No video

මුළු රටක් වශීකල ගණිකා රැජිණගේ කතාව | Gangubai Movie Explained in Sinhala | Sinhala Movie Review

  Рет қаралды 1,285,281

SL Reviewer

SL Reviewer

Күн бұрын

මුළු රටක් වශීකල ගණිකා රැජිණගේ කතාව | Gangubai Movie Explained in Sinhala | Sinhala Movie Review
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. 𝐀𝐥𝐥 𝐩𝐡𝐨𝐭𝐨𝐬 𝐚𝐫𝐞 𝐮𝐬𝐞𝐝 𝐮𝐧𝐝𝐞𝐫 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞 𝐜𝐨𝐦𝐦𝐨𝐧𝐬 𝐥𝐢𝐜𝐞𝐧𝐬𝐞 𝐚𝐬 𝐜𝐜𝟎, 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟏.𝟎, 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟐.𝟎, 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟑.𝟎 𝐚𝐧𝐝 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟒.𝟎 𝐥𝐢𝐜𝐞𝐧𝐬𝐞
#sinhalafullmovie #slreviewer #tvseriessinhala

Пікірлер: 447
@mgk.sumanarathnasumanarath1444
@mgk.sumanarathnasumanarath1444 Жыл бұрын
හරිම ලාබාල පෙනුඅක් තියෙන cute ආලියා බාත් මේ වගේ චරිතයක් කරනවාද කියලාත් පුදුම හිතෙනවා.ඇත්තටම ඇය විශිෂ්ඨ නිලියක්.
@SLReviewers
@SLReviewers Жыл бұрын
❤😊
@koreanpanda8833
@koreanpanda8833 Жыл бұрын
ඒ හින්දම තමයි සංජය ලීලා බන්සාලි මේ චරිතෙට ආලියාව අරගෙන තියෙන්නේ.
@lakshithaamarasinghe9779
@lakshithaamarasinghe9779 Жыл бұрын
Matath eka hithuna
@sithija_dashan
@sithija_dashan Жыл бұрын
අදුරේ පව් කරන දනන් එළියේ රවන ළදුනේ......💔 ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළදුනේ.....💔
@kawekaraascharu5276
@kawekaraascharu5276 2 жыл бұрын
මම මෙක බලන්නේ මේ 6 පාර එච්චරට ඔයා ලස්සනට කතාව ගලපනවා..ස්තුති ❤️💐
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Thank you 🤍
@himazhi119
@himazhi119 2 жыл бұрын
මම මුලින්ම හිතුවේ මේ Film එක ලස්සන රැජිනකගේ කතාවක් කියලා. මේක බලද්දී තමා දැනගත්තේ මේ ගණිකා රැජිනක් කියලා. ඇත්තටම ජීවිතයට ගොඩාක් වටින film ekak.❤️🙂
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@rithmiwarnakulasooriya13
@rithmiwarnakulasooriya13 2 жыл бұрын
film eke link ekak thiye nm ewannako
@TGUdesh-cq2vy
@TGUdesh-cq2vy 2 жыл бұрын
ඒ කෙල්ල නම් නියමයි👌කාන්තාවන්ගෙ අයිතිවාසිකම් වලට නොබියව පෙනි ඉඳල තියෙනව...නියම වීර කාන්තාවක් ඒ කෙල්ලව විකුණුවත් අධිෂ්ඨානයයි හොඳ හිතයි නිසා ඒ කෙල්ලට රයීම් ලාල් උදව්ත් කරලා සහෝදරයෙකුත් උනා ඒ කෙල්ල රටේම ප්‍රසිද්ද ත් උනා නියමයි අයියේ කතාව
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍👍
@gihansavinda962
@gihansavinda962 2 жыл бұрын
Mehemai kawadawath ganikawak hoda athata ganna ba ,mokada eke raha danunama un eka ayama hoyanawa 👎💔
@Lazy570
@Lazy570 4 ай бұрын
@gihansavinda962 Ambapali kiyanneth kalin ganikawak😂
@MJanaChathu
@MJanaChathu 2 жыл бұрын
මං හිතුවේ නෑ මේ ෆිල්ම් එක මෙච්චර ලස්සනයි කියලා...මේ වගේ ඒවා බැලුවම මට ඒක ඔලුවෙන් අයින් කරන්න හරිම අමාරු දරාගන්න බැරි වේදනාවක් ගේන හින්දා බලන්න ආසම නෑ..රිවීව් එකට ගොඩක් තෑන්ක්ස්...
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Vadiya hithnnep
@tharusharanaweera2516
@tharusharanaweera2516 2 жыл бұрын
මං ලේසියෙන් හින්දි ෆිල්ම් බලන් නෑ ඒත් මේක බලපු පට්ටම ෆිල්ම් එකක්
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍😀
@navinduchamodkumara9080
@navinduchamodkumara9080 Жыл бұрын
Film name
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
ආලියා භාත් මෙච්චර කාලෙකට රඟපාපු හොඳම චරිතය 😍
@shenalmusic2819
@shenalmusic2819 2 жыл бұрын
Ehema da eya godak xxx ne
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👍
@sujithwd9834
@sujithwd9834 2 жыл бұрын
@@shenalmusic2819 aaqaa1~~y
@dinukagimshan1153
@dinukagimshan1153 Жыл бұрын
Film name eka mokakda
@maheshdulantha2210
@maheshdulantha2210 Жыл бұрын
🥵🥵
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 жыл бұрын
වෙනස් ම කතාවක් පිටතින් ලේබල් අලවන මිනිසුන් ගෙ ඇතුලාන්තය කිසිවකුත් නොදනි හරිම ලස්සනයි ඉස්තුතියි
@kingproductions829
@kingproductions829 2 жыл бұрын
Apq
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👍
@shainidinushika5414
@shainidinushika5414 2 жыл бұрын
ගනිකාවෝ කියන්නෙත් මනුෂයෝ තමයි සමහර විට එයාල ගේ ඕනෑකමින් නොවෙන්න පුලුවන් එයාල ගනිකාවෝ වෙලා තියෙන්නේ එහෙම කෙනෙක් වෙනස් වෙලා හොඳ කෙනෙක් වෙලා ආපුවහම අපිට එයාව පිලිගන්න පුලුවන් ද එයාලටත් මේ සමාජයේ හොඳ කෙනෙක් විදිහට ජිවත් වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන් නේද
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👍🤍
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
එකඟයි ❤
@sandulmi8434
@sandulmi8434 2 жыл бұрын
අකැමැතිනම් ඇයි ඉතින් ඇග විකුණනන්නෙ
@shainidinushika5414
@shainidinushika5414 2 жыл бұрын
@@sandulmi8434 මිනිස්සුන් ගේ අසරණකම විහිලුවට ගන්න එපා මේ සමාජය තනි උනු කාන්තාවකට හොදින් ජීවත් වෙන්න දෙනවද මේ වගේ අය බිහි වෙන එකට අපිත් වග කියන්න ඕනෑ
@sandulmi8434
@sandulmi8434 2 жыл бұрын
@@shainidinushika5414 විකාර.කැමැත්තෙන් කරන දේක මොන අසරණකමක්ද.ඔයිට වඩා අසරණ කාන්තාවන් ඉන්නවා ඕනි තරම් මේ සමාජේ තමන්ගේ දරුවන්වත් රැකබලාගෙන එක එක මිනිස්සුන්ට ඇග විකුණන්නෙ නැතුව කුලී වැඩ කරලා හරි ජීවත් වෙන.ගෑනියෙක් ගණිකාවක් වෙන්නෙ අසරණකමට නෙවෙයි තියෙන වනචරකමට.ඒ වගේ අයට අනුකම්පා කරන එක ඇත්තටම අනුකම්පාව ලබන්න ඕනි දිරිය ගෑනුන්ටත් නිගාවක්😏☝
@hasinichathurangi2214
@hasinichathurangi2214 2 жыл бұрын
මම මේ film එක බැලුවා ...ඇත්තටම ලොකු ආදර්ශයක් තියෙනවා.නියමයි කතාව...
@hashicreations1906
@hashicreations1906 2 жыл бұрын
නම මොකක්ද film එක
@rithmiwarnakulasooriya13
@rithmiwarnakulasooriya13 2 жыл бұрын
film eke link ekak ewannako
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Gangubai Kathiawadi 🤍
@kirunasandanuwan9557
@kirunasandanuwan9557 2 жыл бұрын
ලින්ක් එක දන්න බැරිද
@chanu__bbh___6464
@chanu__bbh___6464 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ගොඩක් ස්තුතියි❤❤❤
@EMLI21459
@EMLI21459 2 жыл бұрын
මරු film එකක්‌.... Gammak thamai ithin 🤘😘😍😍😍
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👍🤍
@ufo115
@ufo115 Жыл бұрын
ඒකත් එක කාලකණ්නි පිරිමියෙක් හින්දම වැරදුණේ . අවසානය කොහොමද ඉවර වුණේ 🖤😏
@SLReviewers
@SLReviewers Жыл бұрын
🤍
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 Жыл бұрын
ආලියා බාත් මම ආසම කෙනෙක් ❤️
@SLReviewers
@SLReviewers Жыл бұрын
🤍
@nisansaladilrukshi1717
@nisansaladilrukshi1717 2 жыл бұрын
ආලියා මේ film එකේ ලස්සන නේ ඔයා ගේ review එක ත් super 👍👍
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Thank you 🤍
@CN20035
@CN20035 2 жыл бұрын
වෙන චැනල් එකක බැලුවත් මේ වගේ හොදට rv kre nh good job සගො
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Thank you 🤍😊
@shammishammi4565
@shammishammi4565 2 жыл бұрын
බලන්න ආසාවෙන් ඉඳපු movie එකක් . Thxxxxxx
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@Filmhub648
@Filmhub648 2 жыл бұрын
Film name
@waruninishadi2952
@waruninishadi2952 Жыл бұрын
Name plz
@prasilarohini5463
@prasilarohini5463 2 жыл бұрын
Aliya bath is my favourite indian actress 😍
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👌
@lakmalirajapaksha9121
@lakmalirajapaksha9121 2 жыл бұрын
හින්දි fillm ආයෙත් ගේන්න .me වගේ .lassanaie godak .good lock.
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@sadalithakshila9185
@sadalithakshila9185 Жыл бұрын
Hindi film godak one
@jayanichathurika9605
@jayanichathurika9605 Жыл бұрын
ගොඩක් duka hitana කතාව t.v aksn baluwa 👍👍👍
@ishani6897
@ishani6897 2 жыл бұрын
Alia bhatt you are super.. beautiful movie 🎥❤️
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@purnimasushanisubappukanka9343
@purnimasushanisubappukanka9343 2 жыл бұрын
Yes her acting was superb
@poddidilu7390
@poddidilu7390 2 жыл бұрын
අනේ මේක බලපු කෙනෙක් මට සිංහල සබ් තියෙන ලින්ක් එකක් එවන්නකො 🥺 මට බලන්න විදියක් නෑනෙ 🥺
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මේ film එක ගැන දැනගත්තේ Jab saiyaan සින්දුවෙන්.❤❤❤අනේ හරිම ලස්සන යි කතාව ..
@SLReviewers
@SLReviewers Жыл бұрын
🤍
@purnimasushanisubappukanka9343
@purnimasushanisubappukanka9343 2 жыл бұрын
Aliya bhatt got appreciation for this flm its unbeliverble even srilankan actress cant imagine how to play this charecter hats off her and her natural acting level also class
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Asai ne 😂
@sepaalika5298
@sepaalika5298 2 жыл бұрын
💮ඉන්දියාවේ ඔය ප්‍රාන්තය වහල දාන තරමට මම කැමතියි🤨 💮මහලොකු භාරත දේශයට කොන්දක් තියෙන එකෙක් නැති හැටි😖😖😖💔😔
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ow
@jeewanirathnayake275
@jeewanirathnayake275 2 жыл бұрын
Oya kiyana vidihata ewa wahala dammoth rate thawath ahinsaka kellange jeevitha iwarai..piriminige tiyena asawal walata me wage than tiyena eka hodai ..nathnam ithin punchi kellanwa rape karavi..
