gasless mig welding machine sri lanka ගෑස්ලස් මිග් වෙල්ඩින් මැසින්

  Рет қаралды 11,120

WELD DOC ELECTRONICS

WELD DOC ELECTRONICS

Күн бұрын

Пікірлер: 78
@msfernando9115
@msfernando9115 Ай бұрын
Nice explane 🎉
@samanthasripal4318
@samanthasripal4318 Ай бұрын
Thanks 🙏🏻
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@@samanthasripal4318 ❤❤❤❤❤❤
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 2 ай бұрын
Very good 👍
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
@@IndikaPriyantha-wj9hd ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@LauraArena
@LauraArena Ай бұрын
SUPIRI 😍 thank you 🙏🙏
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@@LauraArena 🌹🌹🌹🌹🌹🌹❤
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 ай бұрын
Super 💯❤️‍🔥
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
🌹🌹🌹
@LaksiriMs
@LaksiriMs 2 ай бұрын
Suduyakada pahanna puluwan da?
@prabodapathum4511
@prabodapathum4511 2 ай бұрын
❤❤❤❤ සුපිරි
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@@prabodapathum4511 ❤❤❤❤❤❤❤
@hitideas285
@hitideas285 Күн бұрын
Meke MMA welding eka genath kiyannako
@kavishkaniroshan3278
@kavishkaniroshan3278 7 күн бұрын
Ethakota meke tig velding ndd
@PubuduGunaya1988
@PubuduGunaya1988 7 күн бұрын
@@kavishkaniroshan3278 පුලුවන් , හැබැයී without hf
@chemistry8956
@chemistry8956 5 күн бұрын
Mekaida MIG eka hodaida ?
@poodithreshan4411
@poodithreshan4411 Ай бұрын
Aluminum passanna barida
@anilsenayake3051
@anilsenayake3051 Ай бұрын
Thank you. Niyamai
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@apexcomputer-alwis1916
@apexcomputer-alwis1916 10 күн бұрын
18 තහඩුව පාස්සන්න පුඑවන් මොකක්ද , tinkering වැඩකට
@PubuduGunaya1988
@PubuduGunaya1988 10 күн бұрын
මේ මැසින් එක හොදයී🌹
@gaurawawarnakulasooriya1844
@gaurawawarnakulasooriya1844 2 ай бұрын
Fatta❤
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
@@gaurawawarnakulasooriya1844 thanks 🌹🌹🌹🌹🌹 brother
@Rangotv-cf1ew
@Rangotv-cf1ew Ай бұрын
අයියෙ boss මැෂින් එක 20kd වෙනවා මේ වගේම mig/mma දෙකම තියෙනවා.itimax එක ත් 20kd වෙනවා.මට ගෙදර නිකං පාවිච්චියට ගන්න බැලුවේ.ආසාවට.මට මේ දෙකෙන් හොද brand එකක් කියන්න.තව brand එකක් තියෙනවා.Edon කියල මට ඒක එච්දර ෂුවර් නෑ.ඒකත් මේ ගානමයි 20Kd කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 18000/= ක් විතර.
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
මල්ලි intimax හො boss උත්සහ කරන්න , ඔයාට ගෙදර වැඩ පොඩි වැඩකට පාවිච්චි කරන්න පුළුවන් ❤🌹
@Rangotv-cf1ew
@Rangotv-cf1ew Ай бұрын
@PubuduGunaya1988 හිතාගන්න බැරුව ඉන්නෙ bossද intimaxද ගන්නෙ කියලා.හැබැයි හිත කියන්නෙම boss එක ගන්න කියලා.ඒත් intimax එක හොඳයි කියල දන්නවා.boss brand එක ගොඩක් ෆේමස් උනාට welding machine කොහොමද කියන්න දන්නෙ නෑ
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@Rangotv-cf1ew මට හවසක වගෙ කතා කරන්නකො මල්ලි ❤🌹
@sampathsandaruwan7811
@sampathsandaruwan7811 19 күн бұрын
Retop eka hoda nadda
@tharakatharanga5294
@tharakatharanga5294 Ай бұрын
👍👍👍👍
@roshanwijayaratna9368
@roshanwijayaratna9368 Ай бұрын
How to connect + -
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
පැහැදිළි මදිනම් whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න👍🌹
@kumarasisira8827
@kumarasisira8827 8 күн бұрын
Mila kiyada
@SriyaniMallika-g1v
@SriyaniMallika-g1v 2 ай бұрын
❤❤
@jasiril8110
@jasiril8110 15 күн бұрын
Gana yakada barida
@liyanagesangadeethvishwapr4434
@liyanagesangadeethvishwapr4434 15 күн бұрын
Intimax 300x kiyana eka hda nadda
@SarangaDehiwala
@SarangaDehiwala 6 күн бұрын
Super
@SarangaDehiwala
@SarangaDehiwala 6 күн бұрын
Super
@kmnkekulandara7440
@kmnkekulandara7440 3 күн бұрын
Me plant ele valtage agas karnne kohomada
@friendstvxyz
@friendstvxyz 2 ай бұрын
මොරටුවෙ 30,850/= කට free grinder එකකුත් දෙනවා
@SarangaDehiwala
@SarangaDehiwala Ай бұрын
Number ekak denawada
@AmilaRuwan-b2r
@AmilaRuwan-b2r Ай бұрын
Number eka danna
@dulikanuwan2016
@dulikanuwan2016 Ай бұрын
harichandara tool city. 27000 tibuna okama
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
ඔව් දැන් අඩුවෙලා🌹
@prabodapathum4511
@prabodapathum4511 2 ай бұрын
එතකොට අයියා Nounstop වෙල්ඩින් කරන්න පුළුවන් කියන එකෙන් අදහස් කරන එක කොහොමද Duty sycle එක සමග ගලප ගන්නේ කොහොමද ????
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
@@prabodapathum4511 මල්ලි මේ ඩියුටි සයිකල් එකෙන් අදහස් කරන්නෙ, වෙල්ඩිමක් ස්ටාර්ට් කරලා නවත්වන තැන , කොහොම උනත් අපි ඉතින් එකදිගටම මිග් රෝලක් ඉවරවෙනක්ල් අල්ලගෙන ඉන්නෙ නෑනී කොහොම උනත්, විනඩි 5ක් එක දිගටම අල්ලගෙන ඉදලා අතහැරලා අයේම පටන්ගන්නවනී, ඉතින් nonstop මැසින් කියන්නෙ පැය 24ම උනත් මැසින් එක off නොකරම පාවිච්චි කරන එක 🌹
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න
@emilatukorala3720
@emilatukorala3720 Ай бұрын
🙏🙏🙏👍👍👍👍
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@@emilatukorala3720 🌹🌹🌹🌹❤❤❤
@jasiril8110
@jasiril8110 15 күн бұрын
La kiyada kiyanna
@jasiril8110
@jasiril8110 15 күн бұрын
Mia kiyanne
@ThilakAriyarathna-c5q
@ThilakAriyarathna-c5q 21 күн бұрын
Gana kiyada
@prasannaperera7805
@prasannaperera7805 Ай бұрын
මේක කොළඹ පැත්තේ ගන්න පුළුවන් කාගෙන්ද කියල කියන්න පුළුවන්ද . ඒ වගේම ගැල්වනයිස් තූනී බට (mm 1.2 ) පාස්සන්න පුළුවන්ද කියලත් කියන්න .
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න
@SarangaDehiwala
@SarangaDehiwala 6 күн бұрын
කොළඹ කොහෙද ඔයා
@PubuduGunaya1988
@PubuduGunaya1988 6 күн бұрын
කොලබ නෙවෙයී මහත්තය වැඩපොල තියෙන්නෙ ,ගල්ගමුවෙ
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 Ай бұрын
gaslees mig පාස්සන්න පුඑවන් තහඩුවෙ උපරිම ඝනකම කියද?
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
මැසින් එකෙන් මැසින් එකට වෙනස් වෙනවා, මැසින් කැපැසිටි අනුව තමයි මහත්මයා
@samithlakshana308
@samithlakshana308 2 ай бұрын
ඇලුමිනියම් පාස්සන්න පුළුවන් ප්ලාන්ට් එක මොකක්ද
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
Ac/dc ටිග් වෙල්ඩින් මැසින්
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 Ай бұрын
Meka gas karanna barida
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@@ajithrajapaksha9486 පුලුවන් 👍
@techhub5226
@techhub5226 Ай бұрын
Price
@GIFMEDIA-o8h
@GIFMEDIA-o8h Ай бұрын
Ayye price kiyyada
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
@@GIFMEDIA-o8h දැන් 30ක් වගෙ මල්ලි
@niroshank.9808
@niroshank.9808 2 ай бұрын
Price?
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
@@niroshank.9808 32යී මහත්තයා
@Damayanthi1989
@Damayanthi1989 2 ай бұрын
❤❤❤❤❤
@friendstvxyz
@friendstvxyz 2 ай бұрын
🎉 29/ මම ගත්තේ
@SarangaDehiwala
@SarangaDehiwala Ай бұрын
Koheda macho
@friendstvxyz
@friendstvxyz Ай бұрын
@SarangaDehiwala all tool rawarhawatha bo gaha gavin wamata pare colombo idan yanakota
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 Ай бұрын
පොඩි උනත් ලොකු උනත් ගහන්න පුඑවන් තහඩවෙ ඝනකම කියන්න.
@KevinKevin-ui1rl
@KevinKevin-ui1rl Ай бұрын
29900
@PubuduGunaya1988
@PubuduGunaya1988 Ай бұрын
ඔව් අඩුවෙලා දැන් 28ත් තියෙනවා
@gayannalin6915
@gayannalin6915 27 күн бұрын
Poon nomara awanko
@PubuduGunaya1988
@PubuduGunaya1988 27 күн бұрын
Whatsapp 0772849333
@kmnkekulandara7440
@kmnkekulandara7440 3 күн бұрын
Intermax plant eke valtage siru maru karnne kohomada
@LaksiriMs
@LaksiriMs 2 ай бұрын
Suduyakada pahanna puluwan da?
@PubuduGunaya1988
@PubuduGunaya1988 2 ай бұрын
@@LaksiriMs ss වලට නම් මදි
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
powerhouse gasless 3in1 migweld tech 300  (unboxing by a novice diyer)
4:28
Car Spray Paint මුල සිට හරියට ඉගනමු
39:26
CHARITHA SANJEEWA
Рет қаралды 34 М.
MIG / MAG සහ  ARC  අතර වාසි , අවාසි
10:15
Riland Sri Lanka
Рет қаралды 25 М.