Рет қаралды 5,696
Budding and Grafting, ලෝකයේ ජනගහනය වැඩිවීමත් සමග සමඟ මිනිසුන්ගේ වගා බිම් සීමා වෙමින් පවතී කුඩා ඉඩ ප්‍රදේශයක වාසය කරන මිනිසාට එම ඉඩමට ගැලපෙන බෝග තෝරා ගත යුතුය.අඹ වර්ග කීපයක් වගා කර අඹ අස්වනු ලබා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා මේ මගින් එකම ගසක වර්ග කිහිපයක් පිහිටන ලෙස සකස් කර ගැනීම සිදු කරයි.