GCE O/L Dathe Karagata New Version | දෑතේ කරගැට සිඹ සනසන්නට

  Рет қаралды 337,849

PIYMAN HACKDAT

PIYMAN HACKDAT

Күн бұрын

#sinhala #dathekaragata #gceol #olsinhala #piymanhackdat
මාව subscribe කරලා නැත්නම් උඩ තියෙන රතු පාට බොත්තම ඔබන්න.ඒ වගේම යාලුවන්ටත් බලන්න යාලුවන්ටත් බලන්න share කරන්න. bit.ly/3lzXcrB
mp3 download - www.piymanhackd...
මං අප්ලෝඩ් කර ඇති O/L වලට අදාළ කරුණු මතක තබා ගැනීමේ පහසු ක්‍රම සඳහා පහත playlist එකට යන්න .පහත එම play list එකේ ලින්ක් එක ඇත.
bit.ly/3j89aa8
---------------------------------------------------------------
විද්‍යාව
bit.ly/3osZlHG
ඉතිහාසය
bit.ly/37AqjY6
සිංහල
bit.ly/3osZlHG
ඉතිහාසය
bit.ly/37AqjY6
----------------------------------------------------------------
වස්සානය - www.youtube.co...
ඉතිහාසය සටන් - • 6,7,8,9,O/L ඉතිහාසය සට...
ඉතිහාසය ආරම්භක රජවරු මතක තබා ගැනීමේ ලේසිම ක්‍රමය • මේ පාර O/L ලියන අයට ආර...
History Tricks ඉතිහාසය කෙටි ක්‍රම- • GCE O/L ඉතිහාසය කෙටි ක...
Science Tricks විද්‍යාව කෙටි ක්‍රම- • GCE O/L Science Tricks...
ගංගාවේ සංගීතය -- • ගංගාවේ සංගීතය | Gangaa...
මුනිසිරිපා සිබිමින්නේ-- • GCE O/L Muni Siripa Si...
හානා හීය පානා අඩහැරෙන් දැනේ -- • Video
මග විසිතුරු -- • GCE O/L Maga Wisithuru...
කුරහන් ඉසිමුව - • GCE O/L කුරහන් ඉසිමුව ...

Пікірлер: 620
@janitharasanga2329
@janitharasanga2329 6 ай бұрын
2023(24) බැජ් එක මේ කොනට
@sanathkumara5030
@sanathkumara5030 6 ай бұрын
🌝
@Kaveesha-h4r
@Kaveesha-h4r 6 ай бұрын
Ew 🫢
@HiruniHansi
@HiruniHansi 6 ай бұрын
🙋
@srkfan2142
@srkfan2142 6 ай бұрын
🙂
@RishiniWarsha-ps7cm
@RishiniWarsha-ps7cm 6 ай бұрын
ඉන්නවෝ
@pradeepakodikara3811
@pradeepakodikara3811 Жыл бұрын
2023 O/L Bach eka ko ❤️
@Tharushi939
@Tharushi939 7 ай бұрын
Api tama😢
@SumiSumi-cc9oy
@SumiSumi-cc9oy 7 ай бұрын
Inno
@savidyasathsarani6990
@savidyasathsarani6990 7 ай бұрын
innwo 😌🙂
@NisanthaKumara-od3oc
@NisanthaKumara-od3oc 6 ай бұрын
@Sasi_2007
@Sasi_2007 6 ай бұрын
Innawa 😢
@lalithagunawardhana247
@lalithagunawardhana247 Жыл бұрын
O/l වලට මාසයයි 😑ගොඩක් පින් ❤️
@mymomsnatchedmywigse3109
@mymomsnatchedmywigse3109 Жыл бұрын
Heta OL
@lalithagunawardhana247
@lalithagunawardhana247 Жыл бұрын
ow mage හිනයක් sinhala වලට Ak ganna ❤️
@hgthilinadilshan6482
@hgthilinadilshan6482 2 жыл бұрын
lyrics : දෑතේ කඳුලැලි සිඹ සනසන්නට🌿 ලා ගොයමේ දළු පවන් සලයි 🌿 දහදිය මුතු අැට මල්වරුසා වී🌿 කරල් බරින් පීදී වැගිරෙයි🌿 අඩසඳ මෝරන මැදියම් අහසින් 🌿 බිලිඳු හඳට කිරි දියර ගලයි 🌿 හෙට ඉදිවන නව ලෝකය දැක දැක🌿 පුංචි පුතා හීනෙන් හිනැහෙයි🌿 දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල🌿 යලි ඉපදී අැති මවු දෙරණේ🌿 සත්රුවනින් නව නිදහන් මතු වී🌿 පුතුගෙ සිනාවෙනි ඔප වැටුනේ🌿 දෑසේ කඳුලැලි පිසදා බලනෙමි🌿 හෙට හිරු එලියට වඩින දිනේ🌿 ණය නැති බිය නැති නිවහල් යුගයක 🌿 පුංචි පුතා රජ කරනු පෙනේ 🌿 මා ගත වෙහෙසට අාදරයෙන් දිය🌿 උල්පත පාදන පුංචි පුතුන් 🌿 එ් ගත වෙහෙසම සතුටක් වෙයි මට🌿 ඔබ සිහි වන විට පුංචි පුතුන් 🌿 දෙදහස් පන්සිය වසරක් තිස්සේ🌿 මා දුටු සිහිනය පුංචි පුතුන්🌿 ඔබ හට ලෝකය ඉදි කර දී මිස 🌿 යා නොහැකිය මට පුංචි පුතුන් //🌿
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 Жыл бұрын
achchu potha deela thiyenne okta thama bm😂
@kavindudilshan9248
@kavindudilshan9248 3 жыл бұрын
සාහිත්‍ය පොතෙ මියුසිකල් ශෝ එක 👍🤣
@erandi4210
@erandi4210 2 жыл бұрын
Ake tama maru sareme padami kava teke
@musicfavours3695
@musicfavours3695 2 жыл бұрын
@RANGA s BRO ok
@pawansampath5615
@pawansampath5615 2 жыл бұрын
Aththatama oww😁😁😁
@dragonytd
@dragonytd Жыл бұрын
ඔව් බං 😂
@anupamaudeni
@anupamaudeni Жыл бұрын
ඔව්😍💃♥
@keerthikumara3311
@keerthikumara3311 Жыл бұрын
2024 O/L බැච් එක කෝ ගොඩක් පිං තව අවුරුද්දයි විභාගෙට තියෙන්නෙ ඒක මාර ඉක්මනට පාඩම් හිටුනා😊😊
@englishwithbinu2522
@englishwithbinu2522 9 ай бұрын
true
@janith7137
@janith7137 8 ай бұрын
තව දින 30
@SamadhiHeshani
@SamadhiHeshani 7 ай бұрын
Tma masa 3 kut nha
@SamadhiHeshani
@SamadhiHeshani 7 ай бұрын
​@janithkalhara713😢7
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 7 ай бұрын
Tha masa 2i😢
@nela_tech
@nela_tech 5 ай бұрын
දෑතේ කරගැට සිඹ සනසන්නට ළා ගොයමේ දළු පවන් සලයි දහඩිය මුතු කැට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයි අඩ සඳ මෝරන මැදියම් අහසින් බිළිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයි දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත් රුවනින් නව නිදහන් මතුවී පුතුගෙ හිනාවෙනි ඔප වැටුණේ දෑසේ කඳුළැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ මා ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් වේ මට ඔබ සිහිවන විට පුංචි පුතුන් දෙදහස් පන්සිය වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන් ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ විමලා අමරදේව පද රචනය - මහගම සේකර තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
@himashaamandi4667
@himashaamandi4667 3 жыл бұрын
මරු 2021 ol bach එක ගොඩ 😊
@nadunisureshika1253
@nadunisureshika1253 3 жыл бұрын
Absolutely
@Binuuu.....
@Binuuu..... 3 жыл бұрын
Ow hode 🤝😂
@sumithwijayasekara2601
@sumithwijayasekara2601 2 жыл бұрын
✌️👍
@user-Maleesha
@user-Maleesha 2 жыл бұрын
Ekenma
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
F: දෑතේ කරගැට සිඹ සනසන්නට ළා ගොයමේ දළු පවන් සලයි දහඩිය මුතු කැට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයි F: අඩ සඳ මෝරන මැදියම් අහසින් බිළිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයි M: දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත් රුවනින් නව නිදහන් මතුවී පුතුගෙ හිනාවෙනි ඔප වැටුනේ M: දෑසේ කඳුළැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ F: මා ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් වේ මට ඔබ සිහිවන විට පුංචි පුතුන් M: දෙදහස් පන්සිය වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන් පද රචනය:- මහගමසේකර තනුව:- ඩබ්.ඩී. අමරදේව යුග ගායනය:- ඩබ්.ඩී. අමරදේව, විමලා අමරදේව
@HashiniAyodya-k8u
@HashiniAyodya-k8u 4 ай бұрын
ස්තුතියි 💞
@sanuvenu_
@sanuvenu_ Жыл бұрын
2022 O/L bach එක කෝ 😌✌️
@putanokotano3275
@putanokotano3275 Жыл бұрын
😘❤️🔥
@anupamaudeni
@anupamaudeni Жыл бұрын
👀✌️♥
@suwarnarajapaksha1664
@suwarnarajapaksha1664 Жыл бұрын
Inno
@dinithidissanayaka591
@dinithidissanayaka591 Жыл бұрын
😢
@sumanarubasinghe7259
@sumanarubasinghe7259 Жыл бұрын
Me🤘
@bashichef007
@bashichef007 3 жыл бұрын
තෑන්ක්ස් අපිට ගොඩක් වටිනවා මේ වෙලාවේ🙏🙏
@dilanirandika4599
@dilanirandika4599 2 жыл бұрын
බොහොම පිං 2020කොරොනා වලට සෙට් උණා 2021 එහෙම්මමයි දැන් 2022 කරන්ට් නැතුව අසරණ වෙලා ඉන්න අපිට මේක ගොඩක් වටිනවා සහෝදරයා ❤️❤️
@nela_tech
@nela_tech 5 ай бұрын
දෑතේ කරගැට සිඹ සනසන්නට ළා ගොයමේ දළු පවන් සලයි දහඩිය මුතු කැට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයි අඩ සඳ මෝරන මැදියම් අහසින් බිළිඳු හදට කිරි දියර ගලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයි දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත් රුවනින් නව නිදහන් මතුවී පුතුගෙ හිනාවෙනි ඔප වැටුණේ දෑසේ කඳුළැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ මා ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් වේ මට ඔබ සිහිවන විට පුංචි පුතුන් දෙදහස් පන්සිය වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන් ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ විමලා අමරදේව පද රචනය - මහගම සේකර තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
@wmpemawathi9179
@wmpemawathi9179 4 жыл бұрын
Patta vidiyo akak.hodata padam karanna puluwan.බොහොම ස්තුතියි .තවත් අලුත් vidiyo awanna.😍😍
@madumadu7708
@madumadu7708 2 жыл бұрын
මම O/L ළමයෙක් නෙවෙයි හැබැයි සින්දුව ලස්සනයි
@Sithu___x17
@Sithu___x17 5 ай бұрын
බලාගෙන යද්දි සිංහල පොතෙන් මියුසිකල් ශෝ ඒකක්ම ගහන්න පුලුවන් නෙහ්😂❤
@රස්තියාදුවofficial_06-x9j
@රස්තියාදුවofficial_06-x9j 5 ай бұрын
2023(2024) ol batch 🥺❤️ උබල සේරම ගොඩ යන්නම ඔනේ බන් 🥺
@SasiruSasiru-yi6zx
@SasiruSasiru-yi6zx 4 ай бұрын
හෙට සින්හල තියන් මේක බලන මම
@wingsofheart-p5y
@wingsofheart-p5y Жыл бұрын
මහගමසේකර මහත්තයා මරණින් නැගිටලා ඒවි මේක ඇහුවොත්
@nirashalakmini1892
@nirashalakmini1892 Жыл бұрын
මේ වෙලාවෙ හැටියට මේක ගොඩක් වටිනවා.ඇත්තටම මේ ක්‍රමේට පාඩම් හිටිනවා.Thankyou so much brother.good job ✨️💫⚡🔥
@sandali.
@sandali. 3 жыл бұрын
අනේ තැන්ක්ස් 🥺 ගොඩක් වටිනවා 🙂🌹 පාඩම් කරන්න ඔනේත් නෑ හොදට මතක හිටිනවා 🙂👍
@shehanlakshitha9773
@shehanlakshitha9773 2 жыл бұрын
Ek thama math me balnn ave
@user-Maleesha
@user-Maleesha 2 жыл бұрын
@pandaofficial6598
@pandaofficial6598 2 жыл бұрын
Sir karawa
@pandaofficial6598
@pandaofficial6598 2 жыл бұрын
Sir katawa
@mohomadrinas274
@mohomadrinas274 2 жыл бұрын
Eka atta tamai
@GTAWORKSHIP
@GTAWORKSHIP 2 жыл бұрын
අම්බෝ යකො එක . මහගම සෙකර 𝚕𝚎𝚏𝚝 🤣🤣
@ruvinikaweesha4263
@ruvinikaweesha4263 Жыл бұрын
2022 o/l set ekata jayawewa🤘🤘
@sandunpraneeth5521
@sandunpraneeth5521 Жыл бұрын
2022 o/l bach එකත් ගොඩ.😁✌❤
@Powerfuluniverse565
@Powerfuluniverse565 Жыл бұрын
කොච්චර ahuwath epa wenne na 👍👍💖💖
@අහිමිසෙනේ
@අහිමිසෙනේ 3 жыл бұрын
අයියේ බුද්ධාගම සංගායනා මතක තියා ගන්න ක්‍රමයක් කියන්නකෝ
@priyanthabandara548
@priyanthabandara548 Жыл бұрын
මරු වැඩක්...මම 2023 o/l ලියන්නේ...මේක ආවොත් පේපර් එකට ගොඩ තමයි
@sumanarubasinghe7259
@sumanarubasinghe7259 Жыл бұрын
බොහොම පින්. දැන් නම් කවි පන්තිය හොදටම පාඩම් ❤😊
@janeeshamadushani5319
@janeeshamadushani5319 4 жыл бұрын
Thankz 2020 o/l
@dSpuka3000
@dSpuka3000 3 жыл бұрын
අමරදේව ජීවතුන් අතර හිටියනං වහ බීල මැරෙයි😂
@dumithajanidu8718
@dumithajanidu8718 Жыл бұрын
මරු හොදේ 😍
@punyaneeperera9884
@punyaneeperera9884 7 ай бұрын
ඇත්තටම නියමයි......සින්දු ඔක්කොම අහන්න ඕනි......සුපිරි එකෙත් හොදම එක .........නිකන් ඉන්න එකේ අහනවා.........මරු ඈ.......
@VishmiShawi
@VishmiShawi 5 ай бұрын
තව දවස් හතරක් තියන් වීඩියෝ එක අහන අය කෝ බලන්න ... පිං අයියේ 🥺🙏
@vihand8809
@vihand8809 Жыл бұрын
හෙට ol thanks 😍😍
@anushaanusha2340
@anushaanusha2340 Жыл бұрын
Me to.....Good luck dear ☺
@yt_sahana
@yt_sahana Жыл бұрын
2022 O/L Exme ekatha godak watinawa💗
@KushanDismika
@KushanDismika 7 ай бұрын
💯 මරු හොදේ... පට්ට ලස්සනයි. 💯
@tensayff2058
@tensayff2058 4 ай бұрын
හෙට විභාගෙ තියෙන අය කෝ 2023 (2024) OL
@Rasiyabadboynortykolla
@Rasiyabadboynortykolla 4 ай бұрын
2023 (2024) බැජ් එක කො😉
@KanishkaDilshan-yv7nu
@KanishkaDilshan-yv7nu 4 ай бұрын
ඉන්නො
@harshani100
@harshani100 2 жыл бұрын
Ane aththatama ekaparai ahuwe hodata mathaka hitinawwaaa loku pinakkkkk🔥🔥🔥🥰🥰🥰👊👊👊👊👊👊👊👊👊👊👊✌️✌️✌️✌️
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 4 ай бұрын
Heta ol sinhala... Its very helpful thank you so much dear ❤❤
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 3 жыл бұрын
අම්මෝ2020ol batch eka goda🤭
@Himaya-hy7ci
@Himaya-hy7ci 24 күн бұрын
2024(2025)set eka❤
@aritharandinu2088
@aritharandinu2088 3 жыл бұрын
අම්බො පට්ට බං ඇ tnx kollo♥♥
@nimeshmaduka8825
@nimeshmaduka8825 2 жыл бұрын
Thawa videos කරන්න kiyala illanawa mama ගොඩාක් asai oyage videos walata, thanks aiye ගොඩාක්
@Lightstudio_0
@Lightstudio_0 Жыл бұрын
Good job❤❤(2022 O/L batch )
@CHTECH-em8mg
@CHTECH-em8mg 3 жыл бұрын
සුපිරි වීඩීවෝ එක
@chamindajayanath1397
@chamindajayanath1397 Жыл бұрын
නියමයි මේක අපි වගේ අයට ගොඩක් වටිනවා 😍
@isuruvidararshana3794
@isuruvidararshana3794 7 ай бұрын
නේ එක ලස්සනයි. Cute😊
@SurangaSanjeewa-er5ww
@SurangaSanjeewa-er5ww Жыл бұрын
සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතෙන් musical show එකක් කරන්න පුලුවන් 😏♥️
@kavidumuhandiram3767
@kavidumuhandiram3767 3 жыл бұрын
Eka patta විදිහට වටිනවා...😍keep it up...brother 👍
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 7 ай бұрын
Heta exam ada kavi pdam keana man
@thathsiluranmira7234
@thathsiluranmira7234 4 ай бұрын
Heta thiyana ol ekata ada padama balana mama😂😂
@savithkaushal2680
@savithkaushal2680 3 жыл бұрын
පිස්සු හැදිලා 1 වසරට ගියා වගෙයි 😇😇
@kavishasewwandi4541
@kavishasewwandi4541 3 жыл бұрын
👍👍
@paramisomarathna6233
@paramisomarathna6233 4 жыл бұрын
Tq 2020 O/L✌✌✌
@LakshiKima-mp8jh
@LakshiKima-mp8jh 5 ай бұрын
මරු සින්දුව 😂♥️
@deepachandani-md1bs
@deepachandani-md1bs Жыл бұрын
ඒක පට්ට 👍👌
@melanijayaweera4006
@melanijayaweera4006 4 жыл бұрын
Thank you Very nice song 2020 O/L Batch
@savindyairushi7384
@savindyairushi7384 Жыл бұрын
මරු 2022(2023) ගොඩම තමයි
@shehankavishka216
@shehankavishka216 6 ай бұрын
Me warella attack show ekak gahanna sahithya pothen 😂😂😅
@saliyabandara7418
@saliyabandara7418 10 ай бұрын
Api 2023 Bach eka
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 10 ай бұрын
2023 o/l kastiya koo❤
@Lilly1234-j9l
@Lilly1234-j9l 4 жыл бұрын
Thq 2020 o/l
@sugandika569
@sugandika569 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉
@tharushakaveen1897
@tharushakaveen1897 Жыл бұрын
තේරේ මේරේ .......
@nethmiakarshana8851
@nethmiakarshana8851 Жыл бұрын
Tnx aiyye kavi Tikka හොඳට පාඩම් una❤️
@imashidisanayake654
@imashidisanayake654 3 жыл бұрын
Niyamai aiye super thanks aiye lassanai😊😊😊👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌
@geeklion5783
@geeklion5783 3 жыл бұрын
පහරක් ❤
@learningus6593
@learningus6593 2 жыл бұрын
අනේ ප්ලීස් මට මේකේ මියුසික් ට්‍රැක් එක දෙන්න පුලුවන් ද...please
@DewminiDuvinika-kz5fn
@DewminiDuvinika-kz5fn 3 ай бұрын
ගංගාවෙ සංගීතයත් දාන්නකො
@PIYMANHACKDAT
@PIYMANHACKDAT 3 ай бұрын
Dala thiyenne
@mandini7908
@mandini7908 2 жыл бұрын
මහ ගමසේකරයන්ට පින් සින්ද වෙන්න මේක ආවොත් විචාර ලියන්න🥱🥱 ලියනවා අම්බානෙක
@d.p.mdassanayake9544
@d.p.mdassanayake9544 6 ай бұрын
2023(24)O/L batch❤🎉
@zoesdjayakody6856
@zoesdjayakody6856 3 жыл бұрын
හෙට විබාගෙ අද බලන්නෙ 😅
@sandunisamadhi2304
@sandunisamadhi2304 3 жыл бұрын
මාත් 🤭🤭
@bluezone934
@bluezone934 3 жыл бұрын
@@sandunisamadhi2304 math
@apebinthenna8116
@apebinthenna8116 2 ай бұрын
යකෝ බූරුවෝ කන්ඩ එපා වටිනා ගීත
@dewminideshika57
@dewminideshika57 Жыл бұрын
Thanks ❤ (2023 O/L batch)
@amilapriyadarshana2148
@amilapriyadarshana2148 5 ай бұрын
Maka puiltja
@sujisusila6817
@sujisusila6817 3 жыл бұрын
හොදට පඩම් කරගන්න පුළුවන් උන 🎸🎸🎸🎸🎸🎸🎸✍️✍️✍️✍️✍️✍️✍️✍️
@GEMINGheshanff
@GEMINGheshanff 4 ай бұрын
Mekata pinsidda venna ada vicharaya liyagaththa
@m.i.rumaiza4816
@m.i.rumaiza4816 4 жыл бұрын
Thank you so much can study easily
@anonymousenemy3809
@anonymousenemy3809 3 жыл бұрын
Ammmoooh maru ekanm..maruwata mathaka thiya ganna puluwn..gammak thmai..😍❤️
@sandulsenitha5281
@sandulsenitha5281 2 жыл бұрын
supiri dilu😃
@PadmaKumara-n4k
@PadmaKumara-n4k Ай бұрын
2024🎉
@Lashi2004
@Lashi2004 3 жыл бұрын
Maruuuu aiye o/l sinhala sahithya nam gode doda 👍❤️❤️❤️❣️
@Dsithija
@Dsithija Жыл бұрын
Thanks supiri 👍❤️
@prabodranditha.6584
@prabodranditha.6584 2 жыл бұрын
ගොඩක් පින් 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@kavishasewwandi4541
@kavishasewwandi4541 3 жыл бұрын
Thanks aiye 2020 O/L
@samanthaindrani5416
@samanthaindrani5416 3 жыл бұрын
Oyta igenima hama aathmema pihitawi me lamaynta krna udwwta
@shenumonara6394
@shenumonara6394 4 жыл бұрын
Thanks .niymai video aka 😍😍😍😍😍
@nishsankanishsanka7979
@nishsankanishsanka7979 4 жыл бұрын
Thank you 2020 o/l
@dulakshibhagya5289
@dulakshibhagya5289 Жыл бұрын
අම්මෝ එකහ්නම් ගැම්ම ඈ😅😅💛💛💛💛💛👈👈🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
@vimushasathsarani30
@vimushasathsarani30 Жыл бұрын
Thank you so much budusarani devipihitai🙏
@sanujasasmika6708
@sanujasasmika6708 4 жыл бұрын
Ane rasaswadayatath me vidiyata sindu dannakooo
@lakshanidananjani8058
@lakshanidananjani8058 Жыл бұрын
Maru සුපිරි 👍😊
@manasika634
@manasika634 4 жыл бұрын
digatama videos dannda
@KanishkaDilshan-yv7nu
@KanishkaDilshan-yv7nu 4 ай бұрын
Gammak Ah👍
@p.w.a.s.aishini6525
@p.w.a.s.aishini6525 Жыл бұрын
අනේ තැන්ක්ස් ❤❤
@nimeshmaduka8825
@nimeshmaduka8825 2 жыл бұрын
Thank you for thi s work ,god bless you
@qukziya
@qukziya 4 ай бұрын
thanks oi het exam
@prabathpalagama529
@prabathpalagama529 3 жыл бұрын
නියමයි..........👍👍👍
@nadeekalakshan6639
@nadeekalakshan6639 2 жыл бұрын
අනෙ එක සුපිරි පාඩම් හිතෙනවා ☺️
@LalWasantha-uy3en
@LalWasantha-uy3en Жыл бұрын
යකො ඒ මේ මේක මරුනෙ ❤️
@wathminipabasara7090
@wathminipabasara7090 9 ай бұрын
මරු අනෙ..👍 පාඩම් කරන්නත් ලේසී...
දෑතේ කරගැට සිඹ සනසන්නට | අලුත් වැඩක් DAY 06| #sinhala |#rashmikasooryabandara
47:11
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 29 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 30 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН