God Dedimunda | ඕනෑම ප්‍රාර්ථනාවක් හිතාගෙන අහන්න | dadimunda dewa kannalawwa | dadimunda dewalaya

  Рет қаралды 3,631,150

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

3 жыл бұрын

දැඩිමුණ්ඩ දෙවියන්ගේ අශිර්වාදයෙන් ඔබේ ප්‍රාර්ථනාව ඉටු කර ගන්න බැති සිතින් මෙම කන්නලව්ව ශ්‍රවණය කරන්න... God Dedimunda | මහා බලගතු දැඩිමුණ්ඩ දේව කන්නලව්ව | dadimunda dewa kannalawwa | dadimunda dewalaya ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන අහන්න
god dedimunda,dedimunda,dadimunda,dadimunda dewa kannalawwa,dadimunda dewalaya,dewalaya,dadimunda deviyo,dadimunda dewiyangen waram mganna widiha,dedimunda kannalawwa,dewa kannalawa,dadimunda dewalaya aluthnuwara,aluthnuwara dadimunda dewalaya,dadimunda deviyan,dadimunda god,aluth nuwara dedimunda devalaya,aluth nuwara dadimunda devalaya,dadimunda god mantra,dedimunda dewalaya,dadimunda dewa waram,aluth nuwara dadimunda deviyo,dedimunda deviyo gatha
#dadimunda_dewa_kannalawwa #dedimunda_kannalawwa #dadimunda_dewalaya #dewa_katha

Пікірлер: 13 000
@TharushiHewage-je7jb
@TharushiHewage-je7jb 10 ай бұрын
මගේ හිතේ තිබුන ප්‍රාර්ථනය විනඩි 10 යන්නත් කලින් ඉශ්ට උනා...කිහිප වතාවක්ම මම මෙහෙම කරපු හැම ප්‍රාර්ථනයක්ම ඉශ්ට උනා..දෙවි පිහිටයි 🌻 බුදු සරනයි
@wasanthabandara8653
@wasanthabandara8653 8 ай бұрын
Mage siyalu balaporoththu ista sidda wewa🙏🙏🙏🙏
@truthdamn
@truthdamn 8 ай бұрын
❤ elehe ❤😮❤
@IreshaSanjeewani-jn8cv
@IreshaSanjeewani-jn8cv 7 ай бұрын
Mage balaborotuwa ista sidda wewa
@IreshaSanjeewani-jn8cv
@IreshaSanjeewani-jn8cv 6 ай бұрын
🙏🙏🙏
@dinamihaedware
@dinamihaedware 6 ай бұрын
මගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙවා
@user-qk7sw1hu4d
@user-qk7sw1hu4d 2 жыл бұрын
ප්‍රාර්ථනා ඉශ්ට උන අය මගේ comment එකට like එකක් දාන්න
@gamincrazy4089
@gamincrazy4089 2 ай бұрын
🥺🥺🥺🥺
@hansanalakshan1439
@hansanalakshan1439 2 жыл бұрын
මාගේ පිළිකා රෝගය ඉක්මනින් සුවවී මා නීරෝගී වේවා නැවතත් දරුණු ලෙඩ රෝග නොවැළදේවා දිනෙන්දින නීරෝගීම වේවා සාදු සාදු
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@suchiboy4221
@suchiboy4221 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා දෙවි පිහිටයි🙏🙏
@pradeepsaman6660
@pradeepsaman6660 2 жыл бұрын
ඔයාගෙ ඒ රෝගය ඉක්මනින්ම සුවපත් වේවා
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
ඔබගෙ පිළික රෝගය ඉක්මනින් සුව වේවා....බුදුසරණයි
@donanilanka1474
@donanilanka1474 2 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා !!!සදාකාලික නිරෝගි බව අත් වේවා !!!!
@user-ei6rt3uh9c
@user-ei6rt3uh9c 3 ай бұрын
මගෙ කිරි හීනය හැබෑ වේවා මම වගේම කිරි හීනය පතන සියළුම අම්මලාගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා හැබෑම වේවා පින්වත් දැඩිමුන්ඩ දෙවියනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekanadeeka-ei1yz
@nadeekanadeeka-ei1yz Ай бұрын
මගේ ලොකු මල්ලි ගේ අස් දෙකේ නැවත පෙනීම ලැබේවා සාදු සාදු
@chamarakavinda7539
@chamarakavinda7539 2 жыл бұрын
මගේ බිරිඳගේ කුසේ දරුපැටියෙක් බිහිවේවා
@ravingadidulantha7572
@ravingadidulantha7572 4 ай бұрын
මගෙ ප්‍රාර්ථනය හරි ගියා මෙක සත්‍යයක් දැඩිමුන්ඩ දිව්‍ය රාජයන්ට නමස්කාර වෙවා!!!
@JanithOshini
@JanithOshini 3 күн бұрын
Dadimunda deviyanta mage namaskaraya meka aththak siyata siyak aththa 🙏🙏🙏🙏
@wasanasanjeewani2854
@wasanasanjeewani2854 4 ай бұрын
මගේ mahathaya ඇක්සිඩන්ට් එකකින් ඇවිදින්න බැරුව ඉන්නවා මේ දෙවියන් පිහිටෙන් ඇවිදින්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@shamalsamantha3486
@shamalsamantha3486 5 ай бұрын
මගේ අම්මා ඉක්මනින් සනීප වේවා..
@MMathaleKukulGovipala777
@MMathaleKukulGovipala777 10 ай бұрын
අනේ මගේ කුස පිංවන්ත දරුපැටියෙක් පිලිසිද ගනිත්වා.. සාදු ..සාදු..සාදු..🙏🙏🙏🙏🙏
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 8 ай бұрын
ඔබේ ප්‍රාර්ථනාව ඉතා ඉක්මනින් ඉෂ්ඨ වේවා! තෙරුවන් සරණයි! 🙏
@susanthapremalal4886
@susanthapremalal4886 8 ай бұрын
mama aka karala dannam
@PereraSusil
@PereraSusil 7 ай бұрын
ඔව් ....අනිවාරෙන්ම
@rlmemorise9660
@rlmemorise9660 7 ай бұрын
පින්වත් දරු සම්පතක් ලැබේවා!!!
@thakshineja5076
@thakshineja5076 7 ай бұрын
ප්රාර්තනාව ඉටු වෙිවා..ඔබෙි..🙏🙏🙏
@ROSIROSI-ge1ut
@ROSIROSI-ge1ut 4 ай бұрын
හැමෝම ප්‍රාර්ථනාවක් කරන්න මං වෙනුවෙන් ගොඩක් පිං 😭🙏දැඩ් මුණ්ඩ දෙවියනේ මට පිහිට වෙන්න මට මේ ප්‍රශ්නය මානසික පිඩනයක් මගේ දෙවියනේ මා බලාපොරොත්තු වෙන ආකරයට විභායට මුහුණ දිමට මගේ දෙමාපියන්ගේ කැමැත්ත අරන් දෙන්න 😭🙏
@arryasandeep2608
@arryasandeep2608 4 ай бұрын
Obe petuma ituwewa.
@user-ju8eb4ys2k
@user-ju8eb4ys2k 3 ай бұрын
Obe prarthanawa ishta wewa!. Bs!
@upendigamage8317
@upendigamage8317 2 ай бұрын
ඔබේ පැතුම ඉටු වේවා ❤
@pradeepikakumari9959
@pradeepikakumari9959 3 күн бұрын
ඔබේ පැතුම ඉටු වේවා...
@thilinimadushani7913
@thilinimadushani7913 4 ай бұрын
මගේ ප්‍රර්තනව හරි ගියා දෙවි පිහිටයි 🙏
@senarathnadisanayaka6000
@senarathnadisanayaka6000 5 ай бұрын
මගේ කොරියන් හීනය ඉක්මණින්ම හැබෑවක් වී මාහට මෙම කාර්තුවේදී ගිවිසුමක් ලැබී කොරියාවට ඉක්මණින්ම පා තබන්න වරම් ලැබේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏
@mithilasamu1455
@mithilasamu1455 4 ай бұрын
Hari giyada
@ChampaSudarshani-ik7ps
@ChampaSudarshani-ik7ps 3 ай бұрын
Ane mageth Korean sihinaya Saba wewa😢 e wagema mn wage Korean yanna Heena dakina okkogema Heena Saba wewa
@rasikasanjeewani4057
@rasikasanjeewani4057 Жыл бұрын
මගේ අම්මගේ පිලිකාව සුවකරන, කැස්ස සුවකරන, මගේ අම්මට නිරෝගිමත් කරන්න දෙවියනේ, ඔබ වහන්සේට පින්සිද්ධ වේවා
@ms-ek3dm
@ms-ek3dm Жыл бұрын
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
මෙහෙමයි පිලිකා වට බෙහෙතක් තියනවා අල්ගමවට්ටේ සුමන වන්ස හාමුදුරුවන් ගාව එක හොදයි දින 21 බොන්න ඕන.
@shehandananjaya8000
@shehandananjaya8000 Жыл бұрын
Ikmanata hoda wei
@ggck218
@ggck218 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මන් සුවය ලැබේවා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏
@user-kv1en4yn4u
@user-kv1en4yn4u Күн бұрын
උතුම් මාහා දැඩිමුණ්ඩ දෙවියනි මට දැන්ම කන්චනාව ලිංගිකව වශී කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Npriyadarashani
@Npriyadarashani 2 ай бұрын
මෙය සත්‍යයක්. මීට පෙර පස් වතාවක් මන් ඇහුවා. මගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට උනා. උතුම් දැඩි මුන්ඩ දෙවියන් වහන්සේට මාගේ සියලු පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏
@poojamanudi7674
@poojamanudi7674 5 ай бұрын
මට කීප සැරයක්ම ප්‍රතිඵල ලැබුන
@shalikamadushani5
@shalikamadushani5 9 ай бұрын
මම බබෙක් බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියෙ.මම දැනට මාසයකට කලින් තමයි දැඩිමුන්ඩ දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙ.ඇත්තටම දේව හාස්කමක් මම දැන් ප්‍රෙග්නන්ට් .අම්මා කෙනෙක් වෙන එ සුබ ආරන්චිය ලැබිල තියෙන්නෙ.ඔබ වහන්සෙට පින් සිදු වේවා!
@cz1zt
@cz1zt 8 ай бұрын
හොද වෙද්‍යවරෙක් ඉන්නවා.. එයා හම්බෙන්න.oya mge fb ekta mg ekak danna. "Yohan buddhika "
@chamodihasuni2345
@chamodihasuni2345 6 ай бұрын
🌹
@shalikamadushani5
@shalikamadushani5 6 ай бұрын
ඔයාගේ ප්‍රාර්තනාව ඉශ්ට වේවා දැඩිමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන්!
@user-xi5mx8qb3v
@user-xi5mx8qb3v 6 ай бұрын
Mage daruwata bade opareshan akak kara hodawenna kiyala parthana karanWA thawada mama thawa daru sampathak bala poroththuwen sitinne isttawa
@NethminiAwanthika-ib9qj
@NethminiAwanthika-ib9qj 5 ай бұрын
Mage kiri sehiny ekmanin saba wewa දැඩ්මුනඩ දෙවියන්ගේ පිහිට ලැබෙවා🙏
@user-pe7uy3wv5c
@user-pe7uy3wv5c 3 сағат бұрын
මගේ පාර්තන සියල්ල ⁣ඉස්ට වෙිවා
@nethu1492
@nethu1492 4 күн бұрын
මාව ශිෂ්‍ය පර්ලිමෙන්තුවට අරගන්න. 😢 පින් සිද්ධ වේවා... සාදු... සාදු...සාදු....
@Preschool-rk2ir
@Preschool-rk2ir 6 ай бұрын
මාගේ දරැවාගේ අසනීපය සුවවී දෙපයින් ඇවිදීමට හැකියාව ලැබේවා.
@gayanisashikala922
@gayanisashikala922 2 жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් මට පින්වන්ත දරු පැටියෙක් ලබන්න ඉක්මනට වාසනාව උදා වේවා....සාදු..සාදු...සාදු
@slart5918
@slart5918 2 жыл бұрын
තෙරුවන් සරණයි .දැඩිමුණ්ඩ දෙවි පිහිටයි..ඉක්මනට ඔබෙ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා...!!!
@dulanmahesh2175
@dulanmahesh2175 2 жыл бұрын
පින්වත් අන්ගුලි මාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබගේ හිතේ තියන පින්වත් ප්‍රාර්තනාව ඉශ්ටවේවා🙏🙏🙏🙏....... අන්ගුලි මාල පිරිත අහන්න
@relaxmind1082
@relaxmind1082 2 жыл бұрын
buduguna balayen ,theruwan sarenin,dadimunda dewiyange pihiten obege parthanawa ekanthayen ishta wewa 🙏🙏🙏
@lakshikamadubashini5432
@lakshikamadubashini5432 2 жыл бұрын
තෙරුවන් සරණයී 🙏..... ඔබ තුමියගේ ඒ අහිංසක ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉටු වේවා...🥰❤️
@tharu5786
@tharu5786 2 жыл бұрын
Oyage parthanawa ඉටු unada
@MakanthikumariMalkasadu
@MakanthikumariMalkasadu 4 күн бұрын
මගේ අහිංසක දරුවෝ aethulu සියලු දෙනා ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@gaminipemasiri5223
@gaminipemasiri5223 3 ай бұрын
මගෙ අම්මට නීරෝගී සුවය ලැබේවා 🙏
@sanjaninuwanthika6221
@sanjaninuwanthika6221 2 жыл бұрын
අනෙ දැඩිමුණ්ඩ දෙවියනි අපෙ ආහාර පාන අඟහිඟකම් නැතිවේවා.. අපෙ මාස 4ක දුවටත් මටත් මහත්තයාටත් හොදින් කුස පිරෙන්න ආහාර පාන ලැබේවා
@manucreations8041
@manucreations8041 Жыл бұрын
number ekak denna
@sandunisandarekha2958
@sandunisandarekha2958 Жыл бұрын
ඔයාගෙ WhatsApp number එකක් දෙන්න පුළුවන් නම්. උදවුවක් කරන්න කැමැති.
@elpitiyahiru9384
@elpitiyahiru9384 10 ай бұрын
Dadi.munda.daviya.rajananam.wahansaga..pitin.asxsawan.maha.waladi.ati.sam.pit.roga.nittawata.suwavi.dana.wasanawa.uda.kara.danna....
@chanudinithima8753
@chanudinithima8753 3 ай бұрын
Oya kohed ine ?
@udayashantha8025
@udayashantha8025 Ай бұрын
ඔයාලට තෙරුවන්සරනයි .දැඩිමුන්ඩ දෙවි පිහිටයි.
@thakshilamarasingha9698
@thakshilamarasingha9698 Жыл бұрын
මෙය අසන්න මෙය සතයයි මගේ බලාපොරොත්තු දෙකක් ඉටුනුනා පිං අයිති වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@JanakanthaSenewirathna
@JanakanthaSenewirathna 2 ай бұрын
Monawda oya balaporoththu une
@Wsgnimal
@Wsgnimal Ай бұрын
මෙය සත්තයි 🙏සිද්ද දැඩි මුන්ඩ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@user-ot9jq8qw5x
@user-ot9jq8qw5x 2 күн бұрын
උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ දරුවන්ට පිහිට වෙන්න දෙවියනේ මාගේ සියලු බලාපොරොත්තු ඉස්ට කර දෙන්න දෙවියනේ ඔබ වහන්සේ සත්තයි සත්තයි සත්තයි sadu sadu sadu 🙏🙏🙏♥️
@kavindupathirathna4420
@kavindupathirathna4420 Жыл бұрын
මගෙ තාත්තාගේ තිබෙන ණය තුර්ස් ඉක්මනින් නිදහස් වේවා!
@user-nr6jo4ql5s
@user-nr6jo4ql5s 9 ай бұрын
Ane mage තාත්තා ge පිළිකා ලෙඩ ඉක්මනින් සුව wenna ona .🙏🙏🙏
@mithu5976
@mithu5976 6 ай бұрын
🙏
@dineshnipuni1690
@dineshnipuni1690 Күн бұрын
මාගේ රෝගය සුවපත් කර දෙන්න 🙏🏻🙏🏻🙏🏻
@dikovitadkgs2118
@dikovitadkgs2118 5 ай бұрын
මෙය සත්‍යයි උතුම් දැඩිමුණ්ඩ දෙවියන්ට පින් සිදු වේවා....... මගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏
@t.g.h.priyangikapriyangika6879
@t.g.h.priyangikapriyangika6879 6 ай бұрын
ඇත්තටම මේ ගාථාවනම් ආශ්චර්යයක් මම ඉල්ලපු හැම හොද දෙයක්ම හැබැවුනා.හැමෝගෙම හොද බලාපොරොත්තු ඉක්මනින්ම හැබෑවේවා.ගෝඩාක් පින් දෙවියනි ඔබ වහන්සේට
@Ssssm332
@Ssssm332 5 ай бұрын
දෙවියනේ මට ලැබෙන්න ඉන්න දරුවා ගොඩාක් ලස්සන බුද්ධිමත් නුවන ඇති ලොකයාට උදව් කරන ලස්සනම ලස්සන දරුවෙක් ලැබෙන්න ආශිර්වාද කරන්න 🙏🙏🙏
@sanathkumara2066
@sanathkumara2066 5 ай бұрын
ශීූ දැඩිමුන්ඩ දෙවියන්ට. පින් සිදධ වේවා. උතුම් මතු බුදු බවම ලැබේවා සාදු සාදු සාදු
@SunaliRuwanthika
@SunaliRuwanthika 2 ай бұрын
Mage parthanawa ista wewa 🙏🙏🙏🙏🙏🙏
@ranjanifonseka6547
@ranjanifonseka6547 9 ай бұрын
දැඩි මුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් ඊශ්‍රායලයේ යුද ගිනි නිවේවා සාමය උදා වේවා 🙏🙏🙏
@iroshakumari1831
@iroshakumari1831 9 ай бұрын
Ane ou 😢😢
@user-sj3pr6er1b
@user-sj3pr6er1b 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chamodihasuni2345
@chamodihasuni2345 6 ай бұрын
😍
@upendigamage8317
@upendigamage8317 7 ай бұрын
මේක සත්‍යක්‌ මට පැයක් යන්නත් කලිම් ප්‍රතිපල ලැබුනා. මා කල පින් දැඩිමුන්ඩ දෙවියන්ට අනුමෝදන් වෙත්වා 🙏🏻
@user-ei6rt3uh9c
@user-ei6rt3uh9c 3 ай бұрын
මගෙ කිරි හීනය මේ මාසේ හැබෑ වේවා හැබෑ වේවා හැබෑම වේවා මම වගේම දරුවන් පතන සියළුම අම්මලාගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා හැබෑම වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🙏q🙏🙏🙏🙏🙏🙏
@awanthikayashodani4253
@awanthikayashodani4253 2 ай бұрын
ඔබෙත් මගෙත් කිරි සිහියන මේ මාසයේ සැබෑ වේවා
@sldeshan7333
@sldeshan7333 5 ай бұрын
මගේ විදේශ ගමන් සිහිනය ඉටු වේවා
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po 5 ай бұрын
මට ආදරේ කරපු කෙනෙක් ඇසිඩ් ගහලා මගේ ජීවිතේ අපායක් කරලා ගියා අද මන් ගොඩක් අසරණයි .අනේ දෙවියනේ මන් වෛර කරන්නේ නෑ.මගේ ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න මට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා. මගේ දරුවාටද දේවාශිර්වාදය ලැබේවා. මා දෙන පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා.
@user-ve5qc9lm8z
@user-ve5qc9lm8z 3 ай бұрын
😢
@upendigamage8317
@upendigamage8317 21 күн бұрын
ඔබ සහ ඔබේ දරුවට යහපතක්ම වේවා ❤
@dayafernando2747
@dayafernando2747 20 күн бұрын
ඔබේ ප්‍රාර්ථනා එලෙසින් ඉටුවේවා.
@user-mu6ph1rw1q
@user-mu6ph1rw1q 8 ай бұрын
උතුම් දැඩිමුණ්ඩ දවෙියන්ගේ පිහිටෙන් icu ⁣ඉන්න මගේ තාත්තට ⁣ඉක්මන් සුවය ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
@mithu5976
@mithu5976 6 ай бұрын
🙏
@vishusandumini4198
@vishusandumini4198 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ❤
@user-fu9jl2ek2j
@user-fu9jl2ek2j 5 ай бұрын
Ikman suwaya lebewa
@Shenal_perera
@Shenal_perera 5 ай бұрын
Nirogi suwa❤
@desilva381
@desilva381 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@anushachathurangi2598
@anushachathurangi2598 4 ай бұрын
උතුම් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවනේ 🙏 ගුරුවරියක් වීමේ මගේ බලාපොරොත්තුව ඔබ වහන්සේ කරුණාවෙන් මට පිහිට වෙලා මට ලබා දෙනු මැනවි..
@user-sp2np8mr6z
@user-sp2np8mr6z 5 ай бұрын
දැනට රෝහල් ගතව සිට්න මගේ දරුවාට නිරෝගි සුව ලැබේවා තියෙන්නා ඌ සතුරු බාදක දුරු කර මගේ දරුවාව ආරක්ෂා කර දෙන්න සියලු කරදරද නැති කර දි ඉක්මනින් සුවය ලැබේවා ...🙏🙏🙏🙏🙏 සාදු සාදූ සාදූ..
@ahinsaumayangana8800
@ahinsaumayangana8800 4 ай бұрын
Budu saranai
@ureshasewwandi4728
@ureshasewwandi4728 2 жыл бұрын
මගේ පනව හැමදාටම මගේ විතරක්ම වේවා!මා හට උසස් පෙළ විභහගයෙන් විශිෂ්ඨ ජයක් ලබා විශ්ව විද්‍යාල සුදුසු කම් ලැබේවා!මාගේ ශරීරය මුහුණ පැහැපත් වී ලස්සන වේවා!අහින්සක බලාපොරොත්තු සපල වේවා!මාගේ දෙමව්පියන් ඇතුලුව සියලුම රට වැසියන් ආරක්ෂා කරත්වා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saduyoutubechannel2543
@saduyoutubechannel2543 7 ай бұрын
දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ අම්මාගේ උණ සහ සියලු රෝග සුව වේවා ... දුරින් දුරු වේවා ....
@user-ld5gs2xb8g
@user-ld5gs2xb8g 6 күн бұрын
මාගේ අතේ වේදනාවද.තුනටිය ලග ඇති වේදනාව සුව වේවා
@rainimalsha7898
@rainimalsha7898 Ай бұрын
දැඩි මුන්ඩ දෙවියන්ට පින් අය්ති වේවා
@shashiMJ704
@shashiMJ704 9 ай бұрын
මේක සත්‍යයක් 🙏🙏 මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට උනා.. උතුම් දැඩිමුණ්ඩ දෙවියන්ට මාගේ සියලු පිං අනුමෝදන් වේවා 🙏🙏🙏
@kawyarasangi7107
@kawyarasangi7107 8 ай бұрын
kochchara kalayak meka ahuwada..dawasata ki parak ahnn oneda
@niroshapriyadarshani6995
@niroshapriyadarshani6995 Жыл бұрын
මෙය සත්තයක්. මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉස්ට උනා. 🙏🙏🙏🙏🙏🙏🙏
@chathudissanayaka578
@chathudissanayaka578 5 ай бұрын
දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහි⁣ට ලැබේවා 🙏
@dineshnipuni1690
@dineshnipuni1690 Күн бұрын
Dedimunda dewiyange pihiten mage pethuma ista wewa
@ishantharaka9912
@ishantharaka9912 2 жыл бұрын
මාගේ ප්‍රාර්ථනාවන් මෙන්ම ඔබෙගේ ප්‍රාර්ථනාවන් ද ඉෂ්ඨ වේවා.🧑‍🎓
@anuekanayak2005
@anuekanayak2005 2 жыл бұрын
🙏
@shashi1411
@shashi1411 2 жыл бұрын
🙏
@neththasooriyamallika7850
@neththasooriyamallika7850 Жыл бұрын
මගේ ප්‍රාර්තනාව ඉටු වුණා, දැඩිමුන්ඩ දේවතාවන් වහන්සේට නමස්කාර වේවා!! මා කළ යම් කුසලයක් වේනම් ඒ කුසලානුසංසයෙන් දැඩිමුන්ඩ දෙවියන්ගේ දිව්‍ය සැප බල තවතවත් වැඩි වේවා!!! දැඩිමුන්ඩ දේවතාවන් වහන්සේ විස්වාසයි තව තවත් උන්වහන්සේගේ තේජස් වැඩි වේවා!!!!
@tharugirl3713
@tharugirl3713 Жыл бұрын
Mkdd oya krpu prarthnv
@chethaniumesha9747
@chethaniumesha9747 8 күн бұрын
දැඩිමුන්ඩෙ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏
@shakibandara4163
@shakibandara4163 19 күн бұрын
Sithuwillakin hari mage athin waradak uwa nam sama uwa meniwi dedimunda deviyane..oba wahansege pihita arakshawen mage siyalu pethuman sapala wewa...🙏🙏🙏🙏🙏 ma kala u siyalu pin oba wahanse namin anumodam wewa...!!!...🙏🙏🙏🙏
@hsvlog2101
@hsvlog2101 8 ай бұрын
මෙය සත්‍යයක් ,, දැඩිමුණ්ඩ දෙවියන්ට මා කල සියලු පින් අනුමෝදන් වේවා 🙏🙏🙏
@chanikachathurangani8774
@chanikachathurangani8774 Жыл бұрын
මගේ ප්‍රාර්තනාව ඉටු වූවා සේම සැමගේ ප්‍රාර්තනා ඉටු වේවා.
@pabodamandakini8153
@pabodamandakini8153 5 ай бұрын
සියලුම දෙනාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා ❤
@weerasinghe5519
@weerasinghe5519 2 ай бұрын
Mage පුතා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏
@alphasl2421
@alphasl2421 2 ай бұрын
සුවපත් වේවා
@rameshisanjuni8944
@rameshisanjuni8944 7 ай бұрын
හැමොගෙම හොද ප්‍රාර්ථනා සියල්ල ඉශ්ට වේවා ❤
@thilinamadusanka8615
@thilinamadusanka8615 Жыл бұрын
මාගේ තාත්තාගේ සුව කල නොහැකි ඉස්නායු රෝගය සනීප වේවා🙏🙏🙏🙏
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g Жыл бұрын
ඔබේ පියාට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!!!! 🙏🙏❤️
@dhanushkadharmarathna9651
@dhanushkadharmarathna9651 11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා❤
@daddyskitchen2711
@daddyskitchen2711 10 ай бұрын
ඉක්මනින් සුව ලැබේවා
@gamingwithshaggy6141
@gamingwithshaggy6141 10 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@NihongoGakko5725
@NihongoGakko5725 9 ай бұрын
Ikmant suwaya labewa
@pradeepikakumari9959
@pradeepikakumari9959 3 күн бұрын
මාගේ දැඩිමුන්ඩ දෙවියනි, මාගේ ප්‍රාර්තනා සියල්ලම මෙන්ම අන් අයගේ සියලුම යහපත් පැතුම් ඉශ්ට වේවා
@hemamalidahanayaka5845
@hemamalidahanayaka5845 4 ай бұрын
දැඩිමුන්ඩ දෙවියනේ මා හට පිහිට වී මගේ ප්‍රාර්තනාව ඉස්ට කර දෙනු මැනවි දෙවියනේ සාදූ....සාදූ......සාදූ......
@nimmiprathibha1111
@nimmiprathibha1111 Жыл бұрын
මේක 100% සත්‍යක්.. මගේ බලාපොරොත්තුව ඉටු වුණා ...සාදු සාදු සාදු...🌸🙏
@anuhaswanigasinghe9352
@anuhaswanigasinghe9352 8 ай бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අම්මව සනිප කරදෙත්වා.
@user-sj3pr6er1b
@user-sj3pr6er1b 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-oh4nw6ni9u
@user-oh4nw6ni9u 7 ай бұрын
Ikman Suwa labewa
@tharusathsarani4722
@tharusathsarani4722 5 ай бұрын
මාගේ රට යන සිහිනය සැබෑ වේවා 🥺🙏🤍
@udayasaman589
@udayasaman589 4 ай бұрын
මාගේ හිසේ කැක්කුම auwrudu 8ka වේදනාව nittavatama සුව path වේවා 😢😢
@sachinipremasiri5742
@sachinipremasiri5742 Жыл бұрын
මගේ වගේම කිරි සිහිනය දකින සෑම දෙනෙක්ටම නිරෝගී දරු සම්පත් ලැබේවා ❤️🙏🙏
@nmadushani7110
@nmadushani7110 Жыл бұрын
එසේම වේවා කියා ප්‍රාර්තනා කරනවා
@ireshaharshani7328
@ireshaharshani7328 Жыл бұрын
තෙරුවන් ගුණ මහිමයෙන් පින්වත් නිරෝගී දරු සම්පතක් ලැබේවා අම්මා තෙරුවන් සරණයි ❤
@sachintha2023
@sachintha2023 7 ай бұрын
❤️😥
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 7 ай бұрын
🙏❤️
@user-xq1ut2px2z
@user-xq1ut2px2z 6 ай бұрын
Mage e heeneth saba wenna prarthanawak karannako saru dinayaka neme I ekatu uneth😢 api ane prarthanawak karannako kiri sihinaya Haba wenna 😢
@herathrd950
@herathrd950 Жыл бұрын
මේක 10000%ක් ඇත්ත..අලුත් නුවර දෙවියන්ට බුදු බව අත්වේවා...මගේ ප්‍රාර්ථනා සියල්ල සපල වෙනවා..🙏🙏🙏
@thusharahatharasinha5788
@thusharahatharasinha5788 11 ай бұрын
මගේ.ශරීරයේ.තියෙන්න.සියලු.රෝගයන්.සුවවෙවා
@user-vd7dd7uh6c
@user-vd7dd7uh6c 2 ай бұрын
දැඩි මුණ්ඩ දෙවියනේ මගේ මේ පාර්ථනා ඉස්ට් කර දෙන්න 🙏🙏🙏🙏🙏
@user-ot9jq8qw5x
@user-ot9jq8qw5x 6 күн бұрын
මෙය සත්තයි සත්තයි සත්තයි උතුම් දැඩි මුන්ඩ දෙවියනේ මාගේ චූටි පුතා මගේ මහත්තයා ගේ රැකියාව ඉක්මනින් ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏♥️♥️
@wishminishanjalee7152
@wishminishanjalee7152 2 жыл бұрын
මේක ඇත්තක්..ඔබ වහන්සේට පින් අත් වේවා..ගොඩක් දුකින් ඉද්දී පිහිට පැතුවෙ..මම කරන පින් ඔබට අත් වේවා..
@dilshaudani-tk6ps
@dilshaudani-tk6ps Жыл бұрын
මේක සත්‍යයක්...මාගේ ප්‍රාර්ථනය ඉටු උනා. දැඩි මුන්ඩ දෙවියන් හට මේ පින අනුමෝදන් වේවා
@lahirudilshan6020
@lahirudilshan6020 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මගේ පැතුම් ඉෂ්ට වේවා
@shainyfernando-vx9je
@shainyfernando-vx9je 2 ай бұрын
මගේ තාත්තගේ සියලු රෝග දුරු වේවා
@ruparanjaniranasinhaga7923
@ruparanjaniranasinhaga7923 2 жыл бұрын
දැඩි මුණ්ඩ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් මට ඉක්මනින්ම නිරෝගි දරු සම්පතක් ලැබෙන්න වාසනාව ලැබේවා.....
@chmindawm4413
@chmindawm4413 2 жыл бұрын
❤️❤️
@roshangunathilaka8264
@roshangunathilaka8264 2 жыл бұрын
Oyage wagema mageth kiri sihinaya ikmaninma itu weva
@achini2127
@achini2127 2 жыл бұрын
Hari yai budu saranai
@prabhathJay123
@prabhathJay123 2 жыл бұрын
එය එසේම ඉෂ්ට වේවා🙏🙏
@harshani...4984
@harshani...4984 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එක ඉක්මනින් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... 💐
@ashikaashika1505
@ashikaashika1505 2 жыл бұрын
දැඩිමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් අම්මාට තියන අසනිප ඉක්මනින් සුව ලැබේවා
@sltechdula8132
@sltechdula8132 2 жыл бұрын
😥🙏🙏🙏
@dilinimalsha3818
@dilinimalsha3818 2 жыл бұрын
ඔයගෙ අම්මගෙ හා මෙ ලොකෙ ඉන්න සියලුම අම්මවරුන්ගෙ ලෙඩ දුක් දුරුව් නිදුක් නිරොගි වෙන්න දෙවිදුනි 🙏🙏
@shanivictoryherath
@shanivictoryherath 2 жыл бұрын
Oyage Amma ikmanin suwawewa
@priyanthapriyantha4712
@priyanthapriyantha4712 2 жыл бұрын
සුව වෙන්න ඔනි
@chathurasamaraweera2929
@chathurasamaraweera2929 2 жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා
@Githmi999
@Githmi999 5 ай бұрын
මේක 100% ක් ඇත්ත අනිත් සැමගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ... බුදු සරණයි ! 🙏🙏🙏🙏🙏🙏
@ravinduweragoda6550
@ravinduweragoda6550 3 ай бұрын
මාගේ සියලු අධ්‍යාපන බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏
@nimalilakshika8061
@nimalilakshika8061 2 жыл бұрын
ඔබ වහන්සේ ge පිහිටෙන් මගෙ kiri සිහිනය සැබෑ වේවා
@Chama_Boy
@Chama_Boy Жыл бұрын
මාගේ හා සියලුම ලෝවැසි පිලිකා රෝගී හා සියලුම රෝ පිඬා දුරු වේවා..🙏 සුවපත් වෙත්වා...!!! නිදුක් වෙත්වා...!!! නීරෝගි වෙත්වා...!!!
@user-qx6eu5xi6q
@user-qx6eu5xi6q 5 ай бұрын
මාගේ අම්මාගේ සියලු ලෙඩ රෝග ඉක්මනින් හොද වේවා 🙏🙏🙏
@user-ei6rt3uh9c
@user-ei6rt3uh9c 4 ай бұрын
මගෙ කිරි හීනය හැබෑ වේවා මම වගේම දරුවන් පතන සියළුම අම්මලාගේ කිරි හීනය. හැබෑ වේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upekshadewthilini2781
@upekshadewthilini2781 Жыл бұрын
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින මා සහ ශිෂ්‍ය සියලු දෙනා හට ඔබ වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා 🙏
@chathuwewnaka9817
@chathuwewnaka9817 9 ай бұрын
@ruwankarunarathne6533
@ruwankarunarathne6533 2 жыл бұрын
දැඩිමුන්ඩ දෙවියන්ගේ බලයෙන් සියලුම දරුවන්ට හොදට ඉගෙන ගන්න ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා🙏🙏🙏🙏🙏
@newjhonlinestore9274
@newjhonlinestore9274 2 жыл бұрын
Mage hithana de ikmanin itu wewa
@lasarlasar3160
@lasarlasar3160 2 жыл бұрын
Mage දරුවාත් hodin igenum weda karagena දඟ weda nethi wewa
@jagathkumara3815
@jagathkumara3815 2 жыл бұрын
Tanxx mame 🙏
@ireshamadushani1906
@ireshamadushani1906 3 ай бұрын
දැඩිමුන්ඩ දෙවිහාමුදුරුවන් වහන්ස්‍රෙග්‍ර් පිහිටෙන් මගෙ යහපත් බලාපොරොත්තුව ඉශ්ට වේවා
@NiroshaniNiroshani-co4bc
@NiroshaniNiroshani-co4bc 14 күн бұрын
මාගේ බලාපොරොත්තු ඉටු වේවා.දැඩිමුන්ඩ දෙවි පිහිටයි🙏🙏🙏
@slhighcapacitybikar6718
@slhighcapacitybikar6718 2 жыл бұрын
මගේ ප්‍රාර්තනාව ඉශ්ට වේවා අනිත් අයගෙ ප්‍රාර්තනාත් ඉශ්ට වේවා
@nilukamanel4115
@nilukamanel4115 2 жыл бұрын
දැඩි මුන්ඩ දෙවෙියන්ගේ අනුභාවෙන් මගේ කුසට අංග පසෙන් යුත් පින් වත්ත හොද දරැපැටියෙක් ලබන්න ඉක්මනට වාසනාව වුදා වෙිවා......සාදු සාදු සාදු.......
@dulanmahesh2175
@dulanmahesh2175 2 жыл бұрын
උතුම් අන්ගුලි මාල මහරහතන් වහන්සේගේ ආනුභ්හාවයෙන් ඔබේ හිහේ තියන පින්වත් ප්‍රාර්ථනා ව ඉශ්ට වේවා🙏🙏🙏...... අන්ගුලි මාල පිරිත අහන්න
@maduproducts3463
@maduproducts3463 2 жыл бұрын
පිංවන්ත දරැ සම්පතක් ලැබෙන්න අද්දැකීම් දෙයක් තියෙනව කියල දෙන්න මම කැමතියි 🙏🙏🙏
@anjalisooriyage
@anjalisooriyage 2 жыл бұрын
Through our channel you can watch all kinds of audio-visual content that is essential for spiritual and mental healing. It also contains Pirith preached by Lord Buddha, internationally recognized texts related to universal energy... May you all be mentally healed!
@dilakshiimalka3763
@dilakshiimalka3763 2 жыл бұрын
ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.....!
@shehaniomaya3143
@shehaniomaya3143 2 жыл бұрын
ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏
@SuduMahaththaya-sq5bw
@SuduMahaththaya-sq5bw 17 сағат бұрын
ඉක්මනින් මගේ විදෙස් ගමන සාර්ථක වේවා !
@LahiruKanchana-tg4mq
@LahiruKanchana-tg4mq 11 күн бұрын
මාගේ රැකියා සිහිනය ඉශ්ට වේවා
@tharushikamax1445
@tharushikamax1445 Жыл бұрын
දරුවෙක් නොමැතිව සිටින මාහට මේ කන්නලව්ව අසා දරු පැටියෙකුගේ සිහිනය මේ වසර තුළ සැබෑ වේවා....සාදු සාදු සාදු 🙏🙏🙏
@VENKST-ol2db
@VENKST-ol2db Жыл бұрын
Obe parthanawa ista wewa!.
@pradeepweerasinghe3910
@pradeepweerasinghe3910 Жыл бұрын
Pihita වෙන්න දෙයක් කියන්නම් කරන්න puluwannam msj ekak දාන්න
@ishuharsha6983
@ishuharsha6983 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉෂ්ඨ වෙන්න
@ireshaharshani7328
@ireshaharshani7328 Жыл бұрын
තෙරුවන් ගුණ බල මහිමයෙන් පින්වත් නිරෝගී දරු සම්පතක් ලැබේවා අම්මා .තෙරුවන් සරණයි❤
@randombeambalangoda
@randombeambalangoda Жыл бұрын
Aniwaryenma obata daru pala labei dadi munda dewihamuruwo obata pihita wei
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 2 жыл бұрын
සසර දුකින් එතෙර වෙන්න .මා.ගන්නා උත්සාහ සාර්තක වේවා දැඩිමුණ්ඩ දෙවිපිහිටෙන් සාදු සාදු සාදු
@dilshanpethum9301
@dilshanpethum9301 2 жыл бұрын
ඉතින් කොහොමද
@shanivictoryherath
@shanivictoryherath 2 жыл бұрын
Dewi pihiten jayen jayama wewa
@shanaththanayaka3067
@shanaththanayaka3067 2 жыл бұрын
සතර සතිපට්ටාන ,වඩන්න .විදර්ශනා ව තුල සිත පිහිටවා බාවන කරන්න
@SamanKumara-sl9wr
@SamanKumara-sl9wr 2 жыл бұрын
Ou oyatath pihita labewa
@SamanKumara-sl9wr
@SamanKumara-sl9wr 2 жыл бұрын
Hiii
@FuuGhh-lj9lz
@FuuGhh-lj9lz 18 күн бұрын
Mage prarthnawa ekmanin etu wewa ! Saduuu........
@user-yq9jp2my1r
@user-yq9jp2my1r 5 ай бұрын
Mage parthanawath ada dawsa thula ishta wewa...
@IsuruSampath-ht9sx
@IsuruSampath-ht9sx Жыл бұрын
මේක සත්‍යක්.මමත් අහල පැයා ගානක් යනකොට මුදල් අතට ආව..දැඩිමුණ්ඩ දෙවියනේ ඔබ වහන්සේගේ බලය අප්‍රමාණයි...සියලු දෙනාටම දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....!!!
@user-sj3pr6er1b
@user-sj3pr6er1b 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jayanijayaweera7395
@jayanijayaweera7395 2 жыл бұрын
ඇත්තටම මේක හරියනවා මොන ප්‍රශ්නයක හිටියත් විසදුමක් ලැබෙනවා පැයක් යන්න කලින් දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිහිටෙන් සියලු දෙනාගෙ යහපත් පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@thisarihansamala6605
@thisarihansamala6605 Жыл бұрын
@@dewakatha ane meka ahanna ona kohomada kiyannako🙂
@imashikaushalya5011
@imashikaushalya5011 Жыл бұрын
@@thisarihansamala6605 විශ්වාසයෙන් අහන්න❤
@user-jv1si6hn4g
@user-jv1si6hn4g Ай бұрын
දැඩිමුන්ඩ දෙවියන් වහාන්සෙට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 101 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН
Dadimunda deviyo | dedimunda appachchi | දැඩිමුණ්ඩ | dadimunda kannalawwa
13:50
Suniyam deviyo වෙනුවෙන් කරන කන්නලව්ව
8:02
Dewa Shakthi - දේව ශක්ති
Рет қаралды 1,1 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН