Google Map Part 01 in Sinhala 🇱🇰

  Рет қаралды 196,985

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 516
@ChanuxBro
@ChanuxBro 5 жыл бұрын
තව වීඩියෝ බලන්න www.ChanuxBro.lk
@TheCreativeEyetceye
@TheCreativeEyetceye 5 жыл бұрын
Chanux Bro ela ela... matath sup ekak denna....
@SiyesaTv
@SiyesaTv 5 жыл бұрын
Chanux Bro theruwan saranai
@beastsl1404
@beastsl1404 5 жыл бұрын
chanux aiye video eka nam maru aiye oyata video ekak pennana barida computer ekaka desktop eka gaming widiyata hada ganna widiyak
@msp6141
@msp6141 5 жыл бұрын
Google map බලන් ගමන් යන්න නම් බෑ බ්‍රෝ , සිග්නල් අවුල් යනකොට අපි යන්නෙ වෙන වෙන ලෝක වල අයියේ. ගමන් යන්න නම් ඕක හොදනෑ.
@geekpizza7946
@geekpizza7946 5 жыл бұрын
Ok ayye
@janithdarshanajayalath2893
@janithdarshanajayalath2893 5 жыл бұрын
Content එක ගොඩක් වැදගත් google maps වල තවත් තියෙන option එකක් තමයි timeline කියන එක එකත් ගොඩක් වැදගත් ඒක ගැනත් ඔයාට සදහන් කරන්න තිබුන නම් ගොඩක් වටිනවා. timeline එකේ අපි travel කරපු තැන් නැවතිලා හිටපු කාලය එතනදි කරපු විශේෂ දේවල් phone එකෙන් ගත්තු photos හැම දෙයක්ම රෙකෝඩ් වෙලා තියෙනවා. පස්සේ කාලෙක දී අපට අවශ්‍ය වුණොත් ඒක අපිට ආපහු බලන්න පුළුවන්.
@deshansumathipala
@deshansumathipala 5 жыл бұрын
Ekata 4n eka always data hari gps hari on karala thiyanna onada😕
@janithdarshanajayalath2893
@janithdarshanajayalath2893 5 жыл бұрын
GPS nam always one wela tiyenna oni eth map eka download karala tiya ganna puliwan. Aluth update eke puliwan offline map use karanna. Try karala balanna.
@nimeshishara96
@nimeshishara96 5 жыл бұрын
Gps on eke tynw nm traffic tyda ndda kiyla auto notification ekk enw neda?
@ayodyasithumini2024
@ayodyasithumini2024 5 жыл бұрын
kzbin.info/www/bejne/rZqxmoqcZ6-UhJo mawath subscribe karanna ko plz
@chanakanuwan6460
@chanakanuwan6460 Жыл бұрын
Mata help ekak oni
@mohamedshaamil3921
@mohamedshaamil3921 5 жыл бұрын
අපිට offline maps භාවිතා කරන්න පුලුවන්... ඒ වගේම contributions කියන tab එකේ අපිට පුලුවන් map එකේ නැති තැන් add කරන්න, ඒවාගෙ photos සහ videos දාන්න, යම්කිසි තැනක තියෙන පහසුකම් සහ එම තැන්වල විස්තර වල නිවැරදි භාවය තහවුරු කරන්න වගේ ගොඩක් දේ කරන්න පුලුවන්... ඒ වගේම තමයි GOOGLE EARTH කියන එක.. ඒකෙ අපිට real areal map එකක් බලාගන්නත් පුලුවන්. සුපිරි අය්යගෙ videos .. අපි ඉන්නව අය්යත් එක්ක හැමදාම 💜 Ps - මම් google maps use කරල මට අම්බානෙට කෙලවෙලා තියෙනව.. 😧
@lukeindika
@lukeindika 5 жыл бұрын
අම්මෝ මල්ලි මේක මං ගොඩක් පාවිච්චි කරනවා මම ඉන්නේ ගල්ෆ් රටවල් වල මගේ රස්සාව ඩ්‍රයිවින් , ගූගල් මැප් එකෙන් මං ගොඩක් ප්‍රයෝජන අරන් තියෙනව, හැබැයි සමහර තැන් වල අතරමං වෙලා තියෙනවා, පොඩි පාරවල් එහෙම සමහර පැති වල පේනවා අඩුයි, ඒත් මං හොඳටම ප්‍රයෝජනය ප්‍රයෝජනය ගත ගත්තු ඇප් එකක් තමයි google map කියන්නේ 👍👍👍💪✌️
@lasanthaarachchige5360
@lasanthaarachchige5360 5 жыл бұрын
Dear Chanux, විදේශ රටවල දී අයකරන ගාස්තු ගැන estimate සහිතව Uber වැනි Taxi සේවා ලබා ගැනීමට ද Google maps හරහා පුළුවන්. Google map එකේ ගුණාත්මක බව වැඩිකරන්න එය භාවිතා කරන අයට Places, Photo විස්තර add කරන්න,edit කරන්න, සේවා ස්ථාන Rate කරන්න පුළුවන්. KZbinrs ලා වගේ මේ ගැන උනන්දු අය Google local guides ලා හැටියට කණ්ඩායම් ඉන්නවා. Google maps වලට අමතරව Googleලාටම අයත් Waze කියන App එකකුත් තියෙනවා. Waze වල accident police check, road closed වගේ community based live updates තිබීම වැඩි පහසුවක්. නමුත් street view 3d maps පහසුකම් නෑ.
@sinhalaxfiles
@sinhalaxfiles 5 жыл бұрын
ඉස්සර නම් ගූගල් මැප් එක යූස් කරලා අමාරුවේ වැටුනු අවස්ථා එමටයි. ඒත් දැන් මගේ අත්දැකීම් අනුව ගූගල් මැප් එක හොදට වැඩ කරනවා . බොහෝ වෙලාවට නිවැරදි පාර හොයලා දෙනවා. ලොකුවට උදව් වෙච්ච අවස්ථාත් එමටයි.. දැනුවත් කරාට ස්තූතියි.
@Chutte
@Chutte 5 жыл бұрын
Chanux bro ඔයාට මතක ද ඉස්සර ගියා විජය කියල පත්තරයක් පොඩි අයට කල පත්තරයක්.... ඔය පත්තරේ ඉස්සර දුන්න සිතිම් එකතු කිරීම කියල කෑල්ලක්.. ඉතින් ඒකට අඩි 12 ක් උස ලංකා සිතියමක් සතියෙන් සතියට ඒකේ කෑලි බෙදුවා... ඉතින් ඕක අපි අරන් මුලු සිතියම ම හැදුවා... ඒ කාලේ ඔය GPS මගුල් තිබුන් නෑ නේ ඒව ආවේ ... Smart Mobile ආවට පස්සේ නේ.. ඉතින් ඇත්තට ම දැන් හැම දේම ලේසියි .... ගොඩක් හොද Video එකක් chanux තව එකක් ඕනි ...
@sampaththarindu5
@sampaththarindu5 5 жыл бұрын
මම ගාවත් තිබුණා
@Chutte
@Chutte 5 жыл бұрын
කොහොමද ඒ සිතියම ලංකාවේ හැම තැනම තියෙනව නේ
@7788kamal
@7788kamal 5 жыл бұрын
Vijaya paththare surangi akka,makage yalak mathakada
@gehandharmadasa7712
@gehandharmadasa7712 5 жыл бұрын
Madaperadiga sithum passe kaleka awa mal maama peni setina taka takas
@Chutte
@Chutte 5 жыл бұрын
Madaperadiga sithum මතකයි ❤️❤️❤️😍
@samanpriyantha7420
@samanpriyantha7420 5 жыл бұрын
හිතේ කුහකකමක් නැතුව සමාජය දැනුවත් කිරීම ඉතා උතුම් ක්‍රියාවක්
@sstudio7293
@sstudio7293 5 жыл бұрын
හොදම එක ක්ව්වෙ නෑනෙ Without Internet connection Google map පාවිච්චි කරන්න පුලුවන් ඔයාට අවශ්‍ය ඔනම පලාතක් හෝ ලන්කාවෙ Map එක උනත් Download කරල බලන්න පුලුවන් ඒක ගොඩක් වටිනා දෙයක් . Thank you chanux bro.
@vimukthikd
@vimukthikd 5 жыл бұрын
මේ වීඩියෝව එන්න ගොඩාක් පරක්කු උනා කියල හිතෙනව. G.Map ගැන වීඩියෝ ටිකක් කරන්න කියල කියන්න හිතුන කාලෙකට කලින්. මටනම් ගොඩාක් ප්‍රයෝජනවත් ඇප් එකක්. ඕක බලං ගිහින් නන්නත්තාර උන අවස්තාත් තියනව. මගේ නම් විනෝදාංශයක් මැප් ක භාවිත කිරීම, එහි ලෝකල් ගයිඩ් කෙනෙක් ලෙස කටයුතු කරනව මම. ලෙවල් 8 වල ඉන්නෙ දැන්. Local guide ගැනත් වීඩියෝවක් කරන්න. ගොඩක් අය ඒගැන දන්නෙ නෑ. බෝම ස්තූතියි ❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 5 жыл бұрын
Google map එකේ contribution කියල part එකක් තියනවා.ඒක level 10 වෙනකන් තියනවා.ඒකෙන් පුලුවන් අපිට map එකට photos upload කරන්න,map එක පාවිච්චි කරන අනිත් අයට උදව් කරන්න.කට්ට්ය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න,එවගේම අපි ගිහිල්ල තියන අපේ time line එකේ තියන තැන් වලට review දෙන්න photos add කරන්න වගේ දේවල්....😎😎...තව තියෙනවා ඒකෙ පොඩි පොඩි ප්‍රශ්න අහන items එකක්.. ඒකෙනුත් පුලුවන් අපිට අපේ level එක 🔥 වැඩි කරගන්න points එකතු කරගන්න.......😁😁😁 තව පොඩි අව්ලකට තියෙන්නෙ සමහර වෙලාවට map එකෙන් දෙන පාරවල් ලගයි...ඒවුනාට පාරවල් වල යන්න බැරි ගානට කැඩිලා😖..මම හිතන්නෙ ඒක Google map එකේ අඩුවක් විදියට.ඒ පාරවල් වලට review දෙන seen එකක් add කරොත් Google map එක පාර......😚😚😚
@shanthajm
@shanthajm 5 жыл бұрын
Your time line කියන ඔප්ෂන් එක හරහා ඔයා අදාල දිනය දුන්නම එදා ඔයා කොහෙද ආවේ ගියේ කියල මතක නැත්නම් හොයාගන්න පුළුවන් උදාහරණයක් විදිහට නොවැම්බර් 15 කොළඹ ගියාද නැද්ද කියලා මතක නෑ කියල හිතන්න ඔයාට පුළුවන් මැප් එකේ ඔයාගෙ time line එකට ගිහින් ඒ දවසේ ඔයා ගියාද නැද්ද කියලා බලන්න
@senithageesilu1963
@senithageesilu1963 5 жыл бұрын
ඔයා හැමදාම video දානවා. අපිට වැදගත් වෙන videos හැමදාම දානවා.❤️🇱🇰❤😜 2020 දී ලක්ෂ 500.000 subscribers ගමු. Please like 👍
@sgeducation4849
@sgeducation4849 5 жыл бұрын
ඔයා හරි ❤
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 5 жыл бұрын
2020 oone na August wenakota hammba wevi
@senithageesilu1963
@senithageesilu1963 5 жыл бұрын
@@saseeka-weerasinghe naha 2020 di hodai
@priyanthast9496
@priyanthast9496 5 жыл бұрын
ඇත්තටම එල bro. මොකද මම නොදන්නා පාරවල්වල පවා මම ගිහින් තියනවා google map හින්දා. මට ලේසිම පාරවල් කියලා දුන්නා .
@mihitha_
@mihitha_ 5 жыл бұрын
Your timeline කියන feature එක ගොඩාක් වටින feature එකක්, location on කරල තිබ්බහම දවස පුරාවටම ගිය තැන් උයි එතන හිටපු වෙලාවයි diary එකක ලියනව වගෙ google log එකක් තියා ගන්නවා. Credit card bill එක check කරන දවසට නම් ගොඩාක් වටිනව. එක ගැන ඊළඟ video එකේ අනිවාරයෙන්ම කියන්න.
@imadumihinada579
@imadumihinada579 5 жыл бұрын
Google map eka nm aniwa hondata update karala thiyaganna eka thama godak honda....mokada meke thiyena aluth aluth features and anith dewal walin wada ganna puluwn wenne ethakotane....good luck chanux...thanks a lot....
@madushakv2017
@madushakv2017 5 жыл бұрын
මේකත් trending යවමු .. Chanuxbro fan ලට කිවුවේ.
@ranga4427
@ranga4427 5 жыл бұрын
Chanux bro පොඩි දේ උනත් වැදගත් දේවල් ඔයා කියලා දෙනවා...thnkx 🙏🙏🙏
@methmalbhathiya3538
@methmalbhathiya3538 5 жыл бұрын
chanux brota ආදරය කරන අය like කරමු බලන්න👍👍👍👍
@catun6914
@catun6914 3 жыл бұрын
Mma ilile kare mama chnux brota adarene mama ayata kemathi withrai
@tharindudarshana9567
@tharindudarshana9567 4 жыл бұрын
බොහොම ස්තුති, මෙවනි තවත් විඩියො කරන්න ශක්තිය ලෙබෙවා! ඔබට පුලුවන්නම් zoom cloud meeting app එක ගන කියලා දෙන්න. බොහොම ස්තුති
@SachinthaKanchuka
@SachinthaKanchuka 5 жыл бұрын
මට නම් ඕක සෑහෙන්න ප්‍රයෝජනවත් ඇප් එකක්. වැඩිය යූස් නොකරන අය එකපාර කරන්න ගිහිං නාගන්නව. ටිකක් යූස් කරනකොට වැඩේ හරියටම කරගන්න පුලුවන්. තව ටිප්ස් දාන්න.
@DLwickzz
@DLwickzz 5 жыл бұрын
#chanux_bro අන්තිමට සිංහල යූටිබ් ගෝඩ්ෆාදර් (අර පොඩි මාලු වර්ගය) ටවඩා ඉස්සරහට ආවා.. තව තවත් ඉස්සරහට යන්න ජය පතනවා..
@yucky6038
@yucky6038 5 жыл бұрын
patta dan hama vedio akak ma tranding wenawa wish your all the best chanux ayye
@KNKBeatZ
@KNKBeatZ 5 жыл бұрын
niyamai ayye ...suiri video ekak....idea hell eka gana video ekak gennako....
@skillhublk
@skillhublk 5 жыл бұрын
Man nam kemathi traffic eka thiyanakota thawa laga paarawal ehema pennanawane oke...man issellama collombo giyeth google map eka balagena....jayawewa
@fdoasampath1737
@fdoasampath1737 5 жыл бұрын
අපිව මෙහෙම දැනුවත් කරනවට,,thanks aiyee😁😀😁😁
@pramuthpriyasad4480
@pramuthpriyasad4480 5 жыл бұрын
Google map ගැන ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි chanux bro
@matheeshaponnamperuma
@matheeshaponnamperuma 5 жыл бұрын
Map eka nam hodai .. hodatama effective Colomba.. dura giyama pennana parawal tama awla ..
@sandakabandara9925
@sandakabandara9925 5 жыл бұрын
Math Google map dhada fan kenek. Niyama video ekak chanux aiye.
@prasad8844
@prasad8844 5 жыл бұрын
mama godakma use karan app ekak thank. meke thawa watiama deyak apita area ekak download karaganna pluwan data nethuwa use kanna and mama pita rataka inna nisa meke googel driving kiyana eka godakma usefull eka peyen peyata update wenawa thanx chanux bro
@levinsea6847
@levinsea6847 5 жыл бұрын
Really good navigation app that i used... and it’s most suitable for travelers. Comparing with maps in iOS google maps is the best.
@tharindumadumal1163
@tharindumadumal1163 5 жыл бұрын
මම බන්ඩාරවෙල ගියා දවසක් එනකොට 5 ට අති හපුතලේ මීදුම පාර පෙනව අඩුයි වන්ගුවක් miss උනොත් පල්ලමෙ තමයි.නිතරම යන පාරක් නෙවෙඉනෙ ගුගල් මැප් drive දල phone eka ඉස්සරහ තියන් අවෙ හෙමින් එනගමන් වන්ගු ගැන කලින් idea ekak ගත්ත.
@videobox1585
@videobox1585 5 жыл бұрын
Video වල පොඩි අව්ලකට තියෙන්නෙ එහාට මෙහාට හෙල්ලෙද්දී cam එකේ focus එක නැතිව යනවා එක video එකේ හොඳට පේනවා cam එක විටින් විට auto focus කරගද්දී blur වෙන් ගතියක් එනවා ඒ අඩු පාඩුවත් හදාගන්ඩ බලන්ඩ තවත් හොඳ video කොලිටි එකක් ගෙන්ඩ පුළුවන් වෙයි එතකොට
@Kushan3000
@Kushan3000 5 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් ඉතාමත් හොඳයි. වීඩියෝ එකක් කරන්න කම්පාස් එක ඉන් බිල්ඩ් නැති ෆෝන් එකකින් ගූගල් මැප්ස් යූස් කරන විදිහ ඒකවැදගත් වෙයි
@malkamalka8661
@malkamalka8661 5 жыл бұрын
මේක නම් හරිම වටිනවා.👍🙏🏻🙏🏻
@rumikamadushan9887
@rumikamadushan9887 5 жыл бұрын
KZbin channel එකක් සාර්ථකව හදනහැටි විඩියෝ එකක්ගේන්න අපිට එකවැදගත්වෙවි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@rumikamadushan9887
@rumikamadushan9887 5 жыл бұрын
👇👇
@udeshkotuwegedara2647
@udeshkotuwegedara2647 Жыл бұрын
කියලා දෙන විදිය පැහැදිලියි...
@mr.romano4128
@mr.romano4128 5 жыл бұрын
මමත් අාසම අැප් එක තමයි GOOGLE MAP😉😘👍
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 5 жыл бұрын
thanx chanux bro...part 02 one..aniwarwen..
@kyloren8975
@kyloren8975 5 жыл бұрын
මම නම් ආස Street View Feature එකට 👍🏻👍🏻
@niroshr1
@niroshr1 5 жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොදයි. එල පුලුවන්නම් මැප් එකේ missing ප්ලේස් add කරන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න. මොකද අලුත් places add කරන්න හැමෝම උදවු කරොත් ඒක හැමෝටම උදවුවක් වෙයි. Good Luck...
@lakshamanmalani7374
@lakshamanmalani7374 Жыл бұрын
Hodata pahadiliwa kiyala denawa thanks 🙏🙏
@JihanW006
@JihanW006 5 жыл бұрын
Chanux Bro eka patta hode , anith eewath ehema thamai godak wadagath .... Mama Jihan JP , Mahinde kollek. Keep it up Bro and ha
@shehankarunarathne376
@shehankarunarathne376 5 жыл бұрын
Thnks chanux..i got very important tips..
@TharinduPrabashwara23
@TharinduPrabashwara23 5 жыл бұрын
Supiri Ayiya.thawath me wage videos karanna ona.😀😎😘
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Elaa
@sisiraperera4764
@sisiraperera4764 5 жыл бұрын
Thanx chanux bro me video ekatath👍
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
එක ප්‍රදේශයක් ලෝඩ් කරල තියාගෙන ඒක ඩේටා ඔන් කරන්නෙ නැතුව බලන්නෙ කොහොමද ?
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
මුලින්ම අපට ඕන area එකේ offline map එක download කරගන්නවා. ඊට පස්සේ wifi only option එක select කරන්න පුළුවන් app එකේ main menu එකෙන්
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
@@LayanSooriyaarachchi thanks machan
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 5 жыл бұрын
attatama me okoma man dannawa ,e gana mata sathutui thnkx chanux broo
@Sashika_chamod
@Sashika_chamod 5 жыл бұрын
Ftt .......එල....... එල........broo👍👍👍👍👍
@lahiruavish1416
@lahiruavish1416 5 жыл бұрын
Chanux aiye oyata thanks mewage video ekak dammata meken okkoma wisthara dana ganna puluwan una thnx chanux bro 🎆👍👍👍👍👍👍
@nadunmegasooriya4987
@nadunmegasooriya4987 5 жыл бұрын
1.Map ekta ape office or shop ekk add krnne khmda ? 2. Map eke satellite view eka update wenne kochra kalekin da ? 3. Street view update krnne kochra kalekin kalektda 4. Traffic pennanna google la use krna method eka mkkda ?? ( Traffic tynw kyla eyala danagnne khmda )
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
අද තමයි ඔක්කොම ඉගෙන ගත්තේ thank you dear
@lahiruwalpita2329
@lahiruwalpita2329 5 жыл бұрын
නියමයි Chanux bro 👍 . Google maps පිහිටයි 😄😄
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
පට්ට චනුක්ක් අය්යෙ..
@DVijebahu
@DVijebahu 5 жыл бұрын
මෙච්චරයි මම chanux ට කැමති youtube කොච්චර පරණ කෙනෙක් වුනත්, පඩ සෝ දාන්නේ නැතිව explain කරන එකට.
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 5 жыл бұрын
Google map eka dagena gamanak yaddi api inna location eken map eke issarahata hari passata hari ghilla aye api hitiye koheda kiyala hoyaganna barounoth map eke pahala thiyana recenter button eka click kaloth aye api inna thavata center wenava map eka...
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
google maps වල local guides program එක ගැනත් video එකක් කළා නම් හොඳයි කියලා හිතෙනවා
@buddhikamadhushan1030
@buddhikamadhushan1030 5 жыл бұрын
#Chanux bro Google map එකේ තව ඔප්ශන් එකක් මෑතකදී ලංකාවට හඳුන්වා දුන්න.නේද . මෝටර් බයික් එකකින් යන්න පුළුවන් පාරවල් තෝරන්න . ඒ කියන්නෙ සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් යන්න අමාරු පාරවල් බයික් එකෙන් යන්න පුළුවන් ලඟම පාරවල් මැප් එකෙන් පෙන්නන්නවා.
@dinu1667
@dinu1667 4 жыл бұрын
Very useful tips..thnz alot.
@meme-qt8yg
@meme-qt8yg 4 жыл бұрын
Chanux aiye oya ge me video ekn mama danne nati godak dewal igena gatta thanks ❣️👊
@chathusilva4054
@chathusilva4054 5 жыл бұрын
super video eke Chanux aiya.man asama feature eke Google map ekata photos upload karana eke .📷📸📡
@h.tharindusandaruwan8391
@h.tharindusandaruwan8391 5 жыл бұрын
ekan dena gaththu ekanam hodai chanux bro
@sumithrajarathna1643
@sumithrajarathna1643 2 жыл бұрын
Aththatama godak watinawa jayawewa.......
@dulnijayawardhana5236
@dulnijayawardhana5236 5 жыл бұрын
Street view කරන්නෙ kandy නේද?😍
@kavishka.dilhara
@kavishka.dilhara 5 жыл бұрын
Chanux අයියේ ඔයා ගැන කියන්න වචන නෑ අපට.නොකා නොබී හිටියත් ඔයාගෙ වීඩියෝ බලන එක නම් අමතක කරන්නේ නෑ bro. ෆෝන් එකේ සල්ලී නැති උනත් කැටේකින් හරි සල්ලි අරගෙන Data card එකක් දාගෙන විඩියෝ නම් බලනවා ලොවෙත්..එහෙම කරපු වාරත් අනන්තයි..ඇත්තම කියනවනම් සික් එක වගේ අයියේ බැලුවෙ නැත්තම්.අපට ලොකු ලොකු ෆෝන් නැති වුනත් බ්‍රෝ ඒ ගැන දුකක් නෑ ඒ ඔයා හින්ද මොකද අපි ඒ ෆෝන් ගැන ඉගන ගත්තා ගොඩක් දේවල්...අපි උබත් එක්ක ඉන්නවා අයියේ...සුභ පතනවා හදවතින්ම මා බ්‍රෝ...
@funny-1q
@funny-1q 5 жыл бұрын
මෙහෙම ප්‍රයෝජනවත් දෙයක් කරන්න ලංකාවේ ඉන්නේ ඔයා විතරයි
@lahirusandaruwan8268
@lahirusandaruwan8268 5 жыл бұрын
Location sharing eka supiri
@chamathrandeepa
@chamathrandeepa 5 жыл бұрын
පරණ battery ගන්නවා පරණ යකඩ ගන්නවා පරණ තහඩු කෑලි ගන්නවා කැඩිච්ච පුටු ගන්නවා පුටු වලට අලුත් බේසම් දෙනවා කැඩිච්ච පුටු බේසම් බෙලෙක් තහඩු යකඩෙ
@nazreensl
@nazreensl 5 жыл бұрын
Aluth galaxy j8 ekak eke denatamath thiyena 50% wage charge eka iwara unata passe peya keeyak charge karanna oneda? 4? 6? 8? Pls danna kenek reply karanna
@raveenvishwa2705
@raveenvishwa2705 5 жыл бұрын
ayiye car eke multimedia player ekata phone eken google maps stream karannabarida? puluwannam kiyanawada?
@crandy5947
@crandy5947 5 жыл бұрын
Niyamai hoda topic ekak
@cusoproduction9172
@cusoproduction9172 5 жыл бұрын
පට්ට chanux අයියා ..... 😀😀😀😀😀😀😀😀😀
@lahirucj3111
@lahirucj3111 5 жыл бұрын
පට්ටම chanux අයියෙ
@sanojbandara3712
@sanojbandara3712 5 жыл бұрын
Ela bro. Mama denatamath oya okkoma tips use karanawa. My favorite app is google map. Thaman nithara yana location ekata ona thanaka idan yanna location save karaganna puluwan. Google assistant or bixby ta kiuwama eya ikmanata location dala denawa. Search kara kara inna ona na.
@hasithawatawala5224
@hasithawatawala5224 2 жыл бұрын
Hari wadagath me video eka.
@TECHWORLD-bm1ld
@TECHWORLD-bm1ld 5 жыл бұрын
Thank you. Chanux bro. Godak deval danagatha. 🙂
@sumithnalaka9895
@sumithnalaka9895 9 ай бұрын
Godak watina video ekak thank ❤❤
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Good
@tharindudulshan4107
@tharindudulshan4107 5 жыл бұрын
Chanux aiye giveaway eka kohomada karannne
@janithmadusanka753
@janithmadusanka753 3 жыл бұрын
Chanux broo.. map eke highway off karanna puluwanda?
@nimeshdilshan8403
@nimeshdilshan8403 5 жыл бұрын
හොඳයි video එක වටිනවා kohehari ගමනක් යනකොට
@onlinecovermusic928
@onlinecovermusic928 5 жыл бұрын
එලම අයියා මම ගොඩක් යිප්ස් ඉගෙන ගට්ටා
@Live_With_Nature365
@Live_With_Nature365 5 жыл бұрын
google maps local guide ganath video ekak danna puluwannam..
@thilolg
@thilolg 5 жыл бұрын
Chanux compare Waze vs google maps. Their both owned by google but different in their own ways for people who travel by car or bike.
@chabiyaproduction6376
@chabiyaproduction6376 5 жыл бұрын
Niyamai chanux aiye
@pasindugunasekara4938
@pasindugunasekara4938 5 жыл бұрын
Niyamayi aiya..Ela
@madushakv2017
@madushakv2017 5 жыл бұрын
Google map නිසා කටුක අත්දැකීම් ලබල තියෙනව. කමක් නෑ ජීවිතේට අත්දැකීම් පාඩම් කියල දෙනව. ඒහින්දා පොඩි කට්ටක් කෑවට කමක් නෑ.
@asithaperera243
@asithaperera243 5 жыл бұрын
Nova 4i. 48MP S Cam. Android 9.1 lu ඇවිල්ලු ඔන්න😃😃
@eventlankanew
@eventlankanew 5 жыл бұрын
chanux aiye mekath patta
@ganukachalinda8607
@ganukachalinda8607 3 жыл бұрын
Location shre karana hati Igena gattha thanx ayya
@ajithprasanna95
@ajithprasanna95 3 жыл бұрын
අයියේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you
@tharangagames7654
@tharangagames7654 5 жыл бұрын
Niyama video ekak godak kattiya danne na oka pavichchi karanna
@shanlakshan3346
@shanlakshan3346 5 жыл бұрын
Niyamai chanux bro
@shynits7784
@shynits7784 5 жыл бұрын
attatama watinawa oyage video 1...👍
@kalanaprabash8013
@kalanaprabash8013 5 жыл бұрын
අයියෙ අපට ලයිව් සැටලයිට් බලන්න ක්‍රමයක් නැද්ද ඒ කියන්නෙ වෙන තැනක් ලයිව් බලන්න පුලුවන් විදියට
@shamilajayatunga
@shamilajayatunga 5 жыл бұрын
Very important.Thanks
@RosenGraphic
@RosenGraphic 5 жыл бұрын
mama tralvelr kenek. ithin google map mata godak udaw una. e wagema mama google map 1kata 4tos uplod karanawa. eka anith ayata udaw wenawa. reviw descrition danawa. aluth missing place suggest and report karanawa. apita eyala rank, batch denawa. thwa option godak thiyanawa . missing road , place wagema ewage wistharath apita danna puluwan. anuradhapure ehema yankota godak udaw wenawa. mokkda ekama thena kerekenawa puuja nagare giyama. watarawm wedima nagaraya thamai anuradhapurya.
@madushankawickramasingha16
@madushankawickramasingha16 5 жыл бұрын
ගූගල් මැප් road traffic monitoring වැඩකරන හැටි වීඩියෝ 1 ක් කරන්න පුලුවන්ද
@voiceof2638
@voiceof2638 2 ай бұрын
මට දැනගන්න පුලුවන්ද කැලේක අතරමන් වෙලා ඉද්දි සිග්නල් නැතුව location tic එක යන්න ඕනි පැත්ත පෙන්නනව ඒ පැත්තට එලිය විහුදුවල සමහර phone වල මම දැකල තියෙනව ඒක කොහොමද හදාගන්නෙ
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 138 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 66 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 65 МЛН
Top 20 Google Maps Tips & Tricks: All the best features you should know!
11:29
Google Maps Timeline: A Comprehensive Guide in Sinhala
14:41
Techie Cony
Рет қаралды 38 М.
Ray-Ban Meta Smart Glasses In Sri Lanka
16:52
Chanux Bro
Рет қаралды 118 М.
How to Use Apple Maps - iPhone Maps Tutorial
4:58
MK Loves Tech
Рет қаралды 144 М.