Genuine ලෙදර් සපත්තු අඩුම මිලට | leather shoes shop pitakotuwa | leather boots | leather shoes

  Рет қаралды 101,987

Roam with Pubba | රෝම් with පුබ්බා

Roam with Pubba | රෝම් with පුබ්බා

Күн бұрын

Пікірлер: 254
@dumindakumarasiri9787
@dumindakumarasiri9787 Жыл бұрын
අවුරුදු 18 තිස්සේ සපත්තු ගන්නෙ ඔතනින්...සුපිරි තමයි ඉතින්...ගොඩක් සාදාරනයි මිල...අයිති අන්කල් ගොඩක් හොද මනුස්සයෙක්❤..කිසිම පරිබෝගිකයෙක්ට අසාධාරණයක් කරන්නෙ නෑ...👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍😍
@prasaddananjaya7355
@prasaddananjaya7355 Жыл бұрын
ow baduth quality ❤️❤️
@amilaabeysooriya8988
@amilaabeysooriya8988 Жыл бұрын
Location koheda
@Greatwallparadise
@Greatwallparadise Жыл бұрын
Mata eyge contact nmbr ekk hoyaganna plwnda
@nilesh9817
@nilesh9817 Жыл бұрын
leather වලට recommend place වෙන කොහේවත් නෑ බොරුවට හොයන්නත් එපා අද ඊයේ නෙවෙයි ඕක පරන ශොප් එකක් ටොප් කොලිටි 🖤 මන් ගාව තියන leather ඔක්කොම මෙයාලගෙ අවුරුදු 6 දාපු සෙට් 2ක් තියනවා ඒ කොලිටි එකටම තාමත් අනිවාර්යයෙන් යන්න අහම්බෙන් හම්බ උන තැනක් කැශියර් ඉන්නෙ අයිති කෙනා හොද මනුස්සයෙක් 🖤🖤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
❤️❤️😊😊😊
@Greatwallparadise
@Greatwallparadise Жыл бұрын
Mata eyge nmbr ekk thynwda
@tharinduprasadperera6344
@tharinduprasadperera6344 Жыл бұрын
Highly Recommended place.....මම සපත්තු ගන්න ප්ලේස් එක.....සුපිරි කොලිටි ලෙදර් සපත්තු පට්ට ගහන්න පුලුවන් ....... ගානත් සාදාරනයි..... මුදලාලි තමා කැශියර් එකෙ ඉන්නේ හොද මනුස්සය කතාකරල තමන්ට ඕන විදිහට customized කරගන්නත් පුලුවන්..... අවුරුදු ගානක් තිස්සේ ඔතනින් තමා ගන්නෙ..... genuine leather බඩු.......
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි...අහන්නත් සතුටුයි bro👍මෙතනින් shoes ගන්න මගේ යාළුවෙක් තමයි මටත් මේ තැන ගැන කියුවේ..
@geethDen1985
@geethDen1985 Жыл бұрын
ඔතන Shoe සුපිරි...මමත් දැන් අවුරුදු 5ක විතර ඉඳන් ඔතනින් ගන්නව...සුපිරි place එකක්..✌️👍👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි 😊👍👍👍
@anastanravindra6788
@anastanravindra6788 Жыл бұрын
මෙ වගෙ තැන් මිනිස්සු අතරට ගෙනියන එක ගැන සතුටුයි ❤
@tharindukarunaratne886
@tharindukarunaratne886 Жыл бұрын
Most trustworthy and quality shoes. Can guaranteed more than 20 years. I used almost 15 years now. Thank you for sharing.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thank you for your comment and sharing your years of expierence with others😊👍👍👍👍❤️
@nalinamaranathsenaka4525
@nalinamaranathsenaka4525 Жыл бұрын
හිමිකරු හොද හිත හොද පුද්ගලයෙක්. සාදාරන මුදලකට හොද සපත්තු මිලදී ගත හැකි තැනක්.
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
මම පිටරටක ඉන්නේ ...ලංකාව ට ආවාම අනිවාර්යයෙන් එනවා ...ඔතෙනට ...ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා මෙවෙනි වෙඩ සටහනක් ඉදිරි පත් කිරිම ගෙන ....❤️🙏😎
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
බො⁣හෝම ස්තුතියි 🙏
@Chamilmy91
@Chamilmy91 Жыл бұрын
ඔතනින් ගන්න පුරුදු වුනොත් ජීවිත කාලෙම ඔතනින් තමා ❤❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😍😍😍👍👍👍
@Greatwallparadise
@Greatwallparadise Жыл бұрын
Mata meyge contact nmbr ekk hygnna plwnda
@sltonytube689
@sltonytube689 Жыл бұрын
ආවම යන්න ඕන.. අර අයියත් හරිම ඕනකමින් විස්තර කියලා දෙනවා.. බිස්නස් එකකට ඕන එහෙම මිනිස්සු ... ජයවේවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ජයවේවා
@dineshgamage692
@dineshgamage692 Жыл бұрын
දන්න කාලේ ඉදන් සපත්තු ගන්නේ මෙතනින් බය නැතිව අවුරුද්දකට වඩා පාවිච්චි කරන්න පුලුවන් සුපිරි තැනක්
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍ahannath sathutui
@soshithaprabath3659
@soshithaprabath3659 2 ай бұрын
ඇත්තටම ‌සාධාරණ ගානකට හොද සපත්තු ගන්න පුළුවන් තැනක තමයි.මමත් අවුරුදු ගානක් තිස්සෙ ගන්නවා හොදට පාවිච්චි කරන්න පුළුවන්ග.කමෙන්ට් වල තියෙනවා වගේ කැෂියර් එකේ ඉන්න අයිති අන්කල් හරිම හොදයි.ඉතා සාධාරණ ව්‍යාපාරයක් කරගෙන යන තැනක්.
@arawindakumara5347
@arawindakumara5347 Жыл бұрын
මේ වීඩියෝ එකෙන් පස්සෙ මම ගියා සුපිරි දෙකක් අඩුවට ගත්ත...❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai 👍👍😊
@jsshostel5269
@jsshostel5269 Жыл бұрын
I went today, apparently this is good shop & service also better. Still I can’t say the quality of the shoes. I bought two pair of shoes. This is not a large shop as shown in the video, but many more leather shoes are available.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks for sharing
@sarangakandambi5392
@sarangakandambi5392 Жыл бұрын
සුපිරිම කඩයක් ...මම 2017 දාන්නෙ මෙතනින්❤️❤❤️❤️❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😍👍👍👍👍
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
රොමා අයියා ගේ විඩියෝ බලලා කොළබ බඩු ගන්න ගියපු අය කවුද මම දෙනියාය ඉදාලා ගියා😍
@chandikalakmal9358
@chandikalakmal9358 Жыл бұрын
Deniyaye kiyanne. Padna tiyena area 1da?
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍😍
@pandasdiaries7741
@pandasdiaries7741 Жыл бұрын
අපිත් දෙනියාය
@AmilapriyangaBandara-jv9nz
@AmilapriyangaBandara-jv9nz Жыл бұрын
Mama yanna inne ban thama bari una
@dileepamadushanka4913
@dileepamadushanka4913 Жыл бұрын
දෙනියායේ කැලෑ වල උන්..
@ourmathsclass98
@ourmathsclass98 Жыл бұрын
Very good quality products with fair price . I am good customer since 2010...
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍😍
@prasaddananjaya7355
@prasaddananjaya7355 Жыл бұрын
සුපිරි බඩු තීන තැනක්. ගානත් සාදාරණයි. මමත් ගන්නේ ඔතනින් තමයි❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි 👍👍👍
@tR_13
@tR_13 Жыл бұрын
මේ Video එකෙන් තමා මාත් මේ shop එක දැනගත්තෙ. හොදම quality සපත්තු තියෙනවා. 👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍
@sandunsulochana2805
@sandunsulochana2805 Жыл бұрын
High quality t-shirt fabrics ගන්න ලංකාවෙ කොහෙද තියෙන්නේ කියලා දන්නවනම් කියන්න පුලුවන්ද
@asankatharindu9390
@asankatharindu9390 Жыл бұрын
අදත් බැලුවා bro...මහන්සියට ස්තුතී....👌❤ keep it up 💯
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
සතුටුයි brother👍👍👍😊 ඔයා හැමදාමත් අපේ videos බලනවා..comment කරනවා...
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
ඒවනම් නියම පහරවල් ටිකක් වගේ... යන්න ඕන ඒ පැත්තේ... ස්තුතියි ✌️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
අනිවා යන්න 😊👍👍bro
@pradeepjayasinghe1400
@pradeepjayasinghe1400 Жыл бұрын
සුපිරිම සපත්තු තියෙන්නේ.මිලත් හරිම සාදාරනයි..සෑහෙන කල් ඉදන් ගන්නවා❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍
@mohamedimran6898
@mohamedimran6898 Жыл бұрын
සුපිරිම ප්ලේස් එකක් මං ගත්ත sapaththuwak අවුරුදු 7 විතර වෙනවා තාම අලුත් වගෙයි ❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ඔව් ගොඩක් අයගේ හොඳ comments තියෙන තැනක්👍👍👍
@thejansanjuka7512
@thejansanjuka7512 Жыл бұрын
මේක පට්ට you tube channel එකක් . 🔥❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks bro👍
@lasathrandika96
@lasathrandika96 8 ай бұрын
Today i visited this place i got brown leather loafers and leather belt for 5700 LKR. Those are nice and clean❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 8 ай бұрын
👍 😍
@ranjanadj
@ranjanadj Жыл бұрын
අයිති අංකල් හරිම හොද මනුස්සයෙක් අහම්බෙන් හොයාගත්ත තැනක් දැන් අවුරැදු 08 ක් තිස්සේ භාන්ඩ මිලදී ගන්නවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි සහෝ👍👍❤️
@imalasanka4740
@imalasanka4740 Жыл бұрын
හොද සේවාවක් සපයන හොද ආයතනයක් මමත් යන්නෙ මෙතනට තමයි
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි ❤️
@maheshsuranga5153
@maheshsuranga5153 Жыл бұрын
මම සපත්තු ගන්නේම ඔය කඩෙින් සුපිරි සපත්තු දැන් දාන දෙක අවුරැදු 2 තාම අලුත් රබර් අඩි තියෙන්නේ ගෙවෙන්නේ ත් නෑ...
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි 😊❤️👍👍👍
@dineshgamage692
@dineshgamage692 Жыл бұрын
සුපිරි අඩි තමයි ඇත්ත
@kushansenanayaka9913
@kushansenanayaka9913 Жыл бұрын
හොදම තැනක් සුපිරි සපත්තු🔥
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
❤️👍😊👍
@kevinrafayel5883
@kevinrafayel5883 Жыл бұрын
Oke shoes patta. Adatath mama use karanawa 2019 gaththu ekak 1800 gaththe. Meyala repair karalath denawa adiya gewnama. Super quality bayanathuwa ganna
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍😍අහන්නත් සතුටුයි
@tempolapse6213
@tempolapse6213 Ай бұрын
අවුරුදු 8 සපත්තු ගන්නෙ ඔතනින්. සුපිරි ම ප්ලෙස් එක. අයිති අන්කල් හොඳින් අඩුනනවා...
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Ай бұрын
😍👍👍👍
@niclpowers
@niclpowers Жыл бұрын
I am buying since 2010. good quality.👍👍👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Excellent 👍
@shyamrukshan699
@shyamrukshan699 Жыл бұрын
Hoda velavata meh video eka baluveh, leather official shoe ekak ganna hitiyeh, thanks bro 👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😍👍👍👍
@demonRamanayaka6080
@demonRamanayaka6080 Жыл бұрын
අඩුවට Laptop එක හදාගන්න පුළුවන් කොළඹ තැනක් ගැන video එකක් දෙන්න කො pls 😢
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
දාන්නම් bro👍 issarahata video ekek gennam
@sameeramadushanka4214
@sameeramadushanka4214 Жыл бұрын
නියමයි බ්‍රෝ... 👍.... 👍.... 👍.... ගැම්ම..... 💪..... 💪
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks bro👍
@sanjayaprabath5141
@sanjayaprabath5141 Жыл бұрын
Highly Recmended 👞 shop in.. Colombo .....
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Excellent 😊😍
@samantharatnayaka6390
@samantharatnayaka6390 Жыл бұрын
I have been buying shoes from Modern Shoe for the last 18 years. They are the best and most reliable. Our beloved Uncle of Modern Shoe is the live wire. Buy from them; you will love. I have promoted the shop among my friends coming from abroad as well.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks for sharing 😊😊
@remorajeev
@remorajeev Жыл бұрын
Bro පුළුවන් නම් Leather Shoe customized කරලා ඕනම size එකකින් online කතා කරලා හදාගන්න පුළුවන් තැනක් හොයලා දෙන්න....
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Okkkk 👍👍
@mentor_first
@mentor_first Жыл бұрын
හරිම සාධාරණ කඩයක් මම දන්න දවසේ ඉදලා ගන්නේ ඔය අන්කල්ගේව්
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි 😍👍👍👍
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
සුපිරි ස්තානයක් ...👌 ☝
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 😊👍👍
@krishanthasudusinghe6055
@krishanthasudusinghe6055 Жыл бұрын
Yes of course, more than 30 years I'm there customer 👍👍👍👍🙏🙏🙏
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Excellent 😍👍
@nirodhchamathkaraweliwitig7870
@nirodhchamathkaraweliwitig7870 Жыл бұрын
Very useful Thanks for sharing
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 😊👍
@dharshanagunathilaka2041
@dharshanagunathilaka2041 3 ай бұрын
Full leather nemei Ethule lining synthetic Genuine leather kiyanne baalama leather eka Full grain top grain thamai supiri Anika leather shoe ekata pvc sole daala wedak nehe
@palithawijebahu5363
@palithawijebahu5363 Ай бұрын
Leather wala mokadda quality eka....sole eka mokadda hodama
@Bodhiesapumohotti
@Bodhiesapumohotti Жыл бұрын
Thanks bro..ada gaththa quality shoe pair 1k ,hithannewath nethi adu ganakata.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍😍
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
Highly recommended ❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍
@sasirulakdham9364
@sasirulakdham9364 Ай бұрын
Pettah wala koheda thyenne
@udayasirirathnayake4903
@udayasirirathnayake4903 Жыл бұрын
Puluwan nam ahanna api online page 1k karanawa ehema karana kenekta photo 1k update monawahari illa gannapuluwanda kiyala ane please loku deyak ehema kenekta whole sale price ganna puluwanda kiyala
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Жыл бұрын
ජයවේවා අයියෙ ❤😊😊😊
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ජයවේවා 😊
@isharaishara5747
@isharaishara5747 Жыл бұрын
Me kade shoes niyamai man school kale edan gannava.higly recommended.owner hoda kenek.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
අහන්නත් සතුටුයි bro👍 😊👍👍මෙතනින් shoes ගන්න මගේ යාළුවෙක් තමයි මටත් මේ තැන ගැන කියුවේ...
@sheshanmilinda5599
@sheshanmilinda5599 Жыл бұрын
Tnx bro
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Your welcome bro👍
@disminidishan6290
@disminidishan6290 24 күн бұрын
Niyamay ani warenma gannawa❤❤❤
@dhanushkachathuranga3069
@dhanushkachathuranga3069 Жыл бұрын
හොඳ සපත්තු සාධාරණ ගානට දෙනවා ඔතන.අංකල් නියමෙට වැඩේ කරගෙන යනවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ඔව් ඒක ඇත්ත.හොද මනුස්සයෙක් ❤️
@roshanfernando3993
@roshanfernando3993 Жыл бұрын
Me Place ekath Hodai wage. Mama shoes ganne Ceylon Boot - Colombo 2. Ethanath Hoda collection ekak thiyenawa.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි ❤️👍👍👍
@iranmendis6525
@iranmendis6525 Жыл бұрын
Highly recommended place.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks
@nagalingamkarthiknagalinga9049
@nagalingamkarthiknagalinga9049 Жыл бұрын
👌👌 super aiyya
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 😊👍
@franklinlasan6005
@franklinlasan6005 Жыл бұрын
Aiye petta wala leather wallet,bags,anekuth accessories ganna hoda thenak pilibanda vedio ekak karnnako
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Leather wallet, bag තියෙන video dekak thiyenawa channel eke...balanna bro👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
kzbin.info/www/bejne/aprcnIl5rduLoac
@sudakarnagalingam9167
@sudakarnagalingam9167 Жыл бұрын
මම වසර 20 ක් ගන්නවා ආයි ගලේ ගැව්වා වගේ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි.අහන්නත් සතුටුයි bro👍
@sampathweerasooriya3948
@sampathweerasooriya3948 10 ай бұрын
අද මමත් ගියා ඇත්තටම මරු
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
මේ තැන් වලට යන අය⁣ගෙන් ප්‍රතිචාර ලැබෙනවා නම් අපිටත් සතුටුයි bro👍
@ranatuj1
@ranatuj1 Жыл бұрын
Leather is From which country Sri Lanka, Indian or Turkish??
@kaligumalaka8571
@kaligumalaka8571 Жыл бұрын
බ්‍රෝ වෙඩින් සූට් ගැන වීඩියෝ එකක් කරමු..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Okk bro👍
@susimafernando4584
@susimafernando4584 3 күн бұрын
කාන්තා වන් ටත් කරන්න අනිවාර්ය යෙන්ම එනවා.
@pramodadias240
@pramodadias240 2 ай бұрын
thnx me wage awa danawata loku udawwak dr
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 2 ай бұрын
😍👍👍👍
@dmydee5535
@dmydee5535 Жыл бұрын
I recommend this place...
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
thank you
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 9 ай бұрын
Thank you very much
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 9 ай бұрын
👍
@supunrandika5182
@supunrandika5182 Жыл бұрын
Niyamai aiya... ❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks
@nethubaba2499
@nethubaba2499 Жыл бұрын
If you want to buy high quality leather shoes in reasonable price, one and only place in Pettah,
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks for your valuable comment 😍
@snjeewamuththettuge6940
@snjeewamuththettuge6940 28 күн бұрын
හොඳම shoes මමත් ගන්නෙ මෙයාලගෙන්
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 28 күн бұрын
😍👍👍👍
@rathnakeerthi8144
@rathnakeerthi8144 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ජයවේවා ❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ජයවේවා 😊
@nodutuminisun9071
@nodutuminisun9071 Жыл бұрын
Hadwar items one brother
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
ලගදීම ගේනවා bro👍
@prasaddananjaya7355
@prasaddananjaya7355 Жыл бұрын
ගල් වලේ පලයන් කොලඹ, හාඩ්වෙයාර් අයිටම් විතරයි
@saharaanushka5160
@saharaanushka5160 Жыл бұрын
Thanks
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Welcome😊
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
Great
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 Жыл бұрын
Very good video brother ❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thank you so much 😊bro
@Cam-Coach
@Cam-Coach Жыл бұрын
නියමයි👌
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 👍😊
@levanjithmithsuka4817
@levanjithmithsuka4817 Жыл бұрын
👌
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
😊👍👍👍
@dilanchanuka3519
@dilanchanuka3519 Жыл бұрын
brother mewa qolity madi ne .. tiakak qolity ewa ganna place ekak kiyannako prttah .. resonable price ekakata ...
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Meke badu quality brother ...mama danna mage yaluwek innawa. Eyath ,eyage office eke ayath godak kal idan meken thamai shoes ganne
@tharindukarunaratne886
@tharindukarunaratne886 Жыл бұрын
Methana shoes okkma quality. Methana tamai lankawe aduma Saha quality ma place aka mama Danna widiyata. Mama methana shoes ganna 2007 idan . Mage black leather shoe akak dan 10 years wada wadi.
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n Жыл бұрын
මේක පට්ට
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks bro👍
@chandikalakmal9358
@chandikalakmal9358 Жыл бұрын
Ofz danna math ganne othanin 4900 katha karala 4000ta gatte.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
නියමයි 👍👍👍❤️
@infinity610
@infinity610 Жыл бұрын
❤niyamai..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks 😊👍👍
@imalindeewararajasekara6806
@imalindeewararajasekara6806 Жыл бұрын
Superb ayya
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks ❤️👍
@sanjuabey
@sanjuabey Жыл бұрын
Girls leather shoe ekak repair karana thenak thiyanawada?
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Ane sorry .ekanan danne ne
@imalbandara4354
@imalbandara4354 10 күн бұрын
😍😍😍
@isurulakmal3821
@isurulakmal3821 Жыл бұрын
Maath dan 10 years wage idan ganne me kaden thamai....
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍😍
@madushan20
@madushan20 Жыл бұрын
Niyamai hoya hoya idiye
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
👍👍👍👍
@mihiriwishmani8986
@mihiriwishmani8986 Жыл бұрын
Doun toun eke..prasd ekei vidiowak dannko ..auruddata kalin aiyee
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Prasad kiyala shop ekakda ? Monawada thiyenne eke?
@mihiriwishmani8986
@mihiriwishmani8986 Жыл бұрын
Adum thiyenne
@dilinilankapathi5476
@dilinilankapathi5476 Жыл бұрын
Leather ladies volet thiyena thanaka vedio 1k karannako
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Okkk❤️
@clearwatertech7920
@clearwatertech7920 3 ай бұрын
පෙටන්ට් ලෙඩෙර් සපත්තු තියෙනවඩ
@indikasilva6194
@indikasilva6194 Жыл бұрын
Good 👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks❤️
@RavinduHeshan2006
@RavinduHeshan2006 Жыл бұрын
අනේ කුරුණෑගල පැත්තෙන් ගනම් අඩු ඇදුම් කඩයක් ඕනේ plz 😪
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
කරන්න පුළුවන්නම් හොදයි තමයි මල්ලි .channel එක බලන ගොඩ දෙනෙක් කියලා තිබ්බා..ඒත් මම ඒකටම කියලා කුරුණෑගල එන්න එපැයි😥😥
@susilsubasinghe5963
@susilsubasinghe5963 Жыл бұрын
@@roamwithpubbaya8216 7
@RavinduHeshan2006
@RavinduHeshan2006 Жыл бұрын
@@roamwithpubbaya8216 ane plzzzzzzzzzzz 😒
@radikaatawuda7762
@radikaatawuda7762 6 ай бұрын
කොලබ එන්න.පැය 2යිනේ.
@dexterx2386
@dexterx2386 Жыл бұрын
Ayye baby items place gana karannako
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
අනිවා ඉස්සරහට video එකක් ගේනවා 😊👍
@TharanganiFernando-bb4gk
@TharanganiFernando-bb4gk Жыл бұрын
Mata baby items shop ekkak thiyenawa .matath video ekkak Karaganna Oni.a
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Koheda thiyenne..mata call ekak ganna 0713049686
@rajithaamunu9065
@rajithaamunu9065 Жыл бұрын
එල❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Thanks ❤️❤️😊
@tknuwan
@tknuwan Жыл бұрын
Ela ela
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
❤️❤️😊
@lethushatharuka7105
@lethushatharuka7105 Жыл бұрын
මෙතන තියෙන්නෙ genuine leather ද ඇත්තටම
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Ow 👍
@AmeerMusafer-cb7od
@AmeerMusafer-cb7od Жыл бұрын
Meka atta man 10 years idala ganna ma shop ekan.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍😍
@ethpotter4911
@ethpotter4911 Жыл бұрын
Girls lata leather shoes hadanne nadda eyala?
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Danatanam ne
@nipunsachinda
@nipunsachinda Жыл бұрын
google map eke location eka danna puluwan nam
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
bro👍 Google map eke "modern shoe mart " kiyala gahuwama location pennanawa. Modern shoe mart ,1st cross street ,colombo
@muradismail2583
@muradismail2583 Жыл бұрын
සාදාරන මිලට සපත්තු ගන්න පුලුවන් එකම තැන පිටකොටුවේ තියන.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Niyamai👍👍👍👍😍😍
@sarathdharmasiri8554
@sarathdharmasiri8554 Жыл бұрын
Where can I see and buy
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
Shop is in Pettah...direction is mentioned in the begging of the video
@asankasanjaya1981
@asankasanjaya1981 Жыл бұрын
👍👍👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
❤️👍👍👍
ලෙදර් belts ,wallets ,slides ,gents accessories 20% discount සමඟ | gents accessories shop පිටකොටුව
11:36
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 119 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Thousands of Hammering! Process of Making Tyrolean Shoes at the Oldest Handmade Shoe Store in Korea.
21:55
leather ගැන දැනගමු Get to Know Leather  - Sinhala
9:37
Crafted by Thilina
Рет қаралды 2 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН