Рет қаралды 7,594
මේ පුතා මොරටුව විශ්ව විද්‍යාලයේ
ඉලෙක්ට්‍රොනික්ස් කලේ
මොරටුවෙන් හොඳට සමත්වෙලා
මෙල්බර්න් සරසවියේ ආචාර්ය උපාධිය හදාරනවා
🔴🔴
මෙල්බර්න් විශ්ව විද්‍යාලයට
සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙන්නේ
මම ඇහැව්වහම කිව්වා
AUSTRALIAN ඩොලර් 3000ක් ගෙවනවා කියලා
PhD එක කරන අතරේ තව අමතරව
ඩොලර් 1000ක් 1500ක් අමතර උපයගන්න පුළුවන්
සාමාන්‍යයෙන් ලක්ෂ 7ක් 8ක් වගේ
ගණනක් හොයාගන්න පුළුවන්
🔴🔴
පුතාගේ RESEARCH එක
NEXT GENERATION WIRELESS COMMUNICATION සම්බන්ධයෙන් කරන්නේ
එයා කරන්නේ ඒකට අවශ්‍ය ගණිතමය ආකෘති සහ
පරිගණක උපාංග අධ්‍යයනය කරන එක
🔴🔴
මේ දුවත් මොරටුව ඉංජිනේරු පීඨයට තේරුනා
එයා BIO MEDICAL ENGINEERING කරන්න තේරුණා
ඒ විශ්ව විද්‍යාලයේදී තමයි
මේ දුවට මේ පුතාව හම්බවෙන්නේ
දෙන්නට දෙන්නා හදුනාගෙන
දෙන්නා අතිනත අරගෙන
ළඟදී බැදලා තියෙන්නේ
දැන් ඔයාලට ඒකයි මම කියන්නේ
හදිසි වෙන්න එපා
කැම්පස් ගියහම කෙනා හම්බ වෙනවා
ඒක මොනරාගලින්ද ගම්පහින්ද කොහින්ද කියලා
ප්‍රශ්නයක් නැහැ පුතා
දැන් හදිසි වුනොත් කෙලවෙනවා
🔴🔴
ඉතින් මේ කතාව පොඩ්ඩක්
ඇහැව්වොත් ඔයාලගේ ජීවිත
ලොකු වෙනසකට පත් කරගන්න පුළුවන්
මේ දුව සහ පුතා
ලොකු කට්ටක් කාලා ආපු
ගමනක් මේක
අද එයාලා ලෝකයේ බොහොම ඉහල
තැනකට පත්වෙලා ඉන්නවා නම්
ඒ ඔක්කොම සම්පත් ලැබෙන්නේ
A/L විභාගය
හරියට කරගත්ත නිසා
ඒ නිසා ...හිතන්න
බලන්න මේ කතාව
ඔයාල හැමෝම
Genuine Talks brings you inspiring stories from our Advanced-Level exam winners. Discover their journeys, challenges, and triumphs as they share valuable insights and tips for success.
They discuss their study techniques, how they organized their time, and the resources that helped them succeed. From practical advice to personal anecdotes, these insights offer valuable guidance for anyone looking to excel in their exams. Don't miss out on their proven
We aim to motivate and inspire all Sri Lankan students through our KZbin channel. By sharing success stories, study tips, and valuable insights, we hope to empower students on their educational journeys
SACHITHA CHAMARA BANDARA
DUTUGAMUNU VIDYALAYA BUTTALA
#6g #universityofmelbourne #biomedicalengineering #ece #WIDEBAND #MIMOTECHNOLOGY
#2024 #2025al #2026al #physics
#alphysics #genuinetalk #amithpussella #sasip #sasipnugegoda #genuinetalkssasip #genuinetalksshorts
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalaya
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak #lyceum #rotaract #rotaractmora
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
#presidentscollegeembilipitiya
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
#physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
#darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka #RATNAWALEE #Wesleycollege #facultyofmedicine #COLOMBOMEDICALFACULTY #Dammissara #wattala #gampaha #