@bollywoodfan7795
@bollywoodfan7795 2 жыл бұрын
indiawe witarak neweine onama rataka me wage than tiyenawa e rata Bharath deshaya kiyala hadin wenne nikan neweine kondak nati maussayo ehe vitharak newei meheth innawa ekai me ratata mehema wela tiyenne e gollanta konda pana tiyena nisai 1.5 bilion minissu inna ratak me vidiyata hari tiyan inne oya wage ganika madam nati unoth gahanu lamai ta jiwithayak na e nisa oya vidiyata apahasa karanna epa 😑👎✋😠☺
@jeewanirathnayake275
@jeewanirathnayake275 2 жыл бұрын
@@bollywoodfan7795 aniwaryen oya kiyana kathawa aththa..piriminige asäanaya nathi karanna ba...mehenma ganika madam walata gihilla hari eka nathi wenawanm loku deyak...eth ehema Asawa nathi wenne na..ahinsaka kello podi ganu lamain rape karanne naathuwa ganikawakaagen service eka ganna eka loku dryak
@purnimasushanisubappukanka9343
@purnimasushanisubappukanka9343 2 жыл бұрын
Ape rate buddhist rafak wela maradane ganikawo karana dewal ewa ganat kata karana ape rate prostitution kochara ganakin khala gihinda ewa ganat kata karana ada ape ratata waradune me wage mata minisu darana nisa
@shashinibandara2950
@shashinibandara2950 2 жыл бұрын
ඇයි මෙච්චර ලස්සන film එකක් tv එකේ දෙන්නේ නැත්තේ...♥️🥺
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Asai ne
@isankau.m.isankawasana9504
@isankau.m.isankawasana9504 Жыл бұрын
@@mohamedshameer9987 ලස්සනයි නෙහ් 🙂
@sadalithakshila9185
@sadalithakshila9185 Жыл бұрын
Ehema tama redda tv eka pennane tamil euwa vitaraine
@ruvindugamage2059
@ruvindugamage2059 Жыл бұрын
සමහරවිට ඉස්සරහට යන්න පුලුවන් සිරසෙ වගේ සංජය ලීලා බන්සාලිගෙ ගොඩක් ෆිල්ම්ස් ගියේ සිරසෙ
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍😍 ඔය කතාව දෙපාරක් බලලා තියෙනවා.
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@manjulaarunakumara6325
@manjulaarunakumara6325 2 жыл бұрын
අනේ ඒකෙ සිංහල උපරැසි නැනෙ youtube eke..🥺
@shlasha1885
@shlasha1885 2 жыл бұрын
nama mokadda
@madukapriyadarshani4976
@madukapriyadarshani4976 2 жыл бұрын
Ane nama kiyanawada meke
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
@@madukapriyadarshani4976 gangubai kathiawadi
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 жыл бұрын
ආලියා ගෙ highway film එකත් ලස්සනයි
@shaniss3924
@shaniss3924 2 жыл бұрын
ලස්සනයි 👍 English film එකක් explain කරන්න පුළුවන් ද මෙහෙම . Plz
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
English එවා අපි ගොඩක් කරලා තියනවා .බලන්න❤️😉
@shaniss3924
@shaniss3924 2 жыл бұрын
@@SLReviewers අනේ එහෙමද , Thanks , මට අද අහම්බෙන් මේ Channel එක හම්බ වුනේ . Keep rocking 🙏
@chamathkagamlath7826
@chamathkagamlath7826 2 жыл бұрын
Mn බැලුවා මේක 😌🥰
@navijanethdula3311
@navijanethdula3311 2 жыл бұрын
Thank you very mutch ayye.godak kl.hoya hoya hitiye!!❤❤❤❤
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@sathyadiwyanjali6209
@sathyadiwyanjali6209 2 жыл бұрын
Wow aiya superb 😍
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
❤️
@Dilee325
@Dilee325 2 жыл бұрын
Ganghu bhai... That was a masterpiece
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@tharasenanayaka2357
@tharasenanayaka2357 Жыл бұрын
Razan nemei ban afzan.❤
@user-gf1tc5ij2i
@user-gf1tc5ij2i Жыл бұрын
ඇගත් හිරිවැටුනා යකෝ සුපර්
@Abc12825
@Abc12825 Жыл бұрын
මන් බලපු film වලින් number 1 movie eka
@lovelygirl4087
@lovelygirl4087 5 ай бұрын
Review eka Supiri Ayye❤
@SLReviewers
@SLReviewers 5 ай бұрын
❤️🥰
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
මේ කතාව ගොඩාක් ලස්සනයි . පැහැදිලි කිරීම හරිම අපූරුයි . සුභ දවසක් වේවා !!.තෙරුවන් සරණයි ඔයාට . 🙏🙏👌👌👌💐💐❤️❤️❤️❤️
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
😀🤍
@kavindiruwanpathirana7564
@kavindiruwanpathirana7564 2 жыл бұрын
Samajaye innava ganikavan venna asa aya Kama asaavan nisa ettamayi thavath samaharu innava akameten e vurtiya karan aya eyi meyin gelavila me kunu sansaren midenna margayak hevuvanam, me jivithaya mahath katukayi dukayi💔minisa me Sasara terunganna bayanakayi
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@movieclips2041
@movieclips2041 2 жыл бұрын
ඔක දැම්මා නේ . අලුත් එවා ටිකක් දාන්න කි 😢
@srikorsong3374
@srikorsong3374 2 жыл бұрын
Niyama 🎥 1
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@danushkasanjeewa2277
@danushkasanjeewa2277 2 жыл бұрын
Wooooow...nice story 👍👍👍
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
😀🤍
@rskala9855
@rskala9855 Жыл бұрын
දැන් නම් මගේ ආසම නිලිය රම්බා වෙයි.එයාගෙ ඇත්තම නම් දන්න කෙනෙක්..💕💕🤮
@sunethasanka2093
@sunethasanka2093 4 ай бұрын
🌏🌅..රාජා භවතු ධම්මිකෝ ..🐓🤴⚔️🤴 .! රජ වරු දැහැමි වෙත්වා ..!🪔🐘🪔 .. දේවෝ වස්සතු කාලේන.. කල් වැසි ..⛅⛈️ වසීවා ..! 🪐🪐.. තෙරුවන් සරණයි .!🧭🌷🌀🌊❤️👑️
@chamidudilsan1894
@chamidudilsan1894 2 жыл бұрын
ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් ❤️
@nethsara69
@nethsara69 2 жыл бұрын
නියමයි☺️💜️
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
😀
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 жыл бұрын
Hm
@subashinigunathilaka5577
@subashinigunathilaka5577 2 жыл бұрын
රෙද්ද තමා....මේ නාටක....තමන් තමන්ගේ සහෝදරියන් දුවරැන් රැකගෙන රැකවරණය දී ලස්සනට ජීවත් වෙන්න.
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
පල ගොන් ගැහැනි
@davishcorporation2770
@davishcorporation2770 Жыл бұрын
@@silviakanthi9773 badukaarayek bayawelaa
@niroshasandamali2069
@niroshasandamali2069 Жыл бұрын
Yess
@Nishunishu-kz8dp
@Nishunishu-kz8dp Жыл бұрын
😂😂
@umeshiniabeykoon9806
@umeshiniabeykoon9806 Жыл бұрын
Thank you. Ikmanata saha pahadiliwa baluwa film eka👍
@SLReviewers
@SLReviewers Жыл бұрын
❤❤
@jayanichathurika9605
@jayanichathurika9605 Жыл бұрын
At aya baluwa ලස්සන හින්දයි
@sahinimakala3638
@sahinimakala3638 2 жыл бұрын
Lassanai kathawa
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👍🤍
@rashmimaduwanthi4996
@rashmimaduwanthi4996 Жыл бұрын
@@SLReviewers film name kiyanko
@nethminethmi4769
@nethminethmi4769 2 жыл бұрын
Lassana katawak. Hita gannath bh 🙂👍
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Ai
@krizu4426
@krizu4426 2 жыл бұрын
Woww mara film ekak ❤🔥😮
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Paw ne eya 😭
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya Жыл бұрын
Great...❤
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 6 ай бұрын
ඔයාගේ වොයිස් එක ගොඩක් ලස්සනයි 🥺🩷
@kawindisathsarani8977
@kawindisathsarani8977 2 жыл бұрын
අද බැලුවා මාරම ලස්සනයි🥰
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@lishangamage2504
@lishangamage2504 2 жыл бұрын
Name eka mokdda
@ajanthagamimi5113
@ajanthagamimi5113 2 жыл бұрын
@@lishangamage2504 නේම් එක මොකක්ද
@nikeshalasathsarani8943
@nikeshalasathsarani8943 Жыл бұрын
Nama mokadda film eke
@krishnamadushani8912
@krishnamadushani8912 2 жыл бұрын
Wenasm kathawak lassanai.
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍👍
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
ane thnk you so much. Lap eka kedila nisa meka blnn widihak ntuwa htiye 😒
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
😊👍
@nimnadihansika9820
@nimnadihansika9820 2 жыл бұрын
ආශිකි film එක දෙන්න කෝ 😪
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍👍
@purnimasushanisubappukanka9343
@purnimasushanisubappukanka9343 2 жыл бұрын
@@SLReviewers request ashique and ek villern returns movie review
@bollywoodfan7795
@bollywoodfan7795 2 жыл бұрын
Man kamati niliya tamai Alia bhatt Man me film eka baluwa Thanks meka pennuwata puluwannam Varun dhawan ge Badhlapur film ekath me wage pennana eka barinam Varun dhawan ge wena film ekak denna☺
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
okk 👍😊
@purnimasushanisubappukanka9343
@purnimasushanisubappukanka9343 2 жыл бұрын
Jug jug jeyo is latest film of varun
@bollywoodfan7795
@bollywoodfan7795 2 жыл бұрын
@@purnimasushanisubappukanka9343 you alia bhatt and varun dhawan fan
@bollywoodfan7795
@bollywoodfan7795 2 жыл бұрын
@@purnimasushanisubappukanka9343 mn jugg jugg jeeyo film eka baluwa eka harima lassani aniwaryenma blnna eka sad and happiness filling mix wechcha film ekak harima lassani I'm alia and Varun dhawan ge biggest fan kenek oya inne SriLanka weda india walada
@purnimasushanisubappukanka9343
@purnimasushanisubappukanka9343 2 жыл бұрын
@@bollywoodfan7795 yes i like aliya bhatt shradha kapoor not for varun i like adhitya roy kapoor
@todaykitchen3368
@todaykitchen3368 2 жыл бұрын
Hoya hoya hitiye , thanks ❤️
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Welcome 😊
@sajanitharushika1186
@sajanitharushika1186 2 жыл бұрын
Full movie eke link eka dennko blmu kenek
@naveendissanyake4603
@naveendissanyake4603 2 жыл бұрын
සුපිරි
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@LakshanLakshan-dw9rr
@LakshanLakshan-dw9rr Жыл бұрын
Ekath maru ne amuthui
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 2 жыл бұрын
ලස්සන කතාවක් .
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@poornimaaththanayake4798
@poornimaaththanayake4798 Жыл бұрын
Godak lassana kathawak.
@bashithasankalpa2251
@bashithasankalpa2251 2 жыл бұрын
Meri jaan song eka 😍❤
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
😀
@samantasamanta1232
@samantasamanta1232 2 жыл бұрын
සුපර් 😍
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Good advice you have awesome voice
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Oh thank you 🤍😊
@akishasasandi7255
@akishasasandi7255 2 жыл бұрын
Okama vena chenal ekka dala thibba😒 lassana e vagema tikak duka hithena muvi ekak❤
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@sameerasemini9171
@sameerasemini9171 2 жыл бұрын
එක ඉන්දියාවේ උනු ඇත්තම කතාවක්
@akishasasandi7255
@akishasasandi7255 2 жыл бұрын
@@sameerasemini9171 ow neda🤔
@sashinisadareka7988
@sashinisadareka7988 2 жыл бұрын
Aththatama hoda Adarshayak
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@sashinisadareka7988
@sashinisadareka7988 Жыл бұрын
✌️
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
මේ කතාව මන් අහලා තියනව ඒත් ෆිල්ම් එකේ තියෙන්නෙ ඒක කියලා දන්නෙ අද
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@anulapodimanike2313
@anulapodimanike2313 2 жыл бұрын
ලස්සනයි.
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 11 ай бұрын
ගන්ගු වැජබේවා.......
@mariemahendran7035
@mariemahendran7035 2 жыл бұрын
Ur voice is so nice
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Thank you 😀🤍
@nuwanchathuranga5411
@nuwanchathuranga5411 Жыл бұрын
Harima lassana film ekak
@SLReviewers
@SLReviewers Жыл бұрын
😊❤
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 3 ай бұрын
මාරයි
@user-sl7jl4bh7g
@user-sl7jl4bh7g Жыл бұрын
ඇය දක්ශ නිලියක්. වානිජ සිනමාවට වඩා ඇය ගැලපෙන්නෙ කලාත්මක සිනමාවට
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Thanuki
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i 2 жыл бұрын
rahim lalge charithaya balanna. ganguta sahodarayek una. hamoma ehema hithuwanam godak kanthawanta me iranama athwenneth na. gahanu unath hithanna one waradi hadagena issarahata yanna samajen mona badaka awath.
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@lakshikaseuwandi6320
@lakshikaseuwandi6320 2 жыл бұрын
Maruaa
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@MinuriAbeyrathna-hv2bx
@MinuriAbeyrathna-hv2bx Жыл бұрын
It's amazing 🤩🤩
@SLReviewers
@SLReviewers Жыл бұрын
Thank you 🤍
@shalikasewwandi6159
@shalikasewwandi6159 2 жыл бұрын
ඇත්තටමලස්සනයි😏😏
@ireshaharsharajapakshage4921
@ireshaharsharajapakshage4921 2 жыл бұрын
E film eka lassnai
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@withanarachchi
@withanarachchi Жыл бұрын
Aaliya ❤❤❤❤
@jayanichathurika9605
@jayanichathurika9605 Жыл бұрын
ගොඩක් දිග film 1k
@SLReviewers
@SLReviewers Жыл бұрын
❤😊
@ashanisanjana
@ashanisanjana 11 ай бұрын
සරලවම කිඋවොත් මන් බය අපෙ අම්මට😂😩❤️
@hiru7252
@hiru7252 Жыл бұрын
Lassani..🤪🤪👍
@mithutennakoon6164
@mithutennakoon6164 2 жыл бұрын
Onima tika na...ඇයි..ගන්ගු..breakup උනේ කියලා.වැඩක් නෑ 😓
@sadalithakshila9185
@sadalithakshila9185 Жыл бұрын
Menna filmnam film 🥺❤️
@user-ry9or3er8u
@user-ry9or3er8u 2 жыл бұрын
super film
@user-tf4nf2dy2w
@user-tf4nf2dy2w Жыл бұрын
Lassana kathawak hindi films man asawen balanawa
@rasikamarasigha968
@rasikamarasigha968 2 жыл бұрын
Patta.kathawa
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@sewwandigamage1425
@sewwandigamage1425 2 жыл бұрын
mkkd me Film eke nama
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Gangubai Kathiawadi 🤍
@tharasenanayaka2357
@tharasenanayaka2357 Жыл бұрын
Boru kiyann oni na man balapu lassanama kathawa.adatath gangubaige statue akat minissu wadinwa kamatipur wala.💪🌍❤️
@Thumindakumarasena
@Thumindakumarasena 2 жыл бұрын
Good review 🥀❤️
@dushan2526
@dushan2526 Жыл бұрын
supiri filme ek ❤️ mn bluw
@SLReviewers
@SLReviewers Жыл бұрын
❤️
@sajinika4316
@sajinika4316 2 жыл бұрын
ෆිල්ම්.දානකොට නමත් දාන්න
@imaliperera6970
@imaliperera6970 2 жыл бұрын
Kisiyam waradak kisima hethuwak nisa sadaraneekaranaya kala noheka…waradi de waradimaya..e pawen galaweemta nohekimaya..
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👌
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ow
@akshanze370
@akshanze370 2 жыл бұрын
මෙක සත්‍ය කතාවක්
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
👍🤍
@ishankanimsara7
@ishankanimsara7 2 жыл бұрын
Movie name plz !
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
Gangubai Kathiawadi 🤍
@didu2170
@didu2170 2 жыл бұрын
Lassani aiye ❤️
@SLReviewers
@SLReviewers 2 жыл бұрын
🤍
@didu2170
@didu2170 2 жыл бұрын
@@SLReviewers ❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Didu Kohomada oyata Yalu wa etn
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Didu Kamte oyawa adura ganna Yalu wa oya Lankwa kohada....... Mama lankawa nuwara.... Dan enna rata tawama lankawata awa naaa yaluwa
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Didu Maga propail aka dala teyanna Maga Imo Wathsap Teyanna nambara.. Puluwandaaa ganna Yalu wa Kamte oyawa adura ganna Yalu wa...
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 84 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН