KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ahambu madusamaya|Sinhala keti katha| short story| @thakshilasiriwardana589
20:58
අසරණ ආදරයක්(love)🥹|ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|Sinhala novel| @onlinelibrary-ketikatha
13:57
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
When you have a very capricious child 😂😘👍
00:16
coco在求救? #小丑 #天使 #shorts
00:29
To Brawl AND BEYOND!
00:51
Ginii yam reya| keti katha| Short by
Рет қаралды 248,801
Facebook
Twitter
Жүктеу
1
Жазылу 46 М.
Thakshi Story
Күн бұрын
Пікірлер: 188
@harshi5800
2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් අක්කියෝ සුපිරි ඒ වගේම සතුටුයී... 👍👍👍 හරි ලස්සනට ලියලා තියෙනවා බුදු සරණයි ඔයාට අක්කියෝ
@kumarakumara5838
2 жыл бұрын
මම මේ අද තමයි මේ කතාව කියෙවුවේ.ලස්සන කතාවක් ඒ වගෙම හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක් තවත් මේ වගේ කතාවක් ගේන්න බුදු සරනයි ඔයාට
@DEDUNUKAUSHALYADEDUNU9902
2 жыл бұрын
මට හුගක් දුකයි, සතුටුයි. අනේ හරිම ලස්සනයි. බුදුසරණයි. දළදා සමිදු පිහිටයි. මටත් මගේ හොදම යාළුවා හුගක් ඉරිසියා කරා. මන් ලස්සන නැ. එත් මගේ පස්සෙන් හුගක් අය එනවා. එකට මගේ යාළුවා කැමති නැ. එත් මන් නරක පාරේ ගියේ නැ. ඒ නිසා මන් දුප්පත් උනත් ගරුත්වය ඇතිව ජිවත් වෙනවා
@pathumkarunathilaka3156
2 жыл бұрын
godak lassanai
@sadhachaya5515
2 жыл бұрын
හරිම ලස්සන අවසානයක් තියන කතාවක් තව මේ වගෙ ලස්සන දෙවල් දාන්න අපිට බලන්න
@lankakumarijayawardana9755
2 жыл бұрын
Dukin kiyeuwata awasanaye satutu hituna.lassana katawakk👏👏👏👍👍😍😍
@hasininimesha9483
2 жыл бұрын
ඇස් වලට කදුලු ආවා...🥺♥ ලස්සනම ලස්සන කාතාවක්..🍂🌼 තවත් මේ වගේම එකක් දෙන්නකෝ..😘
@hansikamadumali1542
2 жыл бұрын
හරිම ලස්සන කතාවක් හිතට දැනෙන කතාවක්. දැන් කාලේ ඔය වගේ පිරිමි හොයා ගන්න නැති තරම්
@lakshmiweerasinghe3307
2 жыл бұрын
Great story. I wish. You all the best
@sameerawijethunga9687
2 жыл бұрын
Harima lassanai..a wage boys la inne story valama vitharai...
@gneifazeenafawzer9432
2 жыл бұрын
Lassana kathawak ..hema pirimith ekawage ne kiyala ...pennawa mekema.isthuthi
@hashinimasika3942
2 жыл бұрын
Aiyoo marama lassanai anee thawa akak onee
@vishmijayasingha4156
2 жыл бұрын
ඒකනම් ලස්සනම ලස්සන කතාවක් 😍😍😍😍... ඒත් මේ වගේ පිරිමි ඉන්නවද අද කාලෙ 😒😒..
@hroshimadulanjali3237
2 жыл бұрын
Mehema pirimi adakale innawada kiyla hithagnna ba. Habai ohoma irisiya krana yaluwonm innawa. Lassanai kathawa
@jushanimadhurangika3103
2 жыл бұрын
Aththamai...kathawa godak lassanai .......
@진주눈물
2 жыл бұрын
ලස්සනයි ..ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්.♥️🙏😔
@qeen333
2 жыл бұрын
Aththatama me kathava godak lassanai me vage katha valin ada kale genu lamaita hoda padam kiyala denava samajaya gena thamange yaluva unath wediya vishvasa karanna ep kiyala e vagema thamange simawe jivath wenna kiyala ❤️
@ashanlakshitha7973
2 жыл бұрын
ගොඩක් ලස්සනයි .මේ කාලේ ඔයවගේ දේවල් නිතරම වෙනව. හිතට වදින කතාවක් 👍 bs ohoma yamu digatama
@rajithrajith9749
2 жыл бұрын
නරක යාලුවො නිසා ජීවිතය වරදින්න ගිහිල්ලා මොනවා වුණත් කොල්ල ගෙ හිත හොඳ නිසා නපුරක් වුණේ නැ එහෙම අය ගොඩක් අඩුයි මේ කතාව හරි ලස්සනයි වගේම ආදර්ශයක් ගොඩක් අය ට
@HelloHi-wy6bn
Жыл бұрын
Godak lassana kathawak thanks ❤❤
@darshanimadumali4675
2 жыл бұрын
Ane kathawa marama lassanai asawen kiyeuwa kathawe awasanaya harima lassanai
@rohithapradeep6572
2 жыл бұрын
lassana kathawak😊ada kale oya wage aya innawa nm kochchara hoda da☺
@dilnadee5880
2 жыл бұрын
Ane ehema pirimiyek.....☺️☺️harima nihathamani kollek....
@nethuakashi432
2 жыл бұрын
අම්මෝ කදුලට බර උන කතාවක් ලස්සනට හිනාවකට හරවල.... මාරම ලස්සනයි කතාව ❤️❤️❤️❤️
@ishanimadumali890
2 жыл бұрын
කතාව goodak lassani ආදර්ශයක් ganna puluwan කතාවක් oyata budu sarnai 🙏❤️❤️❤️
@nimeshasandeepani1129
2 жыл бұрын
Lassanai 🦋🥺...kiynna wachana.nh ♥️♥️♥️♥️♥️
@nishadigarusinghe9265
2 жыл бұрын
Lassnaii kathaawa
@neesharathnayaka8072
2 жыл бұрын
A katawa hari lassana i ❤️❤️❤️❤️❤️
@gimhamsanu2957
2 жыл бұрын
හරිම ලස්සනයි මැණිකේ thanks කතාව දුන්නට 😘💐💐💐💐💐💐😍😍😍😍
@ප්රේමදාසලියනගේ
2 жыл бұрын
ආදර්ශමත් , ගතයුතු පාඩම් බොහෝයි හරිම අගෙයි 🌻🌼🌺🌸🌹🏵️
@ishanilakmini4944
2 жыл бұрын
ෂා....ලස්සනම ලස්සනයි..😘😘.ඉක්මනට ඉවර උනාට දුකයි😪😪
@pavithrasubhani2410
2 жыл бұрын
Godak lassanai akkee
@jilanisudarshani7358
2 жыл бұрын
Aththata kathawa godaaaak lassanai
@sumedhasandamali7795
2 жыл бұрын
මාරම ලස්සනයි ඇස් දෙකට කදුලක් අවා... 😚💕
@anushinisansala7460
2 жыл бұрын
Anee me kathawa lassanai godak😊❤
@iresharathnayake5025
2 жыл бұрын
Harima lassanai .me wage පිරිමි ada loke na.👍👍👍👍👍👍
@ishanilakshika3606
2 жыл бұрын
Attatama ලස්සන kathawak akke harima ලස්සනයි
@ashmidilsara7547
Жыл бұрын
Ane e kathawa harima adaraniyai❤❤❤
@gayanchathurika7085
2 жыл бұрын
Story eka harima lassanai. Hama pirimiyama eka wage na kiyala hithuna
@madushahansani4842
2 жыл бұрын
Ane ea kathawa hari lssamai..aduna ekta nam 😥😥❤️❤️❤️lssana අවසානයක්
@charunimadushani370
2 жыл бұрын
ලස්සනයි කතාව අවසානය අත්තටම සාර්තකයි
@ireshamadurangi4581
2 жыл бұрын
Aththatama maramaa lassanaii......
@ajanthapriyani3474
2 жыл бұрын
Oyage katha mara lassanai
@anuranasingha1307
Жыл бұрын
Harima lassanata liwwa adharshamath kathawak
@nimeshasthilakarathna9788
2 жыл бұрын
Lassanai kathawa🥰🥰🥰
@chathuryaranawaka6867
2 жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි ❤️
@DarshaniLakmali-m6n
Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි අවංක හොද කොල්ලෙක්❤
@sandalisenaratne7014
2 жыл бұрын
මේක නම් ඇත්තටම සමාජෙ වෙන දෙයක් . මට මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් උනා . ඇත්තටම බාලිකාවක ඉගෙන ගත්ත මං මේ යාලුවො කියල හිටපු මිත්‍ර දෝහි ඉර්සියාකාරියො නිසා පාසල් කාලෙ එපාම උනා. 😥😥😥 මට මේ දේ විතරයි නොවුනෙ. කිසිම දේකින් ඉස්සරහට යන්න නොදී හැමදේටම හරස් කපනව බාලිකාවක ලස්සන කෙල්ලෙක් ට . මං අවුරුදු 13 තිස්සෙ ඒ දුක හොඳ ට වින්ද . සමහර ගුරුවරු පවා ඒම කරනව වෙනස්කම්. මේක බලන හැම ගෑනු ලමෙක්ට ම මං කියන්නෙ ඒම කරන්න එපා . 😥 තමන්ගේ එක්ක ඉන්න ලස්සන යාලුවෙක් ට ඉදිරියට යන්න අත දෙන්න . තමන්ගේ සහොදරිය වගේ කියල හිතන්න . මට උන ඒ ආසාදාරනේ කාටවත් නොවෙන්න ඕනි. 🥰
@srimaleeweerasinha9323
2 жыл бұрын
ලස්සනයි කතාව ❤️
@nethminirajapaksha9758
2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව අනිත් කතා ටිකත් දෙන්නකෝ ❤️❤️❤️😘😘😘😘
@thilulaehas8584
2 жыл бұрын
ජිවිතේටම දැක්ක ලස්සනම අවන්කම අාදරේ .🌷🌷🌷🌷🌷🌷
@nethumameesha6010
2 жыл бұрын
Lassanai godaaak
@naveeshafernando3103
2 жыл бұрын
Lassana kathawak.❤️❤️❤️❤️❤️❤️❤️
@kanuruddika4197
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ...........
@rasikadissanayaka6999
2 жыл бұрын
Harima lassanai
@nethmihirunika2007
2 жыл бұрын
අනේ..මාරම ලස්සනයි 🥺♥️😘
@sithminiwarangana9928
2 жыл бұрын
Lassanai akkiyooo😍🤗
@jayanikawshalya4087
2 жыл бұрын
ලස්සනයි හැම කතාවක් ම ❤️
@yashodhadilrukshi1532
2 жыл бұрын
😲🥺🥺🥺අනෙ ඇත්තටම ලස්සනයි ...
@kaveeshakalpani8275
2 жыл бұрын
Lassanay marama lassanay
@dghsfd8933
2 жыл бұрын
oyage katha nam supiri 💛👍
@rasangikamadushankanidiaries
2 жыл бұрын
Maarama lassanai වස්තු ❤️🙏
@subodhasandamali4820
2 жыл бұрын
Lassanaiiiiiiii.....❤❤❤
@batmansrilankan3097
2 жыл бұрын
මම මේ වගේම කතාවක් බලලා තියනවා. එකේ නම තමයි (So wayree). මේ කතාවටම සමානයි. එක තායිලන් ඩාරමා එකක්.
@kumudukumudu4179
2 жыл бұрын
ලස්සනයි කතාව
@nethupraba6650
2 жыл бұрын
අනේ එහෙම පිරිමි ඉන්නව නම් ලෝකෙ මීට වඩා සුන්දරෛ හරිම ලස්සනයි
@kmskumarikmskumari6579
2 жыл бұрын
Mara lassani katawa ❤❤❤❤❤❤❤❤❤ ehema awanka aya hoyanna tiya hitannawat ba adakale
@shashikaladilrukshi4240
2 жыл бұрын
Lassanai menika
@eshanrumesh7937
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@nima9950
2 жыл бұрын
හොදම යාලුවො උනත් අදකාලෙ විශ්වාස කරන්න බෑ මේ වගේ පිරිමිත් අදකාලෙ දකින්න ලැබෙන්නෙ නෑ
@gihan521
2 жыл бұрын
නියමයි..පට්ටමපට්ට.
@sampathariyarathna7579
2 жыл бұрын
කතාව නම් හරිම ලස්සනයි sudu......
@shanisakunthal4906
2 жыл бұрын
sampath ariyarathna oyaga gama koheda
@tharushikanethmini6505
2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ...👍
@rishirishindanpriyangika2105
2 жыл бұрын
Lassana kathawak
@rosiniranasigha9034
2 жыл бұрын
Lassanai
@MadhuMadhu-rv1mw
2 жыл бұрын
Oyage Katha godak lassanai
@NethminiMendis-de3si
Жыл бұрын
lasssaniiiii👍👍
@wasanthigunawardana5798
2 жыл бұрын
Beautifully written
@nimankanirmani7521
2 жыл бұрын
Godak lassanai ane 😒 Mehama pirimi koheda inne ne 🥺
@c.samarasinghe4956
2 жыл бұрын
good advice good story
@maheshi_2921
2 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@umeshisharmila7711
Жыл бұрын
Lassanai ❤️😘🥰
@nipunikasewwandi1961
2 жыл бұрын
Ane harima lassanai akkiyo ♥️♥️
@nadeesandaleka9580
2 жыл бұрын
හරිම ලස්සනයි 👍❤️🥰
@nipunihansani8836
2 жыл бұрын
Marama lassanai 💞💞💞❤
@ranjiehbaba9003
2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@asithachamara3895
2 жыл бұрын
Tnq tnq tnq eka lassanai hode
@charuninimasha9613
2 жыл бұрын
Lassana kathawak.💗💗
@senu366
2 жыл бұрын
Supiri 😢❤❤❤❤👍
@chandichandi7777
2 жыл бұрын
Hamoma yaluvoo kiyala hithana ayata hoda padamak
@pradeepsudarshana-mx2pz
Жыл бұрын
හරිම ලස්සනයි ❤
@dhanujahansani3317
2 жыл бұрын
Godak lassanai
@madukumari4181
2 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️
@yenulisenulya1919
2 жыл бұрын
ලස්සන කතාවක්
@sachininisansalasachininis4962
2 жыл бұрын
Yako eka.niyamaine
@aneslygnanathilaka4123
2 жыл бұрын
මටත් මේමම යාළුවෙක් ඉන්නවා ...එයත් මට එක එක යෝජනා කරනවා...එයත් එක්ක මට ගමන් යන්න එන්නලු..ඒත් මම මොලේ පාවිච්චි කරගෙන තමයි එයත් එක්ක ඉන්නෙ..එයා මට මොන මොන යෝජනා කලත් මම එයත් එක්ක ශේප් වෙලා ඉන්නෙ 🥰
@perfectbydil4518
2 жыл бұрын
ලස්සනයි අනේ...❤🥺
@nirmanivihanga3215
2 жыл бұрын
Ane keti kathawak ikamanata oni 💖❤️
@imeshamadushani6001
2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@nilanthirajapaksha1668
2 жыл бұрын
හරිම ලස්සනයි
@chandanakumarasinha9091
2 жыл бұрын
Super
@Savee803
2 жыл бұрын
ලස්සනයි අක්කේ
20:58
Ahambu madusamaya|Sinhala keti katha| short story| @thakshilasiriwardana589
Thakshi Story
Рет қаралды 66 М.
13:57
අසරණ ආදරයක්(love)🥹|ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|Sinhala novel| @onlinelibrary-ketikatha
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 21 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
26:23
දෙවෙනි වසන්තය ඔබයි ගෙන ආවේ (Deweni Wasanthaya Obai Gena Awe) සිංහල කෙටි කතාව | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 54 М.
24:56
වෙලේගෙදර සුගුණවතී - ශ්රී ලංකේය කෙටිකතා
Winson Films
Рет қаралды 169 М.
4:57
🌹භාවනා🌹| ආදරණීය කතාවක් | Sinhala Short Story | Sinhala ketikatha |@Storybychamo
Story By Chamo
Рет қаралды 7 М.
27:13
විලාපය.... || කෙටිකතාවකි... || Hiroo Hewage || #hiroohewage
Hiroo Hewage
Рет қаралды 131 М.
17:24
Kama loliya| Short Story | story by @thakshistory
Thakshi Story
Рет қаралды 152 М.
15:39
Mehekara Gebbari | Sinhala keti katha
Thakshi Story
Рет қаралды 144 М.
25:30
napuru bosge Irisiyaa kaara premaya|sihala ketikatha|@thakshilasiriwardana589
Thakshi Story
Рет қаралды 265 М.
11:56
නිමේෂයක්💚ආදරනීය කෙටි කතාව💝#lovestorysinhala#sinhalaketikatha#adarakatha#කෙටිකතා#ආදරය#love#story
කතා නිම්නය - katha nimnaya
Рет қаралды 28 М.
16:46
Palamu Rathriya| first night | short by @thakshistory
Thakshi Story
Рет қаралды 205 М.
14:30
Sidunu pthiwatha| Sinhala ketikatha| short by @thakshistory
Thakshi Story
Рет қаралды 141 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН