KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Grade 9 - Inequalities | 9 ශ්‍රේණිය - අසමානතා
20:13
Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය
24:18
Леон киллер и Оля Полякова 😹
00:42
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
“Don’t stop the chances.”
00:44
Grade 9 - Graphs | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර
Рет қаралды 40,578
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
Ape Ganan Panthiya
Күн бұрын
Пікірлер
@ApeGananPanthiya
4 жыл бұрын
12:22 y = -x ට අදාල වගුවේ x =1ට අදාල y අගය -1 වන අතර x = 2ට අදාල y අගය -2 වේ. එය වැරදීමකින් ධන අගයන් ලෙස වගුවට ඇතුලත් කර ඇත.
@soshinikumari2633
4 жыл бұрын
Ok TEACHER thankfully.
@praweenamanori9389
3 жыл бұрын
හා මැඩම්.
@sujeewaamaraweera8083
3 жыл бұрын
Thank you so much teacher
@nuwanchaminda4691
3 жыл бұрын
Beautiful
@MiniduMoters
21 күн бұрын
😢
@marshmallo1858
4 жыл бұрын
මිස් ඔබ තුමියට පිං . මට මෙ පාඩම අමාරු වෙලා හිටියෙ මෙ video එකෙන් මට මෙ පඩම හොට තේරුනා පිං
@DananjayaMadushan-xd1hs
4 жыл бұрын
මටත් මෙ පාඩම චුට්ටක්වත් තෙරෙන්නැතුව හිටියෙ ...........මට දැන් මෙක පුලුවන් Thank you mis ගොඩ ගොඩාරියක් පින් ම්ස්ට
@DananjayaMadushan-xd1hs
4 жыл бұрын
Super....mis hodata theruna TANKS mis 😊😊😊👍👍👍👍👍👍
@praweenamanori9389
3 жыл бұрын
මැඩම් හොදට තේරුණා. Thank you මැඩම්. 😄😄
@harshanaart866
2 жыл бұрын
Hi I love you
@anjanadileka1132
2 жыл бұрын
yes very nice
@janaka2302
2 жыл бұрын
Mata heta maths vibhage godak hodata theruna mis thank you so much 🤩🤩🤩
@Athma570
Жыл бұрын
Thank you teacher . Teacher kiyala dena eewa hodata therenawa 😊
@soshinikumari2633
4 жыл бұрын
This lesson is very long but teacher taught short lesson... Thankfully teacher
@anuperaketiya5544
7 күн бұрын
Teacher thank you me padama therum karala dunnata.mata amaruma padama meka😊😊😊😊❤❤
@gamingkenzo2242
3 жыл бұрын
Mis matath me padame Melo deyak theeunne na මේ video eka baluwata passe theruna ❤️
@dehemijinodya2785
3 жыл бұрын
Teacher kiyala denawa hodata therenawa...😊😍😍
@disnashyamali7078
8 ай бұрын
පාඩම හොදට තේරුනා teacher 💖👍👍 tnx
@slmrchamma9033
2 жыл бұрын
Hodatama tharuna
@waranjan9798
3 жыл бұрын
Godak video baluwa hadai maka kiyala bipu widihatha thama tharuna Stuthi mis 🤗
@IshaInoshika
13 күн бұрын
love you teacher ❤🎉 Thank you so much 🎉🎉❤❤
@dsgallery4956
5 ай бұрын
This is very important lesson 🙏 thank you teacher 🙏
@yajeevisonali3851
2 жыл бұрын
Thanks you miss aththatama hodin theruna😃
@vindyavindya1805
2 жыл бұрын
Miss kiyala dena dhe hodata theruna missta godak pin
@su3380
4 жыл бұрын
Thank you teacher.
@sehansandeepa747
4 жыл бұрын
Patta
@ashokahallalla834
4 жыл бұрын
Super teacher , Thank you very much
@kl8183
2 жыл бұрын
පොඩි කාලයකින් අමාරු පාඩමක් හොඳට තේරුම් ගත්තා මිස් :)
@amandiramaya6173
3 жыл бұрын
ටීච පාඩම කියලා දෙන විදිහට පාඩම හොදට තේරෙනවා.👍
@soshinikumari2633
4 жыл бұрын
This lesson is very long but teacher taught short lesson... Thankfully teacher superb
@ravindisehansa7319
3 жыл бұрын
good work this. thank u ape ganan panthiya.
@sunilkumara2797
3 жыл бұрын
Thank mis හොදට තේරුණා 🤩🤩
@slninja6281
4 жыл бұрын
Thank you teacher 🤗🤗🤗
@oshadhavinod586
4 жыл бұрын
Padama hoda aya like karanna🖒🖒🖒🖒
@shanthialuthge883
4 жыл бұрын
lesson eka hodata theruna
@rangadeepalabeywickrama9074
21 күн бұрын
Thank you so much teacher ☺️
@janithmadhushan52
3 жыл бұрын
හුගග් සන්කීරන විදියටනෙ කියල දෙන්නෙ
@thinukachanmira6424
3 жыл бұрын
Very Clear..... Thank you madam.
@NandaSana-l3o
5 ай бұрын
♥️😊
@nethminawanjana155
3 жыл бұрын
Thank you miss. Prasthara adin passe matanam amaru oadamak nemei...
@Pamodya
3 жыл бұрын
2x+ay =3 සරල රේඛාවේ අනූක්‍රමනය-2 a හි අගය සොයන්නෙ කොහොමද
@ApeGananPanthiya
3 жыл бұрын
@Pamodya 2007 y = mx+c ආකාරයට මේ සමීකරණය සකස් කර ගන්න.එතකොට x ගේ සංගුණකය එහෙමත් නැත්තම් x ට ඉදිරියෙන් තියන්නේ -2/a .ඒ අගය -2 ට සමාන කරන්න.එතකොට a = 1 විදිහට ලැබෙයි.
@wikey8472
2 жыл бұрын
Thank you teacher. Hondata theruna
@jayanthiperera2735
3 жыл бұрын
Thank You teacher
@senu5399
4 жыл бұрын
thank you miss
@BeautifulNature2001..
11 ай бұрын
Thank u so much ❤
@diwana1656
3 жыл бұрын
හොදට තේරුනා මිස් පාඩම
@gaminigamini1688
2 жыл бұрын
Thank you madam hodata theruna
@jayaminibagya5841
5 ай бұрын
🎉
@kimtharu5068
4 жыл бұрын
Teacher, meke y=mx akaraye ශ්‍රිත waladi xට ara deepu agayan witharamada ganna puluwan? Nathnam wena onema agayak ganna puluwanda?
@ApeGananPanthiya
4 жыл бұрын
ඕනිම අගයක් ගන්න පුළුවන්.ප්‍රස්තාරය අඳින්න පහසු වෙන්න අගයන් තෝරගන්න.
@kimtharu5068
4 жыл бұрын
Ok teacher. Thank you very much. ☺️☺️☺️☺️
@kimtharu5068
4 жыл бұрын
මිස් , එතකොට y=3x ශ්‍රිතයේ පටිපාටිගත යුගල වලට මේවා හරිද? (-2,-6) (-1,-3) (0,0) (1,3) (2,6)
@ApeGananPanthiya
4 жыл бұрын
ඔව් ඒ අගයන් නිවැරදියි.
@kimtharu5068
4 жыл бұрын
Thanks teacher 😃😃🙏🙏
@ErandhaLakshan-so2kd
4 ай бұрын
hodata theruna miss...
@nilanthiiroshima5755
4 жыл бұрын
Good lesson
@sanathwicramarathna8748
3 жыл бұрын
Thank you very much teacher .........
@senarathdarmadasa9827
4 жыл бұрын
Thank you
@subjectlk8008
3 жыл бұрын
Teacher මේකෙ වගුවට x එකට සංඛ්‍යා ganne කොහොමද
@ApeGananPanthiya
3 жыл бұрын
@SUBJECT LK අනුක්‍රමණය පූර්ණ සංඛ්‍යාවක් නම් -3 සිට +3 දක්වා අගයන් ගන්න පුළුවන්.අනුක්‍රමණය භාගයක් නම් හරයේ තියන අගයත් එක්ක සුළුවෙන අගයන් x ට ගත්තම සුළු කරන්න ලේසි.(හරයේ 3 නම් තියන්නේ -6,-3,0,3,6 වගේ අගයන්)
@singhanew5984
4 жыл бұрын
hodata terenawa,thank you teacher
@nehandulanjana
2 жыл бұрын
👍හොදට 👍තෙරුනා👍 ට්ච👍
@bathisayonal5045
Жыл бұрын
𝐓𝐧𝐱 𝐬𝐨 𝐦𝐮𝐬𝐡 ❤🎉❤🎉
@dumindraamarasinghe8153
4 жыл бұрын
Maru teacher
@chuthikaabhishekabhishek3437
3 жыл бұрын
Thank techer
@nethmikumari994
3 жыл бұрын
👌👌👌
@upethmaenuri3095
3 жыл бұрын
Thank you mis
@janithmadhushan52
3 жыл бұрын
සරලව කියන්න😓
@kanchanaperera1119
3 жыл бұрын
Ane thank you teacher 🙏
@isharadikkumbura6561
3 жыл бұрын
Thank you so much Mis
@sanulyashehani8474
4 жыл бұрын
Thanks teacher
@rishinijayasinghe5327
4 жыл бұрын
tnx teacher
@sss-oi1yg
3 жыл бұрын
thank you miss a lot
@piyumibandarigoda9599
4 жыл бұрын
Good..💕💕
@sirlankanhuskydogcolombo1515
2 жыл бұрын
මිස් 2y = -3x + 1 සමීකරණයේ අනුක්‍රමණයයි අන්තඛන්ඩයයි හොයන්නෙ කොහොමද
@ApeGananPanthiya
2 жыл бұрын
@Sri Lankan Husky Dog 2y= -3x +1 සමීකරණය y = mx + c ආකාරයට සකස් කරගන්න.එතකොට y = -3/2 x + 1/2 විදිහට ලැබෙනවා.(මුළු සමීකරණයම 2න් බෙදලා) x ඉදිරියෙන් තියන්නේ අනුක්‍රමණය.ඒ කියන්නේ -3/2.අන්තඃඛණ්ඩය වෙන්නේ 1/2.
@sirlankanhuskydogcolombo1515
2 жыл бұрын
@@ApeGananPanthiya thanks teacher
@akiandsande
3 жыл бұрын
thanks teacher very helpful
@nadeerasampath2548
3 жыл бұрын
Super lesson miss
@nadeerasampath2548
3 жыл бұрын
Thanks miss
@ashenavidu7161
3 жыл бұрын
Thank you madam
@nadunidissanayaka4242
4 жыл бұрын
Padama hodata teruna
@Successisajourney6174
3 жыл бұрын
Teacher kiyala denava terrnna
@bandulakumara
3 жыл бұрын
හරිම පැහැදිලි
@sidathlankeshwara4687
3 жыл бұрын
hodatama theruna
@sadeepadissanayaka4155
4 жыл бұрын
Thanks miss
@anulaadikari1536
4 жыл бұрын
Thanks
@kanishkasewwandi8649
4 жыл бұрын
-1guna karama 2 = -2 newida
@ApeGananPanthiya
4 жыл бұрын
(-1)X 2 = -2 තමයි
@kanishkasewwandi8649
4 жыл бұрын
thanks teacher
@kanishkasewwandi8649
4 жыл бұрын
video eke thibune kiyalane
@ApeGananPanthiya
4 жыл бұрын
12:22 y = -x ට අදාල වගුවේ x =1ට අදාල y අගය -1 වන අතර x = 2ට අදාල y අගය -2 වේ. එය වැරදීමකින් ධන අගයන් ලෙස වගුවට ඇතුලත් කර ඇත. බොහෝ ම ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට.
@upekshasandamini3577
3 жыл бұрын
Miss vitharamai agata vadhinna kiyaadhenne
@bunny2.
Жыл бұрын
මේකෙ වගුව ඕනෙමද ?
@ApeGananPanthiya
Жыл бұрын
@Sanu girl වගුවේ අඩුම තරමේ x හා y අගයන් වත් තියෙන්න ඕනි. OL ප්‍රශ්ණ පත්‍රයක 2 කොටසේ ප්‍රස්තාර ප්‍රශ්ණය තියන විදිහ හොයාගෙන බලන්න.
@anudiahinsa845
3 жыл бұрын
හෙදටම තෙර ැනා
@niroshsajith5882
4 жыл бұрын
Kiyadenawa pahadili madi
@tikkamax7381
3 жыл бұрын
Madam පන්ති කරනවද
@ApeGananPanthiya
3 жыл бұрын
@Tikka Max Class නම් කරන්නේ නෑ. You Tube Channel එක විතරයි කරන්නේ.
@kushanthadilshan4595
4 жыл бұрын
screen eka pahadili na
@ApeGananPanthiya
4 жыл бұрын
වීඩියෝ quality එක වැඩි කරලා බලන්න.
@gamingkenzo2242
3 жыл бұрын
Video eke dakunu paththe uda dot 3k thiyana button ekk athi eka obala quality gihin wadi karaganna
@anilnishantha9980
3 жыл бұрын
Kohomada teacher prastharaya lakunu karala sameekaranaya hoyanne
@ApeGananPanthiya
3 жыл бұрын
@Anil Nishantha අපි හිතමු අන්තඃඛණ්ඩයක් සහිතව ඒ කියන්නේ y අක්ෂය කැපෙන විදිහට ප්‍රස්තාරය ගමන් කලා කියලා. එතකොට y අක්ෂය කැපිලා තියන තැන අගය තමයි අන්තඃඛණ්ඩය(C) වෙන්නේ. ඊලඟට කැමති ලක්ෂයක් තෝරගෙන එම ලක්ෂයේ x අගය සහ y අගය හඳුනා ගන්නවා. දැන් y = mx + c සමීකරණයට එම x හා yඅගයන්, අන්තඃඛණ්ඩයේ(c) අගය ආදේශ කරලා m උක්ත කලාම m හි අගය ලැබෙනවා. දැන් c හා m අගයන් දන්නා නිසා y = mx + c හි m හා c තියෙන තැන්වලට ඒ අගයන් ආදේශ කරලා සමීකරණය සකස් කර ගන්න පුළුවන්.
@stylinnetcreationsmusic8160
4 жыл бұрын
Thanks Teacher
@isuuoficial318
3 жыл бұрын
Thank you teacher ❤️🙏
@sehansandeepa747
4 жыл бұрын
Patta
@LakshmanDelthalawa
Жыл бұрын
Thank you madam😊😊
@sawaninimanthika2377
2 жыл бұрын
thank you teacher hodata theruna
@sriyaninilanthi7558
3 жыл бұрын
Thanks mam
@manugaacademy556
Ай бұрын
Thanks miss
@rishi3840
3 жыл бұрын
Thank u so much teacher
@GgceyXpert
3 жыл бұрын
Thanks teacher
@janakawickramage2108
2 жыл бұрын
Thank you so much teacher
20:13
Grade 9 - Inequalities | 9 ශ්‍රේණිය - අසමානතා
Ape Ganan Panthiya
Рет қаралды 10 М.
24:18
Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය
Ape Ganan Panthiya
Рет қаралды 21 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
53:29
Graphs in Sinhala | Prasthara | O/L & Grade 10-11 maths | Questions with theory | Siyomaths 🇱🇰
SIYOMATHS
Рет қаралды 1,2 МЛН
1:58:19
9 ශ්‍රේණිය ගණීතය - අවසන් වාර විභාග සදහා විශේෂ සම්මන්ත්රණ | Grade 9 Mathematics 3rd Term Test Paper
Kv Iroshan
Рет қаралды 2,8 М.
8:52
වෘත්තයක ජ්‍යා 10 ශ්‍රේණිය | Lesson 27 | Grade 10 Wrthayaka Jyaya | Chords of Circle in Sinhala
Jenus Academy
Рет қаралды 1,3 М.
14:22
Grade 9 - Circumference of a Circle | 9 ශ්‍රේණිය - වෘත්තයක පරිධිය
Ape Ganan Panthiya
Рет қаралды 18 М.
29:26
Grade 9 - Loci and Constructions | 9 ශ්‍රේණිය - පථ හා නිර්මාණ
Ape Ganan Panthiya
Рет қаралды 25 М.
27:14
Grade 10 - Scale Diagrams | 10 ශ්‍රේණිය - පරිමාණ රූප
Ape Ganan Panthiya
Рет қаралды 20 М.
25:35
ප්‍රස්ථාර | 9 වසර | 20 පාඩම | Graphs | Grade 9 | 20th Lessson | Prasthara
Herugosaya Institute
Рет қаралды 61 М.
15:39
තත්පර 2න් වර්ගමූලය සොයමු - math tricks
H2 Maths
Рет қаралды 600 М.
30:40
ප්රත්යක්ෂ | 9 වසර | Prathyaksha | Grade 9 Axioms in Sinhala | O/L ගණිතය #grade9math #mathstutorial
Chiran Indika Ruwanpura
Рет қаралды 35 М.
23:28
Grade 9 - Rounding off and Scientific Notation | 9 ශ්‍රේණිය - වටැයීම හා විද්‍යාත්මක අංකනය
Ape Ganan Panthiya
Рет қаралды 12 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН