Gilem Obe Guna Mude Lyrics Video | W D Amaradeva | ගිලෙම් ඔබේ ගුණ මූදේ | Lyrics Com Lk | Vesak

  Рет қаралды 149,853

Lyrics Com LK

Lyrics Com LK

Күн бұрын

Пікірлер: 148
@LyricsComLK
@LyricsComLK 2 жыл бұрын
Lyrics :- ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්රදීප හෙළි කළ අප හෙළ දීප තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සත හට පෑ මවු පේම තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ
@2006_sadi
@2006_sadi 2 жыл бұрын
😊
@2006_sadi
@2006_sadi 2 жыл бұрын
@deepikaudayanthi6845
@deepikaudayanthi6845 2 жыл бұрын
❤❤👍
@ChamilaSampath-te3yw
@ChamilaSampath-te3yw Жыл бұрын
ලස්සනයි
@SarthSarth-x2c
@SarthSarth-x2c 8 ай бұрын
Ok ok
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
මගේ බුදු සමිඳුනේ..... ! ඔබ වහන්සේ ලෝකවාසී සත්වයා අදෘශ්‍යමාන බලවේගයක අතරමං නොකළ සේක. කිසියම් බලවේගයක රූකඩයක් හෝ වෙනත් පිල්ලියක් නොවූ සේක. කාටත් එතෙර විය හැකි මගක් සොයා සංසාර භව ගමනේ අපමණ වෙහෙසක් දැරූහ. ඉන් ලත් මහඟු ඵල නිර්ලෝභීව දානය කළ සේක.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌻💮
@jananinethmini9453
@jananinethmini9453 Жыл бұрын
හිත නිවන සිංදුවක්🥺❤️
@agidarshanidarhani6859
@agidarshanidarhani6859 Жыл бұрын
ලස්සනයි
@dilekashiranthi6322
@dilekashiranthi6322 Жыл бұрын
මට නම් මේ සිංදුව හරිම ලස්සනයි😊☺😄
@btsarmygirl8690
@btsarmygirl8690 Жыл бұрын
සාදු සාදු...🙏🏻
@chinthakavijayakumara7740
@chinthakavijayakumara7740 Жыл бұрын
ඉතාමත් ලස්සන ගීතයක් ......හරිම අලංකාරයි☺☺
@nawodishehara9194
@nawodishehara9194 2 жыл бұрын
මට නම් මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ🙏🙏🙏🙏🙏
@sumuduperera1869
@sumuduperera1869 Жыл бұрын
ඒක ඇත්ත
@ruwanharish8244
@ruwanharish8244 Жыл бұрын
Eka aththa ❤
@rangahikkaduwa
@rangahikkaduwa Жыл бұрын
ඇහුවත් ඇතිවෙන්නෙ නෑ වගේම, ඇහෙද්දි මගේ පපුවත් අඬනවා,,කියාගන්න බැරි තරම් ගෞරවණීයයි,,🙏🌺
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 8 ай бұрын
මටත් එහෙමයි 🙏🙏🙏
@chamariariyarathna7887
@chamariariyarathna7887 8 ай бұрын
Aththa.....❤
@LankaThewarapperuma
@LankaThewarapperuma 6 ай бұрын
හරිම beautiful song ekak❤
@slbuspodda1234
@slbuspodda1234 Жыл бұрын
හිත නිවෙනවා ඒ සිංදුවට 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌷🌷🌷
@kelums.udakumbura4702
@kelums.udakumbura4702 2 жыл бұрын
අද තමයි සිංදුව මෙච්චර ලස්සනයි කියලා තේරුණේ❤️❤️
@sanduninimesha9500
@sanduninimesha9500 2 ай бұрын
ඇයි ඔයා මෙච්චර කල් ලංකාවේ නෙවෙයිද හිටියේ? 😂
@kanchanaperera878
@kanchanaperera878 Жыл бұрын
සිත නිවන බණක් භාවනාවක් වගේ 🙏
@agidarshanidarhani6859
@agidarshanidarhani6859 Жыл бұрын
ඔව්
@Denudi
@Denudi 4 ай бұрын
හිත නිවන ගීත ❤🙏🙏🌹
@amamiherath8852
@amamiherath8852 7 ай бұрын
හරිම ලස්සනයි මේ සින්දුව ❤❤❤🎉😊
@KaveethKaveeth-qc2uo
@KaveethKaveeth-qc2uo 8 ай бұрын
මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු
@wasanthiwasanthi6043
@wasanthiwasanthi6043 7 ай бұрын
මේ නිසා බොහෝ තරුණයෝ ඔන්ලයින් බලන්න ඒ මුදල් ලබා ගැනීමට ගෙවිය යුතුය මේ නිසා මෙම නාමය වන හා සැකසෙන අරුම සෙනෙහස හා සම්බන්ධ වී පවතී යැයි විශ්වාස කෙරේ අද සිට විශේෂ බස් සේවා යෙදවීමට හැකි හා සම්බන්ධ වී පවතී යැයි සිතමි එබැවින් මම හා සම්බන්ධ වී ඇති බව වාර්තා වෙයි භාවිත වී ඇති බව වාර්තා වේ හා ගිණුම්කරණය සහ කළමනාකරණ සහ ඇගැයීම් අංශය දුරකථනය හා සම්බන්ධ😮😂😅😂🎉😅😢😅😢😂😅🎉😅😢😅😢😅🎉🎉😅🎉😮😂😊😂❤😊❤❤❤ රෝගොම😮 මේ😮
@funnyrocks2167
@funnyrocks2167 Жыл бұрын
දැන් තියෙන සිංදු වලට වඩා කොච්චර හිත නිවෙනවාද
@ushan559
@ushan559 11 ай бұрын
පද ගැලපුම ❤ ගායනය ❤ තනුව ❤ සිත නිවෙන ගීයකි.....❤
@Walasmullacartoonsinhala
@Walasmullacartoonsinhala Жыл бұрын
ලස්සනයි 🙏🙏🙏
@menakaabeyrathna6444
@menakaabeyrathna6444 7 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
බුදුගුණ හද නිසල කරවන ගීතයක්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමාමි බුද්ධං ගුණ සාගරන්තං 🌼 සත්තා සදා හොන්තු සුඛී අවේරා 💮 කායො ජිගුච්ඡෝ සකලෝ 🌸 දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච 💙
@RanaRana-qr7mn
@RanaRana-qr7mn Жыл бұрын
සිත නිවන සින්දුව 🙏🙏🙏
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු
@sajeedidul1290
@sajeedidul1290 7 ай бұрын
සුපිරි බැති සිංදු 🎉❤😊
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 8 ай бұрын
🙏🙏 සාදු . සාදු. සාදු. සාදු. සාදු .🙏🙏
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 8 ай бұрын
🙏🙏🙏🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙
@lakshan3932
@lakshan3932 2 жыл бұрын
ලස්සන යි song ☝
@emandi-tm7mg
@emandi-tm7mg 7 ай бұрын
I am සෝ happy. It me a budisham children ❤ අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි උන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළ සේක උන් වහන්සේ රහසින්වත් pau නොකළ සේක උන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@DistrictSecretariatAnura-ed3dx
@DistrictSecretariatAnura-ed3dx Жыл бұрын
සිත නිවන ගීතයක්🌼
@NadeeshaKumara-my1od
@NadeeshaKumara-my1od 8 ай бұрын
Harima lassanayi
@sinayasilva2309
@sinayasilva2309 7 ай бұрын
මේ වාගේ නිවන් සින්දු ඇමදමත් නැහැ වෙසක් පොහොයට ඔනම සින්දු බායිල සින්දුවලට වාඩා❤
@sinayasilva2309
@sinayasilva2309 7 ай бұрын
💙
@kahalajayashan9230
@kahalajayashan9230 Жыл бұрын
අමරදේව මාස්ටර් ❤
@RuwanWarj
@RuwanWarj 7 ай бұрын
මේ සින්දුට මන් හරි අසායි ❤
@Set910
@Set910 9 ай бұрын
හිත නිවන සිංදුවක්❤
@aravindacostha590
@aravindacostha590 7 ай бұрын
Mm maara music amaradewayange handa vishistai
@somiruwan1536
@somiruwan1536 9 ай бұрын
ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤
@pasindupethum2112
@pasindupethum2112 6 ай бұрын
හිතට මාර නිදහසක් දැනෙන්නෙ
@ClimaxCinemaOfficial
@ClimaxCinemaOfficial 2 жыл бұрын
❤❤❤
@chamothrathnayakaya1567
@chamothrathnayakaya1567 Жыл бұрын
Me sinduwa nm mulu hadawathama danenawa 🙏🙏🙏🙏🙏🙏🌼
@AshinshanaRavishan
@AshinshanaRavishan 8 ай бұрын
අපි බක්ති ගීත කියන්නයි යන්නේ 🙂
@Sadeesvff
@Sadeesvff 7 ай бұрын
Apith
@emandi-tm7mg
@emandi-tm7mg 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nishanthaherath4716
@nishanthaherath4716 Жыл бұрын
තිලොඅග බුදු සමිදේ 🙏🙏🙏
@tharii314
@tharii314 2 жыл бұрын
Audio Library මතක් වෙනව ඒ Transitions වල smooth ගතියට.
@anuruddhasamarathunga
@anuruddhasamarathunga 6 ай бұрын
සාධු සාධු සාධු
@SaumyaSadamali-q6q
@SaumyaSadamali-q6q 7 ай бұрын
API me kaviya poison ekata iskole kiyanawa ❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමෝ බුද්ධාය 🌻🌻🌻
@S.M.D.PrabashSamarakoon
@S.M.D.PrabashSamarakoon 3 ай бұрын
Super
@PriyanthaChandanasiri-lt3rq
@PriyanthaChandanasiri-lt3rq 10 ай бұрын
Hari lasanai t. Me very. Dammamata🎉🎉
@NadeeshaKumara-my1od
@NadeeshaKumara-my1od 8 ай бұрын
💚
@piumashamalshani5863
@piumashamalshani5863 8 ай бұрын
Dewyaloke geya wagei ❤❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමෝ බුද්ධාය 🌺🌺🌺
@sujithkumarakarunarathna8989
@sujithkumarakarunarathna8989 6 ай бұрын
මේක අහලම නිවන් දකින්න පුළුවන්
@SiyamaliSamaratunga
@SiyamaliSamaratunga 8 ай бұрын
Lassanay
@pathminidissanayaka3354
@pathminidissanayaka3354 2 жыл бұрын
අම්මප ඔවු
@GuitarwithLakeesh1234
@GuitarwithLakeesh1234 Жыл бұрын
❤❤❤ sadu ❤❤sadu ❤❤sadu ❤❤
@kumarichandrasekara7819
@kumarichandrasekara7819 Жыл бұрын
Lassani bathi geeya
@susanthaamarasinghe8752
@susanthaamarasinghe8752 Жыл бұрын
maarama marai . 😌
@somamallika8907
@somamallika8907 7 ай бұрын
පන්සලට ගීතය සින්දුව කැප ද යන ප්‍රශ්නයට විසඳුම මේ ගිිය තුල තිබෙන බව පසක් කරමු. පංචසික ගාන්ධර්වයන්ගේ ගායනය සහ වාදනය තුළින් මතුවූ මනරම් සුසංයෝගය අගය කළ බව සක්කපඤ්හ සූත්‍රයේ සඳහන් වෙනවා .. එය කියවා බලා youtube ශ්‍රාවකයින් දැනුවත් කරන්ට පුළුවන් නේද
@pradeepkoralegedara2417
@pradeepkoralegedara2417 2 жыл бұрын
lassanai
@wasanthiwasanthi6043
@wasanthiwasanthi6043 7 ай бұрын
මෙක❤,සුප්පා 😊😊❤❤❤❤❤🎉😮🎉😅🎉😊🎉
@wasanthiwasanthi6043
@wasanthiwasanthi6043 7 ай бұрын
,,,,,, මේ නිසා බොහෝ තරුණයෝ ඔන්ලයින් බලන්න
@nethmiwimarshana7666
@nethmiwimarshana7666 6 ай бұрын
ද ම් බ රා ව ප න් ස ලේ මේ බෝ දු බැ ති ගි ය ගා ය නා ක ර න වා
@samntharajapaksha1433
@samntharajapaksha1433 8 ай бұрын
@chamothrathnayakaya1567
@chamothrathnayakaya1567 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@ethugalacom6365
@ethugalacom6365 8 ай бұрын
Mewan nirmana nawatha bihi nowe amaradewa sirla apata dunnu Mila kala nohaki amaraneeya nirmana
@niroshimala2575
@niroshimala2575 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤
@DeepthiRathnayaka
@DeepthiRathnayaka 8 ай бұрын
Dakahayoo
@minulasadith6935
@minulasadith6935 Жыл бұрын
😌😌😌
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සුඛෝ බුද්ධානං උප්පාදෝ.
@damithdhananjaya8151
@damithdhananjaya8151 2 жыл бұрын
🙏🙏🙏🙏
@nishanthiediriweera597
@nishanthiediriweera597 9 ай бұрын
🙏
@kanchanakanchana2389
@kanchanakanchana2389 Жыл бұрын
❤🙏
@lalithpiyatissa1793
@lalithpiyatissa1793 7 ай бұрын
අපේ ඉස්කෝලේ අපි පොසොන් එකට කියන්නේ මේක 🙏🙏
@sawmyalepothdeniya7422
@sawmyalepothdeniya7422 2 жыл бұрын
🤗
@podimaneka9973
@podimaneka9973 Жыл бұрын
Nama bddaya
@AmithabandaraBandara
@AmithabandaraBandara 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NadeeshaKumara-my1od
@NadeeshaKumara-my1od 8 ай бұрын
🧚‍♀️
@sureshindika4843
@sureshindika4843 7 ай бұрын
😮❤
@champikapeiris347
@champikapeiris347 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanindrajith162
@gayanindrajith162 Жыл бұрын
🙏🙏🙏🎷🎵🎵🎶
@nishanirasanji9417
@nishanirasanji9417 Жыл бұрын
😘😘😘😘😘😘😘
@MaleeshaShehani-su7jm
@MaleeshaShehani-su7jm 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@moodsup5114
@moodsup5114 2 жыл бұрын
oyat Copyright claim wadinne nadda??
@S.M.D.PrabashSamarakoon
@S.M.D.PrabashSamarakoon 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@niroshiniparis7816
@niroshiniparis7816 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lahirunugawela7555
@lahirunugawela7555 Жыл бұрын
🙏🙏🙏❤❤❤❤
@BosaMageeka
@BosaMageeka 6 ай бұрын
Nomo buddaya
@naduntech7762
@naduntech7762 7 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@NilanthiDissanayaka-tn4lk
@NilanthiDissanayaka-tn4lk 6 ай бұрын
Am Amarika the time after o clock to use the time after o clock to the fullest ess the fullest ess the time after o clock to use 😢
@WishmikaNuwan-gn9lq
@WishmikaNuwan-gn9lq Жыл бұрын
Vishmika
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමෝ බුද්ධාය 💗
@GunathilakaBandara-rb2fq
@GunathilakaBandara-rb2fq 7 ай бұрын
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NadeeshaKumara-my1od
@NadeeshaKumara-my1od 8 ай бұрын
💚
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නමෝ බුද්ධාය 🌹🌹🌹
@vishwathiva6268
@vishwathiva6268 Жыл бұрын
🙏🙏🙏🙏
@jagathchanndana
@jagathchanndana 8 ай бұрын
🙏🙏🙏❤
@Sanaya123-p7n
@Sanaya123-p7n 4 ай бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayarathna2060
@jayarathna2060 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
👑️🙏♥️
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.