KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 421 සිට 440 ට
14:51
Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 441 සිට 460 ට
14:12
How Strong Is Tape?
00:24
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 401 සිට 420 ට
Рет қаралды 4,264
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
දැනුමෙන් ලක්ෂපති | Denumen Lakshapathi
Күн бұрын
Пікірлер: 75
@denumenlakshapathi
2 жыл бұрын
මේ video එක වැදගත්, ප්‍රයෝජණවත් කියලා හිතනවානම් subscribe කරන්න, like කරන්න, share කරන්න. හැමදෙනාටම ජය වේවා...! "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි".
@nodathda123
2 жыл бұрын
Dineth Nethsara 20/20
@achalasubhashini592
2 жыл бұрын
20/හසංගි බදුල්ල .තෙරුවන් සරණයි ටීචර්
@denumenlakshapathi
2 жыл бұрын
හසංගි දුවේ, දිගටම උනන්දුවෙන්න. දුවට හදවතින්ම සුබපතනවා. මගේ දුවටත් තෙරුවන් සරණයි...!
@PriyanthiFernando-sk4zs
5 ай бұрын
20/20 හිරන්‍යා හේරත් බස්නාහිර 🎖️️🎖️️🎖️️🎖️️🏆️🏆️🎁🎁🎁🎁🎆🎆🎇🎇🥰🥰😋😋🎀🎀
@denumenlakshapathi
4 ай бұрын
මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!
@primaligeethika6116
2 жыл бұрын
20/20 happy 🤗
@denumenlakshapathi
2 жыл бұрын
අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!
@primaligeethika6116
2 жыл бұрын
20/ 20 happy 🤗🥳
@denumenlakshapathi
2 жыл бұрын
පුතේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. පුතාගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. පුතේ, ඊළඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න පළාතයි අපිට කියලා එවන්න. අපිත් එක්ක දිගටමටම සම්බන්ධ වෙන්න. පුතාට සුබ පතනවා..!
@MilankaFernando
5 ай бұрын
20/20 මන්දුලි , මාතලේ 🎉🎉🎉🎉
@denumenlakshapathi
5 ай бұрын
මට ගොඩක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජය පතනවා...!
@sahanyanethsari-cv5cx
6 ай бұрын
සහන්යා ලකුණු 20/20 වීරකැටිය
@denumenlakshapathi
6 ай бұрын
මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දුවෙන්න. ඔයාට ජයවේවා....!!!
@nilanthakumara9340
2 жыл бұрын
නිම්සරා නෙතුචායා 20/20 ර/නිවි/නිල්මිනිපුර විද්‍යාලය
@denumenlakshapathi
2 жыл бұрын
නිම්සරා දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට හදවතින්ම ජය පතනවා....!
@NiluKarunathilaka
4 ай бұрын
Kurunegala 20 thankyou teacher iam ashen🎉🎉🎉🎉🎉😂
@denumenlakshapathi
4 ай бұрын
මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!
@WengagappulliArachchigeShirant
Жыл бұрын
Thanks teachar 💞😜😍😘🥤❤️❤️
@denumenlakshapathi
Жыл бұрын
අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!
@thusharasandeepani6669
2 жыл бұрын
20/20..🥰
@denumenlakshapathi
2 жыл бұрын
අමායා දුවේ, දිගටම ඔයාගේ දියුණුව දකිනකොට මට හරිම සතුටුයි. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට හදවතින්ම ජය පතනවා....!
@subashininarayana3082
2 жыл бұрын
සදෙව් සුබොධ. ලකුණු 20/19... බූදුසරණයි ටීච
@denumenlakshapathi
2 жыл бұрын
සුබොධ පුතේ, මට හරිම සතුටුයි ඔයාගේ උත්සාහය සහ සාර්ථකත්වය ගැන. වැරදුණු ප්‍රශ්ණය ගැන අයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. ඔයාගේ උත්සාහයට ඔයාට ජය හිමිවෙනවාමයි. මගේ පුතාටත් බුදුසරණයි...!
@chathunirosha3465
2 жыл бұрын
තරුල් දම්සර .20 ම හරි ටීච .😁😁🕺🕺🕺
@denumenlakshapathi
2 жыл бұрын
තරුල් පුතාට අදත් හරිම සතුටු දවසක් කියලා ඔයාගේ comment එකෙන් පේනවා. ඔව් පුතේ ඔයාගේ තත්වය ගැන මටත් හරිම සතුටුයි. පුතා දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන එක ගැනත් මට හරිම සතුටුයි. පුතාගේ ඔය උනන්දුව, උත්සාහය සහ කැපවීම පුතා ඉහලටම අරගෙන යනවා. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. පුතාට හදවතින්ම ජය පතනවා....! 🙂🙂🙂
@anushkasilva3890
Жыл бұрын
90@@denumenlakshapathi
@ishanperera5975
2 жыл бұрын
නවෝද් විශ්මිත 20 / 20
@denumenlakshapathi
2 жыл бұрын
නවෝද් පුතේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. පුතාගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. පුතාට හදවතින්ම ජය පතනවා....!
@KusumKularathne-ct1ru
8 ай бұрын
20/ දෙනුවන් ඉදුවර කුලරත්න /වලපනේ බුදුසරණයි ටීචර්
@denumenlakshapathi
7 ай бұрын
මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..
@IdurangaWithanage-gg9nt
5 ай бұрын
Nama hasintha mahanuvara/ankudur I akinu 20/20
@denumenlakshapathi
4 ай бұрын
මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!
@chandradissanayaka5024
2 жыл бұрын
sathsarani pabasara 20/20 kandy kengalla primary school
@denumenlakshapathi
2 жыл бұрын
සත්සරනි දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට හදවතින්ම ජය පතනවා....!
@rmkidsdolls8182
2 жыл бұрын
Ayshath yumna saroof ( kaluthara ) 20/20
@denumenlakshapathi
2 жыл бұрын
අයිෂාත් දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට අල්ලාහ් දෙවියන්ගේ පිහිට, ආරක්ශාව පතනවා. ජයවේවා...!
@kanchanaketapearachchi4954
2 жыл бұрын
මම සඳ සි සංකල්පනා ජයවීර ගාල්ල ඇල්පිටිය 20/20.....
@denumenlakshapathi
2 жыл бұрын
සඳසි දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුව දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන එක ගැනත් මට හරිම සතුටුයි. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට හදවතින්ම ජය පතනවා....!
@PrebathPreba
10 ай бұрын
🎉😊😊
@denumenlakshapathi
10 ай бұрын
ගොඩක් සතුටුයි පුතේ. දිගටම ඉදිරියටම යන්න.
@kem685
2 жыл бұрын
Mama grade 4 Gaviru Kalmitha 19/20
@denumenlakshapathi
2 жыл бұрын
ගවිරු පුතේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. පුතාගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. පුතාට විභාගයට තව කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. පුතාට හදවතින්ම ජය පතනවා....!
@siriyalathaweerasingha6822
2 жыл бұрын
Gajindu 20/18 gampaha
@denumenlakshapathi
2 жыл бұрын
ගජිඳු පුතේ, 18ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 2 ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ජයවේවා....!
@indikalakmini9064
2 жыл бұрын
19 සර්
@denumenlakshapathi
2 жыл бұрын
පුතේ, 19ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන ප්‍රශ්නය ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. පුතේ, ඊළඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න පළාතයි අපිට කියලා එවන්න. අපිත් එක්ක දිගටමටම සම්බන්ධ වෙන්න. පුතාට සුබ පතනවා.
@indunildhammika7389
2 жыл бұрын
N.G . maleesha ( Kagalla ) 20/20
@denumenlakshapathi
2 жыл бұрын
මලීෂා දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට හදවතින්ම ජය පතනවා....!
@rashmividushani3673
2 жыл бұрын
18/20 senushi
@denumenlakshapathi
2 жыл бұрын
සෙනූෂි දුවේ, 18ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන ප්‍රශ්න 2 ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. දුව දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන එක ගැනත් මට හරිම සතුටුයි. අපිත් එක්ක දිගටමටම සම්බන්ධ වෙන්න. දුවට සුබ පතනවා.
@PrebathPreba
10 ай бұрын
😊
@denumenlakshapathi
10 ай бұрын
Thank you very much
@deshanibhagya7913
Жыл бұрын
20/ 20🎉❤️
@denumenlakshapathi
Жыл бұрын
පුතේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. පුතාගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. පුතාට හදවතින්ම ජය පතනවා....!
@diyonradishka1937
2 жыл бұрын
Diyon20/20
@denumenlakshapathi
2 жыл бұрын
ඩියොන් පුතේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. පුතා දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන එක ගැනත් මට හරිම සතුටුයි. පුතාගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. පුතාට හදවතින්ම ජය පතනවා....!
@sameerasampath3154
Жыл бұрын
20/19 chamarika
@denumenlakshapathi
Жыл бұрын
අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!
@nalinsuresh579
2 жыл бұрын
mathisha rameshi 20/20
@denumenlakshapathi
2 жыл бұрын
මතීෂා දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුව දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන එක ගැනත් මට හරිම සතුටුයි. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. දුවට හදවතින්ම ජය පතනවා....!
@mangalakumara8106
2 жыл бұрын
20/20
@eleenanapthali1417
2 жыл бұрын
මම එලීනා මට ලකුණු 20 /20
@denumenlakshapathi
2 жыл бұрын
එලීනා දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ තත්වය ගැන. දුවගේ උනන්දුවයි, උත්සාහයයි, කැපවීමයි දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයාට ගොඩක් ඉහලටම යන්න පුළුවන්. විභාගයට තව කෙටි කාලයක් තියන නිසා දිගටම උනන්දුවෙන්න. එලීනා දුව දිගටම අපිත් එක්ක සම්භන්ධ වීම ගැනත් ගොඩාක් සතුටුයි. දුවට හදවතින්ම ජය පතනවා....!
@wijesinghebandara2861
7 ай бұрын
20.umasha. sandaru
@denumenlakshapathi
7 ай бұрын
මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!
@PrebathPreba
10 ай бұрын
නියමයි
@denumenlakshapathi
10 ай бұрын
ගොඩක් සතුටුයි පුතේ. දිගටම ඉදිරියටම යන්න.
@prasangiview
Ай бұрын
මම චොසිනු 20න් 19ක් හරි
@priyankarathuvithana827
2 жыл бұрын
100/99
@denumenlakshapathi
2 жыл бұрын
පුතේ, මේ එක වීඩියෝ එකක ප්‍රශ්න 20ක් තියනවා. (පසුගිය විභාග වල ප්‍රශ්න අඩංගු වීඩියෝ වල විතරක් ප්‍රශ්න 30ක් තියනවා). ඉතින් පුතා ඒ ප්‍රශ්න 20න් කීයකට නිවැරදිව පිළිතුරු දුන්නද කියලා අපිත කියන්න. උදාහරනයක් විදිහට "මට 20න් 20යි. නැත්නම් 20/20 වගේ. පුතා මුලින්ම අපිත් එක්ක සම්බන්ධ වෙන නිසා දැන් පැහැදිළි ඇති කියලා මම හිතනවා. පුතේ, ඊළඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න පළාතයි අපිට කියලා එවන්න. අපිත් එක්ක දිගටමටම සම්බන්ධ වෙන්න. පුතාට සුබ පතනවා.
@dilankaharshana8178
8 ай бұрын
🎉🎉🎉❤❤❤
@denumenlakshapathi
7 ай бұрын
අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...
@mangalakumara8106
2 жыл бұрын
20/20
@denumenlakshapathi
2 жыл бұрын
පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. පුතේ, ඊළඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න පළාතයි අපිට කියලා එවන්න. අපිත් එක්ක දිගටමටම සම්බන්ධ වෙන්න. පුතාට සුබ පතනවා.
14:51
Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 421 සිට 440 ට
දැනුමෙන් ලක්ෂපති | Denumen Lakshapathi
Рет қаралды 3,1 М.
14:12
Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 441 සිට 460 ට
දැනුමෙන් ලක්ෂපති | Denumen Lakshapathi
Рет қаралды 3,8 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
8:14
2026 සිට අධ්‍යාපනයට වෙන්න යන වෙනස - Hiru News
Hiru News
Рет қаралды 25 М.
12:44
වීසි දැලෙන් මසුන් අල්ලමුද 😮😮
Jagath Sir
Рет қаралды 125 М.
14:11
General knowledge Google form Discussion series -30 👩🏫🌐 සාමාන්‍ය දැනුම @GKSTA 🎯
GK STA
Рет қаралды 168
13:34
🔴 මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගන්න එපා !! ජනපති අනුරගෙන් රතු එලි !!
Test One
Рет қаралды 678 М.
37:03
“අනේ මයින්ද මාත්තියාගේ විජේරාම බංගලාව! ” | Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 67 М.
22:32
අද වීඩියෝ එකෙන් පසුගිය 2020 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබූ පරිසරය ප්‍රශ්න 30ක්
දැනුමෙන් ලක්ෂපති | Denumen Lakshapathi
Рет қаралды 4,3 М.
28:36
ආරක්ෂාව හා පරිස්සම 01 - 05 ශ්‍රේණිය- (පරිසරය)
Channel NIE
Рет қаралды 92 М.
14:31
Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 681 සිට 700
දැනුමෙන් ලක්ෂපති | Denumen Lakshapathi
Рет қаралды 1,8 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН