ආධ්‍යාත්මික ගැටලු සාකච්ඡාව සහ අත්දැකීම් බෙදා ගැනීම (Google Meet 7)

  Рет қаралды 241

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 11
@tharangadissanayake7005
@tharangadissanayake7005 Сағат бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු
@dilekashiranthi6322
@dilekashiranthi6322 3 сағат бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට 🙏 🙏 🙏 ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 🌹🌹🌹🌹
@ramyapriyanka4802
@ramyapriyanka4802 4 сағат бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 2 сағат бұрын
🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹
@chandrapathirana2065
@chandrapathirana2065 2 сағат бұрын
සාදු සාදු සාදු
@ChandaniWijerathna-cl2jk
@ChandaniWijerathna-cl2jk 4 сағат бұрын
Theruwan saranyi suwamin wansha 🎉
@Aryasl2022
@Aryasl2022 3 сағат бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@vishakaupuli1597
@vishakaupuli1597 3 минут бұрын
Theruwan Sarenai itha watinawa Swaminwahanse
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 4 сағат бұрын
🙏🙏🙏
@HTJRrawana1
@HTJRrawana1 2 сағат бұрын
සමාවෙන්න මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන ජනතාවගෙන් සහ ස්වාමින් වහන්සගෙන්.. ලංකාවේ බෞද්ධ සංස්කෘතිය නිර්මාණය වෙන්නෙම බුදු දහමේ පැවැත්මට.. මේ වනවිට ප්‍රසිද්දියට පත් දලයිලාමා වැනි භික්ෂුන් වහන්සේලා නිර්මල බුදු දහම දේශනා කරනවාද කියා සොයා බැලිය යුතුයි.. බොහෝ රටවල් වලට නිර්මල බුදු දහම රැගෙන ගියානම් ඒ බොහෝ විට ලංකාවේන්.. ලෞකික ජිවිතයට නිරායාසයෙන්ම මනුෂ්‍යන් යොමුවීම හේතුවෙන් ඔවුන් නොයෙකුත් ඇබ්බැහිවීම් වලට හසුවී ජීවිතය විනාශ කරගැනීම සීග්‍රයෙන් සිදුවෙනවා..බුදු දහම යනු ගලන ගගක උඩුගම් බලා පිහිනීමක් වැනිය..අද පවතින දනවාදී ලෝකය තුල මනුෂ්‍යන් බුදු දහමට යොමුවීම ලෙහෙසියෙන් සිදුවන්නේ නෑ.. එතරමට මිනිසුන්ගේ මේ ආශාවන් භාවිතා කරමින් වෙළද පොලක් නිර්මාණය කර තිබීම එදා අතීතයේ අසා නොමැති තරමට වඩා වැඩි වී ඇති බව අපෙන්න්නට දකින්නට තිබෙනව.. එවැනි ධනවාදී ලෝකයක හැදෙන මිනිසුන් බුදු දහමට යොමුවීම සිදු නොවන තරම්ය.. එසේ යොමු වේනම් ඒ ඉතාම අල්ප ප්‍රමාණයක්.. අප මෙය වටහා ගත යුතුමයි.. අන්න එනිසා තමයි අපි බුදු දහම මුසුවුන වටිනා ගුණ ධර්ම සහිත අපේ සංස්කෘතිය නිර්මාණය වී තිබෙන්නේ..එවැනි සංස්කෘතියක් තුල හැදෙන පුද්ගලයන් යම් විනයක් හික්මීමක් ළමා වයසේ සිටන් පුරුදු පුහුණු වීමත් සහ පන්සලත් සමග තිබෙන බැදීම, දානමය පුණ්‍ය කම් නිරන්තරයෙන් නෙත ගැටෙනවා ඇසෙනවා සහ යොමු වීම නිසා යම් කාලයකදී බුදු දහමේ මාර්ගයට පිවිසෙනවා..මාද එවැනි චරිතයක්..ඒ උතුම් සංස්කෘතියේ පැවැත්ම යම් මට්ටමකට හෝ තාම ලංකාවේ පැවතීම මාගේ ජීවිතය නිවැරදි මාවතට යොමු කළා.. එනිසා අපේ වටිනා සංස්කෘතිය රැක ගැනීම යමෙකු තුල යම් ලෞකික ආශාවන් වලට අධික ලෙස ඇබ්බැහිවීම වැලකි සිටීමට සිහිය පවත්වා ගනිමට පහසු වෙනව.. බහුතර පිටරට වැසියන් බුදු දහමට යොමු වන්නේ මානසික සුවයක් එනම් නිරෝගිමත් ජිවිතයක් උදෙසා භාවනාවන් වල නිරත වීමටයි.. එයද යම් මට්ටමක උපකාරයක් වුවත් නිර්මල ගැබුරු බුදු දහම ඔවුන් ග්‍රහණය කරගන්නේ නෑ..ඔබවහන්සේ බොහෝ තැන්වල අපේ සංස්කෘතිය ගැන දක්වන අදහස් නිවැරදි නැත.. බුදු දහම එක විෂයක් පමණක් නොවන බව අප වටහා ගත යුතුමයි.. එයට විශේෂ ගෞරවයක් ශ්‍රදාවක් ලබා දිය යුතුමයි.. පිට රට පවතින සංස්කෘතීන් තුල හැදෙන වැඩෙන ජනතාවගේ ආකල්ප සිතන පතන විදිහ බොහෝ වෙනස්.. ඔවුන් දේවවාදී ආකල්ප මත පරම් පරා ගණන් හැදුන වැඩුන මිනිසුන්.. ඔවුන් භෞතික වාදීව සිතීමට පෙලබුන පුරුදුවුන මිනිසුන්.. පෙරදිග දැනුම් පද්ධතීන් තුල හැදුන වැඩුන අපි වගේ මිනිසුන් අද්‍යාත්මිකව සිතන්න පුරුදු වුන අය. එනිසා අපට ඔවුන්ට වඩා පහසුවෙන් බුදු දහම ග්‍රහණය කරගැනීමට පහසුයි.. අපි දන්නව ඉංදියාවේ ජනතාවට පවා අභිධර්මය වැනි බුදු දහමේ ගැබුරු ධර්මය ග්‍රහණය කරගැනීමට පහු නොවුනත් ලංකාවේ ජනතාව බොහෝ පිරිස බුදු දහම පහසුවෙන් ග්‍රහණය කරගත් බව.. එනිසාමයි ථෙරවාද බුදු දහම තවත් ලංකාවේ ඉතිරිවී තිබෙන්නේ ආක්‍රමණ ගණනාවක් පැමිණියත්.. ඒ අපේ වටිනා සංස්කෘතිය මගින් ඒ නිර්මල බුදු දහම ආරක්ෂා කරගත් නිසා.. ලංකාවේ සිටි සෑම පාලකයෙක්ම බුදු දහම බුදු සසුන දිවි හිමියෙන් ආරක්ෂා කලේ අන්න එනිසයි... අදටත් දළදා මාලිගාවේ පෙරහැර මගින් සංකේතවත් කරන දෙය අපි වටහා ගත යුතුමයි.. රාජ්‍ය සෑම විටම බුදු දහමට යටත්ව තිබේනම බව දළදා පෙරහැර මගින් පිලිබිබු කරන බව අපට වැටහිය යුතුමයි.. මොනතරම භික්ෂුන් වහන්සේලා මේ වටිනා රාජ්‍ය රැකගැනීමට සටන් කලාද කියා ඉතිහාසය බිදක් හෝ දන්නා කෙනෙකු දන්නව.. ථෙරපුත්තාභය තෙරිඋන් වහන්සේ එයට හොදම නිදසුන.. ඔබ වහන්සේලාගේ වගකීමද එයයි..
@kalyanitb2797
@kalyanitb2797 Сағат бұрын
අහම්බෙන් ඔබ වහන්සේ විසින් පවත්වනු ලබන දම් දෙසුම් ශ්‍රවනය කිරීමට පෙළඹුණ මා එතැන් පටන් මේ දක්වා සිදු කරනු ලැබූ සියළු දම් දෙසුම් ශ්‍රවනය කළද, කිසිදු අවස්ථාවක ඔබ වහන්සේ විසින් සංස්කෘතික කරුණු මොනවාද යන්න පැහැදිළි කර දුන්නා විනා ඒවා විවේචනයට ලක් කිරීමක් පිළිබඳව මාහට නම් නිරීක්ෂණය වී නොමැත. සංස්කෘතික කරුණු සහ නිවන සඳහා අදාළ කරගත යුත්තේ කුමන කරුණුද? යන්න පිළිබඳව ඔබ වහන්සේ ඉතාමත් සරලව කරුණු පැහැදිළි කරදීම බොහෝ ශ්‍රාවක/ශ්‍රාවිකාවන් අගය කරන බව මාගේ විශ්වාසයයි. බොදුනුවන් විදියට අපගේ අපේක්ෂාව වනුයේ මේ කටුක සසරින් එතෙර වීමයි. ඒ සඳහා ඔබ වහන්සේ විසින් ගනු ලබන උත්සාහයට මාගේ නමස්කාරය වේවා!!!
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Sagama Anomadassi Himi l Nethfm Bana - 2025 01 08
58:38
Neth FM Bana
Рет қаралды 894
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН