Ghost Recon Breakpoint | මැප් එක පුරා සවාරී #2

  Рет қаралды 32,391

ChAbhi

ChAbhi

Күн бұрын

Ghost Recon Breakpoint Closed Beta with Jonty & LionKolla
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ MY PC Specs:
•GPU: ZOTAC RTX2080 AMP EXT CORE ED.
•CPU: Intel(R) Core i7-8700 CPU
•RAM: 16GB 3200MHZ
•MB: Asus TUE Z370-PRO
•Samsung 960EVO 500GB M.2
•4TB Hard ✊🏻💦
•Operating system: Microsoft Windows 10 Pro
•Acer LED G270HU (2560x1440)
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
I HOPE YOU ENJOYED THE VIDEO. IF YOU DID PLEASE LIKE AND SHARE IT
FEEL FREE TO SUBSCRIBE AND WATCH MORE EPIC VIDEO
ChAbhi's GAMING KZbin CHANEL
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Like on Facebook
• / chabhigaming
Follow me on Twitter
• / 1chabhi
Follow me on instagram
• / officialchabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
Best Non Copyrighted Music 2016|1261Clan
• • Best Non Copyrighted M...
Best of NCS Mix #029|PixelMusic
• • Best of NCS Mix #029 |...
Best of NoCopyrightSounds 2018|cloudx music
• • Video
Best of NCS Mix #028 |PixelMusic
• • Best of NCS Mix #028 |...
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
#GhostReconBreakpoint #ChAbhiGaming #SinhalaGameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material i'm posting on my channel. If you are a copyright owner and want your work to be removed PLEASE CONTACT US FIRST through (email-crazyataya@gmail.com) I'll delete this upload immediately.

Пікірлер: 327
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔන්න breakpoint එකේ තවත් කොටසක් ගෙනාවෝ. පොයින්ට් දෙක තුනක් කියන්න තියේ. • මේ beta එක ඈ. ඒ නිසා ආයෙ beta එකක් දුන්නොත් හරෙ නැත්නම් රිලීස් උනාට පස්සෙ තමා තව කොටස්නම් ගේන්න වෙන්නෙ. •අලුතෙන් සබ්ස් කරලා අපි ගැන නොදන්න අයට කියන්නෙ. අපි ප්‍රෝ වෙන්න බලන් ගේම් ගහන්නෙ නැ ගොඩාක්. හුදෙක් ආතල් එකට ගේම්ස් ගහන්නෙ. කුමන හෝ ගේම වේවා හිදෙක් විනෝදය සදහා පමනී. •මම ගොඩාක් වෙලාවට ගේම්ප්ලේ වලින් කරන්නෙ ගේම් එකෙ හැටි කොහොමද කියලා පෙන්වන එක. ග්‍රැපික්ස් එක්ක මොන මොනවද ගේම් එකෙ වෙන්නෙ කියලා පෙන්වනවා. •තව කරුනු නෑ. අන්තිමට ඒත් කියන්නම්. මම උබලට ආදරෙයි. උබලා මට ආදරෙයිද? (කොල්ලෙක්නම් සහෝදරයෙක් විදිහට, කෙල්ලෙක් නම් පෙම්වතියක් විදිහට 😂😂 නෑ නෑ සහෝදර ප්‍රේමය) ලයික් එකක් දාන් යන්නෝ 😘😘
@sulakshanathilakarathna2880
@sulakshanathilakarathna2880 5 жыл бұрын
Aadare na😏
@ishanmadusanka7575
@ishanmadusanka7575 5 жыл бұрын
Ekenmaaa
@viduwarafernando6519
@viduwarafernando6519 5 жыл бұрын
අාදරේ තමයි බං නැත්නම් මෙහෙම එන්නෑනේ අා හිදෙක් නෙමෙයි බං හුදෙක් 🤣
@IsuruAyeshan
@IsuruAyeshan 5 жыл бұрын
Ekenma chabhi
@BlackAmda
@BlackAmda 5 жыл бұрын
Pissuda bn? Ubata adare na.. xD Hikz.. Ekemma adarei palenna..
@sltiger9565
@sltiger9565 5 жыл бұрын
ත්‍රාසය බීතිය කුතුහලය මිරිකගෙන රගන රැගිල්ල😜❣️🍃
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Uditha Dilshan කෝමද ඒක 😂😂
@මොලටිවුස්පිස්සා
@මොලටිවුස්පිස්සා 4 жыл бұрын
😅😅😅😅😅😅😅😅😅😊😊🙂🙂
@vihangachamodya587
@vihangachamodya587 5 жыл бұрын
sirawatama land karapu widiya nikan mission immpossible wage
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම ආ 😍😍
@MrNima
@MrNima 5 жыл бұрын
Aaa el el
@amilaoshada5399
@amilaoshada5399 5 жыл бұрын
Elama 🍉🍉 සුපිරි 😇😇😇😇😇😇
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😘
@MrNima
@MrNima 5 жыл бұрын
Ftt
@chanakapriyanath7633
@chanakapriyanath7633 5 жыл бұрын
Chabi niyamai ban athall kotiyai...comedy movie ekak balanawata wada supiri ban mea game play eka baladdi..respect aaaa...supiri ..🤘👍🤘
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
හම්මෙ. එකෙන්ම එකෙන්ම 😘😘
@callofdutypodda704
@callofdutypodda704 5 жыл бұрын
Elama chabhi bro
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@yasanthadilshan6665
@yasanthadilshan6665 5 жыл бұрын
පට්ට චබි සුපිරි
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ආ 😍😍
@hirushandilshanka6404
@hirushandilshanka6404 5 жыл бұрын
ආඩෝ ඒක පහර ගේම් එක ඈ
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් ආ 😍😍
@InduwaraJ
@InduwaraJ 5 жыл бұрын
Nice ending chabi bro
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@fanaticpixels5770
@fanaticpixels5770 4 жыл бұрын
Oyalage game videos maru 😊😊 digatama karagena yanna 👍👍
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
එකෙන්ම බන් ❤️❤️
@vatayavataya6005
@vatayavataya6005 5 жыл бұрын
චබී පුකේ හාල්ද?😂($$ මෙය ජොන්ටි විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද කොමෙන්ටුවකි....$$😲
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ජොනාව හදන්න බෑ 😂😂
@vimukthisamarasinghe1361
@vimukthisamarasinghe1361 5 жыл бұрын
Well done chabhi
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😍
@lakmaldarshana9413
@lakmaldarshana9413 5 жыл бұрын
එල එල එල ව්හබී ඔයා ඕවා ගේන්න ගේන්න ගේන්න ❤️❤️❤️❤️💚💚
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Lakmal Darshana 😘😘
@decatronxgaming3732
@decatronxgaming3732 5 жыл бұрын
අම්මෝ සුපිරි.... 😍😍😍😍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@TharinduUdara
@TharinduUdara 5 жыл бұрын
Ft chabhi👍👌❤
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@gayashankavindafernando6955
@gayashankavindafernando6955 5 жыл бұрын
ෆට්ට බං ❤️❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම ආ
@matheeshaweerasinghe4320
@matheeshaweerasinghe4320 5 жыл бұрын
පට්ට පටපට ....//😂😍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😁😁
@HarshaVibooshana
@HarshaVibooshana 5 жыл бұрын
Chabhi✌️👍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😍
@lahirudushmantha3056
@lahirudushmantha3056 5 жыл бұрын
සුපිරි තව එකක් ඕන
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම ආවම බලමු ගේම් එක.
@GaMESL-tg9xv
@GaMESL-tg9xv 5 жыл бұрын
Nice 💪💪💪💪
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@maxgamer6950
@maxgamer6950 5 жыл бұрын
Ape umma kollo set eka
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@dulajsandaruwan5112
@dulajsandaruwan5112 5 жыл бұрын
😍 මරු චබියෝ
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@gamingromeo3359
@gamingromeo3359 5 жыл бұрын
patta chabhi
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@bhadigamingofficial5577
@bhadigamingofficial5577 5 жыл бұрын
Ammoo gg a👍👍👍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@isharamadumal9122
@isharamadumal9122 5 жыл бұрын
එලම.. #breakpoint game play එකක් ගේනකන් බලන් හිටියෙ. අනිවා තව ගේන්න චභී.. 🤛🤛
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Ishara Madumal එකෙන්ම ආ ෆ්‍රෙන්ඩ් 😁😍
@slshadow5161
@slshadow5161 5 жыл бұрын
Wow chabi eka pattai oy
@slshadow5161
@slshadow5161 5 жыл бұрын
Instagram wala mawa FALOO karane bn. Mage nama official anuththara. Please 🙏🙏🙏
@slshadow5161
@slshadow5161 5 жыл бұрын
reply ekak ewanna
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙ පට්ට තොගයක් මැසේජ් ඇවිත් එකක් වත් ලගදි බලන්න උනෙ නැ බන්. මම විඩීයෝ වල මේ දේවල් ගැන කියනවනෙ.
@tharunsithumina3681
@tharunsithumina3681 5 жыл бұрын
Ela 👍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Tharun Sithumina 😍😍
@clown6074
@clown6074 5 жыл бұрын
ජොන්ටියා ගන්ජ ගහලා 🤣
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඕකා ඉතින් 😂😂
@gamingnova4099
@gamingnova4099 3 жыл бұрын
Ela ela😍😍😍😍😍😍😍😍
@ChAbhi
@ChAbhi 3 жыл бұрын
❤️❤️
@charithacharitha8857
@charithacharitha8857 5 жыл бұрын
Niyamaaai
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@Aadhi207
@Aadhi207 5 жыл бұрын
gg චබී 25k ත් වෙලා හරිම සතුටුයි♥️ 2k වලදි සබ් කරේ දැන් 25යි 250k ම ගහමු බ්‍රෝ♥️♥️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අඩෝව් තෑන්ක්ස් බොක්ක 😘😘
@kalanagaming5551
@kalanagaming5551 5 жыл бұрын
මේකෙ ඉතින් වබිය තමා ප්‍රෝ හුම්ම් 😊😊❤
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අන්නෙකයි 😘😘
@imeshmadusanka4922
@imeshmadusanka4922 5 жыл бұрын
kibisa kibis anasi... ansi..😂😂😂
@සතුටින්ඉන්නකො
@සතුටින්ඉන්නකො 5 жыл бұрын
Patta aa
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😘
@tioff9091
@tioff9091 4 жыл бұрын
ado patta math karanne gaming
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
❤️❤️
@vimukthishehan1443
@vimukthishehan1443 5 жыл бұрын
Aaa jigitha jigi jigi thaaa.
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අහ් හා 😁😘😍
@savindukaveesha1148
@savindukaveesha1148 5 жыл бұрын
එල ච්භියො
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@avineon4038
@avineon4038 5 жыл бұрын
එකක් එනකං බලාන හිටියේ😍💪✋
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
AVI NEON එකෙන්ම මා ෆ්‍රෙන්ඩ් 😍😍
@IsuruAyeshan
@IsuruAyeshan 5 жыл бұрын
Lankawe gamers la okkoma piligannawa chabhi gaming channel ekata
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Isuru Ayshan හෝ හෝ යාලුවනේ..... 😁😘
@slgaming9211
@slgaming9211 3 жыл бұрын
Ado Meke thawa game play akak genenko............ Ane chabhiyoooooooooooooo.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kameshshaluka9362
@kameshshaluka9362 5 жыл бұрын
😍🔥✌
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Kamesh Shaluka 😘😘
@anjulatashen1821
@anjulatashen1821 5 жыл бұрын
❤️❤️ ගෝස්ට් රිකෝන් ❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@supunpriyasad7791
@supunpriyasad7791 5 жыл бұрын
වාව් වාව් චබි සුපිරියක් තමයි✊🤘
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@kazuto5304
@kazuto5304 5 жыл бұрын
GM...….!Chabhi ane kiyannako pc Sinhala type karana app ekak!!!!!!!!!!!!!!!!!!!!
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Dark GaMing pc එකෙන් එඩිට් කරනකොටද. එකට සින්හල font දාන්න ඕනා.
@kazuto5304
@kazuto5304 5 жыл бұрын
@@ChAbhi THANS BRO!!!!LOVE YOU!
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😘
@cricketstudiosl8700
@cricketstudiosl8700 5 жыл бұрын
Nice chabhi👌supereyata theba👍Gears 5 ekan gameplay ek kak ganawada😁
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකත් ගේන්නම් ආ ඉස්සරහට
@cricketstudiosl8700
@cricketstudiosl8700 5 жыл бұрын
👍👊
@kazuto5304
@kazuto5304 5 жыл бұрын
Oyage VIDEOS ELAMA ELAMA ELETH ELAMA SUPERB!!
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Dark GaMing එකෙන්ම මා ෆ්‍රෙන්ඩ් 😘😘
@kazuto5304
@kazuto5304 5 жыл бұрын
@@ChAbhi SINHALEN TYPE KARANNA PULUWAN PC APP EKAK KIYANNAKO! MAMA OYAGE FREINDNE!!!
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Real time unicode converter එකෙන් කොපි පේස්ට් තමා මමනම්. එක සයිට් එකක්. මොකද මම pc එකෙන් type කරන්නෙ නැහැනෙ.
@chanurajayanga7255
@chanurajayanga7255 5 жыл бұрын
Gm chabhiyooo💫 Maniyawai niko wath haniniko🥰❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
පින් ක්මෙන්ටු බලන්නෝ.
@chanurajayanga7255
@chanurajayanga7255 5 жыл бұрын
hari bro Game eka apuwahama unwa ගෙන්න එහෙනම් 😇
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම එකෙන්ම 😁😁
@chanurajayanga7255
@chanurajayanga7255 5 жыл бұрын
Thz ma bro❤️🥰👌
@manojnaveen274
@manojnaveen274 5 жыл бұрын
Chabhi oyage satisfaction anthima video eka 10k withar beluwa
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම ආ.
@akarshanajayalath9842
@akarshanajayalath9842 5 жыл бұрын
patta chabhi thawath ona
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම
@ramindu4813
@ramindu4813 5 жыл бұрын
Wow
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍✌🏻
@spcda.driller
@spcda.driller 5 жыл бұрын
Paara boyss
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@mihilaadithya1205
@mihilaadithya1205 5 жыл бұрын
ඒ පට්ට මියුසික් එක බන් 😍😍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් ආ 😁😁
@mihilaadithya1205
@mihilaadithya1205 5 жыл бұрын
වැඩේ මියුසික් එක එනව කියන්නෙ වලියක් කන්න ලගායි කියන එක 🤭😋😋
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
mihila adithya අන්නෙකයි 😁😁
@LuckySLYT
@LuckySLYT 5 жыл бұрын
Ela elaaa🤗😉😉
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
lakmal rock 😘😘
@vishwaasantha4632
@vishwaasantha4632 5 жыл бұрын
ses 😂😂😘😘
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@slcomic3893
@slcomic3893 5 жыл бұрын
Patta ayya mama oyage getara enava umma lion and chabhi and jonty
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
SL COMIC ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටෝ 😂😂
@iamchamindu8579
@iamchamindu8579 4 жыл бұрын
ela ela......
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
😍✌🏻
@ramalchasenthe7599
@ramalchasenthe7599 5 жыл бұрын
Patt chabhi 😎😎 thwa kotasak one chabhi 😭😭
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
බලමු ආයෙ ආවම ගේන්න.
@GALEE
@GALEE 5 жыл бұрын
Pattaaaaaaaaa hodeee 4 wenidata oka hanbawei neeeee pc walata
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
බලමුකො බලමුකො 😁😁
@sasankamadusahan9826
@sasankamadusahan9826 5 жыл бұрын
Ambo atha anee
@dilshan9195
@dilshan9195 5 жыл бұрын
Ela
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😍😍
@mihilaadithya1205
@mihilaadithya1205 5 жыл бұрын
ෆයිනැපල් ෆයිනැපල් පෙපරමින්ට් එකක් චුයිම්ගම් එකක් 😂😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
යකො මටත් ගානක් දීලා බිසිනොස් කොරන්න 😂😂
@mihilaadithya1205
@mihilaadithya1205 5 жыл бұрын
20% ක් තියල වැඩේ කරමු මටත් ලාබයක් තියා ගන්න එපැයි මාත්‍තියා 🤭🤭
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😁😁
@sandaruperera8419
@sandaruperera8419 5 жыл бұрын
මේකෙ තව එකක් ගේනකල් බලන් හිටියෙ..Gg චබී..ප්‍රෝ කෝමහරි අන්තිමට ඉතුරු උනා නෙහ්..😜😜😂😂❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Sandaru Perera අන්නෙකයි. ඒක වෙනමම හැකියාවක් ෆ්‍රෙන්ඩ් 😁😁
@lesandulakneth3216
@lesandulakneth3216 2 жыл бұрын
Patta habai lag
@xzotiecvip3598
@xzotiecvip3598 5 жыл бұрын
🔥❤
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@මොලටිවුස්පිස්සා
@මොලටිවුස්පිස්සා 4 жыл бұрын
ජොන්ටිස් 😎😎😎😎🚁
@sinethrulza3108
@sinethrulza3108 5 жыл бұрын
gm ප්‍රෙන්ඩ් .මේක මරු ගේම මොනෞනත් .
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් ෆ්‍රෙන්ඩ් 😍😍
@sharu274
@sharu274 5 жыл бұрын
Gaming world ekath update wewi yaddi gamuth mawage update wenawa dakiddi fatta
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් බන්. එකෙන්ම 😍😍
@fenixbtw1612
@fenixbtw1612 5 жыл бұрын
Chabhi thawa sathiyakin lotus tower eka yanna ahaki vlog ekak genenko
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
බලමුකො ඉස්සරහට 😁😁
@lakmalmiusicbro675
@lakmalmiusicbro675 2 жыл бұрын
Supiri bro ❤ ma game ak 4n akan gahann baid
@harshanadimantha4879
@harshanadimantha4879 5 жыл бұрын
chabi pro welane yako
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😁✌🏻
@max_r8636
@max_r8636 5 жыл бұрын
Gg
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘✌🏻
@callofdutypodda704
@callofdutypodda704 5 жыл бұрын
Chabhiyage fansla akennma kamathi aya
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එලම ආ 😘😘
@nalakaperera2462
@nalakaperera2462 5 жыл бұрын
👍🏻👍🏻
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@isiyacreation2780
@isiyacreation2780 5 жыл бұрын
Nice nice
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@clown6074
@clown6074 5 жыл бұрын
Hahahaha 🤣🤣🤣
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘✌🏻
@imeshmadusanka4922
@imeshmadusanka4922 5 жыл бұрын
waw chabhi thawpodden gaha walada gannwa
@pawandewmith6687
@pawandewmith6687 4 ай бұрын
Old is gold bn 😌
@shehanhansana5156
@shehanhansana5156 5 жыл бұрын
✌✌😍😘
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@ThiLA_22
@ThiLA_22 5 жыл бұрын
green hell gahanna barida chabhi...lion gahuwe,,eka paara survival game..ekk THE FOREST wage..
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඒ ගේම් එක නෑ ෆ්‍රෙන්ඩ් මට.
@surangasumith95
@surangasumith95 5 жыл бұрын
මේක ආතල් ඔයි ❤
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඔව් බන්. පට්ටම ගේමක් 😍😍
@මොලටිවුස්පිස්සා
@මොලටිවුස්පිස්සා 4 жыл бұрын
Pubi වගේමයි
@මොලටිවුස්පිස්සා
@මොලටිවුස්පිස්සා 4 жыл бұрын
හරේ
@KnightA
@KnightA 5 жыл бұрын
GOOD MORNING චබ්බෝ... උදේම වඩාගෙන ගහනවානේ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Ravindu Bro ඔව් ඈ. ලේසි නෑ 😂😂
@decatronxgaming3732
@decatronxgaming3732 5 жыл бұрын
😂😂😂😂😂
@lasith.hettiarachchi
@lasith.hettiarachchi 5 жыл бұрын
Thwe episode arn enndoo.....game ek awahm
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම ආ.
@nalandissanayaka2205
@nalandissanayaka2205 5 жыл бұрын
❤️❤️❤️❤️ චබී ගේම් එකේ කෑල්ලක් නේ ❤️❤️❤️❤️❤️
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
එකෙන්ම. දන්නවනෙ ඉතින් 😁😁
@sulakshanathilakarathna2880
@sulakshanathilakarathna2880 5 жыл бұрын
Gears 5 oone hode😊 amathaka unoth kiyla mathak kale,, 😁 jaya wewa!
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අහ්. අමතක උනා කියහන්කො 😂😂
@sulakshanathilakarathna2880
@sulakshanathilakarathna2880 5 жыл бұрын
@@ChAbhi හිතුව lion එක්කම ඉද්දි ,, ඔය ලඟ ඉඳල දුම වැදිල 😅
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අම්මොප් 😂😂😂😂
@clk6359
@clk6359 5 жыл бұрын
😂😍
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘
@ishanmadusanka7575
@ishanmadusanka7575 5 жыл бұрын
Ftttt
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Ishan madushanka 😍😘
@slraviyavlogs8860
@slraviyavlogs8860 5 жыл бұрын
Atai
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😁✌🏻
@lakshaneranda555
@lakshaneranda555 5 жыл бұрын
Ela chabi. Hamdama video ekak dapn bn. Ekak dammoth aye satiyakin ne bn danne
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
මොකක්?? මම දවසක් ඇර දවසක් විඩීයෝ දානවා.
@lakshaneranda555
@lakshaneranda555 5 жыл бұрын
Na na bn me game eke aiyoooo
@ThiLA_22
@ThiLA_22 5 жыл бұрын
pahara chabhi ...illumata ..sapauma...
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අන්නෙකයි 😍😍
@bitproduction6415
@bitproduction6415 5 жыл бұрын
හම්බෝ ඔයාලා මාර ආතල් නෙ ගන්නේ බ්‍රෝ ඇත්තටම හොදයි අෑ මේ වගේ ගේම් ප්ලේ ගේන එකට මාර ⁣ටිප්ස් ටිකක් හොයාගත හැකි තෑම්ස් චබී
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අන්නෙකයි 😁😘
@Akila_9X
@Akila_9X 5 жыл бұрын
😍😍😍 Patta asawen balana thawath gameplay ekak... Supiri... ❤️❤️❤️ Minecraft ekak langadi enne nadda?
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
ඒක ගහන එකක් නෑ බන්. බලමුකො
@nirashanm5437
@nirashanm5437 5 жыл бұрын
මම තමා අද පළවෙනියටම බලල තියෙන්නෙ
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Nirashan M එකෙන්ම එකෙන්ම 😘😘
@terankawinda4412
@terankawinda4412 5 жыл бұрын
Palaweniyata baluwath anthimata baluwath balanna thiyenne ekama clip eka thama podi eko😂😂
@tharindugaming7484
@tharindugaming7484 5 жыл бұрын
aasawe ba...
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
Game Bar 😍😍
@jellybean7624
@jellybean7624 5 жыл бұрын
ponty sl😂
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
අම්මෝ 😂😂
@mrpera3855
@mrpera3855 5 жыл бұрын
ටහුක් කැරි ජොන්ටියා තිබ්බ නේද චබීට 😂😂😂😂
@slsasi192
@slsasi192 4 жыл бұрын
jonty ge sinduwa madi bn ilaga wateta thoraganna 😅😅😅😅😅
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
අම්මෝ 😂😂
@MrNima
@MrNima 5 жыл бұрын
Ammo kalaekin hod ekk dmme aa
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
😘😘
@rovindusandul8231
@rovindusandul8231 5 жыл бұрын
ammee patta aa 😅😅 nikan film ekak baluwa wagee 😅😅😅
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
හම්මෙ 😁😁
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 54 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 932 М.
GHOST RECON WILDLANDS SINHALA COOP || GRAPHICS ARE AMAZING
18:09
The Best Parkour Game? | Parkour Experts Reacts to Vector
14:27
Gamology
Рет қаралды 2,8 МЛН
MEME ආතල් 4.0  | පිටසක්වලින්
9:05
LioN KoLLA
Рет қаралды 182 М.
$10,000 Every Day You Survive In The Wilderness
26:10
MrBeast
Рет қаралды 197 МЛН
JAM | Part 1 | Karikku | Comedy
12:31
Karikku
Рет қаралды 6 МЛН
GTA5 Online Heist | Pacific Standard #3
25:42
ChAbhi
Рет қаралды 49 М.
Ghost Recon Breakpoint Ft ChAbhi | කෑම සහ නෑම
20:09
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН