KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Days in my life 🏠🤍| busy දවස් ටිකක් 🤦♀| අපේ කඩචෝරු දවස 🤤| class යන අපි 🙃| Home vlog 🏠#trending
20:19
My Room Tour✨ | මගේ හිතේ තිබ්බ Room එක හදගත්තා🥹 | ඔක්කෝම බඩු අලුත් කලා🤭 #roomtour
15:41
КАК ЖИВУТ КАЙСАР & ТАУАСАР | ДАРАБОЗ vs ТАУАСАР | ОТКРОВЕННОЕ ИНТЕРВЬЮ
2:30:14
🤔Насколько Глубокую Яму можно Выкопать ? #shorts
00:45
Каха отправляет дочь в школу #непосредственнокаха
00:52
SHAPALAQ / 1 серия-Знакомство / 2часть. АЙБАР ПОБИЛ РАСУЛА?🙀 #aminkavitaminka #aminokka
01:01
GETTING MY LIFE TOGETHER | දවසින් භාගයක් productive කරගත්තා☁️🖼️| bad energy වලට පහනක් 🪔🧿deep clean 🧺
Рет қаралды 22,956
Facebook
Twitter
Жүктеу
1
Жазылу 87 М.
Majie
Күн бұрын
Пікірлер: 178
@HiruniPasi-of1vg
Ай бұрын
මමත් subliminals අහනවා😊ඒ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ😊 අක්කේ low of attraction සම්බන්දව වීඩියෝ ගේන්නකෝ ♥️
@sewsew-cv7ih
Ай бұрын
Ow genn😊❤
@namiemajievlogs
Ай бұрын
Sure 🥹🤍🤍
@HarindraGeeganage98
Ай бұрын
අනේ ඔව් ඒ ගැන වීඩියෝ ගේන්නකෝ❤
@HeshaniDesilva
Ай бұрын
Oww gennko
@hirunipaboda3258
Ай бұрын
Ou akki
@JanithiJaneesha-df2zk
Ай бұрын
ලස්සන vlog එකක් අක්කියෝ 🥰 දැන් අක්කිගේ vedio වෙනදටත් වඩා කොලිටි 😘 දිගටම vlogs අරන් එන්න 😇
@Adithyatya
Ай бұрын
අක්කිගේ විඩීයො දැන් ගොඩක් aesthetic වෙලා ❤❤❤❤
@anuhasamarasekara
Ай бұрын
100 වෙනි ලයික් එක මගෙන්❤❤❤❤
@Life_WithHashi
Ай бұрын
හරිම ලස්සනයි අද ව්ලොග් එකත්..මාත් ආසයි එහෙම sandwich හදලා කන්න. ඒත් මේ දවස් වලනම් ඩයට් කරන නිසා බෑ. ☺❤️🥰😍
@Adithyatya
Ай бұрын
අක්කිගේ විඩීයො දැන් ගොඩක් aesthetic වෙලා ❤❤❤💖
@anuruddhakarunasena4308
Ай бұрын
ලස්සන vlog එකක් අක්කියෝ ආදරෙයි ❤
@123positive_vibes
Ай бұрын
Aneeyy shoiii akkiii💖😍
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@nawodikasewwmini8611
Ай бұрын
අද vlog එක ගොඩාක් ලස්සනයි ❤😍❤️
@Amandashashirekha
Ай бұрын
අක්කා කරපු ඩිප්ලෝමා ගැන විස්තර කියන්නකෝ 🥰
@senumy813
Ай бұрын
ලස්සනයි වොලොග් එක මාජි බබා 💖😍 තව දිග වොලොග් එකක් ඕනි සතුටින් පරිස්සමෙන් ඉන්න 💖
@namiemajievlogs
Ай бұрын
🥹🤍🤍
@sureshabesingha3987
Ай бұрын
අනේ අක්කි මන් ඔයාගේ විඩියෝ දාපු ගමන් හැමදාම කෝමහරි බලනවා. ඒත් කමෙන්ට් එකක් දාපු පලවෙනො වතාව. low attaction gna video ekk karannko akkiyo oya follow karana widiya gana plzz🥺.. ඔයා ගොඩාක් ලස්සනයි❤️🥺 සුරංගනාවි❤️🕊️
@user-cz8fr5oq4e
Ай бұрын
අනෙ අක්කි study vlog එකාක් ඔනි අනෙ♥😢
@dreamsandlife9215
Ай бұрын
Godaaaaaaak lassanai vlog eka akkee ❤
@namiemajievlogs
Ай бұрын
🥹🤍🤍
@IshiniSandeepani
Ай бұрын
මමත් subliminals අහනවා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ නංගී 🌹
@KARUNATHILAKARajapaksha-to6mf
Ай бұрын
Vlog එක ලස්සනයි majie❤❤❤❤❤❤❤❤ ආදරෙයි
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@ajithwakwella5254
Ай бұрын
aneh aye study vlogs gennko akki 🥺❤️
@DmndDasanayaka
Ай бұрын
Oya godak lassanai akkiyo ❤. Oyge video godak asawen mn balanne. Oya loku haiyak mata. Matath diploma dekk complete krann tiye. Mage degree eka nisa mn eka athrla dala tibbe. Eth oyge me video eka nisa mata ewa sampoorana kragann udauwak una. Thank you oyta...❤ 😊😊 oyge hama deykma sarthaka wenn oni. Mage sahodariyak wage mn oyta adarei ...
@sudathprasanga7302
Ай бұрын
අක්කි වයස 14 කෙනෙක්ට ගැලපෙන skincare routine එකක් කියන්නකෝ . 😊 අපේ අම්මා කියනව අනේ තාම ඕව කරන්න ඕනෙ නෑ කියල😑😖
@namiemajievlogs
Ай бұрын
අම්මා හරි. දැන්ම මුකුත් කරන්න ඕනි නෑ. ඕනිමනම් aloe gel එකක් විතරක් use කරන්න පැටියෝ.මාත් ඔය කාලේ මුකුත්ම use කළේ නෑ. 18න් පස්සෙ තමා face wash එකක් use කලේ ඒකත් ඕනිකමකට නෙමේ තාත්තා ගානව දැකලා ආසාවට. අවුරුදු 21න් පස්සෙ තමා හරියට skin care routine එකක් follow කරන්න ගත්තේ. දැන්ම මුකුත් මූණට use කරන්න එපා. ඔයාට තියෙන්නේ clear skin එකක්නම් ඔයාගෙ වයසට match වෙන්නෙ නැති products use කරලා pimples එන්න ගත්තොත් ඒක නවත්තගන්න අමාරුයි 🤍
@sudathprasanga7302
Ай бұрын
Thanks akki manika❤❤
@sachinidevindi-cv1yv
Ай бұрын
අනේ නංගි මං දැන් ටික කාලෙක ඉදලා ඔයාගෙ වීඩියෝ බලනවා.. හරිම ලස්සනයි ... ❤❤හැබැයි කලින් මං comment දාලා නෑ... 😊😊 අනේ අර ඔයා කියපු subliminal ගැන කියන්නකෝ... 😢😢
@lakmalidon5978
Ай бұрын
Ane ow akki අනිවාර්යයෙන්ම low of attraction gana ine video ekak
@nsandeepani5072
Ай бұрын
Ada vlog eka marama lassnaii ❤ Low of attraction gana vidieo ekk oniiii plzz 🌷♥️
@namiemajievlogs
Ай бұрын
Sure thank you 🥹🤍
@aush5624
Ай бұрын
❤❤❤ study vlog gennako.... Nangi ge vlog nao harem lassanai balanna asai aththatam....❤❤
@sudharshaniviyanage3290
Ай бұрын
Lassanai Akki oyage vlogs❤😊mama harima asai oyage vlogs balanna❤😊 marama interesting ❤😊
@SheharaDivyanjana
Ай бұрын
onna first comment eka magen adath video eka marama lassanai akkeee 🥰🥰
@namiemajievlogs
Ай бұрын
🤍🥹
@SamanMahesh-rc4dj
28 күн бұрын
akki eka gana kiyala dennako❤😊 ada vlog ekath lassanai ❤❤❤❤🌸💐💐
@kawyadisanayake5608
Ай бұрын
You tube girlslage videos walin asama oyge videos blnna akki..😁ane ek laga vlogs gennkooo......oyge vlogs mara shook😚❤
@namiemajievlogs
Ай бұрын
Laga laga vlogs danna hithan innwa issarahata 🥹🤍🤍
@dasunithawinsa5843
Ай бұрын
law of attaraction eka gana danaganna kamathi
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@hirunipaboda3258
Ай бұрын
Law of attraction vedio ekak genna akke🫶🏻❤️
@priya7483
5 күн бұрын
Travel pouch එක ගත්තෙ කොහෙන්ද?
@VimandiHirunika
Ай бұрын
Subriminal trach gena vidio akak karannako ikmantama
@JanakaSubasingha-vl2qu
Ай бұрын
Vlog එක දැම්ම ගමන් බැලූවා ලස්සනයි අක්කි vlog එක ආදරෙයි ❤❤❤❤❤
@namiemajievlogs
Ай бұрын
ආදරෙයි 🥹🤍
@Erandijayakody
Ай бұрын
Volg eka lassanaiii akkii❤😊
@HansilaIndeewari-xc5te
Ай бұрын
අනේ අක්කේ study unit එකටත් video දාන්නකෝ voice කරලා දාන්න😘 අද video එකත් ලස්සනයි 😊🌼 අක්කා whatsapp chanell එකක් කරනද? /\_/\ ( ° • ° ) />💞
@pushpikapriyakanthi161
Ай бұрын
මමත් subliminals අහනවා අක්කේ 😊
@Amanisvlogs
Ай бұрын
Low of attraction Ganna kiyannako akki 😊
@himansaheshani
Ай бұрын
ane apith kiynnko🥺❤️
@namiemajievlogs
Ай бұрын
Video ekak gennam e gana 🥹🤍
@DewminiApeksha
Ай бұрын
Study unit chanal eka pwww ekee vlog nathuva paluyui akkiyoo😢😢😢
@SandaminiAvindya
Ай бұрын
Math low of attraction follow karanawa universe in you kiyana channel eke mula idan hama deyakma kiyala denawa ❤
@chathuranichathurani7270
Ай бұрын
ඔයාට මොනවද ලැබුනේ අක්කෙ.law attraction වලින්😊
@DewmiImasha-v9x
11 күн бұрын
❤❤❤❤
@dinithidissanayaka6134
Ай бұрын
Majie please makeup items Vedio ekk krnn❤
@simplestudyvlogs
Ай бұрын
Ada video ekath harima lassanai nangi ❤❤
@hiruninimansa8681
Ай бұрын
Ane kalekin day vlog ekak marama lassanai dan akka kochchara channel eka diyunu karanda akke study vlog ekakuth gennako❤
@thilakarathnathilakarathna7107
Ай бұрын
Laccnyi akki ,mn kmmli welawt akkge video blnw ,ethkot matath asa hithenw aya wada krnn ❤❤ ❤❤marama lccnyi
@supunisudheera7514
Ай бұрын
ara sound eke link eka dannako akki
@rashmiudara8098
Ай бұрын
Ara sound eka gena kiyala dennako akke
@namiemajievlogs
Ай бұрын
Sure 🤍🤍
@tharushikawanigathunga
Ай бұрын
ලස්සනයි අක්කි ❤
@Cherryc-sl8iu
Ай бұрын
මාත් හැදුවා ඒ පහන 🥰
@OshadeeBandara
Ай бұрын
අක්කෙ විශුවලයිස් කරන එක කියල දෙන්නකො 🥺
@kavi7677
Ай бұрын
Ane akki mamath subliminals ahanawa❤.akki ahana subliminals ganath video ekak krnnko❤.
@dewmirashmika7482
Ай бұрын
Hi majiee akki❤
@JayasundaraJayasundara-t1z
Ай бұрын
Ane akki colour food challange vlog ekak gendooo😀
@samithabesekara5291
Ай бұрын
Lassanai akki❤❤❤❤
@namiemajievlogs
Ай бұрын
🥹🤍
@ushanisandepani2212
Ай бұрын
Akke oyage athe dala thiyena bangal eka mokakda ekata kohomada keyanne
@VishmithaWithanage
22 күн бұрын
❤❤🎉🎉
@maheshbgm9204
Ай бұрын
Study vlog eke ❤❤❤❤
@pilot3810
Ай бұрын
The best vlogger ever❤️❤️
@namiemajievlogs
Ай бұрын
🥹🤍🤍
@VlogsbyThashi
Ай бұрын
❤❤nice vlog❤❤
@RohanaPriyantha-iq1wk
Ай бұрын
Aneh maji akke subliminals gena video ekak gennako♥️...
@sandunikamalshani531
Ай бұрын
Ane video ekak krnnanko nangi subliminal gana e sambandawa.mokada math dn ewa follow kragena yanne thawa nodanna dewal danaganna ona plsss
@namiemajievlogs
Ай бұрын
Gennam 🥹🤍
@studyvlogs2023
Ай бұрын
හෙලෝ අක්කේ අක්කේ study unit චැනල් එක බලන්න මන් ගත්තේ මීට අවුරුද්දකට කලින් . අක්කා දිහා මන් එදා ඉදනද වෙනකම් බලාගෙම ඉන්නෙ අක්ක ලස්සනට පොඩි තැන ඉදලා දිවුනු උන හැටි
@studyvlogs2023
Ай бұрын
ඔයා එදා මූන පෙන්නනේ නැතුව vlogs කලේ ඒත් මන් ඒවා මාර ආසවෙන් බැලුවා. ඒ ආසාව අදවෙනකොට අතවත් වැඩි වෙලා තියෙනවා.ඔයා නිස මන් මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තු කෙනෙක් මම. ඒ හැමදීටම ගොඩක් ස්තූතියි. ඔයා දිහා බලන් ඉදලා මමත් පටන් ගත්තා youtube chanal එකක් ඒආසාව ආවේ ඔයාගේ vlogs බලලාම තමා. මන් අද ඉන්නේ පොඩිම තැනේ මොකද videos වලට viws comments,liks නැහැ ඒත් මන් දිගටම මේ වැඩේ කරගෙන යනවා. කවදක හරි හරි යයි කියන බලාපොරොත්තුවෙන් ඉතිම් අක්කෙ තැන්ක් යූ ඔයා එදා ඉදන් අද වෙනකම් මෙච්චර ලස්සනට මාව මෝටිවේට් කරනවට මේ වීඩියෝස් වලින්
@anilindrasena130
Ай бұрын
මාත් අහනවා❤
@music_tone76
Ай бұрын
Akki e purfume eka hodada??
@IreshaMaduwanthi-hj7lw
Ай бұрын
Lassanama lassanaiii🤍🙈😍
@channapradeep1419
Ай бұрын
Umma ❤❤❤ very beautiful akki study vlog ekak second term exam ava
@AkiaiwoniSenarathna
Ай бұрын
Akkiyoo 🙈 ane aniwaren me gananam vlogs ekak oni ....oyage bf ouata dunna gifts ethakota ememory thiyena ewa gana widiyo ekak dennako.....🥺❤️ plzz ...oya eyata dunna ew...eya oyata dunna ewa gana ehema ..😢
@Geethasamanmali477
Ай бұрын
me vlog eka danakan balan hitapu aya ko ❤❤❤😊
@user-xi6nz8lq6r
Ай бұрын
Akki අනිවාර්යයෙන්ම reply oni mata vaysa 16 gamnk yaddi bb crem ekak vitharak use karata kmk nadda
@user-qe9qe7hl1o
Ай бұрын
ලස්සනයි akki Me akki ඔයා use karana.shampoo eka 8,9 වසර lamai gawata kamaknathdoo
@namiemajievlogs
Ай бұрын
Kamak na 🤍
@user-qe9qe7hl1o
Ай бұрын
@@namiemajievlogs ha akki Thanks
@user-pe7qk5jj2k
Ай бұрын
Vlog එක බැලුවා අක්කි ලස්සනයි ❤❤❤😊😊 🥰🥰🤩😘😘😘
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@Nisansala13
Ай бұрын
Ane oya karapu diploma gana video ekak karannako akkii❤️🥰low of attraction video ekath oni 👍
@namiemajievlogs
Ай бұрын
Sure 🤍🤍
@champikasudarshani6938
Ай бұрын
Watsapp chanlea එක්ක හදන්න අක්කි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😮
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@NawodaAththanayaka
Ай бұрын
Matath oya wage akki kenek hitiya nam 🥺
@namiemajievlogs
Ай бұрын
Anee 🥹🤍
@hameshadinesh
Ай бұрын
Nice video ❤
@chathuranichathurani7270
Ай бұрын
Onna mamath like kara.❤
@user-xy7jq1jc9i
Ай бұрын
Akki ඔයා ඔය පාට විහිදෙන ලයිට් එක ගත්තෙ කොහෙන්ද 😢
@namiemajievlogs
Ай бұрын
From ali express
@user-xy7jq1jc9i
Ай бұрын
@@namiemajievlogs ane ekata kiyana name ek mokakda
@Panchistutdy
Ай бұрын
ලස්සනයි අක්කෙ ❤
@namiemajievlogs
Ай бұрын
🥹🤍
@chathuranichathurani7270
Ай бұрын
හරි ෂෝක්....😂
@nawanjanakushali9512
Ай бұрын
Ada video ek ලස්සනයි 😊
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@sandunimaheshika6551
Ай бұрын
Math subliminals dawasat 2 wage ahanawa akke
@NethaliKawshalya
Ай бұрын
Ane akkiyo subliminals gana video ekak gennako
@princess-x5t
Ай бұрын
Beutifull❤️
@123positive_vibes
Ай бұрын
💗💗💗💗💗
@hashinisanjana520
Ай бұрын
Cutie ❤
@OshadiKavindiya
Ай бұрын
Lassanai akki vlog ak ❤❤❤❤❤
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@umeashikasathsarani-lb2sk
Ай бұрын
akke kiynnko law attraction ek gana
@maheshsuranga3713
Ай бұрын
Ane akki study vlog ekak gennako
@AffectionateHammerheadSh-xi7dd
Ай бұрын
Oya rainbow eka gaththe kohenda plz kiyannako
@eshani18
Ай бұрын
Nangi oya gana soap eka mokadda darlin 😍
@Adithya2005-w4t
Ай бұрын
Akki karana digree ekai Iwara krapu it diploma ekai karapu institute deka monada kiyannako🥹
@RanganaPradeep-bp3hr
Ай бұрын
Akkiyo video eka lassanai.akki....akkith whatsapp channel ekak hadamuko...❤❤
@namiemajievlogs
Ай бұрын
🤍🤍
@nalinchamuditha6637
28 күн бұрын
Subliminal dann
@MalkiErandi-y1n
Ай бұрын
Akke matath subliminals ganna oni akke e gana vedio ekk gennko
@nethmikathriarachchi
Ай бұрын
Majiee mkkdha e it diploma eka.poddak kiyanna puluwanda
@user-bn8cf2vw9w
Ай бұрын
Ane akki low of attraction gena video ekak dennako
@DiliniNimasha-r3r
Ай бұрын
❤
@danidiharithya
Ай бұрын
Akke oya kalaniya campus eke external degree eka karanne eke me dawas wala degree walata application danna puluwan da online da danna one
@AshaDilrukshi-pf1sv
Ай бұрын
Ane sound eka gana video ekak karanda
@Hyperkox
Ай бұрын
😍😩👣💖
20:19
Days in my life 🏠🤍| busy දවස් ටිකක් 🤦♀| අපේ කඩචෝරු දවස 🤤| class යන අපි 🙃| Home vlog 🏠#trending
Majie
Рет қаралды 22 М.
15:41
My Room Tour✨ | මගේ හිතේ තිබ්බ Room එක හදගත්තා🥹 | ඔක්කෝම බඩු අලුත් කලා🤭 #roomtour
dilki nadeera
Рет қаралды 107 М.
2:30:14
КАК ЖИВУТ КАЙСАР & ТАУАСАР | ДАРАБОЗ vs ТАУАСАР | ОТКРОВЕННОЕ ИНТЕРВЬЮ
RAMBERDIYEV
Рет қаралды 782 М.
00:45
🤔Насколько Глубокую Яму можно Выкопать ? #shorts
King jr
Рет қаралды 11 МЛН
00:52
Каха отправляет дочь в школу #непосредственнокаха
К-Media
Рет қаралды 6 МЛН
01:01
SHAPALAQ / 1 серия-Знакомство / 2часть. АЙБАР ПОБИЛ РАСУЛА?🙀 #aminkavitaminka #aminokka
Аминка Витаминка
Рет қаралды 739 М.
45:32
එක ගෙදර එකට ඉන්නකොට,එක ඇදේ නිදාගන්නකොට,ගැලපෙන්නෙ නැති තැන් ගොඩක් තියෙනවා🤔
Kalum Wijesooriya
Рет қаралды 81 М.
29:17
රුපියල් ලක්ෂ දෙකකට ඇමරිකාවේ කොච්චර ග්‍රොසරි ගන්න පුලුවන්ද? | Grocery Shopping With Me 🛒🛍️
Life With Ome
Рет қаралды 53 М.
17:58
දුකෙන් වුණත් එයාව දාලා ලංකාවට එන්නම වුණා 🥺 | පවුලේ හැමෝම පුදුම වුණ විදිය ❤️🩹
Pawani Perera
Рет қаралды 206 М.
12:05
එයා කියලා දුන්න විදියට burger හැදුවෝ🍔😁| මට වෙන වැඩ🤦 😅#trending #vlog #viral #srilanka
Majie
Рет қаралды 30 М.
58:35
දුව ගැන කතා කරන්නේ චතුරිකා, අඬන්නේ ගයාන් - පේෂල මස්සිනාට 21 දා වෙනදේ ගැනත් ගයාන් මස්සිනා කියයි
Rangana De Silva
Рет қаралды 127 М.
33:31
මගේ birthday එකට එයාලගෙන් හම්බුණ වටිනම තෑගි 🥹🎁🧸🎀| එයා shein එකෙන් එව්ව ලොකුම ලොකු තෑගි පාර්සලය 🎁🧸🌷
Majie
Рет қаралды 82 М.
19:09
මෙහෙමත් solo date😂🛀🐰| ඔයාලටත් පුළුවන් මෙහෙම solo date එකක් යන්න 🤭💌#trending #selfcare #vlogger
Majie
Рет қаралды 32 М.
11:43
මගෙ දෙවැනි පුතාට අවුරුද්දකට පස්සේ කොණ්ඩේ කපන්න දුන්නා 😂..
Sajeev Rajaputhra
Рет қаралды 74 М.
13:00
Days in my life ⛅️🎀💌| ලක්ශ ගාණක් බලපු ඒ recipe එක 🥹| BTS | කාලෙකින් workouts කළා 🏋️♂️#vlogger #vlog
Majie
Рет қаралды 21 М.
17:24
මට තෑගි ගන්න ගියා 🙈🎁| එයා එක්ක මුළු දවසම උනත් ඇවිදින්න පුලුවන් 😅❤️| Sinhala | 🇮🇹🇱🇰
Giorno 23
Рет қаралды 44 М.
2:30:14
КАК ЖИВУТ КАЙСАР & ТАУАСАР | ДАРАБОЗ vs ТАУАСАР | ОТКРОВЕННОЕ ИНТЕРВЬЮ
RAMBERDIYEV
Рет қаралды 782 М.