අන්කල්ව බේරගමු - Ghost of Tsushima EP03

  Рет қаралды 18,932

ChAbhi Streams

ChAbhi Streams

2 ай бұрын

Buy ChAbhi a pizza - www.buymeacoffee.com/ChAbhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the :bell: to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4 (64GB Ram)
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZbin - ChAbhi
• / chabhigaming
KZbin - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord_chabhi
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
#ChAbhi #ChAbhiLive
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 32
@harithathilakshana2867
@harithathilakshana2867 2 ай бұрын
මේ ගේම් එක නම් පිස්සුවක් වෙලා තියෙන්නෙ දැන් 😌❤️ චබියො චැට් එකේ අය කියන හැමදේම අහන්න එපා මොකද ගොඩක් අය ගේම් එක ගහපු අය නෙමේ සමහර අය ගේම් එක ගැන දන්නෙ නැතුව දේවල් කියන්නෙ අර ryuzo ගෙ fight එකෙදි water stance ගැහුවෙ ඇයි swordsman ලට ගහන්න හොදම stone stance එක කියලා ගේම් එකෙන්ම කියද්දි water stance එක හොද තමා ඒත් ඒක slow මොකද shield තියෙන උන් අපිට quick attacks ගහන්නෙ නෑනේ ඒ නිසා water stance එකේ shots slow හැබැයි strong ryuzo වගේ quick attack තියෙන එකෙක්ට water ගහනවා කියන්නෙම සෑහෙන ගේමක් අපි slow attack කරද්දි ඌ අපිට 3ක් විතර ගහනව stone stance ගැහුව නම් ඒ fight තව ලේසි වෙන්න තිබ්බා අනිත් එක තමා dodge and parry ඔය method දෙක හරියට master කරන්න timing හොදට තියාගන්න ඕනෙ red ඒවා unblockable ඒවා dodge කරන්න ඕනෙ blue ඒවා block කරන්න timing ඇතුව block කරොත් parry වෙනවා perfect parry එකකට පස්සෙ deadly counter attack එකක් දෙන්න පුලුවන් මන් මේවා කියන්නෙ කනවා බලන්න බැරි නිසා නැතුව චබී noob නිසා නෙමෙ hard දාලත් ඔහොම ගහනවා කියන්නෙ ලේසි දෙයක් නෙමේ 😏👌 අනිත් එක තමා heavenly strike වගේ ඒවා spam කරන්න යන්න එපා මොකද එවගේ strike වලට resolve spend වෙනවා boss fight එකේදි ඒක ගැහුවම එක දිගට health ගන්න බැනෙ Katana එක විතරක් නෙමේ tanto (පොඩි කඩුව) upgrade කරන්න ඒක තමා main stealth weapon එක ඒක upgrade කරන්න කරන්න stealth ගහන්න ලේසි මොකද එතකොට enemy ව මරන්න යන time එක අඩු වෙනවා අනිත් එක මරන එකා කෑ ගහන්නෙ නෑ ඌ දන්නෙත් නෑ ඌ මැරිල ඉවරයි 😅 standoff වලදි enemy බොරුවට move වෙනවා වගේ එකක් කරනවා ඒකට චබී උගේ කකුල් දිහා බලන්න ඌ ගහන්න එනවා නම් විතරයි කකුල් move වෙන්නෙ සෙට් එකක් එක්ක ගහගනිද්දි attack කරගෙන කරගෙන යන්න එපා assassin's creed වල වගේ අපි attack එකක් කරාට පස්සෙ වටේ ඉන්න අනිත් උන් counter attack කරනවා ඒ නිසා එකෙක් attack කරාම ඌව parry කරලා counter කරන්න ඒ විදියට ඔක්කොටම ගහන්න පුලුවන් වැඩිය damage ගන්නෙ නැතුව හැම armour එකක්ම upgrade කරන්න ඕනේ නෑ චබී සමහර armours නම් useful වෙනවා traveller's attire එක එහෙම map එක explore කරද්දි ronin attire එක stealth වලදි වගේ Stance වල තියෙන techniques එහෙමත් ගන්න චබී ඒවා පට්ට useful වෙනවා 😌❤️
@charlie_putha
@charlie_putha 2 ай бұрын
Ow bn muta kata kadenakn kiuwa stance update karala aluth techniques ganin kiyala !! Koheda chat eka bala bala duma daana paththata giyaane😂 Stances tika update karamu ada gahaddi
@harithathilakshana2867
@harithathilakshana2867 2 ай бұрын
Mta chat ekata danna wenne na passe thma live eka balanne balagena inna ba mewa dakiddi ara ekek spear unta uda panala gahnna kiwwe wind stance shot mn hithanne ewath uda pana pana spin wewi wage ne gahanne 😅
@ChAbhiStreams
@ChAbhiStreams 2 ай бұрын
ගේම් එක ගහපු අය නැති අය අදුර ගන්න වැඩේ තමා අමාරුම බන්. හැබැයි ටිකක් ගහනකොට වැඩේ මීටර් වෙනවා මේකනම් වැරදී මෙහෙම කලොත් කේස් කියන එක. චැට් එක බල බල ගේම ගහන එකත් ලේසි නෑ. ගෙම් එක ගැන තියෙන අවදානය ලොස්ට්. මට story එකත් සමහර තැන් වල කෙල වෙන්නෙ එකනෙ. කෙලින්ම ගේම් එකක් ඇතුලෙ ඉන්නවා වගෙ නෙමෙ. මම ඒකයි මෙහෙම ගේම්ස් ලයිව් නොදා ගහන්න ආස. 😅😅 මෙතන තියෙන අනිත් දේ ගේම් එකට ආව අලුත නොතෙරෙන දේවල් ගේම් එක ගහගෙන යනකොට තෙරෙන්න ගන්නවා. එතකොට ගේම් එක ගහලා ඉවර අය හරි ලයිව් බලපු අය හරි මම ගේම් එකට ආව ගමන් එව්වා මගෙන් බලාපොරොත්තු වෙන එකත් නොට් සෙට්. කියලා දෙන්නෙත් නැහැනෙ හරියට මමත් කන්පියුස් උන්ගා බුන්ගා. 😂😂. උබනම් ටීචර් කෙනෙක්ද කොහෙද. තැන්කූ ආ කමෙන්ටුවට. ❤❤
@Ashen_sudda
@Ashen_sudda 2 ай бұрын
කුපිරියක් ❤ අදනම්
@charlie_putha
@charlie_putha 2 ай бұрын
Chabhiya එක පැත්තක side missions ඉවර කරන් යන්!! නැත්නම් දන්නෙම නැතුව side missions ටික block වේවි main story එකේ අන්තිම හරියට ආවම
@ChAbhiStreams
@ChAbhiStreams 2 ай бұрын
ඔව් බන්. ගහන්න ඕනා ❤❤
@Dinuja358
@Dinuja358 2 ай бұрын
දැන් ඉතුරු පැය 3 බලන්න ගමන් චබි ❤️👍
@SandaruSupasan2010
@SandaruSupasan2010 2 ай бұрын
Ada palaweni comment eka magen live ekak supiri Thanks chabhi genakam❤️
@ChAbhiStreams
@ChAbhiStreams 2 ай бұрын
❤❤
@MayuraSerasingha
@MayuraSerasingha 2 ай бұрын
ඒ චබී එස්කේප්ද බැක් රූම්ස් එක ඉවර කරන්නෙ නැද්ද ඒක තව ඉස්සරහට ආතල් ඒක අරන් වරෙන්න්කෝ🎉🎉❤❤🎉😊😊
@ChAbhiStreams
@ChAbhiStreams 2 ай бұрын
කස්ටිය සෙට් උනාම ගේන්නම් ❤❤
@AkeeshaNagodavithana
@AkeeshaNagodavithana 2 ай бұрын
සිරාවට පට්ට♥️මනියා රශ් එකෙ ගහන් යන නිසා සයිඩ් මිශන් කරන්න වෙලාවක් නැ එ නිසා රියල් ගතිය එන්නැ කොල්ලන්ට.එත් පොර පැය තුනයි නෙ ලයිව් කරන්නෙ දැන්.එ නිසා කොහොමත් ගෙම් එක වැඩිය ගැහෙන්නැ.උබනම් චබියො සුපිරියක් Ac ගහනවා වගෙ තමයි සුපිරි game play eka
@user-gw2wj4pu9t
@user-gw2wj4pu9t 2 ай бұрын
niyamai
@manujamax5289
@manujamax5289 Ай бұрын
සුපිරි 🔥❤️
@user-gv6rt7ty2q
@user-gv6rt7ty2q 2 ай бұрын
Chabu ayye grounded one😢
@kasungayantha3777
@kasungayantha3777 2 ай бұрын
අදත් වරේන්
@SandaruSupasan2010
@SandaruSupasan2010 2 ай бұрын
Hamadama wage GTA crossover ekak Oni please🙁
@ChamathPavindu
@ChamathPavindu 2 ай бұрын
@ashennirmal6277
@ashennirmal6277 2 ай бұрын
2:27:20 favorites time to me 😂😘❤️
@shericlasnaka4584
@shericlasnaka4584 2 ай бұрын
🔥❤
@GTAXSANU
@GTAXSANU Ай бұрын
❤❤
@lasithalakruwan6557
@lasithalakruwan6557 2 ай бұрын
Avatar oniii
@isurumadhushan5449
@isurumadhushan5449 2 ай бұрын
ආයි මේ වගේ ඉස්ටෝරියක් තියෙන ගේම් ලයිව් වරෙන් ඇ ❤
@ChAbhiStreams
@ChAbhiStreams 2 ай бұрын
❤❤
@sundarachandare
@sundarachandare 2 ай бұрын
❤❤❤❤❤
@sashikachamod1527
@sashikachamod1527 2 ай бұрын
@ chabhi meke crack eke gnn link eka dnnko🙂
@sadew.1
@sadew.1 2 ай бұрын
Gta rp එන්නකො❤
@Mr.RO-Gaming
@Mr.RO-Gaming 2 ай бұрын
චබි free fire live එකක් ගෙන්න කො ❤❤
@harithathilakshana2867
@harithathilakshana2867 2 ай бұрын
ගේන්නෙ නැති live ඉල්ලන්න එපා ඉතින් 😅
@Mr.RO-Gaming
@Mr.RO-Gaming 2 ай бұрын
Ha
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,2 МЛН
Bigfoot - යටිපතුල් පිස්සෝ
4:58:25
ChAbhi Streams
Рет қаралды 41 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
I bought the most UNBREAKABLE Tech Ever!
34:14
Mrwhosetheboss
Рет қаралды 7 МЛН
SCORING WITH 100 DIFFERENT FOOTBALLS! FT MINIMINTER
33:11
The Wingrove Family
Рет қаралды 1,2 МЛН
1 Amazing Player From Every League
16:26
Chuffsters
Рет қаралды 2,6 МЛН
සෙස් ටීම් එකත් එක්ක Pico Park
3:49:37
ChAbhi Streams
Рет қаралды 27 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
VR комната ( VR эксперимент/ MADiSON VR )
12:25