GKS Fully Funded Scholarship 2024 එක ගැන සම්පුර්ණ විස්තරය 🇰🇷👨🏻‍🎓

  Рет қаралды 13,707

Dasu & Aish

Dasu & Aish

Күн бұрын

Пікірлер: 488
@DananjiRansala
@DananjiRansala 10 ай бұрын
මේ විඩියෝ එක තමා මට youtube එකේ මෙච්චර කාලෙකට හම්බුන වැදගත්ම video එක...ඕනෙම කරන විස්තර ටික තමා වැඩිපුරම තිබ්බෙ...thank you so much....❤❤❤ඇත්තටම මේ වීඩියෝ එක නම් ගොඩක් වැදගත්.
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Thank you soooo much ♥️♥️
@PradeepPrasanna-rs7le
@PradeepPrasanna-rs7le 6 ай бұрын
Aniwaren
@Chillirose21
@Chillirose21 8 ай бұрын
අයියේ website එකට ගියාට ඉල්ලන දේවල් හොයාගන්න අමාරු වුනා ඒක කරන විදිහ ගැනත් video එකක් ඕනි 😢plzzzzzz
@KoreanKolla-cy9ge
@KoreanKolla-cy9ge 3 күн бұрын
Interview එක කරන්නේ කොරියන් භාෂාවෙන්ද?😮
@dinalimadhushika6782
@dinalimadhushika6782 10 ай бұрын
මම සෑහෙන videos ගොඩක් බලලා තියෙනව gks සම්බන්දව ඒත් ඒ එකකවත් a/l result එකෙන් GPA scale එක හොයා ගන්න විදිහ තිබ්බෙ නෑ thank you aiyee ^[]^
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Thank u so much ♥️
@DananjiRansala
@DananjiRansala 4 ай бұрын
ඇත්ත...💙අනිත් අය gpa කියල කියනව අපි දන්නව කියල හිතාගෙන...ඇත්තටම මේකෙ විතරයි එක ගැන කිව්වෙ
@isharajayakodi4906
@isharajayakodi4906 10 ай бұрын
වෙබ් සයිට් එකෙන් ඇප්ලයි කරන්න කියල් දෙන්නකො අයියෙ ඉක්මනින් 🥺
@anjanagurusigha
@anjanagurusigha 10 ай бұрын
Econ pepar eka vitharai thama kale account ,IT dekama thama thibe ne.dan ithin gp eka 88% wage kiyala hithenawa ane mata marama sathutui aiya❤❤❤
@shashiprabha9102
@shashiprabha9102 3 ай бұрын
අනේ අයියේ මේ scholarship එකට apply කරන විදිය step by step කියලා දෙන්න බැරිද වෙනම video එකකින් please
@L.Dissanayake
@L.Dissanayake 9 ай бұрын
අයියේ ඒකෙ application පුරවන්නේ කොහොමද ,phone එකෙන් කරන්න පුලුවන්ද ,තනියෙන් apply කරන කෙනෙක් කොහොමව ඒක කරන්න ඕනි වගේ ඒව ටිකත් කියල දෙන්නකෝ.ඒවගේම මේ schol එකට අමතරව තව තියෙන scholarship මොනවද කියලත් කියල දෙන්නකෝ.a korean website එකට ගියාට මෙලෝදෙයක් තෙරෙන්නේ නෑ.
@dasuandaish
@dasuandaish 9 ай бұрын
English walata maru karaganna site eka. Meke tiyenawa tawa scholars kzbin.info/www/bejne/n2GTY4ugrLp8hLssi=2mBfEyi6KCzvdRnV
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Phone eken nam karana be. Documents tiyenawa site eke e tika fill karanna ona
@DulaniGamage-z1j
@DulaniGamage-z1j 9 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ❤ දැන ගන්න ඕනි වෙලා තිබ්බ ගොඩක් කරුණු හරියට පැහැදිලිව දැන ගත්තේ අද ❤️ දිගටම මේ වගේ වීඩියෝස් අරගෙන එන්න 🫶
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Niyami.. Thank you ♥️♥️
@uththaraabhimani4131
@uththaraabhimani4131 10 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව මේ වීඩියො එක අයියේ...thank u so much❤❤❤🇰🇷
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Thank you ♥️
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 8 ай бұрын
අයියේ ඉන්ටවිව් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🥺
@dasuandaish
@dasuandaish 8 ай бұрын
♥️♥️♥️
@anjanagurusigha
@anjanagurusigha 10 ай бұрын
Ko me kellage coment eka kiyala baluwane.vidio eka balana gaman balalaiwara unama ilaga coment eka dennam adareiiiiiiiiiiiiiiiiiiiiii❤
@dasuandaish
@dasuandaish 10 ай бұрын
😉😉😉 ow appa
@harshana12
@harshana12 5 ай бұрын
너무 감사합니다 형님. 진짜 많은 소식을 알 수 있었습니다~❤ 저도 장학금에 관심이 많습니다. 😊
@pkpop.music.study.vlogs8236
@pkpop.music.study.vlogs8236 5 ай бұрын
Aiyage university eka mokkd.. onama university ekaka api kamathi paththakata ynna puluwnd ❤
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Ow kamthi ekak puluwan. Man yonsei uni
@pkpop.music.study.vlogs8236
@pkpop.music.study.vlogs8236 5 ай бұрын
@@dasuandaish GKS scholarship ekt thoraganna university eka private unath public unath prashnayaka ndd.. yonsei university eka private ekk ned.. mn kamathima uni eka🩷
@Lovely0520
@Lovely0520 7 ай бұрын
මම මේ video එක අදයි දැක්කෙ. 80% කියල කිව්වට ඒක බලන්නෙ කොහොමද කියල මම දැක්කෙ මේ video එකේ විතරයි. ගොඩක් ස්තුතියි අයියේ...❤ මට දැන ගන්න පුළුවන්ද a/l private කරාට ප්‍රශ්නයක් නැද්ද කියල. 😊
@dasuandaish
@dasuandaish 7 ай бұрын
Hii. Thank you Dear, eka nam getaluwak ne
@Lovely0520
@Lovely0520 7 ай бұрын
@@dasuandaish hari ayye. Thank you...❤
@ErandiErandi-qg5zi
@ErandiErandi-qg5zi Ай бұрын
Ayye karanna puluwan degrees ganath video ekak karannako 😊❤
@gayanmadusanka3237
@gayanmadusanka3237 9 ай бұрын
Aiye . GKS valata ona karana documents hadaganna vidiye video ekakuth gennako please
@heshani5499
@heshani5499 9 ай бұрын
අනෙ ඇත්තටම කොච්චර වීඩියෝ බැලුවත් මෙහෙම විස්තර කියන්නැ වල් පල් කියවනවා😢GPA එක කවුන්ට් කරන විදිහ දැන් තමා හරියටම දැන ගත්තෙ❤️😢ගොඩාක් ස්තූතියි
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Thank you so much ♥️♥️
@amidukanchana9060
@amidukanchana9060 9 ай бұрын
අයියේ ඉන්ටවිව් එක englis medium da tiyenne nettam korean walinda mata lokuwata english bh ne 😢😢
@dasuandaish
@dasuandaish 9 ай бұрын
English walin tiynna
@hasinirajapaksha5289
@hasinirajapaksha5289 9 ай бұрын
Study plan eka ganai personal statement eka ganai video ekk krann puluwan d
@dasuandaish
@dasuandaish 9 ай бұрын
♥️♥️
@Chillirose21
@Chillirose21 8 ай бұрын
A/L liyalaa results awamada apply කරන්න ඕනි
@dasuandaish
@dasuandaish 8 ай бұрын
Ow results ona
@DL12323
@DL12323 7 ай бұрын
Thank you😊 Scholarship eken mbbs krnna enna puluvnda❤
@dasuandaish
@dasuandaish 7 ай бұрын
Hii karanna puluwan. Maximum school fee ekak tiyenawa. Ekata wada yanawanm be . Guideline eka baluwth eke tiyewi
@DL12323
@DL12323 7 ай бұрын
@@dasuandaish Ok thank you😊
@manjulachandrasiri5187
@manjulachandrasiri5187 6 ай бұрын
අයියේ කියන්නකෝ කොරියාවේ ඉගෙන ගෙන ඉවර උනාම පස්සේ වෙන රටකත් හොද ජොබ් එකකට යන්න පුළුවන් ද කියලා 😊
@dasuandaish
@dasuandaish 6 ай бұрын
Yanna puluwan getaluk ne
@suba5395
@suba5395 8 сағат бұрын
Documents godak thiyenawane. Ewa set karaganna widiya kiynnako. E certificate tika ganna oni palce ehema.
@minoliminoli
@minoliminoli 8 ай бұрын
Ayye E9 visa awith Bachelors/Masters karanna puluwan widiha, awshaya karana requirements gena video ekak karanna..Godak ayata loku help ekak wei.. Nice video & keep it up ❤👍
@dasuandaish
@dasuandaish 8 ай бұрын
Thank you ♥️♥️♥️
@chami13608
@chami13608 10 ай бұрын
Thank you very much for the valuable vedio 👍
@Iffie404
@Iffie404 9 ай бұрын
අයියේ පුලුවන් නම් English walin courses කරන universities ටිකක් ගැන විස්තරයක් දෙන්නකෝ.. ඒ campus වලට apply කරද්දිද් TOPIC EXAM එක කරන්න ඕනෙද? අයියේ එයාල බලාපොරොත්තු වෙන විදිහේ study plan එකක් හදන්නේ කොහොමද?
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Ehema campus hoyanna lesi ne . Bachelor godak ewaye korean. Study plan example tikak kiyawanna google eken aran. Ita passe oyage story eka liyanna
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Campus dankota Topik exam ona wenawa. Requirement balanna
@chamikadilhari2811
@chamikadilhari2811 17 күн бұрын
අයියේ මට ඩිග්‍රි එකක් තියෙයි.මට scholarship එකකින් MA එකකට ඇප්ලයි කරන විදිය කියන්නකෝ?
@dasuandaish
@dasuandaish 15 күн бұрын
University sch tiyenawa. Check karanna apply karanna. 100% sch nam neti wei
@thakshilakumari6086
@thakshilakumari6086 6 күн бұрын
මට දැන ගන්න පුලුවන් ද ? මම sri lankan governmnt university එකක language degree එකක් තමයි කලේ .chinese language එක .මට මේ scholarship එකට apply කරන්න බැරිද .කරනවනම් මට study කරන්න පුලුවන් sides මොනවද ?master එකකට (Subject )
@songjongkiiiiii
@songjongkiiiiii 5 ай бұрын
මොනවද ඕන documents ටිකයි . A/L විතරක් කරපු කෙනෙක්ට apply කරොත් හම්බෙයිද නත්තම් තවත් සුදුසුකම් ඕනද .... අනෙ ඕනම දේවල් ටික කියන්නකො
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Hii.. description eke GKS link eke wisthara tiyenawa.. A/L tamaia mulika sudusukama
@ManulPerera
@ManulPerera 5 ай бұрын
අයියෙ al walata maths කරන කෙනෙක්ට Art කරන අයට වඩා අවස්ථාව වැඩිද මෙ scholarship eka ganna
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Oww campus anuwa wenas wenna puluwan
@sanduninimanthika3163
@sanduninimanthika3163 10 ай бұрын
Godak watinawa aiyee Mat eka parak try kala eth select une na.GPA ekata english balanne nadda aiye
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Ne english balanne ne
@SouthKorea-zz1ei
@SouthKorea-zz1ei 5 ай бұрын
Ayiye undergraduate application deadline September ne.....ape A/l results enna kal yanawane...ethakota apita apply karanna puluwan kohomada
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Ehema unoth ialaga year eke
@SajaniNidushika
@SajaniNidushika 3 ай бұрын
Aiue..okata ona karana okkoma document ochchara da..puluwan nam contact kara ganna puluwan number ekak denna barida..
@gayathripandigamage2450
@gayathripandigamage2450 9 ай бұрын
Godak import vedio ekk, Thank u soo much❤
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Thank you ♥️♥️♥️
@hirunimadushika6036
@hirunimadushika6036 10 ай бұрын
Aiye meka apply karankota IELTS or topik karala thiyenna oni neda. Eken aiya koi exam ekada karala thibbe
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Naha awashya ne
@pabashanimelanika3240
@pabashanimelanika3240 3 ай бұрын
Ane A/l tiyennam onad schoolarship ganne kare nattn mata aviation foundation diploma ekk karann hoyanw korea gihin karann hituwe etakot barid a/l nattn
@hansa2001
@hansa2001 4 ай бұрын
Interview eka english da korean walinda thiyenne, ekedi monada ahanne
@shyamagunathilaka-g4g
@shyamagunathilaka-g4g 10 ай бұрын
mata wayasa 28i me awuruddata mn koriyan exam ekath karanawa e athere mata mekatath apply karanna hithenawa.mata hebei a/l walata B 2i C 1i thiyenne.eththatama mata kohoma hari deyak kara gannai ona applay karannath mata eththatama bayai weradeida kiyala udawuwak ganna kiyala kiyanna kenekuth ne patta asaranakamak denenne
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Mekata nam beri wei. Age eka 24 ta adu wenna ona. E9 visa tamai try karanna puluwan
@prabodanijayamali8196
@prabodanijayamali8196 8 ай бұрын
සර් වයස අවුරුදු 25 වඩා නෙමෙද අඩු වෙන්න ඕනී
@shanukasadaruwan3792
@shanukasadaruwan3792 9 ай бұрын
Koroan ඇවිල්ල MBBS කරන්න පුළුවන් ද
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Medical degree karanna puluwan
@Sehi35
@Sehi35 10 ай бұрын
aiye Api al karapu subject walata adala degree ekkt witharada apply karanna puluwn Al maths karanm engineering wage ehemada
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Ehema ne apply karanna puluwan danna taramin
@ImavkV
@ImavkV 10 ай бұрын
Thank you soo much aiye ❤
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Thank you 😍
@teklapriyadarshani7580
@teklapriyadarshani7580 6 ай бұрын
Malli Gks waladi A/L 80% witharada balance term test walata ehema balanawada?duwage a/l result enne me mase.duwa korea university ya wanna inne.mata wistara Dana Ganna mallwa contac karaganna widiyak kiynna.
@dasuandaish
@dasuandaish 6 ай бұрын
Hi. Ow 80% witharai.. instagram eken msg ekak danna
@mr.freeze3143
@mr.freeze3143 9 ай бұрын
අය්යෙ A/Lපලවෙනිපාරම 80% ට වඩා තියෙන්න ඔනේද
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Ehema ne. Anthima result ekata
@mr.freeze3143
@mr.freeze3143 9 ай бұрын
@@dasuandaish Thank you ayya❤️
@Darkwinterhearts
@Darkwinterhearts 4 ай бұрын
Aiye ekapark apply krl select une nethi unoth aye apply krnn kalayak inna onida
@Xuyah_8
@Xuyah_8 10 ай бұрын
හුගක් වටින වීඩියෝ එකක් අයියේ..තැන්කියු සෝ මච්❤❤❤..
@dasuandaish
@dasuandaish 10 ай бұрын
❤️❤️❤️
@shakilamalki8510
@shakilamalki8510 8 ай бұрын
E9 ඉන්න කෙනෙකුට බැරිද scol එකක් ආවොත් part time igana ganna ​@@dasuandaish
@shakilamalki8510
@shakilamalki8510 8 ай бұрын
​@@dasuandaishලංකාවේ ඉදන් KIIP කරපු කෙනෙකුට මේකට apply කරන්න bArida
@dasuandaish
@dasuandaish 8 ай бұрын
@@shakilamalki8510 puluwan
@shakilamalki8510
@shakilamalki8510 8 ай бұрын
@@dasuandaish age eka 29 kenekuta berida
@DevjaBothota
@DevjaBothota 5 ай бұрын
Aiye second shy eke result eken apply kalaoth eke mokak hari disadvantage ekak thiynwd?
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Ehema awulk neti wei
@anjanagurusigha
@anjanagurusigha 10 ай бұрын
Aniwaryenma tri karanawa aiye. Ada thamai onima karana ditail tika hambune.g p eka meka hariyata hoya ganna beruwa mara aulaka hitiye.thank you so much aiyaaaaaa adarei dennatama ❤❤❤❤
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Niyamaiin.. ♥️♥️♥️ adareii
@NAmanda518
@NAmanda518 10 ай бұрын
Anith vidihata university ekata apply karana widihai visa apply karana widihath kiynnako aiya
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Description eke link ekak tiyenawa eke tiyenawa
@Prarthana-PS-Senarath
@Prarthana-PS-Senarath 6 ай бұрын
අපිට ඕනම university එකක medicine apply කරන්න පුළුවන් ද
@dasuandaish
@dasuandaish 6 ай бұрын
Puluwan karanna
@DewminiBandara-wu1xo
@DewminiBandara-wu1xo 5 ай бұрын
Thank you very much අයියේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️🥺
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Thank you ♥️😍
@amii
@amii 3 ай бұрын
Thank you aiya me details walata❤️❤️
@DananjiRansala
@DananjiRansala 5 ай бұрын
Ayiye මේකට AL වල ‍‍ zscore එක බලපානවද?? ‍‍
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Eka balanne ne
@shaneelaishara
@shaneelaishara 4 ай бұрын
අයියේ මම A/l පටන් ගන්නත් කලින් korea වල මේ scholarship එකට ආසාවෙන් තමයි කලේ. මන් commerce stream එකෙන් A/l කලේ. මට සීයට 88ක් තියෙනවා. ඒත් මම Sri lankan government universitys වලට apply karala tiyenne. එතකොට මට GKS scholarship ekata apply karanna bh neda 🥺😭.
@dasuandaish
@dasuandaish 4 ай бұрын
Ehema getaluwak ne apply karanna puluwan
@Clovdyskiess674
@Clovdyskiess674 4 ай бұрын
Hariytm pahadiliwa scholarship ek gna kiyl dunna❤😊
@dasuandaish
@dasuandaish 4 ай бұрын
Thank u ♥️♥️
@DananjiRansala
@DananjiRansala 4 ай бұрын
අයියෙ, මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන් nm ලොකු උදව්වක්...😢 1.korean uni එකකින් graduate වෙලා ඒ degree වලට තියෙන jobs විදේශියෙක් වශයෙන් අපිට කොරියාවේ ම jobs හොයාන්න සහ කරන්න පුලුවන් ද?? 2.yonsei university එකෙ 1 semester එකකට මාස කීයක් තියෙනවද?? අනිත් university වලත් ඒ මාස ගානමද semester එකකට?? 3.අයියා දැන් කරන job එක මොකක්ද & ඒක business side එකේ job එකක්ද??
@dasuandaish
@dasuandaish 4 ай бұрын
1. Job karanna puluwan. Apply karana field eke job market ekak tiyenawada kiyala mulin balanna. 2. Masa 4 , ekama masa gan 3. Man karanne marketing and sales
@DananjiRansala
@DananjiRansala 4 ай бұрын
Thank you so much...💙💙
@BuddhiniVinu
@BuddhiniVinu Ай бұрын
අනෙ අයියෙ art කරපු කෙනෙක්ට business management හරි hotel management හරි degree එක ඔනිම university එකකින් කරන්න පුළුවන්ද ප්‍රයිවට් කැම්පස් පබ්ලික් කියල ප්‍රශ්නයක් නැද්ද​@@dasuandaish
@Rasanga1999-wg6gk
@Rasanga1999-wg6gk 12 күн бұрын
අයියෙ එතකොට වොන් ලක්ශයක් එහෙම දෙද්දි ඒව වියදම් කරල අපි ඉදුම් හිටුම් කෑම බීම ඒව හරිගස්ස ගන්න ඕන නේද, ඒකටද එ සල්ලි දෙන්නෙ
@dasuandaish
@dasuandaish 12 күн бұрын
Won 1 million wage denawa
@nilushidasanayaka2890
@nilushidasanayaka2890 5 ай бұрын
Mata danaganna puluwanda korean study system eka amaruda kiyala
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Hii,, ehema amaru nam ne .
@heshihiru2006
@heshihiru2006 9 ай бұрын
Thank you😊❤
@DinukaDananjana-re7jv
@DinukaDananjana-re7jv 5 ай бұрын
Ayiye koriyave ( puravasi bavaya ) ganna puluvanda barida?
@DinukaDananjana-re7jv
@DinukaDananjana-re7jv 5 ай бұрын
Kiyanna❤❤
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Ganna puluwan
@DinukaDananjana-re7jv
@DinukaDananjana-re7jv 5 ай бұрын
Thanks ayiye
@ISP-k2l
@ISP-k2l 4 ай бұрын
Kohomada puravasibavaya ganne.
@nethminisevvandi6700
@nethminisevvandi6700 5 ай бұрын
කොරියන් එම්බසි එක කොහේද තියෙන්නේ ලංකාවේ
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Colombo wala.. google map eke check karanna puluwan
@SenuraAkash-ng1ql
@SenuraAkash-ng1ql 5 ай бұрын
Ayye seoul national university eken karana undergraduate scholarship eka gana visthara tikak kiyannako.
@kavishkagimhana1943
@kavishkagimhana1943 Ай бұрын
Ayye 1.6 ganak thynwnm scholarship apply krnn be neda
@nethmisanjana256
@nethmisanjana256 6 ай бұрын
Interview eka thiyenne mona language ekend ayye
@dasuandaish
@dasuandaish 6 ай бұрын
English walin
@sachinibandara1558
@sachinibandara1558 10 ай бұрын
Godak watinawa aiye
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Thank you 😍
@빛나는하루7
@빛나는하루7 9 ай бұрын
Godak wadagath video ekak thank you very much ayye Dan student visa eddi medical ekata balanne monawada
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Shaya rogaya check karanawa
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Thank u ♥️
@naduniranthetiyawa5736
@naduniranthetiyawa5736 9 ай бұрын
september wala undergraduate daddi ethakota koi awurudde resultsda balanne ayye api 2024 september danawanm A/L results balanne 2024 A/L results da naththam 2023 A/L results da? thank you ayye gks gana mechchara therune oyage vedio eken
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Valid eka anthimata karapau eka neda? Eka submut kara nam hari
@user-LifeMasteryAcademy
@user-LifeMasteryAcademy 9 ай бұрын
e scholarship eke medicine paththen degees thiyeda apita karan puluwan
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Eka nam description eke tiyena link eke balanna majors tiyenawada kiyala. Hariytama sure ne
@Hanzi-818
@Hanzi-818 10 ай бұрын
Embassy track ekd hoda nttm university track ekada? Medicine ynn puluwnd? Video ek supiri aiye godak thanks
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Dekama lesi ne. University select chance eka wedi kiyala hithenawa.
@Hanzi-818
@Hanzi-818 10 ай бұрын
Oy apply kle kohomd aiye
@dasuandaish
@dasuandaish 10 ай бұрын
@@Hanzi-818 embassy E dawas wala danne university track tiyenawa kiyala
@missyou6125
@missyou6125 9 ай бұрын
Mn tech steam eke S3k thiyenne SE karanna rata yanna hoda path ekak kiynnko IELTS nathuwa
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Study walatada? Study nam korean langauge D4 visa apply karanna puluwan. Ielts ona ne
@kkamesha8435
@kkamesha8435 10 ай бұрын
certificate convert karaganne kohenda aiye saha degree tiyena ayata age balanawada
@dasuandaish
@dasuandaish 10 ай бұрын
School grade eka certify karanna school eken. Age eka awulk ne
@vsideas1153
@vsideas1153 4 ай бұрын
Please let me know what are the best finance master degrees offered by koren universities
@VibeWithRnN
@VibeWithRnN 9 ай бұрын
Marketing graduate kenek master ekata apply krnna puluwan university hoyagnne kohomada?
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Check here www.studyinkorea.go.kr/ko/university/search.do
@VibeWithRnN
@VibeWithRnN 9 ай бұрын
@@dasuandaish Thank You
@Jeon_Hxsha
@Jeon_Hxsha 2 ай бұрын
A/l results sheet eka isurupayen order Kara pu hard copy da evnna one nthnm online eken gathth soft copy print karala evnn pulvnda?
@manjulachandrasiri5187
@manjulachandrasiri5187 5 ай бұрын
අයියේ Al private කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න බැරිද
@dasuandaish
@dasuandaish 5 ай бұрын
Puluwan
@UpuliRenuka
@UpuliRenuka 4 ай бұрын
A/l private karapu eka scholarship eka nolabenna hethuvak veida
@malindasiriwardhana
@malindasiriwardhana 8 ай бұрын
මගෙ වයස 28.මට mechanical engineering high diploma (hnde /3.5 years) එකක් තියනවා . මට student visa apply කරන්න පුලුවන්ද?
@dasuandaish
@dasuandaish 8 ай бұрын
Apply karanna puluwan. Loku study gap ekak nettanm visa lebena chance eka wedi
@Minekdrama111
@Minekdrama111 9 ай бұрын
Aiye GKS schoolarship eka bachelor ekata hamba unoth master ekai PHD ekatai schoolarship eka denne nadda
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Bachelor karala 2025 n passe apahu appky karanna denne ne kiyala kiyanawa. Me wenakan nam puluwan una
@savee_san
@savee_san 8 ай бұрын
අයියේ. Plz reply.. මම 1st shy බයෝ s එකක්. 2nd එකේ art කරල A 3k තියේ. Schoolship එකට apply කරද්දි එක අවුල් වෙයිද
@dasuandaish
@dasuandaish 8 ай бұрын
Awulk ne eka nam
@Navi-f9
@Navi-f9 24 күн бұрын
mn BA, MA dekama lankawe kra. Mn apply kraddi direct phd ekakata apply kranna puluwanda? Nathnm masters krala inna wenawada korea walath. Thawa deyak. Korean language eka kalin krala thiyenna onada apply kraddi?
@dasuandaish
@dasuandaish 23 күн бұрын
Direct phd puluwan Requiremnt check karala balnna wenawa
@Navi-f9
@Navi-f9 7 күн бұрын
@@dasuandaish ගොඩක් ස්තූතී ඔයාට
@udithweerasinghe6615
@udithweerasinghe6615 10 ай бұрын
Thank you aiye💗
@dasuandaish
@dasuandaish 10 ай бұрын
♥️♥️
@hansa2001
@hansa2001 4 ай бұрын
අය්යෙ a/l results විතරයි නෙ බලන්නෙ.o/l results a/l term test marks ehema balanne nane
@dasuandaish
@dasuandaish 4 ай бұрын
A/l witharai
@anomanandhani1815
@anomanandhani1815 3 ай бұрын
interview aka gana video akak kannko. ake ahanne monada plz🥺❤️
@prabodhabandara2058
@prabodhabandara2058 Ай бұрын
අයිය මේකට reply එකක් දාන්නකො gks undergraduate එකට දාද්දි A/L result විතරද gpa එක බලල දාන්න ඕනෙ තව term test result එහෙමත් දාන්න ඕනෙද අයිය එහෙම දැන්මද
@dasuandaish
@dasuandaish 28 күн бұрын
A/L witharai balanna
@Inhajeon
@Inhajeon 4 ай бұрын
Ayyee fashion design karanawa nm enna puluwan needh🤧
@dasuandaish
@dasuandaish 4 ай бұрын
Ow enna puluwan
@Inhajeon
@Inhajeon 4 ай бұрын
@@dasuandaish Art walin A/l kara kiyala prashnayak wenne naa needh
@shashiandrew5181
@shashiandrew5181 21 күн бұрын
Ayye graduate full scholarship apply krnne komda
@hansa2001
@hansa2001 4 ай бұрын
Scholarship eka labila conferm unama korean language eka igena gaththama athida
@dasuandaish
@dasuandaish 4 ай бұрын
Ow korean karanna ona
@3vision580
@3vision580 9 ай бұрын
aththtma vatinawa godak😘😘
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Thank u ♥️
@malithfernando9649
@malithfernando9649 10 ай бұрын
Dependentlata yanna barida bro
@dasuandaish
@dasuandaish 10 ай бұрын
After 1 year invite karanna puluwan
@pavithragunasekara-b1s
@pavithragunasekara-b1s 6 ай бұрын
මං ලංකාවෙ ගනිතය ගුරුවරයෙක්.විද්‍යාපීඨ ඩිප්ලෝමා එකක් තියෙන්නේ..වයස 30 .මට මේ scholarship එකට අයදුම් කල නොහැකිද??උපාධිය කර ගැනීම සදහා.
@dasuandaish
@dasuandaish 6 ай бұрын
Bachelor ekata nam age limit ekak tiyenawa. Bachelor beri wei
@zaara7560
@zaara7560 10 ай бұрын
Aiye 3rd shy pvt karapu kenektath puluwanda? ABB thiye nam?
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Puluwan
@malindulakshan14
@malindulakshan14 10 ай бұрын
Thank you soooo much ❤❤
@dasuandaish
@dasuandaish 10 ай бұрын
♥️♥️♥️
@KalpanaRangani-qv7kb
@KalpanaRangani-qv7kb 8 ай бұрын
Meke gradutedlata thiyene eke IELTS/Topel wage balanwada? Master karanwam ehe gin english natham korean walinda?graduted lath video ekak dannwada? Visthra danaganna.
@dasuandaish
@dasuandaish 8 ай бұрын
Graduates lata english hari korean ona. English medium tiyena ewa godak neti wei. Korean tiyena tharamata hodai
@Cloudy_Kim7
@Cloudy_Kim7 10 ай бұрын
Thank you ayye🥺💗
@dasuandaish
@dasuandaish 10 ай бұрын
♥️♥️
@indunilchathuranga857
@indunilchathuranga857 9 ай бұрын
අයියේ.. මට A/l results walin baluwama GPA eka enne 2.66. Eken 80% set wenne naa. But mata university eke manufacturing degree ekak thiynwa GPA 3.4. Apita mekata apply karann puluwand
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Malli, degree ekak tiyena nisa masters danna
@Jeon_Hxsha
@Jeon_Hxsha 2 ай бұрын
Personal statement and SOP dekama venas documents da nethm dekama eka da?
@uththaraabhimani4131
@uththaraabhimani4131 10 ай бұрын
අයියා embassyය හරහාද ගියේ..private දැම්මොත්ද embassyය හරහ දැම්මොත්ද ලේසි
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Mn embassy thru
@dasuandaish
@dasuandaish 10 ай бұрын
Direct university lesi wei kiyalath hithenawa. Hariyatama kiyanna amrui
@Ruzzy_Girl
@Ruzzy_Girl 4 ай бұрын
අයියෙ gks එකට o/l A9 රිසල්ට් එක බලනවද ?
@nimesharansi2698
@nimesharansi2698 9 ай бұрын
Mage degree eke GPA eka 5.67 Mata undergraduate apply kr puluwanda? Moratuwa university eke Fashion design & Product development degree eka kale.
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Masters apply karanna puluwan. Me dawas wala open
@NilukshiNathasha
@NilukshiNathasha Ай бұрын
Lankawe university ekaka innawa nm e haraha koreawala thiyena royal agryculture university ekata hari,wena university ekaka hari agryculture degree ekakata yanna widihak nadda?Scholarship ekakin?
@dasuandaish
@dasuandaish Ай бұрын
Professor kenek hoyagena e process eka yanna ona
@NilukshiNathasha
@NilukshiNathasha Ай бұрын
@@dasuandaish hari thank you!
@gayanmadusanka3237
@gayanmadusanka3237 9 ай бұрын
Aiye . GkS valin maseta hambena gana athida ape okkoma viyadam valata . Nattam madi venavada
@dasuandaish
@dasuandaish 9 ай бұрын
Ethi okkotama . Balance karagena karanna ona
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 19 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН