මම කැලේට ගිය මිදුල ලස්සන කරන්න විදිය🥀/වත්තෙ වැඩක්🏡️/garden vlog🌻

  Рет қаралды 3,983

Saku vlogs  🇱🇰

Saku vlogs 🇱🇰

Күн бұрын

Пікірлер: 130
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 3 күн бұрын
ලස්සනයි vlog එක.. congratulations 🎉🎉🎉🎉🎉
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
🥰🥰🥰🥰 Thank you akka
@NayanaWicky
@NayanaWicky 3 сағат бұрын
ඔයාගේ සිහිනය ලස්සන ගෙම්දුලක්නේ එය ඔයාගේ සිතුම්,පැතුම් එලෙසින්ම ඉටුවේවා දුවේ...වත්ත සුද්ද පව්ත්‍රකරද්දි ඔයාගේ ප්‍රවේසම්සම ගැනත් සැලකිලිමත් වෙන්න වියලිකලාපය නිසා විසකුරු සතුන් එහෙම ඉන්න නිසා.. බුදුසරණයි ඔයාගේ උත්සාහයට.....
@sakuvlog-official
@sakuvlog-official 2 сағат бұрын
Anee godaaaak sthuthi 🥰🥰 Ow ned e gal goda athule mabil patiyekuth idiya... 🥰 Godak ස්තුති ammekgen wage mema adaraneeya comment ekak man wenuwen thibbata ❤🙏 Budu sarani nanda oyat 🥰🙏 Oyge comment eken mata danune mage ammgen apu ekk wage ❤
@Momchanu
@Momchanu 2 күн бұрын
අහන් ඉන්න හරිම ආසයි නංගී කතා කරනවා ❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Aneee 🤗🤗🤗🤗 🥰🥰🥰
@Momchanu
@Momchanu 2 күн бұрын
ජයෙන් ජයම වේවා ,ඔයාට පුලුවනි නංගී ලස්සන අනාගතයක් හදාගන්න ,තෙරුවන් සරණයි ,ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane thank you akka 🥰🥰🥰 Theruwan sarani oyatath ❤❤❤
@shenayavidurangi
@shenayavidurangi Күн бұрын
Good Luck nangi❤🎉
@sakuvlog-official
@sakuvlog-official Күн бұрын
Ane thank you akki 🥰🥰🥰
@ira3953
@ira3953 3 күн бұрын
දුව ඔයාට ශුභ පතනවා
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
Aneeee godaaak ස්තුති nande🥰🥰🥰🥰🥰 Theruwan sarani ❤🙏🌻
@PiyumiLiyanage-v8q
@PiyumiLiyanage-v8q 2 күн бұрын
Lassanai nanga.❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane thank you 🥰🥰🥰🥰
@lifewithmenu
@lifewithmenu 5 күн бұрын
ගොලුබෙලි බිත්තර දැක්කෙත් අද ❤❤❤😮😮 හරිම ලස්සනයි නංඟා අදත් වීඩියෝ එක ❤ මල් වවපුවාම තව ලස්සනට තියෙයි ගොඩාක් ඉඩ තියන නිසා ❤❤❤ බුදුසරණයි නංඟා.. ❤️🥰
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Ow ne ගොළුබෙල්ලන්ge biththra wadiya penna nane neda. Ane godak sthuthi akki 🥰🥰🥰 budu srani oyatath. Math asai oya wage daspethiya mal walata ❤🌻
@Sandurodrigo2900
@Sandurodrigo2900 6 сағат бұрын
Me vlog eka blnne dan ngi..pahu giya tike bsy una..lassnta wade krnna oyta puluwan...suba pthnawa oyta ngi ❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 сағат бұрын
Aneee ehemda akki Video ekak danakl baln inno hode 🥰🥰 Thank you akki godaaaaak ❤❤❤🙏
@MY__HOUSE__27
@MY__HOUSE__27 2 күн бұрын
ලස්සන පරිසරයක්
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane ehemda 🥰 Thank you so much 🌻❤
@achihaprasanna1043
@achihaprasanna1043 2 күн бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
❤❤❤❤
@WANFonseka
@WANFonseka 5 күн бұрын
නන්ගි අපිට තියෙන දේ තරම් ලස්සන දෙයක් නෑ ඔයාට තියෙන දේ ඔයා පුලුවන් තරම් ලස්සනට තියා ගන්න එතකොට තමයි තව ලස්සන දේවල් ලැබෙන්නනෙ.ඔයාට පුලුවන් ලස්සන ගමනක් යන්න, නන්ගියෝ❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Ane aththami akki 🥰 Matath mara happy oya wage positive kenkge upased labenawata 🥰🌻 Theruwan sarani akkiyo ❤❤
@dilshiekanayaka
@dilshiekanayaka 3 күн бұрын
ලස්සනට මිදුල හදාගන්නකෝ😘😘😘😘 ආස හිතෙයි.ලස්සන අදත් වීඩියෝ එක ❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
Ane ow neda akki. Akkige garden ekatanm man marama asi 🥰❤ Matath ema lassnata hadagnn puluwan wei neda akka. Thank you aneee 🥰❤
@LIFEWITHRASA
@LIFEWITHRASA 4 күн бұрын
ඔයා පුංචි උනත් හරිම උත්සහවන්ත හදවතක් තියෙන කෙනෙක් ❤😊
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane 🤗🥺 Thank you so much 🥰🥰🥰🥰
@dilulife4456
@dilulife4456 4 күн бұрын
හරි ම ලස්සන යි සකූ නංගී ,මම නම් හරි ආසාවෙන් විඩියෝ බලනව ගොලුබෙලි බිත්තර මම දැක්ක මයි .........නිතරම පොසිටිව් ඉන්න ඔනි තමා කට්ටිය එක එක්කෙනා ට වෙනස්නෙ , තෙරුවන් සරනයි නංගී ❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane emd akki 🥰 Godak sathutuu akki.. ❤🫶 ane godak sathutak hithenwa akki oya dana comment kiywaddi 🥰🥺 Thank you so much ❤❤❤ Theruwan sarani oyata 🥰🥰🥰🥰
@GreenGray-zs1cs
@GreenGray-zs1cs 2 күн бұрын
❤❤❤🎉
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
🥰🥰🥰
@lifewithdinu1844
@lifewithdinu1844 3 күн бұрын
හරිම ලස්සනයි නංගි ලස්සන මිදුලක් හදාගන්න සුභ පැතුම් ❤
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
🥰🥰🥰 Thank you akki 🥰🥰🥰
@yamunachandrangani3348
@yamunachandrangani3348 2 күн бұрын
🎉🎉🎉🎉🎉❤😊
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
🥰🥰🥰🤗
@DilukshiIreshika
@DilukshiIreshika 3 күн бұрын
❤❤❤ ලස්සනයි nangi vlog එක
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
අනේ thank you akki 🥰🥰🥰 ❤❤❤
@RashikaUdayangani-zp2cb
@RashikaUdayangani-zp2cb 2 күн бұрын
ඔන්න අද තමයි ඔයාගෙ වීඩියෝ බලලා subscribe කලේ.සුබපතනව ඔයාට .
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane godak sthuthi akka 🥰🥰🥰 🌻🌻🌻 Theruwan sarani oyata ❤🙏
@HappylifewithRasangi-rt5ul
@HappylifewithRasangi-rt5ul 4 күн бұрын
ලස්සනයි video එක ❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane thank you 🥰❤🌻
@MaduandDina
@MaduandDina 5 күн бұрын
ගොඩක් ලස්සනයි ජය වේවා ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Ane godak ස්තුති 🥰 ❤❤🌻
@SuGayan2121
@SuGayan2121 3 күн бұрын
ශා මරු නංගි💙💙🌸🌸🌸 ඔයාගේ වැඩ❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
Ane thank you akki 🤗🤗🤗🤗
@Darshirosh
@Darshirosh 3 күн бұрын
නියමයි නන්ගෝ ලස්සනට අපි මිදුල හදමු❤
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
@@Darshirosh ane thank you akki ❤🥰 Aniwaren akki 🌻🌻🌻
@anagihelaproducts4684
@anagihelaproducts4684 4 күн бұрын
ලස්සනයි මැණික වීඩියෝ එක ....ඔයා හරිම ධෛර්යවන්තයි....❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Thank you so much akki 🥰🥰🥰 Ane e wachana mara hiyak hithata danenawa.... 🌻❤ Godak sthuthi akki🥰🥰🥰
@HappyCircle-bj2is
@HappyCircle-bj2is 4 күн бұрын
ලස්සනයි නන්ගා.පොඩි වයසෙන්ම ඉදිරි ජීවිතේ ගැන plan එකක් ගහ ගන්න එක හරිම වටිනවා.එතකොට ඔයාලගේ ජීවිතේ හොදම කාලේ ලස්සනට ගෙවන්න පුලුවන්.❤️අලි එනවට හිටවන ගස් වර්ග තියනවා නේද නංගා මදාරා වගේ, මම හරියටම දන්නේ නැහැ. ඒත් ඒ දේවලුත් කරලා බලන්න.බබත් එක්ක පරිස්සමෙන් ඉන්න නංගි.
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane thank you akki 🥰 Ow neda akki math me dehi watata hitawann yanne, madara kiyla jathiyak thiynawada akki man ahalana. Dehi tikak hitawann kiyla hithuwa ali kradarayatth hodai wagema adayamakuth gaththaki nisa... Ane thank you akki theruwan sarani oyata 🥰🤗
@HappyCircle-bj2is
@HappyCircle-bj2is 4 күн бұрын
@@sakuvlog-official ow nngi thiynwa, mm chuttk blala kiynnm, ow dehith hodi neda, rasneta hedenwane hodata. ❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
@@HappyCircle-bj2is ow ne akki. Ane loku udawwak 🥰🥰❤
@RenukaMashari
@RenukaMashari 2 күн бұрын
කලාදුරු හොඳට කොටන්න කාලදුරැ අල කොටලා අයින් කරන්න ඊට පස්සේ තෙල් ගහන්න
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ow neda... Me paranam komarai naththatama nathi karagnn oni 🥰🥰🥰 Ane thank you ❤🌻
@-mz7vt
@-mz7vt 5 күн бұрын
මමත් ආසම දෙයක් තමයි නංගි මල් හිටවන එක මම මගේ මහගෙදර ඉන්න කාලේ ලස්සනට රෝස ඇන්තූරියම් ඇතුලු වෙනත් ලස්සන මල් ගොඩක් හිටවලා ලස්සනට මල් පිපුණා දැන් මගේ ගෙදරත් එහෙම ලස්සන කරන ගමන් ඉන්නේ මටත් ඔයාට වගේ තමයි තාම මගේ ගෙදරත් වැඩ ඉවර නෑ ඒ වුනාට තියන ටික මම ලස්සන කරගන්නවා❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Ane ehemada akki 🥰🥰🥰 Math aswen inne e wage ලස්සනට mal hadala lassnata thiygnna 🥰🥰🥰🥰
@-mz7vt
@-mz7vt 5 күн бұрын
@@sakuvlog-official ඔයාව අද වීඩියෝ එකක දැක්කා මට ඒක බලලා ගොඩක් දුක හිතුනා නංගි ඔයාලා විදින දුක දැකලා
@RashikaUdayangani-zp2cb
@RashikaUdayangani-zp2cb 2 күн бұрын
නන්ගි කලාදුරු වද කාරගන්න මාත් ගොඩක් දේවල් කලා .අන්තිමට කලාදුරු වලට උඩින් ඉටි රෙද්දක් එලලා උඩින් පස් දැම්මා.තවත් විදිහක් තමයි අර විල්ලුද කියලා මල් වර්ගයක් තියෙන්නේ ඒවා එක ලගම හිටවලා බිමට පිදුරු දාලා පොල් අතුත් අස්සෙන් දැම්මා .මගේ මිදුලෙ තිබුණු කලාදුරු නම් වද උනා.මන් හිතන විදිහට දාස් පෙතියා මලුත් ඒ විදිහට හිටෙව්වොත් හරියයි.මොකද ඒවගෙත් මුල් ගොඩාක් තියෙනවානේ.ඒ මුල් ගොඩාක් තියෙන පැල වර්ග හින්දා කලාදුරු හැදිලා එන් එක නතර වෙනවා .
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane man adamai eka ahuwe, karala balnnmko akki ❤❤❤ Ane godak sthuthi akka... 🥰🥰🥰 Man me parath aye wawnothin mema karala akkita kiynmko ❤❤❤🌻🌻🌻
@DMlife-j9o
@DMlife-j9o 4 күн бұрын
හරි ආසාවෙන් බලනව න‍‍ංගි ඔයාගෙ වීඩියෝ.❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Aneeee 🥺🥺🥺🤗 Godak ස්තුති ane comment eka mata marama watinawa ❤❤❤❤
@sandunisdiary
@sandunisdiary 5 күн бұрын
ගොඩක් ලස්සනයි අක්කි අදත් ❤ ගෙවත්තෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ඒ වීඩියෝ සුත් අරගෙන එන්න 😍 අනේ කම්මැලි නැ අක්කි මමනම් ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නේ 🙃 ගොලුබෙලි බිත්තර අදමයි දැක්කේ 🙂 අපේ වත්ත වගේ අපේ වත්ත ගොඩක් ලොකුයි අක්කරයක්ද කොහෙද 😍 තව මල් එහෙම හිටෙව්වම ලස්සනට තියෙයි අක්කි ❤ අනේ එහෙම නැ අක්කි මන් ඔයා voice කරන විදියට ආසයි 😍🙃 අනේ අද නියමෛ අක්කි දිග වීඩියෝ එකක් 😉😘🌻 තාම බලන ගමන් ඉන්නෙ බුදු සරනයි අක්කි ❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Ane ow nango man ada thama mechchara loku video ekaka damme. Ane godak sathuti mta oyge comment dakiddi 🥰 Aththami... aswe ba me dakiddi... Godaaak sthuthi oyata 🥰🥰🥰🥰🥰 Theruwan sarani nangooo ❤❤🌻
@maduliyanage
@maduliyanage 5 күн бұрын
ඔන්න නංගි දාපු ගමන් ආවා බලන්න 😊😊😊😊හැමදේම හිමීට හිමීට ලස්සනට කරගන්නවා නේද නංගි❤❤❤❤තාම බලන ගමන්..මම නම් ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩීයෝ ❤❤❤❤ආදරෙයි නංගි❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Math akki oyge videos balnne godak aswen 🥰🥰🥰🥰 Godak sthuthi akki ❤❤❤ Theruwan sarani 🌻🙏
@Nirmala_online
@Nirmala_online 4 күн бұрын
අනේ වීඩියෝ එක බලන්න පරක්කු වුනාට සොරි.🥺😊 මල් වවපුවාම ගොඩක් ලස්සනට තියෙයි ⁣ගෙදර.හරිම ලස්සනයි වීඩියෝ එක.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි . චූටි පැටියවක් පරිස්සමෙන් බලාගන්න.❤🥰 ආදරෙයි ගොඩක් ❤❤😘
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane thank you 🥰❤ Ow math asawen inne 🤗 Theruwan sarani oyatath ❤❤❤❤
@Nirmala_online
@Nirmala_online 4 күн бұрын
@@sakuvlog-official ❤❤
@Dinush_ThiliniVlogs
@Dinush_ThiliniVlogs 4 күн бұрын
Harima lasssanai nangi...❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane godak ස්තුති akki 🥰 🥰🥰🥰
@suranginilukshika4463
@suranginilukshika4463 5 күн бұрын
Adath video eka ලස්සනයි nangi..පරිස්සමෙන් inna petiya ekkala..❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
අනේ thank you akke. Mata godak සතුටුයි ahamben hari oyawa adunagnn labunata, katha karann hambunata 🥰🥰🥰
@suranginilukshika4463
@suranginilukshika4463 4 күн бұрын
​@@sakuvlog-officialmatath marama sathutui nanga..
@Joyfultrio
@Joyfultrio 4 күн бұрын
ලස්සනයි නංගෝ..🥰🥰🥰හොදට සුද්ද කරලා හොද වගාවක් දන්න..මගේ පොඩි කාලේ වැස්ස දවස්වලට කලාදුරු ගලවන්වා එතකොට ඒ කලාදුරු අලේත් එක්ක එන නිසා ටික කාලෙකට කලාදුරු නැ.සියා පව් අනේ.🥹එත් ඔයා කරන හැමහොදදෙයකින් ම සියාට පිනක් වේවි.හොදකහ ටිකක්🙂 පරිස්සමින් සතුටින් ඉන්න නංගියෝ ...🥰🥰🥰ජේසුපිහිටයි🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane ehemada akka. Math issara wassa wadsata galawalanm thiynawa... habai tikak adu unata ayeth ala ithuru unama enawane ape godaaaak wiyaptha wela nisai... habai me paraa tikak adu nisa karala balnna onii. Ane thank you eka mathk une akkige comment eka nisa ❤🥰 Theruwan sarani akki❤🥰
@Fashionandcreaton
@Fashionandcreaton 4 күн бұрын
මන් ආසයි ඔයාලගෙ පලාතට දවසක ඇවිල්ලා යන්න එන්න ඔනෙ අනෙ ☺️🌱🌱😍
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Aniwaren enna hode 🥰🥰🥰
@nalanilanka9985
@nalanilanka9985 4 күн бұрын
Dura gamanak yanna oyalata waradinne naha.ohoma tamai wati wati nagitinna oni etakota tamai anagate lassana wenne budu saranai .❤❤❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Aneee godak sthuthi 🥰🥰🥰 Aththami mema comment dakiddi mara haiyak denenne, loku ganakata loku haiyak. Godak pin oyat 🙏🥰❤ Theruwan sarani 🌻
@Ishuwithinarya
@Ishuwithinarya 4 күн бұрын
ලස්සනයි සකු ඔයා හරිම ශෝක් අනේ🩵🥹
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Aneee thank you akkiyo 🤗🤗🤗🤗🤗
@thusharideepthika1511
@thusharideepthika1511 10 сағат бұрын
ඔයාගෙ ගම කොහෙද නංගි? ඔයා හැබෑම දිරිය දියනියක් . මම පිලියන්දල . ඔයා ගේන වීඩියෝ ගොඩක් හොදයි. බලන අයට ලොකු ආදර්ශයක් දෙනවා. ඔයාට මගෙන් උනුසුම් සුබපැතුම් !"!
@sakuvlog-official
@sakuvlog-official 7 сағат бұрын
Aneeee oyage me comment demaka kiywaddi mata marama sathutu hageemak danenne 🥺🤗 Man පුත්තලමේ akka. Godak sththi mema mata loku hayk 💪🥰 Theruwan srani akktath ❤🌻 Oya aththatam hoda kenek, mokada hamoma mehema thawa kenekwa sathutu weana widiyt liyanwa aduine, hamoma balanne waraddak thibboth kiynn vithrane, ehema aya athare akka kochchr hoda hithak thiyena kenekda ❤❤❤
@sandunavo
@sandunavo 4 күн бұрын
Oya harima dakshai nangoooo❤🥹
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane thank you so much akkiyoo 🥰🥰🥰🫶
@nayanaDarshani-x4p
@nayanaDarshani-x4p 4 күн бұрын
Nangi mn nikaweratiye oyage vedio supiri mn hamadama balanawa math asayi ane chanel ekak hadanna please kiyala denawada.oyage vedio apata mortivation ekak.bs
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
අනේ ඔයාගෙත් මේ කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි අක්කේ... අනේ මං ගොඩක් ආසාවෙන් ඔයාට චැනල් එකක් පටන් ගන්න මම දන්න දැනුමෙන් උදව් කරන්න කැමතියි.... 🥰🥰🥰🥰 thank you so much akka Theruwan sarani oyata 🥰🥰🥰 0766469263 Me mage normal whatsapp eka. Kamthinm akka mg ekk danna. Mn danna dewal walin oyt channel ekak karanna udaw krannm. Mata loku channel ekak na tham eth pandithai kiyla hithann epa. Dann dewal walin. Me wenakal thina athdakimen man oytath kiynnm akki 🥰🥰🥰🥰
@SwargikaPrasangani
@SwargikaPrasangani 4 күн бұрын
❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
🥰🥰🥰🥰
@prasangaamilabalasooriya
@prasangaamilabalasooriya 4 күн бұрын
ela
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane thank you 🥰🥰🥰🥰
@NimeshAkalanka-vy1wc
@NimeshAkalanka-vy1wc 4 күн бұрын
Oya.kaladuru.gas.aleth.ekka.galawala.danna.mamath.ehemai.kale.dan.na
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane ehemada thank Man wahiddi polawa themenawane ethakota galawann lesi wei neda. Man karala balnnm... godak ස්තුති 🥰
@Joyfultrio
@Joyfultrio 4 күн бұрын
සකු මට මතකයි මම ඔයාගේ 24,,25 subscribe අද ඔයා ගොඩක් දුර ඇවිත් සතුටුයි නංගා🥰🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Ane ow neda akki matarh mathaki, akki mula idan mata mara hiyak una kenek.. Man liyagena thiyenne... e naththath akkiwanam mata wisheshama wisheshai ❤🥰🥰
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 3 күн бұрын
අනේ අක්කේ පුලුවන් නම් ඔයා ගහපු වල් බෙහෙත් එකේ නම දාන්නකෝ
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
Hari inna man balala kiynnm oyat ❤
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
(කවුන්ට්අප් ග්ලයිෆෝසෙට්) Countup glyphosate
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 3 күн бұрын
@@sakuvlog-official බොහෝම ස්තුතියි 🙏🙏🙏
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
@@BinuraAloka-fe4vk 🥰🥰🥰
@Leenaleena-kb5hi
@Leenaleena-kb5hi 3 күн бұрын
ගල් අස්සේ අත දාන්නේ පරිස්සමින්
@sakuvlog-official
@sakuvlog-official 3 күн бұрын
Owne, eke mabil patiyekuth hitiya. Man video eke kiwwe na. Nikamta hari husband dakkoth baniwi kiyla 😊 Thank you so much 🥰🤗
@dilininirosha1985
@dilininirosha1985 2 күн бұрын
Comment eka nene mn dapu
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Mokakda akki
@dilininirosha1985
@dilininirosha1985 2 күн бұрын
@@sakuvlog-official mama comment eke demme mama oyawa aduna gatte secrets of nature eke video ekak giya .අලියෙක් ගහලා සියා මැරුනේ කියලා .ඉතින් මම ඒ video eka baluwa.mama ithin oyawa aduna gatta.katahadin e පරිසරයෙන් ඒක කිවුවේ මැනික
@dilininirosha1985
@dilininirosha1985 2 күн бұрын
ඉතින් මම ඔයාව subscribe කරා
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
@dilininirosha1985 ane ehemada 🥰🥰🥰 Ow e sir awa ape game lagadi aliyek gahal nathi una kenekge gedr, ewale ape dihath awa, magenuth visthra ahal video ekak gaththa. Mn dakk dal thiynwa.. Ane godak sathutui 🥰🥰🥰 Oyawa danagnn labunata 🤗🤗🤗
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
Ane 🥰🤗
@Sandraarendtsz
@Sandraarendtsz 5 күн бұрын
ගෙවත්‍තෙ වැඩ හොදට කරගන්‍න😊
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Ane thank you 🥰🥰🥰
@mylittleparadise3858
@mylittleparadise3858 5 күн бұрын
Nangi oya koheda
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Man පුත්තලමේ athul gamaka akki 🥰🥰🥰
@mylittleparadise3858
@mylittleparadise3858 5 күн бұрын
@@sakuvlog-official eka thamai mata hithuna wiyali kalapayak kiyala ...bonna hoda wathura ehema thiyada..
@mylittleparadise3858
@mylittleparadise3858 5 күн бұрын
@@sakuvlog-official ..ජය වේවා
@HappyMe532
@HappyMe532 4 күн бұрын
❤❤❤❤❤❤🥹🥹🥹🥹
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
Akka 🥰🥰🥰
@Harshisdiary8443
@Harshisdiary8443 5 күн бұрын
🫂💗😍
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
Akka 🥰🥰🥰
@PRASANNAALWIS-n3h
@PRASANNAALWIS-n3h 4 күн бұрын
❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
🥰🥰🥰🥰
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 4 күн бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 4 күн бұрын
🥰🥰🥰🥰
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y 5 күн бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
🥰🥰🥰🥰
@essenceofceylon6248
@essenceofceylon6248 5 күн бұрын
❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 күн бұрын
🥰🥰🥰
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 18 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 109 МЛН
BUHAY KUBO41- MABANGIS TINANGAY AKO
21:46
dhix's SPIDEE
Рет қаралды 3,3 М.