විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි | God Vishnu Message |

  Рет қаралды 84,011

Watapita

Watapita

Күн бұрын

විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි | God Vishnu Message |
• Now I am become Death ...
• සම්මුති ආකෘතිය, ස්ට්‍ර...
• පිටසක්වල ජීවීන් වෙස් ව...
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #vishnu #god #world

Пікірлер: 309
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
රාමුව my favorite
@aries_127
@aries_127 3 ай бұрын
TAG Knowledge ekath maru
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 3 ай бұрын
භාවනාව තුලින් මේ විශ්වයේ සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර නොවන දේවල් ගෝචර කරගන්න පුළුවන්.ඒ උනත් අපි භාවනාව යොදාගන්න ඕනේ ආධ්‍යාත්මය දියුණු කරගන්න,මේ ලෝකයේ අනිත්‍ය අවබෝධ කරගන්න.තෙරැවන් සරණයි 🙏💐
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
තෙරුවන් සරනයි නමෝ බුද්ධාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namah shivaya om namah shivaya om namah shivaya om durgaya namah om durgaya namah om durgaya namah om shri ganeshay namah om shri ganeshay namah om shri ganeshay namah om saravana bhava om saravana bhava om saravana bhava ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි මත් ශිව මහා දෙවියන් ගෙ දෙවියන් ගෙ පිහිටයි ශිරි මත් පර්වති මැනියන්ගෙ පිහිටයි ශිරෙ මත් ගන දෙවියන් ගෙ පිහිටයි ශිරි මත් ස්කන්ද කුමාර දෙවියන් පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪷🌸සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏
@MalaniKarunasingha
@MalaniKarunasingha 2 ай бұрын
Theruwnsarni hemotm budusrni
@AffectionateHouses-vp6vk
@AffectionateHouses-vp6vk 2 ай бұрын
Wishnu dewiyan bududahama araksha karanna innawa Budu Rajanan wahanse wenayi wishnu dewiyan wenayi 👍🏻💯
@Ballageburuwa
@Ballageburuwa 3 ай бұрын
බුදුරජාණන් වහන්සේට ඉහලින් කවුරුවත් නැ බන් ඔය ඔක්කොමට යටයි බුදුරජාණන් වහන්සේට
@ravindrarajapaksha7980
@ravindrarajapaksha7980 3 ай бұрын
😮
@ozs5779
@ozs5779 3 ай бұрын
ඇත්ත
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 ай бұрын
මේ උද්ධච්ඡ කම
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
සහතික ඇත්ත
@LasithManthika
@LasithManthika 25 күн бұрын
budu haamuduruwo thamay shreshtama
@animalviralTV
@animalviralTV 3 ай бұрын
විශිෂ්ඨ වීඩියෝවක්. අධ්‍යාපනයෙන් දැනුම ලැබෙන අතර ධ්‍යාපනයෙන් අවබෝධය ලැබේ. පිරිවෙන් අධ්‍යාපනයෙන් ධ්‍යාපනය ද ලැබුනු අතර, පාසල් තුලින් ධ්‍යාපනය හිතාමතා ඉවත් කිරීම නිසා, අභිමානවත් ජාතියක් වූ හෙල ජාතිය, විනාශය කරා යමින් සිටී.
@dileepakulathunga3704
@dileepakulathunga3704 3 ай бұрын
දෙවියන් කියන්නේ ස්වභාව ධර්මයාට. දුර්වල මානසික තත්ත්වයක් ඇති පුද්ගලයන්ට - මනස ශක්තිමත් කරගැනීම සදහා උත්තේජකයක් තමයි දේවසංකල්පය.
@Thisisme918
@Thisisme918 3 ай бұрын
ස්වභාව ධර්මය කියන්නේ ඉර හඳ, තාරකා, ගස් වැල්, දිය ඇලි, කඳු, වලාකුළු වලට. ඒවාට විග්නානයක් නැහැ. ඒවා පැවතෙන්නේ ඊට සුක්ෂම පරිගණක ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් ඇතුලත් කර ඇති නිසා. ඒවා කව්ද ඒ විදියට ඇතුලත් කලේ? අන්න ඒ අති මහත් තේරුම් ගන්න බැරිමුළු මහත් විශ්ව තලයේම තියෙන විඥානය තමයි දෙවිය කියා නමක් තබා ඇත්තේ. නමක් නැතිව දෙයක් හඳුන්වන්න බැහැනේ. දෙවියන් ගැන තේරුම් ගන්න දුර්වල මිනිසුන්ට බැරි නිසා තමයි එය ස්වභාවධර්මය කියල හිත හදාගෙන ඉන්නේ. නිර්මානයක්‌ ඇත්නම් එහි කතෘ කෙනෙක් සිටිය යුතුමයි.
@comment....2257
@comment....2257 3 ай бұрын
☸️🙏පරම සත්‍ය විෂ්නු දෙවියගේ අවතාරයක් නොවෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ☸️🙏
@n-lyrics8798
@n-lyrics8798 3 ай бұрын
නියමයි 🥰🥰🥰 මේව තේරෙන්නෙ බුද්ධිමතුන්ට පමනයි..හැබැයි බුද්ධ අවතාර කතාව හරියන්නෙ නෑ...
@LasithManthika
@LasithManthika 25 күн бұрын
aththa
@MRSMunasinghe
@MRSMunasinghe 3 ай бұрын
තෙරුවන් සරණයි ❤❤
@tsampath815
@tsampath815 3 ай бұрын
හුදෙක්ම ලයික් කමෙන් සදහා ඔබ සොයා ගත් කරුණු ටිකක් එක පෙලට පෙලගස්වා අන්තර්ජාලයට මුදා හැරියා එපමණයි මේ සියල්ල මිත්‍යා මත
@IreshaLakmali-w2h
@IreshaLakmali-w2h 3 ай бұрын
ගොඩක් හොදින් පැහැදිලි කරා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MadushankaDulanjana
@MadushankaDulanjana 3 ай бұрын
කරන් වීබිශන බිමි අර්ජුන කැමතිම අය මහා බාරත් කතාවෙි
@zagdesignclub7665
@zagdesignclub7665 3 ай бұрын
❤❤❤❤❤❤
@arunadahanayaka
@arunadahanayaka 12 күн бұрын
❤🙏
@Nuwan589
@Nuwan589 3 ай бұрын
මහාභාරත් කතාවෙ ක්‍රිශ්ණා හැරුනම මම කැමතිම දෙන්නා මහාමහීම් භීශ්ම සහ අර්ජුන්
@Sathuta_Edit69
@Sathuta_Edit69 3 ай бұрын
Apita pukada ithin 😂😂😂
@Nuwan589
@Nuwan589 3 ай бұрын
@@Sathuta_Edit69 උබත් පුක නොදී ඉදපන් උබට කිව්වෙ නෑනෙ ලොල්ලො
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
ඇහුව ද
@danushkanayanajith5365
@danushkanayanajith5365 3 ай бұрын
Mata poth ganna puluwna koheda
@Nuwan589
@Nuwan589 3 ай бұрын
@@EVIL.-YT893 උබටත් කිව්වෙ නෑ ලොල්ලො
@මහසෝනා-ද9ග
@මහසෝනා-ද9ග 3 ай бұрын
අද වීඩියො එක 👌
@KrishaniHSuraweera
@KrishaniHSuraweera 3 ай бұрын
Jayarathna pathiraaracchi රාවණා
@arunasrikasun8051
@arunasrikasun8051 3 ай бұрын
පාස්කු ප්‍රහාරයට කලින් දවසේ රෑ මම හීනෙන් දැක්කා මම පල්ලියක් ඇතුලේ හරි මැද්දේ හිටගෙන ඉන්නවා.මගේ වටේටම හොල්මන් වගේ මිනිස්සු ගොඩාක් පාවෙනවා.කවදාත් මම පල්ලියකට ගිහින් නැහැ.බෙරූට් පිපිරීමට දවස් දෙකකට කලින් මම හීනෙන් දැක්කා ලොකු පිපිරීමකින් මුළු නගරයක් විනාශ වෙනවා.
@nawatime_titha
@nawatime_titha 3 ай бұрын
ආයෙත් දැක්කොත් කියන්න ...🙏
@DrChamaliRosi
@DrChamaliRosi 2 ай бұрын
🌟🌟
@pcgamer-vi4vq
@pcgamer-vi4vq 3 ай бұрын
❤ayye maru video ek godk dewal danagatha
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 ай бұрын
නියමයි👍👍👍
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 3 ай бұрын
හරිම හොඳ වීඩියෝවක්.මේ විදියට හොඳ උගත් අයගෙ අදහස් එක්ක තව ඉදිරියට යනව නම් හොඳ වේවි තව ඉදිරියේදි.මම දැක්ක හොඳ කමෙන්ට් එකක්.ඒක තමා විශ්ණු දෙවියන් කියන්නෙ සමූහ විඤ්ඤානයට කියන එක.ඒ කමෙන්ට් එක තුන් වතාවක් මම බැලුව.❤️
@malithdilshan-cu6nj
@malithdilshan-cu6nj 3 ай бұрын
lankawa wenas karanna puluwan chanel ekak😍all the best❤❤❤❤❤
@kumirkumir3510
@kumirkumir3510 3 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@jayanthacibl4411
@jayanthacibl4411 3 ай бұрын
Excellent vedio thanks for sharing ❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 ай бұрын
අපි හරි .දේවල් den ගන්න nm. භාවනා .වැඩි යුතුය .e භාවනා වැඩියෙන් .issarht
@amilajayalath2494
@amilajayalath2494 3 ай бұрын
Good morning Oyata 4 managa gena danaganna onanam Deegoda Kumara guru tumaa hamuwenna තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@randikalakshan7284
@randikalakshan7284 3 ай бұрын
විෂ්ණු දෙවියන් පණිවිඩ එවයි... ?
@නොයෙක්දේ
@නොයෙක්දේ 2 ай бұрын
ඒක දැනගන්න භාවනා කරපං 😂
@ssss-cv3st
@ssss-cv3st 3 ай бұрын
විශ්නු ලොව පැවැත්මට කියන නම හෙවත් ස්වර්ගය බුදුදහම තුල නිවනේ ස්වාභාවය චිත්ත නිරෝදන් නිබ්බානම් වේ එහි ස්වබාවය ප්‍රේමය සාමය ප්‍රීතිය ඔහු මෙලොව සෑම අන්ශුවක් වෙනවා සියලු ජීවී අජීවී තුන් කාලය ලෙස සෑම දෙය තුලම එක් ආත්මයක් ලෙස හරියට අපේ සිරුරේ එක් සයිලයක් එක් ජීවියෙක් ලෙස අපි ඔහුගේ එනම් විශ්වටේ සයිල ලෙස විශ්වය පැවැත්මට උපකාරී වනවා ප්‍රේමය සාමය ප්‍රීතියෙන් විශ්වය පෝශනය කරමින් ආත්මය ස්වාදීනයි ආත්මය වැනසෙන්නේ රාග දේවශ මෝහ නිසා බුදුදහම අපායට යතුර එය වේ. විශ්නුගේ මිනිස් අවතාර 1රාම යුගයේ අදාර්මිකයා පව්ලෙන් පිට රාවනා මැරුවා රාවනා අසුර හෙවත් සතර අපායේ අසුර කොටසකි 2ක්‍රිශ්න අවතාරේ සතුරා තම පව්ලේම ඒ යුගයේ.මිනුස් සිරුරේ ආත්මය ජීවත් වන කාලය තුල තම සැපත නිසා අනුන්ට දුක් දෙන එක වලකන්න පව්ලේම අය මැරුවා රාම අවතාරේ පව්ලේ අය වෙනුවෙන් අනුන් මැරුවා සක්විති රජෙක් වෙලා ඇවිත්,ක්‍රිශ්න අවතාරේ රජෙක් නොවී හරක් බලන කොල්ලෙක් වෙලා ඇවිත් ලෝකෙටම ප්‍රේමය ඉගෙන්නුවා විශේෂයෙන් අර්ජුනාට සීයා භීශ්ම නිසා අනිත් මිනිසුන් දුකින් ඔහු අදාර්මිකයා ආරක්ශා කරන නිසා සීයා මරන්න කිව්වා මැරෙන සීයාටත් මරන අර්ජුනාටත් සමස්ත විශ්වයටම පිනක් නිසා ඒකයි හින්දු දහමේ අදාර්මිකයා දෙමව්පියන් උනත් මැරුවට පව් නෑ කියන්නේ 3බුද්ද අවතාරය දරමින් ඒ වෙද්දි ක්‍රිශ්න කී දෙමව්පියන් අදාර්මිකනම් මැරුවත් පව් නෑ කියන එක වැරදියට එනම් මෝහය ලෙස ගෙන මිනීමැරුම් නිසා බුදු සමිදු එම යුගයේ එය අනාන්තරීය පාපයක් කීවා කලියුගයේ අදාර්මිකයා තමන්තුලමයි ඉන්නේ.සියලු ආගම් ලොව පැවතීමට කරුනාව ප්‍රේමය උගන්වන්නේ මෙත්තා කරුනා මුදිතා උපේක්කා හෙවත් රාග දේශ මෝහ නැති කිරීම සියලු ආගම්වල හරය වේ බුදුසමිදු ලව්කික දේට ඇලුම් නොකර සරල ජීවිතයක් ගතකරන්න ඉගැන්නුවා සහ සම්බුද්ද සාසනය සුරකින්නේ විශ්නු බව කීවා ඒකයි ලන්කාවේ හැම පන්සලේම විශ්නූ දේවාලයක් තියෙන්නේ කෙනෙක් කියයි උපුල්වන් දෙවියෝ විශ්නු වෙනයි කියලා එයාලා දෙවුන්දර උපුල්වන් දෙවියන්ගේ පිලිමේ ඒ ආයුද නෙලුම සන්කය යගදාවමයි විශ්නුගේ අතෙත් තියෙන්නේ එහෙම කියන්නේ රාග සිතින් ඉන්න අය අපි හරි කියන අනිත් මත හෙලන මමත්ව තියෙන එනම් බුදු සමිදු අතාරින්න කිව්ව රාග දේවශ මෝහ අල්ලන් ඉන්න අයයි එයාලා බුද්දාගමේ නෙවේ මොකෝ බුදු හාමුදුරුවෝ ප්‍රහීන කරපු පාරේ යන්නෙ නිර්මල බුදුහිම්ගෙ අය නෙවේ මෝහය එනම් මෝඩ කම නිසා කව්දෝ කියපු කතාඅහපු අය බුද්ද කියන්නෙ බුද්දිමත් බුදුසමිදුත් කිව්වේ තම දර්මය පවා බුද්දියෙන් සිතලා ඇත්තනම් පිලිගන්න කියලා
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
දෙවියො
@KMCDKulathunga
@KMCDKulathunga 3 ай бұрын
පෘථිවි මධ්‍ය අනාවරණය වීම නිසා ජලය අතුරුදන් විය හැකිය... වැලැක්වීමට පෘථිවි තල මාරු කිරීම අවශ්‍ය විය හැකිය...
@sewmina561
@sewmina561 3 ай бұрын
nice video ❤
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
දෙවිවරු කියන්නෙ මාන බලයන් තියෙන කට්ටියක් වෙන්න බැයිද
@PreethiColambage
@PreethiColambage 6 күн бұрын
හින්දු ආගම කියන්නේ මිත්‍යා ( mythologycal ) ආගමක් බව හොදින් මතක තබාගත යුතුයි .
@aganthukaya9204
@aganthukaya9204 3 ай бұрын
දැන්නම් මේ චැනල් එකත් වීව්ස් පස්සෙ යන චැනල් එකක් විතරයි
@asokabandara1061
@asokabandara1061 3 ай бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔
@Queety-6.11
@Queety-6.11 3 ай бұрын
first like,first comment
@rajapakshaarachchilagesham3769
@rajapakshaarachchilagesham3769 3 ай бұрын
Yes we can exactly know about the future of Srilanka, not from any other place but from KZbin future channel. Yes "KZbin future" channel is the only place, from where we can know about the future. I have experimented. You all are sujjested to join with KZbin future channel. Thank you!
@Andarayaya
@Andarayaya 3 ай бұрын
හොද පිවිසුමක්...👍👍👌
@RoshenCosta
@RoshenCosta 3 ай бұрын
Lucy බැලුවා වගේ ෆීලින් එකක් ආවා
@anytubetv4916
@anytubetv4916 3 ай бұрын
Oyge video piliwali. Hodt thernw kiyn dewl.❤
@lilankavinda1022
@lilankavinda1022 3 ай бұрын
එතකොට රාවන උතුමන් දස වෙනි මානයත් ප්‍රගුන කල නිසාද හිස් දහයෙන් නිරූපනය කරන්නේ?
@spsadun9411
@spsadun9411 3 ай бұрын
මනුස්සයන්ගේ කර්ම සංස්කාර වලට අනුව අනාගත කාල මානයේ ශක්තිය ඉතා ප්‍රභල ආකාරයෙන් වෙනස් වෙනවා, මෙන්න මේ නිසා යම් කිසි දියාන ශක්තීයෙන් අනාගතය බැලීමේදී ඉතා දීර්ඝකාලයක් ඉදිරියට බැලීම ඉතාමත් අස්තායී අනාගතයක් පෙන්වයි, නමුත් මෙන්න මේ කාරණාව බලපාන්නේ එක් පුද්ගලයෙක්ගේ අනාගතය බැලීමේදී, නමුත් පොදුවේ මහා විඤ්ඤායට සම්බන්ධ පද්ධතියෙන් අනාගතය බැලීමෙන් සත්‍ය වීමේ සම්භාවීතාවය වැඩිව සමහර කාරණා අනා වැකී කියන්න පුලුවන් වෙනවා!?.... ඒ වගේම මනුස්සයාගේ වර්තමාණ තීරණය මතද මෙන්න මේ අනාගයේදී සිද්ධ වෙන්න තියන දේවල් වෙනස් වෙනවා!?.... මෙන්න මේකයි සියලූ සංස්කාර ධර්මයන්ට අනුව ලෝකයේ දයිවය පොදුවේ තීරණය වෙනවයි කියන්නේ!?..... නමුත් මෙහෙම කාරණාවකුත් තියනවා, ලෝකයට අනිවාර්යයෙන් සිද්ධ වෙන්න දේවල් කියලා දේවල් තියනවා!?..... ඒ වගේම අනිවාර්යයෙන් සිද්ධ වෙන්න තිබ්බත් නවත්වන්න පුලුවන් වර්ගයේ සිදු වීම් කියලා වර්ගයකුත් තියනවා!..... මෙන්න මේ කරුණු කාරනා ඔකෝම බලපානවා කාල රේකාවේ ශක්තීමය ස්භාවයේ හැසිරිමට ඇත්තටම කිවුවොත් අනාගතය කියලා දෙයක් නැහැ - නමුත් නමුත් අනාගතය කියලා දෙයක් පවතීනවා නම් එය අධි සංකයාත ආකාරයෙන් තරංග ස්භාවයෙන් පවතී නමුත් මෙන්නමේ සංකයාත කාල රේඛීය ශක්තිය ඉතාමත් අස්තායි මෙන්න මේ අනාගතය කියන දේ මනුස්සයන් විසින්ම හදාගෙන බලාගෙන ඉන්න දෙයක් වැනිය - ඒ අනාගතය වර්තමාණ සංකයාතයට පැමිනෙනකොටම අපේ පංච ඉන්ද්‍රියන් ගෙන් ඝෝචර කරන් විදීමයි සිද්ධ වෙන්නේ!?..... 🤔🙄☝️ මෙන්න මේ අනාගත කාල රේකාවේ ප්‍රභල වෙනස් කම් සිද්ධ වෙනවා අපි පිං පවු කරන වෙලාවේදී පෙන්න මේ කර්ම සංස්කාර ශක්තිය වෙනස් වෙන්නේ සාපේක්ෂවයි!, මහා විඥානය යනු විශාල පිරිසක් එකතු වී සාදන මහා විශාල පද්ධතියක් වැනි දෙයකට, මෙන්න මේ පද්ධතියට මිනිසුන් සියලු දෙනාගේම කැමැත්ත අකමැත්ත දෛවය කර්මස්ථානවල ශක්තිය පොදුවේම බලපාන්නේ මෙන්න මේ මහා විඥානයයි, රටක ලෝකයක අනාගතයට බලපාන්නේ මෙන්න මේ මහා විඤ්ඤාණය සංස්කාර ධර්මයි!.... 🤔🙄🙂🙏 අපට විශේෂිත අධ්‍යාත්මික හැකියාවක් ඇත්නම් මේ මහා විඤ්ඤාණය ඇති තොරතුරු සියල්ලම සකසලා පෙළ ගස්වා දැකීමට, අන්න ඒකායි රටක ලෝකයක අනාගතය ලෙස අපි දකින්නේ!?..... නමුත් මේ අනාගතය ඉතාමත් අස්ථායි!?..... 🤔🙄🙂🙏
@terrencewijeratne6197
@terrencewijeratne6197 3 ай бұрын
sir lincoln may have had a ghost in his neck. such ghost can show pictures to lincolns mind via electronic impulses. todaye these impulses can be measured via tscm equipment. this is what mind control technology ghosts do to a human mind. stay blessed sir.
@MiumiCaldera
@MiumiCaldera 3 ай бұрын
බුද්ධ අවතාරය මේ වෙනකොට පොළොවට ඇවිත් තියෙන්නේ. 2023/24 ධර්මය ස්ථාපිත කිරීම සඳහා. එයාව හමුවෙන්නේ සුදුසුකම් ලත් අයට පමණයි.
@MiumiCaldera
@MiumiCaldera 3 ай бұрын
බුද්ධ අවතාරය ගන්නේ යටත් උන සත්‍ය ධර්මය දේශනා කිරීමටයි. සහ හෙළ ශාස්ත්‍ර නගාසිටුවීමට එයින් ලංකාව ලෝකයේ උසස් ම රට වෙනවා.
@prasanmanjula5459
@prasanmanjula5459 2 ай бұрын
Buddhu kenek aii ennah
@MiumiCaldera
@MiumiCaldera 2 ай бұрын
@@prasanmanjula5459 බුදුන්ගේ ඉල්ලීමකටයි එයා එන්නෙ.
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
බුද්ධ අව්තරය කියන්නේ මොකක්ද යකෝ
@MiumiCaldera
@MiumiCaldera 2 ай бұрын
@@prasanmanjula5459 බුදු කෙනෙක් පහළ උනා කියලා කිව්වේ කවුද. Comment එක හරියට කියවන්න
@tharundamalwana3930
@tharundamalwana3930 3 ай бұрын
Ethkot me api okom mana9 ho 10 dakin kenekge vivid swarupada
@roshel8427
@roshel8427 3 ай бұрын
Manasa bawanawen sampurna karagath Saha nirwana unu ayata vithrai oya dewal hari kiyala kiyanne matath vishwa shakthiya tiyenawa e nisa oya oya kiyana devi waring dewal mama hari kiyanawa mokada mata vishwa shakthiyen godak pihita tiyenawa
@SamSam-im9rf
@SamSam-im9rf 3 ай бұрын
Ubala wage kisith deyak nokara .pacha kiyawa kiyawa inna un ekka mona dunuwakda ban
@Bandaranayaka7
@Bandaranayaka7 3 ай бұрын
මේ මිනිස්සු මේ පාර වත් හරියට ඡන්දය පාවිච්චි කරන පාටක් නම් නැහැ..
@STLife-gn6yv
@STLife-gn6yv 3 ай бұрын
මුට මනස්ගාත ගංජා ගහලා හදේ ද ඉන්නේ බං අනිත් චැනල්එකේ sex film ගැන හො ගාලා කරනවා මෙකේ මිනිස්සු මන්ද කරනවා ⁣මොකෙද්ද බං උබ
@LasithManthika
@LasithManthika 25 күн бұрын
ay bn hama ekema ada hoyanne
@janeeshsumeda7228
@janeeshsumeda7228 Ай бұрын
මට හිතෙන විදියට බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන විදියට කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් තියාගන්න එපා කියන කතාව මෙකෙන් පිලිඹිබු වෙනවා, ඒ කියන්නේ මේකයි, දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක් හතරවන මානය ගැන ආසාවක් ඇවිල්ල ඒක හොයනවා . හොයලා හොයලා මොකක් හරි විදියකින් මේක ගෝචර කරගත්ත කියන්න , ඉතින් ඊට පස්සේ........... ?මොකද දන්නවද වෙන්නේ , තව දෙයක් ඔලුවට එනවා , ඊලගට ඒක හොයනවා..................ඉවරද නෑ , නෑ තව හොයන්න ආසාව එනවා. එතකොට මේ මනුස්සයාගේ දිශානතිය මොකක්ද ? හැල්මෙ දුවනවා කියන්නේ ඒකට තමා( තව දෙයක්, මට හිතෙන විදියට හතර වෙනි මානයක් තියෙනවනම් , මනුස්සයෙක්ට ලගා වෙන්න පුලුවන් අන්තිම මානයත් ඒකම තමා , එතනින් එහාට සරලවම කීවොත් අපිට ප්‍රවේශ වෙන්න බෑ )
@musalaya2462
@musalaya2462 3 ай бұрын
Lankawa gana anawakiyak kiyai kiyala palanna apu mama 😅😅😅
@powertopeople-srilanka5445
@powertopeople-srilanka5445 3 ай бұрын
Nasa ...ekkata koomada.... Gods lata wada dewal karanne.... Americawa koomada... Wisnu Gods lata wadda develop une... Americawa ...big God kenekk...ne... Appii taama..udda ballnn inna nissane... Horraa...parlmnt...wallata...lankawe...minissu...rawatenna ekkath...ahannaa deyakkda
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
ලංකාවෙ විද්‍යාඥයෝ නම් භූත කියන්නේ ඒ මොකද උන් භූතයෝනේ අදහන්නෙත් භූතයෝ උන් කියන ඒවා තමා කියන්නේ😂
@KumuduPriyaShanthi
@KumuduPriyaShanthi 3 ай бұрын
Anea බන් බුදු දහම හොදින් ඉගෙන ගනින්....පිස්සු දාන්න එපා
@janakasampath5087
@janakasampath5087 3 ай бұрын
මේක ඇවිල්ලා විද්‍යාත්මක වීඩීයෝ එකක්.. අවසානය වෙනකම් බලන්න..
@SmartBiz_AI
@SmartBiz_AI 3 ай бұрын
පිස්සු විකාරයක්... මාතෘකාවට අදාලව කිසිම දෙයක් නෑ
@DanhukaDanhuka
@DanhukaDanhuka Ай бұрын
😅😅😅😅😅😅😅😅😅
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
බොර මිත්‍යය ව පතුරවන්න එපා මහත්තයෝ කවද් ඕව කියන්නේ අප්පා
@eralperera2764
@eralperera2764 3 ай бұрын
😂😂😂 ඔයා හරියන්නෙ ලන්කාවට ම තමයි...
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 3 ай бұрын
දේවදරුවෝ.. 😂
@Lakshanzo.SLLordL8.3
@Lakshanzo.SLLordL8.3 3 ай бұрын
ඔය කතාව පිස්සුවක් කියලා හිතයි. ඒව ඇත්ත තව දේවල් තියෙනවා ඔය ගැන ඉගෙන ගන්න🤔☝🏻
@sureshvitharana5710
@sureshvitharana5710 3 ай бұрын
😅😅😅
@UmayanthiHettiliyanage
@UmayanthiHettiliyanage 3 ай бұрын
Go to hel
@bimalkalan
@bimalkalan 3 ай бұрын
😂
@umeshperera1477
@umeshperera1477 3 ай бұрын
Your thumbnail and the video description is very deceiving. Lol. Basically a click bait. 😂
@UdeepaSathminq
@UdeepaSathminq 3 ай бұрын
පල්ලි කාක්කෙක් නේ උබ 😂
@Travelinuk
@Travelinuk 3 ай бұрын
විශ්නූ දෙවියන් කියන්නේ පුටින් වෙන්න බැයිද🙄
@suriyabandara2880
@suriyabandara2880 3 ай бұрын
මෙයා ද්විමාන ජිව්‍ යෙක් මිනිස්සු ත්‍රිමාන ජිවින් කිව්වට මේවගේ මානසික පතල්ලො ඉන්නව මෙයා වගේ
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 3 ай бұрын
​@@suriyabandara2880maithri.buduhamuduruwo
@lalithsamankumara9185
@lalithsamankumara9185 3 ай бұрын
Modaya, oya vinqana mayawamai
@freebirds3210
@freebirds3210 3 ай бұрын
මනක්කල්පිත කථා වැඩක් නෑ. මේ 21 වන ශතවර්ශයයි
@rashalghul
@rashalghul 3 ай бұрын
පුදුම හරක් ඉන්නෙ මෙතන බැනලා .මේ විඩියො එකෙ කියන ඔක්කම දේවල් ඇත්ත නෙමෙයි .හැබැයි යම් කාරනා ඇත්තා.මානයන් ගැන කියන කතා වල සමහර ඒවා හරි.මට පදාර්ථයන් පාලනය කරන්න පුලුවන් . හැබැයි දෙයක් මවන්න වගෙ තාම බැහැ.හැබැයි තියෙන දෙයක් ටිකක් වෙනස් කරන්න පුලුවන් .හැබැයි ගොඩක් දේවල් හොද විදිහට නෙමෙයි වෙන්නෙ.මම මදුරුවෙක්වත් මරන්නෙ නැති උනාට හිතලා ,මට නරක දේවල් හිතින් හිතලා කරන්න ලේසි හොද දේවල් වලට වඩා.මට මේක හරි පාරට ගන්න ඕනි.මම උත්සාහ කරනවා
@satankill
@satankill 3 ай бұрын
මොලේ අමාරුවට බෙහෙත් ගනින්
@repero_one1028
@repero_one1028 3 ай бұрын
paw bn uba
@rashalghul
@rashalghul 3 ай бұрын
@@repero_one1028 උබලා වගෙ හරක් ,දවසක විදවනකොට මම ඒක බලන් ඉන්නම්.මම නෙමෙයි පවු උබ
@මගේඉස්කෝලපොත
@මගේඉස්කෝලපොත 3 ай бұрын
බුද්ධ යනු අවතාරයක් නොව
@Sfgivenemenikni
@Sfgivenemenikni 3 ай бұрын
Awatharaya yanu ආත්මය එතකොට ඔතන chuti wenasak thiyenawa budda awatharaya thama darala ne විෂ්ණු දෙවියන් 9 awatharaya kalki 10 මෛත්‍රී බුදු වහන්සේ weee
@BhawaniWidathdaya
@BhawaniWidathdaya Ай бұрын
​@@Sfgivenemeniknipissuda
@RucharaHishan
@RucharaHishan 11 күн бұрын
​@@Sfgivenemeniknigood point machan I agreed
@Asanka-7n
@Asanka-7n 6 күн бұрын
​@@Sfgivenemeniknimeka boruwak
@leelarajapakse3849
@leelarajapakse3849 3 ай бұрын
❤❤❤❤
@eranda780
@eranda780 3 ай бұрын
මේ අවුරුද්දේ ගොඩක් දේවල් සිදුවන්න තියනවා.... ඒවා ඒ ආකාරයට සිද්ධ වුණොත් ලංකාවේ හා ලෝකයේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ලෝක ඉතිහාසය කණපිට හැරිමක් සිද්ධ වෙයි.......
@priyanijenifa8873
@priyanijenifa8873 3 ай бұрын
ස්තුතියි ..දැනුමට..🙏💐
@chathun9168
@chathun9168 3 ай бұрын
Yes
@priyanthagamma.1698
@priyanthagamma.1698 2 ай бұрын
0​@@priyanijenifa8873
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 ай бұрын
❤❤❤❤❤❤❤
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 3 ай бұрын
🙏නිවන්මග සත්‍යවේ . 👉☸️🙏
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 3 ай бұрын
ශිව සහ විශ්ණු පටලවගෙන.විෂ්ණු බුදු වුනානම් දැන් ඉන්නේ කවුද?.බුද්ධ කියන්නේ අවතාරයක්වත් ඔය මනස්ගාත නො⁣වෙයි.එක ඣනයක්.මිනිස්සු මෙවා බලලා ඔළුවලට විසබිජ දාගන්නවා.මොඩ වැඩ නොකර පාඩුවේ ඉන්න එක හොද නැද්ද.
@නොයෙක්දේ
@නොයෙක්දේ 2 ай бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල් සීන් එකක් තියෙන්නේ 😂😂
@Djs-t6f
@Djs-t6f 17 күн бұрын
බුදුන් පමණ්‍යි විශ්වාස කරන්නේ 🙏 ඊට එහා කාලය විශ්වාස කරන්න බෑ.විශ්ණුගේ ආවතාර....
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
හැමෝටම පින්බර පොසොන් මන්ගල්ලයක් වෙවා සාදු සාදු සාදු 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹 ☸️☸️☸️🙏🙏🙏
@asokabandara1061
@asokabandara1061 3 ай бұрын
🙏
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
විෂ්ණු දෙවියන් බෝධිසත්වයෙක් ඉදිරි කාලයේ ලෝකයේ බුදුවෙන්ඩ පෙරුම් පුරන දෙවියෙක්.
@MaddaPerera
@MaddaPerera 3 ай бұрын
🙏🙏🙏🙏
@King_dah51
@King_dah51 3 ай бұрын
එහෙම එකක් බුදුදහමේ නෑනේ?🤔
@AKARSHASITHUMINA-m6d
@AKARSHASITHUMINA-m6d 3 ай бұрын
කවුද එහෙම කියන්නෙ මම අහලා නැනෙ?
@ImeshLakshan-jt7ke
@ImeshLakshan-jt7ke 3 ай бұрын
🥴🥴🥴
@asangipeaumi3639
@asangipeaumi3639 3 ай бұрын
කව්ද කියන්නේ . විෂ්ණු දෙවියන් කියන්නේ තමාගේ කාලය අවසන් සී පසු තම චුත වන බව දැන ගත් පසු චුත වීමට සුළු මොහොතකට පෙර දෙව් ලොව දීම චතුආර්ය සතය ධර්මය අවබෝධ කර නිර්වනය සාක්ෂාත් කර දේව්ලොවින් චුත වේ
@GihaJox-kv9qk
@GihaJox-kv9qk 3 ай бұрын
උබට නම් දැන් schizophrenia බෙහෙත් ගනින්
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
තෙරුවන් සරනයි නමෝ බුද්දාය දෙවි පිහිටයි හැමෝටම ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 om namo bhagwate vasudevay om namo satyanarayan lakshmi narayan ram siya ram jai jai ram hare kirishna Hare Kirishna hare hare here ram hare hare jai hanuman bolo jai hanuman ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 හැමෝටම ශිරි විශ්නු දෙවියන් ගෙ ශිරි ලක්ෂමි මැනියන්ගෙ පිහිටයි පිහිටයි හැමෝටම 🌷🌹🪻🪷🌺🌷🌼🌸💐🌻🌼🌹🪻🪷🌷🌺💐🌺🪷🪻🌼🌻🌺🌸 🪻සාදු සාදු සාදු ☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏
@visionofwasantha4062
@visionofwasantha4062 3 ай бұрын
ගොඩක් හොඳයි .
@h.mranasinghe4242
@h.mranasinghe4242 3 ай бұрын
ලොව ගිලිහෙමින් ඇත . බේරාගැනීමට ලොවේ සියලු චන්ද දායකයන් පෙලගැසිය යුතුයි .🌳 හෙට අනිද්දා හෝ අනිත් ආත්මයේ සිදුනොවුනත් අනිවාර්යෙන් මුහුදු බත්වීමේ ප්‍රවනතාවය ඉහළයමින් ඇත . අපිට කරදරයක් නොමැතිව පුතුවියේ ඉපදීම නතර කරන්න ඇති එකම බාදාව ගොඩ බිම මුහුදු බත්වීමේ ප්‍රවනතාවය නිසා . ගෞතම සමිදුන් මෙලොව හැරදා ගිහින් වසර 3000 වඩා වැඩිවුවත් භෞතික කය සකසා ගැනීම අතින් අපි ඉන්නේ උප්පැන්නයට පමණක් බෞද්ධ වීම අභාග්‍යයක් . ලොවම මිරිගුවක් පසුපස යෑම නිසා ජාණ අවබාවිතා වී භෞතික කය බෞද්ධ රූපයෙන් පොහොසත් වෙන්න බුද්ධිමත් නොවීමට ප්‍රධාන හේතුව පවතින ආණ්ඩුක්‍රමවලින් චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා දී නෑ පවුල් සංස්ථාවේ නියැලෙන්න පැවැත්ම සනිටුහන් කරන්න . එනිසා ලොවේම චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා දෙන්න මා මේ ආත්මය තුල ක්‍රියාශීලි වීම මගෙ භෞතික කයටද ප්‍රයෝජනයවත්වේ . මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කරන්න පුළුවන් මට දයාබර යහළු යෙහෙළියනේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳ලෝකයේ ගොඩ බිම වැඩිකරන්න ද අභිප්‍රායක් ඇත .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎
@sriyanipriyadarshani9734
@sriyanipriyadarshani9734 3 ай бұрын
I lave you
@chethilasashmika9045
@chethilasashmika9045 3 ай бұрын
අන්නහරි වටපිට මෙන්න මේවගේ වටින වීඩියෝ කරන්න අර බලු ඉස්ට්‍රාලය ගැන වීඩියෝ දාන්නෙ නැතුව
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
බලු පලස්තීනය
@kithsirikumarasinha-zg3dh
@kithsirikumarasinha-zg3dh 3 ай бұрын
නින්ද නොවෙයි එය ග්බුරු භාවනාවකි
@asangipeaumi3639
@asangipeaumi3639 3 ай бұрын
ඔය විෂ්ණු දෙවියන්ගේ නව වන අවතාරය තාමත් ලොව පහළ වී නැත. මතු අනාගතේ විෂ්නවර්ත් නමින් ලොව පහළ වේ . මෙය වේදයේ කොටසක විෂ්ණු දෙවියන් සහ නාරද මුනිවරයා අතර වන සංවාදයක දක්වා ඇත.
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 3 ай бұрын
වේදය ආගමක් කරගත්‍තට වේදය කියන්නෙ ආගමක් නෙවේ.වේද කියන්නෙ විද්‍යාවන්ට.ත්‍රිවේද ප්‍රාප්ත කියන්නෙ ත්‍රිවිද්‍යාවන්හි පරතෙරට ගිය කියන එක.ඒ කාලයෙ හෙළයෙ සූසැට කලා අතර වෙද සතර හෙවත් වේද ග්‍රන්ථ සතරත් තිබුණා.😊
@sanathanadhamma7624
@sanathanadhamma7624 3 ай бұрын
බුදු දහම සමග බලන විට මෙ සියල්ල මිත්‍යවක් පමනි.. බුදුන් වහන්සේ සියලු වේද ප්‍රතික්ෂේප කලා
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 3 ай бұрын
නිකන් නොදන්න දේවල කියන්න එපා ඒ දේවල් ප්‍රතික්ශේප කලේ හේතුවක් ඇතුව මේ සියල්ල ලෞකික දේට අයිති බුදුන් පහල උනේ ලෝකෝත්තර අර්ථයෙන් සත්වයා ඉපිද ඉපිද මැරෙන සංසාර චක්‍රය නවතා දමන මාර්ගය කියල දෙන්න එම නිසා බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ මේ දේවල්වලට ඇලීම් ගැලීම් ඇතිවී ලෞකික ජීවිතය හා බැද තබන දේවල් නිසා උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ දේවල් මිත්‍යාවන් හැටියට කාටත් ලෝකෝත්තර වෙන්න බෑ එක පාරට ඒක නිසා මේ දෙවිදියෙම දේවල් තියෙනව ඒ දෙවිදියම මිනිසුන් අනුගමනය කරනව තේරුම් ගැනීමයි වැදගත්...
@danushkanayanajith5365
@danushkanayanajith5365 3 ай бұрын
Ane nikan gon athal ganna epa oi .wedya prathikshpa kara kiyana thanak kiyahan balanna
@sanathanadhamma7624
@sanathanadhamma7624 3 ай бұрын
ප්‍රතිචාරයක් හො තම අදහසක්වත් ප්‍රබුද්ධ ලෙස සමාජ මාධ්‍යට එකතු කරන්න බැරි අය ගැන මොන ධර්ම කතාද... දෙසැටක් මිත්‍ය දුශ්ටික ධර්ම සහිත ආගම් ගෞතම බුදුරජාණන් වහන්සේ එක හෙලා ප්‍රතික්ෂේප කල සේක..
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 3 ай бұрын
@@danushkanayanajith5365 මුන් වගේ උන් තමයි බුදුදහම විහිළුවක් වෙන්න හේතුව බුදුන් කියන්නෙ කවුද කියලවත් දන්නෙත් නෑ හොයනෙත් නෑ තැනින් තැන අතපත ගාල ඔහේ කියවනව මම බොහෝ අදහස් වල දමල ඇති මේ සම්බනධ විස්තර............
@PreethiColambage
@PreethiColambage 6 күн бұрын
සහතික ඇත්ත.
@sarangasilva
@sarangasilva 5 күн бұрын
කොහොමද මිනිස්සු මේ වගේ මෝඩ දේවල් කියන්නෙ . ඔය මොන මානෙ තිබ්බත් ඉපදෙනව. ලෙඩ වෙනව වයසට යනව මැරෙනව. මිත්‍යා මත වපුරන අය නම් සතර අපාගතවෙනව. තෙරුවන් සරණයි . භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@AffectionateHouses-vp6vk
@AffectionateHouses-vp6vk 2 ай бұрын
Api Marena ekath Manayak nemeda 🥲👍🏻
@OneCash-zj4bs
@OneCash-zj4bs 3 ай бұрын
මේ වීඩියෝ එක බලන කතෝලික පල්ලි කාක්කොයි, බෞද්ධයන් හැටියට පෙනී සිටිමින් කොමෙන්ට් කරණ කතෝලික පල්ලි කාක්කන්ටයි රිදිලා එයාලගේ දෙවියන් වහන්සේ කියලා කියන කෙනා ගැන කිව්වෙ නැති නිසා 😂😂😂
@UdeepaSathminq
@UdeepaSathminq 3 ай бұрын
සිරවටමද 😂
@yoo_123
@yoo_123 3 ай бұрын
😂😂😂😂😂 මොන්ගල් උට්ටෙක් විඩියො හදන්නෙ
@RuwanthaSameera6278
@RuwanthaSameera6278 3 ай бұрын
ඌ උට අවුල් comments මකනවා බන්😂
@danukastream
@danukastream 3 ай бұрын
​@@RuwanthaSameera6278සිරාවට
@KaveenDhananjaya-hx7hi
@KaveenDhananjaya-hx7hi 3 ай бұрын
මොකක්ද බන් අර සිංහල හෝඩියෝ අකුරු ගත්තේ 😂 එතනින් පස්සේ පොයින්ට් එක වෙනස් වෙනවා
@KaushalyaSewwandi-nh3hk
@KaushalyaSewwandi-nh3hk 2 ай бұрын
අතීතයටම ගියා මට මිනිස්සු හම්බුනා අනාගතයට ගියා මනුෂ්‍යත්වය මැරනු රටක මුදල් මිනිස්සු රෝබෝවරැ කරල තිබ්බා නැවතත් අතීතයට ගියා මම ස්වභාදහමත් සමග පාරාදීසයක නතර උනා✍️
@powertopeople-srilanka5445
@powertopeople-srilanka5445 3 ай бұрын
Okkoma weather report... Market information... Economy details... Corruptions reports... Parllimnt atthule hanngalla... Janathawata neme ewwA denne.... Horraa juotthhiisayonnta....kappuwonnta...maaniyannta..... Appiita....kappuu sarrNnaii...parrlimntt sarannaiii.... Aba sarannaaiii
@NihalThilakarathns-fx9um
@NihalThilakarathns-fx9um 2 күн бұрын
මොනවද බන් මේ දන Thumbnail 😂😂
@tharakakodikara6369
@tharakakodikara6369 2 ай бұрын
සත්‍යයක් දැනගත් පමනින් එය තේරුම් ගැනීම සම්පූර්ණ වෙන්නේ නැහැ අවබෝධය සම්පූර්ණ කරන්ම වෙනවා එතන තමයි ගොඩාක් අමාරු
@Ballageburuwa
@Ballageburuwa 3 ай бұрын
මොනාද්ද් බන් තේරුමක් නැහැ
@kevin_D21
@kevin_D21 2 ай бұрын
එකේ ඉඳන් දහයට ගත්තොත් බෝසත්වරයෙක්ගෙ ගමන පේනවා 3:05
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,2 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
ශිව දෙවියන්ගේ කතාව | Lord Shiva
10:53
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,2 МЛН