නිරුවතින් නාන වෙරළ සහිත ග්‍රාදෝ දූපත Grado Island Italy | Lokewate Sudanthaka

  Рет қаралды 859,437

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
මෙතුමාගෙ කතා බහට කැමති අය කෝ බලන්න. හරිම වෙනස්ම විදියෙ අව්‍යාජ මනුස්සයෙක්. අපි 🇱🇰 වෙවත් හරියකට ඇවිදගන්න බැරිව ඉද්දි...මේ දෙවල් මෙහෙම විස්තරාත්මකව පෙන්නලා දීලා පැහැදිලි කරනවට ඔබතුමාට බොහොම පිං💚🙏
@surekamadushani5194
@surekamadushani5194 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබතුමා මේ කරන මෙහෙවර.ජීවිතේ කවදාවත් දැකලා නැති ස්ථාන ගැන හරිම සැහල්ලුවෙන් ලස්සනට කියලා දෙනවා. ලාංකිකයන් විදියට ආසයි මේවා බලන්න සහ දැනුමක් ලබන්න.අපිට දෙන දැනුම,විනෝදය සහ ඒ අපූරු අත්දැකීම වෙනුවෙන් අපි හැමෝගෙම ස්තූතිය පිරිනමන අතරම ඔබගේ මේ ව්‍යායාමය සාර්ථක වෙන්න කියලා ඉතසිතින් සුභ පතනවා..!
@udayadealwis5557
@udayadealwis5557 3 жыл бұрын
ස්තූතියි...අපිට යන්න බැරි තැන් වලට ගිහින් ඒ දේවල් අපිට පෙන්වනවට..ඔබගේ ඉදිරිපත් කිරීම හරි සරලයි ..සුන්දරයි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️
@romeshekanayake9274
@romeshekanayake9274 2 жыл бұрын
@@lokewatesudanthaka hi කොහොමද swisszerland yanna පුළුවන්ද apita jobs වලට .. කොහොමද link කරගන්නේ
@lionlkjayasinghe8310
@lionlkjayasinghe8310 2 жыл бұрын
ඔබගේ කැපවීම ශේෂ්ඨයි. අපි හැමෝම ලෝකෙ වටේ අරන් යනවා. අපි හැමෝම ඒ සියල්ලම වගේ නරඹනවා. පොත් ගණනාවක් කියවලා හිතට ගන්න අමාරු දැනුමක් නෙතින් දැකබලා ගන්න පුළුවන් උනා. ඔබත් අති සුන්දර මානව හිතවාදියෙක්. ආදර්ශමත් චරිතයක්. දේශපාලනයට වඩා මේ කැපවීම අති විශිෂ්ඨයි.
@Sithiyama
@Sithiyama 3 жыл бұрын
ඉතාලි යන්න අමාරු උනත් ඉතාලි ගියා වගේ තමයි අයියගේ videos බැලුවාම.. ලන්කාවේ අයට වටින content එකක්.. දිගටම කරගෙන යන්න.. ජය වේවා!
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Very nice and thank you so much god bless you
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 Ай бұрын
ගෙදර ඉඳගෙන ඉතාලිය බලන්න සැලැස්වුවාට ඔබතුමාට ස්තුතියි.
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 3 жыл бұрын
ඒ මට බැරි උනත් දෙනෙතින් බලන්න සැලැස්සුවාට ඔයාට ගොඩක් ස්තුතියි මල්ලී.. ඔබ කව්රුන්ද කියා මා නොදනී හැබැයි ඔබ නිහතමානී මනුස්සයෙක් බව මට වැටහුණි.ඔබ‍ට සුබ අනාගතයක් වේවා තෙරුවන් සරණයි. මම මැදපෙරදිග සිට
@anuruddarajawasam
@anuruddarajawasam 3 ай бұрын
හරිම වටිනා ලස්සන ගමනක් අපි මෙහෙම වත් බලමු ඔබ තුමාට ගොඩාක් ස්තුතී.
@premasenalunugama1390
@premasenalunugama1390 3 жыл бұрын
Mr . ITALY GRADO. දුපත නැඹුවා. ඉතා ම අගෙයි ඔබ ගේ.. සංචාරක.. විස්තර දැක්ම
@liondharshana933
@liondharshana933 Ай бұрын
ඔබට ස්තුතියි , මමත් අවුරැදු 12 ඉතාලියේ රෝමේ හිටිය, යන්න බැරිවුන තැනක්, ලස්සනයි ගොඩාක්
@anomafernando1525
@anomafernando1525 3 жыл бұрын
ඉතාලියේ ජීවත් උනාට, ඉතාලියේ සුන්දරත්වය දකින්නේ ඔබතුමාගේ වීඩියෝස් වලින්.. ඔබට ජය..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
හොඳම recommendation එක... ✌
@karunaratnaml
@karunaratnaml 3 жыл бұрын
අපි ඉතාලි ගියා වගේ සියලුම දේවල් සරළව විස්තර සහිතව කාරුණිකව කියාදෙනවා ,👍ඔබතුමාට බොහොමත්ම ස්තුතියි .
@hemasiriabayakoon1244
@hemasiriabayakoon1244 3 жыл бұрын
Thanks you I am very happy
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
රට පෙරට තියාගෙන ඔබ යනගමනට උණුසුම් සුභ පැතුම්.🇱🇰🇱🇰🌾🌾
@JulianEkanayaka
@JulianEkanayaka Жыл бұрын
Seleñahadn Aþm
@JulianEkanayaka
@JulianEkanayaka Жыл бұрын
8
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා ට පිං සිද්ද වෙනව මේ විදියට අපිට දැකබලා ගැනීමට පෙන්වන්නට හැමදෙයක්ම හොදින් කියා දෙන ගමන් විස්තර කරන්න යන්නේ හරියටම අපි ඇවිල්ලා දැන් බලාගන්න ව වගෙයි මට හරිම සතුටුයි ඔබතුමා නැවතත් පිං සිද්ද වෙනව කියල මම කියනවා මම ආනන්ද හාමුදුරුවෙ
@amilasinhala2526
@amilasinhala2526 3 жыл бұрын
මම ඔබත් සමග ඉතාලියට ගියා වගේ දැනුන. සුන්දර ඉතාලියේ මෙවැනි අසුන්දර තැනුත් තිබෙන බව දැනුනා. ලස්සන විස්තර කතනයක්. ඔබතුමාට ජයවේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@illuminati489
@illuminati489 3 жыл бұрын
මොකක්ද අසුන්දර තැන??
@ryanbandara8531
@ryanbandara8531 3 жыл бұрын
Asundara thenak koheda thiyenne. Niruwata kiyanade samanaya deyak. Lankawe ayata magic unata
@seneni1235
@seneni1235 3 жыл бұрын
මහත්මයෝ ඔබට ගොඩාක් thanks අපිට මේ නොදන්නා දේවල් කීයා දෙනවාට ..පිං බුදු සරන වේවා
@malamala2143
@malamala2143 4 жыл бұрын
අවන්කවම,හරිමලස්සනයි,හරිමපිරිසිදුයි,අපටදකින්න,සැලස්විම,ගැනගොඩාක්,ස්තුතියි,ඔයාටජේසුපිහිටයි,,,අපටඉතින්,පෙන්වන්නතියෙන්නේ,කාන්තාරෙතමයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thank you a lot ❤️🌹
@nimalkuwait9029
@nimalkuwait9029 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි අපව ඉතාලි එක්ක ගියාට ජයවේවා...
@vasana77
@vasana77 3 жыл бұрын
Dear brother Sudantha, I have been downloading all your videos in high MP4 resolution and saved in a SD card then connecting to the TV set and finally enjoying watching them all with my family members. Great Work ! Keep it Up ! Good Luck !! Theruwan Saranayi !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear Lal ❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
Wow that's a miracle. I'm so glad on your effort
@ManjuManju-fv2np
@ManjuManju-fv2np 3 жыл бұрын
ඔබ හොදින් පැහැදිලි කරනවා ස්තුතියි ඔබට
@sisiraweerasekara9612
@sisiraweerasekara9612 2 жыл бұрын
ඔබ කරන දෙයට ස්තුතියි එත් ලංකාව තරමිි ස්වභාවික දේවල් වලින් පිරුණු රටක්. විදේශිකයන් 🇱🇰 ලංකාවට අවාම කියෙන දේවල් මම අත්දැකීමෙන් දන්නවා මොකද මම අවුරුදු 9ක් මෙිි කේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මම දන්නවා [Tour Guide] ඔබ හැමතැනම ගහින් විස්තර කරන්න එකට මගෙන් උපහාර. එත් ඔය රටවල් එක්ක අපේ මෙිි පුංචි දිවයින අවතක්සේරු නොකර විස්තර කරන්න. ඔයාගේ මෙිි වැඩෙිි තව..තවත් ඉදිරියට මිට වඩා ලස්සනට කර ගෙන යන්න වසනාව උදා වෙිිවා. ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ලංකාවේ ස්වභාවධර්මය නෙවෙයි අවතක්සේරු කළ යුතුමයි ඒ තරම් ලස්සන රටක් මෙහෙම අගාදයකට ඇදල දාපු හැම එකෙක්වම. විදේශිකයන් ලංකාව ගැන දුක් වෙනවා අපේ රටේ අයට වඩා. ලංකාවේ අවතක්සේරු කළ යුතු දේවල් එහෙම නොකලොත් කවදාවත්ම අපේ රට හැදෙන්නෙ නෑ සිසිර. රටට වැරදි කරන ඕනම කෙනෙක්වම හැකි හැම විදියකින්ම පහත් කරන්න ඕන. බොරුවට අපි විසින් අපි උඩ ඉඳල වැඩක් නෑ.
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට .අදත් ලස්සන video එකක් නැරැඹුවා තෙරුවන් සරණයි පවුලේ සියලුම දෙනාට.🙏🙏🙏
@akk8303
@akk8303 3 жыл бұрын
නියමයි සුසන්ත අයියේ අපිට ඕව ජීවිතයට දකින්න හම්බ වෙන්නේ නෑ ඔයා ලස්සනට වැඩසටහන කරල තියෙනවා ගොඩක් ස්තුතියි 🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@samankumara7700
@samankumara7700 3 жыл бұрын
d
@nimalperera5426
@nimalperera5426 2 жыл бұрын
Grado Island ලස්සනයි.
@janeshsandaruwan4065
@janeshsandaruwan4065 3 жыл бұрын
සුපිරි ටුවර් එකක් , පැහැදිලි කරනවා ඉතාමත් පැහැදිලිව 🌍 💞
@nilupullife
@nilupullife 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා . සම්මා සම්බුදු සරණයි☸️☸️ අය්යේ
@sujatharohini3949
@sujatharohini3949 Жыл бұрын
බොහොම ස්තුතියි පුතේඔයාට ආඩමිිබරයි ඔයාගැන ඉතාලි මමත්ඇවිත් තියෙකවා නමුත් ඔය දුපතට ඇවිත් නැහැ හරිමසුන්දරයි ස්තුතියි අපේපැත්තේ ඇවිත්බලන්න කි⁣යනවා ❤
@panapanapdc4409
@panapanapdc4409 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට .අපිටත් හිතින් සංචාර කර ගන්න ලබා දුන් නාට.
@chamaradesilva2188
@chamaradesilva2188 3 жыл бұрын
I was in grado 20 years ago and this video make me really dream of grado again.thank you very much for your great job.❤👍
@KumaraSenarath-q2o
@KumaraSenarath-q2o Ай бұрын
ඔබ තුමාට. බොහෝම ස්තූතියි
@indranirenuka107
@indranirenuka107 3 жыл бұрын
මෙවැනි තවත් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබට හැකිවේවා,
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
මේවගේ ලස්සනයි RIMI සහ පෙසෝ රො මුහුදු තීරණය එ සම්බන්ධයෙන් Video එකක් පුළුවන් නම් කරන්න ඔබට සුබ දවසක් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤❤
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
ග්‍රාඩෝ දූපත හරිම ලස්සනයි සුන්දරයි ඒ ධීවර ගමේ මිනිස්සු දැක්කේ නැත්තේ ඇයි? ඔබතුමා බොහොම ස්තුතියි ගොඩාක් පින්! Traffic එකක් දකින්න ආසයි 😷😷😷😷
@philipgaminidissanayaka277
@philipgaminidissanayaka277 3 жыл бұрын
සුපිරි විඩියො එකක් superb 👍👍👍⭐⭐⭐thank you
@nayanaweihena7859
@nayanaweihena7859 2 жыл бұрын
සුදන්තක අපි දැන් පදිංචි එංගලන්තයේ උනත් අපි අවුරුදු 19ක් පදිංචිව සිටියේ ඉතාලියේ රෝමයේ .අපිට ආසන්න මුහුද ඔස්ටියා වල මුහුදු තීරය සුන්දරයි .බොහොම තැන් ඉතා පිරිසිදු කුඩා දරුවන් ට නිදහසේ සිටිය හැකි මුහුද ක් . .අපි හුගක් තැන්වල බලන්න ගියත් ග්‍රාදෝ දූපතට ගිහින් නැහැ .වටනවා සුදන්තක .ස්තූතියි
@kjprasasi2699
@kjprasasi2699 2 жыл бұрын
අයියා සුපිරියටම වැඩේ කරනවා ආසාවෙං බලන්නේ තව කරන්න මේවගේ videos ජය වේවා👊👊
@marketingthevisitlanka3792
@marketingthevisitlanka3792 3 жыл бұрын
ඔබගේ විඩියෝව බැලුවා හරිම ලස්නයි.......ඔබ සුන්දර මිනිසෙකු යැයි මා සිතනවා......ඔබට ජයවෙිවා ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@chandaniparanavithana2666
@chandaniparanavithana2666 3 жыл бұрын
Great. thank you😍😍
@mahindarathnasiri9824
@mahindarathnasiri9824 3 жыл бұрын
බෙහෙවින් ස්තුතියි ඔබට මෙවැනි දේ අපට පෙන්වා දීම ගැන. excellent
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
හරිම අපුරුයි .ඉතාලිය වගේ රටක මෙවැනි ගමිමාන තිබෙන බව දැනගත්තෙ අදයි.සුබ පැතුමි මුලු හදවතින්ම .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️🌹❤️
@sunilsilva6816
@sunilsilva6816 3 жыл бұрын
@@lokewatesudanthaka III
@athulaekanayake7831
@athulaekanayake7831 2 жыл бұрын
ලස්සනයි .....❤️❤️
@lankacool9116
@lankacool9116 2 ай бұрын
ඔබගේ මෙි පෙන්වාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
@orlarerosedawson2076
@orlarerosedawson2076 4 жыл бұрын
Superb work,thank to you a lots.Good Luck!
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear 🌹
@Storyofarose1
@Storyofarose1 2 жыл бұрын
අවුරුදු දෙකක් උනත් අද 2023.01.11 උදේම මං මේක බලනවා ද්වසම සුබ වෙන්න ..මෝටිවෙට් වෙන්න..නියමයි..ආසයි ඔයා එක්ක මෙහෙම ජීවිතේ විදින්න.. Mgm
@dineshkumara6256
@dineshkumara6256 3 жыл бұрын
සුසන්ත මහත්තයට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
@llayane8922
@llayane8922 Жыл бұрын
ගොඩක් ලස්සනයි ස්තුතියි බුදුසරණයි ජේසු පිහිටයි
@ajanthaadikari6160
@ajanthaadikari6160 3 жыл бұрын
සුපිරි 💐💐💐 හැමෝටම දැනගතයුතු දෙ එමටයි . ස්තුති ඔබට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌹
@chithraadikariadikari359
@chithraadikariadikari359 3 жыл бұрын
පිස්සු වැටිලා ඉන්නෙ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ස්තුති .තව තවත් ට්‍රැවල් කරන්න සක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏
@ssiwaraja2732
@ssiwaraja2732 4 жыл бұрын
Maru video eka 😍🤩🌺🌺🏝️🥂🍻🖼️🎭♥️♥️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear 🌹❤️
@thsusanthi1066
@thsusanthi1066 3 жыл бұрын
godak lassanai ලැහැදිලි කිරිිමත් ඉතාමත්ම හොදට කරනව 👍👍👍
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
අම්මෝ මගේ නෑදෑ යෝ කියන අය ලොකු අම්මි ගේ පවුල් පුන්චී ගෙ පවුල් ජීවිතේ විදිනවා දරැවෝ ත් එහෙ හම්බවුනා පදිංචි අවුරුදු 30කට වඩා වැඩි යි හැබැයි උන් අනිත් එක්කෙනෙක් ට අතහිත දෙන මිනිස්සු නෙවෙයි,තිරිසන්නු වගේ හැබැයි ලංකාවට ආවා ම අපෙන් වාසියට විතරක් ලංකරගෙන එයාලගෙ වැඩ ටික කරගෙන රට ගියාම සේරම හොද අමතකයි 😂😂😂😂
@gaminijayakody5133
@gaminijayakody5133 3 жыл бұрын
ලස්සනයි ඹබතූමාට තෙරුවන් සරණයි
@anushaliyanage6516
@anushaliyanage6516 4 жыл бұрын
හරිම අගෙයි ඔයාලා කරන මේ වැඩේ👏🏻සුබ පැතුම්💐💕
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට 🌹
@sexsyboy8054
@sexsyboy8054 3 жыл бұрын
0788089282ඉමෝ
@dgchandasekara3434
@dgchandasekara3434 3 жыл бұрын
Opan@@lokewatesudanthaka
@karunarathnakarunarathna9697
@karunarathnakarunarathna9697 3 жыл бұрын
ගොඩක් හොඳයි සරලයි සුන්දරයි ඒවගේම නිහතමානී බවක් දැනුන
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Very beautiful island! Thank you great job❤💐👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි .......කවදාවත් අපට යන්න බැරි ස්ථාන පෙන්නනවාට.........
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
Thanks 🙏 Mahathmaya
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️🌹
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 Жыл бұрын
බොහොම ස්තුතියි අපිව ඉතාලියට රැගෙන ගියාට හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤
@urajapaksharajapaksha4842
@urajapaksharajapaksha4842 3 жыл бұрын
It's worth watching. Your explanation is good. I like. Thank you for uploading.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🌹👍
@kavishkatharushantharushan8773
@kavishkatharushantharushan8773 Жыл бұрын
හිනයක් ඉතාලිය ❤❤
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
සිංහල කෙනෙක් වීම ඔබ අපිට ආඩම්බරයි ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@shiromipoorna4785
@shiromipoorna4785 3 жыл бұрын
@@lokewatesudanthaka ඔබ තුමාට ගොඩක් ස්තුති ජේසු පිහිටයි
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 Жыл бұрын
ඇත්තටම අය්යෙ .ඔයා තමයි මේ වගේ සැඟවුණු තැන් ගැන කියන්නේ .ඉතාලියේ හිටියට මම අහලාවත් තිබුණේ නැහැ . දැන් නම් බලන්න යන්න හිතුනා. ස්තුතියි ඔයාට 💐❤️
@LooksLike11
@LooksLike11 4 жыл бұрын
Great work...Thank you and God Bless You ❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear ❤️🌹
@parakumbagebuwaneka7103
@parakumbagebuwaneka7103 3 жыл бұрын
හරිම හොඳයි. ලස්සනයි. තවත් හොඳ එකක් කරන්න. තෙරුවන් සරණයි!!!.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sasiashan5349
@sasiashan5349 4 жыл бұрын
Very eagerly awaited vlog. I would like to appreciate your effort❤️🌝
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear 🙏
@karunadasagalpayage1392
@karunadasagalpayage1392 3 жыл бұрын
1wq4wsq
@ranjithathapaththu7944
@ranjithathapaththu7944 3 жыл бұрын
Harima lassanai
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුති තෙරැවන් සරණායි 🙏
@lahanfernando5376
@lahanfernando5376 3 жыл бұрын
ඔබ ඉතාමත් සුන්දර මිනිසෙක් .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@NandanaPushpakumara-oz6um
@NandanaPushpakumara-oz6um 3 жыл бұрын
හරිම ලස්සන යි අයියා අපිට ජීවිතය ට බලන්න බැරි දේවල් පෙන්නුවට ඔයාට පින් අයියා
@-lokayo889
@-lokayo889 3 жыл бұрын
අහන්න බලන්න ලැබීමත් ගොඩක්ම සතුටුයි..ජයවේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@DevikaErandiFernando
@DevikaErandiFernando 3 ай бұрын
Puduma....lassanak....thanks ...mewa apita dakinna awasthwa laba dunnata...all the best🎉🙏
@sujeeva
@sujeeva 4 жыл бұрын
Nice. Keep up the good work
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thank you very much dear Sujeewa 🌹❤️
@NishankaNishanka-n3c
@NishankaNishanka-n3c 3 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා. ඔබට පින්
@ardsangel5610
@ardsangel5610 4 жыл бұрын
Great work🙂 Keep It Up 💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks ❤️
@donasemina853
@donasemina853 3 жыл бұрын
You are thinking very clear. and very nature person. your doing nice and beautiful! .
@ashannimanka4564
@ashannimanka4564 3 жыл бұрын
මාත් දවසක අනිවා yanawa💯❤✌️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@PhelippeMitsu98
@PhelippeMitsu98 2 жыл бұрын
After seeing this video I also want to visit Italy. Awesome video btw way! Keep up the good work!
@BandulaGamini
@BandulaGamini 3 ай бұрын
හරිම ලස්සනයි
@ajithpanawalage200
@ajithpanawalage200 3 жыл бұрын
ලස්සනට වැඩේ කරලා තියෙනවා ,නියමයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@bandarasaman3020
@bandarasaman3020 3 жыл бұрын
සුසන්ත හරිම ලස්සනයි ඔයාගේ වැඩේ මම අද තමයි program එක දැක්කෙ සුභ පැතුම්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️❤️
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ... හරිම ලස්සණ ට වීඩියෝ ඉදිරිපත් කරනවා.. මම හැම වීඩියෝ එකක්ම බලනවා.. තෙරුවන්සරණයි ඔබතුමාට .. 🙏❤️😊
@dulonlive5623
@dulonlive5623 3 жыл бұрын
අයියේ පුලුවන්නම් UK වල තියන Harry potter studio එකේ video එකක් දෙන්නකෝ❤️🙏🏻
@bluenaturesl7684
@bluenaturesl7684 3 жыл бұрын
Nice
@dumeshiayeshadumeshi7019
@dumeshiayeshadumeshi7019 3 жыл бұрын
Ow maath asai ea palce eka blann 😍
@priyanirajapaksha1066
@priyanirajapaksha1066 3 жыл бұрын
ඔව් මටත් ඔන
@thusharaperera5282
@thusharaperera5282 3 жыл бұрын
බොහොම හොදියි
@rvliveshow5464
@rvliveshow5464 2 жыл бұрын
ඕව් අයියේ ඒක දෙන්නකෝ ඔක්කෝම
@shariatukorala7095
@shariatukorala7095 Жыл бұрын
Beautiful so clean and amazing old. Uildings well maintained
@mihiridimingu1519
@mihiridimingu1519 3 жыл бұрын
Lassani,mat italiye me dupat a gana ahala ti unata dakke adai, mat asama deyak tan balanna yanna, namut tama mata wasanawa naha, grazie mille oyata me video 1k da mata.... J. P.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් ❤️❤️❤️
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 3 жыл бұрын
Thank u ayye. Hari lassanai. Mm oyage video hama ekak a vage balanWa.
@kasungayathra1068
@kasungayathra1068 4 жыл бұрын
Really organize channel and I’m really like way of explain the places so keep it up..i wish you all the best for you channel...!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thank you very much dear 🙏 I am so happy to here it 🌹❤️
@JayaGamage633
@JayaGamage633 3 ай бұрын
හරිම ලස්සනයි ඔබට ස්තුතියි ❤❤
@nirogayan
@nirogayan 4 жыл бұрын
Great job keep doing
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌹❤️❤️
@sarathabyagunawardane1918
@sarathabyagunawardane1918 3 жыл бұрын
Very beautiful.hope to visit 2022.thanks.
@iromikawithanage7498
@iromikawithanage7498 4 жыл бұрын
Watched !!🙂🙂keep it up.. ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks nangi ❤️🌹
@lakshantharindu3173
@lakshantharindu3173 3 жыл бұрын
🤙
@hareendragayanwimalasuriya
@hareendragayanwimalasuriya 3 жыл бұрын
Thank you very much my friend
@upalichandrakumara6673
@upalichandrakumara6673 3 жыл бұрын
Mama adrian
@upalichandrakumara6673
@upalichandrakumara6673 3 жыл бұрын
Mama adarei
@kkumudhu1581
@kkumudhu1581 3 жыл бұрын
Anee harima lassana vidio ekak. Amuthuma lookekata giya wage danenawa. Oyata godak thanks. Thawath mee vidiya video danna api balagena innawa.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 😘❤️❤️❤️
@utharabope8072
@utharabope8072 3 жыл бұрын
මාත් ඉතාලි හිටියා නමුත් මගේ මහත්තයා මාව පොම්පේ විතරයි එක්ක ගියේ ඒකත් බාගෙට .සතුටු යී ඔයාගෙ ජිවිතෙ ගෙන මහත්තයා .නෝනා මහත්තයා එක්ක සතුටින් ජිවත් වෙන්න .ජයසිරිමහා බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි. මට අවසානයේ මහන ජිවිතෙ විතරයි ඉතුරු කර ගත්තේ .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි 🙏🌹🌹❤️❤️
@chinthakamadurasigha5521
@chinthakamadurasigha5521 3 жыл бұрын
මහත්තයා පොම්පේ දැම්මෙ නැද්ද
@jeewanarathnayake2949
@jeewanarathnayake2949 3 жыл бұрын
🤗🤗🤗
@dusmanthadusmantha2632
@dusmanthadusmantha2632 Жыл бұрын
Hi
@dineshsilva-pv5si
@dineshsilva-pv5si 3 ай бұрын
@@utharabope8072 නැවත යන්න
@priyangiperera4328
@priyangiperera4328 3 жыл бұрын
ඔව් ඔයා බොහොම මහන්සියෙන් ..මෙය විඩියෝවේ කරමි න්.යන සැටි දකිමි ....නොදකින දෙ.බලන්නට සෙවයෙ යෙදී කටයුතු කලාට බොහොම පින් ඔබට ..විඩියෝ එකකින් හරි ..නොබලපු තෙන් බලා ගන්නට සැලැසුම් කලාට ..දිර්ඝu..ලැබේවා .. ජෙසු පිහිටයි ...ජය වෙවා 🙏🙏🙏
@priyangiperera4328
@priyangiperera4328 3 жыл бұрын
සලුත කලාට thnks .
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
Very very like ..you video s..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️
@quicklandsl
@quicklandsl 3 ай бұрын
ඉතාලියට අපිට එන්න හැකියාවක් නෑ එත් ටිකක් හෝ බලන්න පුලුවන් උනා ඔබට පිං..මගේ පුතා A/L කරනවා අධ්‍යාපනය හමාර කලාම එයාට හැකි උනොත් ඉතාලියට එන්න.එයාට හරි බලන්න හැකි වේවි ලස්සන ඉතාලිය. ස්තුතියි ඔබට
@dcooper6329
@dcooper6329 4 жыл бұрын
Keep updated us uncle. Hidden gems in EU
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear 🌹❤️
@senaliwijesekara315
@senaliwijesekara315 Жыл бұрын
මම හැමදාමත් අයියාගේ video එකක් balanawamai...ස්තුති ..oya දෙන්නටම
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
මුලු යුරෝපා නගර ඔහොම මල් වලින් සරසලා තියෙනවා . මොන තරම් ලස්සනද? කවදාවත් මේ රටවල අය ඒ මල් කඩන්නෙවත් විනාශ කරන්නෙ වත් නෑ. ලන්කාවෙ පුලුවන්ද එහෙම කරන්න? ප්‍රශ්නාර්ථයක් පමනක් ඉතිරිවේ.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍👍❤️
@muhammadhayman8001
@muhammadhayman8001 3 жыл бұрын
Pujaa pawathwanna mal awashya wenawa
@thilinipeiris8321
@thilinipeiris8321 3 жыл бұрын
ලස්සන පැහැදිලි වැඩසටහනක් . සුබ ගමන් .
@nihalperera2755
@nihalperera2755 3 жыл бұрын
Wow beautiful , we are dreaming Italy, ( look like London walse) thank you 🙏🙏🙏🌹
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
You welcome 🙏
@chandraperera140
@chandraperera140 3 жыл бұрын
ගොඩක්.ස්තුතිය .ගොඩක්.ව්ටිනව.එවෙනි.ව්ඩියො ලස්සනය්.ඔබට.තෙරුවන්.සරනය්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️🙏
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
අඩේ වරෙව් යන්න ඉතාලි 😉😅👌👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@samanpriyantha7301
@samanpriyantha7301 3 жыл бұрын
යං බලාගන්නත් එක්ක
@jayasinghemax3130
@jayasinghemax3130 3 жыл бұрын
අද වෙසක් පෝය දවස. අද තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ. ඉතාම හොඳ යි ඔය වගේ දෙයක් අපිට පෙන්නුවට. සතුටුයි ඔබ ගැන. ගොඩක් ලංකාවෙ අය හරිම කුහකයි. යුරෝපයට ගියාම ලංකාව අමතයි. ලංකාවෙ මිනිස්සුන්ට අමතකයි. ස්තුතියි යාළුවා. ආඩම්බරයි ඔබ ගැන.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН