ගෙදරදීම ගෝදම්බ රොටී හදමු | Godamba Roti Recipe Sinhala | පහසුවෙන් ගෝදම්බ රොටී හදමු | Godamba Roti

  Рет қаралды 115,008

Cook With Nandi

Cook With Nandi

Күн бұрын

In this video I will show you how to make Godamba roti which is used in many of the Sri Lankan street food recipes. This is my special recipe which is so easy to make at home.
----------------------------------------------------------------------------------------
Ingredients,
All Purpose Flour - 500g
Warm Water - 220 ml
Water (room temp.) - 60 ml
Salt
Oil
පාන් පිටි - 500g
මද උණුසුම් වතුර - 220 ml
වතුර (කාමර උෂ්නත්වයේ) - 60 ml
ලුනු
තෙල්
----------------------------------------------------------------------------------------
Music
------------------------------
Walk Around by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/walk-ar...
Music promoted by Audio Library • Walk Around - Roa (No ...
------------------------------
Sinhala recipe, Sinhala Godamba Roti recipe, Homemade Godamba Roti recipe, Sri Lankan recipe, Godamba Roti recipe, how to make Godamba Roti in sinhala, Godamba Roti, Sinhala ගෝදම්බ රොටී recipe, ගෝදම්බ රොටී recipe, ගෝදම්බ රොටී, ගෙදරදීම ගෝදම්බ රොටී හදමු, easy Short Crust Pastry recipe, Sinhala ගෝදම්බ රොටී, how to make Godamba Roti, ගෝදම්බ රොටී හදමු, රොටී recipe, ගෝදම්බ රොටී, Roti Recipe Sinhala, Roti, Roti Recipe

Пікірлер: 93
@Yummywithrose
@Yummywithrose 10 ай бұрын
ඇත්තටම ලස්සනට රොටි ටික මමත් හැදුව කාලය පිරිමසාගෙන හිතුන ගමන් පැයක් වත් නොයා සාදා ගන්න හැකී,,ඉතාමත් සාර්ථකයි,,ස්තුතියි ඔබට,,❤
@sampathk1212
@sampathk1212 4 жыл бұрын
බොරු සෝබන / රහස් / විකාර නැතිව හොඳම ක්‍රමවේදය පෙන්නුවා. සබ් කලා. ජයවේවා !
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
ස්තුතියි......
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
eka nam attamai friend. nathnam recipe ekata wada anith ayage thiyanne "rahas - tips" neda
@manrineliyanage7630
@manrineliyanage7630 4 жыл бұрын
So true. Awaiting more recipes from her😀
@manrineliyanage7630
@manrineliyanage7630 4 жыл бұрын
I made this yesterday and came out perfect. Thanks so much 🙏
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
So glad!... thanks
@dhananjalakaushalya3675
@dhananjalakaushalya3675 2 жыл бұрын
Hari ma pahasu kramayak,thank youuu👌
@NDS-ed9bt
@NDS-ed9bt 4 жыл бұрын
Niyamai pahasui kiyala dunna widihiya pehedhili.cap nathiwa gramm walin kiyala dunna wathura ganathi kiuva pehedihiliva.samahara video wala kiyanne nahe wathura gana ell wathurada unda ,mada ginnada,sihitalada kiyala obate Bohoma isthui 💐
@shanthagurugedesilva2700
@shanthagurugedesilva2700 4 жыл бұрын
It's very simple and quick. Let's try and come back to with comments
@malkanthi3671
@malkanthi3671 4 жыл бұрын
ලේසියිනෙ මේ විදිය..ස්තූතියි
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
thank you..
@nandanaweerasinsgha9002
@nandanaweerasinsgha9002 3 жыл бұрын
හරිම රහයි නංගී
@aselamalawa
@aselamalawa 4 жыл бұрын
හරිම පහසු ක්‍රමයක්.. ස්තූතියි ..👍
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
බොහොම ස්තුතියි....
@hashinikaushalya371
@hashinikaushalya371 2 жыл бұрын
Akkiyooo 7 deyak ta sahenna piti ganna oni kochchara kda
@xxxtentacion2009-b8y
@xxxtentacion2009-b8y 3 жыл бұрын
niyamay mama a same de oat a budusarany
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 4 жыл бұрын
අද තමයි මන් ඔයාගෙ චැනල් එක දැක්කෙ ඇත්තටම හොදට කියල දෙනවා ඔයාව ඔන්න සබ් කලා මේ වගේ තවත් පහසු රෙසිපි ඉක්මනින් අපිට දෙන්න ඔයාට පුලුවන් වේවා !!!💖
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
බොහොම ස්තුතියි .. 😊😊
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
ස්තුතියි අක්කියෝ
@sweetcatsdag2688
@sweetcatsdag2688 3 жыл бұрын
මං හැදුව. හොදට ආවා. තැන්ක්ස් අක්කා
@cookwithnandi
@cookwithnandi 3 жыл бұрын
welcome
@savera700
@savera700 3 жыл бұрын
Wow ..what a grate recipe...
@cookwithnandi
@cookwithnandi 3 жыл бұрын
Thanks a lot
@yellowpenguins7989
@yellowpenguins7989 4 жыл бұрын
මන් අද තමයි ඔයගෙ විඩියෝ එක දැක්කෙ ..ඔන්න මාත් ඔයාව subscribe කරා..අපිට හොඳ recipes කියලා දෙන්න .. දිගටම කරගෙන යන්න සුබ පතනවා ..ස්තුතියි ඔයාට
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thank you...
@nipuniperera8735
@nipuniperera8735 11 ай бұрын
Best recipe
@hasanthimanohari7695
@hasanthimanohari7695 4 жыл бұрын
ලුනු වගේ දේවල්වල දාන ප්‍රමාන හැමවිටම හරියටම සඳහන් කරන්න, මොකද හැමෝම ප්‍රවීන අය නෙවේ නිසා. චැනල් එක සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධක ඒ වගේ පොඩි දේවල්. ඔබට ජය පතනවා !
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ අදහසට ... ඊලග විඩ්යො වලින් මම පෑහෑදිලිව කියන්නම්......
@namishani3244
@namishani3244 4 жыл бұрын
Wow....thank you
@anjaleearunika6411
@anjaleearunika6411 4 жыл бұрын
Man eye mewage gothamba roti hada seman curry ekak hadala koththu heduwa roti tika niyameta awa me dawas wala ekama kema kala epa wela hitiye gedara tibba dewal walin rasata kottuwa hadaala kewa thanks
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
welcome
@ruwanpriyadarsha8834
@ruwanpriyadarsha8834 3 жыл бұрын
පොල් තෙල් වෙනුවට ඇස්ට්‍ර හොදද
@ParanagamaB
@ParanagamaB 4 жыл бұрын
That’s a nice simple method , tnx
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thank you....
@sathsaraniwaduwadeniya9241
@sathsaraniwaduwadeniya9241 4 жыл бұрын
Godak hodata pehediliwa kiya denawata.godak ස්තුති .
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thank you...
@malijayaraj7130
@malijayaraj7130 4 жыл бұрын
Wooow really great love it...i will be waiting for another video
@Titi-je3ff
@Titi-je3ff 4 жыл бұрын
Woow. Tjanks
@champaciao5741
@champaciao5741 4 жыл бұрын
ගොඩාක් ස්තූති
@indrajeevapussewela7356
@indrajeevapussewela7356 Жыл бұрын
Istutii❤️
@chayawijy8170
@chayawijy8170 4 жыл бұрын
Really great method. Well done. Just subscribed too.👍
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thanks
@jh4803
@jh4803 4 жыл бұрын
Another great video thanks
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
thank you..
@thilininirasha1532
@thilininirasha1532 3 жыл бұрын
Niyamai 👍
@cookwithnandi
@cookwithnandi 3 жыл бұрын
thank you
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
සබ්‍ර්කරයිබ් කෙරුවා අලුත් දෙවල් කියලා දෙන්න එ.වගෙම හාන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න හොදෙ
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thank you...
@mihisanda3777
@mihisanda3777 4 жыл бұрын
Mn me roti tika eka uda tyla pan ekta dammama wena wenama galawagnna bari unane ai e? Mn tani rotiya gaane puchchala haduwa. Rasai
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
roti eka uda thiyanakota hodata thel ganna one ekak thiyala anith eka thiyanna kalin thel ganna ethakota lesiyenma galawa ganna puluwa.
@ravithraaloka4473
@ravithraaloka4473 4 жыл бұрын
Godak saralai.thank you.subscribe kara.good job
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
thank you
@nirashacostha5456
@nirashacostha5456 4 жыл бұрын
Wede saralai....thanks
@kwtstar3099
@kwtstar3099 4 жыл бұрын
Niyamai
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thank you...
@nimrekhaindrasena2547
@nimrekhaindrasena2547 3 жыл бұрын
Tanks akki mama voyage Turkish rotting heduwa
@cookwithnandi
@cookwithnandi 3 жыл бұрын
You are welcome
@chathu-rt5dj
@chathu-rt5dj 4 жыл бұрын
අනේ ශෝක් මන් අද හදනව බලන්න
@c.asilva9715
@c.asilva9715 4 жыл бұрын
Harima shok recipe ekak.mn aluthen subcribe une
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
thank you...👍
@bokka9668
@bokka9668 4 жыл бұрын
සරලයි ලේසි වැඩේ ජයයි සබ් කලා ❤
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thank you..
@ruvindarafernando718
@ruvindarafernando718 4 жыл бұрын
ඩෝ එක පදම් වෙන්න පැය බාගයක් ප්‍රමාණවත්ද?
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
ඔව්..විනඩි 30 ක් තියන්න ඇති.
@malijayaraj7130
@malijayaraj7130 4 жыл бұрын
Please whole wheat parat how to muck
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
මේ විදිහට හැදුවාම එලවලු මාලු රොටි හදන්ඩ බැරිවෙයි නේද .හරිම අපූරුවට කියලා දුන්නා ලෙහෙසියෙන් ගලවා ගන්ඩත් පුළුවන් ඉස්තුති
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
හදන්න පුලුවන් .
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
@@cookwithnandi කොහොමද ,rotti තැටියෙ දැම්මා ma nawala නැවත තැටියේ dalada ගන්නේ nandi.txz nandi
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
@@shiyamaleenavarathnepathir4480 ඔව් නැවත රොටි තැටියට දාලා හදාගන්න ඕනි.. හදන හැටි මම video එකක් කරන්නම් ඉස්සරහට
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
Tankas
@gamergamer-wf4ox
@gamergamer-wf4ox 2 жыл бұрын
හොදටම හොදයි 100%
@pasidas
@pasidas 4 жыл бұрын
😘🙏
@jh4803
@jh4803 4 жыл бұрын
Can you make the dough and leave it overnight
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
yes, you can keep it in a fridge
@jh4803
@jh4803 4 жыл бұрын
@@cookwithnandi thanks dear
@jh4803
@jh4803 4 жыл бұрын
I tried it with whole wheat flour...but it didn't come out very well..any advice
@vamoos123
@vamoos123 Жыл бұрын
It is Bowl not Bawl ( Bawl this means to cry loudly )
@learnandearn7936
@learnandearn7936 4 жыл бұрын
Kottu video eka balapu gaman me paththe apu aya ko
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
👍👍
@indranidombawala740
@indranidombawala740 4 жыл бұрын
Kawalam nemei kalawam.
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Thanks weredda pennala dunnata ...
@indranidombawala740
@indranidombawala740 4 жыл бұрын
@@cookwithnandi oyage kramayata godamba rote haduwa. Harima lesi rasai. Godak sthuti.
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
@@indranidombawala740 Thank you...
@SW-pp1qh
@SW-pp1qh 4 жыл бұрын
Api dakune kiyanne ehemai
@indranidombawala740
@indranidombawala740 4 жыл бұрын
@@SW-pp1qh aa ehemada. Sory.
@nalanirajadasa6411
@nalanirajadasa6411 3 жыл бұрын
තෙල් වැඩි ය නැහැ හරිම හොාද recipe
@kumarikumari6027
@kumarikumari6027 4 жыл бұрын
හදන්න ඔනෙ ලෙසි වගෙ
@maheshathirimanna7708
@maheshathirimanna7708 4 жыл бұрын
Ape amma?
@malijayaraj7130
@malijayaraj7130 4 жыл бұрын
Please whole wheat parat how to muck
@cookwithnandi
@cookwithnandi 4 жыл бұрын
Yes, parata can be made with whole wheat flour..
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 28 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН