General Common Test |පොදු පරීක්ෂණ විභාගය - නොමිලේ සම්මන්ත්‍රණය -දෙසැම්බර් 26 (පොහොය දින) 3pm - Zoom

  Рет қаралды 6,130

Neertha Law Academy

Neertha Law Academy

Күн бұрын

පොදු පරීක්ෂණ නිබන්ධනය සහ Zoom Link වැඩි විස්තර සඳහා
පහත WhatsApp චැනලයට ඇතුලත් වී Follow කරන්න. නැතිනම් Telegram Group ඇතුලත් වන්න.
WhatsApp 👇
whatsapp.com/c...
Telegram Group👇
t.me/+IgQSXe1d...
🔰2022 වසරේ පැවැති උසස් පෙළ විභාගයෙන් පොදු පරීක්ෂණය අසමත් වීම නිසා සිසුන් 15.3%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා නුසුදුසුවේ.
(එම සංඛ්‍යා ලේඛන සහිත විශේෂ/ පළමු අනාවරණයක් ඉදිරි දින කීපය තුළ Neertha Law Academy youtube චැනලයෙන් බලාපොරොත්තු වන්න.
🔰A/L පොදු පරීක්ෂණය සමත්වීම සඳහා ලබාගත යුතු අවම ලකුණු සංඛ්‍යාව 30 වේ.
🔰ඒ අනුව 2023 මෙවර උසස් පෙළ පොදු පරීක්ෂණ විභාගයට පෙනී සිට සිසුන් සඳහා
නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක්
දෙසැම්බර් 26 පොහොය දින 3pm Zoom හරහා පැවැත්වේ..
🔰සම්මන්ත්‍රණයට සම්බන්ධ විමේ Zoom Link සහ නිබන්ධනය ලබා ගැනීමට ඉහත WhatsApp චැනලයට හෝ Telegram Group ඇතුලත් වන්න.
නීතිඥ නීත් උදේශ
Neertha Law Academy
Www.Neertha.lk
071 345 5095

Пікірлер: 31
@charuninipunika3337
@charuninipunika3337 Жыл бұрын
ගොඩක් පිං සර්🥺 දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ❤ සර්ගෙන්
@anushawelagedara1152
@anushawelagedara1152 Жыл бұрын
මන් LLb classes ආවා සර්ගේ. ආපහු සර්ගෙ කටහඬ ඇහෙනකොටත් සතුටුයි. 🥹💐💐💐
@ChathuraKumarasinghe-jw7ch
@ChathuraKumarasinghe-jw7ch 2 ай бұрын
Past papers tiyenawada
@manikkaacharige
@manikkaacharige Жыл бұрын
Athatama makka godak watinawa sir sirta godak pin sir sir kiyala dana awa harema pahadili
@RashmikaDevinda24
@RashmikaDevinda24 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මේ වැඩසටහන කරනවට ❤️
@kavindumax-xn5zs
@kavindumax-xn5zs Жыл бұрын
ස්තූතියි
@hiruninimeshika7078
@hiruninimeshika7078 Жыл бұрын
Thank you sir❤
@VNmusic0310
@VNmusic0310 Жыл бұрын
ගොඩක් ස්තුති සර්❤🎉
@DddBbb-k5e
@DddBbb-k5e Жыл бұрын
Thank you sir
@shehanimadushani3228
@shehanimadushani3228 Жыл бұрын
Godak pin sir hodata theruna❤
@Sudu-d3k
@Sudu-d3k Жыл бұрын
Thank sir❤
@TMMKENZO
@TMMKENZO Жыл бұрын
Thanks sir 👍
@Siyu893
@Siyu893 Жыл бұрын
Thx sir
@malithdulari4301
@malithdulari4301 Жыл бұрын
Sirta godak pin sir❤❤❤
@WathsalaRathnayake-g7s
@WathsalaRathnayake-g7s Жыл бұрын
Ane sir 2024 tath me vge vidio ekak karannako vibhage lan vela
@ShashiniSemini
@ShashiniSemini Жыл бұрын
❤❤❤❤❤
@mithunishashikala8268
@mithunishashikala8268 Жыл бұрын
තැන්ක්ස් සර්
@asirithennakoon3934
@asirithennakoon3934 Жыл бұрын
💖💖
@Hashmika464
@Hashmika464 Жыл бұрын
@Horapusa148
@Horapusa148 Жыл бұрын
🎉
@Done-j6w
@Done-j6w Жыл бұрын
👏
@Politicaljokes632
@Politicaljokes632 Жыл бұрын
Api enoo seminar ekata 🎉
@sashininavodya3889
@sashininavodya3889 4 ай бұрын
Sir me para seminar ekk tiynne ndd
@rukshidil2547
@rukshidil2547 Жыл бұрын
සර් ,LLB,කරන්න වයස බලපානවද
@maduphoneweerasinghe2813
@maduphoneweerasinghe2813 Жыл бұрын
Thama me වැඩසටහන thama pattan aran na neda heta neda pattan ganne
@SahanNethmina-rk2ke
@SahanNethmina-rk2ke Жыл бұрын
Thank you sir❤
@rashmishadika2718
@rashmishadika2718 Жыл бұрын
Thnks sir
@Ceylon_Hut
@Ceylon_Hut Жыл бұрын
@shahee03
@shahee03 Жыл бұрын
Thank you sir 😇
@lahirumahesh497
@lahirumahesh497 Жыл бұрын
@chandimamaduwanthiamarathu1637
@chandimamaduwanthiamarathu1637 Жыл бұрын
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.
Sinhala IQ Test | SLAS SLEAS SLTES Exams
9:38
Tharanga Gamage
Рет қаралды 243 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19