Govibimata Arunalu TV Program | ගොයම් පැල සිටුවිමට අලත් යන්ත්‍රයක් | 2022-02-06 | Krushi Tv

  Рет қаралды 11,065

Krushi TV

Krushi TV

2 жыл бұрын

🔛🔛 * Subscribe ' #Krushi TV ' KZbin Channel * 🔛🔛
🎞 ✍✍ Department Of Agriculture Sri lanka ✍✍ 🎞
Follow on:
Official Facebook Page - / krushitv
Official KZbin Channel - / krushitv
Official website - www.doa.gov.lk/index.php/en/
#KrushiTV #New #Agriculture

Пікірлер: 23
@prassannapradeep9247
@prassannapradeep9247 Жыл бұрын
තිලක් කන්දෙගම මහත්තයගෙ අදහස් රටේ ජනතාව වෙනුවෙං ඉද්‍රිපත් කරනවනං ඉතා වටිනව
@namaldarshana306
@namaldarshana306 8 ай бұрын
ලංකාවේ කෘෂි උපකරණ වල පවතින අධික මිල නිසා ලෝකේ මොන තාක්ෂණ ගෙනාවත් ලංකාවේ මිනිස්සුන්ට දරාගන් පුළුවන් මිලකට නැත්නම් මොන යන්ත්‍ර ⁣ තිබුනත් වැඩක් ඇයි. ,මැෂින් එකේ ගාන හොයන්නම කන්න ගානක් යනවා..
@anandawickter5299
@anandawickter5299 2 жыл бұрын
පැලවල උස ගැන හෝ දින කීයක්ද යන වග මෙහි සදහන්වන්නේ නැත
@pubudumadu8800
@pubudumadu8800 Жыл бұрын
මොනවා හරි අටමගලක් ගෙනල්ල ඔයාල පොමොට් කරනවා හොයලා බලනවද කුබුරට ගිහින් කොහොමද මේ මැශින් එක වැඩ කරන්නේ කියලා...ලංකාවේ වැඩෝ ඉන්නවා..පුලුවන්නම් එහෙම අයගේ මැශින් හදුන්වාදෙන්න බලන්න...ඒ වගේ අයව ගේන්න...ඔයාලටනම් ලාබ නැතුව ඇති එහෙම කරොත්.
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 5 ай бұрын
Me pela yanthraya gannawanam api kohenda ganne. Apita ea thena sadahan karanma please
@user-fj8ix4xt2q
@user-fj8ix4xt2q 2 жыл бұрын
මැසින් එකෙගාන කියක් වෙනවාද
@parameshwaranparamesh616
@parameshwaranparamesh616 2 жыл бұрын
Mesin eka keyak venavada
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 2 жыл бұрын
මේ යන්ත්‍රයෙ මිල ගනන් සහ මිලදී ගතහැකි ආකාරය කියන්න..
@slbuspissa2867
@slbuspissa2867 Жыл бұрын
430000.....530000.
@salonsamanalanittabuwa456
@salonsamanalanittabuwa456 8 ай бұрын
ගෙවන්න ගන්න පුලුවන්ද
@lankaprabuddhika5871
@lankaprabuddhika5871 2 жыл бұрын
Mashin eka kiyada
@upullaxman9558
@upullaxman9558 2 ай бұрын
කොහෙන්ද මේ යන්ත්‍රය ලබාගන්න පුලුවන් පෝන් නම්බර් එකක් දාන්න
@r9689
@r9689 Жыл бұрын
මෙම යන්ත්‍රයෙ මීල කීයද පහසු ගෙවීමෙ පහසුකම් දෙනවද
@darklife3609
@darklife3609 2 жыл бұрын
me wage gon harak koban samband kara ganna puluwan number mila ganan thiyenne koheda
@scenicagro
@scenicagro Жыл бұрын
මුන් එක්ක ගොවිතැන් කරන්න බෑ මුහොදයි නගුල බැදල හාන්න
@damithpremachandra3587
@damithpremachandra3587 Жыл бұрын
මිල ගන්න keyada
@pubudumadu8800
@pubudumadu8800 Жыл бұрын
මේ මැශින් එක ගන්න එපා ජරාවක් හරවන්න ගියාම එපා වෙනවා.බෙයරින් කඩල යනවා වෙල්ඩින් ප්ලාන්ට් එකකුත් කුබුරේ ගෙනියන්න වෙනවා.කැඩෙනවා ඉවරයක් නෑ
@samudrakanthi9214
@samudrakanthi9214 Жыл бұрын
මෙම යන්ත්‍රය මිලට ගන්නෙ කොහොමද ?
@keerthibandara1662
@keerthibandara1662 Жыл бұрын
මැෂින් එකේ මිල කියන්නෙ නැත්තෙ ඒ ගැන අදහස අතහරියි කියල හිතලද?
@aggrow1385
@aggrow1385 Жыл бұрын
439,000
@emsekanayakaems
@emsekanayakaems Жыл бұрын
Dapallko yako mewage Mila ganam
@anandawickter5299
@anandawickter5299 2 жыл бұрын
👎👎
@anandawickter5299
@anandawickter5299 2 жыл бұрын
පැලවල උස හෝ තවානේ කාලය සඳහන් වනනේ නැත..
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН