KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගී අරුත - Perum Puragena a Sansare | Gee Aruth
29:49
සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ | Santhapa Mawathe - Gee Aruth
18:36
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
How Much Tape To Stop A Lamborghini?
00:15
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
හදේ කොතැනක හෝ හිඳී ඔබ - ගීතයේ අරුත | Hade Kothankaa Ho Hidi Oba | Gee Aruth
Рет қаралды 25,518
Facebook
Twitter
Жүктеу
1
Жазылу 58 М.
Gee Aruth
Күн бұрын
Пікірлер: 135
@shanthamunugoda3245
Жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ නිර්මන්යක් සපුතන්ත්‍රි මහතා ත් රෝහන මහතත් සුනිල් එදිරිසිංහ මහතාත් එක්ව අපට ද තිලින කල මේ සියලුම කලාකරුවන් හා එම ගිතය මුල් පටිගත කිරිමෙදි වාදනයෙන් සහබාගි සියලුම ශිල්පීන් ට මාගෙ ප්‍රනමය
@senathdissanayaka1998
Жыл бұрын
දිගටම කරන්නකො මෙක...
@thilankalakmali8713
Жыл бұрын
ආසාවෙන් බලන් හිටිය ගී අරුතක් ස්තූති දුශ් සර් ඔබට.. ඒ වගේම අනිත් සොයුරන් දෙදෙනාටත්....
@nadeekaniroshani5032
Жыл бұрын
දුෂ්‍යන්ත මහත්මයා,,ඔබ හරිම ප්‍රියමනාප පැහැදිලි කතාවක් තියෙන බොහොම අනර්ඝ මිනිසෙක්.පහුවෙලා හෝ ඔබව දකින්න,, හඬ අහන්න ලැබීම අපේ භාග්‍යක්.ඔබට සදා ජය. මෙම සින්දුවේ අර්ථය අහන්නේ කීවෙනි වතවටද කියලා මට මතක නෑ. ඒ තරම් ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි.
@RupaIndrani-le6ux
8 күн бұрын
විචාරය වගේම ගායනයත් භාවනාවක් ❤❤❤
@jayanthaperera2391
2 ай бұрын
ලස්සන සිංදුවක්..ලස්සනටම ගායනා කිරීමක්..
@shanthamunugoda3245
Жыл бұрын
විශිෂ්ඨ සාර්ථක ඉදිරිපත් කිරිම ක් ස්තුති යි සියල්ල ටම
@sithumchanchala2089
3 жыл бұрын
අයියගෙ කටහඩයි සර්ගෙ විචාරෙයි එකතු උනාම ඒක අලුත්ම රසක් සර්....හරිම අපූරුයි...ජයවේවා
@nayanajithkumarawadu6859
2 жыл бұрын
ලස්සනයි දුකයි
@dushyanthabandarapalipana5492
2 жыл бұрын
ස්තුතියි!
@iroshaharshani626
3 жыл бұрын
Godak lassama sinduwak .
@asankasadakelum8168
2 жыл бұрын
සුපිරියි.
@NalinWijesundara
3 жыл бұрын
ගායනාව සහ අරුත් එකතුව අතිවිශිඨයී
@tharinsenadira
3 жыл бұрын
Lassani malli,,,,
@cartoonlanka6445
3 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්... ඕන❤
@day2daystuff530
3 жыл бұрын
Supirima sinduwak. hugak asawen ahuwa. good luck
@madushikaharischandra3822
3 жыл бұрын
This voice heals people's hearts.💖
@geearuth1005
3 жыл бұрын
අනිවාර්යයෙන් ම.
@buddikajayawickrama399
3 жыл бұрын
බොහොමත් ප්‍රිය කරන සොදුරු ගීතයක්..ලැබූ අත්දැකීම් හරහා හදවතේම ඇති ගීතයක්.. ගීතයේ විචරය ඉතාමත් පැහැදිලියි...දුශ්‍යන්ත සර් ස්තූතියි ඔබට..කිරින්ද සහෝදරයගේ ගායනයත් විශිෂ්ටයි..ඉදිරියටත් මෙවැනි අර්ථාන්විත ගීත විචරයන් සාර්ථකව කරගෙන යාමට සුබ පතනවා..🙏❤🤘
@geearuth1005
3 жыл бұрын
බොහෝම ස්තුති බුද්ධික.
@pgrpulasthi
3 жыл бұрын
ඇසූ පමණින් වින්දනීය අතීතයකට හදවත ගෙන යන ගීයකට අරුත්බර විචාරයක්... ඔබට ස්තුතියි දුෂ්.. නෙතට කදුලක් එක් කළ හැගීම්බර ගායනයක්.. ස්තුතියි ලෝචන..
@geearuth1005
3 жыл бұрын
ස්තුති පුලස්ති.
@chalithimesh6154
3 жыл бұрын
Aththatama oyalata godaak sthuthi apita me wage lassana gee aruth kiyala denawata. Mama godaak widinawa gayakayage katahadai oyage wicharayai. Subha anagathayak
@geearuth1005
3 жыл бұрын
බොහෝම ස්තුති චලිත.
@nishanthaliyandeniya1745
3 жыл бұрын
Supiri
@dimuthusenanayake9946
3 жыл бұрын
Wow what a voice
@pawaninisansala7657
3 жыл бұрын
හිත නිවෙන ගායනයත් සර්ගේ විචාරයත් එකතු වුණාම මැවුණු රසය අපූරුයි... මගෙ හිතත් අතීතයේ අතරමං වුණා.. ඔබට ජය!!
@chathupunsararoopasinghe1329
Жыл бұрын
නියම වැඩසටහනක් ❤️🥺👍හදවතට තට්ටු කරනව හැම වචනයක්ම...
@WAMG9662
3 жыл бұрын
දුර කදු යාය මටයි, පෙරුම් පුරාගෙන ආ සංසාරේ හදේ කොතැනක අපූරු පිලිවෙලක්,සුසංයෝගයක්. සුන්දර ප්‍රේමය, අපේක්ෂා භංගත්වය සහ පෙම්වතියගේ නික්ම යාම, තරුණයාගේ ශෝකාලාපය..ආදරණීය මතක ගොන්නක් එක් කරන විචාරය, වචන වලට පෙරලන්න බැරි තරම් රසයක් දැනෙනවා. මේ ගීත පිලිවෙල සමග සනත් නන්දසිරි මහතා ගැයූ එදා මෙදා තුර ගීතය මීලගට සුදුසුයි කියා සිතෙනවා. රස වින්දනය අගයන සමාජයක් වෙනුවෙන් ඔබගේ නිර්මාණ බෙහෙවින් වැදගත් වේවි. යෝජනා කල ගීතය අපූරු පිලිවෙලක් මවාවි. ඔබට ජය❤️
@upulkiridena6559
3 жыл бұрын
කවදත් ලස්සන අර්ථපූර්ණ වැඩසටහනක් ....ජයවේවා ❤️👍
@geearuth1005
3 жыл бұрын
ස්තුති මිතුර.
@nimfer529
3 жыл бұрын
ආසම සින්දුව.....❤❤❤❤
@geearuth1005
3 жыл бұрын
ස්තුති නිමන්ත.
@magadige867
3 жыл бұрын
Super
@hemanthakapil9741
3 жыл бұрын
සුපිරි සින්දුවක් ..........සමන් ලෙනින්ගේ "සුද්දි" සින්දුවත් ඕනී
@geearuth1005
3 жыл бұрын
අනිවාර්යයෙන් ම හේමන්ත.ස්තුති.
@swarnagalabadaarachchi8879
Жыл бұрын
magey hadawatey gitaya...
@chathushkadhananjaya3379
3 жыл бұрын
මතක ප්‍රේමයේ දුර හීන ලග ගලා හැලෙනා කදුලූ අතරින් හදේ කොතැක නිදා නොනිදා ඉන්න මතකය ක්තිජයේ ගිලෙනා හිරූ අරන් ගියා.... දැන් අයැදීම නැති හිතක්....😘
@geearuth1005
3 жыл бұрын
සුන්දරයි චතුෂ්ක.
@prasanchamika3086
3 жыл бұрын
වැඩසටහන තවතවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට සුබ පතනවා.
@dinethikavindya9824
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️අහන්න ආසාවෙන් බලං හිටපු ගීතයක්....💕
@geearuth1005
3 жыл бұрын
බොහෝම ස්තුති දිනෙති.
@sandaru6270
3 жыл бұрын
එක ඇත්ත
@shainimadhu9960
3 жыл бұрын
Attatama hari හොඳින්ම me gee aruth wda satahana karnava dushyanta sir oyata thanks hamotama
@geearuth1005
3 жыл бұрын
බොහෝම ස්තුති ශානි.
@mxkevin6318
3 жыл бұрын
නිස්කලංක වෙලාවක මේ වැඩසටහන නරඹන කොට දැනෙන සනීපේ........❤️😘 බොහොම ස්තූතියි ගී අරුත්....❤️
@geearuth1005
3 жыл бұрын
බොහෝ ම ස්තුති කෙවින්.
@liveinmelbourne4531
3 жыл бұрын
ලස්සන වැඩක් 💎❤
@mayuri377
3 жыл бұрын
ඇත්තටම සතුට ක් ආයේත් මේ වැඩසටහන දකින්න ලැබීම..💟💟💟💟💟💟
@geearuth1005
3 жыл бұрын
බොහෝ ම ස්තුති මයුරී.
@mayuri377
3 жыл бұрын
@@geearuth1005 💟
@ranjanbandara9104
3 жыл бұрын
Aththa sar
@singha6372
3 жыл бұрын
මගේ ප්‍රියතම ගීතයක් .❤ ස්තූතියි
@හීනලෝකයකවී
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මග බලන් ඉන්නේ අද දවස එනකන් සතියක් අනේ සතියට දෙපාරක්වත් ගීයක අරුත ගේන්නකෝ
@geearuth1005
3 жыл бұрын
බොහෝම ස්තුති ඔබට.
@alexjmiddamalgoda8854
3 жыл бұрын
ලස්සනයි , ගොඩාක් ස්තූතියි .. 🙏
@sahanathukorala1121
Жыл бұрын
❤😊
@Vindyyvuk
3 жыл бұрын
💔 අත්දැකීමක්... හරිම ලස්සනට ගීයට අරුත් ගෙනෙන ඔබ ඇතුලු පිරිසටම... ස්තූතියි මේ ආකාරව රසාස්වාදය අපේ සවනතට ගෙන එනවාට... තෙරුවන්සරණයි ..
@සංසාරසිහිනය
3 жыл бұрын
ඉස්සර අපි ආදරය කරලා වෙන්වුනාම ඒ දුක තනි තනිව විද ගත්තා එකිනෙකා චෝදනා නොකරගනම නමුත් අද තරුණ පරපුර මරාගන්න හැටි ආදරය ගැන නොතේරෙන ලෝභකමට ලොල්වි. අනේ ආදරය යනු ඔහුගේ ඇයගේ සතුට ගැන සිතිම නේද .ඇයි එහෙම හිතන්න බැරි මමත් අවුරුදු 8 ආදරය නොලබා විවාහක සැමියා වෙන කෙනෙක්ට දිලා අහිංසකව කදුලු සගවා සිනාසෙන ගැහැණියක් .😀😭😀
@123sudda
Жыл бұрын
😇හ්ම්ම් අවංක කෙනෙක්
@18memes87
8 ай бұрын
Sitha atharaman wela ruduru gimhanaye sinduwe theruma aniwa oni sir...plz puluwan ikmanata❤
@dilanlakshitha6581
3 жыл бұрын
ජීවිතය කියාදුන් ගුරු පියානෙනි වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද ඔබනම් සැබෑම දෙවිකෙනෙකි මට.හදවතිනම් පතනව තෙරුවන් සරන ඔබට...!!!
@geearuth1005
3 жыл бұрын
ස්තුති ඩිලාන්..හැමදා ම සතුටින් ඉන්න.
@supuntharaka7790
3 жыл бұрын
වෙනදා වගේම අදත් අපි බලනවා..පොඩි ඉල්ලීමක් කරන්නම් පොඩි දුවගේ සිනා වැලයි ගීතයේ විචාරයක් ලබා දෙන්න පුලුවන්නම්..බොහොම ස්තුතියි...
@lasanthiranathunga5332
3 жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටිය ගී අරුතක්.. ගොඩාක් ස්තුතියි ඔබතුමාට... කිරින්ද හැමදාමත් වගේ ලස්සනට හැගීම්බරව ගීතය ගායනා කලා.. සුභපතනව ඔබ දෙපලට සහ වාදනයට...🌹🌹🌹❤️❤️
@wimekshawimekshanimnadi192
3 жыл бұрын
හරිම ලස්සනයි 👍
@geearuth1005
3 жыл бұрын
ස්තුති නිම්නාදී
@kavinduakalanka5268
3 жыл бұрын
පට්ට ❤❤❤
@chamarajanaka8148
3 жыл бұрын
Maru❤️❤️❤️
@dilaniishanka3974
3 жыл бұрын
wowww
@sachinthakamanamperi4388
3 жыл бұрын
Lassanai ne
@indikalakmal1003
3 жыл бұрын
Another great song, 🙏 Thank you for your effort to give us the real feeling of the songs
@iroshaharshani626
3 жыл бұрын
Katahada hari pehedilie
@nandikafernando3247
3 жыл бұрын
Kirindagema sindu nedda superb voie
@geearuth1005
3 жыл бұрын
ළඟ දී ම බලාපොරොත්තු වන්න.
@damindutharinda8815
3 жыл бұрын
මටම ලිව්ව ගීතයක් ඔය කියපු වෙලාවෙම ඇහුවා කියපු සිද්ධියම සිද්ධ වුනා
@roshanmadhushanka3275
3 жыл бұрын
නතර කරන්න එපා මේක දිගටම කරන්න
@geearuth1005
3 жыл бұрын
අනිවාර්යයෙන් ම හැම සතියක ම එනවා ඔබව හමු වන්න.බොහෝම ස්තුති රොෂාන්.
@roselanka9004
3 жыл бұрын
Internat ewara wela tibune ekmanin da gatta gee aruth ahanna ona nisa ❤️❤️🥰🥰🔥🔥🔥❤️❤️❤️❤️😍😍👍👍👍😘😘😘😘
@geearuth1005
3 жыл бұрын
බොහෝම ස්තුති රෝස්..
@hevindubandara2458
3 жыл бұрын
පුරා සය මසක් ගෙවුණද ඇය නොමැතිව, අදටත් ඇය නිදි නොමැත මා සිත තුළ (ලොව සියලු පෙම්වතුන් බැඳී සිටීවා සෑම දින)
@krishanthiperrera551
2 жыл бұрын
හදවතක් ආදරයේ වේදනාවෙන් ලෙඩ වන්නේ ගෑණු ද? පිරිමි ද? කියලා නොමැති ව නේද? රිදෙන්නෙ සිත නොව ආධ්‍යාත්මික සිතයි. එය රිදුන විට ගොඩ ඒම හරිම දුෂ්කරයි. එය වින්ද,විදින කෙනෙක් තමයි නියම රසය දන්නේ. මේ ලෝකෙ පවතින්නේ ආදරය මතයි. ආධ්‍යාත්මික ආදරයේ අවසානය නිවනයි.🤣😂😁😭😍🤗
@anjalikashehani553
3 жыл бұрын
🥺♥️♥️♥️
@bhagyaalwis4421
3 жыл бұрын
❤💫
@anjalikashehani553
3 жыл бұрын
🥺🥺🥺♥️♥️♥️♥️
@heshanavishka376
3 жыл бұрын
❤️❤️thanks❤️❤️
@geearuth1005
3 жыл бұрын
ස්තුති හේෂාන්.
@chathurangamadushan4203
3 жыл бұрын
Indrachapa liyanage ge ulkapathayak/ abinishkramanaya geethwala vichrayak kranna .ewala gaburu therum thiyanwa
@geearuth1005
3 жыл бұрын
හොඳයි උපරිමයෙන් උත්සාහ කරනවා.
@ravindulakshitha3194
3 жыл бұрын
❤️❤️❤️
@geearuth1005
3 жыл бұрын
ස්තුති රවිඳු.
@travellerSS1733
3 жыл бұрын
අයිත් ඉල්ලන්නේ , පුලුවන්නම් ඉස්සර කරා වගේ LANKA MUSIC REORDS එකේ තිබ්බ Setup එක ගේන්න ... ඒක පුදුම ලස්සනයි Background එක ... බිත්ති හතරක් අස්සේ කරනවට වඩා ..... Out door Night Time recording එකක් කරන්න ඉස්සරවගේ .. ජය ❤️!!
@lalithmathotage
Жыл бұрын
👍
@slwildanimalkingdom561
3 жыл бұрын
කිරින්දගෙ ගායනය විදින්න අවා
@stephanbanda4436
3 жыл бұрын
kasun kalharage sinduwak gana vicharayak karanna plzzz
@sumithrasilva4857
3 жыл бұрын
visihstai
@mxkevin6318
3 жыл бұрын
සැබෑ පෙම්වතෙක්ට කවදාවත් මෙහෙම දැනෙන්න එපා 🙏
@dinethikavindya9824
3 жыл бұрын
දැනෙන තරමක් මෙහෙම දැනෙන්නේ සැබෑ පෙම්වතුන්ටමයි😣
@mxkevin6318
3 жыл бұрын
@@dinethikavindya9824 හ්ම්ම් ඇත්ත. එහෙම නොවෙන්න #අද_කාලේ කොච්චර නම් වාසනාවන්ත පින්වන්ත වෙන්න ඕනිද?🙂
@dinethikavindya9824
3 жыл бұрын
@@mxkevin6318 ආදරය තුල එක්වීම වෙන්වීම සම සිතින් දරා ගත හැකි නම් එය සැබෑ ප්‍රේමයයි..වෙන්වීම විදවමින් හෝ දරගැනීමට හැකි හදවත් ඇත්තෝ සැබෑ පෙම්වතුනය..
@chathupunsararoopasinghe1329
Жыл бұрын
@@dinethikavindya9824 එකගයි 🙂❤️👍
@bschatura3983
3 жыл бұрын
❤
@sandaru6270
3 жыл бұрын
👍👍👍
@geearuth1005
3 жыл бұрын
ස්තුති සඳරුවන්
@sujeewajayalath9908
3 жыл бұрын
සර්ගේ අරුත් පැහැදුම් ඇස් දෙකට කඳුළක් එකතු කරනවා... සර් මේ වැඩසටහන නිමා කරන්න එපා...
@nayantharasamarasinghe6284
3 жыл бұрын
❤❤❤❤❤
@geearuth1005
3 жыл бұрын
ස්තුති නයන්තරා
@DNW29
2 жыл бұрын
නවීකරනය වෙන්න.. පසුබිම් සැකසුම් එහෙම.. කාලයට ගැලපෙන විදිහට... දොරමඩලාව වගේ නැත්තං
@nilukshisakunthala1366
3 жыл бұрын
🙏.........
@VirajaniVishvalanka
3 жыл бұрын
හදේ කොතැනක හෝ හිඳී ඔබ - Cover song by Virajani Vishvalanka. ❤️👇 kzbin.info/www/bejne/mZCpkKmPjLeEock
@piyumalnilaksha8136
3 жыл бұрын
රත්න ශ්‍රී මහතාගෙ දූවිල්ලෙන් තිලක තියන්න ගීතය විචාරය කරන්න පුළුවන්නම්
@dimuthusenanayake9946
3 жыл бұрын
නුබෙ සුවද පිරුණු පුංචි කාමරේ සින්දුවත් විචාරය කරන්න පුලුවන් නම්
@indunilvlog7228
3 жыл бұрын
Sir Me palu sitha rathriye Githaya ilagata karanna
@geearuth1005
3 жыл бұрын
ඔව් හොඳ පණිවිඩයක් තියෙන ගීතයක්.
@bimsarajanith1856
3 жыл бұрын
Ane sir "පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ" githaye theruma genna
@geearuth1005
3 жыл бұрын
හොඳයි බිම්සර..ස්තුති.
@bimsarajanith1856
3 жыл бұрын
❤️
@charithdinu2065
7 ай бұрын
😶😶
@chathurangamadushan4203
3 жыл бұрын
Kasun kalharage ra ahasin gethaye wicharaya
@geearuth1005
3 жыл бұрын
හොඳයි ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්.
@mayuratharanga8913
3 жыл бұрын
දිගටම ගිතවල රසය ලාබා දෙන්න.....😃
@geearuth1005
3 жыл бұрын
ඔව් හැම සිකුරාදා ම එනවා.
@ගීවිමන
3 жыл бұрын
ගී අරුත් සමග ආරම්භයේ සිටම එකතු වූ රසිකයෙක් ලෙස අගය කරන්න කැමතිය සමාජයෙන් වියපත් වෙමින් පවතින වියත් රස වින්දනය නැවතත් පූර්ණ කිරීමට දරන ඔබ සියලු දෙනාගේ උත්සහයට.පුළුවන් නම් සර්,"ප්‍රේමය ලොව හැම තැනම ඇති " ගීතය විචාරයට එක්කර ගන්න.ප්‍රේමය මුවාවෙන් ආසාව මූලික කරගන්නා වත්මන් සමාජයේ බොහෝ දෙනාට මෙම ගීය ඔසුවක් වෙයි.ඒ වගේම මේ වකවානුවේ බිහි වන හර සුන් නිර්මාණකරුවන්ටද හොඳ ආදර්ශයක් මේ තුලින් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා .ස්තුතියි සර්.
@gaminiperera8312
2 жыл бұрын
තනු නිර්මාණය රෝහණද HM ද කියා පහදා දෙන්න.
@toxicgamer71
3 жыл бұрын
meekath baluwe hotu peraagena anda anda 😣😣😣
@tharindulakmal9562
3 жыл бұрын
Sir Kiu tikira one chamarage
@geearuth1005
3 жыл бұрын
ඔව් චාමර මීට කලිනුත් ඉල්ලුවා නේ ද? කොහොම හරි කරනවා.
@tharindulakmal9562
3 жыл бұрын
Ow sir 👍 Dan balana gaman sir ge video eka . Balan innwa a sinduwa danakal
@MIYURUAWARAYA
3 жыл бұрын
සංගීතය HM jayawardhana නෙවෙයි නේද
@geearuth1005
3 жыл бұрын
දැනුවත් වූ පරිදි
@MIYURUAWARAYA
3 жыл бұрын
@@geearuth1005 discription eke thiyenne rohana weerasighe kiylane
@කැඩපත-ෆ8ඩ
Жыл бұрын
Attatama adaraya karana kena dala giyata hithin wida daraganna.ayata kadu pihi walin wipaka denne nathuwa.wirahawa taniyama widaganda.warthamana parapura karanne paliganna eka.ehema karanda epa.eka adaraya newei
@nayaniinoka4499
3 жыл бұрын
පොඩි දෙයක් කියන්න ඕනි..මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්, H M ජයවර්ධන මහතා නෙමෙයි
@abhilashishanthushki-ce5pr
Жыл бұрын
❤
@shashikanisumanadewa2020
3 жыл бұрын
❤️❤️❤️
29:49
පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගී අරුත - Perum Puragena a Sansare | Gee Aruth
Gee Aruth
Рет қаралды 52 М.
18:36
සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ | Santhapa Mawathe - Gee Aruth
Gee Aruth
Рет қаралды 44 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 262 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 2,1 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 981 М.
13:57
පොල් ගැන අහන්න ගිය විපක්ෂයේ අයට එළොව පොල් පෙන්න නලින් හේවගේ අමතයි | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 24 М.
12:22
සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර
prasad dissanayake
Рет қаралды 43 М.
13:21
මේතරම් සියුමැලිද කලුගල් ගීත විචාරය | Sumudu Kodikara @haripudumachithraiskole5809
Haripuduma Chithra Iskole
Рет қаралды 1,4 М.
17:39
ඩීවී චානක මේක හොඳට අහගන්න. අවස්සගන්න එපා මේ ටිකයි එළියට දැම්මේ. ඇමති නාමල් සැර දේශනාවක් දෙයි
Aluth Thorathuru
Рет қаралды 30 М.
17:02
සසඳ සසඳ (සකිය සගව්වට) ගීතයේ ගැඹුරු අරුත | Rohana Beddage Sasanda Sasanda Song Meaning
Randunu Yasaranga
Рет қаралды 14 М.
2:25:49
"කවි 10ට ගී දහයක්" | Indhuragare Dhammarathana Thero | පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
Charana TV
Рет қаралды 85 М.
21:34
රැලකින් තනිවී වන මැද සරණා - ගී අරුත්
Gee Aruth
Рет қаралды 27 М.
10:52
Sandakada Pahanaka (සඳකඩ පහණක) Song meaning by Lal Weragoda
Lal Weragoda
Рет қаралды 35 М.
17:50
සඳ හාදු දිදී ගී අරුත විචාරක දුෂ්‍යන්ත වීරසේකරයන්ගේ ඇසින්
Gee Aruth
Рет қаралды 232 М.
17:12
සඳකඩ පහනක ගීතයේ අරුත
Gee Aruth
Рет қаралды 203 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН