පෝට් සිටියේ අයිතිය කාටද? හිටං පටං ගත්ත හැටි Garu Katanayakathumani Sinhala Stage Play

  Рет қаралды 657,382

Sinhala Natya

Sinhala Natya

Күн бұрын

#drama #politics #sinhala #acting #comedy #comedyvideo I Jayalal Rohana I Ishara Wickramasinghe I Sanjeewa Dissanayake I Sulochana Weerasinha I Sudarshana Bandara I Ruwan Malith Pieris I Susanga Kahandawalaarachchi IThilan Wijesinghe I Kusal Maduranga I Praboda Buddhipriya I Nayanathara De Silva I Lalith Wickramaratne
Music Lalith Wickramaratne
Lighting Mihidu Madushanka
Stage Settings Thilanka Weerawardana Livoling Vandawole
Costume Samadara Mabulage
Makeup Prem Jayantha Kapuge
Producer Jude Srimal
Writer and Director Udayasiri Wickramaratne දර්ශන විමසීම් 0713132001
රංගනය
ජයලාල් රෝහණ. ඉෂාර වික්‍රමසිංහ, සංජීව දිසානායක, සුලෝචනා වීරසිංහ, සුදර්ශන බණ්ඩාර, තිලාන් විජේසිංහ. රුවන් මලිත් පීරිස්, මිහිරි ප්‍රියංගනී, සුසංග කහදවලආරච්චි, කුසල් මධුරංග, ප්‍රබෝධ බුද්ධිප්‍රිය, නයනතාරා ද සිල්වා
සංගීතය ලලිත් වික්‍රමරත්න
පසුතල නිර්මාණය තිලංක වීරවර්ධන, ලුවොලින් වැන්ඩවෝල්
ඇදුම් නිර්මාණය සමදරා මාඹුලගේ
අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ
නිෂ්පාදනය ජූඩ් ශ්‍රීමාල්
රචනය සහ අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න

Пікірлер: 536
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 3 жыл бұрын
ඉෂාර , කුසල් ... සුපිරි වේදිකා නළුවො තමයි.. 👌 🖤🖤
@sinhalanatya7813
@sinhalanatya7813 2 жыл бұрын
ඇත්ත
@dilanthakavisara8632
@dilanthakavisara8632 4 ай бұрын
රනිල රගපාන එකා නම් ආයේ කතා දෙකක් නෑ..සුපිරියටම දෙනව...👌😂❤
@prabathkh
@prabathkh 4 ай бұрын
කොල්ල නේද අර මාමණ්ඩි එක්ක බොන කොල්ල් tele ඩ්‍රාමා එකෙ
@harishweerawansha4856
@harishweerawansha4856 3 ай бұрын
අම්මපා ඔව් 😂😂😂
@isuimesha
@isuimesha 2 ай бұрын
ඉෂාර ප්‍රමුදිත
@avishkachanel5020
@avishkachanel5020 Ай бұрын
Uu supiri 🤟🤟
@varunpepsi720
@varunpepsi720 Жыл бұрын
මුන් නලුවෝ නෙමේ බොල .... නලු යක්කු... රගපානවා නෙමේ චරිතේ ජීවත් වෙනවා මුන්..❤️
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
නාට්‍යකරුවන්ට රංගන ශිල්පීන්ට දිරියක් දෙන ලෝබ නැති ඇගයීමක්. ස්තුතියි!
@achalaprabhasani4709
@achalaprabhasani4709 Жыл бұрын
අනිවාර්යයෙන්
@jacinthaattchchi8016
@jacinthaattchchi8016 Жыл бұрын
G pH
@kapilaranasinha4325
@kapilaranasinha4325 Жыл бұрын
​@@sinhalanatya7813 hftghhhjhthnhkekhklkthhhght
@thila
@thila Жыл бұрын
First time seeing theater ?
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
පට්ට හැකියාවක්. මෙතන ඉන්න නළුවෝ ටික ඔක්කොම. නියමයි. රෙස්පෙක්ට් කරනවා හැමෝටම 👌👌👌👌👏👏👏👏
@chamathkanethmi3779
@chamathkanethmi3779 Ай бұрын
මෙන්න නියම නලුවෝ😍😌. නිසි ඇගයීමක් කල යුතුම පිරිසක්. නිර්මාණ තුලින් රටේ අඩු පාඩු පෙන්නනකොට ඒව තේරුම් අරම් හරි පාරේ ගියානම් මේ රට කොච්චර පෝසත්ද. 🥺❤️‍🔥
@user-mv9vo2wz9v
@user-mv9vo2wz9v 3 ай бұрын
ජයලාල් රෝහණ නිවන් සැප ලැබේවා සුපිරි නලුවෙක් තමා එතුමා මේ චරිතය කරන බව දන්නව නම් අපි නිවන් සුව ප්‍ර්‍රාර්ථනා නොකර ඉන්නත් තිබුනා අපරාදෙ
@sinhalanatya7813
@sinhalanatya7813 3 ай бұрын
ජයලාල් රෝහණ මහතා නාට්‍යය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. නාට්‍යය ජනතාව අතර ස්ථාපිත වීමට ජයලාල් රෝහණ මැතිතුමාට නාට්‍යයට එක්වී සිටීම ප්‍රබල හේතුවක් වුණා.
@chulanganipalliyaguru9435
@chulanganipalliyaguru9435 3 ай бұрын
Jayalal venuvata dan ranga panne kawda...
@sinhalanatya7813
@sinhalanatya7813 3 ай бұрын
@@chulanganipalliyaguru9435 ශෂික දියමන්ත සමරේ (සුප්‍රකට සමරේ)
@chaminisilva5551
@chaminisilva5551 Жыл бұрын
අපි නාට්‍ය බලන්නේ utube මගින් , ඒකෙන් නියම රසයක් විඳින්න බැරි බව අපි දන්නවා, ඒත් මේ විදියට හරි බලනවා. උදේසිරි ඔබලා මේ යුගයට අවශ්‍ය මහා කලාකරුවන් , ඔබ මෙහෙයවාගෙන යන මේ නාට්‍යයේ නළු නිලියන් , සංගීතවේදියෙක් ඇතුළු සැම කලාකරුවන් දෙවියො රැකදේවා ✝️💐
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
රනිලගෙ කටහඬමයි. නියමයි .
@user-hc5on2lg1h
@user-hc5on2lg1h 2 жыл бұрын
සුපිරි නිර්මාණ ...සුබ පැතුම් ..තහනම් නොවී යන්න දිගටම...
@sinhalanatya7813
@sinhalanatya7813 2 жыл бұрын
ස්තුතියි
@harshi7199
@harshi7199 Жыл бұрын
ඉශාර වික්‍රමසිංහ .. දක්ෂ නලුවෙක් !! 👌
@jananisenadheera2923
@jananisenadheera2923 28 күн бұрын
ඒ නළුවො චරිත වල ජීවත් වෙනව. නැවත නැවත බලන්න හිතෙන සුපිරියක්.
@VENRESSY
@VENRESSY 4 ай бұрын
2006 ඉපදුනත් කළාව සාහිත්‍යට ආස මං වගේ අය තව සිටීද....? නලුවෝ කියලා ඇත්තටම දැක්කේ අද සුභ ගමනක් ඔයාලට 🙃💚
@lahirusampath7154
@lahirusampath7154 3 ай бұрын
Mn 2007 ❤
@lakshanjayarathna292
@lakshanjayarathna292 14 күн бұрын
ඇත්තටම සතුටුයි ..❤
@dhananjanarajapaksha713
@dhananjanarajapaksha713 Жыл бұрын
ශ්‍රී ලංකාවේ දේශපාලන යතාර්තයේ ස්භාවය රලුපරලු ගල් මත සෞන්දර්යාත්මකව කරන ලද අපූර්ව නිර්මාණයකි..... සුපිරියක්... ❤
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
ස්තුතියි. ඔව් දේශපාලනය විසින් අහිමිකර ඇති සෞන්දර්යය නාට්‍යය හරහාවත් නැවත ජනතාව කරා ගෙනයාමේ උත්සාහයක් අපේ තියෙනවා. ඔබ එය තේරුම් ගෙන තිබෙනවා. අපේ sinhala natya ඇති අනෙකුත් වීඩියෝත් බලලා අදහසක් දෙන්න. ඉංග්‍රීසි සිංදු සිංහලෙන් කියන හැටි වීඪියෝව, නළුවෙක් වෙනවා කියන්නේ බොහොම අමාරු කාරියයක් ඒ අතරින් දෙකක්. Sinhala Natya චැනල් එකට ගියාම හොයාගන්න පුළුවන්.
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘👑👑👑👑
@niroshanipeter6744
@niroshanipeter6744 2 жыл бұрын
Ishara puthe ආංගික අභිනය අති සාසාර්ථකයි .ඔබ ඉතා දක්ෂයෙකි ඔබට ජය
@GihanKavinda-zn5vw
@GihanKavinda-zn5vw 3 ай бұрын
රනිල් නම් මරු ඈ 😂😂
@thanujalakmali2081
@thanujalakmali2081 Ай бұрын
ඉෂාර නම් සුපිරියක්
@prabathsenadipathi8776
@prabathsenadipathi8776 Жыл бұрын
හරිම වටිනවා අපේ රටේ දක්ස නලුවෝ වෙදිකාවෙන් බිහිවෙන අය තමා
@manelmorris4785
@manelmorris4785 3 ай бұрын
රනිල් බලන්න ඇති එයාම නෙද මේ‍ කියලා ❤❤❤
@chithrasilva1283
@chithrasilva1283 3 ай бұрын
ආසාවෙන් බැලුව ඩ්‍රාමා එකක් ව්ෂිස්ටයි රගපැම් හැම කෙනාගෙම රනිල්ගෙ රගපැම අති ව්ෂිස්ටයි ❤❤❤
@lakmaliariyarathna4158
@lakmaliariyarathna4158 Жыл бұрын
මිනිස්සුන්ගෙ හිත් අස්සට රිංගන නලු යක්කු❤️❤️❤️❤️
@oshikasandaruwani2227
@oshikasandaruwani2227 Ай бұрын
Ishara aiya❤ oya nan pissuwak ane😍
@manelmorris4785
@manelmorris4785 3 ай бұрын
දක්ෂකම ඔය තරමිම චරිතය ඇතුලෙ ජිවත්වනවා ❤❤❤
@ishaniasanthifernando7968
@ishaniasanthifernando7968 Жыл бұрын
උදයසිරි වික්‍රමරත්න සර්. මේ නාට්‍යයේ ගොඩක් ලස්සනයි.අද සමාජය වේදිකා නාට්‍යයෙන් ඈත්වෙලා කොතරම් හොඳ නිර්මාණ බිහි වුණත් මිනිස්සු ඒ ගැන දන්නෙ නෑ ඔබ සැමට සුභ පැතුම් එක්කරනවා
@sudarshanipasyala9795
@sudarshanipasyala9795 4 ай бұрын
ජයලාල් සර් ❤❤❤❤
@dionranasinghe1012
@dionranasinghe1012 4 ай бұрын
True.Missing the Vetran 😢 unreplaceable.💔
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 Жыл бұрын
Jayalal Rohana !!!
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
බලපු සුපිරිම සමාජ දේශපාලන පරිසරය විග්‍රහ කරපු නාට්‍යයක් ! ජයලාල් සර් ඉක්මනින්ම අපෙන් සමු ගැනීම විශාල පාඩුවක් !
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔව්, දුකයි .
@kanilsenanayaka9994
@kanilsenanayaka9994 3 ай бұрын
ලංකාවේ වැඩ්ඩෝ බිහිවෙන තැන්
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
මේව දකිද්දී තමා හිතෙන්නෙ අපි මොනවද බලන්නේ මේවනේ නිර්මාණ
@ndshakii1713
@ndshakii1713 3 ай бұрын
මෙන්න වැඩ්ඩෝ.. ෆිල්ම්ස් වල ටෙලිඩ්‍රාමා වල රගපානවා වගේ නෙවේ වේදිකා නාට්‍ය වල රගපාන එක..මේ සම්මාන පිට සම්මාන ලබන්නෝනෙ නලුවෝ
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
මරු නාට්‍ය යක් වගේ...සුපිරි
@binarakanchana4789
@binarakanchana4789 Жыл бұрын
ජයලාල් රෝහණ, අපේ බණ්ඩ අයිය ❤
@lahirusampath3388
@lahirusampath3388 Жыл бұрын
Aparade supiri weddek nethii una
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මේක නම් පිස්සුවක් අඩේහ්හ්හ්හ්.....🔥🔥🔥🔥🔥🔥🔥 💐💐🌟🌟👍👍
@freedomwith2022
@freedomwith2022 3 ай бұрын
මාරම ලස්සනයි අපිවත් නට්‍යයෙ ජීවත් කරනව. රන්ගනයක් කියලා හිතෙන්නේම නෑ
@sinhalanatya7813
@sinhalanatya7813 3 ай бұрын
ස්තුතියි මේ අගැයීමට!
@roshankumara2325
@roshankumara2325 2 ай бұрын
දැන් ඔයේ ඉන්න සුදු පියරු බබලා වගේ ඉන්න නලු නිලියන්ට කියපන්කෝ වේදිකා නාට්‍යයක් කරලා පෙන්නන්න කියලා.මේ වේදිකා පරම්පරාව විතරයි අවසාන පුරුක දකින්න තියෙන්නේ අපට😥
@sri8956
@sri8956 2 жыл бұрын
Ishara wickramasinghe one of the best actors ever.🤗🤗..best of luck...
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 6 күн бұрын
සියලු දෙනාම athi විශිෂ්ටයි.
@anuruddikaSuranga
@anuruddikaSuranga 3 ай бұрын
සම්පූර්ණ වේදිකා නාට්‍ය බැලුවා වගේම තමයි
@sisirakumara2338
@sisirakumara2338 3 ай бұрын
කලාගාර බං මේවා ❤
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Ranilta rangapana naluwa thamai supiri
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
Ishara Wickramasinghe !
@nimanthasrikelum693
@nimanthasrikelum693 Жыл бұрын
චූටි චූටි හිල්...😜😍 පට්ටම
@imeshchamara7341
@imeshchamara7341 3 ай бұрын
❤❤ නළුවෝ කියන්නේ නළුවොම තමයි මේ නම් ❤❤
@chandaninawarathna8494
@chandaninawarathna8494 2 жыл бұрын
නියමයි වැඩේ👌👌
@sakithmadissanayake4385
@sakithmadissanayake4385 2 жыл бұрын
Jayalal sir 😓❤️❤️❤️❤️
@SapumaliKavindya
@SapumaliKavindya 29 күн бұрын
අනේ ඇත්තටම හරිම ලස්සනයි.. නලු යක්කු❤❤❤❤
@dashankuruwitage3743
@dashankuruwitage3743 5 ай бұрын
Ishara Wickramasinghe waddek thamai❤
@brendajay7974
@brendajay7974 2 ай бұрын
රනිල් නියමයි
@Tharindu1St
@Tharindu1St Жыл бұрын
Meka balanna thibunanam ❤️❤️❤️
@samithafernando9785
@samithafernando9785 4 ай бұрын
රග පානවා නෙමේ මේ චරිත වල ජීවත් වෙනවා මේ...❤️💯😊
@sinhalanatya7813
@sinhalanatya7813 4 ай бұрын
100%ක් ඇත්ත
@nayanapadmini1226
@nayanapadmini1226 3 ай бұрын
නියමයි ඇත්ත ට 🤣🤣🤭🇶🇦
@jayaruwanjayakody6080
@jayaruwanjayakody6080 Жыл бұрын
Mar 25 Drama එක බැලුවා...හරිම ලස්සනයි...දේශපාලන කියල දේ topic එක කරන් යන නාට්‍යයක ප්‍රේක්ෂකයව මුලු කාලට පුරාම Drama එකට අල්ලන් ඉන්න එක ලේසි නෑ...මේ drama එක superb හැම අතින්ම..සතුටුයි මේක බලන්න ලැබුන එකට...කැට තියලා කියනවා මේකෙ Ishara Pramuditha කියන නලුවා දවසක හොදම නලුවා කියන සම්මානය ගන්නවා...😍😍😍
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
බොහොම ස්තුතියි මේ අගැයීමට
@sandeepdilranga3507
@sandeepdilranga3507 Жыл бұрын
ඇස්වල සගවන ආදරේ මුහුණේ සගවන ආදරේ බැල්මේ සගවන ආදරේ අගවන සගවන ආදරේ මෙහෙම සින්දුවක් තියෙනවද
@lakshanmayura2354
@lakshanmayura2354 Жыл бұрын
තව තවත් දක්ශයක් බිහිවෙන්න ඔනේ 🙂🖤
@chandrikasenerath9084
@chandrikasenerath9084 3 ай бұрын
මෙන්න නළුවෝ...👍👍👍🧭🧭🧭🧭💪💪💪💪ංඔහොමම කරගෙනයමු....🧡
@priyanammuni3546
@priyanammuni3546 3 ай бұрын
Jalal rohana hadhawate naluwek. Niwan suwa labewa!!!
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සුපිරි නාට්‍ය තමයි ❤❤❤💐💐💐👌👌
@subashiniliyanage468
@subashiniliyanage468 3 ай бұрын
චරිතෙ නමයි ඇත්ත නමයි දෙන්නකො මේ දක්ෂයො අඳුගන්න ආසයි
@sinhalanatya7813
@sinhalanatya7813 3 ай бұрын
වික්‍රමසේන - ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ, ජයසේන - තිලාන් වර්ණජිත් විජේසිංහ, මහාසේන - අප අතරින් වියෝ වූ ජයලාල් රෝහණයන් (දැන් මේ චරිතයට පණ පොවන්නේ ශෂික දියමන්ත සමරේ), ජනසේන - කුසල් මධුරංග ( ඔහු නොමැති විට - සුසංග කහදවලආරච්චි), මල්කුමාරි - මිහිරි ප්‍රියංගනී, හිරුකුමාරි - සුලෝචනා වීරසිංහ / නයනතාරා ද සිල්වා, වීරසේන - සුදර්ශන බණ්ඩාර, පුංචිසේන - ප්‍රබෝධ බුද්ධිප්‍රිය, විල්මාසේන - සංජීව දිසානායක, සංගීත අධ්‍යක්ෂනය - ලලිත් වික්‍රමරත්න, වාද්‍ය වෘන්දය - චාමර හපන්ගම, එරංග දර්ශන ද සිල්වා
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
මරු 🤣🖐❤️❤️❤️
@amaliwijesingha6707
@amaliwijesingha6707 3 ай бұрын
Aneeee maruuu puduma daksha nalu niliyooo
@smilingmind1963
@smilingmind1963 Жыл бұрын
අපේ මිනිස්සුන්ට මේව වත් බලල පාලකයො මොන වගේ එවුන්ද කියල තේරුම් ගන්න බැරිද දෙයියනේ.
@thilishal2891
@thilishal2891 3 ай бұрын
රනිල් මහත්තයා😂😂
@kdramahaishi1398
@kdramahaishi1398 Күн бұрын
Niyma sahithya❤️ranganyana athi wishitai
@SLMastery
@SLMastery 7 күн бұрын
රගපාන්න දන්නැති නලුවෝ ❤❤❤💯
@sakisrilanka361
@sakisrilanka361 2 жыл бұрын
සුපිරි 🤩
@nilminiperera2502
@nilminiperera2502 2 ай бұрын
ඇත්ත ටම මේකට්ටියත් හරි දක්සයි
@sinhalanatya7813
@sinhalanatya7813 2 ай бұрын
ස්තුතියි! නාට්‍ය නැරඹීමට පැමිණීම ගැන සහ කමෙන්ට් එකට
@nilminiperera2502
@nilminiperera2502 2 ай бұрын
කට්ටියම මරු
@ihinidanu1174
@ihinidanu1174 4 ай бұрын
Ishara කියන්නේ කොයිතරම් නම් දක්ෂයෙක්ද..
@thimirapathirage1515
@thimirapathirage1515 4 ай бұрын
සිරා නලුවො මෙන්න මිනිස්සු ❤❤❤
@dulanisha7
@dulanisha7 Жыл бұрын
Nayanthara de silva... 🔥
@arunamanjula9687
@arunamanjula9687 4 ай бұрын
සුපිරි රංගනයක්
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Niyama naluwo❤
@sampathbandara7043
@sampathbandara7043 3 ай бұрын
Excellent ❤
@slnaviya5830
@slnaviya5830 3 ай бұрын
අම්බෝ රනිල්✌️😅
@chamindaweerasinghe2218
@chamindaweerasinghe2218 2 ай бұрын
සුපිරියක් තමයි
@HasithaNawanjana
@HasithaNawanjana 3 ай бұрын
රනිලා සුපිරී
@themiyadissasekara5288
@themiyadissasekara5288 Жыл бұрын
Superb! No more words 👌
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
Short and sweet comment. Thanks
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 Ай бұрын
Hats off to Ranila🦋🦋🦋🦋🦋
@nokianokia473
@nokianokia473 2 жыл бұрын
Supiri daksa nalu niliyo
@madushanhimalka4788
@madushanhimalka4788 4 ай бұрын
ගම් වල ඉන්න නාකි ඇගේ කැපුවත් කොල නිල් රතු කියන හැත්තට ප්‍රජෙක්ටර් දාලා හරි පෙන්නන්න ඕනේ දේවල්..😂
@piyumali1234
@piyumali1234 4 ай бұрын
ලෝකෙ ඕනෙම දියුණු රටක දේශපාලන පක්ෂ තියනවා. රට පාලනය කරන්න රටේ කෝටි දෙකටම බෑනෙ. හොඳ වැදගත් අදූෂිත මිනිස්සු තෝරලා යවන්න මිනිස්සුන්ට මොලේ තියෙන්න ඕනෙ.
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
වර්තමානයේ මම දැකපු ඉතාම විශිෂ්ඨ පිටපතක් වගේම රන්ගනයක් නියමයි, මේ නාට්‍ය ආය පවත්වන්නේ නැතිද?
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
මැයි 28 ලයනල් වෙන්ඩ්ට්. ජූලි 15 මහනුවර
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අනේ ඉතින් ජයලාල් රෝහන නෑනෙ දැන් .
@darshanagunasekara4477
@darshanagunasekara4477 Жыл бұрын
@@sinhalanatya7813 මේ නාට්‍ය වල ගනන් කොහොමද
@sinhalanatya7813
@sinhalanatya7813 Жыл бұрын
@@darshanagunasekara4477 0713132001ට කතාකරන්න
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 3 ай бұрын
ආදරෙයි වෙන මොනා කීයන්්නද
@m.m.disnika4878
@m.m.disnika4878 3 ай бұрын
නියමයි නියමමයි
@rajithadilhan5579
@rajithadilhan5579 3 ай бұрын
නලු යෝදයෝ❤
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc Ай бұрын
ඇත්තම නලුවො❤
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Ай бұрын
Ishara super. Stage drama kiyanne pissuwak ❣️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
👌👌👌👌👌👌 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j 24 күн бұрын
Obala හරිම සුන්දර ei නළු නිළියන් ගායක yan ta ආදර්ශ math desapaluwo nta කඩේ යන්න apa යන අයට තේරුම් karanna pesala damitha paw නේද
@chathurangamadhushani6300
@chathurangamadhushani6300 3 жыл бұрын
🤣🤣🤣🤣🤣 niyamai
@daywithkalana4369
@daywithkalana4369 4 ай бұрын
සම්මාන වලින් දමලා ගහන්න ඕනෙ යකෝ❤
@fernandochandrasiri696
@fernandochandrasiri696 Жыл бұрын
Excellent
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 3 ай бұрын
අනේ රනිල් නම් මැරෙන්න මරු
@rketagodage
@rketagodage 9 ай бұрын
Banda banu super 👍👍👍👍👏👏👏🤣🤣🇬🇧
@kalumrde2025
@kalumrde2025 Жыл бұрын
කියන්න වචන නෑ set එකටම ජයයෙන් ජයමවේවා👏👏🏅👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅
@quencbary9922
@quencbary9922 14 күн бұрын
මෙතන රගපාන එකෙක් නෑ❤ Supiriyk❤
@niroshmendis1782
@niroshmendis1782 11 ай бұрын
සුපිරි ❤️❤️❤️
@vanishialalani9026
@vanishialalani9026 Жыл бұрын
සුපිරි
@dananjayanuwansiri4321
@dananjayanuwansiri4321 9 ай бұрын
Supirima drama ekak❤️❤️❤️❤️
@sandamaliprasadi9973
@sandamaliprasadi9973 7 ай бұрын
ඇත්තටම සුපිරියි..ඇක්ටින් නං මම නං😊 වෙනකන්ම බැළුවා ඇත්තටම සුපිරි වැඩක්❤
@malindanarahenpitage7173
@malindanarahenpitage7173 Ай бұрын
Great job guys ❤
@lakshanmayura2354
@lakshanmayura2354 Жыл бұрын
Best 🖤
@shanikawallawatha4289
@shanikawallawatha4289 Жыл бұрын
Super.b
@BandaraMenika-bb1cn
@BandaraMenika-bb1cn 4 ай бұрын
නියමයි නේ...👍😍
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 38 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН