Gemstone identification | Crystal Corundum | Quartz | Gems | SL | Gemology | මැණික් වර්ග හදුනාගැනීම

  Рет қаралды 22,060

Gemstone World

Gemstone World

Күн бұрын

‎ whatsapp.com/c...
👆 WhatsApp Chanel
සියලුම Videos ප්‍රායෝගිකව නැරබීම සදහා Subscribe කර අප හා සම්බන්ද වන්න 🔔
ඔබ දැනගත යුතු කරැණු Comment කරන්න.
එවිට අපට ඔබේ අවශ්‍යතාවය හඳුනා ගත හැකි අතර ඉන් පසුව මැණික් විද්‍යා අංශය පිළිබඳ ඔබේ දැනුම වැඩි වන අයුරැ Videos Upload කළ හැක.
කරුණාකර CHANNEL එක SUBSCRIBE කරන්න. BELL ICON 🔔 එක ක්ලික් කරන්න.
එවිට අපි වීඩියෝවක් UPLOAD කරන සැනින් ඔබට NOTIFICATION ලැබෙනු ඇත
Comment the things you need to know.
Also You can send an email - gemstoneworldwide01@gmail.com
Then we can identify your need and then upload videos to increase your knowledge about gemology sector.
Please subscribe the channel. Click the bell icon 🔔

Пікірлер: 123
@KK-og5rz
@KK-og5rz 5 ай бұрын
ඔබතුමා කරන්නෙ වටිනා සේවයක්. මුදලට හරි ඔබතුමා මැණික් හඳුනා ගැනීම, පිලිස්සීම සහ කැපීම පිළිබඳ පාඨමාලා පවත්වනවනම් ඒක ඉතා වටිනවා.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 5 ай бұрын
සතුටුයි ,හරිම පැ හැ දිලි යි සන්සුන් ව කියලා දෙනවා ඔබේ මූලික පරමාර්ථය සියල්ලටම වඩා උතුම්, නොසිතූ දෙයක් සිදුවුණ නිසා මේ පිලිබද උනන්දුව ඇති උනා . ඒ පිලිබද දැන් නම් සාමාන්‍ය අවබෝධයක් තිබෙනවා ඔබට නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා !
@user-ck2iv7dx6v
@user-ck2iv7dx6v 5 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබෙවා
@lalinthaliyanapathirana2676
@lalinthaliyanapathirana2676 8 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම ගැන ඉතාම වට්නවා.බොහෝම අය නොකියන විද්‍යාත්මකව පැහැදිලි කිරිමට ස්තුතිීයී.දීර්ඝායුස වේවා .🙏🙏
@tharangaranga609
@tharangaranga609 6 ай бұрын
සර්ට ගොඩක් පිං සර්ට දීර්ඝආයු වේවා තෙරුවන් සරණයි
@ctechcreations1784
@ctechcreations1784 5 ай бұрын
මේ දැනුම ලබාදෙනවාට ⁣බොහොම ස්තුතිය ඔබ තුමාට .
@sanjayaruwan5689
@sanjayaruwan5689 3 ай бұрын
අවංක මිනිස්සු.... ගොඩක් වැදගත් ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. දීර්ගායු ලැබේවා.
@MrDodampegamage
@MrDodampegamage 7 ай бұрын
මේ මහ සමාජ මෙහෙවරට පිං...බුදුසරණයි දෙවි පිහිටයි
@AroshInduwara-on5eg
@AroshInduwara-on5eg 5 ай бұрын
හරියටම තේරුම් ගත්තා.. බොහොම පින් ඔබතුමාට
@prabhathfernando6025
@prabhathfernando6025 9 ай бұрын
ඔබතුමා ගේ උත්සාහය අගය කරනවා,, දීර්ඝ ආයුෂ ලැබේවා,,,,,!!!!
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 8 ай бұрын
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙිවා
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 8 ай бұрын
ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම අතිශයින්ම ප්‍රසංසනීයයි ...
@nihalsalpadoru9847
@nihalsalpadoru9847 5 ай бұрын
ස්තුතියි ඔබතුමාගේ අවංක සේවයට❤❤❤
@Userbcr
@Userbcr 8 ай бұрын
ඉතාමත් වටින වීඩියෝවක් මහත්මයාණෙනි ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි🙏
@mrukularathna3413
@mrukularathna3413 8 ай бұрын
වටිනා විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. ස්තුතියි මහත්මයා .... 👍👍👍👍🌷🌷
@rohanakande3408
@rohanakande3408 8 ай бұрын
ඔබ ඉතාමත් වැදගත් හොඳ මහත්මයෙක් ❤
@tharangautb
@tharangautb 8 ай бұрын
ඉතා වටින දැනුමක්.... දිගටම කරගෙන යන්න සර්..
@user-hc7nx9ev7o
@user-hc7nx9ev7o 9 ай бұрын
හොඳ පැහැදිලි කිරීම ක් ජයවේවා.
@dammikawansatilake6599
@dammikawansatilake6599 8 ай бұрын
ඉතා වටිනවා ..ඔබ සැබෑ මහත්මයෙක්!
@user-sf8oo5ie9r
@user-sf8oo5ie9r 9 ай бұрын
Great Gemologist ❤
@RoxxAm-sk5ng
@RoxxAm-sk5ng 9 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් මහත්මයාට සුබ පතනවා
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 9 ай бұрын
🐕
@layanalranathunga4576
@layanalranathunga4576 8 ай бұрын
Good🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@palithawijayalaksiriyaddal5155
@palithawijayalaksiriyaddal5155 9 ай бұрын
Sir....ජයවේවා ❤
@priyangalakmal3496
@priyangalakmal3496 9 ай бұрын
තෙරුවන් සරනයි ඔබට ,
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 8 ай бұрын
ඔබතුමා සුපිරියි 🙏🙏🙏
@konara261
@konara261 8 ай бұрын
ස්තුති ඔබතුමාට ❤
@antonpieters6608
@antonpieters6608 7 ай бұрын
බොහොම ස්තුතියි සර්... ගොඩක් දැනුම ගත්ත ... සර්ට ගොඩාක් පින්
@suvindhyasomarathna712
@suvindhyasomarathna712 8 ай бұрын
Very usefull video. Nice explanation. Thank you.
@mohamednafees8331
@mohamednafees8331 9 ай бұрын
Godak watinawa video eka..❤❤
@Cricket.13editz
@Cricket.13editz 4 ай бұрын
Owsam you are generous person good explanation
@user-bc4kc6pn1z
@user-bc4kc6pn1z Күн бұрын
වටිනා විඩියෝවක් තෙරැවන් සරණයි දිර්ගායු වෙිවා
@chandanaabeykoon9537
@chandanaabeykoon9537 4 ай бұрын
සුවපත් වේවා
@IsharaMadush-cy7zc
@IsharaMadush-cy7zc 9 ай бұрын
Respect for Your Loyalty ❤️
@Galletraveler
@Galletraveler 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් 🙏🙏
@chulanijayathilaka4912
@chulanijayathilaka4912 5 ай бұрын
Mahaththaya karanne lokuu sewayak ... ! Budusaranai ... !!!
@mohamedshibly5440
@mohamedshibly5440 4 ай бұрын
Very clearly explained. Wishing you good health and long life
@gamerstady7189
@gamerstady7189 2 ай бұрын
This gives a valuable knowledge, this is a best service you are doing to the country
@user-dn1cb3kq8g
@user-dn1cb3kq8g 3 ай бұрын
ඉතා වැදගත් වීඩියෝවක් ❤
@user-hf4pi6ez3d
@user-hf4pi6ez3d 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා.!
@chamindapriyadarshana4134
@chamindapriyadarshana4134 4 ай бұрын
බොහොම ස්තුතියි
@user-qw9pr8hf5y
@user-qw9pr8hf5y 2 ай бұрын
Pattam pattam
@BandaraAmitha
@BandaraAmitha 2 ай бұрын
මේ වැඩසටහන වටිනවාපින් සිද්ධ වෙනවා
@sdpreethiratne4240
@sdpreethiratne4240 Ай бұрын
Best video. Thanks for your explanation
@newnews2657
@newnews2657 2 ай бұрын
ගොඩාක් ස්තුතිය 🙏 ❤
@user-hk8kp2uk8n
@user-hk8kp2uk8n 6 ай бұрын
Very interesting, thank you, upload more
@indikejayalal6010
@indikejayalal6010 Ай бұрын
Highly respect for your effort ❤
@hasintha1986
@hasintha1986 9 ай бұрын
great work.
@samansusantha1481
@samansusantha1481 Ай бұрын
thanks sir respect dr sir hitha hoda minissu again respect
@lankansenarath2137
@lankansenarath2137 9 ай бұрын
Thank you sr.good explain.i am waiting for your next vedio.
@anushkahimali
@anushkahimali 4 ай бұрын
Very good information, Thank You
@hasangamaheshaka1499
@hasangamaheshaka1499 4 ай бұрын
Pin sidda wenawa rattaran appachchi…!!!❤
@kevinstephen4622
@kevinstephen4622 2 ай бұрын
Great and excellent work ❤ thank you
@wktilochana4303
@wktilochana4303 9 ай бұрын
Sahenna watinawa puluwan nm sathiyakata videos dekk daanna sapphire anik gal walin aduraganna widiya gena, very valuable content❤
@judekadawata846
@judekadawata846 9 ай бұрын
Superb sir
@eventssrilanka9410
@eventssrilanka9410 9 ай бұрын
ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sb5zv1ex5e
@user-sb5zv1ex5e 11 күн бұрын
Theruwan saranai.obathumata.❤
@anurathuduwage666
@anurathuduwage666 7 ай бұрын
❤ good luck
@thilakratnayaka8524
@thilakratnayaka8524 7 ай бұрын
More things to get.thanks
@harshadarmadasa4499
@harshadarmadasa4499 3 ай бұрын
Great vedio thanks sir ❤
@nishanthapeiris1164
@nishanthapeiris1164 2 ай бұрын
🎉 godak sththii
@upulkumara3265
@upulkumara3265 3 ай бұрын
Obathumata theruwan saranai
@mohamedriswan5050
@mohamedriswan5050 3 ай бұрын
Super ❤
@indikaprasanna5838
@indikaprasanna5838 3 ай бұрын
ස්තුතියී
@dhanuz2234
@dhanuz2234 9 ай бұрын
Thank you 🙏🙏🙏
@sunilsenarathne3081
@sunilsenarathne3081 4 ай бұрын
බොහෝ ස්තුති මහත්මයා ....ඔබතුමාගේ පන්ති හෙම ක්තියෙනවද, විස්තර කියන්න.
@rajith0820
@rajith0820 9 ай бұрын
Godak watina vediyo oba thuma danne🙏🙏🙏❤
@AKN30057
@AKN30057 2 ай бұрын
Thank you sir
@salade2097
@salade2097 7 ай бұрын
Sir oyata Budusaranai
@manjulaperera1393
@manjulaperera1393 7 ай бұрын
Thank you for you.
@Max1Life
@Max1Life 4 ай бұрын
Thanks sir
@anfas2005
@anfas2005 Ай бұрын
Thank you Sir🙏
@Sigma-gens
@Sigma-gens Ай бұрын
Thanks sir ...
@supunmaduranga347
@supunmaduranga347 9 ай бұрын
Godak watina video ekak
@santhaariyarathna2262
@santhaariyarathna2262 8 ай бұрын
Thanks for helping sir
@teleinnova5526
@teleinnova5526 9 ай бұрын
ජයවේවා සර්
@milanmadusankha5824
@milanmadusankha5824 8 ай бұрын
Excellent explanation sir. The best jem logy lecture I ever heard. Thank you so much ❤. Wish you all the best
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf 8 ай бұрын
Godak hodai 👍👍👍
@Logo_wadda1k
@Logo_wadda1k 9 ай бұрын
Adarei great.
@RohanaUdagepala
@RohanaUdagepala 9 ай бұрын
Jayavewa...
@janakaruvini8117
@janakaruvini8117 Күн бұрын
Dam Pata amethyst galaka watina kama kiyada lankawe Dan.
@jayasiriperera9548
@jayasiriperera9548 9 ай бұрын
Thanks Thanks
@skvijesinghe
@skvijesinghe 8 ай бұрын
Good❤❤
@Slajanaa6373
@Slajanaa6373 9 ай бұрын
Godak thanks
@saranganayanajith5359
@saranganayanajith5359 5 ай бұрын
@user-fp5oy6iq2g
@user-fp5oy6iq2g 4 ай бұрын
❤❤❤❤
@chulanijayathilaka4912
@chulanijayathilaka4912 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NotyHarley
@NotyHarley 7 ай бұрын
👍👍👍👍👍👍
@dikson2244
@dikson2244 6 ай бұрын
අපට ගල් ටිකක් බර්න් කරගන්න ඕන. ඔයාගෙ අංකය දෙන්න මහත්මයා.
@athulakulathunga3315
@athulakulathunga3315 2 ай бұрын
❤❤❤🙏🙏🙏
@lasatineinda8573
@lasatineinda8573 9 ай бұрын
Mama lagath loku sudu galak thiyanawa kohomada pennanne
@daryllfernando6735
@daryllfernando6735 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mohamednk9434
@mohamednk9434 9 ай бұрын
❤️Sir
@UdithaRathnaya-rk3fo
@UdithaRathnaya-rk3fo 8 ай бұрын
සර් ගෙවුඩ වල ( හිට් කරන්න ඉසල්ල ) වාක්කුව බලන්නෙ කොහෙමද
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 6 ай бұрын
පැති2ක් වර්නය වැඩියෙන් පෙන්නුම් කරන්ව ඒ තමයි වාක්කුව
@disanayakasuriyasena5505
@disanayakasuriyasena5505 2 ай бұрын
මෙමෙ කොරන්ඩමි ආර්නූල් වෙලට හදන්න පුළුවන්ද ?
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 2 ай бұрын
@@disanayakasuriyasena5505 පුළුවන් 0775507171
@sarathkwt2238
@sarathkwt2238 9 ай бұрын
Obathumage nobaraya dennakooo
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 7 ай бұрын
0775507171
@erangadisanayaka5311
@erangadisanayaka5311 9 ай бұрын
Galak tiyeno dana ganna puluwanda mokada kiyala
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 6 ай бұрын
0775507171
@dam845
@dam845 9 ай бұрын
මහත්මය මන් ගව සුදු ගලක් තියෙනවා පෙන්නන්නේ කොහොමද
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 9 ай бұрын
0775507171 watsapp
@tharangashayam7699
@tharangashayam7699 9 ай бұрын
ඔබ තුමාගෙ phone no. දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි ඉස්තුතියි God bless
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 7 ай бұрын
0775507171
@shihancoolshihancool6158
@shihancoolshihancool6158 8 ай бұрын
OBATA DEVI PIHITAI
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 7 ай бұрын
0775507171
@kingslydewapriya7632
@kingslydewapriya7632 2 ай бұрын
ඔබ තුමාව බන්ධන කර ගන්නෙ කොහොමද
@Ceylon-Gemstones
@Ceylon-Gemstones 2 ай бұрын
0775507171
Best Gemstone Tool
10:48
Gemology for Schmucks
Рет қаралды 17 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
gewda gemstone / blue sapphire gemstone 🇱🇰
5:14
sl gagana bro
Рет қаралды 24 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН