නොසැලෙන සමුරායි | Ghost of Tsushima

  Рет қаралды 12,154

ChAbhi

ChAbhi

Ай бұрын

Ghost of Tsushima EP02 - kzbin.info68XXMaaB...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoffee.com/ChAbhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZbin - ChAbhi
• / chabhigaming
KZbin - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord_chabhi
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
• Track1: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #GhostofTsushima #sinhalagameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 375
@ChAbhi
@ChAbhi Ай бұрын
ගේම්ප්ලේ එක කරලා සුට්ටක් දවස්. මේක දානවද නැත්ද කියලා කල්පනා කලේ ගේම් එක හිතට වැදිලා එක දිගට ගහන් යන්න හිතුන නිසා. 😅😅 පස්සෙ ආයෙ live දාලම ගහන්න හිතුනා. බලමු කස්ටිය කැමතිනම් live සෙට් වෙලා ගහමූ. ❤❤
@NethminaAkalanka
@NethminaAkalanka Ай бұрын
කුපිරියක් තමයි👌😁
@ffsl222
@ffsl222 Ай бұрын
කැමතියි
@LochanaKaushalya-lm2il
@LochanaKaushalya-lm2il Ай бұрын
නිල් පාට මිනිස්සු ඉන්න game එක්කුත් live ගේනවා කිව්වා 😾🥲
@rohanwithanagamage4197
@rohanwithanagamage4197 Ай бұрын
Gg නිග
@gaminggayan4329
@gaminggayan4329 Ай бұрын
මාත් මේ දවස් වල play කරනව ඔය game එක සුපිරිම game එකක්
@shadowfeel7006
@shadowfeel7006 Ай бұрын
මේක ඇත්ත කතාවක් පදනම් වෙච්ච කතවක් . කතාව පටන් ගන්න කලින් කියන්න ඔනෙ දැනට ලොකේ තිබ්බ ලොකුම අදිරජ්‍යය තමයි මොන්ගොලියානු අදිරජ්‍යය .. එක මාහා ඇලෙක්සැන්ඩර් ගෙ රාජ්යයටත් වඩා විශාලයි *ඉතිම් මෙක පටන් ගන්නෙ මොන්ගෝලියාවෙන් 1162 දී චින්ගීස් කාන් කියන අධිරජ්‍යය ඉපදෙනව මොන්ගෝලියාවෙදි ඉතින් මෙයට ඔනෙ වෙනව මොන්ගෝලියාව එක් සේසත් කරල ලොකු අදිරජ්‍යයක් පිහිටුවන්න*.. (ඇලෙක්සැන්ඩර් වගේම ආක්‍රමන පිස්සුව ගහපු එකෙක් ) *ඉතින් මෙයා මෙහෙම හිතා ගෙන 1205දි ආක්‍රමනය කරන මුල්ම රට තමයි චීනය* . ඉතින් මෙයා චීනෙ අගනගරෙ බීජින් ඉදන් චීනෙ හතරෙන් තුනක්ම අල්ලගන්නව.. ඊට පස්සෙ 1219දී උතුරු කොරියාව ත්,1221දි ඇෆ්ගනිස්තානයත්,1227දී දැනට ලෝකෙ විශාලම රට ලෙස සැලකෙන රුසියාවත් ආක්‍රමනය කරනව. කෝම කෝම හරි 1227 දි චින්ගීස් කාන් හදුනා නොගත් රෝගයකින් මැරෙනව .. ඒත් මැරෙන්න කලින් මෙයා තමන්ගෙ අස්සය පිටින් වැටිල තියෙනව ඒකෙන් ඇති උන අබ්‍යන්තර තුවාල නිසා මැරුනා කියලත් කියනවා. මෙතනදි assasian creed ගේම් එක මේකට සම්බන්ද වෙනවා . ඒ කියන්නෙ assasians ල තමයි මෙයාගෙ අශ්වයාට ගහල මෙයාව වට්ටල තියෙන්නෙ කියල.. කොම හරි එකට පලිගන්න එකල විශාල අදිරජ්‍යයක් උන පර්සියාව 1253 දි මොන්ගොලියාව ආක්‍රමනය කරනවා.. චින්ගීස් කාන් ගෙ මරනින් පස්සෙ රජ වෙන ඔගඩෙයි කාන් 1235දී ඉරාකය හරහා අරාබි කරයත් ආක්‍රමනය කරනවා.ඒවගේම 1236දි පෝලන්තය හා හන්ගේරියාවත් අල්ලගෙන යුරෝපෙටත් එන්ටර් වෙනව.කෝම හරි අල්ල ගත්ත කිසි රටක් අරගෙන යන්නෙ නැතුව මූත් 1259දී මැරෙනව. ඉතින් මේ කාලෙදි රජකමට කුමන්ත්‍රන එහෙම යනව මොන්ගෝලියවෙදි ඉතින් මෙහෙම ඇති වෙච්ච සිවිල් යුද්දයකින් පස්සෙ කුබ්ලායි කාන් රජ වෙනව ... ඉතින් මෙයා මුලු චීනෙම ආක්‍රමනය කරල අල්ල ගන්නව 1271දි .. ඊට පස්සෙ ඔන්න දැන් තමයි ජපානෙට එන්නහදන්නෙ 1274දි ජපානෙ මුලින්ම ආක්‍රමනය කරන්න ප්ලෑන් කරන දුපත තමයි කුශිමා කියන දූපත ඉතින් මෙයාල මේක ආක්‍රමනය කරන්නෙ චීනෙ මොන්ගොලියාවෙම රජකෙනෙක් පිහිටවපු යුවෑන් කියන රාජ වන්ශය හා එක්ව හරිද.. ඉතින් මේ ගේම් එකේ තියෙන ටුශිම කියන දූපත තියෙන්නෙ මේ දෙක මැද. මේක වෙළද මද්‍යස්තානයක් ඉතින් මේ කුබ්ලායි කන් ගෙ හමුදාව කුශිම දූපතට එන්න කලින් ටුශිම දූපතට එනව 1277දී ඔන්න් එතනදි යන වලියෙදි තමයි මේ ගේම් එක පටන් ගන්නෙ.... ඔන්න ඕකයි මුල් කතාව . No spoilers and I think this will be helpful
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩ්ඩෙහ්. තෑන්ක්ස් කොල්ලො කමෙන්ටුවට. මගෙ මතකෙ හරි එහෙනම්. මම පස්සෙ කල්පනා කලා වීඩියෝ එකෙ පොර වගෙ කියෙව්වා වෙන මොකක් හරිනම් එඩිට් කරන්නවත් බෑනෙ කියලා. ❤❤
@hglk4787
@hglk4787 Ай бұрын
Cupiri 👍
@anomajayamaha1143
@anomajayamaha1143 Ай бұрын
Wow nice 👌👌🏻👌🏿
@BaNANA75775
@BaNANA75775 Ай бұрын
👍
@n8311
@n8311 Ай бұрын
මොන asassian game එකටද ගෙන්ගිස් කාන් මරන සීමෙ එක තියෙන්නෙ 🤔
@rigaming4671
@rigaming4671 Ай бұрын
මන්නන් ආසම විදිහෙ ගේමක්. ඔයා ගේම්ඒක ගැන සුපිරියට ආසහිතෙන විදිහට video ඒක ගෙනල්ලා දිගටම ගේන්න ඔය ගේම❤❤
@ChAbhi
@ChAbhi Ай бұрын
එලම බන් ❤❤
@kaveechamo9887
@kaveechamo9887 Ай бұрын
ඕක දිගටම දාපන් chabii
@ChAbhi
@ChAbhi Ай бұрын
ලයිව් තමා ❤❤
@NethminaAkalanka
@NethminaAkalanka Ай бұрын
ගැම්මක් තමයි 💪ඔයා දානකම්මයි බලන් හිටියේ😊 ආදරෙයි චබූ ❤️
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩ්ඩෙහ් ❤❤
@Rusith_gaming
@Rusith_gaming Ай бұрын
දානකම් 🤨 😂
@NethminaAkalanka
@NethminaAkalanka Ай бұрын
@@Rusith_gaming 😅😅
@SL.PC.LEGEND.
@SL.PC.LEGEND. Ай бұрын
සුපිරියි කබී මැරුනත් පැය 1000000000 ආදරෙයි 😍😍😍😍😍😍
@ChAbhi
@ChAbhi Ай бұрын
කොල්ලො ❤❤
@skabyrathna2984
@skabyrathna2984 Ай бұрын
ගේම් එකේ act 1/2 වල side misshion ටික ඉවර කරගන්න බලන්න 😌 අය archers ලා තියන්න කලින් කෑ ගහලා ඇලට් කරනවා එයාටගේ අයට නැමෙන්න එතකොට ඩොජ් වෙන්න 💀 අය කුරුල්ලෙකුයි නරියෙකුයි එයි එයාලගේ පස්සේ අනිවා යන්න ස්පොයි වෙයි කියලා හෙතුව කියන්නේ නැ ❤ අය coin use කරලා unlock කරගන්න ඔන skills fighting වලදී ඔයාගේ unlock කරගන්නත් පුලුවන් කොයින් use නොකර එකේක ටික්ස් වලට kill කරද්දී try කරලා බලන්න 🎉💀
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩෝ තෑන්ක්ස් ආ ❤❤
@HiranyaMithun
@HiranyaMithun Ай бұрын
Fun fact-Real life samurai ල katana එක use කරා. හැබැයි main weapon එක ගොඩක් වෙලාවට bow එක.පස්සේ කාලේ guns. Close combat වලදී use කලේ spear එක. Katana එක use කළේ last resort එක විදියට. නැත්තං oppenet ට honorary death එකක් දෙන්න ඕන උනාම. Ninja ල fighters ල නෙවෙයි. Spies ල. ගොඩක් වෙලාවට samurai ල යටතේ තමයි ninja කෙනෙක් වැඩ කරන්නේ.
@agentd2142
@agentd2142 Ай бұрын
Mechchara kalayak Samurai la ninjala ge hathuro kiyl hithagena hitapu mama 😅
@Ruuzo_4116
@Ruuzo_4116 Ай бұрын
2:38 History with Chabhi 😅❤️
@harithathilakshana2867
@harithathilakshana2867 Ай бұрын
අම්මෝ මේක ගේනකන් බලන් හිටියෙ 😌❤️
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@SandaruSupasan2010
@SandaruSupasan2010 Ай бұрын
Adath supiri ❤️GTA crossover ekak Oni please
@dasindunethmira-kf2lu
@dasindunethmira-kf2lu Ай бұрын
මරු
@deviloliver5252
@deviloliver5252 Ай бұрын
maru aya katha onnh live ekem emu meken😁
@pathu_m.
@pathu_m. Ай бұрын
Avatar 🥺💙
@Nipun198
@Nipun198 Ай бұрын
අදත් මරු ඉතින් ❤
@ruwanthadilshan296
@ruwanthadilshan296 Ай бұрын
ආදරෙයි කබී ❤️
@MhD_RimZan
@MhD_RimZan Ай бұрын
Live damu kollo! Iwarama karamu live ekedi game eka 😉😉😉
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@janidunavodya
@janidunavodya Ай бұрын
Hotel renovater gameplay එකක් ඕනේ ✨️
@SLFinAlStuDio
@SLFinAlStuDio Ай бұрын
එකනන් සුපිරි චබී දිගටම ගේන්න…. ❤👍
@dulnethwassana1212
@dulnethwassana1212 Ай бұрын
ඒ ඕකේ live එකක් ගේමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Pixel_Prowess-j4w
@Pixel_Prowess-j4w Ай бұрын
GAMMAK CHABHIyoooo😍
@user-fi2sx8ks3q
@user-fi2sx8ks3q Ай бұрын
සුපිරි යක් තමා ❤❤❤
@thewinscreation5655
@thewinscreation5655 Ай бұрын
සුපිරි ❤️❤️❤️
@SaraBoy_2
@SaraBoy_2 Ай бұрын
Supirima game ekak❤❤❤ live dala ghmuuu😊😊😊
@visithanr9271
@visithanr9271 Ай бұрын
Ado GG..❤ Ada ra live ekk dmuthee
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@manujamax5289
@manujamax5289 Ай бұрын
supiriyak Chabhiyooo , Ghost of Tsushima pissuwak🔥🔥🔥
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@Sadew_thikshana.
@Sadew_thikshana. Ай бұрын
මෙකෙ live එකක් ඔනෙ ❤...gta rp එකක් ගෙන්නකො ❤
@dayrrex23
@dayrrex23 Ай бұрын
Aneeeeee ai bn othaninma navaththuve😪 balu vada ooi gamma gaththa vitharai
@ChAbhi
@ChAbhi Ай бұрын
නැත්නම් එක දිගටම ගහන්න වෙනවනෙ බන් ❤
@UDNIRO-SL
@UDNIRO-SL Ай бұрын
Chabhi ඔයා ගේම් එක හදුන්වා දීම පට්ට😅❤❤❤
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩෝ 😅❤
@ThameeshaDewmina-ou3xz
@ThameeshaDewmina-ou3xz Ай бұрын
ගැම්මක් කොලො 😘
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@Nimsath21
@Nimsath21 Ай бұрын
Ayya oya game eka digtta genna hode 😅❤❤🎉🎉
@MenuGaming101-iv2sg
@MenuGaming101-iv2sg Ай бұрын
Grounded deepaan chabhiyoo❤️
@user-fh3ht7yq5r
@user-fh3ht7yq5r Ай бұрын
Meke live eka kawadda danne.😂uba dan oka record karalath hath awuruddak nee genen ikmanin.genna ikmanin.adarei brother❤
@ChAbhi
@ChAbhi Ай бұрын
ඔව් බන්. මතකත් නෑ ගහන්න 😅
@emaharis8257
@emaharis8257 Ай бұрын
සමුරායි කිසි විට යටත් වෙන්නේ නෑ ඔවුට ඔනේ ඔවු ඉදියයේ යටත් වෙනවා දකින්න
@ChAbhi
@ChAbhi Ай бұрын
ම්ම්ම්ම්ම් එක තමා ❤
@KAvEeN_aD
@KAvEeN_aD Ай бұрын
සුපිරියක් චබියෝ ❤️🔥 live එකක් දාලා ගහමු.. මන් ඉන්නෙ අන්තිම හරියෙ ගහපු සුපිරිම game එකක් මේක නම්..✨️🔥 Mode එක Medium දාගත්තත් අවුලක් නෑ 😉😁
@ChAbhi
@ChAbhi Ай бұрын
මටත් හිතෙනවා. ඉස්සරහට යද්දි අමාරුම වෙවි නේද නැත්නම් 😅
@KAvEeN_aD
@KAvEeN_aD Ай бұрын
@@ChAbhi ඕ හොදටම වෙනවා 😂
@PANTHERRS
@PANTHERRS Ай бұрын
GG chabhi ayye live one
@Astro_navis
@Astro_navis Ай бұрын
ගැම්මක් තමා දැන් නම් චබී දිගටම ඔහොම Game play දාමු 😏♥ මේක නම් අනිවා Live ඔනේ අදහරි කමක් නෑ🥺♥
@ChAbhi
@ChAbhi Ай бұрын
හොද ලමයෙක් මන් ❤
@manujaprasad0405
@manujaprasad0405 Ай бұрын
Nice Gameplay Chabhi Meke Live ekak awith iwara karamu meka ❤
@ChAbhi
@ChAbhi Ай бұрын
ඔව්ව් ❤❤
@manujaprasad0405
@manujaprasad0405 Ай бұрын
@@ChAbhi ❤️
@ThisaraOshada
@ThisaraOshada Ай бұрын
මෝඩ චබූ...😌
@dikol.k9371
@dikol.k9371 Ай бұрын
chabhi Aqurist eke minissunta malu tanki athule ewwa buy karnna puluwan ara oya hadapu pilime ekenk gaththa .video ekedi eka athurudahan una hariytm dnne na poddk blnna e gan❤
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩ්ඩෙ. ඒ පිලිමත් ගන්නවද? 😮
@Octerpus
@Octerpus Ай бұрын
Satsfactry one 🧡
@dhanushkanayomi9507
@dhanushkanayomi9507 Ай бұрын
Gas Station ඕනෙ❤හැබැයි මේකත් පට්ට බන්❤❤❤
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@DEATHKILLER34526
@DEATHKILLER34526 Ай бұрын
Balan hitiya gamak
@lahiru001
@lahiru001 Ай бұрын
Nice GG chabhi ❤❤❤
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@AIpha490
@AIpha490 Ай бұрын
❤ChAbhi❤
@slmaxgaming2.043
@slmaxgaming2.043 Ай бұрын
Internet eke game eka dakala youtube ekata eddi video eka dala. Maru live oneeeeeeeee❤
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩ්ඩෙ ❤❤
@BhagyaBSSankalpa
@BhagyaBSSankalpa Ай бұрын
පට්ටම ගේම් එක මෙක❤මේක දෙවෙනි එකකුත් හදනවලු
@ChAbhi
@ChAbhi Ай бұрын
බලමු කතාව යන විදිහත් එක්ක ❤❤
@DilshanGaming-pn3st3ts3i
@DilshanGaming-pn3st3ts3i Ай бұрын
සුපිරි මේ ගෙම් එක❤🎉 මේ ගෙම් එකෙ Live එකක් ගෙන්න chabhi😊
@KaveeshGG
@KaveeshGG Ай бұрын
ගැම්මාක් ඇල්ලුවාද කියන්නෙ ඔයා 😂❤. GG❤😂
@ChAbhi
@ChAbhi Ай бұрын
ඔව් ඔව් හොදට කනවා 😂😂
@tarushaneranjan4833
@tarushaneranjan4833 Ай бұрын
Supiri bn❤❤❤
@h4xlaka915
@h4xlaka915 Ай бұрын
Live ekak one chabhiyoooo❤❤
@SDeneth
@SDeneth Ай бұрын
සුපිරියක් චබීත අයියේ.... මේක දිගටම ගේන්න පුලුවන්ද 🤗🤗
@ChAbhi
@ChAbhi Ай бұрын
ගහමු ❤
@S.O.Y
@S.O.Y Ай бұрын
GG🔥🔥🔥
@champion857
@champion857 Ай бұрын
මේ ගේම් එක මනියගෙ ලයිව් එකත් බැලුව දැන් මේකත් බලනව❤❤
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@ActualEntityStudio
@ActualEntityStudio Ай бұрын
Last Samurai film eka mathak wenawa😇
@ma_thi_ya8146
@ma_thi_ya8146 Ай бұрын
Gg chabhi❤
@Sankalpa_Withanage
@Sankalpa_Withanage Ай бұрын
මේක සුපිරී ✨️🫡❤ අලුත් ගේම් දිගටම ගේන ගමන් ඔයාගේ වටිනා කාලයෙන් බිදක් වෙන් කරලා Grounded එකත් ගේම්න 🤧💞
@ChAbhi
@ChAbhi Ай бұрын
කොටස් ගේන ගේම්ස් ඉවර උනාම ඒක පටන් ගමූ ❤
@thamidu620
@thamidu620 Ай бұрын
live eka ikmanatama one
@LONEWOLF26399
@LONEWOLF26399 Ай бұрын
Gammak thama kollo 💪💪💪
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@TENUKEDITZ404
@TENUKEDITZ404 25 күн бұрын
hello im a new fan
@MR_NeKu
@MR_NeKu Ай бұрын
chabhi solo leveling mobile ek play krd
@fireflexgaminglk
@fireflexgaminglk Ай бұрын
chabhi puthiiii video dapu gaman beluwa me puluwan nam finding bigfoot kiyala game ekak thiye lion ekka gahapan mama hithanne sinhaya nikan inne thiv ekka xd
@lasithalakruwan6557
@lasithalakruwan6557 Ай бұрын
Avatar game play ekak genna kooo😊😊😊
@hdmovieclips1846
@hdmovieclips1846 Ай бұрын
Goda kalekata kalin
@ruwanthathiranjaya2187
@ruwanthathiranjaya2187 Ай бұрын
Adoo supiri ❤️
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@FBGAMER4733
@FBGAMER4733 Ай бұрын
live ekak danna🤩
@emaharis8257
@emaharis8257 Ай бұрын
සමුරායි චබි ❤❤👍👍
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@emaharis8257
@emaharis8257 Ай бұрын
@@ChAbhi සමුරායි කිසි විට යටත් වෙන්නේ නෑ ඔවුට ඔනේ ඔවු ඉදියයේ යටත් වෙනවා දකින්න
@nortyslofficial
@nortyslofficial Ай бұрын
Chabhii Q parakkuwela ebuwama thama quick attack ekakin ikamanat maranna puluwan ethakota parry wenne naththan block wenne
@ChAbhi
@ChAbhi Ай бұрын
ආ ❤❤
@SudilaWikum
@SudilaWikum Ай бұрын
Live එකෙන් game එක රසවිදිමු ChAbhii 😁💪
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@aroshmilan8881
@aroshmilan8881 Ай бұрын
GG❤ GROUNDED EKTH GHMUKO AAYE😊
@AnUwaa19
@AnUwaa19 Ай бұрын
GG chabhi 💙🔥
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@user-gz1nd2mz5z
@user-gz1nd2mz5z Ай бұрын
සමුරායිලා කියන්නෙ සෙල්ලම් ජතියක් නෙමෙ චබියො ❤😂😂 අපෙ සියා ඔරිජිනල් ජපනෙක් එ යකා ඔක ගැන දන්නවා 😂😂😂
@ChAbhi
@ChAbhi Ай бұрын
මමත් පට්ටම ආසයි විස්තර දැනගන්න. ඉස්සර නම් මතකයි. දැන් මතක නෑ බන් 😅
@user-gz1nd2mz5z
@user-gz1nd2mz5z Ай бұрын
මට කියලා තියෙන විදිහටනම් ඔය සමුරායිලා කියන්නෙ අමුතු බලකායක් ලු එයාලට යක්ක්ශයන් සමග ආත්මියා බැදිමක් තියෙනවලු හරියට අපෙ අන්ගන් පොර ඩයල් ඉන්නෙ අන්න එවගෙ එයාලට මෙන් වෙපන් 2යි තියෙන්න්නෙ කටානා 2යි ලු අනිත් මිනිස්සුන්ට වඩා මෙයලා හැඩිදැඩි කට්ටිය මෙයලාග්‍ර් නිති තදයි දුටුතැන මරන් සීන් එකෙ ඉන්නෙ මෙයාලගෙ හරි ඉවසීමක් තියෙනවා එක පාරකින් 5-6 මරන්නත් පුලුවන්ලු අපෙ සියා තම කිව්වෙ රදලයන්ට තමා මෙයලා වැඩකරන්නෙ මෙයලගෙ අතින් වැරද්දක් උනොත් වැරද්ද පපොච්චරනය කරලා එයාම බෙල්ල කපාගන්න්වලු හ්ටිම තද නිති ගොඩක් තියෙන්නෙ මෙයාලගෙ හෙල්මට් එකයි වෙස්මුනයි වලින් තම මෙයලගෙ රැන්ක් එක මන්නෙ ඇත්ත ජිවිතෙ මෙයාලට ඩොජ් වෙන්න පුලුවන්ලු මෙයා පවිච්චි කටන්නෙත් හරි බර අවි නිකන් මනුස්සයෙකුට පාවිච්චි කරන්න බැරි එව්ව මට ඔච්චරයි කියන්න පුලුවන් හොදේ ජයවෙවා ❤❤❤❤❤❤❤
@agentd2142
@agentd2142 Ай бұрын
Shogun chabhii ❤
@user-do4jv4ce1o
@user-do4jv4ce1o Ай бұрын
හම්මේ .. 😅 ගොඩ වෙලා බලන් හිටියා ඕක ගේනක්ම්.🎉
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@apexgamingzone241
@apexgamingzone241 Ай бұрын
Tushuma ne bn Tshushima😂
@Bhathi
@Bhathi Ай бұрын
gammak tama chabhi
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@seneshbandara8484
@seneshbandara8484 Ай бұрын
Ade avatar one ikmanin❤️❤️
@ChAbhi
@ChAbhi Ай бұрын
ම්ම්ම්ම් ❤❤
@ARANYA004
@ARANYA004 Ай бұрын
I FINISHED CAMPAIGN YESTERDAY .....WOW WHAT A GREAT EXPERIENCE
@RadeepRajitha
@RadeepRajitha Ай бұрын
Unclewa maranawane anthimata 🥺💔
@RLXvenomx02
@RLXvenomx02 Ай бұрын
Live akk one chabhi ❤️
@chamoddissanayake...
@chamoddissanayake... Ай бұрын
Creed lk eke lassanata wisthara karala thiyenawa පොඩ්ඩක් balanna kathawa therum ganna oni nam
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@ravishanlakmina-ml6yy
@ravishanlakmina-ml6yy Ай бұрын
oi uba maniyala nikola ekka live ekak enawada nadda
@GAMINGSAVIYT
@GAMINGSAVIYT Ай бұрын
digatama danna oka , live on
@slxnova3298
@slxnova3298 Ай бұрын
GG bro😊😊😊❤❤❤
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@wageeshgaming6074
@wageeshgaming6074 Ай бұрын
Elama chabuu
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@sakinduishanliyanapathiran6422
@sakinduishanliyanapathiran6422 Ай бұрын
Mama asa widihe game ekak asama streamer gen enakan balagena hitiye ❤
@ChAbhi
@ChAbhi Ай бұрын
අඩෝ ❤❤
@Beelzebubsl
@Beelzebubsl Ай бұрын
Noise ❤
@LasanthaPrageeth
@LasanthaPrageeth Ай бұрын
Part 2 one ❤❤❤❤
@imalkadharmarathna2106
@imalkadharmarathna2106 Ай бұрын
Nice... ❤
@ChAbhi
@ChAbhi Ай бұрын
Thanks 🤗
@DiduGaming-ur3ee
@DiduGaming-ur3ee Ай бұрын
අයේ ඔනේමයි🎉🎉😊
@sandunnilantha
@sandunnilantha Ай бұрын
chabhi me game eka steam eke pennanne nane. kohomada buy karanne? crack eka download karata eke sounds na anika cut sence pawa thibbe na e nisa eka ain karala damma. kohomada meka buy karanne ?
@ChAbhi
@ChAbhi Ай бұрын
මේක ලංකාවට නෑ බන්. මමත් ගහන්නෙ අරම. මට හැබැයි තවම ඔහොම සීන් එකක් ආවෙ නෑ. 😢😢
@sandunnilantha
@sandunnilantha Ай бұрын
@@ChAbhi crack eka oya download kale dodi ekenda fitgirl ekenda naththan wena mokak hari ekakinda
@sadhemakumara4435
@sadhemakumara4435 Ай бұрын
Ado superior ban
@SLTHIKAYAGAMING-
@SLTHIKAYAGAMING- Ай бұрын
Live ඕන මෙක chabi aiya 👍❤️❤️
@ChAbhi
@ChAbhi Ай бұрын
❤❤
@WageeshaSandaru
@WageeshaSandaru Ай бұрын
අනිවා මේකේ live ඕනේ❤❤
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o Ай бұрын
Live dannakoo..❤❤
@nimalgunasiri9564
@nimalgunasiri9564 Ай бұрын
Avatar onaaa
@padmamenike5222
@padmamenike5222 Ай бұрын
MK chabio
@umalshasadamina-in7me
@umalshasadamina-in7me Ай бұрын
Chabhi hamadam kiynw withri avatar genne na ne
@DiduGaming-ur3ee
@DiduGaming-ur3ee Ай бұрын
ඔනේ යකො
@MidnightMurmursStories
@MidnightMurmursStories Ай бұрын
chabhi
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 95 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 11 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
Evolution of playstation controller [1994-2020]
0:59
Tech Beast
Рет қаралды 37 МЛН
චන්ද්‍රපාල....!! | Kota Reacts @Dukka
17:33
Kota Extra
Рет қаралды 58 М.
Minecraft Speedrunner VS 5 Hunters REMATCH
42:52
Dream
Рет қаралды 115 МЛН
Ghost of Tsushima - සමුරායි
32:17
MIYU Gaming
Рет қаралды 3,3 М.
СМОТРИ, КАКОЙ ВКУСНЫЙ ПИРОЖОК!
12:56
ViteC ► Play
Рет қаралды 1,2 МЛН