ගැස්ට්‍රයිටීස් ගැන හැමදේම කෙටියෙන්|Gastritis|Doctor DR

  Рет қаралды 547,218

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Cyber clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....

Пікірлер: 1 100
@harshanibandara1807
@harshanibandara1807 Жыл бұрын
මටත් ගැස්ටික් තිබුනා. හොදටම උණ හැදිලා අමාරු වෙලා, උණට සැර බෙහෙත් බීවා. ඒ බෙහෙත් වල සැරට තමයි ගැස්ටික් හැදුනේ, මානසික ආතතියත් තිබුනා මට. දියවැඩියාව ,ආතරයිටිස් වලට දෙන බෙහෙත් නිසත් ගැස්ටික් හැදෙනවා කියලා මං අහලා තියෙනවා . දැන් මට හොදයි, ගැස්ටික් සති 3 කින් හොදටම හොද කරගන්න පුලුවන් වුනා මට. මං ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්නම්. සම්පූර්ණයෙන් ම කෘතිම, ක්ෂනික කෑම නැවැත්තුවා, තේ, කෝපි බොන එකත් නතර කරා, වතුර ගොඩක් බීවා, තෙල්, මිරිස් කෑම අඩු කලා, *බණ්ඩක්කා කිරට උයලා නිතරම කෑවා* , යෝගට් කෑවා(අඹේවෙල), කොමඩු, පිපිඤ්ඤාා, කෝමාරිකා කෑවා, බත් ගොඩක් කෑවෙ නෑ, හොදට හපලා ටිකක් කෑවා.තන්තු වැඩි ආහාර ගත්තා. වායුව ඇවිස්සෙන ආහාර නැවැත්තුවා . භාවනා කරා(ආනාපානසති භාවනාව ) මානසික ආතතිය අඩු කර ගත්තා. මනස ශක්තිමත් කර ගත්තා, ක්‍රියාශීලී ව වැඩ කරා, ව්‍යායාම කරා, හොදට හුස්ම ගත්තා, දැන් මට හොදටම හොදයි. හැමෝටම ඉක්මනින් ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි.
@why013
@why013 Жыл бұрын
Thanks
@shehanhirudika4512
@shehanhirudika4512 Жыл бұрын
❤🙏
@sameerajayathilaka-rh7qx
@sameerajayathilaka-rh7qx Жыл бұрын
Godak pin oyara🙏🙏
@WasanthaKumara-k3s
@WasanthaKumara-k3s Жыл бұрын
Monawada roga laksana
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
Bohoma ස්තුතිය
@mahagamatv4018
@mahagamatv4018 Жыл бұрын
මගේ ගැස්ට්‍රයිටිස් රෝගයට හේතුව මානසික ආතතිය යැයි මම තෙරුම්ගත්තා..ඔබතුමියට ස්තූතියි..
@nethmijayasekare328
@nethmijayasekare328 3 жыл бұрын
ඉතා ප්‍රසන්න ව හා බොහොම පැහැදිලි ව කරුණූ දිග හැරීම පිළිබඳ අගය කරමි. ඉතා ම් වටිනා වැඩසටහනක්.....🙏🙏🙏🙏❤❤❤❤
@premakanthikaluthanthrige3910
@premakanthikaluthanthrige3910 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි ඩොක්ටර්
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් අපි ගොඩක් අය ඉන්නවා මේ රෝගය නිසා වේදනාවෙන් පෙලෙන වටහා ගත නොහැකි දේවල් වලට පිළිතුරු ලැබුනා අපේ ඩොක්ටර් නෝනා ට බුදු සරණයි
@KHJKodagoda
@KHJKodagoda 11 ай бұрын
වැදගත් තොරතුරු රැසක් දැනුවත් කලා. බොහොමත්ම ස්තූතියි මැඩම් .. ඔබතුමියගෙ වැඩ සටහන් හරිම ආසාවෙන් අපි බලන්නෙ.❤️🙏🙏🙏
@danushkaperera6473
@danushkaperera6473 3 жыл бұрын
ගැස්ට්‍ර්ක් වලට හොදම කොමාරිකා එය සතියක් ඔබ උදෙ පාන්දර බවිතා කරන්න .ඉට පසු දවල් 12 ට පමණ තැබිලි වල ඇති කහකඩ හුරා කැමට ගන්න .එය ඉතාමත් හොද 100% ගුනාදායි .සතියක් මෙය කරන්න .වෙනසක් ඔබට තෙරෙවි.දෙවිපිහිටයි.
