No video

ප්‍රභල මැණික් වයාපාරිකයන් ගොඩ යන ගුප්ත රහස

  Рет қаралды 23,393

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Күн бұрын

#Episode08 #gemology
#ආධුනික_ඔබට_ප්‍රායෝගිකව_ඉගෙනීමට_අවශ්‍ය_මැණික්_සාම්පල්_වර්ග සටහන් සහිතව හා මැණික් වර්ග ඔබගේ අධ්‍යනයට සහ ඔබට හඳුනා ගැනීමට පහසු වන පරිදි වර්ගීකරණයෙන් යුතුව ලබා ගැනීමට හෝ ඔබගේ ඕනෑම මැණික් අවශ්‍යතාවයක් සඳහා අමතන්න.
මැණික් ව්‍යාපාරය තුළින් ගොඩ යන්න අදහස් කරනවා නම් මෙවැනි ක්‍රමවේදයන් පවා පවා ඔබ අනුගමනය කරන්න ඕනි ඒ වගේම තම බිරිඳගේ වාසනාව පවා මෙයට අදාළ බව වටහා ගන්න.මා මේවා කියන්නේ මා සමීපව ඇසුරු කරන නම ගිය ප්‍රබල මැණික් ව්‍යාපාරිකයන් ගේ ජීවිත කතාව තුළින් සහ මාගේ ද ජීවිත කතාව තුළින්බව මතක තබා ගන්න.
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

Пікірлер: 189
@slmusic8644
@slmusic8644 2 жыл бұрын
සින්හලයෙක් තෑනකට ආවාම කොච්චර හොද්ද බලපල්ලා. තෙරුවන් සරනයි ඔබතුමාට . ❤
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@madusahanpamurudeniya5836
@madusahanpamurudeniya5836 2 жыл бұрын
අනිවාර්යයෙන් යලුවා
@kasunkuruppu4948
@kasunkuruppu4948 4 ай бұрын
well said
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
ඔයා නිල් මැනිකක් වගේ වටින මනුස්සයෙක් 💙💙💙💙💙💙💙💙💙💙
@thusharapathirana2689
@thusharapathirana2689 Жыл бұрын
නියම සිනහල කොල්ලෙක''🎉🎉🎉 ආදරේට ඒහෙම කිව්වෙ වැඩි වැඩියෙන හරියන්න ඔනේ ඔබතුමාට අපේ කමට මිනිස්සුන්ට ජිවතේ දිනන්න පාර කියා දෙනවට ගොඩාක් පින් 🙏🙏🙏 තෙරුවන් සරනයි දලදා සමිදු පිහිටයි සිරි සුමන සමන් ද්ව්‍ය රජයානන් වහන්සේගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා ..💐💐💐💖💖💖💖
@chamiththishan3033
@chamiththishan3033 Жыл бұрын
ඇත්තටම මැණික් සම්බන්ධව තියෙන ගුරු මුෂ්ටිය අවංකවම මිනිස්සුන්ට දුන්න හොදම කෙනෙක් Mr.Prasad ඔබ. ඔබට ජයම වේවා.
@KJFernan_22LK
@KJFernan_22LK 4 ай бұрын
මැණික් Industry එකට අළුතින් එක් වෙන්න ඉන්න අපි වගේ අයට උපකාරී වෙන විදිහේ ගොඩක් හොඳ වටිනා පැහැදිලි කිරීමක්..🤩💎මම උපතින්ම කතෝලික ආගමේ උනත් හින්දු ආගමික පුද පූජාවන් මැණික් ව්‍යාපාරයට මේ තරම් මහෝපකාරී විය හැකි ආකාරය පිළිබඳව මින් පෙර දැන සිටියේ නැහැ..😇❤️අද ඔබ තුමා මේ තරම් දෙයක් අපිත් එක්ක නිර්ලෝභීව බෙදාගත් ආකාරය හදවතින්ම අගය කරමි..😊❤️තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි ඔබතුමාට🙏☸️🌷💜
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 5 ай бұрын
ඔබ වැනි සත්පුරුශයෙකුට හදවතින්ම සුභ පතනව. තෙරුවන් සරනයි !!!
@elakolla4369
@elakolla4369 Жыл бұрын
ඔයානම් පට්ට අයියෙ... ඔහොම කියන්නෙ නෑ දෙයියො කවුරුත් හොරෙන්ම ගොඩයනව විතරයි.. ඔයාට ජය.. දියුණුවෙන් දියුණුවට අවන්කවම යන්න ඕන 🙏🙏🙏
@senakapanvilathennas1492
@senakapanvilathennas1492 5 ай бұрын
ප්‍රසාද් මහත්මයාට නිදුක් නිරෝගි සුවපත් වේවා.සියලුම දෙවි පිහිටයි
@gayanravihansa7931
@gayanravihansa7931 2 жыл бұрын
සමන් දේවියගේ පිහිටයි ඔබටත් ඔබ පව්ලේ සියලු දේනාටම...🙏🙏
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@adikarishahil5378
@adikarishahil5378 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.... තමන් දන්න දෙය ගුරුමුෂ්ඨියෙන් තොරව අනෙකාට ලබා දෙනවාට..ඔබ තුමාට තව තවත් දියුණුවට යාමට හැකියාව ලැබේවා ❤️❤️
@nilminijayasingha3462
@nilminijayasingha3462 Жыл бұрын
මේ ආදරනිය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා ඔබට තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏🥰💖
@manelpolman8188
@manelpolman8188 Ай бұрын
ගොඩාක් පින් මහත්මයා , ඔබට ජයෙන් ජයම වේවා!
@navinduchathuranga6909
@navinduchathuranga6909 2 ай бұрын
ඔබතුමාට මම එකක් කියනවා ඔබතුමා නියම කොන්ද පණ තියෙන සිංහල මනුස්සයෙක් මනුස්සකම තියෙන පෙර ජීවිතයේ ඉඳලම ඒක අරන් ඇවිල්ල තියෙනවා ඒ වගේම අදහස් දැක්වූ ට බොහොම ස්තූතියි සසර ගමනේ ආත්මයන් කවදාවත් දුකක් වෙන්නේ නෑ ඔබතුමාගේ❤ බුදු සරණයි namo buddhaya සුවපත් වේවා
@kassacreations8935
@kassacreations8935 4 ай бұрын
100% හරි.. ..වටිනා අදහසක් .බොහොමයක් ස්තුතියි ඔබතුමට.. ජයෙන් යයම වේවා ....!!
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. කම්දු සර්ගෙන් පස්සෙ තමන් දන්න දේ හදවතින්ම අනෙකාගේ සුව පිනිස දෙන කෙනෙක් ඒ වෙනුවෙන් බොහෝම ස්තුතියි. වැඩි වැඩියෙන් ලැබෙිවා
@singlegame5764
@singlegame5764 2 жыл бұрын
නියමයි සර් සුබ පැතුම් මම යනවා ගල්පොත්තාව රජමහා විහාරයට මම ඔබතුමාවත් මතක් කරලා පුජාවක් කරනවා මම දැනට යුද හමුදාවේ සෙවය කරන්නේ මමත් ආදුනිකයි මැනික් ව්‍යාපාරයට 🤟😔
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@asi19711
@asi19711 2 жыл бұрын
පුදුමත් හිතෙනවා.. මූලික ආරම්භයට කලින් මෙවැනි ආධ්‍යාත්මික පූජා පැත්ත ගැන මම තදින් විශ්වාස කලත්, කොතනින්ද කොහොමද එවැනි දෙයක් පටන් ගන්නේ කිය කියා මාස ගණනක් තිස්සේ සිතමින් සිටියේ. දැන් තමා video එක දැක්කේ. පුදුමයි. කවුරු හරි ඇවිත් පෙන්නුවා වගේ. ඉතින් කවුරුවත් නොවේ ඔබතුමානෙ පෙන්නුවෙ. ව්‍යාපාර ජය විතරක් නෙවේ ඔබතුමාගෙ මුලු පවුලේම අයට කිවිසුමක්වත් යන අසනීපයක් නොවී සදා නිරෝගී සුව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ තැන් වලදි එක්වරක් නෙවෙයි දහවරක්ම ඔබව සිහිපත් කර පින් දෙන්නම්. ඔබට තුනුරුවන් සරණයි. ශ්‍රී සුමන සමන් දෙවිඳු පිහිටයි.
@rasikalasantha1058
@rasikalasantha1058 Жыл бұрын
ජයෙන් ජයම වේවා......!
@bagyadissanayake3686
@bagyadissanayake3686 Жыл бұрын
Matath okma una dan godak dewal gana mn danuwath
@iroshanbuddika7580
@iroshanbuddika7580 11 күн бұрын
ජය පතමි !
@slback3934
@slback3934 Жыл бұрын
ඔබතුමා නවකයින්ට බෙදන මෙම අමිල දනය හා සේම ඔබතුමා කරා රත්න වාසනාව පහල වේවා දීර්ගායුශ ලැබේවා දිනෙන් දින දියුණු වේවා පුන්‍ය කර්ම රැස් කිරිමට සිත පහල වේවා !
@amiladasun8168
@amiladasun8168 2 жыл бұрын
බොහොම ස්තුති අයියේ ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙනවට.ජයවේවා
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@ramanayakeupali3785
@ramanayakeupali3785 5 ай бұрын
ඔබගේ වියාපාර දිනෙන් දින දියුනු වෙවා🙏🏻✨🙏🏻✨🙏🏻✨🙏🏻✨🙏🏻
@dollarcollector
@dollarcollector 10 ай бұрын
මම දෙවියන්වත් එපා උනා වැටුනට පස්සේ. ඔබ විස්සාසෙන් කියන නිසා ගිහිල්ල බලන්න හිතුනා. ජයවේවා ...
@ranjandissanayake3584
@ranjandissanayake3584 2 ай бұрын
ගොඩක් හොඳ video සමූහයක්. මැණික් සහ ඒ ආශ්‍රිත වටපිටාව දැනගන්න හොඳ channel එකක්.
@chamindaranasinghe7538
@chamindaranasinghe7538 2 ай бұрын
Mn 2000 වසරේ ඉඳන් නිවාස සැලසුම් කරන කෙනෙක්. Mn galpottawela dewLeta යවපු හැමෝම ගෙවල් hondata හැදුවා. Obathumawa gdk නිවැරැදි. Bs
@user-ck2iv7dx6v
@user-ck2iv7dx6v 5 ай бұрын
මම මැණික් ගලක් ඇහැට ත් තවම දැකල නැහැ මහත්තයො. ඒ උනත් ඔබ තුමාගේ දැනුම් සම්භාරය මත මට වියාපාරයක් පටන් ගැනීමට අවශ්‍යයි.
@navinduchathuranga6909
@navinduchathuranga6909 2 ай бұрын
බුදු සරණයි
@sumedapriyankara9918
@sumedapriyankara9918 2 жыл бұрын
මේ වගෙ දේවල් කවුරුත් කියල දෙන්නෙ නැ....good luck ❤️❤️
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@user-ck2iv7dx6v
@user-ck2iv7dx6v 5 ай бұрын
ඔබ තුමාට දීර්ඝ අයුෂ ලැබෙව
@nilminijayasingha3462
@nilminijayasingha3462 Жыл бұрын
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා ඔබට තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏💖🥰
@hashansaubagya4094
@hashansaubagya4094 2 жыл бұрын
ගොඩක් ස්තූතියි විඩියො එක සෙවු කරලම තියා ගත්තා.ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනෙ.❤
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@denuwanrangana6893
@denuwanrangana6893 24 күн бұрын
Gal poththawa රජමහා විහාරය mama ada thamai danagaththe ethanatath yannan thankz you.anith ස්ථාන valatath api puluwan velawa gihin avith thiyanawa 🙏 🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද විශ්ව මාතාවගේ ආශිර්වාදය සමගින්
@JayashanChinthaka-cd3qb
@JayashanChinthaka-cd3qb Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට.
@amerasinghei.k.1227
@amerasinghei.k.1227 9 ай бұрын
තෙරුවන් සරණයි Prasad 🙏 ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඒ ගැන මට ප්‍රායෝගිකව අත්දැකීම් තියෙනවා. මම ඉන්නෙ ඇමෙරිකාවේ. Ceylon Blue sapphire & Ruby වලට මේ හොඳ Market එකක් තියෙනවා. ලංකාවට ආවම අනිවාර්යයෙන්ම මුණගැහෙන්නම්. ඔයාවගේ කෙනෙක් හඳුනගන්න ලැබීම විශාල සතුටක්.
@neilmunasinghe4178
@neilmunasinghe4178 11 ай бұрын
හරියටම හරි .🙏🏻
@konara261
@konara261 7 ай бұрын
ඇත්ත ❤ අනිවාර්යෙන්ම මතක් කරනවා. ජය වේවා ❤
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 ай бұрын
ඔබට ජය,........... තෙරුවන්සරණයි......!!!
@navinduchathuranga6909
@navinduchathuranga6909 2 ай бұрын
සුපිරි charithayak බුදු සරණයි ❤
@Amith2021
@Amith2021 Жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමාට.මම ඔබ තුමාව මතක් කරන්න පොරොන්දු වෙනවා. 🙏🙏🙏 ඔබට සමන් දෙවියන්ගේ පිහිටයි..
@suravlogs..1838
@suravlogs..1838 Жыл бұрын
Attatama odathumage video mn balanwa....godak hoda karunu tikk පැහැදිලි kra dunnata godk pin...🙏🙏🙏
@dushanikuruppu6226
@dushanikuruppu6226 5 ай бұрын
බොහෝම ස්තූතියි...සුවපත් වේවා..!!
@charith_prasanna_drone
@charith_prasanna_drone 7 ай бұрын
❤❤❤❤❤❤ ශ්‍රී සුමන සමන් Devi pihita arakshawa labewa ❤❤❤❤❤❤❤
@wasanthagamage4796
@wasanthagamage4796 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට මගේත් බලාපොරොත්තුඉටුවේවා❤❤❤❤❤
@manelpolman8188
@manelpolman8188 Ай бұрын
ප්‍රියාන් මැණික් මහතාවත් මතක් වුනා පිං අතේ වැඩ කියද්දි
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@user-gg1oj1lm1i
@user-gg1oj1lm1i 6 ай бұрын
අනේ සර් පුලුවන්නම් අපිට පර්ජස් දෙකක කුඩා ඉඩං කෑල්ලක් අරන් දෙන්න අපි ලෑලි වලින් හරි කමරයක් හදා ගන්නම් අපි කුලියට ජීවත් වෙන්නේ ගනේමුල්ලේ. මේ උදවුව කරොත් ඔබතුමාට මීටත් වඩා හරියනවා.
@laaldarmasiri7608
@laaldarmasiri7608 Жыл бұрын
ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමා ට
@ruchiramadushanka7787
@ruchiramadushanka7787 9 ай бұрын
Godakk pin obathumata kauruth nokiyana mee peththa gena hanganne nethiwa hemadema kiyadunna 1 ta. Obathumata waradinne neaaa Jayen jaya lebenawa busu saranaiii!!!👍👍💎💎
@jayalankacharitha8833
@jayalankacharitha8833 3 ай бұрын
Niyamai prasad. Thank you very much
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🌷🌷 🙏🙏🙏 🌷🌷
@chinthakabandara3798
@chinthakabandara3798 2 ай бұрын
THANX AIYE....
@AjithChandana-js6yt
@AjithChandana-js6yt 3 ай бұрын
සුභ ගමන්
@madusahanpamurudeniya5836
@madusahanpamurudeniya5836 2 жыл бұрын
අයියේ හුගක් පින් ...බුදුසරණ යි
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@jayanthadissanayake283
@jayanthadissanayake283 Ай бұрын
Thanks theruwan saranay
@dissanayakanew3543
@dissanayakanew3543 11 ай бұрын
VERY BEST IDEA TO THE MEN . VISWASA PARAMA NATHI.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
බුදු සරණයි 🙏 ❤ ඔබතුමාට.
@user-wm4ds2ir7f
@user-wm4ds2ir7f 2 жыл бұрын
ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@sajithmadhusankha5251
@sajithmadhusankha5251 Жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයී අයියා ❤️
@kgdabeywardena4407
@kgdabeywardena4407 8 ай бұрын
Embilipitiya thanks sir teaching and explanations
@upulmedagedara327
@upulmedagedara327 4 ай бұрын
❤aththatama jaya pathami hadaqathinma
@hashanwijesooriya5702
@hashanwijesooriya5702 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.......!!
@krishnawijerathna5613
@krishnawijerathna5613 Жыл бұрын
ඇත්තටම ගොඩක් පින් ඔයාට අයියෙ
@sayansamara8913
@sayansamara8913 2 жыл бұрын
මේ දෙ දැනුවත් කරට දෙවිපිහිටයි
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
හොද විස්තරයක්..ස්තුති..
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@rasikalasantha1058
@rasikalasantha1058 Жыл бұрын
ජයෙන් ජයම වේවා.....
@ashankarupasinha7463
@ashankarupasinha7463 11 ай бұрын
ගොඩක් ස්තූතියි අයියා 🙏🙏🙏
@anuruddhikaperera8774
@anuruddhikaperera8774 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@lalithwikrama8214
@lalithwikrama8214 4 ай бұрын
Oba thuma gana mata hari adambarai ❤❤
@Amaya515
@Amaya515 Жыл бұрын
Great brother mara vatinawa
@briandesilva6007
@briandesilva6007 2 жыл бұрын
කියන්න තියෙන්නෙ ඔබතුමාට ගොඩක් පින්
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@user-hk8kp2uk8n
@user-hk8kp2uk8n 4 ай бұрын
Thank you for the video
@user-zb7xs9ew7w
@user-zb7xs9ew7w 8 ай бұрын
Oba thumata samandevi pihitai apitath devalaya kiyanna.sthuthi
@virajsuren
@virajsuren Жыл бұрын
බොහොම ස්තූතියි
@ajithuyangoda8326
@ajithuyangoda8326 Жыл бұрын
I,m really respect your valuable word and grateful to your word buddha bless you
@ruchiramadushanka7787
@ruchiramadushanka7787 9 ай бұрын
Awankawama hemadama kiyala dena obathumata dinen Dina hariyanawaaa jayawewaaaa
@user-dz1mg4ny8m
@user-dz1mg4ny8m 8 ай бұрын
Oba athathatama hitha hida kenek eka nisai hamadema kiyanne oba godak sarthaka wenna
@pasindupriyashantha
@pasindupriyashantha 2 жыл бұрын
අනිත් තැන ගැනත් video එකක් ඉක්මන්ටම ඕනෙ අයියෙ
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@bhantherathanapala1060
@bhantherathanapala1060 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට...
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@supunchandima798
@supunchandima798 Жыл бұрын
ගොඩක් පිං 🙏
@slwaves8784
@slwaves8784 2 жыл бұрын
සුපිරිම චරිතයක් ❤️
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 2 жыл бұрын
මුන්නේස්වරම් දේවාලය
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@stellenchristophe3537
@stellenchristophe3537 5 ай бұрын
Please mekata rpy ekak danna e dewalaya munneswaram dewalayada?
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS FOR YOUR VIDEO
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@kennethrajapaksha1654
@kennethrajapaksha1654 2 жыл бұрын
❤🙏🙏 ඉතාමත් වටිනා අදහසක්.
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 👍🙏❤ ඔබේ ජය අපේ පැතුමයි. යම් කරුණක් දැනගැනීමට ඔබට අවැසිවූවිට එය කමෙන්ට් මගින් විමසන අවස්තාවලදී,,ඔබගේ කමෙන්ට් සඳහා ක්ශණික පිලිතුරු නොදෙන්නේ දුරකථන ඇමතුමකින් ක්ශනිකව ඔබට සම්බන්ද විය හැක❤ Prasad Gems Ratnapura 0728000000-0452270674❤
@charikamadushani2142
@charikamadushani2142 Жыл бұрын
Godak pin mahaththayo kiyaladunnata
@g.d.chamindra6841
@g.d.chamindra6841 2 жыл бұрын
Very good thinking pattern
@gishanj1563
@gishanj1563 2 жыл бұрын
I know many Gem Business People help to Temples and to Poor People . .
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@yohanwedage2782
@yohanwedage2782 Жыл бұрын
Obatath siyaluma deviyange pihita labewa
@dilshanirathnasiri1289
@dilshanirathnasiri1289 Жыл бұрын
Oba thumata godak pin
@surangajems5461
@surangajems5461 Жыл бұрын
Budu saranayi sir
@jagathperera2553
@jagathperera2553 Жыл бұрын
Budusaranai obata
@lcharlysgrill3906
@lcharlysgrill3906 Жыл бұрын
Thank you !god bless you!
@ravindradissanayake811
@ravindradissanayake811 Жыл бұрын
Thank you very much..
@mixalche7028
@mixalche7028 2 жыл бұрын
Mewagea upades mata hugak watinawa Thank you so much
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@indukangara2672
@indukangara2672 7 ай бұрын
Devipihitai obata
@suryasenadira1483
@suryasenadira1483 2 жыл бұрын
godak pin obathumata.
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@rukmaljayadewa4808
@rukmaljayadewa4808 2 жыл бұрын
Saman dewi phitai api saratama godak thanks
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@ireshchanaka7321
@ireshchanaka7321 5 ай бұрын
Aiye oyata godak pin
@thisaralakmal
@thisaralakmal 11 ай бұрын
❤❤❤
@kelumwihshwa5894
@kelumwihshwa5894 9 ай бұрын
Mn me field ake neha, asa nisa try akak dunna harigiye neha ,team ake mastheda danneth neha, edama dunna pora gahapu kaiwaruwe wage a edame badu tibbema neha, crystal witarai, podi gomeda kellak tibba, aka tama tiyenawa, buttala gonagan are menik gaga aenemai weda kare, baduth ugas tiyala awath sinna una, kohoma unath me kiyana dewal mn piligannawa, nidanayak gehuwath 30% aniwaryenma pinata wenkarannama oni, prasth mage fb paranama yaluwek, athakota me chanel neha,patanganna kale, priyan menik geth yaluwek, ohoma hitiyata mala paninawa, hebei bokka honda awanka kelin weda karana kollek, etisalat wattawanna rathnapure sim okkoma aragena kadapu sinhalayek,,, parana unath adatath matakai,,❤❤❤
@naturalplanet.
@naturalplanet. 2 жыл бұрын
කතරගම මහසෙන් දේවාලය ගැන අදහස,කැබිලිත්ත සියබලාව දේවාලය ?
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@ranjandissanayake3584
@ranjandissanayake3584 2 ай бұрын
ඔබතුමා කියන අනිත් ස්ථානය ගැන කරපු video එකේ link එක දෙන්න පුලුවන්ද?මම දැන් video කිහිපයක්ම බැලුවොත් සොයා ගැනීමට නොහැකි උනා.
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
කට් & පොලිශ් මැණික් කලඑළි කරන රහස|මැණික් ගල් වොශ් කිරීම.මැණික් වයාපාරයේ ප්‍රවීනයන් වත් නොදන්න රහස👉👉👉👉kzbin.info/www/bejne/Y5mUc4xrdpeiobc
මැණික් කර්මාන්තයේ ස්වාභාවය,ඇතුලාන්තය,මාෆියාව#GemstonesIdentificationSinhala#PrasadGemsRatnapura
26:42
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 8 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 19 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
අඩුවට අරං වැඩියට විකුණමු
19:12
Maduranga Liyanage (Sampath Gems)
Рет қаралды 2,9 М.
මැණික් වලින් ඉන්ට්‍රනැෂනල් මාකට් එක අල්ලන සරල ක්‍රමවේදයක්#GemstonesideticationandMarketing
24:00
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 9 М.
මැණික්වලින් ලොකුවට ලාභ ගන්න ඔබ ඔබ අනුගමනය කලයුත්තේ කුමක්ද#Gemstonesidentificationandmarketing
17:30
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 6 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН