සිරිවර්ධන අයියේ - Gemba Crew - (Official Lyrics Video)

  Рет қаралды 281,031

Gemba Crew

Gemba Crew

Күн бұрын

Gemba Crew - සිරිවර්ධන අයියේ (Official Lyrics Video)
Vocals - Collin Harsha / Niluka Siriwardhana
Lyrics - Collin Harsha
Music - Kasun Polgampala @ MOMO Music
Art Work - 4tografikz - CNCPTZ FROM HELL
Lyrics Video - Collin Harsha
ගෙම්බා Crew SPOTIFY ඉන්නවා Follow Us on SPOTIFY 👇
spoti.fi/3qpLWQH
Follow Us :-
Instagram
/ gemba_crew
/ collinharsha
/ tharinduniluka
/ kasunpolgampala
/ 4tografikz
Face Book
/ collin.harsha
/ gembaonline

Пікірлер: 528
@videos4167
@videos4167 3 жыл бұрын
මගෙ හිත හරි පිරිසිදුයි මලක් වගේ පිවිතුරුයි බඹසර කෙලසුනොත් එහෙම ඒක හරි ලොකුයි කැරකෙනෝ ගෑනු ළමයි මගෙ ළඟ වරදට පටලන්න බිඳලන්න බඹසර බස් එකක පාරක තනිවෙන්න බෑ හවසක නිතරම පිරිමින්ට කරන්න එන්නෙ අතවර කුරිරුයි මේ සමාජෙ සංකර ගෑණු විමානෙ අම්මාව විතරමයි විස්වාස කරන්නෙ දවසක හවස ගෙදර මම යනකොට මඟ රැකගෙන ඉඳල පස්සෙන් ආවෙ නලෝගෙන තනි කෙල්ලෙක් නෙවෙයි කෙල්ලො පස් දෙනෙක් තොල් විකාගෙන මඟ අවහිර කලෙ වනචර විලාසෙට ගොනා එන්නෙ පොල් පැලේට වංගු දාලා කන්න නේද දන්න නිසා යන්න බැලුවා මග ඇරලා තත්‍පරේට පොඩ්ඩක් ඉන්න මොකද හදිසිද ගෙදර යන්න චුට්ටක් වෙලා කතා කරලා යමුකො අපි බය වෙන්නෙ මොකටද කන්නෙ නෑ ඔයාව අයියා එන්න මගෙ ළඟට තනිවෙමුද අපි අයියේ සිරිවර්ධන අයියේ අයියේ සිරිවර්ධන අයියේ අයියලාගෙ ගම කොහෙද ඔයා බැඳලාද ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද රස්සාවක් කරනවද නංගි මම දකුණෙ සිංහලේ ලේ පපුවෙ අම්මලා බන්ඳලා දෙන කෙනා තමයි පැතුවෙ මයිනෙක් වගෙ කොල්ලෙක් නංගි මම බැන්‍‍ෙඳාත් එක පාරයි ඒ ගෑනිමයි මැරෙනකම්ම රවට්ටන්න බෑ හැට හතරමායං කෑලි දැම්මට එව්වා දාන්න නංගි බබා බව්වාට වලිප්පු හැදිලා වගෙ කුලප්පුව නෑ මට සොරි මම ඔයා වගේ වනචර නැතුවට පැටලෙන්න යන්නෙ නෑ අපි නම් ඉතින් අයාලෙ ඔයා වගේ කෙල්ලො හරි පිරිමින්ට හලාල් වේ ඒක නිසා කරදර කරන්නෙපා මට යන්න දෙන්න අත අරින්නකො අත මේම හැසිරෙනකොට ගෑණුකමට හොඳද පිරිමින්ට යන්න දෙන්න පාරක බැහැලා පෙරේදත් එහෙමයි බස් එකේදි යද්දි තෙරපිලා පිටිපස්සෙන් ඇවිදිල්ලා පස්ස පැත්තෙන් හේත්තුවෙලා කනට කරලා ළං වෙලා කිව්වා හලෝ ඔයාව මම දවස්ගානක් තිසේසෙ කලා ෆලෝ අයියේ සිරිවර්ධන අයියේ අයියේ සිරිවර්ධන අයියේ බොරු පඬි පච කතා ඕනෙ නැ මට ඔය කෙඹර වලට අඹරන්න බෑ අපිව අපි ලෝකේ කාලා වතුර බීලා දිරවපු ගෑණූ මර්ඩර් වලටත් ගියා අපි වැලිකඩ නම්බරෙක දෙනවද ඉමො ඉන්නවද ෆේස්බුක් වට්සැප් එහෙම අනංමනං රිප්ලයි දෙනවද ඔයා නාලා ඉන්නකොට මට බලං ඉන්න ආසයි රෑට වීඩියො කෝල් එකක් ගන්නං හාද? නංගි මූලග්ගින්න තද වෙනකොට තමයි ඔහොම වෙන්නෙ කූල් ඩවුන් වෙන්න අපි සෙල්ලං බඩු නෙවෙයි‍ සෙල්ලං මේසෙ සෙල්ලං දාන පූසෝ ලෙල්ලං වේවි ඉල්ලං කන්නද යන්නෙ අපි ඇපල් නම් ‍තොපි ඇපල් කන කුණු පණුවොනේ
@shashikagimhan1472
@shashikagimhan1472 3 жыл бұрын
Time මැශින් එකක් සෙට් උනා..single කොල්ලෝ ටික වරෙන් මාත් එක්ක 2033 යන්න..😂🤘
@gayankalinga7102
@gayankalinga7102 3 жыл бұрын
තව කෙනෙකුගේ ප්‍රශ්නයක් තමාගේ ලෙස දැකීමේ,එනම් එසේ සිතීමේ කලාව❤❤❤. වැඩේ පට්ට❤
@GembaCrew
@GembaCrew 3 жыл бұрын
ගෙම්බා Crew Instagram පේජ් එකක් හැදුවා ඒකත් එකතු වෙමූ 😬😬👇👇 instagram.com/gemba_crew/
@dilshanrajapaksha5239
@dilshanrajapaksha5239 3 жыл бұрын
ගෙම්බා උබේ රැප් මරු බන් එකපරක් ඇහුවොත් අයෙත් අහන්න හිතෙනවා පට්ට තව අලුත් එකක් කරපන්
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 3 жыл бұрын
යකූ මුං මේවා අප්ලෝඩ් කරන වෙලාව...ආදරෙයි ආ...
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
😍😍😘😘😘
@agasa633
@agasa633 3 жыл бұрын
Wasiii gemba crew 🤟❤️
@slmagicmosha1701
@slmagicmosha1701 3 жыл бұрын
මල් සිංදු ගහන් නැතිව අමුතුම ආතල් එකක් දෙනවට අඩේ සිරාවටම පිං සිද්ද වෙනවා..😁❤
@danushatharanga2362
@danushatharanga2362 3 жыл бұрын
dawasata kiparak meka ahanwada yako. Supiriiii!!!!!!
@tarinduathukorala7148
@tarinduathukorala7148 3 жыл бұрын
Ammo eka....
@kswdmadhuranga9906
@kswdmadhuranga9906 3 жыл бұрын
Yako ekah
@navindugunasekara6704
@navindugunasekara6704 3 жыл бұрын
ඉස්සර ඉඳං ගෙම්බට ආසයි.... 20වෙනි පාරට විතර මේක අහන්නෙ 😁♥️🔥
@gihanmanjula1896
@gihanmanjula1896 2 жыл бұрын
Ela brother, supirima gamanak thiyanawa idiriyata ekenma
@CharithDeshapriya
@CharithDeshapriya 28 күн бұрын
Kochchara ahuwath Epa wenne naa❤
@isalanimtharu2313
@isalanimtharu2313 3 жыл бұрын
Ftt gemba crew
@wageeshamalshan3664
@wageeshamalshan3664 3 жыл бұрын
පිස්සු හැදෙනවා. සුපිරිම සින්දුව.
@rangamax3170
@rangamax3170 3 жыл бұрын
Ammoooooo eka
@hansamalihapuarachchi-gg5kz
@hansamalihapuarachchi-gg5kz Жыл бұрын
පට්ටම වැඩk😘
@njsoundfactory7060
@njsoundfactory7060 3 жыл бұрын
Patta........
@technicalkingsl6748
@technicalkingsl6748 3 жыл бұрын
Ammooooo
@user-bm5pp7qx7f
@user-bm5pp7qx7f 9 ай бұрын
Ft......
@Hill847
@Hill847 3 жыл бұрын
Patta!
@Soundofelements
@Soundofelements 3 жыл бұрын
Ambooo ekaaaa
@navindugunasekara6704
@navindugunasekara6704 3 жыл бұрын
ඒ කාලෙ ඉඳං මරු මරු සින්දු හදන කට්ටියක් තමා...
@ashenkodikara7094
@ashenkodikara7094 3 жыл бұрын
අම්මව විතරයි විශ්වාස කරන්නෙ👈❤️🙈😭🤣🔫
@IndunilTV1
@IndunilTV1 3 жыл бұрын
සුපිරි
@kavindukalhara8791
@kavindukalhara8791 3 жыл бұрын
ado no eka nam maru........................................................................................................................................................
