Front cut of shirt blouse. ෂර්ට් බ්ලවුසයේ ඉදිරිපස කැපීම.

  Рет қаралды 49,907

Geetha De Silva - Ranliya Institute

Geetha De Silva - Ranliya Institute

Күн бұрын

Пікірлер: 93
@HemanthaKumari-t6n
@HemanthaKumari-t6n 2 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පිං මෙහෙම සරලව මැහුම් කියාදෙනවට අපේ අම්මගෙන් පස්සෙ හරියටම මැහුම්ගැන හරි අවබෝදයක් ආවෙ ඔබ තුමියගෙන්මයි තෙරැවන් සරණයි.ඉස්සර නුඟසෙවන බලල දැනුම ගත්තට පස්සෙ දැන් මේ youtub එකෙන් බලනව.
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Жыл бұрын
මැහුවා අවුරුදු 15ක දරුවෙක්ට ෂර්ට් බලවුස් එක අත්දිගට දාල.හරිම ලස්සනයි...ඔබතුමියට බොහෝ පින්..
@geethadesilva
@geethadesilva Жыл бұрын
සුබ පැතුම්
@tharushidesilva4737
@tharushidesilva4737 Жыл бұрын
Dear madam මම A/L කරලා ඉන්න විට ක්ලාස් එන්න අසාවෙන් හිට්යත් එ කලේ nomoney. But now iam work at government office. No time for class . However i learned your lesson from තරුණි paper. So i can Sewing my dress . Thanks Mam lotof thanks 🌷
@SandarenuYapa
@SandarenuYapa Жыл бұрын
ඇත්තටම හොදට තේරෙනවා.ස්තුතියි ඔබට ❤
@SriyaniGunawickrama
@SriyaniGunawickrama 7 күн бұрын
හරිම ලස්සනට කියලා denawaa මැඩම්...ස්තූතියි ඔබට
@velvetways6694
@velvetways6694 Жыл бұрын
දිර්ඝායුෂ ලැබෙිවා මිස් .🙏🙏🙏මම මිස් ගේ විඩියෝ බලලා ජිවත් වෙන්නේ මහලා . පිංසිද්ද වෙයි මිස් ❤❤❤❤
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
ස්තුතියි මැඩම්.......
@Chandanigamage-l4s
@Chandanigamage-l4s Жыл бұрын
ගොඩක් පැහැදිලියි මිස්, thank you ❤❤
@nandanikumari5621
@nandanikumari5621 Жыл бұрын
Harima pahadili widiyata kiyala dunna madam. Eilaga vidowa analal balan innawa.obathumiyata niduk neerogi suba aluthawruddak wewa.
@SLCraftvlog
@SLCraftvlog 10 ай бұрын
මමත් මිස්ගේ 2020 class එකේ ඉගෙන ගත්ත.ආයෙත් මේ video දැක්කහම ඉගෙන ගත්ත හැමදේම මතක් වෙනවා.thank you mis බුදු සරනයි🙏❤
@anuradhprabath5715
@anuradhprabath5715 Жыл бұрын
ගොඩාක් ස්තුති මිස් 🙏 ❤
@puspakumari1711
@puspakumari1711 Жыл бұрын
❤❤❤❤ thanks miss godak hodin theruna.
@upaliranasinghe4393
@upaliranasinghe4393 Жыл бұрын
Thank you madame, 🙂🙂😊🎉🎉🎉🎉🎉❤❤
@spwickramasinghe5879
@spwickramasinghe5879 3 ай бұрын
Hondatama theruna..oba thumiyata bohomath pin
@dinushalakmali552
@dinushalakmali552 Жыл бұрын
Oba thumiyata bohoma pin 🙏
@pradeepchandrasekara8065
@pradeepchandrasekara8065 Жыл бұрын
Ape medam. Budu sarany.💐🌺
@renukadamayanthi5614
@renukadamayanthi5614 Жыл бұрын
Thank you madam godak hodata kiyala dunna
@avanthimaheshika3826
@avanthimaheshika3826 Жыл бұрын
Thank you teacher ♥️
@kumarirathnayaka7969
@kumarirathnayaka7969 Жыл бұрын
Ane mis matath oya blok edapu tiut tika genna ganna puluwanda
@tharujayakodi6725
@tharujayakodi6725 Жыл бұрын
Mama missge clz eke nathiunata miss godak hodin kiyala dunna bs
@cookingbest6851
@cookingbest6851 Жыл бұрын
Ane miss redi ganna oni pramanaya kiyala denna pin sidda wenawa madamta
@payagalagesujampika6990
@payagalagesujampika6990 Жыл бұрын
මිස් පපුවට අටක් එකතු කරලා හතරෙන් බෙදන්නෙ සර්ට් බ්ලව්ස් එකේ විතරද අනෙත් බ්ලව්ස් වලටත් පොදුයිද
@IranganiSubasingha-ki1qx
@IranganiSubasingha-ki1qx 5 ай бұрын
Book shop valin book eka ganna puluvanda madam
@fathimahameed8532
@fathimahameed8532 Жыл бұрын
I like ur being methodical
@ShiromiPerera-o4p
@ShiromiPerera-o4p 11 ай бұрын
Mis oyat gdak pin gumak kapane kot papuwatat 8 ekatu karenewad
@SankalpaAththanayaka-mx9ew
@SankalpaAththanayaka-mx9ew Жыл бұрын
Miss matath note denna puluwanda
@Nilupuliekoonarathne
@Nilupuliekoonarathne 5 ай бұрын
මිස්ගේ online පංති තියෙනවාද මුල ඉදන් ඉගෙන ගන්න?
@geethadesilva
@geethadesilva 5 ай бұрын
2024 අගෝස්තු 02 සිකුරාදා සවස 2.00 නව රන්ලිය online මැහුම් පාඨමාලාව ආරම්භ වේ. 🛑ඔබ සහභාගි වීමට බලාපොරත්තු වන්නේනම් 'මැහුම් පාඨමාලාව' යනුවෙන් සඳහන් කර 𝟎𝟕𝟕 𝟕𝟑𝟗 𝟒𝟖𝟒𝟖 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් එවන්න. එවිට සියළු විස්තර එවනු ඇත. 🛑 NVQ Level - 4 සහතිකය හෝ රන්ලිය ඩිප්ලොමා සහතිකය ලබා ගත හැක.
@dumindanuwan8157
@dumindanuwan8157 Жыл бұрын
Mis kurunegala class karanne nedda godak kal edan asawen enne misge panthiyakata sahabagi wenna
@geethadesilva
@geethadesilva Жыл бұрын
👉පාඨමාලා හැදෑරීමට : Ranliya Institute - 0332257705 / 077 777 9616
@geethanikumari2085
@geethanikumari2085 5 ай бұрын
බොහොම ස්තුතියි මිස්
@DiwyaDewpura
@DiwyaDewpura 4 ай бұрын
Miss mata me mahum potha genne kohamada
@achiniirosha6025
@achiniirosha6025 Жыл бұрын
ගොඩක් පින් මිස්
@chamiladilrukshi3633
@chamiladilrukshi3633 11 ай бұрын
Mis,mula idala padam tika balaganne kohomada
@ramanichandrika2394
@ramanichandrika2394 Жыл бұрын
Ane mis mama opanali thiyanna danne e gena video ekak karanna puluwanda
@KarliEcke-uh5gb
@KarliEcke-uh5gb Жыл бұрын
රන්ලිය පතරොම් සහිතා අදුම් මෙසීම පොත ගන්න පුලුවන්ද ?
@geethadesilva
@geethadesilva Жыл бұрын
Ranliya Institute - 0332257705 / 077 777 9616 අමතන්න
@IranganiSubasingha-ki1qx
@IranganiSubasingha-ki1qx 5 ай бұрын
Mis apita oya paper post karala ganna puluvanda mudal gevala
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Жыл бұрын
Thank you madam .
@payagalagesujampika6990
@payagalagesujampika6990 10 ай бұрын
Mis කොහොමද සගරාව ගන්නෙ
@payagalagesujampika6990
@payagalagesujampika6990 Жыл бұрын
Mis ge onlin class තියෙනවාද විස්තර දෙන්න පුලුවන්ද
@geethadesilva
@geethadesilva Жыл бұрын
Online පන්ති පැවැත්වෙනවා 0777779616 අංකයට Whatsapp පණිවිඩයක් ඒවන්න
@Ukumesha
@Ukumesha Жыл бұрын
Godak theruna miss
@Minethsethvidu
@Minethsethvidu Жыл бұрын
Miss mata online clz akata join vanna puluvanda
@geethadesilva
@geethadesilva Жыл бұрын
👉පාඨමාලා හැදෑරීමට : Ranliya Institute - 0332257705 / 077 777 9616
@renumendis9005
@renumendis9005 Жыл бұрын
Thanks Teacher
@rajapakseindrani3799
@rajapakseindrani3799 Жыл бұрын
මැඩම් නෝට් එක සහ පොත අපටත් ලබාදෙන්න පුළුවන්ද එය ලබාගන්නේ කොහොමද ,මැඩම්ට ගොඩක් පිං. තෙරුවන් සරණයි.
@geethadesilva
@geethadesilva Жыл бұрын
මැහුම් ග්‍රන්ථය ලබා ගන්න Ranliya Institute - 0332257705 / 077 777 9616
@imalkachathumini3666
@imalkachathumini3666 Жыл бұрын
​@@geethadesilvame num mg ekak dammama harida miss
@imalkachathumini3666
@imalkachathumini3666 Жыл бұрын
​@@geethadesilvame num mg ekak dammama harida miss
@damayanthilakshmi5460
@damayanthilakshmi5460 Жыл бұрын
Thank you miss❤🎉
@chamilapriyangika6859
@chamilapriyangika6859 Жыл бұрын
Pin oyata madam..පැහැදිලිව kiya දුන්නට
@nimalichamathka5920
@nimalichamathka5920 7 ай бұрын
Aye clz nedda misge
@yunalhansaka5374
@yunalhansaka5374 Жыл бұрын
පොත මිලදී ගන්න හැකිද, කොහෙන්ද? Thanks 👍
@geethadesilva
@geethadesilva Жыл бұрын
0777779616 whatsapp msg එකක් එවන්න පොතේ විස්තර එවන්නම්
@g.k.dilinipriyanga6757
@g.k.dilinipriyanga6757 Жыл бұрын
Mis mata pothak ona.ganne kohomada
@SurangaSumedani-le3ys
@SurangaSumedani-le3ys Жыл бұрын
Miss online class nedda
@geethadesilva
@geethadesilva Жыл бұрын
Online පන්ති පැවැත්වෙනවා 0777779616 අංකයට whatsapp msg එකක් එවන්න
@damayanthiteacher8462
@damayanthiteacher8462 9 ай бұрын
කොහොමද.සගරාව.ලබාගන්⁣ න
@kanthiperera7047
@kanthiperera7047 Жыл бұрын
Sthuthi oba thumiyata.
@dilhaniimalka6118
@dilhaniimalka6118 Жыл бұрын
Thanks mis
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 Жыл бұрын
Thanks
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
මිස් මම හරිම ආසයි ඉගෙනගන්න.මමත්.මහනවා.මිමි.දන්නෙනැහැ.ගොඩාක්ම.දන්නෙ.නැ.මිස්ට.බුදසරනයි.කියලා.දෙනවාආට.
@royalroyal4206
@royalroyal4206 Жыл бұрын
Thanks මිස්
@rajapakseindrani3799
@rajapakseindrani3799 Жыл бұрын
මැඩම් ඉනට උස ගන්නේ කොහොමද
@geethadesilva
@geethadesilva Жыл бұрын
ඉදිරියට දාන්නම්
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
❤️❤️
@dhammikakumudhuni5088
@dhammikakumudhuni5088 6 ай бұрын
ane mis godak l pin sari jekat aka kiyala dennako
@sriwonijayalat7701
@sriwonijayalat7701 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
👍
@damayanthiweerasinghe5642
@damayanthiweerasinghe5642 Жыл бұрын
Good luck dear!
@achalasilva9641
@achalasilva9641 Жыл бұрын
Mis pirimi shirt ekath me vidiyatama me measurements walata mahanna puluwanda
@LiveCricket-d7e
@LiveCricket-d7e Жыл бұрын
මිස් උරහිස එකයි තුන්කාල පහත්කරන එක හැමෝටම පොදු මිම්මක්ද පොඩි පැහැදිලි කිරීමක් කරනවද.මිස්ගෙ පොත ලබාගන්නෙ කොහොමද
@geethadesilva
@geethadesilva Жыл бұрын
එය වෙනස් විය හැක. 0777779616 අංකයට whatsapp msg එකක් එවන්න පොතේ විස්තර එවන්නම්
@dcooldilrukshi9561
@dcooldilrukshi9561 Жыл бұрын
Man gawa gattha aluth pothak thiyenawa kamathi nam adu karala dennam mata wadak naha
@dinethkamihindi301
@dinethkamihindi301 Жыл бұрын
​@@dcooldilrukshi9561keeyada
@Keerthiwarnakulasooriya
@Keerthiwarnakulasooriya 9 ай бұрын
Good miss
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
🙏💕💕
@nadeethera
@nadeethera 10 ай бұрын
මිස් හරි
@RamyarasadariFrdinands
@RamyarasadariFrdinands 8 ай бұрын
ආදරේ හිත නවා කියලා දේන්න විදිහට
@sepaliperera1444
@sepaliperera1444 Жыл бұрын
@payagalagesujampika6990
@payagalagesujampika6990 Жыл бұрын
මිස් කරට මැහුම් වාසි තියෙන්නෙ nada
@geethadesilva
@geethadesilva Жыл бұрын
කරට මැහුම් වාසි තියන්නේ නෑ
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 😢🎉😢
@upaliranasinghe4393
@upaliranasinghe4393 Жыл бұрын
Thank you madame, 🙂🙂😊🎉🎉🎉🎉🎉❤❤
@kavishmamandakini4507
@kavishmamandakini4507 Жыл бұрын
Thank you miss
@saralachamindani629
@saralachamindani629 Жыл бұрын
❤❤❤❤❤❤
@anodyathathsarani9020
@anodyathathsarani9020 Жыл бұрын
Thankiu miss
@sriya161
@sriya161 Жыл бұрын
Thank you miss
@Nadee212
@Nadee212 Жыл бұрын
@nayananilanthi5279
@nayananilanthi5279 Жыл бұрын
Thanks miss
@inininnus2644
@inininnus2644 3 ай бұрын
❤👍
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 15 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Arm cut of shirt blouse. ෂර්ට් බ්ලවුසයේ අත කැපීම.
5:03
Geetha De Silva - Ranliya Institute
Рет қаралды 18 М.
Tips for sewing a V-neck in the best and easiest way
9:17
Tailor nour
Рет қаралды 848 М.
Nobody tells you that sewing the neck this way is easier than you think
9:59