සියල්ල අතහැර Wasantha Perera යන්නම යයි

  Рет қаралды 170,312

Lakvahini

Lakvahini

Күн бұрын

Пікірлер: 68
@dohaqatar9055
@dohaqatar9055 Ай бұрын
වසන්ත සොයුර ඔබට නැවත මනුස්ස අත්මයක් ලැබෙන්න ඕනා ආයේ නරක යහලුවන් මුණ ගැහෙන්න ඵපා ඵපා ඵපා කියලා ප්‍රර්ථනා කරනවා හොද යහලුවන් මුණ ගැසේවා 👏👏👏👏👏👏
@SDN89503
@SDN89503 3 ай бұрын
අයියා නන්ගිව හරිම ආදරෙන් බලා ගනී.ඒ දරුවන්ට දුක කියන්නෙ මොකක්ද දන්නෙ නැහැ මම හිතන්නෙ නැහැ අඩන්නවත් දන්නවද කියල මොකද ජීවීතේ ගොඩාක් සැප විදපු ළමයි හිතා ගන්න බැරුව ඇති මොකක්ද උනේ කියල දෝනිගෙ මුහුනෙන් ඒක හොද ට පේනවා.😢 නිවන් සුව වසන්ත අයියේ හොඳ ආත්මෙක ඔයා ඉපදිලා ඇති කොයි ආත්මෙක ඉදලා හරි මේ දරුවම්ගෙ අම්මව ආරක්ෂා කරලා එයාලා ලගට ගෙනත් දෙන්න
@h.dshiromi5348
@h.dshiromi5348 3 ай бұрын
අනේ ඔව් සුදු බෝලෙ පව්😢?පවා
@KW-tb5nw
@KW-tb5nw 2 ай бұрын
Thamath hitha gana behe jeewathun athara nehe kiyala. Duwa dekkama harima dukaii.. anee ammath nehe neh laga
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 2 ай бұрын
@@h.dshiromi5348 😥😥
@samanthakomary7907
@samanthakomary7907 2 ай бұрын
මට නම් මගේ ජීවිතේ තියේනකල් එ සිද්දිය අමතක වේන්නේ නැ ඔබට නිවන් සුව ලැබේවා ගොඩක් දුකයි
@mangalikadias8223
@mangalikadias8223 3 ай бұрын
ඒ රත්තරන් දරුවෝ දකිද්දීත් හරිම දුකයි. ඒ ළමයි හරිම යහපත්. ඒත් අම්මවත් ගෙදර එනවනම්
@ireshalakmali3410
@ireshalakmali3410 3 ай бұрын
නිවන් සුව වේවා.. හොද ආත්මෙක ඉපිද දරුවන්ව ආරක්ෂා කරන්න.. 🙏
@m.b.sanjayaeranda9595
@m.b.sanjayaeranda9595 3 ай бұрын
වේන මලගේවල් වල ලතෝනි දේනව මේයාල නිහතමානීව දරාගේන ඉන්නව දුක වේදනාව මැරුන කේනාටත් නිදහසේ යන තැනකට යන්න පුළුවන් විදියට
@harshana1598
@harshana1598 3 ай бұрын
නංගිව අයියා ලගින්ම තියන් 😭😭😭
@chathuumeshika6653
@chathuumeshika6653 3 ай бұрын
දුක දරාගෙන නංගිවත් හරි පරිස්සමෙන් බලාගන්න ආදරනීය අයියා කෙනෙක් .තාත්තගෙ අඩුව කවදාවත් දැනෙන්න දෙන එකක් නැහැ නංගිටයි මල්ලිලා දෙන්නටයි.
@amayawaragoda4304
@amayawaragoda4304 2 ай бұрын
පවු දෙයියනේ මේ දරුවෝ 😢.. දරාගෙන ඉන්න හැටි😢 ලස්සනට තිබුන පවුලක්
@wasanthis7835
@wasanthis7835 3 ай бұрын
Niwan suwe labewa Aiye obate🙏🙏🙏🌼🌼🌼🌼😥😥😥
@IndikaDushyantha
@IndikaDushyantha 2 ай бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢😢😢
@janaSam-g6m
@janaSam-g6m 3 ай бұрын
රත්තරන් දරුවන් දකින විට කොහොම කියලා අපි දරා ගන්නද.පව් දෙවියනේ ඒ කුරුලු කූඩුව කඩලා විනාශ කල උන්ට නන් කවදාවත් ම හොදක් වෙන්නෙ නැ.
@ayeshashamali4951
@ayeshashamali4951 3 ай бұрын
ඒ දුවට ගොඩක් දුකයි ඒත් දරාගෙන ඉන්නවා 😢
@janajana7879
@janajana7879 2 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏🏾
@lilanichaturangirathnayaka3121
@lilanichaturangirathnayaka3121 2 ай бұрын
Niwansuwa lebewa
@armalynlyn5824
@armalynlyn5824 3 ай бұрын
වසන්ත අයියා හුස්මටාක මෙිි වාතලයට පිටකලේ සිනාවෙිිමින්
@malithbalasooriya6802
@malithbalasooriya6802 3 ай бұрын
😢Niwan suwaya labawa
@NilanthiKhadawa
@NilanthiKhadawa 3 ай бұрын
Pu hoda manussaya. Pudgalika. Jervithaya. Wadak nha.😢. Niwansuwa. Aiyea
@kosalasenanayake9618
@kosalasenanayake9618 3 ай бұрын
Nivan suwa labewa wasantha aiya
@InduHewapathirana
@InduHewapathirana 3 ай бұрын
NIWAN SEPA LABEWA
@NeethaMallika
@NeethaMallika 3 ай бұрын
Niwan suwa labewa
@sunethraudayangani4858
@sunethraudayangani4858 3 ай бұрын
Niwan suwaya labewa aiyeobata.hinawenma idala hinawenma husma tika ariya.eth apita dakiddi adenwa
@janajana7879
@janajana7879 2 ай бұрын
අනිත් පුතා රටකද කොහෙද ඉන්නේ සුදු බොලේ කෝ පව් ඒ ලමඊ 😭😭😭😭
@dgvithanachchi8932
@dgvithanachchi8932 3 ай бұрын
මේ අහිංසක ළමයින් දීපු ගින්දරට හෙනම ගහපන්
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 3 ай бұрын
ඒ ලොකු පුතා එයාගේ නංගිට හරි ආදරෙයි වගේ. දකින හැම තැනකදීම එයාගේ අතින් අලාලගෙනමයි හිටියේ.....
@prasa.mahum.
@prasa.mahum. 3 ай бұрын
තව ලොකු පුතෙක් ඉන්නවා නේද
@piuymdevika5107
@piuymdevika5107 3 ай бұрын
අනිත් ලමයි දෙන්නා දැක්කෙම නැනෙ
@MYKSamarathunga
@MYKSamarathunga 3 ай бұрын
ඒ ගෑනු ලමයා නම් පව් අම්මත් දැන් නෑ කරන්න දෙයක් නෑ ඉතින් ..
@heyhogiss3721
@heyhogiss3721 3 ай бұрын
Eyalage Atta amma wena kenek
@MYKSamarathunga
@MYKSamarathunga 3 ай бұрын
@@heyhogiss3721 ඒක තමා එයා ටිකක් වෙනස්..හරි අහිංසක යි වගේ
@thusharasandaruwen2541
@thusharasandaruwen2541 3 ай бұрын
Sun day fun දපු එක පකයෙක් නෑ....පට්ට අවුල් අතිත කතා වැඩක් නැ හැබැයි පට්ට පොරක්😢
@siimooooo
@siimooooo 3 ай бұрын
@@thusharasandaruwen2541 උඹලට නැත්නම් තියෙන අයට ඉරිසියා කරන්න එපා.ජීවිතය ගොඩ යන්න ට්‍රයි කරන්න .ඔයා අනිත් අයට ඕන විදියට නෙමෙයි නේ ඉන්නේ ඔයාට ඕන විදියටනේ ඉන්නේ.ඒ වගේම තමයි හැමෝටම තියෙන්නේ තම තමන්ට කැමති ජීවිතයක් .කුහකකමයි,ඉරිසියාවයි අත හැරගෙන තියෙන අයගේ සැපට ගරහන්න එපා.පව් පින් අනුව තමයි ජීවිතය ලැබෙන්නේ.
@SudarshiFernando-g5u
@SudarshiFernando-g5u 3 ай бұрын
Niwsn suwa obata....🙏🙏🙏😔😔
@samudrasamudra1038
@samudrasamudra1038 2 ай бұрын
මෙ. දරුවො ඇයි ඔය තරම් ආදරණිය තාත්තා කෙනෙක්ට තැම්පත් කරෙ නැත්තෙ
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 ай бұрын
Wasantha kohoma unath darueo harima wedagath lamai...e munwal wslin eka penawa...e ammath harima pin patai dukai ithin 😢😢😢
@dayapapapetrou6544
@dayapapapetrou6544 2 ай бұрын
Dukai oyalata una aparadeta rest in peace
@PRajapaksha-m5d
@PRajapaksha-m5d 3 ай бұрын
😢😢😢
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 3 ай бұрын
😢😢😢😢😢😢
@mercyperera9433
@mercyperera9433 2 ай бұрын
I well res you up I well res you up I well res up on the last day
@DilshanJayalath-p4h
@DilshanJayalath-p4h 3 ай бұрын
Manik akka na ne
@dayasamaranayake6238
@dayasamaranayake6238 2 ай бұрын
Aney yako, comment kiyevvama hithenava mae rata daalaa yanna.
@chamilaswarnamali750
@chamilaswarnamali750 3 ай бұрын
පොඩී පුතා ඇයී නැත්තේ😢
@ndassanayake293
@ndassanayake293 3 ай бұрын
@@chamilaswarnamali750 Podi Putha inne Dubai wala
@chamilaswarnamali750
@chamilaswarnamali750 3 ай бұрын
අවසන් මොහොතේ නැහැ😢
@ndassanayake293
@ndassanayake293 3 ай бұрын
@@chamilaswarnamali750 Eyage Putha fb eke dala thibuna dubai wala danayak dila thibuna
@PethumNilanka
@PethumNilanka 3 ай бұрын
පච වැඩ කනකොට ගැහුවෙ
@changunchangun2556
@changunchangun2556 3 ай бұрын
2weni putha awe nadda mala gedara.eya penna nehe.duwata nam godak dukaii
@DeepikaRajapaksa
@DeepikaRajapaksa 3 ай бұрын
😢😢😢asa sake nathi namuth hithete wadune duke thamath dara ganne ba 😰😰😰🥲🥲😥😥
@shagikolla822
@shagikolla822 3 ай бұрын
😢😢😢😢😢😢😢😢
@KaviduNethsara-v7b
@KaviduNethsara-v7b 2 ай бұрын
Paù.làmaì
@chandrakumarakumarapeliara2479
@chandrakumarakumarapeliara2479 3 ай бұрын
යකෝ අර ඕක රෙද්ද අස්සේ ගහගෙන හිටිය බෝතලෙත් ඕකත් එක්කම වලට දමල වහ පියව්😅
@SleepyForestTrees-pw4xd
@SleepyForestTrees-pw4xd 3 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@BrianIpcamara
@BrianIpcamara 2 ай бұрын
Siyalu deviyo me dsruwan araksa kara ganna
@dewmiakarsha5582
@dewmiakarsha5582 3 ай бұрын
Me tharam minissunta udaw karapu manussayage malagamatawath aawe nethi kuhakayo inna ratak meka
@lakvahini
@lakvahini 3 ай бұрын
😢😢😢😢😢
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
අනේ සුදු බොලේ නැ
@KaviduNethsara-v7b
@KaviduNethsara-v7b 2 ай бұрын
Pay.lamaì
@pavithrapabasara6540
@pavithrapabasara6540 3 ай бұрын
Paw
@KaviduNethsara-v7b
@KaviduNethsara-v7b 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@SunethraPathminie
@SunethraPathminie 2 ай бұрын
Manussayo wechchama sadaranawa jeewath ona nam mewage wenne naha daruwo tika hodapatai ea lamai ge aummala wenai issala ganige daruwata banne aui eayageth thaththa
@abdulkadar4410
@abdulkadar4410 3 ай бұрын
Paw aneh
@FathimaShaila-mk3ih
@FathimaShaila-mk3ih 3 ай бұрын
Sudu bole ko
@PRajapaksha-m5d
@PRajapaksha-m5d 3 ай бұрын
😂😂😂
@dewmiakarsha5582
@dewmiakarsha5582 3 ай бұрын
😢😢😢
Я сделала самое маленькое в мире мороженое!
00:43
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | December 31st
14:56
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 148 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43