ප්‍රාර්ථනා සඵල කරවන විෂ්ණු ස්තෝත්‍රය | god vishnu mantra | kalki avatar // vishnu deviyo wadina

  Рет қаралды 172,995

Manthraya

Manthraya

3 ай бұрын

ඕනෑම වෙලාවක ඉතා පිරිසිදු සිතින් හා ශ්‍රද්ධාවෙන් 01 වරක් ශ්‍රවණය කරන්න...මෙතෙක් ඔබට තිබුණා වු සියලුම කරදර දුරු වී ඔබට යහපතක්ම සැලසේවි.
විෂ්ණු දෙවියන්ගේ මෙම බලගතු ස්තෝත්‍රය භක්තියෙන් ශ්‍රවණය කරන්න.. ඔබගේ සියලු ග්‍රහ අපල දුරු වී සියලු බලාපොරොත්තු සඵල වෙනු ඇත.
kalki avatar,lord vishnu stuti,vishnu stuti,lord vishnu,vishnu,god vishnu,vishnu mantra,god vishnu mantra,vishnu deviyo,horse avatar,kalki avatar in 2021,foreigner reaction,iskcon chowpatty,sanatana dharma,kalki bhagwan,sathya yuga,কল্কি অবতারের জন্ম,kalki avatar prediction,kalki avatar secrets,kalki avatar documentary,kalki avatar predictions,kalki avatar in tamil,কল্কি অবতার কে,how kalki avatar born,kalki avatar muhammad,who is kalki avatar
#kalki #avatar #kalkiavatar #kalki_avatar
#VishnuDeviyo#LakshmiManiyo#ShivaDeviyo#DurgaManiyo#GanaDeviyo#KatharagamaDeviyo#PaththiniManiyo#SaraswathiManiyo#DadimundaDe
vishnu mantra,lord vishnu,vishnu sahasranamam,vishnu deviyo,vishnu stotram,dewa katha,om namo bhagavate vasudevaya,dewa katha vishnu deviyo,dewa katha vishnu,shree hari stotram,mantra for money,vishnu deviyo seth kavi,krishna bhajan,vishnu sahasranamam ms subbulakshmi,vishnu deviyo kavi,shri hari stotram,hari stotram,vishnu deviyo wadina gatha,vishnu deviyo gatha,lord vishnu songs,sri hari stotram,vishnu songs,vishnu dewa waram,vishnu dewa kavi

Пікірлер: 702
@sachithnimantha6885
@sachithnimantha6885 2 ай бұрын
විදේස රටක අසරන වෙලා ඉන්න මගේ සැමියාව ආරක්සා කරත්වා බඩගින්නක් නොදැනේවා සියළු දුක් කරදැර දරාගන්න ශක්තිය ලැබෙිවාඅසනිපයක් නොමවෙිවා විශ්නු දෙවියනි මගේ සැමියාගේ රැකියා බලාපොරොත්තු ඉටුකර දෙනු මැනවි රස්සාවල් අරංදෙනවා කියලා සල්ිලි අරං මගේ සැමියාව රවටපු ඒ ආදාල අයට මාගේ සැමාියා කෙරේ අනුකමිපාව ඇතිවෙිවා ගත්තු මුදල් ආපසඅ දෙන්න සිත් පහල වෙිවා විශ්නු දෙවියන්ගේ පිහිට ආරක්සාව මගේ සැමියට ලැබෙිවා
@shanivictoryherath
@shanivictoryherath 2 ай бұрын
Obe pethuma itu wewa.siyalu Dewi ashirwadaya lebewa
@Universal_universal1_
@Universal_universal1_ 2 ай бұрын
ඇත්තටම ඔයා හොද බිරිඳ එක අපේ බිරිඳ
@user-yv6uz3zg8e
@user-yv6uz3zg8e 2 ай бұрын
Goodak hoda biridak oyage partanawa edema ista wewa
@user-lm3wl7vf6i
@user-lm3wl7vf6i 2 ай бұрын
Mage apala duru we ikman suwaya labewa
@NelumLanka
@NelumLanka 2 ай бұрын
මැලේසියාවේ ද
@anushachathurangi2598
@anushachathurangi2598 2 ай бұрын
මම බලාපොරොත්තු වූ පරිදිම මාව ගුරුවරියක් වී මාගෙ විවාහය සිදු කර දුන් විශ්නු දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@user-wj9tu9rs3h
@user-wj9tu9rs3h 2 ай бұрын
මතු බුදුවන විශ්නු දිව්‍ය රාජයාණෙනි ඔබ වහන්සේ ගේ දිව්‍ය තේජසින් හා අනුහසින් මගේ එකම ප්‍රාර්ථනාව ඉටුකර දෙනසේක්වා.🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewaperera4301
@sujeewaperera4301 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගේ මවගේ ග්‍රහ අපල දුරැවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hb2ir7qd9s
@user-hb2ir7qd9s 2 ай бұрын
නතාලියා දුවගේ අධ්‍යාපන සාර්ථක වේවා ..ඒ වගේම සියළුම දරුවන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.......
@user-od3cm1cd1y
@user-od3cm1cd1y 2 ай бұрын
මෙම මන්ත්‍රයේ බලයෙන් මගේ සියලු කරදර දුරුව් ජිවිතය ට සතුට සැනසුම උදාවේවා..!යහපතක් ම සැලසේවා ..!
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 2 ай бұрын
මෙම මන්ත්‍රයෙ බලයෙන් සියලුම කරදර බාධක දුරුවෙවා ,,,,,,,,,,,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@elisasupan4713
@elisasupan4713 2 ай бұрын
මෙම.මන්තුයෙ.බලයෙන් සයලුම.කරදර බාධක දුරැවෙිවා💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethu5166
@nethu5166 2 ай бұрын
❤💙❤️
@user-hb7jr2re8m
@user-hb7jr2re8m Ай бұрын
❤❤❤
@TharangaGuruge4845
@TharangaGuruge4845 28 күн бұрын
🙏🙏🙏🙏
@sachithnimantha6885
@sachithnimantha6885 2 ай бұрын
විශ්ණු දෙවියනි විදේස ගතව රැකියාවක් නැතිව අන්ත අසරනවෙලා ඉන්න මගේ සැමියට පිහිට වෙන්න ඉක්මනින් රැකියා බලාපොරොත්තු ස්ටකර දෙන්න හොර ඒජන්සියකට අහුවෙලා දුක්විදිනවා මගෙ සැමියට කිසිම කරදරයක් නොමවෙිවා සැමියව අරක්ෂා කරත්වා සාදු සාදු සාදආරක්සා කරදෙන්නිය සියළු දෙනාවම
@sanjeewakumara54855
@sanjeewakumara54855 2 ай бұрын
අහො දෙවයි පිහිට වනු මැන.ඔබට පිං 👃👃👃
@user-zx1dx7ui1k
@user-zx1dx7ui1k 2 ай бұрын
විශ්ණු දෙවියනි ලක්ෂ්මී මෑනියන්ගෙ ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මට ඉක්මනට ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදෙන්න දෙවියන් වහන්ස අසරණ මට නිවසක් තනා ගැනීමට ඔබ වහන්සේ ගේ පිහිටෙන් මට යහපතක්ම වේවා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු
@LKLakshika
@LKLakshika 2 ай бұрын
විෂ්ණු දෙවිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබී මාගෙ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා ! 🙏
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
දුක්විඳින සියලු දෙනාට යහපතක්ම වෙවා. මගෙ පැතුම් ඉටුකරගැනීමට විශ්නු දෙවියන්ගෙ ආශිර්වාද ලැබෙවා. මගේ පුතාගෙ විවාහකටයුතු සාර්තකවෙවා
@chethiswarnalathaswarnalatha
@chethiswarnalathaswarnalatha 2 ай бұрын
විෂ්ණු දෙව් නෙ මගෙ පුර්ථා ඉෂ්ට වෙවා ❤🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 2 ай бұрын
ව්ශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මා හට මගේ පවුලෙ සියලුම දෙනා හට උදව් කිරීමට ධන වාසනාව ලැබේවා 🙏🙏🙏
@user-dj1il3dg4n
@user-dj1il3dg4n 2 ай бұрын
❤විෂණු දෙවි පිහිටෙන් මටතිබෙන්නාවු මහ දුක්කන්දරාව දුර් භුතවෙිවා.සිතට සතුට සහනය උදාවෙිවා.❤සියලු ගුුුහ අපල දුරු වෙිවා.❤විෂ්ණු දෙවියන් මතු බුදු වෙිවා.❤කිර්තිගේ පැතුමිිි ඉටුවෙිවා.🎉🎉🎉🎉🎉🎉
@sachithnimantha6885
@sachithnimantha6885 2 ай бұрын
මහා විශ්නු ු දෙවියනි මගේ සැමියාගේ රැකියා බලාපොරොත්තු ඉටුකරදෙන්න
@prithikadanushi
@prithikadanushi 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා..මට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samantha2187
@samantha2187 2 ай бұрын
අනෙ ව්ශ්නූ දෙවියගෙ පිහිට අපි සියළුදෙනාට ලැබේවා
@user-ky1zh9kb7z
@user-ky1zh9kb7z 2 ай бұрын
මට මගේ අධ්‍යාපනයෙන් ඉහළටම ඉදිරියට සාර්ථකව යන්න හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.❤☸️🥇🏅🎖️
@dineewasana4442
@dineewasana4442 2 ай бұрын
උතුම් වූ ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
@anushaweerasingha7591
@anushaweerasingha7591 2 ай бұрын
විස්නූ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා මාගේ මූදල් බලාපොරොත්තු ඉටු කර ගැනීමට පිහිට ලැබෙවා ❤❤❤❤❤
@kusumapeiris_
@kusumapeiris_ 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට මට ලැබේවා❤මට මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏
@user-od3xd2lx8w
@user-od3xd2lx8w 2 ай бұрын
මතු බුදු වන මගෙ විශ්නුදෙවියනිගෙ පිහිටෙන් මාපැතු සියල්ල ඉස්ටවෙවා කරදර දුරැවේවා මගෙ දරැතුන්දෙනා ම⁣ගෙ මංජු මගෙ තිලක් අයායා විශ්නු දෙවියන් ටබාරයි 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@priyanthabandara3306
@priyanthabandara3306 2 ай бұрын
ව්ෂ්ණු දෙවියන්ගේ ආනුබාවයෙන් මාගේ සියලු දුක් කරදර බාධාක පීඩා දුරු වී වරමක් ලැබී සියලු කටයුතු සාර්ථක කර ගැනීමට චිත්ත ශක්තිය බලය ලැබේවා ව්ෂ්ණු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා දෙව් පිහිටයි
@mihirisandamini4381
@mihirisandamini4381 2 ай бұрын
මතු බුදුවන විශ්නු දෙවියන් වහන්ස මට ඇතිවතිබේන ග්‍රහ අපල දුරුවී ඉක්මනින්ම මට විවහයක් කර ගැනිමටත් මගේ සිතේ ඇති පැතුම් ද දුක් කරදර හැමදේම ඉක්මනින් නැති වන්නට, ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබී බලපොරොත්තු සියල්ල ඉක්මනින් ඉෂ්ට සිද්ද වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakahemantha8137
@janakahemantha8137 2 ай бұрын
විශ්නු දෙවියන්ගෙපිහිටෙන් මගෙ සියලු බලා පොරොත්තු ඉටුවෙවා සාදු සාදු සාදු
@P.v.k.kaushalyaAchini
@P.v.k.kaushalyaAchini 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....
@dulshidilsara7599
@dulshidilsara7599 2 ай бұрын
විශ්නු දෙවිදුගෙ පිහිටෙන් හිතෙ සැනසීමෙන් සතුටින් ජීවිතය ගතකරන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@HashanRandunu-dv6ke
@HashanRandunu-dv6ke 2 ай бұрын
ව්ශ්නු දෙවියනි මට හට අනුකම්පා කර, ග්‍රහ දොශ මෙ මොහොතේම දුරු වෙලා, මාගේ ව්වාහය ජිවිතයෙ තියෙන දුරු කර සමගිය ඇති කර දෙන්න දෙවියනි සාදු සාදු සාදු .............
@IndikaUpamali-ok1zl
@IndikaUpamali-ok1zl 2 ай бұрын
විෂ්ණු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව මගේ දරුවන් ටත් මටත් අපි සියලුම දෙනාට ලැබේවා ❤
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 2 ай бұрын
විදේශ රටේ අසරණ ව් සිටින මාහට පිහිට දෙවියන් වහන්ස,,,,,❤❤❤❤❤❤❤❤
@user-gb7mg6dw1x
@user-gb7mg6dw1x 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දුක නැති වෙලා මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏
@user-dm3zf7tg8k
@user-dm3zf7tg8k 2 ай бұрын
විශ්නු දෙයියන්ගේ පීහීටින්මගේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා විශ්නුදෙවිනට මගේ නමස්කාර්වේවා🙏🙏🙏❤️❤️❤️
@depekaaldepeka8599
@depekaaldepeka8599 2 ай бұрын
මගෙ විශ්නු දෙවියනෙ මගෙ පුරඝ්න විඝදා දෙන්න මගෙ හිතෙ තියෙන ගැටලු විඝදා දෙන්න විශ්නු දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@ajithedirisinghe7183
@ajithedirisinghe7183 2 ай бұрын
ශ්‍රී විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-wp8io8td3p
@user-wp8io8td3p 2 ай бұрын
විෂ්ණු දෙවියනි මගේ සියලුම ප්‍රශ්න දුරු කරදෙත්වා
@chamarikanchana2662
@chamarikanchana2662 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් Mage ලෙඩ duk දුරු වේවා .❤️🌹🙏🙏🙏🙏🙏🙏🌹❤️
@durage5764
@durage5764 2 ай бұрын
මෙම මන්තර බලයෙන් මගෙ සියලු කරදර දුරු වි ණයවලින් නිදහස් වන්න මාර්ගයක් උදාවෙලා යහපතක් වේවා
@SeromiKumari
@SeromiKumari 2 ай бұрын
ව්ශ්නු දෙවියනේ මට පිහිට වෙින්න මගේ මෙි උකුල් ඇටෙි තියන් වෙිදනව සුව කර දෙන්න පුදුම වෙිදනවක් විදවන්නේ එක විදියකටත් ඉන්න බැහැ වෙිදන්ව මගේ පශ්න වලින් මව බෙිර දෙන්න දියුනුව ඇතිකර සියලු කරදර නිදහස් කර දෙන්න මගෙ පුතාගේ රටයන බලාපෝරෝත්තුව ඉෂ්ට කද දෙන්න වශ්නු දෙව්යනගේම පිහිට ලැබෙිව සාදු සාදු සාද
@dineewasana4442
@dineewasana4442 2 ай бұрын
බලාපොරොත්තු වූ ණය මුදල ඉක්මනින් ලැබේවා
@devikarathnaseeli4406
@devikarathnaseeli4406 2 ай бұрын
විස්නු දෙවියනේ මගෙ දරුවන්ගේ සියලුම කරදර රැකියා ප්‍රශ්න විසදේවා අරක්ෂාව ලබා දෙත්වා විස්නු දෙවියන්ගේ පිහිටයි සාදු සාදු සාදු
@dinuweragoda91-ef9xv
@dinuweragoda91-ef9xv 2 ай бұрын
විශ්නු දිව්‍ය රාජෝතමයාණන් වහන්ස අබුඩාබි දේශයෙහි සිටින මගේ ආදරනීය මහත්තයව ආරක්ශා කරල දෙන්න.ඔහුගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි.ඉක්මනින්ම ඔහු බලාපොරොත්තුවෙන රැකියාව ඔහුට ලැබේවා. ඔබ වහන්ස්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම ඔහු වෙත ලැබේවා.ඔහු නිදුක් වේවා නිරෝගි වේවා.ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා🙏❤️
@Niwifernandez
@Niwifernandez 2 ай бұрын
විශ්නු දෙවියන් ගේ පිහිට ආරක්ෂාවෙන් මගෙ අවුරුදු 15ක් පමණ ඇති සෙනසුරු අපල ඇතුලු සියලුම අපල දුරුවේවා . මට සැනසීම උදාවේවා ...🙏
@indraniindrani2736
@indraniindrani2736 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගෙ පිහට ලැබේවා මගේ සියලුම අපල කරදර දුරුවේවා සතුට ලැබේවා.🙏🙏🙏
@dulannisala6587
@dulannisala6587 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී සියලු සත්වයො සුවපත් වෙත්වා
@shashikalashashini7533
@shashikalashashini7533 2 ай бұрын
ව්‍ෂ්ණු දෙව්‍ර්යනෙ මට තියෙන කරදර නැති කරලා දෙන්න සතුරු කරදර නැති කරලා දෙන්න ව්‍ෂ්ණූ දෙව්යට පින් .
@gayanitearesag8767
@gayanitearesag8767 2 ай бұрын
විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සැමියා ගෙන් තිබෙන කරදර නැතිකර දොශ නෑ තිකරදෙත්වාදෙත්වාදෙත්වාමාගේතිබෙනලෙඪඓඩරොගසුවපත්වෙත්වාවෙත්වාවෙත්වාඔ බවාහන්සෙටමාගෙනමස්කාරයවෙවාවෙවාවෙවා
@user-od3cm1cd1y
@user-od3cm1cd1y 2 ай бұрын
විස්නු දෙවියන් ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉටුවි ජිවිතය ට සතුට සැනසුම උදාවේවා...!යහපතක් ම සැලසේවා ...!සාදු සාදු සාදු ....!🙏🙏🙏🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ දුක් කරදර නිමාවේවා...🤲🤲🤲👌👌👌🤝🤝🤝💥💥💥
@DisnaSadun
@DisnaSadun 2 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ අම්මට තියෙන හැම ලෙඩක්ම සුව වෙන්න ඔනා🙏🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 2 ай бұрын
විෂ්ණු dawiyanga..පිහිට ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා maga hitata..සැනසුම labawa maga ණය gawa ganna mudal.labawa .🙏🙏🙏🙏🙏🙏🙏
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 2 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගෙ සිතේ තිබෙන මේ දුක දුරෙන් දුරුවේවා.....❤🙏❤️
@rasikalakmali4617
@rasikalakmali4617 2 ай бұрын
ව්ෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගෙ වෙළෙඳ සැළ දිනෙන් දින දියුණුවට පත් වෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
@shasharamadushanisenarathn880
@shasharamadushanisenarathn880 2 ай бұрын
මතු බුදු වන ශ්‍රී විශ්නු දිව්‍ය රාජයානන් වහන්සේගේ පිහිටෙන් මාගේ වීසා ඉක්මනින් ලබාදී ඉක්මනින්ම මා හට දකුණු කොරියාවේ රැකියාවට යෑමට අවස්ථාව උදාවේවා...🙏🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷🇰🇷
@kumarilanka7713
@kumarilanka7713 2 ай бұрын
විස්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර දුරූවෙවා 🙏🙏🙏🙏🙏🙏
@dineewasana4442
@dineewasana4442 2 ай бұрын
විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 ай бұрын
විෂ්ණු දෙවියන්වහන්සේගේ පිහිටෙන් මවගේ අසනීප තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලුම මුදල් මා හට ඉතා ඉක්මනින්ම සුවසේ හිමි වේවා ..!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@pathmakumari4232
@pathmakumari4232 2 ай бұрын
Sadu! Sadu! Sadu! Jai Hari Vishnu Ji, Jai Shree !! 🌼🌹🌼🙏🙏🌼🌹🌼 May the Lord Vishnu's blessings be eased all my troubles and difficulties and may my only wish be fulfilled soon. 🎉❤🎉❤🎉 Om Namo Narayan Ji Namo Namah!! Thank you many a times Mother Universe!
@SusanthiSudarshani
@SusanthiSudarshani 2 ай бұрын
Vesnu දෙවියන්ගේ pihitan mage ප්‍රාර්ථනාව ituwewa 🙏🙏🙏🙏🙏🙏🙏
@user-sj5cv3lu5n
@user-sj5cv3lu5n 2 ай бұрын
විශ්ණු දෙවි බලයෙන් අපෙ ගෙදර සියලු කරදර දුරුවි ලොකු පුතාට ඉක්මනට විදේශ ගත වෙන්න ලැබේවා🙏🙏🙏🙏🙏😊
@user-jl9fe8jt4s
@user-jl9fe8jt4s 2 ай бұрын
විෂ්ණු දේවියගේ පිහිටෙන් mage වියාපාරය දිනුකරලා විජේරත්න ගේ ආදරේ මට හැමදාම ලබා දෙන්න විෂ්ණු දෙවියනේ 🙏🙏🙏🙏🌹🌹🌹
@IsankaMadumali-om2ez
@IsankaMadumali-om2ez 2 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ සෙනසුරු අපල දුරුවේවා!!!🙏🙏🙏
@SuvineethaRambukwella
@SuvineethaRambukwella 2 ай бұрын
මගේ.පවුලේ.සමගිය.අැතිවෙවා.විශ්නුදෙවියන්ගේ.පිහිටලැබෙිවා
@Marintha999
@Marintha999 2 ай бұрын
ශ්‍රී විශ්නු දේව රාජෝත්තමයානන්ගේ පිහිට ආශිර්වාදයෙන් මා ඉල්ලුම් කර ඇති වීසා එක මා හට ලැබී මා බලාපොරොත්තු වන රටට විදෙස් ගත වීමට පිහිට වරම් ආශිර්වාද ලැබේවා...මේ ගමන සාර්ථක වීම වලක්වාලන සියලු බාදාවන් විශ්නු දෙවියන්ගේ පිහිටෙන් ඉවත් වේවා..මාගේ මෙන්ම සියලු දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු විශ්නු දෙවියන්ගේ පිහිටෙන් සඵල වේවා ...සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏
@sudu-us9mp
@sudu-us9mp 2 ай бұрын
Visnhu deveyange pehetayi mage parthanawa istta siddawewa visnhu deviyane❤❤❤🙏🙏🙏🙏
@suvineethamalalgoda8667
@suvineethamalalgoda8667 2 ай бұрын
Uthum Vishnu deviyange pihiten mage siyalu disk karadara duru vee sathuta sahanaya uda wew❤🙏🙏🙏
@sudarshaniabeykoon
@sudarshaniabeykoon 2 ай бұрын
විශ්ණු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මගේ චූටි දුවට ලැබේ වා අධ්‍යාපන කටයුතු සාර්ථක වෙවා
@ashiifdo3245
@ashiifdo3245 2 ай бұрын
විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මාව කීපසැරයක්ම රවට්ටපු ඒ පුද්ගලයාට නිසි දඩුවම් ලැබේවා😔🙏
@kumeeperera1898
@kumeeperera1898 2 ай бұрын
දුකට පත්ව ඇති සියළුම දෙනාට පිහිට වෙන්න විෂ්ණු දෙවියනේ..
@Chami-qc9bq
@Chami-qc9bq 2 ай бұрын
Mage wishnu dewiduni 🕉️🙏🙏🙏 mage siyaluma parthanawan sapla Kara dun mage wisvayata sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🙏
@SitharaSewwandi-di9sh
@SitharaSewwandi-di9sh 2 ай бұрын
විෂ්ණු දෙවියන් මාගේ බලාපොරොත්තු ඉටුකර දෙන්න 🙏🙏🙏🙏
@prithikadanushi
@prithikadanushi 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් අසනිප වෙලා රෝහල් ගත කරලා ඉන්න මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UpaliSirinimal-vb1in
@UpaliSirinimal-vb1in 2 ай бұрын
Vishnu daviyani mage givithata සතුට ලබා danna daviyani
@binura000
@binura000 2 ай бұрын
කොන්දෙ අසනිපයක් හින්ද අමාරැවෙන් ඉන්නේ 😢 ඉක්මන් සුවය ලැබේවා
@PriyangiPriyangi-tw8bw
@PriyangiPriyangi-tw8bw 2 ай бұрын
Wishnu dewi pihiten ikman suwaya labewa 🙏🙏🙏🙏🙏🙏
@dilsududilrukshi3114
@dilsududilrukshi3114 2 ай бұрын
විශ්ණු දේවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා 🙏 🙏🙏 ❤
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f 2 ай бұрын
.dewiyani mage peba mata laba denna Eya wenas wela Ohu mata laba denna Me denma mata katha karanna waram laba denna dewiyani 🙏🙏🙏
@wijeylaxmisoysa7528
@wijeylaxmisoysa7528 2 ай бұрын
විෂ්ණු දෙවියන්ට බුදු බව . ලැබේ වා
@prithikadanushi
@prithikadanushi 2 ай бұрын
ව්ෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදර දනුෂ්ක අයියාට ඇති වෙලා තියෙන් ලෙඩ දුක් නැති වෙලා කිසිම කරදරයක් නැති වෙලා රස්සාව හරියාකාරව එක දිගට කරගන්න ලැබේවා..එයාට දැනෙන අමුනුස්ස බය නැති වේවා..එයාට පිහිට වෙන්න දෙවියනේ ..එයා ගාවට මට ඉක්මනින් යන්න ලැබේවා..සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kandelekamakageswarnaswarn4885
@kandelekamakageswarnaswarn4885 2 ай бұрын
🤪Mata thawa rkiyawak laba denu mana visnu deviyanee
@teresateresa3380
@teresateresa3380 2 ай бұрын
🙏🙏🙏stute vishnu deveyane om namo vishnu deve namo 🙏🙏🙏❤❤❤❤❤
@vishakasamanmali6543
@vishakasamanmali6543 2 ай бұрын
මගේ රටේ අහිංසක මිනිස්සුන්ට උන්ගෙ ප්‍රශ්න නැති කරලා සතුට ලබා දෙන්න විශ්නු දෙවිතුමනි
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb Ай бұрын
Visnu deyviyange pihiten mage konde kakkuma suva weva
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 2 ай бұрын
විෂෳනු දෙවියනෙ මට මුඳලෳ ටිකක්ලබා ඳෙනන❤❤❤❤❤❤
@user-qs9fn2jk5t
@user-qs9fn2jk5t 2 ай бұрын
විශ්ණු දෙවියන්යන්ගෙ පිහිටයි🙏🙏🙏
@user-ig7xy6eu1l
@user-ig7xy6eu1l 2 ай бұрын
විශ්නූ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ ප්‍රසන්න අයියා ගෙ ආදරෙ මට ලබාදෙන්න.එයා ගොඩාක් වෙනස් වෙලා.වෙනදා වගෙ මට ආදරෙන් ඉන්න මට පිහිට වෙන්න දෙවියනෙ.මම දරාගන්න බැරි වෙදනාවකින් ඉන්නෙ. 🙏🙏🙏
@WeerakkodyLathain
@WeerakkodyLathain 2 ай бұрын
L
@sachithnimantha6885
@sachithnimantha6885 2 ай бұрын
මහා විශ්නු දෙවියනි මගෙ හිතට සැනසිම ලබාදෙන්න දවසින් දවස හිතට දැනෙන දුක් කරදර නැතිකර දෙන්න විදේස ගතව රැකියාවක් නැතිව අසරන වි සිටින මගේ සැමියාට පිහිට වෙන සේක්වාඔබ වහන්සේට මාගේ නමස් කාරය වෙිවා
@iranganiayabaddage792
@iranganiayabaddage792 26 күн бұрын
🙏🙏🙏🙏🎉
@zunemob2327
@zunemob2327 2 ай бұрын
ශුි විෂ්ණු දේවරජානමි වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 මෙි ආශිර්වාදය බලයෙන් මගෙත් මගේ පවුලේ සියලුම දෙනාගේ මෙි මහත් සිවුසක්වල පුරා සැරි සරනා සියලුම දෙනා සිතනා අයුරින්ම යහපත් සිතුමි පැතුම් ඉටු කර දෙන සේක්වා 🙏 තෙරුවන් සරණයි 🙏 සාදු සාදු සාදු සාදු 🙏 🙏
@lakshikamadushaani6708
@lakshikamadushaani6708 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ pihita arakshawa ලැබේවා! 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Magea prarthana ඉෂ්ට සිද්ධ kara Denu Manawa! 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepanirenuka7136
@deepanirenuka7136 2 ай бұрын
අපේ බුදුසසුන ආරක්ෂා කරන විශ්නුදෙවිදුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@user-is9gk2kn6c
@user-is9gk2kn6c 2 ай бұрын
Vishnu dewiyange pihiten mage mudal prasna wisada ganna labewa .
@shanthivicramasinhashanthi6240
@shanthivicramasinhashanthi6240 2 ай бұрын
Mage waramalawa hera ewat karanna deviyani 🙏🙏🙏
@shayamaliperera2647
@shayamaliperera2647 2 ай бұрын
මගේ දරුවන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏💐🪔💜
@user-oy1mr3kf7h
@user-oy1mr3kf7h 2 ай бұрын
අනේ දෙවියනි මගේ මේ හිතේ තියන කරදර දුරු කරලා දෙන්න මන් හරියට වේදනාවක පිච්චි පිච්චි ඉනේ 😢😢😢
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f 2 ай бұрын
Mata pihita wenna dewiyane
@user-qu5of4eo7m
@user-qu5of4eo7m 2 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤❤❤❤
@user-kv1en4yn4u
@user-kv1en4yn4u 2 ай бұрын
විස්නු දෙවියන්ගෙ පිහිටෙන් මට මගේ සැබෑම ආදරය අදම මුන ගැසෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f 2 ай бұрын
Sadu sadu sadu
@bimalkahatharasinghe6665
@bimalkahatharasinghe6665 2 ай бұрын
විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් මගේ සිතේ තිබෙන දුක duru වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා ...
@user-up5wc6ij7p
@user-up5wc6ij7p 2 ай бұрын
ව්ශ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මම ආදරය කරන කෙනාගේ හිතේ මං ගැන තියන වැරදි මත නැති වී අපිට ආදරෙන් ඉන්න ලැබේවා . හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f 2 ай бұрын
Ane dewiyani mata pihita wenna mata mage adare me denma laba denna
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 2 ай бұрын
මගේ ලොකු පුතාගේ බලාපෝරෝත්තු සියල්ල ඉඩම එකවර විකුනා දේනු මැනවි කොරියන් යන්න බලාපෝරොත්තුවෙන් සයල්ල බාර දි අවසන්ඉට කලින් කොටි දේහෙකට විකුන්න බලාසිටිඔබවහාන්සේගේපිහිට ලබාදේනු මැනවි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cl3ov1gm8q
@user-cl3ov1gm8q 2 ай бұрын
ස්‍රී.විශ්නු.දෙවියන්ගේ. පිහිටෙන් මාගේ.ප්‍රාර්තනා.සඵල, කර.ජීවිතේ.ජය.ගැනීමට. ඔබ.වහන්සේ.මා හට.ශක්තියක්වේවා. සියලුමසතුරු.පීඩා.දුරූ.කර,. මාගේ.අදිශ්තානය ඉශ්ට සිද්ධ කර දෙනු.මැනවි.සමිදුනේ...🙏🙏🙏 සාදූ....🙏 සාදූ...🙏 සාදූ...🙏
@Subh463
@Subh463 2 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට මගේ ස්වාමියා ලැබේවා..🙏🙏🙏
@nalinbasnayaka6457
@nalinbasnayaka6457 2 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ පුලේ සියළුම දෙනවා ආරක්ෂා කරන්න 🙏🙏🙏
@srimalsanjeewa4082
@srimalsanjeewa4082 2 ай бұрын
විෂ්ණු දේවියගේ උතුම් උ බලයේන් මගේ ගීත්ම්ගේ ආදරය මට අද හිමි වේනවාමයි ඔබ වාහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SadunMax-bz2lw
@SadunMax-bz2lw 2 ай бұрын
❤මහා දේව මගේ ප්‍රෙමයට තිබෙන බාධා නැති කර දෙන සේක්වා ....🙏🙏🙏🙏🙏
@oshencool494
@oshencool494 2 ай бұрын
අපෙ පවුලෙ සියලු කරදර දුරු වෙිිවා.
@Manodara-tk4lz
@Manodara-tk4lz 2 ай бұрын
විශ්නු දෙව්යන් මගෙ දුකින් මන් මුදවා මට ජය ලබා දෙන්න සාමදාම ඔභ වහන්සේ ට පින් අනුමොද්න් කරන මගෙ දුකින් මන් මුදවා සතුරිය ,සතුරන් ව්සින් කරන අනවින කොඩ්ව්න බන්ධන දුරුකර සියලු යහපත උදා කර දෙන්න 🙏
@ruwanrathnasiri7800
@ruwanrathnasiri7800 2 ай бұрын
අනුලරුවන් යලි එක් වේවා බුදුසරණයි
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
Jaya Piritha
15:52
Nirosha Pahansith
Рет қаралды 9 МЛН
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 9 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН