වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදියට බුලත් වගාව නඩත්තු කරමු 😍😍 govi gedara

  Рет қаралды 35,803

ගොවි ගෙදර Govi gedara

ගොවි ගෙදර Govi gedara

Күн бұрын

Пікірлер: 47
@MallikaPearea
@MallikaPearea 5 ай бұрын
ඉතාමත් වටින විඩීයෝවක්. බොරු විස්තර කියවමින් කාලෙ කන්නෙ නැතිව පැහැදිලිව කියල දුන්න.
@govigedara
@govigedara 5 ай бұрын
බොහොම ස්තුතියි ඒ වචන ටික ලොකු හයියක් ♥️♥️
@ClassWithout
@ClassWithout 11 ай бұрын
හරිම වටිනා ටීඩියෝවක්.
@chamarajanarangana1749
@chamarajanarangana1749 11 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට❤
@govigedara
@govigedara 11 ай бұрын
♥️♥️
@slmobile7475
@slmobile7475 Ай бұрын
හරිම වටිනවා බුදු සරනයි
@salarudilshanwickramaarach245
@salarudilshanwickramaarach245 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක්.
@govigedara
@govigedara Жыл бұрын
බොහොම ස්තුතියි 💞
@nimal8999
@nimal8999 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් 💞💪
@govigedara
@govigedara Жыл бұрын
බොහොම ස්තුතියි 💞
@Ishanvidurangha
@Ishanvidurangha 4 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් තැනකියු ❤❤❤❤
@govigedara
@govigedara 4 ай бұрын
බොහොම ස්තුතියි ♥️♥️
@WasanthaPathmakumara-w6f
@WasanthaPathmakumara-w6f 4 ай бұрын
Niyamai loku danumak labagaththa godak pin ❤❤
@kamarypop65
@kamarypop65 4 ай бұрын
💐 thanks so much
@govigedara
@govigedara 4 ай бұрын
♥️♥️
@walawaycreations3635
@walawaycreations3635 2 күн бұрын
Supirii!!
@roshan4637
@roshan4637 Жыл бұрын
මරු🤗🤗🤗🤗
@govigedara
@govigedara Жыл бұрын
Thanks 💞💞
@Nayanasudarshani-fo2rg
@Nayanasudarshani-fo2rg 18 күн бұрын
Anawashya wela mokakda Kyla pennala kapanna.. pihiyen kapana eka pennala wedak ne ... Nethnam nodanna kenekta igena ganna bene... 👍
@lalithkumara8021
@lalithkumara8021 4 ай бұрын
Thankfully
@PremawathiPerera-gi4jg
@PremawathiPerera-gi4jg 7 ай бұрын
Bohoma hodai ekanam
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 8 ай бұрын
Bulath walata leda hadenne nadda.hadenawa nm ewata mokkda karanne
@wasalanimal4825
@wasalanimal4825 5 ай бұрын
කොන්ක්‍රීට් කනුවල වවක්ක බැරිද
@govigedara
@govigedara 5 ай бұрын
පුළුවන් සර්
@dushyanthiperera9340
@dushyanthiperera9340 Жыл бұрын
Goma damima hodada
@dilukasampath4981
@dilukasampath4981 6 ай бұрын
Kukul pohora valata roga enne nadda?
@dilukasampath4981
@dilukasampath4981 6 ай бұрын
Mama danna vidihatanam roga enava bro
@Nimesh6705
@Nimesh6705 Жыл бұрын
Niyami
@govigedara
@govigedara Жыл бұрын
බොහොම ස්තුතියි 💞💞
@shyamaliteacher7491
@shyamaliteacher7491 2 ай бұрын
❤❤
@sciencegura0
@sciencegura0 Жыл бұрын
maru
@HildavirasuriyaHilda
@HildavirasuriyaHilda 4 ай бұрын
කනුමොනවද හිටවන්නේ
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 3 ай бұрын
වටේ බිදින්න ඕනද මුල්ලුවකින් පස් තද වගේ නම්...
@ChathurangaBandara-mx8xv
@ChathurangaBandara-mx8xv 10 ай бұрын
බුලත් දඬු ටිකක් දෙන්න පුලුවන්ද මට
@govigedara
@govigedara 10 ай бұрын
පුළුවන් සර් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න
@ChathurangaBandara-mx8xv
@ChathurangaBandara-mx8xv 9 ай бұрын
@@govigedara me mage number eka .ring cut ekak dannako
@govigedara
@govigedara 9 ай бұрын
Number එක දාල නෑනේ සර්
@ChathurangaBandara-mx8xv
@ChathurangaBandara-mx8xv 9 ай бұрын
@@govigedara number eka denawada mata oyage
@govigedara
@govigedara 9 ай бұрын
0761334071
@Magaraasi5263
@Magaraasi5263 7 ай бұрын
Bulath புலாத் wavawa
@govigedara
@govigedara 7 ай бұрын
♥️♥️
@jagathlokuliyana468
@jagathlokuliyana468 Жыл бұрын
පෝල් ලෙලි තියන්න ඕන පැත්තක් තියෙනවා ද??
@govigedara
@govigedara Жыл бұрын
දිස්න පැත්ත උඩට තියන්න සර්
@amsampath
@amsampath 8 ай бұрын
පොල්ලෙලි දන්නෙ නැ නෙද?
@govigedara
@govigedara 18 күн бұрын
කාලයක් යද්දි දිරනවා
@NeelaChandani-zv2kq
@NeelaChandani-zv2kq 2 ай бұрын
හිටවලා මාස කිහිපයක් යනවදකියන්න
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН