රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

  Рет қаралды 7,656,710

Gira with Priya / ගිරා with ප්‍රියා

Gira with Priya / ගිරා with ප්‍රියා

Күн бұрын

© Copyrights protected. Do Not use any content for republishing.
Artist: Visharadh Amandya Uthpalie
Lyrics: Giriraj Kaushalya
Melody: Sahan Ranwala
Music: Sangeeth Wickramasinghe
Audio Engineering, Mixing & Mastering: Anura Ranasinghe (Inwave Recording Studios)
Visual Director: Jayaprakash Sivagurunadan
Editor: Ajith Ramanayake
Asst. Director: Lahiru Sandaruwan
Colouring Artist: Kasun Sanjaya
Choreography: Prasad Pulasinghe
Art Director: Manoj Wickramasinghe
Asst. Art Director: Dimuthu Priyajanaka, Kumara Karawdeniya
DOP: Prabhath Darshana
2nd DOP: Sanjeewa Nissanka
Camera Assistant: Pradeep Nissanka
Lighting: Sujith, Roshan, Namal, Chandana
Photography: Danuka Karunaratne
Make Up Artists: Priyantha Dissanayake
Chamara Anudath
Amandya's Hair stylist: Avishka Chathuranga
Asst. Make up Artist: Madhuka Nuwan
Costumes: Hiran Wijesekara
Dhammka Piryanthi Fernando
Graphic Designer: Darshitha Jayaweera
Transport: Dhammika Gunasena
Harmonium: Indika Rajintha
Keyboard: Wajira Gomes
Priyantha Gamage
Lead Guitar: Mahinda Bandara
Rhythm Guitar: Mahendra Pasquel
Bass Guitar: Sangeeth Wickramasinghe
Flute: Janaka Bogoda
Tabla: Nihal Kalubowila
Percussion: Dhananjaya Somasiri
Drums: Manjula Kaluarachchi
Play Back singers: Dilum Niranja
Tharuka Gunaratne
Madhuka Jayamanne
Ayesha Jayalath
Cast: Priyantha Senevirathna
Hemantha Eriyagama
Sangeeth Prabhu
Sachin Chathuranga
Ravi Pradeep Udawaththa
Pradeep Muthukudaarachchi
Kumudu Vitharana
Prasad Pulasinghe
Neel Senanayake
Shreemathi Gunathilake
Prabha Dissanayake
Kasun Dombagolla
Rajitha Niroshan
Nirusha Harsha
Kaveesha Rajapakse
Chanaka Sampath
Special Thanks: Priyantha Senevirathna
Hemantha Eriyagama
Sangeeth Prabhu
Sachin Chathuranga
Ranwala Balakaya
Mangalika Fernando
Saranga Kalugalage
Kavindya Attanayake
Kalpana Attanayake
Aruna Gamini
Ashok Duminda
Viraj Fernando
Tower Hall Theatre
Susantha Mendis (Principal, Science College)
Samantha Sanjeewani (Teacher, Science College)
Asanga Guruge

Пікірлер: 7 600
@girawithpriyawith293
@girawithpriyawith293 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.. ❤🙏
@sameeramaduranga6736
@sameeramaduranga6736 Жыл бұрын
හරිම අපූරුයි ❤️❤️
@sarathgunathilaka209
@sarathgunathilaka209 Жыл бұрын
දුව ඔබට ජය . කාලෙකින් සින්දුවක් ඇහුවා නාට්‍යයක් බැලුවා වගේ .
@himeshikaanjali5452
@himeshikaanjali5452 Жыл бұрын
Aunty hodata kiwwa ane ♥️♥️
@maheshjanakakarunathilaka163
@maheshjanakakarunathilaka163 Жыл бұрын
Patta
@hirunadeeshamadurawala4834
@hirunadeeshamadurawala4834 Жыл бұрын
Lyrics dannakoo
@LasithMalinga99
@LasithMalinga99 Жыл бұрын
Woooooow 👏👏👏👏👏
@sachithdushyantha8761
@sachithdushyantha8761 Жыл бұрын
Lasith aiya
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 Жыл бұрын
Wow lasith aiyaa... Our hero 💖💖💖
@naturehub11101
@naturehub11101 Жыл бұрын
❤️❤️❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
මාලී 😊😊
@madhuwanthiabeysinghe1356
@madhuwanthiabeysinghe1356 Жыл бұрын
❤❤
@sithumishehana4359
@sithumishehana4359 Жыл бұрын
කුණුහරුප 0% නිරුවත 0% අර්ථවත් භාවය 100% කලාත්මක රසය 100% All the best all of you....😘🤝
@kalaninivarthana2946
@kalaninivarthana2946 Жыл бұрын
Harima lassanai amanda
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත. අමන්ද්‍යා ගෙ ගායන, නර්ථන නිරූපණ හැකියාව ඉතාමත්ම ඉහළයි. ඇඟේ කෑලි කෑලි පෙන්නගෙන විකාර කරන්න ඕනි නෑ ඒ වගේ සැබෑ හැකියාවන් තියෙන කලාකාරියක්.
@Shaliya_Subhashana
@Shaliya_Subhashana Жыл бұрын
True
@thilina1995
@thilina1995 Жыл бұрын
අර්ථවත් භාවය 1000000000% කලාත්මක රසය 1000000000%
@maliduheshan1469
@maliduheshan1469 Жыл бұрын
Aniwaryen
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
හැමෝටම ගොඩා.....ක් ස්තුතියි. මේ වචන මට මහා ගෞරවයක්. ඒ වගේම ලොකු ආශිර්වාදයක්. මම ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිත් පාරක් හැමෝටම බොහොම ස්තුතියි.❤❤❤❤❤
@CHAINDMU
@CHAINDMU Жыл бұрын
අවිවාදයෙන්ම විශිෂ්ඨයි! සුභ ඉදිරි ගමනක් වේවා!👌👌👌❤️❤️❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
විශිෂ්ඨය නිර්මාණයක් හරිම ලස්සනයි ❤🙏🙏
@thirak-iy4hz
@thirak-iy4hz Жыл бұрын
Woow niyamai akki 👍👍❤️❤️
@prasadlakmal9951
@prasadlakmal9951 Жыл бұрын
පට්ට...ඇහැ අහකට ගන්න හිතෙන් නෑ..මමම දහ පාරකට වඩා බැලුව..❤❤
@sooryadayaruwan4357
@sooryadayaruwan4357 Жыл бұрын
අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මාරම ලස්සනයි.ගීතයක පරිපූර්ණත්වය මනාව පෙනෙනවා.ඒ වගේම රූප රචනයත් ඒ තරමටම අනර්ඝයි. තව තවත් බොහෝ නිර්මාණ ප්‍රේක්ෂක ආදරණීයයන්ට ලබාදෙන්න. ජය වේවා!!! සුබ වේවා!!!
@Nougtyshashi
@Nougtyshashi 7 ай бұрын
දෙපාරට වැඩිය බලපු අය මේ කොනට ඇත්තටම මාරම හොද නිර්මාණයක් 👍❤️
@UVenglish
@UVenglish 5 ай бұрын
අපි හැමදාම බලනවා..
@inokaino8506
@inokaino8506 4 ай бұрын
Mo.... ❤
@AndraNiroshani
@AndraNiroshani Ай бұрын
12q
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ගිරා මාමෙ වදිමි ඔබට.....🙏 ඔබ වගේම දුවෙක් හදපු හන්දා.
@thisarani8704
@thisarani8704 6 ай бұрын
eka nam attamai. ekata obatath, birindatath godak pin. Obata ikman niduk neerogi sampatha pathami!
@NishaniPrabodika
@NishaniPrabodika 17 күн бұрын
🎈🎈🎈🎈🎈🎈🎐🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎐🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎫️️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎟️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎍🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎄🎃🎃🎃🎃🎃🎃
@NishaniPrabodika
@NishaniPrabodika 17 күн бұрын
:-#:-#:-#:-#:-#:-#:-#:-#:-#:-#:-#
@javijerathna4188
@javijerathna4188 Жыл бұрын
ගිරිරාජ් මහතාට ස්තූතියි මෙවන් දියණියක් ...අපට දායාද කලාට ...කොපමණ බැලුවත් මදි ...ගායනය නර්තනය ...අපිව අතීත්‍යට අරගෙන ගියා ....ඉදිරි අනාගතය යහපත් වේවා ...❤️❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii 10 ай бұрын
Eyage daughter d
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
​@@ShehaniJayakodiiඔව්... තාත්තා හදපු සින්දුව දුව ගායනා කරන්නෙ. නාඩගම්කාරයෝ නාට්ටියේ මේ තාත්තයි දුවයි දෙන්නම රඟපෑවා
@sureshapriyadharshani506
@sureshapriyadharshani506 10 ай бұрын
❤❤❤❤❤
@ruwanichathurika5963
@ruwanichathurika5963 10 ай бұрын
​@@udumbaramandodari7754❤
@Maleesharanasinghe-ve5zo
@Maleesharanasinghe-ve5zo 9 ай бұрын
​@@ShehaniJayakodiiOu
@sisirakarunarathna
@sisirakarunarathna 7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැත්තේ "ඇයි මන්දා"අනේ හරිම ලස්සන නිර්මාණයක් "නන්දා"
@chanukapitigala2628
@chanukapitigala2628 Жыл бұрын
සින්දු අහලා හෙම්බත් වෙච්ච සිංහලයන්ට මේක අමූර්තයක්.... අපිට තාමත් ආසම අපේම දේවල් වලට තමයි... වාසනාවන්....මේවගේ දූවරු....
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි 😍🥰❤️❤️❤️
@teraninatasha7562
@teraninatasha7562 Жыл бұрын
Very nice
@isharaumesh6801
@isharaumesh6801 7 ай бұрын
Gfkhh😮yduikogkkkhkmbklppjhhiuuiip​@@teraninatasha7562
@isharaumesh6801
@isharaumesh6801 7 ай бұрын
​@@teraninatasha7562😊
@yasanthiherath1713
@yasanthiherath1713 6 ай бұрын
Best❤❤❤❤
@galahakumburage
@galahakumburage Жыл бұрын
❤️❤️❤️🙏🙏☸️☸️ රටේ ඉන්න මහ එවුන්ට තණ්හාවම හන්දා නාඩගමට ටීටරේට හෙණ ගැහිච්චි හන්දා අති දක්ෂයො බිහි වෙන්නෙ අපේ පිණටද මන්දා ඇස් වලටත් කඳුළු එනවා මෙහෙම දැක්ක හින්දා ❤️❤️❤️❤️
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
😢❤️
@queen34505
@queen34505 Жыл бұрын
That's very nice 💕
@priyanthiwallage1869
@priyanthiwallage1869 Жыл бұрын
සත්තකින්ම මාරම දක්ශයි ආදරේ හිතෙනවා
@chitrasaroginee258
@chitrasaroginee258 Жыл бұрын
Kiyanna wachana ne. E tharam lassanai!! Thawath me wage deyak karanna. Good luck. Theruwan saranai 🎉🎉🎉❤
@mallikaweerasinghe6006
@mallikaweerasinghe6006 Жыл бұрын
ඇත්තටම අපි වගේ අයගෙ පිනහන්දා😃
@kadugathbandara6465
@kadugathbandara6465 10 ай бұрын
මේක තමයි මෑත කාලීන බිහිවූ අග්‍රගනයේ ගීතය... ❤❤❤❤❤
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 8 ай бұрын
අනිවාරෙන්ම❤❤
@sunilpathirage3145
@sunilpathirage3145 8 ай бұрын
අනේ මන්දා මේ අමන්දා කොහේ හිටියද මන්දා ...... සුපිරියි all raunder සින්දුව ඉවර උනාම හරිම දුකයි .තවපාරක් අහනවා ඔබට ,ගිරාට සන්ගීත්ට මාගේ සුබ පැතුම්.!!
@savimapitigama5831
@savimapitigama5831 Жыл бұрын
නෑ මට වචන වනන්න සිරි හරි අපූරු හන්දා ගියා හිතෙන් රඟමඩලට හැබැහින් බැරි හින්දා ඔමරි පාන කොමල කරන හරි හුරතල් නන්දා හැදූ වැඩූ ගිරා මාමේ, මෙන්න මමත් වැන්දා
@induwijayarathne4117
@induwijayarathne4117 Жыл бұрын
😀❤️
@menekakarunanayake1093
@menekakarunanayake1093 Жыл бұрын
maru vanuma
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
මරු
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Wow very nice 👍👍
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 Жыл бұрын
🥰🎊🇺🇸🇺🇸🌹🌹
@rathnasiribandara2642
@rathnasiribandara2642 Жыл бұрын
මේ කෙල්ල කොහෙද මෙච්චර කල් හංගගෙන හිටියේ.අපිට සම්පතක් නෙ අල්ලා.මෙහෙමම තියාගමු මේ නන්දා. මල් අතරේ සුවද හමන ලස්සන මලක්.ජය වේවා පුතේ ඔයාට.ආදරෙයි අපි හැමෝම.
@dhanushawitharana5911
@dhanushawitharana5911 Жыл бұрын
කවදාහරි ලෝකෙටම නැතුවම බැරි වටිනා කලාකාරිනියක් වෙන්න වරම් ලැබේවා නංගි ❤️
@nadeeshadilhani-bo1nx
@nadeeshadilhani-bo1nx 4 ай бұрын
කී සැරයක් මේ සින්දුව බැලුවත් එපා වෙන්නේ නම් නෑ නන්දා ❤️❤️
@mudithasettinayake7649
@mudithasettinayake7649 10 ай бұрын
යටිගිරියෙන් කෑගහල ගෑනු ඉල්ලන සින්දු කියන නපුන්සක ගායක සෙට් එක මේව බලලවත් හැදියව් මේව තමා නිර්මාන..ජයෙන් ජය නිර්මානයට දායක වූ සැමට.
@umayalankanath999
@umayalankanath999 10 ай бұрын
ඒක ඇත්ත.. ලෝකෙට පෙන්නන පුළුවන් අවේණික ගීත නිර්මාණය වෙද්දී කලාව හරි රසවත් වෙනවා.❤
@sumuduprarthana9262
@sumuduprarthana9262 9 ай бұрын
❤❤❤❤❤❤❤❤ඒක 😍😍😍😍😍😍😍
@rathnajeewarajapaksha8657
@rathnajeewarajapaksha8657 8 ай бұрын
❤❤❤
@dk_philo
@dk_philo Жыл бұрын
හුඟකාලෙකින් රැල්ලෙන් පිට ලස්සන කලාත්මක නිර්මාණයක් ජයවේවා ❤❤❤❤
@ishu9590
@ishu9590 Жыл бұрын
මෙන්න ඇගයීමට ලක්වියයුතු මැණික් කැට. දක්ශතම ජනප්‍රිය නිළියෝ කැලේ.. ගිරා මාම හරි වාසනාවන්තයි.. නියමයි අක්කියෝ වැඩේ.. Dance එක නම් සුපිරී ❤
@HimansaDevindi-po6yu
@HimansaDevindi-po6yu 8 ай бұрын
අහම්බෙන් ඇහිච්ච සින්දු කෑල්ලක් අහන් ඇවිත් serch කලේ... හරිම ලස්සන සින්දුවක්♥️
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 3 ай бұрын
ෂා මාරම ලස්සන කෙල්ලෙක්
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 Жыл бұрын
සුපිරියක් නොවුණොත් තමයි පුදුම...අමන්ද්‍යාගෙ කටහඬ,ගිරිරාජ් මහත්තයගෙ වචන,සහන් රංවල මහත්තයගෙ තනුවට,සංගීත් වික්‍රමසිංහ මියුසික් 🤩🤩🤩
@chandhigamage5309
@chandhigamage5309 Жыл бұрын
Aththamai puthe marama lassnai kiyanna wachana sarthaka anagathayak oyata theruwan saranai
@donagurusinghe5197
@donagurusinghe5197 Жыл бұрын
හරිම විශේෂ නිර්මාණයක්. All the best for your future. Well done team 👏
@priyadarshanivithanage3803
@priyadarshanivithanage3803 6 ай бұрын
ඇයි රූප රචනය....❤
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 Жыл бұрын
මර්සි එදිරිසිංහ මහත්මියට පස්සෙ වේදිකාවෙ පරිපූර්ණව දැක්ක චරිතයක්.... හරිම සුන්දරයි... බලන් ඉන්න ආස හිතෙනවා..🎉❤
@sujeewarupasinghe3449
@sujeewarupasinghe3449 10 ай бұрын
Thathata වඩා දුව daksai wage
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
නාඩගම්කාරයෝ එකේ සිංදුවක් දෙකක් කියනකොට කව්ද හිතුවෙ , මේ තරම් දක්ෂ දුවෙක් ගිරිරාජ් මහත්තයාට ඉන්නෙ කියලා. හරිම ලස්සනයි දුවේ.
@yamunashamali4337
@yamunashamali4337 Жыл бұрын
Supiry apa wannam nha
@KumuduniRadika-vp3zk
@KumuduniRadika-vp3zk 9 ай бұрын
සංගීතය විශ්ව භාශාවක්.ඒක රස විදින්න දරුවන්ට උගන්නන මේ ගුරු මාතාවට මගේ ගවුරවනීය ප්‍රනාමය❤❤❤❤❤❤❤
@AnthonyFrancis-k7o
@AnthonyFrancis-k7o 2 ай бұрын
Jhdhfghdsudduydyr
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
ඇයි අනේ ගිරිරාජ් මහත්තයා මෙච්චර වටිනා මැණිකක් මෙච්චර කාලයක් හංගල තිබ්බෙ. තෙරැවන්සරණයි දෝණි ඉදිරියටම යන්න. ඔයාට ගොඩාක් දුර යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා
@lakshidissanayake2017
@lakshidissanayake2017 10 ай бұрын
මට මේ සිංදුව මගැරුනේ කොහොමද දෙයියනේ.... ගොඩාක් ලස්සනයි මාරම ලස්සනයි.. මේ type එකේ ලස්සන සිංඳුවක් සිංහලෙන් ඇහුවමද මන්දා.. ගිරිරාජ් මහත්මයා වගේම දක්ෂයෙක්..
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
මටත් මඟ ඇරිලා... අපූර්වා නිසා ආයෙ හොයන් බැලුවෙ
@chamaramadushan2188
@chamaramadushan2188 10 ай бұрын
ඇත්තටම
@nimeshvishwa2488
@nimeshvishwa2488 10 ай бұрын
ඒකනන් ඇත්ත ❤
@nika3440
@nika3440 9 ай бұрын
ඇත්තටම 🥺
@susilgomis1
@susilgomis1 9 ай бұрын
මේ අනර්ඝ ගීතය මට මෙතෙක් මග හැරීම පුදුමයක්. අපූර්ව නිසා මුල් ගායනය සොයා ගියා. මේ ගීතයට කිට්ටු කරන්න කිසිම super star කෙනෙකුට බෑ.
@nayomirathnayake7751
@nayomirathnayake7751 Жыл бұрын
කීපාරක් බැලුවද මන්දා.....💖💖ඊයේ ඔයා හරිම ලස්සනට මාතලේදී මේ සිංදුවට රංගනය කළා.ඇත්තටම ඇස් පිල්ලම් නොගහා බලන් හිටියා අපි ඒ තරම් විශිෂ්ටයි ....ගිරිරාජ් මහත්තයෝ සුපිරි නිර්මාණයක් මේ..දුගේ හඩ වගේ නැටුම ගැන නම් කුමට කතා....සුපිරී....මං නම් නන්දා නෙවේ හැබැයි අපේ අම්මා නන්දා....ඒ හින්දා මේක අපිට තවත් දැනෙනවද මන්දා 💖
@heditacsolar1959
@heditacsolar1959 7 ай бұрын
හරිම අගෙයි... ආදරණීය දුව නන්දා.......... නොවේ ගිරා මාමා හින්දා ............. උපතින්ම කලාවට මා හැඟි හින්දා .............. ඔබ අගෙයි ,අපේ කලා කෙතට, මගෙ දුව නන්ඳා
@disnabulathge1477
@disnabulathge1477 Жыл бұрын
Original song එක සෙවුවෙ මේ සින්දුවට boy කර ඉදිරිපත් කිරීමෙන් පස්සෙ.මාරම ලස්සනයි මේ සින්දුව .මේ වගෙ නිර්මාණ කරුවො රටට සම්පතක් .ජයවේවා සහෝදරී
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
මාත් ඒ කොල්ලා නටන එක දැකලා මේ පැත්තට ආවේ
@nethmiprabodya9182
@nethmiprabodya9182 Жыл бұрын
මාට්ජ් ඒක දැකල ආවෙ
@savithriperera9581
@savithriperera9581 Жыл бұрын
මාත් එහෙම්මය් ....❤
@piumiweerasinghe8095
@piumiweerasinghe8095 Жыл бұрын
Both are good❤
@tharinduroshank252
@tharinduroshank252 Жыл бұрын
Maath
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 Жыл бұрын
පුදුමයට කාරණාවක් නොවේ.මන්ද ඔබ ගිරිරාජ් මහතාගේ දුව නිසාවෙනි. ඔබේ පියතුමා අපේ රටට ලොකු සමිපතක්.දුවේ ඔයාටත් සුබ අනාගතය ක්. ❤❤❤
@sharlysuranga9125
@sharlysuranga9125 Жыл бұрын
Yes
@udarabandaranayaka8203
@udarabandaranayaka8203 Жыл бұрын
මතක්වෙන මතක්වෙන සැරේට ඇවිත් අහනවා.. නියම දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු වැඩක්නෙ.. ආයෙ මොනා කතා කරන්නද. අමන්ද්‍යා ඔබේ ගායනය වගේම රංගනයත් අති විශිෂ්ඨයි.වශී කරවන සුළුයි.. ඇස් ඔයාගෙන් අහකට ගන්න හිතෙන්නෙම නෑ..❤️
@dimuthukasun679
@dimuthukasun679 9 ай бұрын
මගේ දුවට තාම අවුරුදු 4 .එයා ආසම සිංදුව.මේ විදිහටම නටනවා.ඇත්තටම ගොඩාඩාඩාක් ලස්සන සිංදුවක්.
@shereenshazaanmemories953
@shereenshazaanmemories953 5 ай бұрын
My daughter also ...same age ...her favorite song
@HimashiniDilrukshi
@HimashiniDilrukshi 5 ай бұрын
Mage duwata awurudu 3i ayath kamathi me sinduwata...මං නන්දා...
@LionelRanasinghe-yh5dz
@LionelRanasinghe-yh5dz 4 ай бұрын
හරිම ලස්සන අංගයක් සුබ පැතුම්
@shanthakumara9716
@shanthakumara9716 2 ай бұрын
😂​@@LionelRanasinghe-yh5dz
@jayasinghewijayarathna3422
@jayasinghewijayarathna3422 10 ай бұрын
1960 දසකයේදි සිංහබාහු,, මනමෙ, නරිබෑණා ආදියට පසුව බැලූ විශිෂටම රැගුම හා ගායනය.දුවට තෙරුවන් සරණයි
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 8 ай бұрын
❤❤❤❤❤
@shefsweety5355
@shefsweety5355 10 ай бұрын
රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා ලෙන්චිනාට දික්තලාට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා ඇයි දෙයියනේ මතක නැද්ද නාඩගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා ♬♬♬Music♬♬♬ කෙල්ල කාලේ මැරෙනවා මට කොල්ලෝ අනේ මන්දා මාස්ටර්ලා මුදලාලිලා මාස්ටර්ලා මුදලාලිලා ♬ ඒ මං හින්දා නාඩගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා අනේ ♬♬♬Music♬♬♬ අප්පච්චිට අම්මලාට කෙරුවලු මං නින්දා කරුමේ හින්දා හැට පිරුණත් තාමත් මට පරණ නැටුම් පුළුවන් තව ♬ මොකදෝ මන්දා නාඩගමට ටීටරේට නැතුවම බැරි නන්දා ♬♬♬Music♬♬♬ අත්පුඩියට විසිල් හඬට කණ් පිරිච්ච හන්දා ♬ තාමත් තණිකඩව ඉන්නේ දේවි උදුම්බරා ♬ මං නන්දා රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා රැජිණට ඇන්ඳා රජ කුමරිට ඇන්ඳා ලෙන්චිනාට දික්තලාට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා අන්දරේගේ පවුලට ඇන්ඳා ඇයි දෙයියනේ මතක නැද්ද නාඩගමට ටීටරේට නැතුවම බැරි මං නන්දා
@MallikaEkanayake-xs5wi
@MallikaEkanayake-xs5wi 9 ай бұрын
6
@sampathindika4897
@sampathindika4897 7 ай бұрын
Ehrorgeirgribofrhjtd4792id1234567890😢
@indikarathnayake1773
@indikarathnayake1773 3 ай бұрын
❤ ලස්සනයි
@lifecoloursl4568
@lifecoloursl4568 Жыл бұрын
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ... ගායනය නර්තනය රංගනය හැගීම් ප්‍රකාශනය අතිවිශිෂ්ටයි.. ඒ හැකියාවට ගරු කරනවා හදවතින්ම 💛💛
@thusharamadusanka2466
@thusharamadusanka2466 Жыл бұрын
Enee oww math aaasai
@AyushaAyurweda-g9h
@AyushaAyurweda-g9h Жыл бұрын
හරිම ලස්සනයි
@chamaradissanayake2661
@chamaradissanayake2661 6 ай бұрын
ගහේ කටු උල් කරන්න ඕන නෑ..අහලා තිබ්බට දැක්කෙ අද...❤ ගිරිරාජ්, කියන්නෙ කියවන්නම ඕන පොතක්...ඒ අමන්දා කියන්නෙ ඒ පොතේ එක දිගුවක්...❤ සහන් කියන්නෙ රං ..වලට..❤ සංගීත් කියන්නෙ ස්වර හතම එකතු කරපු පැකේජ් එකක්...❤ මම දකින්න ආසා අනාගතේ මේක..❤ ආදරෙයි හැමෝටම..❤ මම කලාබර♣ පුරවැසියෙක්..
@sandundilruk9143
@sandundilruk9143 Жыл бұрын
හොදට කට ඇරල ගායනා කරන්න පුලුවන් ගායිකාවො ඇත්තෙම නැති තරම්..අබිනය හොදින් දක්වන්න පුලුවන් ලාංකික මුහුණ හැඩතල ඇත් නිලියො නැති තරම්..ඒ දෙකම තියෙන නන්ද වගේ අය නැතිවම බෑ තමයි...තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!
@amalliyanage2436
@amalliyanage2436 Жыл бұрын
සහෝදරිය...ඔබ වැනි කලාකාරියන් මේ ලක් තලයේ බුරුතු පිටින් බිහිවේවා ! මේ වසර ගණනට මේ තරමට සිංහල ගීතයකට ආස උන පලවෙනි පාර
@anjanaperera8400
@anjanaperera8400 Жыл бұрын
අනිවාර්යෙන්
@manikenenda9253
@manikenenda9253 Жыл бұрын
❤❤❤❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන දැක්කත් හිත පිරෙන හිනාවක් ❤ ගායනය ගොඩක් ලස්සනයි
@swethamihirangi6842
@swethamihirangi6842 6 ай бұрын
හරිම නිර්මාණාත්මකයි..විශිෂ්ඨයි ❤💙👌කියන්න වචන නෑ හරිම ලස්සනයි ..
@tuss1982
@tuss1982 Жыл бұрын
දවසට 10-12 වතාවක් අහනවා.. ඒත් එපා වෙන්නේ නෑ.. ❤️හරිම ලස්සන නිර්මාණයක්.. සුබ පැතුම් නන්දා.. 😃.. 💐💚
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Ай бұрын
දැනුත් 10 ,12 වතාවක් අහනවද ඉතිං😪
@Devni
@Devni Жыл бұрын
Trending වෙන්න ඕන සිංදු 😍♥️🔥 "මං නන්දා" කියන ටිකට තමයි ආසම 🙈♥️ හරිම ලස්සන නිර්මාණයක් ♥️
@dilinithataka1051
@dilinithataka1051 Жыл бұрын
මාත් ආසම නන්දා කියන කෑල්ලට♥️♥️♥️♥️
@hp7300
@hp7300 Жыл бұрын
හැට පිරුණත් තාමත් මට පරණ නැටුම් පුලුවන් තව... ඒ කෑල්ල නම් ශෝක්
@sadeenalakshmi1952
@sadeenalakshmi1952 Жыл бұрын
නියමයි..නුඹ හින්දා. . අනර්ඝ ගීතයක්..වින්දා.. තවත් මේ වගේ ගීත හින්දා.. අනාගත පරපුර රැකෙයි හෙට අනිද්දා... 🤗🙏🙏👍👍👏
@sanjeewakumara8414
@sanjeewakumara8414 Жыл бұрын
anagathta parapura rakei neda nanda
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
අනේ පල...
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
ඒකනම් වෙන්නේ නැතිවෙයි මොකද 2000 පස්සෙ උන් මේවා බලන්නේ නෑ ....අඩාවැටෙන මල මගුල් බලන්නේ...උන්ට මේ සින්දු වහකදුරු වගේ...
@menuramayonlasitha
@menuramayonlasitha Жыл бұрын
@@pawanilakshaweerarathna9821 මන් 2000 න් පස්සේ ලස්සන සින්දුවක්
@AmiththaKaushalya
@AmiththaKaushalya Жыл бұрын
​@@pawanilakshaweerarathna9821මම නම් 2000 න් පස්සෙ🙂
@koshalakumarasinghe2801
@koshalakumarasinghe2801 7 ай бұрын
මමත් ජිවිතකාලේම එක එක චරිත වලට ඇන්දා මෙ දවස්වල අදින්නෙ දුක්විදින අම්මා කෙනෙකුටයි අසරණ දුවෙක්ටයි
@chandaniseneviratne6525
@chandaniseneviratne6525 Жыл бұрын
දුව .. ඔයාගෙ ගායනය , රoගනය , ඉතාමත් ඉහළයි .. මොනතරම් සතුටක්ද !!!! ඔයාට ජය !!! 💖
@thusithamahanama4753
@thusithamahanama4753 Жыл бұрын
♥️
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ආන්ටි.. (මගේ ප්‍රියතම නිළිය) ❤
@subhashininilaweera5213
@subhashininilaweera5213 Жыл бұрын
සහන් රන්වල සර්ටත්.... ගිරිරාජ් මහතාටත්.... බොහොම ස්තුතියි මෙවැනි අපූරු නිර්මාණයක් කලාට🙏❤
@RuuDD2019
@RuuDD2019 Жыл бұрын
කිසිම තැනක ඇදක් පලුද්දක් නැති හැමදේම තිතටම ගැලපෙන පුදුම රහ ගීතයක්.....ගායිකාවගෙ ගායනය, රංගනය වගේම රූපයත් අලංකාරයි ❤️
@piyuminiclarisdesilva
@piyuminiclarisdesilva 7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .ඔයා දක්ෂ දරුවෙක් .ගායනයත් රංගන යත් සුපිරි ය්.
@maduratube9903
@maduratube9903 Жыл бұрын
රන්වල බලකායේ පන්නරය... රංගන හැකියාව සමග ගායන කෞෂල්‍යය... තව තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ ගෙන එන්නට සුභපැතුම්.
@marysoma9880
@marysoma9880 Жыл бұрын
ඇස්වහක් වදින්න නම් එපා හැකියාව නම් පට්ටයි. සුපිරිම සුපිරියි කියන්න වචන නෑ
@ashokasrimathi476
@ashokasrimathi476 Жыл бұрын
හැමදාම බලන්නෙ පුදුම ආදරෙකින්...
@priyanthiwallage1869
@priyanthiwallage1869 Жыл бұрын
මගේ චූටි මැණික මේක බලන්න හරි ආසයි ෆෝන් එක මම අතට ගත්තොත් අඩනවා එයාට නන්දා,ඕනි කියලා සත්තකින්ම
@dilrujagoda9595
@dilrujagoda9595 7 ай бұрын
අපිව අපායේ අරන් යන නිර්මානයක්. මට වචන වලට කියන්න බැරි නිසයි එහෙම කියන්නෙ. අපිව ඇබ්බැහි කරවන නිර්මානයක්. ගොඩාක් දක්ශ නිහතමානී නිවීමක් සහිත ගීතයක් සහ හොද රංගනයක්.❤❤❤🎉🎉
@sampathliyanage1896
@sampathliyanage1896 Жыл бұрын
සුන්දර කලාකරුවෙක්ගෙන් ලංකා මාතාවට ලැබුණු උතුම් වස්තුවක් 👍👍
@nadeeshanimadhushanthi1683
@nadeeshanimadhushanthi1683 Жыл бұрын
ගිරිරාජ් දුව ගැන ඉතාම ආඩම්බරයි..... අපේකම රැදී වටිනා නිර්මාණයක්🙏 ගායනය,රංගනය, සංගීතය හා රූප රචනය සියල්ලම අති සාර්ථකයි👍වාසනා වේවා!!!
@anomaillangasekara4810
@anomaillangasekara4810 Жыл бұрын
දළදා සමිදු පිහිටයි පුතේ ❤️❤️❤️ .හරිම අගෙයි උඹ නන්දා❤️❤️
@ChamariNilushika
@ChamariNilushika 8 күн бұрын
Copy kara onna kiuwa🫱🤩🙏❤️sinduwat sadsranayskuth ksra appachchit ammat duwat🫰🙏❤️❤️❤️🤩🤩🤩
@niroshagodakanda9268
@niroshagodakanda9268 Жыл бұрын
මං නන්දා..සුපිරි රැඟුමක් සමග නවතම විලාශයකින් ..අප හදවත් තුළට සමීප වූ..ආදරණීය ආමන්දා..ඉදිරියටම යන්න ජයෙන් ජය ලැබේවා !🌹❤🙏
@kaduwelasarath5616
@kaduwelasarath5616 12 күн бұрын
දවසට එක පාරක් හරි අපේ ගෙදර හවසට මේක අහනවාමයි..
@nipunikachandrasekara
@nipunikachandrasekara Жыл бұрын
මට දැනුනේ කලාව ගැන ආඩම්බරයක් ...මේ කලාකරුවන්ට දිර්ඝායුම ලැබේවා...මේ තමා නියම කලාව..වැලලිලා යන කලාව..ඔබට බොහොම ස්තුති..දිනෙන් දින සාර්ථක වේවා...❤
@Nisalsanjana-iz2fv
@Nisalsanjana-iz2fv Жыл бұрын
❤❤❤❤
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 Жыл бұрын
@praveenakalanaka2847
@praveenakalanaka2847 Жыл бұрын
ගොබ්බ නිර්මාණයක් හිට් වෙන දවස්වල අර්ථවත් නිර්මාණයක් බිහි විම පිළිබදව ඉතා සතුටුයි. තාත්තාගේ හැකියාව අඩු පාඩුවක් නැතුවාම පිහිටලා තියනවා. රංගනය, සංගීතය,ගායනය එකි මෙකි නොකී හැම දෙයක්ම ලස්සනයි.කලා ලෝකය තුල සුබ ගමන්...✝️🥰😊
@seethuminidahamitha1062
@seethuminidahamitha1062 Жыл бұрын
ඇත්තක්
@omindisasmitha5602
@omindisasmitha5602 Жыл бұрын
කී පාරක් බැලුවද නන්දා,අනේ මංදා ,අමන්දා💖💖💖
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@omindisasmitha5602 eka 😁
@ajayalath
@ajayalath 10 ай бұрын
ගිරා ලියල ශිවා හැදුවනං ඉතිං ආයෙ මොනවද ගින්දර තමයි.... ගිරාගෙ දෝනිත් සුපිරි ගායිකාවක් වගේම සුපිරි නිලියක්. ❤
@SatisFactorySL
@SatisFactorySL 6 ай бұрын
සංගීත නිර්මාණය කල සහන් රන්වලයන්ටත් ගෞරවය තියෙනව...මොකද සංගීතය ගොඩක් ආකර්ෂණීයයි
@sithumudara9460
@sithumudara9460 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැ "ඇයිදෝ මන්දා"🔥🔥🔥🔥🤙🤙🤙👍👍👍
@ChamariNilushika
@ChamariNilushika 8 күн бұрын
😂😂😂❤️❤️🤩🤩🙏🙏🙏 mn nanda
@somathilakadissanayake
@somathilakadissanayake Жыл бұрын
ඉතාමත් වටිනා, කලාතුරකින් බිහිවෙන, කාගෙත් සිත්වල රැඳෙන, සදාකල් පවතින , ප්‍රභල නිර්මාණයක්. කවදත් අපේකම ඉස්මතුවෙන හඬින් ගයන අමන්දා දියණිය ගායනය වගේම අනගි රංගනයකද යෙදෙනවා. අමන්දා මෙයින් පසු නන්දා ලෙසින් ලෝකයා හඳුන්වාවිද මන්දා. ගිරාගෙ පද රචනය, ඊටම ගැලපෙන අදහස තීව්‍ර කරන සහන්ගෙ තනුව, අපේකම මතුකරන සංගීත්ගෙ සංගීතය සහ අධ්‍ය්ක්ෂ්නය ඉතා ඉහලින් අගේ කල යුතුමයි. මේ වගේ නිර්මාණ දැයට දායාද කිරීමට දායක වූ හැමෝටම සුබ පැතුම් . වාසනාවන්!!
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
මේ වචන වලට ගොඩක් ස්තුතියි මාමේ ❤
@dineshindika8161
@dineshindika8161 Жыл бұрын
රටක් වටින පුත්තු වැසි වසින්න පතන කාලෙක...ලෝකයක් වටින දුවෙක්...හරිම ආඩම්බරයි අක්කියෝ ඔයා ගැන❤️❤️විසල් සිහින හඹායන්න සියල් සිතින් සුබ පතම්
@dhanushkachathuranga3069
@dhanushkachathuranga3069 10 ай бұрын
අපූර්වා ආශාවරී මේක කීවට පස්සේ තවත් හිට් වෙයි වගේ 😍
@nissankajayanthi3692
@nissankajayanthi3692 10 ай бұрын
අමන්ද්‍යා උත්පලීගේ මේ නන්දා.... අපූර්වා ආශාවරී මීට මාස 6 කට කලින් තරඟ වටයකදි කීවා ඊට පස්සෙ තවත් hit වුනා... කලින් කියපු සිංදු තමයි හැමෝම අවසන් මහා තරඟයේදි කියන්නෙ... දැන් final වේදිකාවේ කීවට පස්සේ තවත් hit වෙලා.... ඇයි හැමෝම හොයන්නෙ මේ ගීතයේ අයිතිකරුගේ ගීතය.... බලන්න බලන්න ආස හිතෙනවානේ දෙකම බලනවා හැම කෙනෙක්ම වගේ... හරිම අපූරුයි TELANTED අමන්ද්‍යා දෝණි නිසා අපූර්වා hit වුනා.. අපූර්වා දෝණි නිසා අමන්ද්‍යා තව තවත් හිට් වෙනවා... හැමෝටම ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 10 ай бұрын
ඊට කලින් මේක හිට්
@dhanujasathsidu1957
@dhanujasathsidu1957 10 ай бұрын
aprwata waa lassanata sirasa vois tem eke niemeta kiyanawa
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 10 ай бұрын
එයාලා කියන්න කලින් මේක මිනිස්සු අතර හිට් එකක්..
@Egadeon
@Egadeon 10 ай бұрын
Already hit and nothing can't bit the original !
@DiliniDias-f6m
@DiliniDias-f6m 2 ай бұрын
කී පාරක් මේ සිංදුව බැලුවද මංදා, මට මතකත් නෑ , අනේ නංදා, හරිම ලස්සනයි නංදා.
@anjaleefernando7266
@anjaleefernando7266 10 ай бұрын
ගිරාගේ දුව හිංදා මං බැලුවේ මේ නන්දා . හත් දෙය්යනේ ඒක මරුවට තිබුනා හන්දා. නොබලම බැරි හංදා. සුභ පතනවා නුබට මම් නන්දා.🎉️🎉️🎊️🎉️
@sachinchathuranga814
@sachinchathuranga814 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ , ගිරා මාමේ, ශිවා මාමේ , ඒ වගේම හරිම සතුටුයි මට මෙකට සම්බන්ද වුන එකට . හදවතින්ම සතුටුයි ❤️❤️
@amandyauthpalie8575
@amandyauthpalie8575 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී .. ඔයාගේ දායකත්වයටත් බොහොම ස්තුතියි..❤
@sachinimenaka169
@sachinimenaka169 Жыл бұрын
මගේ චූටි දුවට අවුරුදු 2 මාස 10යි තාම. එයාගෙ ආසම සිංදුව තමා මේක. දවසට එක පාරක් හරි අහනවාමයි. දැන් එයා කට පාඩමෙන් සිංදුව කියනවා හරිම ලස්සනට. ❤❤❤ ලස්සන සිංදුවක් කාලෙකට පස්සෙ අහන්න ලැබුන දැන් තියන ඇඬියාවල් එක්ක බැලුවම. ජය වේවා...
@SenawiRathna-r2y
@SenawiRathna-r2y 7 ай бұрын
කොහෙද හිටියේ mechcharakal නියම වැඩක් ❤
@manikamnk4961
@manikamnk4961 Жыл бұрын
මෙන්න ගැයුම් ඔන්න නැටුම් ❤️පුදුම රසාස්වාදයක් 👌😘කොච්චර බැලුවත් ඇහුවත් මදි 👍මෙයට සම්බන්ද වූ සියලු ම දෙනාට ස්තුතියි ❤️❤️❤️❤️❤️
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
ජන විඣානයේ පැරණි නාඩගම් කෝලම් සම්ප්‍රදායික ගීත වලට ඇති රසිකත්වය මෑතකදී දුටු එක් අවස්තාවක් .❤️👍🇱🇰
@sandamalitennakoon5865
@sandamalitennakoon5865 Жыл бұрын
අනේ හරිම ලස්සනයි...තාත්තාගේ හැකියාව දෝනිට පිහිටලා හොදට ජය වේවා
@nishurajapakshe7125
@nishurajapakshe7125 6 ай бұрын
මගෙ පුතාට අවුරුදු 3යි. එයා මේ සින්දුව එයාට පුළුවන් උපරිම කියනව. මේ වගේ රගපාන්න උත්සහ කරනවා ❤
@udayanganikahatapitiya5737
@udayanganikahatapitiya5737 Жыл бұрын
සමහර කලාකරුවො ඉන්නව එකකම එක නිර්මානයක් ඇති මිනිස්සුන්ට මතක හිටින්න ....මේකත් ඒවගේ කියන්න වචන නෑ පුදුම තරම් නිර්මානාත්මකයි......❤
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 Жыл бұрын
මේ ගීතය හා රංගනය පටන් ගත්ත වෙලාවෙ ඉදලා ඉවර වෙනකන්ම ප්‍රේක්ශකයෙක් විදියට මගේ මූණ හිනාවෙන් පිරිලා තිබුනෙ. හිතට හරිම සහනයක් වගේ. මේ වගේ ලස්සන කලාත්මක නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා!!!! ❤️❤️❤️❤️💐
@masithmaputhu-pianocovers9748
@masithmaputhu-pianocovers9748 Жыл бұрын
❤❤❤❤❤
@dadanceacademy8816
@dadanceacademy8816 Жыл бұрын
හරිම ලස්සන අහඹු නිර්මාණයක්.මේ කාලේ දකින්න ලැබෙයි කියලා හිතන්නවත් බැරි ගීතයක්.ජයම වේවා අමන්ද්‍යා නංගී .🙏❤️
@sampathliyanage225
@sampathliyanage225 7 ай бұрын
මේ රට එපාම වෙලා හිටියේ. ඒත් මේ රටේ තවත් ඉන්න ඕනි කියල හිතෙන ඉතාම රසවත් නිර්මාණයක්. මේ වගේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් නිසා තමයි ගොඩාක් ප්‍රෂ්ණ මැද්දක උනත් හිත හෑල්ලු කරගන්නෙ නතිව සැහැල්ලු කරගන්න පුලුවන්. ඔබ සැමට ජය ! ලාංකිකයෙක් කියලා මේ ඉන්නෙ මගේම රටේ මිනිස්සු කියලා පුදුම අභිමානයක් එනවා. ගොඩාක් සන්තෝෂයි...❤
@pabasara-hv5rc
@pabasara-hv5rc Жыл бұрын
මේක බලද්දී මූණට හිනාවක් එන්නෙ නිකන්මයි.කොච්චර සුන්දර නිර්මාණයක්ද අනේ ❤❤❤❤
@sewwandigamage3394
@sewwandigamage3394 Жыл бұрын
ow aththa.
@sulakshanianupama3361
@sulakshanianupama3361 Жыл бұрын
ගායනය ,රංගනය , නර්තනය ......සකල කලාවම පිහිටලා තියෙනවා....අනේ හරිම ලස්සනයි ...🥰🥰🥰....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .....💝...සුභ පතනවා ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ....🥰💜️💝
@devasagayammasilamony2257
@devasagayammasilamony2257 Жыл бұрын
අමන්ද්‍යා දුවගේ ගායනයත්, එයින් එහාට ගිය විශිෂ්ට රංගනයත් ඉතාමත් ලස්සනයි. කොපමන බැලුවත් එපා වෙන්නේ නැත. 1000,000 views ඉක්මනින්ම ලැබේවා!!
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt 7 ай бұрын
❤ Harima lassanai Amandya duwage rangapama, saha gayanaya. 👏👏👏Thank you Giriraj ahulu pirisata.Theruwan saranai 🙏
@Amaranayake
@Amaranayake Жыл бұрын
අති විශිෂ්ඨයි....! මේ කාලේ නිතර නොඇහෙන නොපෙනෙන, නූතන රේඩියෝ රූපවාහිනී නාලිකාවල අනේක රැලිවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ට අපේම රහක් තියන ලස්සන කලා නිර්මාණයක්.....රූප රචනය, තනුව, සංගීතය, නාට්‍යමය ගායනය ඉතා ඉහළයි. සුභ පැතුම්...!
@kumarianuruddhika
@kumarianuruddhika Жыл бұрын
ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ..අති විශිෂ්ඨ නිර්මානයක්.. කොච්චර ඇහුවත් බැලුවත් එපා නොවෙන නිර්මානයක් කාලෙකින්❤❤❤
@chanakamadushanka4968
@chanakamadushanka4968 Жыл бұрын
පිරිසිදු අර්තවත් සුපිරි නිර්මානයක් ආඩම්බරයි ලංකා.🇱🇰 සුභපැතුම් රංගනයනම් ❤❤👊👊👊❤❤ ගිනි ගින්දර සහෝදරිය.
@lakmaligamage2398
@lakmaligamage2398 6 ай бұрын
කියන්න වචන නෑ. ඒ තරමටම සුපිරිම සුපිරි වැඩක්. ස්තුතියි සියලුදෙනාටම.❤
@purnitharushika3770
@purnitharushika3770 10 ай бұрын
ඉතාමත් රසවත් නිර්මාණයක් ගිරිරාජ් මහතාගේ මේ දියණියත් කලාවට මහ සම්පතක්❤
@bashideegalla3744
@bashideegalla3744 Жыл бұрын
අපේ ගෙදර දුව මේ සිංදුව දවසට දහ පාරක් විතර බලනවා.එයාට තාම අවුරුදු එකයි මාස අටයි.සිංදුව පාඩම් .වචන ගැට ගහගෙන කියනවා.මේ වගේ ලස්සන වැඩ තව කරන්න .සුබ අනාගතය ක්!!!
@kamalpriyantha3774
@kamalpriyantha3774 Жыл бұрын
Apet duwa awrudu 2 I Ryan nitarama balanawa meka.
@samanthasanjeewani5640
@samanthasanjeewani5640 Жыл бұрын
මෙතෙක් නොදුටු වෙනස්ම වැඩක්.. පට්ට නන්දා 👌
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 8 ай бұрын
පට්ට පට්ට පට්ටම සින්දුවක් ❤❤.. ගිරිරාජ් කෞෂල්‍ය මහත්තයෝ බොහොම පින් ඔබට කනට මිහිරි ගීත ගේනවට❤❤
@dammikamalthunga435
@dammikamalthunga435 Жыл бұрын
අපේ නාඩගම් කලාවට අලුත් පනක් ගෙනාවා ඔයා. අපිට හරිම සතුටුයි. ඔයා ඇතුළු මුලු කණ්ඩායමට හුඟක් ස්තුතිය.
@samanjayasooriya7593
@samanjayasooriya7593 Жыл бұрын
මෙවැනි නිර්මාණ දකින්න ලැබීමත් අපේ වාසනාවක් මැය ගිරිරාජ් කළකරුවා බිහිකල අපේ හෙලයේ සම්පතක්
@akilawijesinghe5130
@akilawijesinghe5130 10 ай бұрын
Voice Kids බලලා මේ සින්දුව අහන්න ආපු අය කෝ 😍❤️
@NilminiKumari-rf6ic
@NilminiKumari-rf6ic Жыл бұрын
ඇබ්බැහි උනා මමත් ,කියන්න වචන නෑ සුපිරියක් ,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤
@dilanindunil6435
@dilanindunil6435 7 ай бұрын
භාව ප්‍රකාශ නියමයි.කොච්චර බැලුවත් ආයම බලන්න හිතෙනව.තවත් මේ වගේ උසස් තත්වයේ නිර්මාණ තව තවත් කරන්න 👍👍
@chamithkalhara600
@chamithkalhara600 Жыл бұрын
මට මතකයි මේක audition කරන දවසෙ මමත් අනුර අයියගෙ studio එකේ හිටිය. ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ වගේ දේකට ලොකු ඇගයීමක් දෙන්න ඕන. හදවතින්ම සුභ පතනව තවත් අහන් ඉන්න රස විදින්න පුලුවන් නිර්මාණ කරනවට.❤
@chalanigunasekara3286
@chalanigunasekara3286 Жыл бұрын
මේ වගේ අති දක්ෂ කලාකරුවන් එකතුවකගෙ වැඩක් Trending නෑවිත් කොහොමද? ඒකටම හරියන අමන්දා. ලස්සන Voice එක. ඒකටම ගැලපෙන රංගනය. සුභ අනාගතයක් ඔයාට. ජය වේවා. ස්තූතියි ඔයාලා හැමෝටම මේ වගේ නිර්මාණයක් බිහි කලාට..
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 Жыл бұрын
මේ ගීතය කී පාරක් බැලුවද කියලා මටම මතක නැහැ .ඒක ඒ තරම් ලස්සනයි .ගායනය, රන්ගනය බලන් ඉන්න ආසයි ..🎉🎉🎉🎉❤❤❤❤
@chandrikairangani9332
@chandrikairangani9332 Жыл бұрын
බොහොම පින් ඔබලාට කාලයකින් අහන්න දකින්න මේ වාගේ නිර්මාණයක් අපට ලබා දුන්නාට .. බුදුසරණය් පුතේ ඔයාට වගේම මේ සදහා සහබාගී වූ හැමදෙනාටම ... ජයම වේවා ..........
@NisansalaNilu
@NisansalaNilu 6 ай бұрын
හරිම හරිම ලස්සනයි මං මේ සිංදුව බලපු වාර ගණන් මතකත් නැ ඒ තරම්ම ඇස් පියන් අහං ඉන්න පුලුවන් ලස්සන කට හඬක් ඒ වගේම ඉදිරිපත් කිරීම හරිම අගෙයි ඒ වගේම ඇගේ රූපය හරිම ලස්සනයි පියකරුයි ජීවිතේ හැමදාම සතුට පමණක්ම ලැබේවා ඔබට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්....❤අනාගතයේ දක්ෂතම සහ ජනප්‍රිය යන සම්මාන වලින් පිදුම් ලබන නිලියක්..තාත්තා වගේම දක්ෂයි දුවත්...ජයවේවා.❤
@sasikamadumali
@sasikamadumali 10 ай бұрын
මම අහපු ලස්සනම ලස්සන සිංදුවක්. මගේ පොඩි දරුවො 3 දෙනාම පුදුම තරම් මේ සිංදුවට ආසයි. එයාලට ඒක කට පාඩම්. රූප රචනයත් කියලා වැඩක් නෑ. සුපිරි ම සුපිරි. ඔයාටත් ඔයාගෙ තාත්තටත් ජයෙන් ජයම පතනවා.
@ThinkwithRishi.D
@ThinkwithRishi.D Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයයක්... ❤ මේ සංගීතය ඇසෙනවිට ජයලත් මනෝරත්න මහත්තයා සිහිවුනා...
@kisaramanchanayake795
@kisaramanchanayake795 6 ай бұрын
අවුරුදු කාලෙ විවිධ ඇදුම් තරග වලට මෙම ගීතයට නටලා මගෙ නන්ගා හොද ප්‍රතිචාර ගත්තා.Thanks me wage nirmana thawa duratath karanna akki❤❤❤
@chamodisenarathyapa6158
@chamodisenarathyapa6158 Жыл бұрын
කියන්න වචන නෑ ....ඒතරම් ලස්සනයි...තාත්තගේ හැකියාව ..දුවට..සුපිරියි සුපිරිසිදුයි..💪💪අම්මට දරුවට ඕනේ කෙනෙක්ට පෙන්නන්න පුලුවන් ලස්සන නිර්මාණ ...පින් මේවා දකින්න ලැබුවට...
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,7 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 106 МЛН