ආදර සම්බන්ධයකට කැලුම් ට ගැළපෙනම Girl ශයිනි ද? | Food Battle with Shiny & Kelum | Bold & Beautiful

  Рет қаралды 115,652

B&B - Bold & Beautiful

11 ай бұрын

ආදර සම්බන්ධයකට කැලුම් ට ගැළපෙනම Girl ශයිනි ද? | Food Battle with Shiny Nethicumara & Kelum Devanarayana | B&B - Bold & Beautiful
ඔන්න කාලෙකට පස්සෙ B&B Food Battle එක අපි අරගෙන ආවා ඔයාලා වෙනුවෙන් ම. අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ නම් පිස්සු කෝච්චි දෙකක්. ශයිනි නෙත්තිකුමාර සහ කැළුම් දේවනාරායණ කියන නව පරපුරේ කලා තරු අතර තමයි අද මේ Battle එක සිද්ද වෙන්නේ. කනවටත් වඩා වැඩිපුර හිනා වුණ මේ යාළුවෝ දෙන්නගේ කතන්දර ටික අහගෙන ම Food Battle එක බලන්නකො එහෙනම්...
Production Manager : Samith Roshan
Producers : Dilmika Aththanayake | Supun Sudaraka
DP : Dammika Dissanayake
Editor | Colorist : Dasun Prabhashwara
Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh
Production : IdeaHell
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : boldandbeautifullk/
Follow us on Instagram : boldandbeautiful_lk
#boldandbeautiful #shinynethicumara #kelumdevanarayana #foodbattle

Пікірлер: 114
@lasayasandali4872
@lasayasandali4872 7 ай бұрын
දෙන්නා දෙන්නට ගොඩක් කැමති වගේ නේ 😚❤️ ශොක් දෙන්නම ලස්සනයි
@HasaraPrabodi-jf8fd
@HasaraPrabodi-jf8fd 10 ай бұрын
දෙන්න නම මාරු කරලා නෙ කිව්වෙ 😂 අනෙ එ දෙන්නා ෂොයි 🥰❤️❤️ ආතල් ... එ දෙන්නගෙ හිනාව දැකලා අපිටත් හිනා 😂❤️❤️❤️❤️
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 10 ай бұрын
මේක දෙන්නව කපල් කරන්නම කරපු එකක් වගේ 😂😂😂😂
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 10 ай бұрын
කැළුම් ශයිනිට දිනුම දුන්නා නේ crush නිසා 😂😂
@Niki__p
@Niki__p 6 ай бұрын
🖤අන්ජලියි හිරුශයි ගෙන්නන්න කො 😚🖤
@sirusisanjula108
@sirusisanjula108 11 ай бұрын
අනේ මේ දෙන්නා පට්ට😂ආතල් විතරයි 😅❤
@user-fq7fh4bn5m
@user-fq7fh4bn5m 6 ай бұрын
අනේ ප්ලීස් අන්ජලීවයි හිරුශවයි ගෙන්නන්නකෝ ප්ලීස් ප්ලීස් ..............😢❤
@sanduni3127
@sanduni3127 11 ай бұрын
ශනුද්‍රි ප්‍රියසාද් වයි . දිනේෂ් ගමගේවයි ගෙන්නන්න කෝ අනේ please ❤️💐🌹🌹😊😊😊😊😍😍😍🌻🌻
@ayodhya8294
@ayodhya8294 11 ай бұрын
Ow 🤗
@inshasdiary4109
@inshasdiary4109 11 ай бұрын
Ow please 😢
@swminifernando2393
@swminifernando2393 11 ай бұрын
ane ow
@KelumLakmal-jt1lv
@KelumLakmal-jt1lv 10 ай бұрын
බෑ
@user-Nethu_31
@user-Nethu_31 10 ай бұрын
Ow ane
@dini1512
@dini1512 11 ай бұрын
කැලුම් අයියගෙ හිනාව නම් මරේ මරු ආහ් 😂
@chamodya6939
@chamodya6939 10 ай бұрын
ශයිනි අක්කයි කැලුම් අයියයි නම් සුපිරිනේ❤️🥰
@ZombiLanka
@ZombiLanka 11 ай бұрын
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
@DunaliParindaya-wq5qv
@DunaliParindaya-wq5qv 11 ай бұрын
Oyala denna harima choi anee 😍 hamadamath adarei 😍😍❤️‍
@mashithinu1561
@mashithinu1561 11 ай бұрын
ලස්සනයි වැඩසටහන❤😁
@manashathathsarani3602
@manashathathsarani3602 11 ай бұрын
Lavan and geethma gennakooooooooooooooooooooooooooooooooo plzzzzzzzzzzzzzzzzz
@CoolgirlAhas
@CoolgirlAhas 11 ай бұрын
Boru posh na dennagema niyamai ❤❤❤❤👍
@anushakrishanthi2863
@anushakrishanthi2863 9 ай бұрын
අනේ ඒදෙන්නා ෂෝයි👍
@senurinirasha6858
@senurinirasha6858 11 ай бұрын
ඇස් ලස්සනයි ❤
@sithuminiupeksha9887
@sithuminiupeksha9887 11 ай бұрын
Maru ane oya denna❤
@Mihiraavi
@Mihiraavi 11 ай бұрын
What's in my segment ekak oona ❤❤❤
@ns4155
@ns4155 11 ай бұрын
🍃 ශයිනි 💜️ කැලුම් 🍃 දෙන්නම මරු ගුලි කාලා වගේ හිනා වෙන්නේ 😅❤️‍🔥
@Hashi-n9e
@Hashi-n9e 10 ай бұрын
Shaini akka සපත්තු හෝදලා නෑ
@thejaninethmi8079
@thejaninethmi8079 11 ай бұрын
Lavan Abhishek plzz 😘❤
@yashodyawithanage1412
@yashodyawithanage1412 11 ай бұрын
Ow dhanith sri ta meywa galspenne naha meyta galapenne kalum wa thmai.
@sujanirangika4693
@sujanirangika4693 10 ай бұрын
Supiri ❤
@Vihara2000
@Vihara2000 11 ай бұрын
Lavan Geethma me sarewath gennako
@ayeshachamarichandrasekara6418
@ayeshachamarichandrasekara6418 11 ай бұрын
Shanuwai Dinnawai gennakoooo😌♥️
@BuddhikaAlawatta
@BuddhikaAlawatta 3 ай бұрын
Kalum & Shini galapenawa ❤️🤗😀 oya 2 na ai enna one👌plzz
@hashinimadushika6522
@hashinimadushika6522 10 ай бұрын
Lavan ayyava gennako plezeee ... eyava me program ekata gennavvema na
@vinurimaleesha6321
@vinurimaleesha6321 11 ай бұрын
Sachin and wageesha plzz ❤️🥺🥺
@nimeshakalpani.
@nimeshakalpani. 10 ай бұрын
Ow Sachin and Wageesha genwannko
@malkimalki4796
@malkimalki4796 10 ай бұрын
Lavan ❤️ geethma onee
@sajanadimantha2964
@sajanadimantha2964 10 ай бұрын
Dn nm bettak vagelu😂😂😂 sobanayak nethuva keva e kella😌 couple unanm maru hebei 😁
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv 11 ай бұрын
Sachini dilhara akkiwa gennako
@kavindiumesha9419
@kavindiumesha9419 11 ай бұрын
Attama shini akkita neda kamati e hinawa😊
@sajiwanimalkanthi4818
@sajiwanimalkanthi4818 11 ай бұрын
Aneee shashrika sewmini nangi nisal sathsarai gennakooo aneee 🙏
@Tharubabe
@Tharubabe 11 ай бұрын
Shook oyala denna 😊❤
@user-lw9sk6mh6d
@user-lw9sk6mh6d 11 ай бұрын
Asama denna ❤❤😂
@AvishkaDarmawardhana-vy9ds
@AvishkaDarmawardhana-vy9ds 7 ай бұрын
Ane please food battle ekata sarithvayi surithvayi gennako ane kochchara kivvath eka oyala karanne nene ilagapara e denna anivaren ona please
@sandunikalakmali6758
@sandunikalakmali6758 4 ай бұрын
මේ දෙන්නම හරිම ලස්සනයි ❤
@FannyGirlsss
@FannyGirlsss 11 ай бұрын
ගිත්මාව ගෙන්නනේම නැ 😒
@malshahiruni8411
@malshahiruni8411 11 ай бұрын
කෙල ගිලෙනවා යකො 😅
@kavindadilshan941
@kavindadilshan941 11 ай бұрын
Ane meka digatama karana yannko
@dahamigamage6194
@dahamigamage6194 8 ай бұрын
Amboo Kalum maara lassanayineh maara handsome
@nimeshakalpani.
@nimeshakalpani. 10 ай бұрын
Sachin and Wageesha gennko🙏❤️
@chamikadilshan6504
@chamikadilshan6504 10 ай бұрын
Ow ane
@senithijayaweera
@senithijayaweera 11 ай бұрын
Roshel akkiwai raween ayyawai gennanko
@hashinivinodya6739
@hashinivinodya6739 10 ай бұрын
අමීෂ මිනෝල් අයියවයි මනෝජ් සංජය අයියවයි ගෙන්නන්නකෝ please please please ❤️
@user-qp6ui2rf3y
@user-qp6ui2rf3y 2 ай бұрын
අංජලී &විදුෂා අයි ගෙන්න
@tharushikavindya2013
@tharushikavindya2013 11 ай бұрын
My fav kalum❤
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv 11 ай бұрын
Aneee sachin chathuranga gennako❤
@nimeshakalpani.
@nimeshakalpani. 10 ай бұрын
Ow Sachin Wageesha gennko
@DIL12328
@DIL12328 11 ай бұрын
ශලිනි ෆර්නැන්ඩො ගේන්නකෝ හැමදාම කියනවා plz🙏එයා එක්ක නාලක දලුවත්ත(ලොක්කි කතාවෙ කේසර )ගේන්නකෝ .නැත්නම් එයත් එක්ක ගීත්මා බන්ඩාර හරි ගෙන්නන්නකෝ🥰
@prasannajanaka9787
@prasannajanaka9787 Ай бұрын
Shanudri & Dinesh ❤ oooniiiiiii
@janumidesilva007
@janumidesilva007 11 ай бұрын
ලවන් අයියව ගේන්නකෝ❤❤❤❤
@navindumadushan4508
@navindumadushan4508 11 ай бұрын
❤❤❤😍
@wpdoshan3053
@wpdoshan3053 7 ай бұрын
Shanudri & Dinesh oni
@user-tj6gd5le6o
@user-tj6gd5le6o 7 ай бұрын
Marama shoiiii e denna❤😊
@nethuswetha2490
@nethuswetha2490 10 ай бұрын
අම්මෝ 😂😂😂ශයිනි අක්කේ
@busy5996
@busy5996 11 ай бұрын
AMO MARU JODUVA😂😂
@l.g.s.i5951
@l.g.s.i5951 10 ай бұрын
වගීෂා ,සචින් මේ දෙන්නත් ගෙන්නන්නකෝ
@minulinehansa6250
@minulinehansa6250 8 ай бұрын
Raween Ayyawa gennanko Roshel Ekka ❤
@user-cb2tp9wz9m
@user-cb2tp9wz9m 11 ай бұрын
Pisso dennek wge ne...maru hebei
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em 10 ай бұрын
නයනතාරවයි රවීන්වයි ගේන්න
@goodadvice6834
@goodadvice6834 15 күн бұрын
මාධව සචිනි ගේන්න අනේ❤
@naturebeauty4578
@naturebeauty4578 8 ай бұрын
Kalum dn lochi ekk taraha weld
@imashakaushalya6874
@imashakaushalya6874 10 ай бұрын
Sachin and wageesha genako
@nimeshakalpani.
@nimeshakalpani. 10 ай бұрын
Ane ow Sachin Wageesha gennko
@shashinimadubashini-ve5li
@shashinimadubashini-ve5li 10 ай бұрын
Lawan aiya i roshel akki i gennkoo plzz
@RashmiNawodya-pb1zc
@RashmiNawodya-pb1zc 10 ай бұрын
Aneh yash and hasswath gennanna ko please
@nikyniky3004
@nikyniky3004 7 ай бұрын
කටට කෙලත් උනනෝ😒❤️
@keshankatuwapitiya5504
@keshankatuwapitiya5504 11 ай бұрын
Maru dubalak ❤
@user-ih5te7si9p
@user-ih5te7si9p 9 ай бұрын
අක්කි මමත් ශයිනි
@hasinis.7237
@hasinis.7237 4 ай бұрын
End eka kipark gttda😅
@user-qp6ui2rf3y
@user-qp6ui2rf3y 2 ай бұрын
ඔයාලා දෙන්නා ගැලපෙනවා
@ThushaniChandima
@ThushaniChandima 4 ай бұрын
Ane ouu shanu akkiwai dinesh aiyawai gennanko❤❤😢😢
@samadhianuththara3862
@samadhianuththara3862 10 ай бұрын
Sachin and wageesha gennako 😢
@nimeshakalpani.
@nimeshakalpani. 10 ай бұрын
Ow Sachin Wageesha gennko
@nirashasathyangani6648
@nirashasathyangani6648 10 ай бұрын
අනේ සචින් & වගීශා ගෙන්නන්නකෝ🙏
@nimeshakalpani.
@nimeshakalpani. 10 ай бұрын
Ow Sachin and Wageesha one
@user-fq3xz5dd8k
@user-fq3xz5dd8k 6 ай бұрын
Sangeeta UI dinthy oni
@sajiniarunika9650
@sajiniarunika9650 11 ай бұрын
❤️❤️😍
@Dhaeethi
@Dhaeethi 10 ай бұрын
Me denn. Gslpenw anee ❤️❤️❤️❤️❤️❤️
@SewShenu-uy8yw
@SewShenu-uy8yw 10 ай бұрын
Eya kamthi kollontane...sloon eraa kiuwe..
@Musicwithss565
@Musicwithss565 8 ай бұрын
Ane me denna maruuuuu😂
@hansiapsara9215
@hansiapsara9215 10 ай бұрын
❤️❤️
@samithavlogs3070
@samithavlogs3070 11 ай бұрын
සංගිත් සතරසිංහ අයියවයි දිනිති වල්ගමගේ අක්කිවයි ගේන්න
@Sandun-no1no
@Sandun-no1no 5 ай бұрын
@praviya___youtub2739
@praviya___youtub2739 4 ай бұрын
අනුයි කනුයි හු## තියො දෙන්නනම් ගෙන්නන්න එපා මෙකට 😂😂
@user-friendlyforu
@user-friendlyforu 10 ай бұрын
😂kelum kollanta kemathi ekek bn 😂Mona adara sambanada 😂boru Nan meya bf blnn trip wala meyath ekama inna 😂
@antoninosour3675
@antoninosour3675 9 ай бұрын
😎 Promo-SM
@vishmikavihangani1796
@vishmikavihangani1796 11 ай бұрын
Randhika ayyai Amanda akkai gennannako plz
@hsinthanashevon4895
@hsinthanashevon4895 11 ай бұрын
ඇත්තටම මේ කෙල්ලනම් හරිම over acting බොරුවට හිනා වෙනවා හිනා යන්නෙ නැති දේවල් වලටත්. බලන්නත් කැතයි
@infinitemind9237
@infinitemind9237 Ай бұрын
Ane mnda bn uba nm. Irisiyawe palenna EPA ochchara
@user-pf4dp4ln5g
@user-pf4dp4ln5g 11 ай бұрын
ආදරෙන් බලන පොරෝගෑම් එකක්
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,3 МЛН
Вилка для консервов 🥒
0:51
Сан Тан
Рет қаралды 3,1 МЛН
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 2,3 МЛН
Вилка для консервов 🥒
0:51
Сан Тан
Рет қаралды 3,1 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 44 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 14 МЛН