@prasadkumarakbgdh9505
@prasadkumarakbgdh9505 3 жыл бұрын
ආදරෙයි ඈ 😍
@dilithsathsara5530
@dilithsathsara5530 3 жыл бұрын
patta broooooo
@k.t.ashanika9531
@k.t.ashanika9531 3 жыл бұрын
Ammo
@isurumalith9495
@isurumalith9495 3 жыл бұрын
Maru aaaa
@zoysadinesh3254
@zoysadinesh3254 3 жыл бұрын
Supiri bro....💖💖💖💖✌️✌️✌️
@ashokcharles1760
@ashokcharles1760 3 жыл бұрын
hama athinma patta song eka.
@afrathashar9880
@afrathashar9880 3 жыл бұрын
Hmmoo eeka
@livehit2956
@livehit2956 3 жыл бұрын
supiri supiri ❤️❤️
@slanja4656
@slanja4656 3 жыл бұрын
Ela patta sinhala kollek ee 🦁💪
@Tv-yo8yc
@Tv-yo8yc 3 жыл бұрын
Adooo eka
@bro6275
@bro6275 3 жыл бұрын
Ela eek
@rajithamadusanka7933
@rajithamadusanka7933 3 жыл бұрын
Ammoo eka 🤣💥💣
@nireshnuwan633
@nireshnuwan633 3 жыл бұрын
Ammo ekh
@kpsameerajayasundarabandar6946
@kpsameerajayasundarabandar6946 7 ай бұрын
Superb
@adomicarts
@adomicarts 3 жыл бұрын
දකුණේ 😎😎😎😉😍
@rlsvretyidbovdie
@rlsvretyidbovdie 3 жыл бұрын
ඊයේ උනා ඔය වගේ සීන් එකක් මට🤣ඒත් එකිට හිත ගියා බන් 😌
@DinushaProductions
@DinushaProductions 3 жыл бұрын
Elh
@ceylonwavesongs
@ceylonwavesongs 3 жыл бұрын
❤️❤️❤️ *Collin* සිරිවර්ධන අයියේ ❤️❤️❤️
@muzvlogger416
@muzvlogger416 3 жыл бұрын
Gemba gahuwoth gembama thamai
@countryroads.5222
@countryroads.5222 3 жыл бұрын
good luck
@kasunchamara9241
@kasunchamara9241 3 жыл бұрын
Ammoo supiri adarei gembo
@dhanushkamadushanlb4673
@dhanushkamadushanlb4673 3 жыл бұрын
ඔය කරල තියෙන්නෙ ඉදල ඉදලා...🖤🖤🖤
@ChathuNethzMusic
@ChathuNethzMusic 2 жыл бұрын
දිගටම දිංදු ඕනේ😍
@chamaramadushanka9902
@chamaramadushanka9902 3 жыл бұрын
පිරිමි හිංසනයට .. තබනු
@kasunmadhuhansa4758
@kasunmadhuhansa4758 3 жыл бұрын
සුපිරි 🔥
@maheeshasadarawan8415
@maheeshasadarawan8415 3 жыл бұрын
මරැ
@lankawawatetravel7357
@lankawawatetravel7357 3 жыл бұрын
වෙනස්ම සිංදුවක් .ඇත්තටම මෙහෙම වෙයිද
@lkgamehack151
@lkgamehack151 3 жыл бұрын
එක❤️
@slstats7948
@slstats7948 3 жыл бұрын
මේ සින්දුවට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎
@achintha8963
@achintha8963 3 жыл бұрын
Ammo A beat eka 😛❤️😅
@janithchathranga6591
@janithchathranga6591 3 жыл бұрын
Eka maru❤️😹😹😹
@pasindumanodya2955
@pasindumanodya2955 4 ай бұрын
ooi ooi🤣 adarei gemba bro😅😅
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 жыл бұрын
මරු😅😌❤️
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
ඒ beat එක... 👍👍👍🤩🤩🤩
@sadunonline3834
@sadunonline3834 3 жыл бұрын
එකෙන්ම පට්ට
@rawindusupun7200
@rawindusupun7200 3 жыл бұрын
ෆට්ට
@AkiroDemonSlayer123
@AkiroDemonSlayer123 3 жыл бұрын
මරු රැප් එක..
@achinthabroff6725
@achinthabroff6725 3 жыл бұрын
Adarei aaaa❤❤💘
@mangalakalyani6010
@mangalakalyani6010 3 жыл бұрын
🤘❤️❤️🤟🤟💥💥
@chamibro7981
@chamibro7981 3 жыл бұрын
Supiri hodeee
@daddasl9388
@daddasl9388 3 жыл бұрын
Ammo ek supiri 😎😎
@darkspace4649
@darkspace4649 3 жыл бұрын
Gemba Crew genanan kiyala wedak nee ithin. ❤❤❤😘😘😘Patta.
@smoonline2503
@smoonline2503 Жыл бұрын
අම්මෝ.. පට්ට ආතල් බං. සුපිරියක්...
@amilalakmalc2058
@amilalakmalc2058 3 жыл бұрын
පට්ට ඕය්
@pasindu_malith
@pasindu_malith 6 ай бұрын
💥👌
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
මෙක සිරා සින් එකක්❤️ අනාගතය ගැන.
@dhanushakarathnayaka
@dhanushakarathnayaka 3 жыл бұрын
සුපිරියක් ❤😘🌹🌼
@prasadsandharuwan5723
@prasadsandharuwan5723 3 жыл бұрын
Ayeth awoooooooo 😘😘
@r.t2226
@r.t2226 3 жыл бұрын
Ela
@dilipsanjayadissanayake8064
@dilipsanjayadissanayake8064 3 жыл бұрын
That beat is dope,! 💥🔥🔥🔥
@dexter_368
@dexter_368 3 жыл бұрын
😪🖐️ පිටු දකිමු පිරිමි හිංසනය.
@dilshantv5742
@dilshantv5742 3 жыл бұрын
Ammoo😂❤
@kaveenadeesha8349
@kaveenadeesha8349 3 жыл бұрын
අඩෝ සුපිරිම 🔥🔥🔥
@slbuss706
@slbuss706 3 жыл бұрын
Ma man balana20 paraa patta gamboo
@zookeeper8195
@zookeeper8195 3 жыл бұрын
Nice work guys. Maxa. 👌👌
@playtwinlk1827
@playtwinlk1827 3 жыл бұрын
Supiri bro
@wasaaslremix8483
@wasaaslremix8483 3 жыл бұрын
අයියේ සිරිවර්ධන අයියේ 😁😁😁😁සුපිරි❤️❤️🎧
@cchath
@cchath 3 жыл бұрын
Awsome work 👌👌
@saniyaherath
@saniyaherath 3 жыл бұрын
elama
@pasinduprasad3
@pasinduprasad3 3 жыл бұрын
හම්මො සුපිරි ආ 😂❤️
@dhananjayarg
@dhananjayarg 3 жыл бұрын
සුපිරී බන්...ආතල් හොදේ 👍
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
Ammo ammo patta 🤣🤣
@navindugunasekara6704
@navindugunasekara6704 3 жыл бұрын
ආදරෙයී ♥️♥️
@zeyron2424
@zeyron2424 3 жыл бұрын
Nice ❤️🖤
@user-dt3wo7cc2n
@user-dt3wo7cc2n 3 жыл бұрын
ලීක් උන රෙකෝඩ් නිසා ආයේ ඇහුව 😂
@zhenzhen999
@zhenzhen999 3 жыл бұрын
අම්බො😂
@talkwithsameera2661
@talkwithsameera2661 3 жыл бұрын
Ammooooooooooooo eka Siriwardhana ayye
@tharukasadaruwan-nm3ei
@tharukasadaruwan-nm3ei Жыл бұрын
කියල වැඩක් නෑ මරු බන් ❤️
@sajithnalaka5634
@sajithnalaka5634 3 жыл бұрын
Halooo oyawa dawas ganak kala faloo😍😂 pau bayaaai
@prabhathchandrarathna2992
@prabhathchandrarathna2992 3 жыл бұрын
ෆට්ට.. 💐
@SashenMe
@SashenMe 3 жыл бұрын
මගෙ හිත හරි පිරිසිදුයි මලක් වගේ පිවිතුරුයි බඹසර කෙලසුනොත් එහෙම ඒක හරි ලොකුයි කැරකෙනෝ ගෑනු ළමයි මගෙ ළඟ වරදට පටලන්න බිඳලන්න බඹසර බස් එකක පාරක තනිවෙන්න බෑ හවසක නිතරම පිරිමින්ට කරන්න එන්නෙ අතවර කුරිරුයි මේ සමාජෙ සංකර ගෑණු විමානෙ අම්මාව විතරමයි විස්වාස කරන්නෙ දවසක හවස ගෙදර මම යනකොට මඟ රැකගෙන ඉඳල පස්සෙන් ආවෙ නලෝගෙන තනි කෙල්ලෙක් නෙවෙයි කෙල්ලො පස් දෙනෙක් තොල් විකාගෙන මඟ අවහිර කලෙ වනචර විලාසෙට ගොනා එන්නෙ පොල් පැලේට වංගු දාලා කන්න නේද දන්න නිසා යන්න බැලුවා මග ඇරලා තත්‍පරේට පොඩ්ඩක් ඉන්න මොකද හදිසිද ගෙදර යන්න චුට්ටක් වෙලා කතා කරලා යමුකො අපි බය වෙන්නෙ මොකටද කන්නෙ නෑ ඔයාව අයියා එන්න මගෙ ළඟට තනිවෙමුද අපි අයියේ සිරිවර්ධන අයියේ අයියේ සිරිවර්ධන අයියේ අයියලාගෙ ගම කොහෙද ඔයා බැඳලාද ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද රස්සාවක් කරනවද නංගි මම දකුණෙ සිංහලේ ලේ පපුවෙ අම්මලා බන්ඳලා දෙන කෙනා තමයි පැතුවෙ මයිනෙක් වගෙ කොල්ලෙක් නංගි මම බැන්‍‍ෙඳාත් එක පාරයි ඒ ගෑනිමයි මැරෙනකම්ම රවට්ටන්න බෑ හැට හතරමායං කෑලි දැම්මට එව්වා දාන්න නංගි බබා බව්වාට වලිප්පු හැදිලා වගෙ කුලප්පුව නෑ මට සොරි මම ඔයා වගේ වනචර නැතුවට පැටලෙන්න යන්නෙ නෑ අපි නම් ඉතින් අයාලෙ ඔයා වගේ කෙල්ලො හරි පිරිමින්ට හලාල් වේ ඒක නිසා කරදර කරන්නෙපා මට යන්න දෙන්න අත අරින්නකො අත මේම හැසිරෙනකොට ගෑණුකමට හොඳද පිරිමින්ට යන්න දෙන්න පාරක බැහැලා පෙරේදත් එහෙමයි බස් එකේදි යද්දි තෙරපිලා පිටිපස්සෙන් ඇවිදිල්ලා පස්ස පැත්තෙන් හේත්තුවෙලා කනට කරලා ළං වෙලා කිව්වා හලෝ ඔයාව මම දවස්ගානක් තිසේසෙ කලා ෆලෝ අයියේ සිරිවර්ධන අයියේ අයියේ සිරිවර්ධන අයියේ බොරු පඬි පච කතා ඕනෙ නැ මට ඔය කෙඹර වලට අඹරන්න බෑ අපිව අපි ලෝකේ කාලා වතුර බීලා දිරවපු ගෑණූ මර්ඩර් වලටත් ගියා අපි වැලිකඩ නම්බරෙක දෙනවද ඉමො ඉන්නවද ෆේස්බුක් වට්සැප් එහෙම අනංමනං රිප්ලයි දෙනවද ඔයා නාලා ඉන්නකොට මට බලං ඉන්න ආසයි රෑට වීඩියො කෝල් එකක් ගන්නං හාද? නංගි මූලග්ගින්න තද වෙනකොට තමයි ඔහොම වෙන්නෙ කූල් ඩවුන් වෙන්න අපි සෙල්ලං බඩු නෙවෙයි‍ සෙල්ලං මේසෙ සෙල්ලං දාන පූසෝ ලෙල්ලං වේවි ඉල්ලං කන්නද යන්නෙ අපි ඇපල් නම් ‍තොපි ඇපල් කන කුණු පණුවොනේ
@sashidusadaruwan5754
@sashidusadaruwan5754 3 жыл бұрын
Ela
@neoblack4626
@neoblack4626 3 жыл бұрын
තේරුනාද.. සෝ ප්ලීස්.. මීටරයක් දුරින් ඉන්න😌
@kesharanirmal532
@kesharanirmal532 3 жыл бұрын
Supiri
@sinethssr3664
@sinethssr3664 3 жыл бұрын
අපි දකුණෙ💪😋😍
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
MinnyMe - Rasthawaadhiya ( රස්තවාදියා )
3:42
Handcuff Music
Рет қаралды 2,1 МЛН
Gemba (ගෙම්බා) - Nuwan & Collin - Official Music Video
4:33
M Entertainments
Рет қаралды 1 МЛН
Meka Nam Pissuwak Bun - Wasthi Production
7:49
Wasthi Productions "වස්ති"
Рет қаралды 7 МЛН
DJ JNK x @Moniyo_ x Roy - Podda (Official Music Video)
8:14
DJ JNK
Рет қаралды 4,1 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20