@hasininethmi649
@hasininethmi649 2 жыл бұрын
කොහොමද ganne komarika
@nilanamaya4716
@nilanamaya4716 Жыл бұрын
අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢
@nilanamaya4716
@nilanamaya4716 Жыл бұрын
@@hasininethmi649 ටොයිලට් යන්න අමාරු වෙනවද මේ ගෑස්ටික් වලට අනේ කියන්නකො
@hasininethmi649
@hasininethmi649 Жыл бұрын
@@nilanamaya4716 mata amaru une na... wamane bade dewilla
@ramurangaramuranga3386
@ramurangaramuranga3386 Жыл бұрын
මේ කෝමාරිකා වලට අඩුවෙනවද මගෙ පපුව කොන්ද කැක්කුමයි තියෙන්නෙ
@janakigunawardana4575
@janakigunawardana4575 3 жыл бұрын
බොහොම ස්තූතියි ඉතාම වැදගත් ඔබතුමියට
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
මෙම දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමියට බොහොම ස්තූතියි දෙවි පිහිටයි .💐💐
@morinperera545
@morinperera545 3 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩ සටහනක් ජෙසුපිහිටයි මැඩම් .ගොඩාක් ස්තුතිය .
@thusithlall244
@thusithlall244 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් .. පුළුවන් නම් කුරුලැ සම්බන්ධය. කුරුලැ ඇත විමට හෙතුව .එයට ප්‍රතිකාර ගැන.දැනුවත් වැඩසටහනක් කරන්න ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තෙරුවන් සරණයි ඔබතුමියට
@slpharmacist
@slpharmacist 3 жыл бұрын
Dats.true
@hapupitiyalekamlagenandawa6995
@hapupitiyalekamlagenandawa6995 3 жыл бұрын
මම දැනටත් මෙම රෝග යෙන් පෙලෙම්න් ඉන්නේ .ඔබ තුමිය ට බොහෝම ස්තුතියි අපව දැනුවත් කලාව .ඔබ තුමිය ට තෙරුවන් සරණයි !
@colinwejeewardana9695
@colinwejeewardana9695 3 жыл бұрын
ගොඩක් වැදගත් ...ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..
@chamilarathnayaka1501
@chamilarathnayaka1501 3 жыл бұрын
මම ඉන්නෙ මේ රෝගී තත්ත්වයේ.ගොඩාක් අමාරුයි.දැනට මා ඉන්නේ පිටරට .ඔබ තුමියට ගොඩාක් ස්තූතිය .
@nilanamaya4716
@nilanamaya4716 Жыл бұрын
අනේ දවසේ දෙකේ උගුරට එනෝද දිගට දිගට ගෑස්ටික් හැදුනහම කියන්නකො දිගට දිගට උගුරට එනෝද ප්ලීස් කියන්නකො😢
@RanalaniAr-mg3lb
@RanalaniAr-mg3lb Жыл бұрын
@@nilanamaya4716 neera mulliya keda hafala bonna udeta hara gumal ekmanin sameepa wenawa
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 2 жыл бұрын
මෙම පැහැදිලි කිරිම ඉතාම වැදගත් ❤ තෙරුවන් සරණයි ඩොක්ටර් ❤🌹
@SansuBabha
@SansuBabha 3 күн бұрын
ගොඩක් පින් සිද්ද වෙනවා ඩොක්ටර්❤හොදට ම පැහැදිලි කරා😊❤
@rasikamalalasekara
@rasikamalalasekara 3 жыл бұрын
Already I'm suffering with gastritis more than 10 years..i have visit so many specialists and done the so many tests but there is no any results from that medicine...in this time i was in anex and my all 3 meals i got from outside....whole 10 years..After marriage i got my 3 meals in home made food after 6 months i feel more comfortable from gastritis..after 4 years now i can say I'm free with gastritis...My only advice is be attend your food style it will be the reason
@Hashanchinthaka792
@Hashanchinthaka792 Жыл бұрын
Sharing your story is a life savior.
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි .. ඇත්තටම හරිම පැහැදිලියි . ලස්සනයි වැඩසටහන ආදරෙ ගොඩක් පින්.🙏🙏🙏🙏 ඔබතුමියගෙ පොන් නොම්බරෙ සදහන් කරන්න පුලුවන්ද ..
@deepikaweerasingha6846
@deepikaweerasingha6846 3 жыл бұрын
බොහොම ස්තුති වැඩ සටහන හරිම හොඳයි බුදු සරණයි doctor .
@disandisanayaka5336
@disandisanayaka5336 3 жыл бұрын
ස්තූතියි...හොද පැහැදිලි කිරීමක්. මමත් මේ රෝගයෙන් පීඩා වින්ද. ස්තුතියි ඔබ තුමියට 💗
@nelumgunaseka7608
@nelumgunaseka7608 2 жыл бұрын
Den suwa welada.b s ane matath kiynna monawada gaththa beth
@shironperera9400
@shironperera9400 3 жыл бұрын
The most beautiful doctor I hv ever seen....
@sujeewahewa9838
@sujeewahewa9838 3 жыл бұрын
Madame many many thanks. highly appreciated your information. God bless you & your family.
@ranjithmahadura7365
@ranjithmahadura7365 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටනක් බොහොම ස්තුති ඔබ තෞමියට
@nishanthanalaka1892
@nishanthanalaka1892 2 жыл бұрын
1s¹⅓
@RaneSandu95
@RaneSandu95 3 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක්. ඒ වගේම ඩොක්ටර් අද ගොඩක් ලස්සනයි
@samanthakuwait8491
@samanthakuwait8491 3 жыл бұрын
ඔබතුමිය ඉතාම සරල ක්‍රමයට පැහැදිලි කලා හරිම සන්තෝසයි මමත් ඒ හා සමාන රෝගියෙක්
@darshiliyanage303
@darshiliyanage303 2 жыл бұрын
ඔබ ⁣සේවය කරන රෝහල සදහත් කරදෙන මෙන් මම ඉල්ලා සිටිනවා පිං ලැබෙනවා ඔබ තුමියට.. 🙏🙏🙏🙏
@sagarikashiromi7975
@sagarikashiromi7975 2 жыл бұрын
Harim හොඳින් සරලව කියලා දෙනවා Thanks ඔබ තුමියට🙏🙏
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 3 жыл бұрын
Thank u so much for educating us Doctor.
@wnadrodrigownadrodrigo6945
@wnadrodrigownadrodrigo6945 2 жыл бұрын
ගොඩක් watina පැහැදිලි කිරීමක් ගොඩක් පින් ඔබ තුමියට
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
වටිනා දැනුවත්කිරීම ගොඩක් පින් doctor ..
@kumkun1897
@kumkun1897 3 жыл бұрын
Thank dokta
@deepthideepthi965
@deepthideepthi965 6 ай бұрын
හොදින් පැහැදිලි කලා. ස්තුතියි
@kalhara161086
@kalhara161086 3 жыл бұрын
Great educational program, thanks doc
@julieoteng4527
@julieoteng4527 Ай бұрын
බොහොම ස්තුතියි ..ගොඩක් වැදගත් කරුණු දැන ගත්තා
@ravindushan7029
@ravindushan7029 3 жыл бұрын
මේ වීඩියෝ එක බලන වෙලෙත් මං ඉන්නෙ මේ ලෙඩේ හින්දා වේදනාවෙන්. ඉස්තූති ඩොක්ට...
@harshaniperera570
@harshaniperera570 3 жыл бұрын
Matg
@thisalbandara4509
@thisalbandara4509 3 жыл бұрын
. .m LAkzbmjkFjna Gaka 3
@thisalbandara4509
@thisalbandara4509 3 жыл бұрын
TisLbandRa
@karona..8265
@karona..8265 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ට අපිව දැනුවත් කරාට තෙරැවන් සරණයි
@smartphonehacks5516
@smartphonehacks5516 2 жыл бұрын
Mth😭
@vinojcosta7491
@vinojcosta7491 3 жыл бұрын
Thank you for the information Dr.
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
ඔබතුමියට බොහෝම පිං. තෙරුවන් සරණයි. 🙏
@ruwanthimadhushika963
@ruwanthimadhushika963 3 жыл бұрын
Really great knowledge doctor. It would be nice if I could make a video about liver fat deposits. Thank you very much doctor...☺
@nuwanmadushanka1178
@nuwanmadushanka1178 10 ай бұрын
බුදු සරණයි ඩොක්ටර්,හොද පැහැදිලි කිරීමක්👌😍
@nilanthaperera3439
@nilanthaperera3439 3 жыл бұрын
Thanks Madam, really valuable information about Gastritis.
@roshandanuka9471
@roshandanuka9471 3 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතිය වටින කරුණු ටිකක් දැනගන්න ලැබුණා.
@priyankadesilva9046
@priyankadesilva9046 3 жыл бұрын
Thank you doctor.i appriciate. Your advice.may god bless you..
@sumudusumudu84
@sumudusumudu84 Жыл бұрын
තෑන්ක්ස් doctor .පැහැදිලි කර දුන්නට.
@kanthirandrniya5807
@kanthirandrniya5807 3 жыл бұрын
මෙ වෙලවෙ මම ඉන්නෙ මෙම රොගයෙන් පිඩා විදිමින් , ඔබ තුමිඑයට ගොඩාක් පින් අප දනුවත් කලාට ස්තුතිය්
@buddhinipriyadhrshika5216
@buddhinipriyadhrshika5216 3 жыл бұрын
Math🥺🥺
@krishicraft1417
@krishicraft1417 28 күн бұрын
මාත්.
@krishicraft1417
@krishicraft1417 28 күн бұрын
මාත්
@thiliniperera9741
@thiliniperera9741 3 жыл бұрын
ඔබ තුමිය බොහොමයක් පින් අප දැනූවත් කලාට
@ryooe4964
@ryooe4964 3 жыл бұрын
Dr.ගේ උපදෙසුත් පිළිපැද ,හැමදාම උදේට දියබත් ,ඒවගේම තුන්වේල හරියට ගැනීම අඩුම වසයෙන් මාස 3නක් වත් කරබලන්න.
@samudrapriyanandana1256
@samudrapriyanandana1256 Жыл бұрын
දියබත් කෑවම සෙම හැදෙන්නත් බලනවනෙ 😞
@janpeiris1376
@janpeiris1376 3 жыл бұрын
BRILLIANT LADY DOCTOR EXCELLENT PRESENTATION
@akberhameed4220
@akberhameed4220 3 жыл бұрын
Nice explanation doctor. I take omeprazole capsule sometimes. Is it ok.
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 4 ай бұрын
මම නිතරම .ඔබ තුම් යගේ වැඩ සටහන් නරබනවා ගොඩක් .හොඳ .අදස් දක්වනා..ස්තුතියි .ඔබතුම්‍ යට මම ඉන්නෙ කුවෙට් අනෙ අපිට .හොඳ ක් කැම..නැ තෙල් .පිට් කන්නෙ
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
Obathumata තෙරුවන් සරණි thank good ❤❤❤❤❤❤
@asharasavinde8372
@asharasavinde8372 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක් බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට.
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
බොහොම පිං ගොඩක් වටිනවා ❤🙏
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වෛද්‍ය තුමියණි .
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්
@rasikanilanthi7459
@rasikanilanthi7459 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ජය වේවා බුදු සරණයි
@nilanthinilanthi1480
@nilanthinilanthi1480 3 жыл бұрын
Hoda denuvath kirimak...god bles you madam.
@sujanihera6596
@sujanihera6596 3 жыл бұрын
THANK YOU SOMUCH DOCTOR. MAY GOD BLESS YOU AND YOUR FAMILY ALL & WE LOVE YOU VERY MUCH. XXXX
@kdpsenasena2807
@kdpsenasena2807 3 жыл бұрын
ඔබතුමිට ගොඩක් පින් මෙම ඔවදන් ලබා දුන්නට,,,, ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,,,,
@missdasialexander2096
@missdasialexander2096 3 ай бұрын
Thank you so much doctor for your valuable free consultation on Gastritis
@saddabadda7921
@saddabadda7921 3 жыл бұрын
Thanks for the information Thanks.
@harshana0207
@harshana0207 3 жыл бұрын
වැදගත් විඩියෝ එකක් ඔබට තෙරුවන් සරණයි
@tmrodrigo5038
@tmrodrigo5038 3 жыл бұрын
ඉස්තුති ඩොක්ටර් ජේසු පිහිටයි බුදුසරණයි ❤❤❤
@sureshsilva7718
@sureshsilva7718 2 жыл бұрын
Thanks for your good presentation. !!!
@imeshanadeeshani3595
@imeshanadeeshani3595 2 жыл бұрын
ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
@lasithapadmini805
@lasithapadmini805 Ай бұрын
ස්තූතියිඔබතූමියට වටිනා වීඩියෝවක්අපවෙත ලඛාදූන්නාට ස්තූතියි❤❤
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 2 жыл бұрын
ඔබ හරියට හරි Doctor , gastritis කියලා අනුමාන කරමින් සිටිමින් ඉන්න අතර , Doctor කෙනෙක් ගෙ ඉක්මනින් තිරනය නිසා ECG කර ජිවිතෙ බෙරුනා.
@kesh3565
@kesh3565 2 жыл бұрын
Asaniipe mokkda wela thibbe?
@chandrakanthi1486
@chandrakanthi1486 Жыл бұрын
ගොඩක් pin doctor දැනුව🙏🙏🙏🙏🙏🙏🙏🙏ත් කරට ඔබට
@RanalaniAr-mg3lb
@RanalaniAr-mg3lb Жыл бұрын
@@kesh3565 papuwa dewaella
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
වැදගත් වටිනා කරැනු ටිකක් ස්තුතිය ඔයාට
@dulanjalinayana9061
@dulanjalinayana9061 2 жыл бұрын
බොහෝම ස්තූති ...
@vinodhishan9838
@vinodhishan9838 3 жыл бұрын
Thank you doctor 🙏❤💐💐💐
@shansubasingha6747
@shansubasingha6747 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@ගෙවතුවගාව-ට9ඛ
@ගෙවතුවගාව-ට9ඛ 3 жыл бұрын
ලස්සනට එහා ගිය සුන්දරත්වයක්
@hutapatas721
@hutapatas721 3 жыл бұрын
Of what’s?
@abeykoonsanjeewa6483
@abeykoonsanjeewa6483 2 жыл бұрын
තේරැවන් සරණයි බොහොම ස්තුතියි.....
@nirukshifernando
@nirukshifernando 3 жыл бұрын
ගොඩක් ස්තූතියි Doctor
@nilupullife
@nilupullife 5 ай бұрын
ඔබතුමිය මේ නොමිලේ කරන සේවයට ගොඩක් ස්තුතියි ❤️👍
@ජිව්තයටඔවදනක්-හ2ඝ
@ජිව්තයටඔවදනක්-හ2ඝ 3 жыл бұрын
ස්තූතියි ඩොක්ටර්
@rositaperera1650
@rositaperera1650 2 ай бұрын
Thanks doctor, very good explaining, 💞💞💞
@janeenime5871
@janeenime5871 2 жыл бұрын
අනේ මමත් ගොඩාක් පීඩා විදිනවා මේ ගෑස්ට්‍රයිටීස් නිසා.. රෑට පාඩම් කරන්න වත් බෑ පපුව බඩ දැවිල්ලයි...ඔබතුමියට බොහොම ස්තූතිය ❤️🙏
@rrasalingmramaeshrrasaling8183
@rrasalingmramaeshrrasaling8183 3 жыл бұрын
Very very useful doctor, thanks
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
වර්තමානයේ ගෑස්ට්‍රයිටිස් නැති එකෙක් හොයාගන්නව කියන්නෙ සෑහෙන අමාරු වැඩක්
@piyasiriperera9580
@piyasiriperera9580 3 жыл бұрын
Bonavun vedii Lunu thel vediyen ganna aya vedi nisai avulA
@newsltv3157
@newsltv3157 3 жыл бұрын
Aniwa
@vindyananayakkara5071
@vindyananayakkara5071 Жыл бұрын
@Mashi Thennakoon oya. Me Wath karala balanna. Farmacey eke tiyenawa fantocid natinam FANTO kiya tiyenawa. Godak wadinam 40 ganna natinam 20 ganna. Tawa ugarata enawata do parading kiya behethak tiyenawa. Ekath ganna. Mewa satiyak biuwa gaman nuttawata hodai dear. Baya wenna epa. Mata hoda una. Habai kahata dala tea. Kiri piti. Tel saha miris puluwan taram adu karanna. Meka nuttawatama suwa wenawa. Diya bath kanna🤗❤️
@Penu1110
@Penu1110 Жыл бұрын
@Mashi Thennakoon mamath 😣
@saharikotalawala4475
@saharikotalawala4475 3 жыл бұрын
Thanks for the detail information.Doctor if possible please share details about gallbladder infection.
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමියට තෙරුවන් සරණයි
@nifqueen234
@nifqueen234 3 жыл бұрын
Good explanation thank you doctor.
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ ට
@Daham81
@Daham81 3 жыл бұрын
වෛද්‍ය තුමියනි, ගැස්ට්‍රයිටිස් හැදුනාම, නිදිමත ගතිය, ඔලු⁣වේ කැකුම, අැගපත රිදීම වගේ ලක්ෂණ එනව ද...
@theshiningstar1758
@theshiningstar1758 2 жыл бұрын
Matath thiyenawa
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
ස්තුතියි ඔබ තුම්යට ❤
@ماليمالي-ط8ض
@ماليمالي-ط8ض 4 ай бұрын
ගොඩක් ස්තූතිය දොස්තරතුමිය❤
@ShanikaSandakumari
@ShanikaSandakumari 5 ай бұрын
අනේ මැඩම් ඔයාලා hospitle eke ඔහොම ecg aragena balanawa kiwwata ape hospitle වල නම් නිකම් මොකුත් නොබලා බෙහෙත් දීලා එවනවා.
@lalanigunasekara7570
@lalanigunasekara7570 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@aturugiriyapathma6060
@aturugiriyapathma6060 3 жыл бұрын
Thank you doctor මමත් මේ රෝගයෙන් පිඩා විදිමින් ඉන්නේ . මගේ doctor කීවේ ත් ඔය දේවල් මයි
@dooonaatfatma4123
@dooonaatfatma4123 3 жыл бұрын
අනේ ඩොක්ට මට අධික ලෙස කටට කෙල .උනනව
@dooonaatfatma4123
@dooonaatfatma4123 3 жыл бұрын
එකට බෙහෙත් ක් කියන්න
@kaushalyadarshani8836
@kaushalyadarshani8836 3 жыл бұрын
Doctor, Kama dirawanne nathi aya wenuwen video ekak dannako doctor.
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
ගැස්රයිටීස් කියන්නේ හොද කරන්න බැරි ලෙඩක් කියලා කියනවනේ ඩොක්ටර්! ඒක ඇත්තද?
@akshakavindi1450
@akshakavindi1450 3 жыл бұрын
Thanks doctor oya hoda වැදගත් video karanne thanks u and god bles u
@harshapriyantha6920
@harshapriyantha6920 3 жыл бұрын
Very impressive episode thank you. Awesome The way you explained. God bless you 🙏 ❤
@vijithapathmini6116
@vijithapathmini6116 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් මම මෙමොහොතෙත් gesraitiks නිසා දුක් විදිනවා තිබුනට මේ වතාවේ තමා වැඩි උනේ හෙම වෙලේම බඩ පුරවල දානවා හෙමවෙලේම උගුරෙන් ගුඩුස් පිටවෙනවා අකිෆ්රී සිරප් අක. බොනවා තමා හොද්නෙහෙ මුත්‍රා දෙවිල්ලකුත් හේදිලා
@chamikaisuranga1823
@chamikaisuranga1823 2 жыл бұрын
@@vijithapathmini6116 ංඦංංඦ
@DarshaneeTennekoon
@DarshaneeTennekoon Жыл бұрын
​@@vijithapathmini6116I'mm by.
@imranmana985
@imranmana985 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට
@LayanMaduka
@LayanMaduka 3 жыл бұрын
ඩොක්ටර් ගොඩක් ලස්සනයි.
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමියට
@kossakossa6810
@kossakossa6810 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️🙏
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 3 жыл бұрын
I really appreciate you. Thank you very much.
@chamiya1209
@chamiya1209 3 жыл бұрын
මේ ලෙඩේ හින්දා ඔලුවත් අවුල් වෙනව😫😫
@nilukwt6796
@nilukwt6796 3 жыл бұрын
ඔව් මමත් මාර විදිහට පීඩාවෙන් ඉන්නේ මමත් පෙති බිබි ඉන්නෙ එපා වෙලා ඉන්නෙ ඩොක්ටර් වමනෙ යන්නමයි එන්නෙ
@newsltv3157
@newsltv3157 3 жыл бұрын
Hoda karanna puluhanda
@nimathennakoon7143
@nimathennakoon7143 2 жыл бұрын
@@nilukwt6796 oyata kochara kalda
@inokakumari4377
@inokakumari4377 2 жыл бұрын
Mama ගොඩක් dukvidinawa me lede nisa.
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
@@nilukwt6796 ඔව් ඒකන්නම් ඇත්ත.. මටත් හරිම අප්පිරියයි ඒ ව්ගේම කෑම උනත් කන්න බෑ පෙති බීලම
@princyfernando2172
@princyfernando2172 3 жыл бұрын
Godak sthuthi doctor jesu pihitai
@lilunraseed6923
@lilunraseed6923 3 жыл бұрын
ගෝඩාක් ස්තුතියි ඔබතුමියට💗
@Krnaa-d4i
@Krnaa-d4i 4 ай бұрын
Mama.enne.rata.api.kannema.thal.thkkali.mata.gas.ethin.mamasudu.kIrish.bonva
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
Gastritis in 5 minutes | ඔබ නොදන්න මෙඩිසින්
5:49
Sinhala Medical Channel
Рет қаралды 605 М.
Tissa Jananayake - Episode 83  | අම්ල පිත්තය | Gastritis
21:59
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН