Gigiri Jagiri Hadawana - Seeduwa Sakura

  Рет қаралды 267,666

KKA Media Works

KKA Media Works

5 жыл бұрын

Seeduwa Sakura Super Blast - Narangoda
නවරන් ඇසල සඳරැස් 2016
Artist = Supun Sadaru
Music Band = Seeduwa Sakura
Location = Nawaran Playground - Narangoda
KKA Media Works - Narangoda

Пікірлер: 246
@Lostmahima
@Lostmahima Ай бұрын
kota ගෙන් ආව අය කෝ බලන්න 😂
@adithya3972
@adithya3972 Ай бұрын
Ado ado❤😂😂😂
@adeeshamarasingha4626
@adeeshamarasingha4626 Ай бұрын
😂❤️
@hiru_xx
@hiru_xx Ай бұрын
Ado math😂♥️
@Gevindu_01
@Gevindu_01 Ай бұрын
😂❤
@anuhas6654
@anuhas6654 Ай бұрын
Ado 😂
@Sanusanu519
@Sanusanu519 Ай бұрын
කොටාගෙන් බලලා ආවෙ....😂❤
@slfilmgallery823
@slfilmgallery823 Жыл бұрын
සුපුන් සදරු කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්..ශෝ එකක් ඇතුලෙ තවත් ශෝ එකක්🥵❤️❤️❤️කලකට කලින් ප්‍රසංග වේදිකාවේ හොදම බෑන්ඩ් එක🥺🥺❤️❤️අවාසනාවකට අද නෑ එයාලා 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
@user-lw1uz9pi3y
@user-lw1uz9pi3y 28 минут бұрын
සුපුන් සදරුට මොකද උනේ දැන් ලංකාවේ නැද්ද
@amilaniroshan466
@amilaniroshan466 Жыл бұрын
අවුරුදු 3ක් බලලත් තාම එපා වෙලා නෑ
@thejannayanatharu1397
@thejannayanatharu1397 Жыл бұрын
2023 me sinduwa ahna aya me paththtaaa
@amilarohan6971
@amilarohan6971 Жыл бұрын
කැරීම බඩු කැල්ලක් බන් මු පට්ට වැඩ්ඩා...මරූ...
@pubududhananjaya2495
@pubududhananjaya2495 Жыл бұрын
Den all write sat unnm marauwat tiyiii
@mohannavod4815
@mohannavod4815 Жыл бұрын
සිරාවටම පටිට වැඩිඩෙක් 💔
@onekebro9665
@onekebro9665 11 ай бұрын
Adrei sudu ayya
@harshbeats666
@harshbeats666 9 ай бұрын
බඩු කෑල්ලක් කිව්වා??? 😂😂😂😂😂
@BuddikaChamidu-zc4px
@BuddikaChamidu-zc4px 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SahanNimeksha
@SahanNimeksha 26 күн бұрын
Kota mathak kare aye ee kaleta giya🌝
@lakshithakaushalya
@lakshithakaushalya Ай бұрын
Kota sarama athal ekak dunna ekai hoyagena ave😄👍👍👍
@oshaninduwara9003
@oshaninduwara9003 10 ай бұрын
සුදත් නාවලගේ දෙක කියන්නේ අපේ සුපුන් අයියා තමා ආදරෙයි SEEDUWA SUKURA ❤️❤️❤️❤️❤️❤️
@user-nh1on5wz9s
@user-nh1on5wz9s Жыл бұрын
සුපුන් සදරු කියන්නේ සුපිරියක් තමයි ඉතින්❤️✌️
@waasuchathu5033
@waasuchathu5033 2 жыл бұрын
මේ තරම් අපූර්ව ගායනයන් රිදම් ගිටාර් වාදනයක්. ඒ එකම කෙනයි සුපුන් සදරු පමණයි
@nera456
@nera456 Жыл бұрын
මේක අහද්දි මයිල් කෙලින් වෙනවා බං.පට්ට පිචින්
@enokaarunakumari3937
@enokaarunakumari3937 Жыл бұрын
Seeduwa sakura පරන සෙට් එක ගැන නම් කියලා වැඩක් නෑ ආයා මෙවුන් එකතු උනොත් නම් පහරක් ❤️
@ireshamadumali2880
@ireshamadumali2880 3 жыл бұрын
මැත කාලයෙ මෙ සින්දුව ගහනවනම් සුපුන් අයිය තමා සුපිරියක් තමා
@ireshmadumal5111
@ireshmadumal5111 Жыл бұрын
සුපුන් සදරු තමා ගැම්මටම කියන්නෙ මෙ සින්දුව
@uviduishal5984
@uviduishal5984 25 күн бұрын
ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී.. කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උතුරනා නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්.. පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී... තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන් මං කඩෙන් බලන්න ආවෙමි.. ආඬවනේ.. ඇයි ද මේ... සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී... සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී... ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී.. කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උතුරනා නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා තල් වැටෙන් එබීල බලමිනා... අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන් එන තුරා ම ඉන්නෙ රත්තරං... ආඬවනේ... ඇයි ද මේ... සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී.. සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී.. ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී.. කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උතුරනා නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං
@nathperera3486
@nathperera3486 3 ай бұрын
යකෙක්නෙ බන්.පිස්සු ඈ😮😮❤
@pwprabath8190
@pwprabath8190 14 күн бұрын
MONAWADA HUTHTHO ME PAKE SINDU SUPIRI GAWAYA MU😊
@Peirix_designs
@Peirix_designs Ай бұрын
කොටා මේකත් බ්‍රෑන්ඩ් එකක් කරා 😂
@memesjokes9131
@memesjokes9131 Ай бұрын
ටික් ටොල් එකෙන් දැකල ආවෙ 😮😊❤
@DulakshaSamaranayaka-lw5jy
@DulakshaSamaranayaka-lw5jy Ай бұрын
අඩෝ කොල්ටී බන් ඒක 2019 ඉදන් අහනවා 🌝😍❤️
@sameerachathuranga8278
@sameerachathuranga8278 Жыл бұрын
ප්‍රසංග වේදිකාවේ විසේකාරයා සුපුන් සදරු .
@vihagakanchana8182
@vihagakanchana8182 3 ай бұрын
වොයිස් එක ඕයී ❤️❤️🎸🎸 සුපුනා ❤️
@TharinduLakmal.
@TharinduLakmal. 10 күн бұрын
2024 any one ❤❤
@Dogprism
@Dogprism Жыл бұрын
Sunflower සුදත් නාවලගේට පස්සේ ඉන්නේ ඉතිං seeduwa sakura සුපුන් සදරු අයියා තමා.ආයි ඉතිං කියලා වැඩක් නෑ.එකෙන්ම පට්ටම වැඩ්ඩෙක් ❤
@sltubibro5928
@sltubibro5928 Ай бұрын
2019 නාරංගොඩ ශෝ එක 😍❤️‍🩹 ape game 🙂
@amalchamaka7467
@amalchamaka7467 Жыл бұрын
රොමැන්ටික් වැඩ්ඩා 💚💚💚💚💚💚💚💚💚💚💚🎶🎶🎶🎶🎶🇱🇰💪
@pubudusudarana854
@pubudusudarana854 Жыл бұрын
සුපුන් සදරූ.... ගැම්මක් තමා ඉතින්.... අවාසනාවකට අද වේදිකාවේ නෑ....
@sumudutennakoonsumuduts3308
@sumudutennakoonsumuduts3308 9 ай бұрын
Dan කොහෙද meya.
@PubuduSudaraka-gd5fb
@PubuduSudaraka-gd5fb 6 ай бұрын
ගෙදර ඉන්නෙ නේද දැන්
@Lostmahima
@Lostmahima Ай бұрын
​@@PubuduSudaraka-gd5fbනෑ බන් town ekta gya dn😂😂
@lankanathabeykoon306
@lankanathabeykoon306 Ай бұрын
Me dan awe ❤️❤️❤️
@chathurangasenevirathna4309
@chathurangasenevirathna4309 4 ай бұрын
මේ සෙට් එක අද හිටියානම්..
@shehanchathushka9108
@shehanchathushka9108 Жыл бұрын
ඇයි බං එ සිංදුවට බලන් ඉන්න උන්ට නටන්න බැරි 2:14
@shalithaperera2734
@shalithaperera2734 Жыл бұрын
ඇග නලියනෝ ඇති ඔහොම ඉදියට😂
@oshaninduwara9003
@oshaninduwara9003 10 ай бұрын
මේක අහනකොට මචං උන් හිටි තැන් අමතක වෙනවා ඒකයි 💥
@lahirukanchana1639
@lahirukanchana1639 3 ай бұрын
කෑගැහිල්ලටත් නැටවෙනවා සුපුනා..පට්ට වොයිස් එකක් ඒකනම්..❤
@lahiruadhikari8284
@lahiruadhikari8284 Жыл бұрын
සුපුන් අයියා වෙනම බ්‍රෑන්ඩ් එකක් 🖤❤✌️
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
අපේ සුපුන් ආදරේයි යක්ෂයා....❤️❤️❤️
@Sanusanu519
@Sanusanu519 Ай бұрын
2024❤❤
@isururajaguru3062
@isururajaguru3062 Ай бұрын
Addde.....සුපිරි
@user-lw5tg1bp8v
@user-lw5tg1bp8v Ай бұрын
Kotagen ආවෙ❤
@lahirulakshan7747
@lahirulakshan7747 Ай бұрын
යේ යේ...... කොටා කොටා.....
@Shashiya99
@Shashiya99 29 күн бұрын
2024 අහන අය කෝ
@dinithichamodya518
@dinithichamodya518 3 жыл бұрын
මේක පට්ට❤️❤️
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
ඒ කාලෙ 😘
@HirunBashitha
@HirunBashitha 3 ай бұрын
2024 ❤❤❤🎉
@malakamadhushanka4536
@malakamadhushanka4536 3 жыл бұрын
මරු 👌👌👌
@kasun1332
@kasun1332 Жыл бұрын
එකෙම්ම ගින්නක් ❤️
@SupunLakshitha506
@SupunLakshitha506 26 күн бұрын
❤❤❤
@user-ui9qx6er5l
@user-ui9qx6er5l 7 ай бұрын
supun sadaru kiyanne supiri weddek niyami bro❤❤
@supuntharaka4865
@supuntharaka4865 Жыл бұрын
Ane sinduwak karano supun aiye
@eshanadulaj3079
@eshanadulaj3079 Жыл бұрын
Mevage kivillk nm ahuvamai patta backing ekath supiri
@thilinasampath2850
@thilinasampath2850 5 ай бұрын
Live king... adatath asama band ekak😍
@user-gx8ow3tg9r
@user-gx8ow3tg9r 8 ай бұрын
Meya wenama brend ekak 😉
@dassa9397
@dassa9397 2 жыл бұрын
සුපිරියක් 👍
@samankumara1991
@samankumara1991 Жыл бұрын
සුපුන් සදරු ❤❤❤👍👍👍❤️❤️❤️
@chamindraandrado6962
@chamindraandrado6962 7 ай бұрын
Sri Lanka Army Mudeer, Colors maru, Hondata match karala thiyanawa
@KKAMediaWorks
@KKAMediaWorks 7 ай бұрын
Thank you very much for your comment.
@achinthadilshan7383
@achinthadilshan7383 8 ай бұрын
සුපිරි ❤️
@psamobile6339
@psamobile6339 Жыл бұрын
mama band eke ahanna kamathi supunage ewa
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
Ammo e woice ❤️❤️
@WeerasingheChandani
@WeerasingheChandani Ай бұрын
කොටා 🥰🥰🥰😍😍
@saduwasaduwa4148
@saduwasaduwa4148 Жыл бұрын
ගැම්මක් තමා ඉතින්
@mr.tenny2
@mr.tenny2 7 ай бұрын
2023 .11 අහන අය ඉන්නවද
@user-lw1uz9pi3y
@user-lw1uz9pi3y 26 минут бұрын
2024/7/17
@Methsara_Pramodh
@Methsara_Pramodh Жыл бұрын
Supiriyak tama 🤩🤩🤩
@Chamidu_.rashen
@Chamidu_.rashen Жыл бұрын
ලීඩයි ඩ්‍රමයි පිස්සුවක් ❤️
@Methsara_Pramodh
@Methsara_Pramodh Жыл бұрын
Ai yako keyboard amataka unada 😏❤️‍🔥
@tharindumadushan983
@tharindumadushan983 10 күн бұрын
නෑ බං බෑංඩ් එකේ සියලුම දෙනා දක්ශයෝ.අර අවුරා ලංකා පකක් ඇවිල්ල මුන් විනාස උනා අනිත් හේතුව මෙයාලගෙ නම වෙනස් කරල සකුරා ලේජන්ඩ් කියල ගොං වැඩේ කලා ඒකෙන් කෙලවුනා.අනික සුපුන්ට පට්ටම කැපිල්ලක් ආව අන්තිමට බෑණ්ඩ් එකේ 😢😢
@user-zt6vm2qn3t
@user-zt6vm2qn3t Ай бұрын
කොටාගේ නැටුමට තමා මේක හෙයං ආවේ @ the kota
@WAB_WANTED
@WAB_WANTED 4 ай бұрын
2024 😊❤️
@lakshanwenumax672
@lakshanwenumax672 4 ай бұрын
😁😍
@dharshanapradeep5616
@dharshanapradeep5616 Ай бұрын
🎉
@rangapriyadarshana4167
@rangapriyadarshana4167 7 ай бұрын
Niyamai niyamai 🎉🎉🎉
@manjulakorea2847
@manjulakorea2847 10 ай бұрын
Gindara voice
@samarakonbandara9308
@samarakonbandara9308 Жыл бұрын
Supiri yako
@travelwith5747
@travelwith5747 3 ай бұрын
Korona ekka neti una band ekak. Ajith korona kale me set eka balagattanm adat innwa me set eka
@subashanurudda6755
@subashanurudda6755 2 жыл бұрын
Supiri
@malinduchathuranga8876
@malinduchathuranga8876 3 жыл бұрын
Elama
@deepadeepa9298
@deepadeepa9298 Ай бұрын
Ow bn
@thilinadeshan2626
@thilinadeshan2626 10 ай бұрын
හහ් හහ් හා හහ් හහ් හා
@user-kp6mg8ji6m
@user-kp6mg8ji6m 2 ай бұрын
❤❤❤❤❤❤
@kingvirah6997
@kingvirah6997 Жыл бұрын
😍
@binuthsithmira128
@binuthsithmira128 Ай бұрын
@sithumfrenando1350
@sithumfrenando1350 4 жыл бұрын
Ft
@dhanushkanamal5905
@dhanushkanamal5905 3 жыл бұрын
fatta
@vijithamaalavijithamaala2790
@vijithamaalavijithamaala2790 2 жыл бұрын
👍👍👍👍👍👍👍💯
@anumax7617
@anumax7617 Жыл бұрын
Drama 😁😁😌😎
@chinthakaprasadchinthaka4263
@chinthakaprasadchinthaka4263 Жыл бұрын
💪💪
@BuddikaChamidu-zc4px
@BuddikaChamidu-zc4px 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunrasanjaya4903
@supunrasanjaya4903 3 ай бұрын
Dan nam band eka aul
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
Cari sinduwa
@roshandinesh5530
@roshandinesh5530 Жыл бұрын
Supppa
@hrpushpakumara8134
@hrpushpakumara8134 Жыл бұрын
අනේ කෝ දැන්
@ShehanDK
@ShehanDK 5 ай бұрын
2024🤟❤
@shashkzn6433
@shashkzn6433 7 ай бұрын
Meya dn mokeda inne ?
@weerasingha9364
@weerasingha9364 3 жыл бұрын
sinduwa kanawa
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
Uba kiypn ehenm oita wada hodata ලස්සනට
@beutycool1450
@beutycool1450 2 жыл бұрын
Uba hukapan bn weerasinghe 😂😂
@shiromifernando6691
@shiromifernando6691 2 жыл бұрын
Kauda bala me gorakaya
@nileshyt4769
@nileshyt4769 Жыл бұрын
Paka ube
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 8 ай бұрын
මේක වේග රිද්ම සිංදුවක්
@lantigune7501
@lantigune7501 2 ай бұрын
යකෙක් මූ තනි විනාසයක් ස්ටේජ් එක උඩ 😮
@Sakunidissanayaka456
@Sakunidissanayaka456 3 жыл бұрын
De parama ekamane kiyanne. Weraduna neda
@Kavidu.axushn
@Kavidu.axushn Ай бұрын
අඩො කොටේගෙන් ආවෙ බන් අර පකා ඔලුව කරකනවා දැකලා
@chamindraandrado6962
@chamindraandrado6962 7 ай бұрын
Army Mudeer
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
සුදත් නාවලගේ නේද මේ විදිහට මුලින්ම කිව්වෙ
@pwprabath8190
@pwprabath8190 10 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 PAKE SINDU HARAKEK TATHPULANAWA 😂😂😂😂😂
@kavishakaveen6662
@kavishakaveen6662 Ай бұрын
කොටා 😂❤️
@coollanka5138
@coollanka5138 Жыл бұрын
Kisima rasaysk berihan denwane kohomada feedback chamal aiyage voice
@cricitic
@cricitic Ай бұрын
සුපුන් සඳරු වගේ වැඩ්ඩෙක් මුල්ම වතාවට දකින්නෙත් යූටියුබ් කරන දෙකයි පනහේ කොටෙකු චැනල් එකකින් නම් මේ රටේ තරුණ පරපුරේ රසවින්දනය ගැන කියලා වැඩක් නෑ.
@user-mb8dt4sq3c
@user-mb8dt4sq3c Ай бұрын
කොටා
@slgamingtime4475
@slgamingtime4475 Жыл бұрын
මැත කාලයෙ මෙ සින්දුව ගහනවනම් සුපුන් අයිය තමා සුපිරියක් තමා
@supunchanaka4477
@supunchanaka4477 2 жыл бұрын
Ft
Bimata Wadin Bimata Wadin Swarnamali Kumariye - Seeduwa Sakura
4:31
KKA Media Works
Рет қаралды 44 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
Pacha Labai Nona Mahathune -  Seeduwa Sakura
2:59
KKA Media Works
Рет қаралды 25 М.
Ashawe Ashawe  l Seeduwa Sakura Moragaha Heana 2013
5:03
Apuru Lokaya
Рет қаралды 63 М.
DEWA DASI | JAYATHU ft THUSHARA | SAHARA FLASH | KAMARANGAWA
3:19
MUSICAL HITZ
Рет қаралды 2,4 МЛН
Api Kasi Soyala | Chandana Hettiarachchi | Seeduwa Sakura
6:57
SANJU VIDEO TEAM GALLE
Рет қаралды 198 М.
Gigiri Geetha Rawe - Seeduwa Sakura
5:01
KKA Media Works
Рет қаралды 60 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 360 М.
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН