No video

Gloomy - Mama Matama (මම මටම) ft. Dr.BSKing, Dinuwa & MinnyMe (Official Music Video)

  Рет қаралды 3,362,127

Gloomy

Gloomy

Күн бұрын

Gloomy - Mama Matama (මම මටම) ft. Dr.BSKing, Dinuwa & MinnyMe (Official Music Video)
♫ Artist & Lyrics | Gloomy x Dr.BSKing x Dinuwa x MinnyMe
♫ Produced by Gloomy
♫ Mixed & Mastered by Aki Vish ( Rewind Studioz )
♫ Directed by MinnyMe
♫ Colour Grading & Editing by Gaishu G
♫ Videography by Namal sampath
Special Thanks : Miyuraj Hishmi
: Mister D
: Kadz
: Diluksha Hewamadduma
Available on all Streaming Platforms
♫ Apple music : apple.co/2RnGKBk
♫ Spotify : spoti.fi/3hDaUem
♫ Deezer : bit.ly/3tWYfFM
මම මටම Minneyme ( Deleted Verse ) - • Minnyme - Mama Matama ...
⚫ Gloomy
Instagram : / gloomybeats
Facebook : / gloomybeats
⚫ Dr.BSKing
Instagram : / dr.bsking
Facebook : / drbskingslr
⚫ Dinuwa
Instagram : / dinuwa_magam
Facebook : / magampuradinuwa
⚫ Minnyme
Instagram : / minnyme_sam. .
Facebook : / rapperminnyme
⚫Gaishu G
Instagram : / __gaishu_g__
Facebook : / gaveshan.herath
: / @whiteworkstudio
⚫Aki vish ( Rewind Studio )
Instagram : / aki_vish_music
Facebook : / aki.vish.921
#MamaMatama #Gloomy #DrBSKing #Dinuwa #MinnyMe #SinhalaRap

Пікірлер: 2 100
@minnyme281
@minnyme281 8 ай бұрын
තාම අහනවද බං ❤️❤️❤️
@kisarawickramarathna5989
@kisarawickramarathna5989 8 ай бұрын
Aniwa Bro
@CastroNvrdie
@CastroNvrdie 8 ай бұрын
අනිව❤🔥😊
@sanjanithawanigasooriya2357
@sanjanithawanigasooriya2357 7 ай бұрын
Eknma
@EPZi
@EPZi 7 ай бұрын
Yep 😌
@lasirukavihara6875
@lasirukavihara6875 7 ай бұрын
අනිව
@DJJNK
@DJJNK 4 жыл бұрын
Superb work bois❤️🔥
@v.t.screationssrilanka7486
@v.t.screationssrilanka7486 2 жыл бұрын
jana ❤👀
@sanuldulneth7554
@sanuldulneth7554 2 жыл бұрын
🤗
@dhanushkatharukelum1756
@dhanushkatharukelum1756 2 жыл бұрын
ජනකයියාහ්
@Doca_BOY
@Doca_BOY 2 жыл бұрын
සුපරී කියන්නෙ ආයෙ ඉතින්
@editor1708
@editor1708 2 жыл бұрын
tune කරලා ගනින් ජනා
@yashinthaishanki8251
@yashinthaishanki8251 3 жыл бұрын
Minnyme ට ආදරේ අය link කරන් යමු.. මම නම් ආසම රැපර් කෙනෙක්..පිලිවෙලයි මහත්තයෝ..❤️
@swarnadeepikagunasekara8669
@swarnadeepikagunasekara8669 3 жыл бұрын
mamath ehemai - pilivelai mahaththayo
@user-yf6mu5oq7l
@user-yf6mu5oq7l 3 жыл бұрын
Ekenma bokkq
@badboyz1079
@badboyz1079 3 жыл бұрын
සිරා බන්....
@dewmidisanayake
@dewmidisanayake 3 жыл бұрын
අනිවා අනිවා
@rusiyayt9925
@rusiyayt9925 Жыл бұрын
minnyne handami me rap eka thama ahanne
@gamingchamiya5614
@gamingchamiya5614 Жыл бұрын
beat 100% edits 100% feeling 100% පිළිවෙලයි මහත්තයෝ☠❤‍🔥💯
@minnyme281
@minnyme281 4 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️
@rajithadananjaya5378
@rajithadananjaya5378 4 жыл бұрын
💪🔥❤️
@SnapSeconds
@SnapSeconds 4 жыл бұрын
අපිත්
@minurisanjana2310
@minurisanjana2310 4 жыл бұрын
❤️😘
@Janith_dunukara00
@Janith_dunukara00 4 жыл бұрын
රැප් කොම්පැනි කනට දාන්නම් පැනි අහ්♥️
@Axthanuka......
@Axthanuka...... 4 жыл бұрын
Minnyme ❤❤❤❤🍁🍁🍁
@Wagmee
@Wagmee 4 жыл бұрын
Patta ♥️
@fazaljiffry4081
@fazaljiffry4081 4 жыл бұрын
Wagmee brh
@rukmalnishshanka4897
@rukmalnishshanka4897 3 жыл бұрын
Me mu
@denethnimsara9598
@denethnimsara9598 3 жыл бұрын
Bro
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
ලක්ශ 10 ක් නැරඹු ඔබට ස්තුතියි ❤️
@fanff1355
@fanff1355 3 жыл бұрын
ලක්ෂ 10 නියමයි
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
Minnyme nisa bro❤👌🔥
@yaksayagaming4013
@yaksayagaming4013 3 жыл бұрын
minimey nisa thama
@pissu5167
@pissu5167 3 жыл бұрын
mamama me sinduwa 1000 parak withara ahuwa komlo
@nuransandeve3620
@nuransandeve3620 3 жыл бұрын
🤘🤘🤘🤘🤘🤘congratulations gloomy
@AvasAvs
@AvasAvs 6 ай бұрын
පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට මේ සිංහ නාද කම් හොරහින් කතා කරා මට මාව එපා වී දැං නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ මට නිදියන්න ඕනා දැං නිදහසේ මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන අර අදින ප්‍රශ්න එක පිටම වෙලා ගෙන මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන ඒ වයිවාරන ලෝකේ කටින් කියවන එක තමා රෝගේ සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට නවතී ද ගග මුල් ආවට හරහට පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක් පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක් නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක් ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක් මේ සිංහ නාද කම් හොරහින් කතා කරා මට මාව එපා වී දැං නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ මට නිදියන්න ඕනා දැං නිදහසේ අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට උඹ බැස්සට පොළොවට රස්තියාදු මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත දාගෙන මීවිත හාමතේ වී හිඳ වෙනසක් වේවිද කරුමෙකි ජීවිත දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධි හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපය වූ කලී ජීවිතේ විය පලි කල මත පෙලට රළ වැදී සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙල වැනි සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වළ දැක පනිමි සමජේ මට රකුසෙකි මේවත් පොඩ්ඩක් අහපන් පුතා සිත්තරු මං බොල ඇන්දේ රටා බඳින්නේ මං ගොතා උඹලාට රස කතා වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා මනසට හිත දියන් වෙලාවට කළට රට වට නොමැත ගමන මගේ රැපට තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම මිනිස්සු මල්ලි ගොඩක් දේවල් කරෙ හිතලමයි හිතින් කරපු දේවල් විතරමයි අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි
@sahansadeep3180
@sahansadeep3180 4 жыл бұрын
මේකේ නම හොයන්ඩ විදපු දුක❤
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
ඔව් යකෝ.....ටික් ටොක් එකෙන් ආවෙ😹😹
@sahansadeep3180
@sahansadeep3180 4 жыл бұрын
@@ruwanjayaweera8643 වට්ස් ඇප් ස්ටේටස් දැම්මා facebook එකේ ස්ටෝරි දැම්මා හොයාගන්ඩ😂
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
@@sahansadeep3180 අන්න ඒකනේ බම්😂😂
@sanuwah4909
@sanuwah4909 4 жыл бұрын
Ow yaku
@_anji__beat_4985
@_anji__beat_4985 4 жыл бұрын
සිරාවටම හුත්තෝ 😐
@shehanmadhusha8098
@shehanmadhusha8098 3 жыл бұрын
කුණුහරප එකක්වත් නැතුව දීලා තියෙනවා ඇඬෙන්නම😍රැප් අහන්නේ නෑ එච්චර.ඒ උනාට මේක නම් පහර👌👌
@lakdinubandara7336
@lakdinubandara7336 Жыл бұрын
එහෙනම් එච්චරයි ❤
@heshiweerasingha2034
@heshiweerasingha2034 3 жыл бұрын
Lyric පාට පාට හීන ලෝක මැව්වෙ කරේ නෑ මම හීන ලෝක අතර තනිව බෙදුන ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර නුඹේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වෙන මදුවිත කැස්සට ලොල් උනු වල පල්ලට ගෙල හිරවෙනකොට මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලට ඇට මිදුලු බිදුනු කදුලු සතුටු සතුටු මිතුරු අතර යෙදුනු කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි වැතිරුනු දේහය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසි කර නැතිකර පිරිමි අදින කොට සාරිය රට වට කොට දනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය මගෙම ඇහුවා වැටෙනවාද හැදෙනවාද රටට මුලුවී සතුරු වාද තේරෙනවාද වැටිලා බිදිනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර මත පිළිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ මට නිදියන්න ඕනෙ නිදහසේ.. මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන අර අදින ප්‍රශ්න එක පිටම වෙලාගෙන මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන දියණුවෙන ලෝකේ අපි තාමත් එකතැන මේ වෛවර්ණ ලෝකෙ කටින් කියවන එක තාමා රෝගෙ සැප හෙව්වෙ උඹ දාගෙන කොන්ඩේ නෑනෙ කාසි නැත්නම් ලග එකෙක්වත් ශෝකේ කා පව් නිමා වෙලා කවද්ද ඇරෙන්නේ මගේ පිං පොත මට ජිවිතේම බාදක වැටුනත් නිම වෙන්නෙ නැති ගමනට නවතිද ගගමුල් ආවට හරහට පාසල ගිනි තිබ්බොත් දලුලන්නෙ හිරගෙදර පනහට සුලගක් ආවෙත් රජ වෙන්නෙ ගන දුරක් නිසි කල වැසි දිය නවොත් සරු වෙන්නෙ නියගයක් ගුරු සිතට දුක් දුන්නොත් හිස් වෙන්නෙ පරපුරක් මේ සිංහ නාද හොරැහින් කතා කලා මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ...... නිදහසේ මට නිදියන්න ඕනෙ නිදහසේ අඩෝ බොක්කුවෙ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන බාගෙට ඇස් මගෙ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට උබ කැස්සට පොළොවට රස්තියදු මං ගින්දරෙ වෙලා බොල තෙම්පරාදු දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු උඹ බැස්සට ජිවිතේ සීමීත පන පොවපන් චරිතෙට අසීමිත දාගෙන වී මත හාමතේ වී හිද වෙනසක් වෙද්දි කරුමෙකි ජිවිත දර්ශන මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධී හැමදාම දකිනවා ජිවිතෙ මොකක්ද හිතෙන මගේ හිතින් උදේ නැගිටිද්දී වැලපෙන සලුපිලි මතින් අපි නැලවිලි කැලබිම් සැලකිලි වාසියට ඇලපිලි පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපට වූ කල් ජිවිතෙ විල පලිලි කල බත පෙලට රල වැදි සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙලු වැනි සිත් බැදි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වල දැක පනිමි සාමාජේ මට රකුසෙකි මේවා පොඩ්ඩක් අහපන් පුතා සිත්කරු මං බොල ඇන්දේ රටා බදින්නෙ මං ගොනා උබලට රස කතා වෙනස් වෙයන් මං වගෙ චරිතෙට හිතා මතා මනසට හිත දියන් වෙලාවට කලට රට වට නොමැත මගේ රැපට තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජිවිතේ මට මටම මිනිස්සු මල්ලි ගොඩක් දේවල් කරේ හිතලමයි හිතින් කරපු දේවල් විතරමයි අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි...
@gamingnippa7810
@gamingnippa7810 3 жыл бұрын
adde
@rklorem648
@rklorem648 3 жыл бұрын
ලිරික් දීපු දෑතට බුදු සරණයි
@hasikmohammed9448
@hasikmohammed9448 3 жыл бұрын
Wow pattea .
@SLREALTECH
@SLREALTECH 3 жыл бұрын
Thx
@suwahas3946
@suwahas3946 3 жыл бұрын
Oyaga nambara als awanna
@DopeSeon
@DopeSeon 5 ай бұрын
Anyone 2024 🫶💗
@dmxkoza119
@dmxkoza119 5 ай бұрын
2035 දිත් අහනවා.. 😌
@SageethSandilu-ek4zp
@SageethSandilu-ek4zp 5 ай бұрын
🔛
@HuttaPakaya-le4dy
@HuttaPakaya-le4dy 5 ай бұрын
Yeah
@HuttaPakaya-le4dy
@HuttaPakaya-le4dy 5 ай бұрын
​@@SageethSandilu-ek4zp,🔝
@rushanagasthi424
@rushanagasthi424 4 ай бұрын
Me
@athapatthu19
@athapatthu19 4 жыл бұрын
"අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි" ✌️
@rukmalnishshanka4897
@rukmalnishshanka4897 3 жыл бұрын
🤣
@thisaranilupul904
@thisaranilupul904 3 жыл бұрын
මිස් වෙච්ච එකක්
@badboyz1079
@badboyz1079 3 жыл бұрын
ඒක ඇත්ත.අන්තිමට ඉන්නෙ අපිට අපිම විතරයි.යාලුවො උනත් එන්නෙ සරුකාලෙට විතරයි.👍
@DinethSathsara812
@DinethSathsara812 2 жыл бұрын
@@badboyz1079 ow bn.eka aththa
@Manarangamadushan
@Manarangamadushan 8 ай бұрын
සිරාවට බං ඒක
@buddikawijesundara8392
@buddikawijesundara8392 3 жыл бұрын
Minnyme අම්මො ඕයි ..පට්ටම ටැලන්ට් එකක්..මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟 වාසි වාසි ඉස්සරහටම යමු..
@RusiruFernando2004
@RusiruFernando2004 3 жыл бұрын
eminem ta chalenge ekk
@BADBOY-et7re
@BADBOY-et7re 2 жыл бұрын
❤️
@lasidupradip8262
@lasidupradip8262 2 жыл бұрын
Eminem have a challenge 😱
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
@@RusiruFernando2004 😂😂
@dasunnethsara2313
@dasunnethsara2313 Жыл бұрын
@@RusiruFernando2004 😂
@bhashugaming5076
@bhashugaming5076 Жыл бұрын
අඩෝ එක කුණුහරපයක් නැහැ🙈. එකනම් මාරම ගැම්මක් බං එකට පට්ටම RESPECT. ❤rappers ලා 3ndenama පට්ට ❤🔥 2:45 @minnyme rap eka patta bn 🔥🔥
@umesha5115
@umesha5115 3 жыл бұрын
Pattaiiii brooo me reppe aka 20 heuwath madi mata me kata ඇබ්බැහි wella කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 mama niiiyamai 😋😋😋😋😋😋😋😋😋😋
@pasanjithkithsara1289
@pasanjithkithsara1289 4 жыл бұрын
ටික් ටොක් එකේ දැකල හොයා ගත්තෙ සුපිරිම රැප 🙌😏❤️
@nethushatharinda4736
@nethushatharinda4736 3 жыл бұрын
Siraawatama
@jagabass2157
@jagabass2157 3 жыл бұрын
Aniwa bn
@randdepaishara290
@randdepaishara290 3 жыл бұрын
අන්න එකය්
@kanishkaganhewage6269
@kanishkaganhewage6269 3 жыл бұрын
Nodkin ponny
@ravidunimesh5050
@ravidunimesh5050 2 жыл бұрын
Jdhohd
@momomalayaa
@momomalayaa 4 жыл бұрын
ජය බෝ මහත්තුරූ♥️
@chamilasa6040
@chamilasa6040 4 жыл бұрын
kzbin.info/www/bejne/amHTmapnfc6Ubrs
@dulishawikramage3133
@dulishawikramage3133 3 жыл бұрын
Momo ❤
@kawyachathumini2452
@kawyachathumini2452 3 жыл бұрын
Momo 🙈
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
Momo 😍
@sarangasamarakoon3284
@sarangasamarakoon3284 6 ай бұрын
2024 ....boys❤
@danujajeshan8871
@danujajeshan8871 2 жыл бұрын
Mekanam superi anthima thika kohome kiwwade manda patte superi
@dulanarx
@dulanarx 4 жыл бұрын
Good job ! Keep it up guys ❤
@DhanaaYT
@DhanaaYT 2 жыл бұрын
ARXX 🥰🥰🥰🥰
@taysonotsi8438
@taysonotsi8438 3 жыл бұрын
2050දිත් මේක අහන අය ඉන්නවද? (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
@ushanyapage
@ushanyapage 3 жыл бұрын
😌💯
@paramianuradhi2868
@paramianuradhi2868 3 жыл бұрын
Aniva 😌😻👀💪❤
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
👍
@sasiya1111
@sasiya1111 3 жыл бұрын
මචන් හිටියොත් අහනවා මචෝ
@danushkachuranga2387
@danushkachuranga2387 3 жыл бұрын
Ammo ekah
@user-gp2te8jo4n
@user-gp2te8jo4n 5 ай бұрын
Oo තාම අහනවා කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නැති නිසා
@roshenprajeev4224
@roshenprajeev4224 4 ай бұрын
2024 Anyone ??❤
@mr.shamiii9602
@mr.shamiii9602 2 ай бұрын
Yep❤
@kavindarajakaruna2533
@kavindarajakaruna2533 4 жыл бұрын
පිලිවෙලයි මහත්තයො..💛
@ramudumanchi5101
@ramudumanchi5101 3 жыл бұрын
Lyrics පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට මේ සිංහ නාද කම් හොරහින් කතා කරා මට මාව එපා වී දැං නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ මට නිදියන්න ඕනා දැං නිදහසේ මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන ඒ වයිවාරන ලෝකේ කටින් කියවන එක තමා රෝගේ සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට නවතී ද ගග මුල් ආවට හරහට පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක් පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක් නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක් ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක් අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට උඹ බැස්සට පොළොවට රස්තියාදු මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත දාගෙන මීවිත හාමතේ වී හිඳ වෙනසක් වේවිද කරුමෙකි ජීවිත දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපය වූ කලී ජීවිතේ විය පලි කල මත පෙලට රළ වැදී සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙල වැනි සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වළ දැක පනිමි සමජේ මට රකුසෙකි මේවත් පොඩ්ඩක් අහපන් පුතා සිත්තරු මං බොල ඇන්දේ රටා බඳින්නේ මං ගොතා උඹලාට රස කතා වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා මනසට හිත දියන් වෙලාවට කළට රට වට නොමැත ගමන මගේ රැපට තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම මිනිස්සු මල්ලි ගොඩක් දේවල් කරෙ හිතලමයි හිතින් කරපු දේවල් විතරමයි අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි
@user-jj9vm1ou6n
@user-jj9vm1ou6n 2 ай бұрын
2024/06/11 😊
@Rush__boy
@Rush__boy Жыл бұрын
2k23 අහන කොල්ලො කෙල්ලො ඉන්නවද ☺️❤️
@Mintice9000
@Mintice9000 3 жыл бұрын
2:45 best part Edit: ado meeka 1.25 speed eke balapan patta yako
@yachiYaqulah
@yachiYaqulah 4 жыл бұрын
තේරුම් ගන්න දේවල් ගොඩක් ඇත ..... ❤️😑 💯 good job boys 👊🏽
@user-nw4tt4tv9t
@user-nw4tt4tv9t 3 жыл бұрын
අඩෙ
@shewonRO
@shewonRO 2 жыл бұрын
අඩ්ඩේ යාචී අපිට ඕවා ඕනෙ නැ 🤣🤣🤣🤣🤣🤣🤣
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
අර අන්තිමටම රැප් කරන මෑන් තමා මේ සින්දුවෙ සුපිරිම චරිතේ 🤙🤙🤙🤙
@nethunsandika8797
@nethunsandika8797 Жыл бұрын
🤙
@ANUMusic-ym8er
@ANUMusic-ym8er 2 жыл бұрын
.මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ මට නිදියන්න ඕනෙ නිදහසේ
@athapatthu19
@athapatthu19 4 жыл бұрын
නිදහස් වෙලාවක අනිවා⁣රෙන් ආයේ අහන්ඩ ඕනෙ, වටිනවා 🔥💝
@chanukasandeepa4139
@chanukasandeepa4139 3 жыл бұрын
3:06 මේ ටික අහද්දී Eminem ගේ Rap God මතක් වෙනවා . Anyway good luck!
@tharindulackshan3283
@tharindulackshan3283 3 жыл бұрын
මටත්
@onelvinukananayakkara
@onelvinukananayakkara 3 жыл бұрын
සිරා
@badboyz1079
@badboyz1079 3 жыл бұрын
මටනම් 2pacගෙ.
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Eminem voice එක වෙනස් මූට තියෙන්නේ Black rap style එකක් 🔥
@warsl3458
@warsl3458 2 жыл бұрын
ආසම.කෑල්ල 😍❤️‍🔥🇱🇰👍
@binukaabeyweera9588
@binukaabeyweera9588 2 жыл бұрын
කාලිගෙන් අහලා ආයෙත් ආපු අය
@respect956
@respect956 2 жыл бұрын
Ado anthima rap eka waduna yako hithatama❤❤patta bn
@mnwhatsappstatus1915
@mnwhatsappstatus1915 4 жыл бұрын
ලක්ෂයක් වුණාට පස්සෙත් බලනවා.
@minnyme281
@minnyme281 4 жыл бұрын
ආදරෙයි ❤️
@sachithrapraveen9056
@sachithrapraveen9056 4 жыл бұрын
Minnyme උබ කවද හරි සුපිරි තැනකට එනවා බන් නවත්තන්න එපා
@thashendinal4396
@thashendinal4396 3 жыл бұрын
මිනි මේ හින්දා අහන්නේ🤩❤
@dopeskaize1769
@dopeskaize1769 2 жыл бұрын
Adatath barta ahnna kollo kello ko🔥
@sachithrapraveen9056
@sachithrapraveen9056 3 жыл бұрын
2:43 😍 අම්මෝ වෙඩි තිබ්බා වගේ
@hankyotutorials
@hankyotutorials 4 жыл бұрын
මේ රැප් එකනම් පට්ට, beat එකත් මරු, ගොඩපාරක් video එක බැලුවම තමයි story එක තේරුනේ, story එකත් පට්ට😍
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
ආදරෙයී bro ❤️
@senu5990
@senu5990 2 ай бұрын
මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ එකට තවත් ඇබැහි වෙනවා 😌😌🖤🖤🖤🖤
@sureshmadushan541
@sureshmadushan541 3 жыл бұрын
සුපිරියටම කරලා තියනවා රේප් කියන්නෙ My 👉 ➕ 🖤 🎼 🎧🎵🎶🎶🎶🎶
@APKDeZ
@APKDeZ 3 жыл бұрын
2:45 siiiick rap!
@mishelsandeepa6472
@mishelsandeepa6472 4 жыл бұрын
ඇත්තට ,ම කිවුවොත් හැම තිස්සෙම අහන්නෙ මෙ රැප් එක, හිතට සැනසීමක් එනවා ✔ තව රැප් එකක් කරන්න මම සුබ පතනවා මේක ගැන කියන්න වචන නෑ ,ලඃකාවෙ මන් දැක්ක සුපිරිම රැප් ට්ම් එකක් ගුඩ් ලක්🖤💞
@minurisanjana2310
@minurisanjana2310 3 жыл бұрын
Hmm ft❤️❤️❤️👏🤞
@mishelsandeepa6472
@mishelsandeepa6472 3 жыл бұрын
@@minurisanjana2310 🤘💪
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
සිරාවටම👍
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
බොහොම ස්තුතිය bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️
@user-gz6mj2hg2t
@user-gz6mj2hg2t 2 жыл бұрын
Sira
@GAMINGTITAN__0
@GAMINGTITAN__0 6 ай бұрын
Meka siya parakata vada ahapu aya mepaththata❤👀
@ranidubandara3441
@ranidubandara3441 3 жыл бұрын
MinnyMe මගෙ පනක් ඒකයි ඇහුවේ පහර රැප🔥🔥🔥
@liyanagedhanushka7327
@liyanagedhanushka7327 4 жыл бұрын
සුපිරි බීට් එක,දාල තියන වචන බොක්කටම වදිනවා ❤👍
@jayanidudimantha2576
@jayanidudimantha2576 Жыл бұрын
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙ අසීමිත❤️
@mihiranrandika8867
@mihiranrandika8867 4 жыл бұрын
මිනිමී සමරවික්‍රම ආදරෙයි සහෝ ❤ #පිලිවෙළයි #මහත්තයෝ ❤
@amilaamilachandana3269
@amilaamilachandana3269 3 жыл бұрын
Niyamai
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
wow great😀💖👍
@poormoneygang
@poormoneygang 4 жыл бұрын
Of course, hip hop doesn't die.😉❤️
@aluthsuwapuwath2371
@aluthsuwapuwath2371 2 жыл бұрын
pmg
@OXEEY_000
@OXEEY_000 Жыл бұрын
❤️🥵
@AKIYA_SL
@AKIYA_SL 4 жыл бұрын
අඩෝ අඩෝ මිනිමී වාසී....පිලිවෙලයි මහත්තයො💓😍😍
@imusic2393
@imusic2393 3 жыл бұрын
Loves kollo
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති අධිමාත්‍රා ❤️ එකෙන්ම ගැම්මක් 💖🖤
@ruchirashanidu1519
@ruchirashanidu1519 4 жыл бұрын
Ado diwa patalenawa bro mama ehema kiuwanam.patta rapa.🤟🤟🤟🤟
@qp7to7
@qp7to7 4 жыл бұрын
Scarf එක ඔළුවේ දාගෙන රැප් කරපු රැප් එක නං ආයි නෑ පිස්සු කොර.. පට්ට මචන්.. මම රැප් අහන්නේ නැහැ. ෆේස්බුක් එකේ වීඩියෝ එකක තිබුනා.. ඒ රැප් ටික විතරක්.. ඊට පස්සේ මම දාගෙන සිංදුව හෙවුවා. කවුද එකෙක් ඒකෙම දාලා තිබුණා සින්දුවේ link 1
@minnyme281
@minnyme281 4 жыл бұрын
ආදරෙයි ❤️
@asithadilshan6357
@asithadilshan6357 3 жыл бұрын
Oi comment eka dala tiyenne eya thamai ❤
@jagabass2157
@jagabass2157 3 жыл бұрын
♥️♥️♥️✋👌
@chathumminosh3589
@chathumminosh3589 2 жыл бұрын
මගෙ ආසම රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ
@user-ws3xs2tm4i
@user-ws3xs2tm4i 2 ай бұрын
Mulkale ahaddi thibba feeling eka thamath ehemmami...❤️🔥
@sandul8292
@sandul8292 4 жыл бұрын
Patta gemak dunna bn hoya ganne tik tok eken hambuneeee.. fatta bn
@noty701
@noty701 4 жыл бұрын
Waiting bro thawa ekak enawa
@thushananuradha8856
@thushananuradha8856 4 жыл бұрын
mewa sira siddi sahodraya ..... Supiri wadak❤️❤️❤️
@bebehonheart8018
@bebehonheart8018 3 жыл бұрын
elakiri yalu😉😘😘👌
@SarathchandraSiyabalapit-tm4sm
@SarathchandraSiyabalapit-tm4sm Жыл бұрын
පට්ටම eakak😉😎😎😋
@raviwickramarathne2826
@raviwickramarathne2826 3 жыл бұрын
අඩො බෝක්කුවෙ බැහැගෙන සුපිරිම රැප සිංදුව හෙව්වෙ ඒක අහන්න ♥️🔥 loved it
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
ආදරෙයි Bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️
@RUDEBOYRAY
@RUDEBOYRAY 4 жыл бұрын
This is something! Good job guys.. keep it comin..🖤
@fazaljiffry4081
@fazaljiffry4081 4 жыл бұрын
Kalekin saddayak awe na oyage
@Axthanuka......
@Axthanuka...... 4 жыл бұрын
අහස...........
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
අහස😊
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
අයියා ❤️😇
@sasiya1111
@sasiya1111 3 жыл бұрын
මේකට like කරන්නේ සුපිරිම බ්‍රෝලා👇👇👇
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
කාලිගේ හොරකම වීඩියෝ එකේ ටික් ටොක් සීන් එක බලලා ආපු උන් 👇👇👇
@chamovish103
@chamovish103 2 жыл бұрын
Adoo math ehem aawe
@suicidesquad5781
@suicidesquad5781 4 жыл бұрын
අන්තිමේට රැප කියන ඩෑල් එක කවුද බන්... පට්ට ඕයී ඌ නම්... 10 පාරක් විතර rewind කරලා ඇහුවා උගේ ටික ❤❤
@minnyme281
@minnyme281 4 жыл бұрын
ආදරෙයි ❤️
@suicidesquad5781
@suicidesquad5781 4 жыл бұрын
@@minnyme281 😘😘❤
@suicidesquad5781
@suicidesquad5781 4 жыл бұрын
@@minnyme281 පිලිවෙලයි මහත්තයෝ 😎❤
@Axthanuka......
@Axthanuka...... 4 жыл бұрын
minnyme
@Axthanuka......
@Axthanuka...... 4 жыл бұрын
පිලිවෙලයී මහත්‍තයෝ
@dilohiphop
@dilohiphop 4 жыл бұрын
Lit Boiss ❤️🔥
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
Dilo ❤️
@user-cw4vo8bq7q
@user-cw4vo8bq7q 9 ай бұрын
Gemmata 😁😁😁
@NethsharaVlogs
@NethsharaVlogs 4 күн бұрын
අම්මෝ speedma රැපර් 🇱🇰 ශි ලන්කාවේ
@hewminiangana1016
@hewminiangana1016 3 жыл бұрын
ආසම රැප් එක 🎧🎶🎵🤟😍❤️
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
මිනීමි තනියෙන් රැපක් කරපන්කෝ...1M වත් ගහනෝ👍
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
"රස්තවාදියා" අහලා බලන්න bro ❤️
@rajinthacreation7954
@rajinthacreation7954 2 жыл бұрын
Gammak thamai kollo
@heshankavinda2097
@heshankavinda2097 2 жыл бұрын
🥺 ඇග හිරිවැටෙනව මරු 🌸🥺
@oshanbandara2805
@oshanbandara2805 3 жыл бұрын
patta supiri elakiri
@pathumsandeepa6716
@pathumsandeepa6716 3 жыл бұрын
Td rap eka yakoo.. watsap stetas dakala ahuwe❤️❤️❤️😊
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
පහරක් 😃😍😍
@MithunAkash-nv9rn
@MithunAkash-nv9rn 9 күн бұрын
Me davsval ahana aya innod🤔🤔💖🌝
@shanbro5131
@shanbro5131 3 жыл бұрын
aderei ,♥️❤️♥️❤️♥️❤️♥️👍👍👆👆🙃🙃🙃🙃🙃🙂🙂🙂♥️🧡💛💚💙💜🖤♥️❤️💝💖💗💓💞💕💌❣️💟💔💋💯💢💥🔥✨💫🔥🔥🔥🔥🔥🔥🔥🔥👃👃👃🤘🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿
@skullmask3237
@skullmask3237 4 жыл бұрын
මිනිමි සමරවික්‍රම ගොට් ටැලන්ට් එකෙන් අඳුර ගත්තු එකෙක් හරි හමන් රැපක් එනකම් හෙන කාලයක් බලන් උන්නා....සුපිරි රැප්ක් නම් මාස්ටර් ගෑවිලා හරි ඉන්නවා
@xpraveen_2.0
@xpraveen_2.0 2 жыл бұрын
Tik Tok එකෙන් හෙන කටිටක් කාලා හොයාගත්තෙ 😘❤️ ❤ පහර සින්දුව ❤️ පහරක්ම තමා ❤️😍
@S2KFF942
@S2KFF942 3 ай бұрын
ඒ speed එකට ගහන්න තාමා කාටවත් බැහැ බන්❤ Respect Minnyme❤😊
@chalaniayesha1404
@chalaniayesha1404 4 жыл бұрын
Elama ah ✋❤😈
@chamilasa6040
@chamilasa6040 4 жыл бұрын
kzbin.info/www/bejne/amHTmapnfc6Ubrs
@jeffboy342
@jeffboy342 4 жыл бұрын
වාසියක් සෙට් එකටම ආදරෙයි HIP HoP කලාව බැහැගන යනකොට එලටම දිල තියෙනව ආදරෙයි බොසාල ❤️❤️❤️
@umesha5115
@umesha5115 3 жыл бұрын
අලුත් වැඩක් ona කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 අපිට mewage
@dmxkoza119
@dmxkoza119 Жыл бұрын
අම්මෝ minnyme මේ රැප් එක කාලයක් හෙව්වා අද තමා හම්බ උණේ.. 🥺♥
@ThilankaD
@ThilankaD 4 жыл бұрын
මේක මාරයි❤
@yashinthaishanki8251
@yashinthaishanki8251 4 жыл бұрын
Kochchara ahuvath epa venne na.. dn mn aasama rap eka..❤️❤️❤️
@minnyme281
@minnyme281 4 жыл бұрын
ආදරෙයි ❤️
@yashinthaishanki8251
@yashinthaishanki8251 3 жыл бұрын
Thamath ahanava
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ACID_3DITZ
@ACID_3DITZ 2 жыл бұрын
Congrats For 2.5M+ ❤‍🔥💥🙂
@KevinFernando-lv4uj
@KevinFernando-lv4uj 6 ай бұрын
පිළිවෙළයි මහත්තයෝ
@tyrant2303
@tyrant2303 3 жыл бұрын
2:36 fav part ❤️
@AzimOusman
@AzimOusman 4 жыл бұрын
Well done bois! 🔥
@kisarawenuraka5521
@kisarawenuraka5521 2 жыл бұрын
මෙක හොයන්න විදපු දුකක් 💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️
@user-ej8yo7pb7c
@user-ej8yo7pb7c 3 жыл бұрын
2:45 🔥🔥😎
@dhammikaperera9711
@dhammikaperera9711 4 жыл бұрын
Niyamai machan minimi. Niyamai
@dragoz6120
@dragoz6120 3 жыл бұрын
niyamai bn
@Mishkboy
@Mishkboy 5 ай бұрын
ඉන්න ආසම හැමදාම නිදහසේ.....
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 5 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН