KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
භාවනාවෙන් දැක්ක ඉදිරියේ එන දරුණුම ව්‍යසනය! මේ දැහැන වඩන්න ඔබ ආරක්ෂිතයි!ලොව බලගතුම බුද්ධ මන්ත්‍රය
20:25
නාගයන් දහදොළොස් දෙනෙක් ආරක්ෂා කරන කුණ්ඩසාලේ ගෝතමී මෙහෙණියන්වහන්සේ | බණ අහන්න බෝධි පුජාවට එන නාගයා
27:23
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Правильный подход к детям
00:18
ඔබේ දියුණුව කාටවත් නවත්තන්න බෑ | Gothami Maniyo | MY TV SRI LANKA
Рет қаралды 148,870
Facebook
Twitter
Жүктеу
1
Жазылу 344 М.
MY TV SRI LANKA
Күн бұрын
Пікірлер: 243
@madavi83disanayaka51
Жыл бұрын
Pin meeniyani obata.mee deewal hemadaama athdutuwai.
@dilanikalansuriya3412
Жыл бұрын
🙏❤️💐🦁🇱🇰 අපගේ අදරණීය ගෝතමී සිල්මැණින් වහන්සේට නිදුක් නීරෝගි සතුට සාමය සවුබාග්‍ය පිරි සුබමසුබ අලුත් අවුරුද්දක් වේවා ....!🙏❤️💐🦁🇱🇰 දීර්ඝායුෂ ලැබෙවා .....!🙏❤️🦁🇱🇰
@jandrajandra1067
Жыл бұрын
පිංවත් තෙරණියන් මෑණියන්ට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏
@akash0-vidu
3 жыл бұрын
නමෝ සාතා ගිරෝ යක්ඛෝ තස්ස අසුරේන්ද්රේන භාසිතෝ භගවතෝ චතුරෝ රාජා අරහතෝ සක්ක දේවතා සම්මා සම්බුද්දස්ස ඕම් මනි පද්මේ හූම් ශ්‍රී විශ්ණු දේවා නමාමි ඕම් මණි පද්මේ හූම්❤️
@Sugatho
3 жыл бұрын
Godak pin Ma kiyana warayak pasa pin Aithiwawa
@silwisandya513
3 жыл бұрын
Hgsgs xs Sytsys wjsussj
@සරුබිම-ඤ8න
3 жыл бұрын
Godak pin
@margaretkotte1523
3 жыл бұрын
J
@margaretkotte1523
3 жыл бұрын
@@Sugatho L
@malkinjimalkinji7794
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා pin wath garu මෑණියන්ට ගොඩාක් watina දේවල් apita ඉදිරිපත් කළාට ගොඩාක් pin oba thumiyata
@namawardanad.m9011
3 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්යසත්යය අවබෝධ වේවා !!!!!
@ashokaashoka6503
3 жыл бұрын
බුදු සරනයි මගේ මනියන්ට. ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයම ලබෙවා මනියන්ගෙ වඩ සටහන් අසාවෙන් බලනවා ගොඩක් වෙදගත් දෙවල් සාදු සාදු සාදු
@sandhayarathnayaka4787
3 жыл бұрын
maniyante.nivan.suve.deegau .vava
@dammikanavarathna1164
3 жыл бұрын
මේවා හරි වටිනාම බුද්ධ දැහැන් මෙහෙනින් වහන්සේට ඉතාමත් පින් සිද්ධ වෙනවා.අපගේ ජීවිතවලට විශාල සහනයක් ලැබුණා.දහස් වාරයක් පින්.මෙහෙනින් වහන්සේ නිවන් දකිත්වා!
@kuwaitline9478
3 жыл бұрын
සාදු සාදු සාදු තේරැවන්සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය බූ දු සරනයි අපේ මැණියණි ඔබ වහන්සේට මාගේ වැදුම් පිදුම් වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
@nandaniramyalatha2178
4 жыл бұрын
පිං සිදුවෙයි මෑණියනි පිටරට ඉන්න අපි දුක් විදිනවා දියුණු වෙන මන්ත්‍රය හා බුද්ධ රත්නනේ ආරක්ෂා වෙන මන්ත්‍රය දෙකම ලියලා දාාන්න එම මන්ත්‍රය වලින් අපි පිහිටක් ලබන වරයක් ගානේම අපේ ගරු මැණියන් පිං සිද්ධ වේවා
@සදතාරුකා
3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට ...වටිනා සාකච්ඡාවක්..
@kwkdesilva4657
3 жыл бұрын
සසරෙ දුකින් මනුසතුන් ගලවා ගැනීමට ධර්මය දේශනා කරන මෑණියන්ටත් එය ප්‍රචාරය කිරීමට ඇප කැප වෙන පුතේ ඔයාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා !!!
@malkinjimalkinji7794
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වෙත්වා pin wath ape මෑණියන්ට සම්පූර්ණ ඇත්ත මෑණියන් kiwa කතාව තෙරුවන් සරණයි devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා
@KusumDharmasiri-w6w
4 ай бұрын
පින්වත් මෙහෙනින් වහන් සේට මා ගේ නමස්කාරය වේවා. ❤❤❤
@latharathnayaka8152
5 ай бұрын
නමෝ සත්තා ගිරෝ යක්කෝ තස්ස අසුරෙන් දේන බාසිතෝ බගවතෝ චතුරෝ රාජා අරහතෝ සක්කා දේවතා බුද්ධස්ස නමෝතස්ස බගවතේ සම්මා සම්බුද්ධස්ස ඕම් මනි පද්මේයි හුම් ශ්‍රී විශ්ණු දේවා නමාමි ඕම් මනි පද්මේ හුම්
@poojaniirushika3798
3 жыл бұрын
මෑණියන්ට දීර්ඝායුශ ලැබේවා 🙏🙏
@suwarnakumari4194
4 жыл бұрын
මෑණියනි ඔබ වහන්සේටය ගොඩක් පින් ඔය හැම මන්තරයක් අපිට ලියා එවන්න අපි විදේශ රටවල්වල ගොඩක් පීඩනයට පත්වෙලා සිටින එය අපිට ලොකු සහනයක් බුදුසරණයි මෑනියනි
@nelandamikakurera8069
3 жыл бұрын
Attamai,meniyeni.obat.pin.j.p.b.sarani..api.godak,asaranwela.inee
@mweerasinhga
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියනේ මෑණියන් මීට පෙර දුන් (සබ්බ පාපස්ස සත්ථා නන් ගාථා වේ ලොකු බලයක් තියනවා මෑණියනේ මන් ඉන්නේ කුවේට් වල ඒ ත් මන් හැමදාම උදේ සවස මේ ගාථා ව කියලා පාර්ථනා කරන්නේ ලංකාවේ ඉන්න මගේ දරුවන්ව අරක්සා කරන එක මෑණියනේ සාදු සාදු සාදු
@surangalakaml6625
4 жыл бұрын
Me liyala thiyena gaathawa epamanada.. oya kotasa vitharada.. denagenima pinisa ahanne, bavithaya sadaha
@renjnysrilanka2258
3 жыл бұрын
බුදු.සරණයි මැණියනි ගොඩ දේ දැනගත්තා මෙි.දර්ම සකාචිචාවෙින් දිර්ඝායු ලැබෙිවා
@mallikajayalath2064
4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් maniyanta මාගේ නමස්කාරය වේවා .
@sumudujayarathna396
3 жыл бұрын
බුදු සරණයි! මෑණියනේ දීර්ඝායු ලැබේවා!
@kokmadugejepin4795
4 ай бұрын
නමෝ සත්තා ගිරෝ යක්කෝ තස්ස අසුරෙන් දේන බසිතෝ බගවතෝ චතුරෝ රාජා අරහතෝ සක්කා දේවතා බුද්දස්ස නමෝ තස්ස බගවතෝ සම්මා සම්බුද්දස්ස ඕම් මනි පද්මේහි ශ්‍රී විෂ්ණු දේවා නමාමි ඕම් මනි පද්මේ හුම් 🙏🙏🙏
@isharasandaruwan707
2 жыл бұрын
මේ මන්ත්රවල බලය මහා පුදුමාකාරයි 🙏
@chamilakumari8839
3 жыл бұрын
තුනුරුවන් සරණයි මෑණියන්ට .🙏🙏🙏
@anomadesilva6712
3 жыл бұрын
Mehenin vahanseta mage namaskareya veva teruvan saranai sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏e mantreya mat den ude havasa kiyaneva 🙏
@sanjaneeherath2543
3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනේ 🙏 ගොඩාක් දුකින් කරදරයකින් ඉන්න වෙලාවක මෑණියන් කියාදුන් මේ මන්ත්‍රයෙන් පුදුමාකාර සහනයක් ජීවිතයට ලැබුණා හරිම පුදුමාකාරයි..(ආ) ඕම් නමෝ ශ්‍රි බුද්ධ භගවා.ජය ජය සිද්ධි ..ඒහි ඒස්වාහා...
@mcorera2859
3 жыл бұрын
බුදු සරණයි !
@sarojinimalkumari8813
3 жыл бұрын
ආ...ඕම් කියලා කියන්න ද ඕනේ මුලට.
@ariyawathiari5998
3 жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු අපේ මෑණියන් වහන්සේට තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි මාද මාමෙන් සියලු සත්වයෝ නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!
@nethucration5362
4 жыл бұрын
ගොඩක් පින් මෑණියනි
@nilanthirajasingha3858
3 жыл бұрын
කොතනත් ඉන්නව කඩාකප්පල් කාර මිනිසුන් .අපි ඒවට සැලෙන්න ඕනේ නෑ මෑනියනි . බුදු ධර්මය කියන්නේ තුන්ලෝකෙන්ම උතුම් ධර්මයක්. ඒ ධර්මයට අපහාස කරන්නේ මිනිසුන් නෙවෙයි. තිරිසනුන් පවා දන නමස්කාර කරන අපේ ආගම. මේ මිනිසුන් මොන ලෝකෙක යන්න පාර හදනවද දන්නෑ . ඒ අයට අපි අනුකම්පා කරමු . ගෞරව නීය මෑනියනි ඔබ වහන්සේගේ හැම වීඩියෝ එකක්ම මන් ඉතා ආශාවෙන් නරබනවා. මෑනියන් වහන්සේගේ සියලු ප්‍රාර්ථනා එලෙසින් ම ඉටුවේවා.. බුදු සරණයි .
@Oldisgold-h1g
3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණින් වහන්සේට ...🙏🙏🙏🙏
@ramanipahalagamaarachchi6226
3 жыл бұрын
මෙවැනි ලෙස අප වෙනුවෙන් වටිනා බුද්ධ මංත්ර කියා දීම හා පහදා දීම නිසා අනේක වාරයක් මෑණියන් වහන්සේට නමස්කාර කරමි.
@Asunthak.k.f
7 ай бұрын
සදු සාදුසාදු. අප.මැනියන්ට සම්මා.සම්බුදු.සරනයි
@kantybanty1222
Жыл бұрын
මැනීයන්වහන්ස((මාගෙනමස්කාරය--🙏🙏🙏🙏🙏🙏🙏
@thashmadilhani1783
3 жыл бұрын
මෑණියනි සිංහල තේරුම් සහිතව මෙම මන්ත්‍ර දේශනා කරන්න. බුදු සරණයි 🙏🙏🙏
@iosku8861
4 жыл бұрын
බුදුන්.දේවියන්.අනිවාරේන්.ඉන්නව.එක.මට.දැනේනව.මට.වේචිච.දේවල්.අනුව.එ.විස්වාසේ.තමයි.මට.තයේන.හයිය.මැණියනට.බුදු.සරණයි
@nuwanmc
4 жыл бұрын
බුදුවුනු අලුත කවුරුත් බුදුන් කියල කියන්න දැන උන්නෙ නැහැ ,මුලින් කීවේ සිරි සිරි කියලා ,පස්වග මහනුන්ට දම්සක් දෙසුම දෙසනා කරද්දි රජවරු දෙදෙනෙක් එතනට ආව ,ඔවුන්ගෙ නම් සාතාගිර හා හේමවත දර්මය ශ්‍රවණයකොට අවසානයෙ සාතාගිර නම් යක්ශ රජු මෙ ඉන්නෙ මොහොය සම්පුර්ණයෙන්ම තමාතුලින් මුලින්නුපුටා දැමු නිර්මල සිරිමතාණන් වහන්සෙ කෙනෙක් බව තෙරුම් ගෙන උන් වහන්සෙට නමො කියා පලමුවෙන්ම ආමන්ත්‍රණය කරෙය,මෙම සාතාගිර සහ හේමවත යක්ශ ගොත්‍රික රජවරුන් දම් සක් දෙසුම ශ්‍රවණ කර එන අතරෙදි ඔවුන් දෙදෙනාගෙ දර්ම සාකච්ඡාව කන වැකුණු කාලී නම් යක්ශ ගොත්‍රික කාන්තාවක් සොවාන්වු බව කියවෙ
@limirakularathna7283
3 жыл бұрын
Sadu Sadu. May the Triple Jem Bless You Rev. Gothami Manio
@sirimaliyanage7505
2 жыл бұрын
අනේ අපිට මේවා රත්තරන් වගේ. මම මේ ගතා අහලා අහලා පොතක ලියා ගන්නවා.නමුත් සමහර ඵ්ව ලියා ගන්න අමාරුයි. මෑනියනී මේවා ලියා පෙන්වන්න කියා ආදරයෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිනවා ග්ලැඩිස් අම්මා.ඔස්ට්‍රේලියාව
@priyanthikashamali2592
3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණිය න්ට වටිනා කියන දෙයක් කියා දුන්නට
@chandimadamayanthi5183
3 жыл бұрын
Budusarane🍁🍁🍁🍁🍁🍁🍁🍁
@nirmalagunasekara3693
3 жыл бұрын
Very Good video... mahaning vahansatath obatath budusaranai dirgau wava...
@j.a.damayanthiperera5143
3 жыл бұрын
Teruvan saranai pinvath teranin vahanseta sadu sadu sadu
@manjulamawatha2137
3 жыл бұрын
බුදු සරණයි....🙏🙏🙏
@AnjaliWirakon
10 ай бұрын
ඇත්ත සහතික ඇත්ත මෙනින් වහන්ස මෙ රටෙ කතා ගන්න ගන්න එපා මෙනින් වහන්ස යනගමන් යන්න අපිට මෙ ලොකාය කවදාවත් හැදෙන්නෙ නැහැ අපි හැදෙමු මම හැමදා බුදුන් වැදල උදෙ හවස රතන සුතුය හොද පිරිත් කියනවා උදෙ හවස බවනා කැනවා මම බැදල නැහැ මම බබසර සිලය රකිනවා මම රට හිටියා අවුඑැදු දහයක් මම තිනියම ගෙයක් හදාගෙන ජිවත් වෙනවා පෝයට සිල් ගන්නවා හැමදාම බන අහනවා මට වයස 47 මම කවදාවත් පිරිම පාරෙ ගිහිල්ල නැහැ අදටත් මම හොද පිරිසිදු කෙනෙක් මම බබසර ජිවිතයක් ගතකරනවා මම කොහෙ ගියත් මමයි මගෙ පාරෙ මගෙ ආගම තසයි මම යන්නෙ මට කාගෙවත් කතා වැඩක් නැහැ බුදුසරනියි මෙහෙනින් වහන්සේට අපි බලනවා ඹිය සෙරම වැඩසටහන් ගොඩක් වටිනවා
@nandaniramyalatha2178
4 жыл бұрын
සර් මෑණියන්ගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද
@chathuranijayasingha2411
3 жыл бұрын
සත්‍යයි මෑණියන් වහන්ස .ගුණගරුක බව තමයි වැදගත් .බුදු ගුණ බලෙන් සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කර ගෙන රට ජාතිය ආගම දියුණු කරමු
@chandrachandra8128
2 жыл бұрын
Sado sadoo 🙏🙏🙏🙏🙏🌸🌸🌸
@kuwaitkuwait1141
4 жыл бұрын
සාදු සාදු සාදු අපේමැනියනේ මමහරිම අසාවෙන් මැනියනගේ වැඩසටහනබලන්නේ අපේ මැනියනේ මගේපවිලේ කිසිමසමගියක්නැහැ ඒඇයිකියලා මටතේරැමිකරලා දෙනවාද තෙරැවන්සරණයි
@janeiuae5751
3 жыл бұрын
සාධූ සාධූ සාධූ🙏🙏🙏🙏🙏🙏 පිංවත් මෙහෙනින්වහන්සේට සමිමා සමිබුදු සරණයි
@jenatpushpakanthi6169
3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි.ස්තුතියි
@nikilasachintha4844
5 ай бұрын
මෙහෙණින් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද තෙරුවන් සරණයි
@sameerasameera2890
3 жыл бұрын
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි උතුම් බුදු රාජානාන්වන්සෙ මගෙ නමස්කාර වේවා 🙏 අපේ උතුම් දස සිල් මෑණියන්ට උතුම් උතුම් තෙරුවන සරනයි 🙏 දීර්ඝායුෂ මා කුවේට් සිට ජයන්ති
@krishanthiniyamaiiipriyada6666
3 жыл бұрын
තුණුරුවන් සරනයි මෙහෙනින්වහන්ස
@enamalpathdeepthi97
3 жыл бұрын
මැනියන්ට තුනුරුවනෙම පිහිටයි
@niyanipriyanthika7711
4 жыл бұрын
Tharuwan saranai mahmin wahnsa.mata puduma pahdimak athiuna.
@darshaniruvanpurasl7460
3 жыл бұрын
තෙරුවන් සරණයි ,මෙහෙණින් වහන්ස ,කව්රැ කොහොම කීවත් මෑණියණි,බුදුන් වහන්සේ ධර්මය දෙශණා කර ඇත්තේ බුද්ධිමතුන්ටයි,උන් වහන්සේ හැම දේම බැහැර කරන්න කියලත් නැහැ ,ගිහියන් හැටියට ජීවත් වෙනකොට නොයෙක් කරදර භාදක පැමිණෙන අවසථාවලට මුහුණ පාන්න සිදු වෙනවානෙ,එවැනි අවස්ථාවකදී ධර්මයේ පිහිට හෝ වෙනත් පිහිටක් සරණක් බුද්ධිමත් ලෙස හෝ ස්ථානෝචිත ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම ,අනුමත කරලා තියෙනවානෙ,තවත්,කුමන ආගමකින් ආවත් ශාස්ත්රයකින් ආවත් හොදදේ ගන්නත් වදාළා තිබෙනවානෙ,ඒවා ඒලෙස තේරුම් නොගැනීමයි මිනිස්සුන්ගේ ගොන් කම ඉතින් ඒ ගොන් කමට මොන ශාස්ත්රයකවත් පිළියමක් නැහැනෙ,ඔබ වහන්සේට මාගේ නමස්කාර ගෞරවය වේවා,,,තෙරුවන් සරණයි,,,
@girlsr2614
4 жыл бұрын
Budusaranai pinwath meniyani man inne lebanon hari asawen balanne ahanne my tv chenal ekatath digu gamanak yanna wasanawa lebewa budusaranai
@lakminirenu4617
3 жыл бұрын
ගොඩක් පිං meniyane
@nayanaarmbands3976
3 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@rumeshitathsarani8698
3 жыл бұрын
Sadu sadu saaa🙏🙏🙏🙏🙏🙏🙏
@niluwisidagama958
4 жыл бұрын
ගෝතමී මෙහෙණියන් ❤️👍...ඍශි වරයානන්ට ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️
@msisirawijshinghe407
3 жыл бұрын
අමා මෑණීගෝතමී රට දැය සමය වෙනුවෙන් ඉදිරි පරපුර ට කියලා දෙන මේවා තමයි අද ගුරුවරුන් නොමැත මේ පිනම ඇති ...
@NelumLanka
3 жыл бұрын
බුදුසරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@reneeamarasiri8210
2 жыл бұрын
Maniyan wahanseta Theruwan Saranai 🙏🙏🙏
@senakadrathnayaka400
3 жыл бұрын
තෙරුවන් සරනයි මැනියන්ට
@almanalal5065
3 жыл бұрын
මෑණියනි ඔබ වහන්සේට තිසරණ සරණයි
@shiromisilva9551
3 жыл бұрын
Theruwan saranai meniyane
@පියන්තිබන්ඩාරප්රියන්ති
4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ape පින්වත් මෑණියන් වහන්සේta
@sonitas8154
3 жыл бұрын
මෑණියනි මං හරිම අශාවෙන් ඇහුවා ගොඩාක් පිං මෑණියනි
@hasinthatharidu3962
4 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@ramyaweerathunga6466
2 жыл бұрын
wena agam walaaya hodai.. maniyani apee agame minissu.. thama agawrawa karanne...
@slbro6399
3 жыл бұрын
Maniyange manthara mama pawichigarala Mata harigiya 🙏🙏🙏
@chandaniarunodika2614
3 жыл бұрын
Jevithe loku mansika pidanayakin hitapu mata maniiyange me budda mantraya loku pihitak una...🙏 theruwan saranai...
@chandrachandra4602
4 жыл бұрын
බුදු සරණයි මැනියන්ට
@ranjithjayamanna8515
4 жыл бұрын
සබ්බපාපස්ස සත්තානං. අස්ඨසම්පත්ති සාදතං සර්වකාර්ය නම්මාසත්තානං දේවදේවාතීරෑටනං තෛඉලෝක තීලෝක ලොකස්ම්ං ස්සර්වබුද්ද සාතනං ඒතේන රස්සන්තුමයියං ජයශ්‍රී ජයතු මංගලං
@binariranasinghe5523
4 жыл бұрын
ගනේශ් දෙයන්ට කියන ගාතාව නේද මේ... ශ්‍රි ඝනේශ පාහිමම්- ශ්‍රී ඝනේශ රක්ශමම්...
@pradeepasurangi3280
3 жыл бұрын
Mhathmaya, me gthwa pavichchi krann sudusu Jumna awasthawaladida
@dhammikadilrukshi1777
3 жыл бұрын
Me type karala tiyennemeniyo kiyana buddha mantharaya neme neda
@nilanthirajasingha3858
3 жыл бұрын
@@dhammikadilrukshi1777 meka meniyo kiyapu mantrayak thamayi . Me gathawa thamanta akatayuththak unama. Kiyana saha wessa unath nawaththanna puluwan kiyala thamai meniyo kiwe.
@bandulakumarasingha1559
Жыл бұрын
පච පච කෙප්ප කෙලිනවා කෝ වික්‍රමනායක දියසෙන්
@rajithaprasad6456
4 жыл бұрын
Apita meniyowa hambawenna berida mage wife ge athak pana ne eka hoda karaganna plz reply
@shiromiliyanaarachchi9319
3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන්ට......
@thilakaranthanabandara4494
3 жыл бұрын
sadu sadu maneyani tharuwan saranai
@nawarathnasoyisa9016
3 жыл бұрын
Theruwan saranai meniyani sadu 🙏 sadu 🙏 sadu 🙏💅
@janakaarunasenadeera7738
4 жыл бұрын
මෑණියන් හරි මම පාර පනිනකොට ඩුබායි වලදී වාහන දෙකට මැදි වුණා මට මතක එපමණයි මතකයට එන විට මම පාරෙන් අනෙක් පැත් ඉඳගෙන ඉන්නවා සිදු වුණ දෙ මම නොදනිමි
@arachchigeshelton5966
4 жыл бұрын
.
@arachchigeshelton5966
4 жыл бұрын
Ď
@arachchigeshelton5966
4 жыл бұрын
V
@ramyaweerathunga6466
2 жыл бұрын
oyata anathurak...une.. nadda e....dahana oya... kiyanawada
@sethsewana352
4 жыл бұрын
Meniyo kiyana gathawa hariyata therenne na. Kiyaddi screen eke write wena widiyta danna puluwanda.
@nethminimsarani4752
4 жыл бұрын
පොඩි වැරදීමක් තියනව මෑනියනි..ධර්මය හරියට දැනගෙන කියන්න... ''නමෝ..'' කියල බුදුන්ට කිව්වේ සාතිගිර මහා යක්ෂ සේනාධිපති... තස්ස කිව්වේ අසුර රජු භගවතෝ කිව්වේ සතර වරම් දෙව්වරු.. අරහතෝ කිව්වේ සක්දෙවිදු..ඔහොම වැරදි කිව්වම මිනිස්සු හිතන්නේ බොරු කියනව කියල..නමුත් ඔය මන්තුය ඇත්ත..මෑනියන්ට ගොඩක් පිං..මෑනියෝ කිව්වේ ඔය මන්තුය සතර වරම් දෙවි විරු කිව්ව කියල..ඕකේ විස්තරය ධර්මයේ සදහන් වෙනව...දවසක් සාතාගිර යක්ෂ සේනාධිපති අහසින් යනකොට ඊට පහලින් බුදුන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නව..බුදුන්ගේ හිසට උඩින් මොන විදිහකින්වත් ඒ යක්ෂ සේනාධිපති වහන්සේට යන්න බැරි උනා..පස්සේ බැලුවම එයාට ඒක තේරුණා..බුදුන්ට දණ ගහල වැන්දේ නමෝ...කියල..ඔය විදිහට එක එක අවස්තාවල අසුර රජු..සතර වරම් දෙවි වරු සක් දෙවිදු බුදුන්ට ඔය නම් වලින් නමස්කාර කරා..හොයල බලන්න
@bobbysilva8863
3 жыл бұрын
Ammooo oya dinum
@Sugatho
3 жыл бұрын
Oba thumiyaga Darma Awabodayagana Sathutuwanawa Tharuwansaranai🙏🙏🙏
@chithrawanninayaka2449
2 жыл бұрын
අපෙ ආරක්ෂක වට බුද්ධ මන්තර යක් කියන්න කෙටි එකක් පිං මෑණියනි
@tikitiki9948
3 жыл бұрын
Tharuwan saranai maniyanta budunge darmaya dasanne pili padinne oba wahanselai
@jayalthkw2137
3 жыл бұрын
බුදුන්ගේ ,පිහිටි ලැබේවා
@anomashani3664
4 жыл бұрын
තෙරැවන් සරනයිදෙවි පිහිටයි මැනියෙනි
@suttity1293
4 жыл бұрын
Maneyannta Boho ma pen apeta keya danawa ta mama samada ma maneyan samagae kawada ho mama anna enna
@kumudukumudu1117
4 жыл бұрын
Mata maniyanga nombara oni.budusaranai sadu sadu maniyanta
@dharmakarawita6159
3 жыл бұрын
maniyan wahansa obawahanseta budupiyanan wahansegema pihiti sadu sadu sadu🌼🌼🌼🌼🌼🌼
@malinibasnayake265
4 жыл бұрын
Oba wahanseta chathrarya SAThTHyA AWABODA WEE NIRWANA SAMPATHTHIYA LABEWA...MEYA MY TV MAGIN APATA LABADUNNA ETHUMANTADA NIDUK NEEROGI WEWA...BUDU SARANAI.....DEVI PIHITAI APATA LABADENA MEMA GATHA PAHADILIWA labadenawanam uthum kota salakanawa...
@rupasrilanka6222
4 жыл бұрын
Budu saranai maneyanta
@gunathilakabandara8680
3 жыл бұрын
මන්ත්‍ර යන්න බැහැර කල හැකි බව සිතිය නොහැක...ජලනන්දන පිරිත කියලා දෙයක් අැති වුනෙත් එහි ප්‍රතිඵලයක් වසයෙන් බව බෞද්ධ සැම දනී...
@ranawakachandrika8260
4 жыл бұрын
තෙරුවන් සරනයි මෑනියන්ට 🙏🙏🙏
@pathimipathimi4167
4 жыл бұрын
බුදුසරණයි අපේ මැණිින්වහන්සේට,,,,🙏🙏🙏🙏🙏🙏🙏
@idamyanthidamyanthi2196
3 жыл бұрын
මැනියනි ඔබට දිර්ගආයු ලැබෝවා තේරැවන් සරනයි
@mageamma7410
3 жыл бұрын
Saadu saadu saadu teruwan saranai
@indraxxx5298
3 жыл бұрын
Bubu saranai
@ameramri1561
4 жыл бұрын
ඕමාන් සුමුදු ඇත්තටම මැනියන් ඉස්සර දුන්න මන්තු නිසා අද මම හෝදින් මේහේ ඉන්නේ නැත්නමි මම හිටියේ යක්ෂනියක් ලග දැන් නමි හුගක් හෝදයි මම කියන විදිහට ඇය ඉන්නවා තේරෑවන් සරනයි මැනියනි
@Sugatho
3 жыл бұрын
Athada Sathutui
@nilantiliyanaga8222
3 жыл бұрын
මොකක්ද මන්තරේ අපිට දෙන්නකෝ
@lasanthadisanayaka6999
3 жыл бұрын
සාදු🙏💐සාදු🙏💐සාදු🙏💐 මාගේ නමස්කාර වේවා පිංවත් මෑණියන් වහන්සේට 🙏🙏🙏
@shashinsensandu7937
3 жыл бұрын
🙏🙏🙏sadu sadu
@dinushathilakshi3114
3 жыл бұрын
Budusarani
@nandanirodrigo5457
4 жыл бұрын
En maniyane Don’t worry about wrong and bad comments Please help those who are Realy in need
@wasanthiwickramasingha9072
3 жыл бұрын
Theruwan saranai ...
20:25
භාවනාවෙන් දැක්ක ඉදිරියේ එන දරුණුම ව්‍යසනය! මේ දැහැන වඩන්න ඔබ ආරක්ෂිතයි!ලොව බලගතුම බුද්ධ මන්ත්‍රය
Dhanush Vlogs SL
Рет қаралды 41 М.
27:23
නාගයන් දහදොළොස් දෙනෙක් ආරක්ෂා කරන කුණ්ඩසාලේ ගෝතමී මෙහෙණියන්වහන්සේ | බණ අහන්න බෝධි පුජාවට එන නාගයා
Dhanush Vlogs SL
Рет қаралды 343 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
14:51
මුහුද තුල විශාල කුහරක් සමඟ කෘතිම පිපිරීමක්! ඕනෑම කරදරයකදී මේ බුද්ධ වචනය කියන්න|2024 මේ අය පරිස්සම් !
Dhanush Vlogs SL
Рет қаралды 34 М.
22:41
දිෂ්ඨි වූ ගෝතමී මෙහෙණියන්, ඉදිරියේ දී වන ප්‍රබල රහසක් හෙළිකරයි | දුර්ලභ ධර්ම සාකච්ජාව 🙏
Dhanush Vlogs SL
Рет қаралды 165 М.
7:05
හරියට මන්ත්‍රය කිව්වොත් සාර්තකත්වය නියතයි | Gothami Maniyo | manthra | MY TV SRI LANKA
MY TV SRI LANKA
Рет қаралды 206 М.
17:15
මාර දිව්‍ය පුත්‍රයා ලෝකයටම දුන්නු භයානක පණිවිඩය මෙන්න | දන් දෙන්න කලින් මේ ටික දැනගෙන පින් කරන්න
Dhanush Vlogs SL
Рет қаралды 74 М.
21:10
මේ මාසේ වෙන දරුණුම ව්‍යසනය!බලන් ඉද්දී ජීවිත දහස් ගානක් අරන් යනවා|2024 ආණ්ඩුවට වෙන දේ|අත්හැරීම වැරදීද
Dhanush Vlogs SL
Рет қаралды 36 М.
13:48
Live 🔴 දු|ප්පත් අයට මේ කිසි දෙයක් ලැබෙන්නෙ නෑ" ජනපතිගෙන් දැන් විශේෂ ප්‍රකාශයක් Anura Kumara News
Sl Studios
Рет қаралды 18 М.
13:57
ලොව බලගතුම දැහැන,කර ෴එක ඇසකින් මුලුලෝකයම දකින්න෴ meditation
GOTHAMI BUDDHIST T.V
Рет қаралды 54 М.
19:31
ඉදිරියේ හැමෝම හැම දේකින්ම අසරණ වෙනවා !! ගැලවෙන්න තියන එකම විසදුම මෙන්න | ලෝකෙටම ලොකුම පණිවිඩය
Dhanush Vlogs SL
Рет қаралды 95 М.
1:16:35
මේ බණ ටික ඇහුවොත් කොච්චර ප්‍රශ්න තිබ්බත් ජීවත් වෙනවා. | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 1,3 МЛН
18:52
භාවනාවෙන් ලෙඩ සුව කරන මෑණියන් | Gothami Maniyo | MY TV SRI LANKA
MY TV SRI LANKA
Рет қаралды 143 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН