Рет қаралды 22,366
යාලුවනේ මේ කොරෝනා තත්ත්වය ඉහළ යාමත් සමග පාසල් වසා දාන්න සිදුවුනා. ඒ නිසා අපේ ගැන්වීම් කටයුතු ද අඩාල වුණා. එම නිසා මම හිතුවා වෙනස්ම විදියට ඔයාලට අපේ පාඩම් කියලා දෙන්න. ඉතින් මම හිතනවා මේ විදිහෙ ඔයාල පාඩම් බැලීමෙන් වාර විබාගෙට එළම ලකුණක් ගන්න පුළුවන් වෙයි කියලා. දුක හිතෙන කතාවකුත් තියෙනවා ඔයාලට කියන්න මම මේ එක වීඩියෝ එකක් හදලා ඔයාලට බලන්න යූටියුබ් එකට දාන්න ඇත්තටම කිව්වොත් පැය තුනක්වත් මහන්සි වෙන්න ඕන සමහරක් වෙලාවට මහන්සි වෙලා හදන වීඩියෝ එක බලල තියෙන්නෙ තුන හතර දෙනෙක් පමණයි ඉතින් මේ වැඩේ ඔයාලටත් වුනොත් ඔයාලටත් දුක හිතෙනවා නේද. ඒ නිසා මේ වීඩියෝ එක ඔයාලගේ යාලුවන්ටත් පුළුවන් තරම් යවන්න වීඩියෝ එක බලලා වීඩියෝ ගැන පහලින් අපිට කියන්න එහෙනම් යාලුවනේ අදට අපි සමුගන්නවා ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වන්න මෙම වීඩියෝව බලපු සැමට ස්තුතියි
අපගේ තවත් 6 වසර වීඩියෝ නරඹන්න පහත ලින්ක් එක පිවිසෙන්න -
• ශිෂ්‍යත්වය | පරිසරය| ක...
tags this video -
grade 6 history unit 1,grade 6 history lesson 1,grade 6 history units,grade 6 history lessons,history for grade 6,history grade 6,history grade 6 unit 1,ඉතිහාසය හැදින්වීම 6 වසර 1 පාඩම,grade 6 histry 1st lesson,grade 6 histry 1st unit,sip sayura,6 wasara ithihasaya,Lokaya perani shishtachara,Ithihasaya,History,6 wasara,pyramid,Egypthuwa,6 වසර ඉතිහාසය,grade 6 history,grade 6,sinhala,history,short note,papers,පොඩි සර්,podi sir,lesson 2,medium