විශ්ව ආකර්ශනය නීතිය හැඳින්වීම සහ Gratitude Jourmal

  Рет қаралды 433,708

Cabin Crew. Com

3 жыл бұрын

#Lawofattractionsinhala
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
kzbin.info/www/bejne/rHqUoKacepiNisk
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
kzbin.info/www/bejne/lZ6wiKuMmL-BoM0
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
kzbin.info/www/bejne/d53GlYuvbbqtrqM
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
kzbin.info/www/bejne/m2fPYX2lbct7gZo
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
kzbin.info/www/bejne/gKSumJeAmZySeqM
විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
kzbin.info/www/bejne/hITPc3ucprCsnNk
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
kzbin.info/www/bejne/mYTUZ2efhpVjnK8
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
kzbin.info/www/bejne/jXy3qKWmjtyCkLc
FAQ's - Law of attraction
kzbin.info/www/bejne/mIfFZIGemphnoK8

Пікірлер: 2 078
@chathurangakumara6117
@chathurangakumara6117 6 ай бұрын
මෙය දකින්නට සැලැස් වූ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ම ස්තුතියි 🙏 මිස් ඔබටත් බොහෝම ස්තුතියි ❤
@samiravaruni1621
@samiravaruni1621 2 жыл бұрын
මම මැජික් පොතේ පළමු ස්තුතිය කරන්නේ අද වන් දිනයක මා සොයමින් සිටි විශ්ව ආකර්ශන නීතිය පිළිබඳ කරුණු කාරනා නිවැරදිව අවබෝධ කරගැනීමට මංපෙත් හෙළි වීම පිළිබඳව ඔබේ නාලිකාවට නැවත නැවත නැවත ස්තුතිවන්ත වෙමි. මෙවන් සත්කාරයන් කිරීම සඳහා ඔබේ ශක්තිය තව තවත් වර්ධනය වේවා 💐💐💐
@tharushihimasha7430
@tharushihimasha7430 3 жыл бұрын
මගෙ මැජික් පොතේ මන් මුලින්ම ස්තූති වන්ත වුනේ ඔයාට අක්කී මේ දේවල් මට කියලා දුන්නට❤
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Mama viswa akarsanaya pilibada danuwaht karadun obata anakawarayak istuti awagama viswa maniyantaht ituti wanta wami
@gayadarshani3881
@gayadarshani3881 Жыл бұрын
මේ වචන අහන්නට සලස්වීම් පිළිබදව ස්තුති වෙමි ❤️
@goodlife76
@goodlife76 Жыл бұрын
අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔයා කියල දෙනව එව ඒවිදියටම කලොත් අනිවා හිතන දේ අපිට කරන්න පුලුවන් කලින්ට වඩා මම දැන් ලොකු ගේමක් ගහනවා. ❤❤ හැබැයි කරන්න ගත්ත ගමන් අමාරුයි මොකද හිත එක තැනකට ගන්න අමාරුයි ඉස්සල්ලාම කරන කෙනෙක්ට ටික ටික කරගෙන යනකොට අනිවාරෙන්ම ගොඩ යනවා හැබැයි විශ්වයට ආදරෙ, රැකගන්න ( ගහකොල, සතා සිවුපාව රැකගන්න අදහස් සිතේ තියන අයටනම් ) අනිවා හරියනවා
@ErandiWathsala-bo3jt
@ErandiWathsala-bo3jt Жыл бұрын
ඇත්තටම හරිම අහම්බෙන් මට මේ විශ්ව ආකර්ශන නීතිය අහන්න දැක ගන්න ලැබුනේ. ඇත්තටම ඒක හාස් කමක්. මේ හැමදේම විශ්ව මාතාවගේ හාස්කම්. මේ හැමදේම මට මුනගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏
@nadeeranirmalee8531
@nadeeranirmalee8531 3 ай бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කිව මට මුනගැස්‍විම පිලිබදව ❤
@sumalifernando.7198
@sumalifernando.7198 3 жыл бұрын
ඔයා පුදුම බුද්ධිමත් දරුවෙක් ! හැමදේම හරිම පැහැදිලි , හරිම පිළිවෙළය් . ලස්සන video එකක් . ආසයි අහගෙන ඉන්න. බොහොම පින් පුතේ . 🙏
@ranjithmadawela9377
@ranjithmadawela9377 3 жыл бұрын
2021.7.13 බොහෝමත් ස්තූතියි.
@erandigamage5479
@erandigamage5479 Жыл бұрын
ඔබ වැනි වටිනා පුද්ගලයෙක් ජීවිතයට මුන ගැස්සුවාට ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා🙏❤️
@NisansalaParanamanage
@NisansalaParanamanage Жыл бұрын
Mata ahanna labunata saha me danuma laba dunnata vishwa shakthiyata sthuthi wantha wenawa..
@kaveeshadeven306
@kaveeshadeven306 Жыл бұрын
ජිවිතේම එපා වෙලා ඉන්න වෙලවක තමා මෙය දුටුවේ මටගොඩක් ශක්තියක් ආවා ඉතින් ම්ට හරිම සතුටුයි ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුතිය පින්
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 2 жыл бұрын
දිනෙන් දින මන් දුයුණුවෙන් දියුණවටම පත් වෙනවා මම හරිම නීරෝගි පුද්ගලයෙක් මේ තරම් වාසනාවන්ත ජීවීතයක් මට ලබාදුන් විශ්වයට ස්තූතිය 🌍🙏
@LakshikaDilrukshi-q3i
@LakshikaDilrukshi-q3i Жыл бұрын
මම ස්තුති වෙනවා මට අකර්ශන නිතිය ලැබිම පිලිබදව
@ntuchandana-jp4hk
@ntuchandana-jp4hk Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushadamayanthi9321
@anushadamayanthi9321 2 жыл бұрын
මම 2014 විතර ඉදලා මේ ගැන ඉගනගන්නවා මට බොහොම දේ ලැබුනා ටික කලක් මග හැරුන මම නැවත පටන් ගත්ත ඔබේ උපදෙස් වටිනවා 👍
@chathuherath4138
@chathuherath4138 13 күн бұрын
මට මේ වීඩියො එක මුනගැස්සූ විශ්ව මෑනියන්ටත් මේ චැනල් එකටත් ස්තූතියි ..හුස්ම පොදේ සිට මේ ජිවිතයෙ ලැබුනු සියලු දෙයට ස්තූතී..❤
@Shanu677
@Shanu677 Жыл бұрын
මෙම වීඩීයෝව දකින්නට සැලැස්වූ ව්ශ්ව මාතාවටත්, ඔබ තුමියටත් ස්තූතී 🙏❤️
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 жыл бұрын
ඇත්තටම .මේක.හරි.මම.ආස.කරන. ඇදුමක්.ගන්න.ගියා.මගේ.අතේ.තියෙන. මුදල්.මදි .මම.ආපසු.එන.ගමන්.විශ්වයට. මගේ.ඇදුම.ගැන.කිවා.හිතින්. දින.කිපයකින්.ඉතාම.අඩු.මුදලට.ඒ.ආදුම.ලැබුන..ආදරණීය .විශ්වයට..ස්තුතියි
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
ඔයා කෝමද කිව්වෙ?
@ChathurikaUdayangani-f6l
@ChathurikaUdayangani-f6l 2 ай бұрын
ජීවිතේ අන්තයටම කඩාවැටුනු මොහොතක මෙම වීඩියෝ දකින්නට ලැබෙන්නට සැලැස්වූ විශ්වමාතාවට ස්තූතියි ඔයාටත් ස්තුතියි
@nethrananayakkara150
@nethrananayakkara150 3 жыл бұрын
Law of attraction කියලා දෙයක් කලින් මම දැනගෙන හිටියෙ නෑ.දැන් ලොකු ශක්තියක් හිතට දැනෙනවා.මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියලා දැන් හොදටම තේරුම් යනවා.බොහොම ස්තුතියි 🙏
@madhushani2023
@madhushani2023 2 жыл бұрын
Low of attraction කොහොමද හරියට ම කරන්නේ
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
@@madhushani2023 මේ අක්කගේ වීඩියෝ ඔක්කොම බලන්න.. එතකොට තේරෙන්වා
@nisansalamadhumali2331
@nisansalamadhumali2331 2 жыл бұрын
@@rashmikaushalya9813 මමත් ඉගෙන ගන්නවා තාම මට ප්‍රතිඵල ලැබුනෙ නැ😔😔 මම කරන විදිහ නිවැරැදිද දන්නැ මාව දැනුවත් කරනවද
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
@@nisansalamadhumali2331 oya illana de oyata danatamath labaila kyl wiswasa krnn on.. api akk wge mula idnama me dewal purudu krl nane. E nisa tikk amarui.. hithe sathutin maithriyen inn gamn me dewal krnn
@dinuranali842
@dinuranali842 2 жыл бұрын
@@rashmikaushalya9813 ane kiyanawada poddak husband wenuwen deyak illanna barida kiyla mata
@sandunimalsha3786
@sandunimalsha3786 2 ай бұрын
මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා මට මෙම දැනුම ලබා ගැනිමට හැකි වීම පිළිබඳව ❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
විශ්ව ආකර්ෂණය ගැන මා මුලින්ම අධ්‍යනය කළ වීඩියෝව.සම්පූර්ණ වීඩියෝ මාලාවම නැරබුවා.මැජික් පොත ලිවීමට පටන් ගත්තා.ඇත්තටම මගේ ජීවිතය වෙනස් වෙමින් යන බව දැන් මට වැටහෙනව.ඔබ කියන්න වගේ මේ වීඩියෝව දැකීම වාසනාවක් කියල.ඇත්තටම එය එලෙසමයි.මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කියල කිව්වොත් නිවැරැදියි.නමුත් මේ වනවිට ඔබ චැනලය තුළ නොමැතිබව පෙනේ.ඉතා නුදුරේම ඔබ පැමිණෙනු ඇතැයි සිතමින් ඔබටත්, විශ්වයටත් අනේකවාරයක් ස්තුතිය පිරිනමමි... තෙරුවන් සරණයි !
@nishadhyakarunanayaka3181
@nishadhyakarunanayaka3181 2 жыл бұрын
මේක ඇත්තක් ♥️ විශ්වය නිතරම මට හොදම දේ ලබාදුන්නා එ ගැන විශ්වයට මා නැවත නැවත් ස්තූති කරමි.🤗♥️
@sachinimaheshika2255
@sachinimaheshika2255 2 жыл бұрын
මෙය දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට ස්තූති 🙂🥀
@rakithamaduranga2092
@rakithamaduranga2092 3 жыл бұрын
මම ස්තූතිවන්ත වෙනවා මට මේ වීඩියෝ එක දකින්න අවස්ථාව ලැබීම පිළිබඳව🙏
@deepthika1846
@deepthika1846 2 жыл бұрын
IT'S REALLY NICE..YOU ARE GREAT.
@maheshisankalpanawarnasuri8706
@maheshisankalpanawarnasuri8706 2 жыл бұрын
💕💕💕
@ItsMe-nr5bw
@ItsMe-nr5bw Ай бұрын
මෙම වීඩියෝව මා හට දකින්න සැලැස්වූවාට විශ්ව මාතාවට ස්තූතී❤🙏
@Rashika-c4z
@Rashika-c4z 6 ай бұрын
මගේ ජිවිතේ හොදටම වැටිලා ඉන්න වේලා වක තමයි මේ වැඩසටහන බැලුවේ.ඔබතුමියටත් විශ්ව මාතාවට ස්තූතිය පින් 🙏🙏🙏🙏
@jayanibhagya3837
@jayanibhagya3837 2 жыл бұрын
මම විශ්වයට ස්තූතිවන්ත වෙනව අද මේ දේ මට දැනගන්න ලැබුන එක ගැන ... මේ ගැන මට උනන්දුවක් ඇති කලාට ❤️❤️
@darshikasulochani7121
@darshikasulochani7121 2 жыл бұрын
මම ස්තූති වන්ත වෙනවා මට මේ වීඩියෝ එ ක දකින්නට ලැබීම ගැන ඔබ තුමියටත් ස්තූතියි
@hasnijayawardhana5109
@hasnijayawardhana5109 Жыл бұрын
මම විශ්වයට ස්තූති වන්ත වෙනවා මේ දේ ගැන මට දැන ගන්න ලැබුනට
@anjumalli4180
@anjumalli4180 3 жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ මැඩම්... උත්තර විතරයි ඕනි.. ගොඩක් හොදින් තේරුම් ගත්තා ගුරුතුමියනී.. ඔබ තුමියටත් විශ්වයටත් බොහොම ස්තූතීයි මේක මා වෙත ලබා දුන්නට 🌍🙏💝
@dilanmadushanka8445
@dilanmadushanka8445 3 жыл бұрын
law of attraction වලින් ගොඩක් දේවල් ලබාගත්ත කෙනෙක් මමත් මගේ ගොඩක් ප්‍රශ්න විසදගත්තා මේ දේ නිසා .... ඒ හැමදේකටම මම ස්තුතිවන්ත වෙනවා මේ video එකෙන තමා මැජික් පොත ගැන නම් ඉගෙන ගත්තේ ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ තවත් මේ වගේ video ඕන 💪❤️
@anujayawardana6673
@anujayawardana6673 2 жыл бұрын
අපි මැජික් පොතේ ලියන්න ඕන දවස ගානේ අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඒවාට ස්තූති කරලද නැත්තං දවසේ ලැබුන දේවල් වලට ස්තූති කරලද
@Nethmini487
@Nethmini487 2 жыл бұрын
@@anujayawardana6673 අපිට ඒ දවසේ ලැබුන දේවල් වලට ස්තූති කරලා
@kavindyasewwandi9975
@kavindyasewwandi9975 2 жыл бұрын
Aneee mt e gn tikk kiyn.. khmd e dwl lnga krgnne....
@dinushanethmi6558
@dinushanethmi6558 Жыл бұрын
අපි mgic book එකේ මුල්පිටුවේ ලියන අරමුණු ගැනත් දිනපතා ස්තුතිවන්ත වෙන්න අවශ්‍යද ? නැත්නම් එදිනෙදා ස්තුතිවන්ත විම් පමණක් ද ලියන්න ඕනේ.පිළිතුරක් ලබා දෙන්න.
@Kaushi259
@Kaushi259 Ай бұрын
මෙය මා හට දකින්නට සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤🙏
@pawanihansika4263
@pawanihansika4263 2 ай бұрын
ස්තූතියි විශ්ව මාතාව නේ vedio එක දකින්න් සැලැස්සුවට🙏❤️
@wixezysociety8115
@wixezysociety8115 2 жыл бұрын
මගෙ ජීවිතය තුල මා හිතුවෙවත් නැති වෙලාවල් වල විශ්වය මට උදවු කලා.මම හිතින් ස්තූති කලා දෙවියන්ට.අපිට දෙවියන් වගේම මේ විශ්වය පිහිට වෙන බව මට දැන් සහතිකයි.
@Tharu4810
@Tharu4810 Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය ගැන පෙන්වා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි 🙏🙏🙏
@dinumayu956
@dinumayu956 2 жыл бұрын
විශ්වයේ ආශිර්වාදය තව තවත් ඔබතුමියට ලගාවේවා!!❤️❤️
@inr7633
@inr7633 9 ай бұрын
මම නිරෝගී පුද්ගලයෙක් විභාග සියල්ල හොදින් ජයගත්තා විශ්ව මතාවට මේ සියල්ලට ස්තුතියි 🙏🌷
@harshanikumari1697
@harshanikumari1697 2 ай бұрын
මා හට මේ විඩියෝව පෙන්වා දුන් විශ්ව මතාවට මා ස්තූති වන්ත වෙමි.❤
@kalanapathum21
@kalanapathum21 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් ..ඉතාමත් පැහැදිලිව මේ ටික කියල දුන්නට..මම හදවතින්ම ස්තූතිවන්ත වෙනව 🌹🌹❤️
@nisansalasandamali74
@nisansalasandamali74 Жыл бұрын
මම මේ වීඩියෝ එක කිහිප සැරයක්ම බැලුවා....ඒත් කරන්න හිතුනේ නෑ... අද නම් අනිවාර්යයෙන්ම කරනවා... ඔබතුමියට පින්......ඒ වගේම විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබ වැනි පුද්ගලයෙක් ජීවිතයට ලං කිරීම ගැන....
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
කුඩා දරුවෙකුටත් පැහැදිලි වනසේ කියා දීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි .
@jenifasumanasekera5192
@jenifasumanasekera5192 7 ай бұрын
මේ වීඩියෝ එක දකින්න ලැබුනට ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි .. ඔබටත් ස්තුතියි ❤
@manishaniranji1996
@manishaniranji1996 28 күн бұрын
මේ වීඩීයෝ මගේ නෙත ගැටෙව්වාට විශ්ව මාතාවට ස්තූති වේවා ❤️❤️😍😍
@taslasenadeera
@taslasenadeera Жыл бұрын
මේ විඩියෝ එක මට පෙන්නුවාට විශ්වයට ස්තූතිය .මෙ මිස් ටත් ස්තූතියයි😀 ඇත්ත්ටම ආකර්ශනයක් තියන්වා මන් මාසයක් එකම දෙයක් ගැන හිතුවා.මාසය ඉවර වෙන්න කලින් මට ඒ දේ ලැබුනා.මට ගොදක් දේවල් මෙකෙන් ලබුනා😀විශ්වයට ස්තූතියයි❤
@isurisen
@isurisen 2 жыл бұрын
මම මේක කරනවා හරිම පොසිටිව් මයින්ඩ් එහෙක ඉන්න මේ ක්‍රමය හරිම පහසුයි....❤🙏🥺
@gamingwith9770
@gamingwith9770 Жыл бұрын
අද දවසේ මට ලැබුන ලොකුම දේ තමා හරි විදියට ආකර්ෂණ නීතිය පිළිබද මුල සිට ඉගෙනගන්න ලැබීම. විශ්වයටත් ඔබටත් ස්තුතියි
@GeethikaSamanmali-bk4nd
@GeethikaSamanmali-bk4nd 6 ай бұрын
මම ඔබ තුමියට ස්තූතියි වන්ත වෙිනවා මෙිදෙවල් කියා දිලා. මගේ හිතට ලොකු සතුටක ලබා දුන්නට. ⁣ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@hasanthahemal2431
@hasanthahemal2431 6 ай бұрын
මෙම video එක නැඹන්න දුන් ඔබට ස්තූතියි .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@kavindi_1420
@kavindi_1420 Жыл бұрын
මට මෙය අසන්නට සැලැස්වූ විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතියි 🙏 ❤️
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
අක්කෙ ඔයාට ගොඩාාාාාක් ස්තූති අද තමා මුලින්ම මේ වීඩියෝ එක බැලුවේ පුදුමාකාර හැගීමක් දැනුණා අද 2022.05.26 මේ දේ මම පටන් ගත්තා ඉදිරිය⁣ට ප්‍රතිඵල කියන්නම් හැමෝම හිතන පතන හැමදෙයක්ම ස⁣ාර්ථක වේවා🙏🙏
@nidukidunya1346
@nidukidunya1346 2 жыл бұрын
Results thiyeid dr
@icellicell789
@icellicell789 Жыл бұрын
විශ්ව බුද්ධි බලයට ස්තූතියි වේවා 🙏 ඔබ තුමියට විශ්ව ආකර්ශනයේ බලය නොඅඩුව ලැබේවා.. සියලුම සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏
@IndeewariRathnayake
@IndeewariRathnayake 2 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය ❤ ඔබටත් ගොඩක් ස්තූතියි මේ දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවට❤
@sadhashiwannaiarachchi4420
@sadhashiwannaiarachchi4420 6 ай бұрын
මම ස්තූති වන්ත වෙනවා මේ පිළිබදව දැනුවත් කිරිම සම්බන්ධව ඔයාට හදවතින්ම ❤️
@isurisandu5345
@isurisandu5345 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති අක්කේ. මන් ගොඩාක් නෙගටිව් විදියට හිතන කෙනෙක්. Mona වැඩේ කරත් හිතට කිසි සතුටක් nha. මාව නිකන් තනිවෙලා වගේ කියලා දැනෙනවා.
@nethmamalshani7480
@nethmamalshani7480 2 жыл бұрын
මම ස්තුති වන්ත වෙනවා මට විශ්ව ආකර්ෂණීය නිතිය ලබා දුන්නට😌
@deshanikavindya4327
@deshanikavindya4327 2 жыл бұрын
විශ්වයට ස්තුතිවන්ත වේවා❤️
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
Ane law of attraction ekedi...araunu 4k tibnot wena,wenma pitu 4kda liynna ona
@niroshapremathilaka5983
@niroshapremathilaka5983 Жыл бұрын
❤❤❤
@indeewaraasela4941
@indeewaraasela4941 Жыл бұрын
@@thakshilasandeepani2936 එහෙම නැහැ එකම පොතේ
@diliperera2733
@diliperera2733 2 жыл бұрын
මුලින්ම සිතූතිවන්ත වෙනවා ඔබට මේ දේවල් කියල දුන්නාට.. ජිවිතෙ සිදු වන සමහර දේවල් එක්ක මොකක් හෝ දෙයක් තීනවා කියල දැනුනත් ඒක විශ්ව ආකර්ශන නීතිය කියල එකක් දැනගෙන හිටියේ නෑ .. හැබැයි අපි හිතන පතන දේවල් එක්ක මොකක් හෝ ශක්තියක් තීනවා කියල දැනගෙන හිටියා මොකද ඒක මට දැනිල තීනවා . ස්තූතී ඔබට 🙏
@nadeeshakumari1465
@nadeeshakumari1465 5 ай бұрын
විශ්ව ආකර්ෂණය පිළිබඳ සිතන්න සැලැස්වූ සහ ඒ පිළිබඳ විස්තර සොයා බලන්න මග පෙන්වූ ඒ නංගිට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා. ඒ වගේම මේ වීඩියෝ එක දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූති කරමි.
@minmusiccenter3876
@minmusiccenter3876 2 ай бұрын
Low of attraction දන්නේ නැති උනාට මං මේක මගේ ජීවිතේ දන්නෙම නැතුව follow කරලා තියනවා සමහර දේවල්..❤
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 2 жыл бұрын
මට මේ විඩියෝ එක අහන්න ලැබුනෙ මගෙ වාසනාව විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏 .ඔබතුමියට ගොඩාක් පින් 🙏❤️මම දැන් ධනාත්මකව සිතනවා මම ගැන මට දැන් සතුටුයි.විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏 ඔබතුමියට තෙරුවන් සරණයි
@isurinawanjani2002
@isurinawanjani2002 2 жыл бұрын
අනේ අක්කගේ කටහඬ හරිම ලස්සනයි...අහගෙන ඉන්න ආස හිතෙනවා... Thank you akke...👸💞❤️🌈️
@malinsawathsiluni2519
@malinsawathsiluni2519 2 жыл бұрын
Eka aththa 🤭❤️
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Жыл бұрын
මේ video එක පෙන්නුවාට විශ්ව මාතාවට ස්තූතියි...
@SandraWambeck
@SandraWambeck 2 ай бұрын
මෙවැනි දෙයක් දැන ගන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුති
@NilminiGunathiaka
@NilminiGunathiaka 6 ай бұрын
විශ්ව අකර්ශණ නීතිය පිළිබඳව අහන්න සැලස්සූ ඔබට ස්තුතියි .
@gayaninilushika9247
@gayaninilushika9247 2 жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔයාගෙ videos දකින්න සැලැස්සුවට. ගොඩක් මානසිකව වැටිල හිටිය මම අද ගොඩක් දේවල් ලබාගෙන තියනව විශ්ව ආකර්ෂණ නීතිය හින්ද. දැන් මට කිසිම දෙයක් ගැන negative thoughts එන්නෙ නෑ. විශ්වයට ගොඩක් ස්තූතියි❤❤
@mukaan123
@mukaan123 Жыл бұрын
මේ තරම් වසනාවන්ත ජීවිතයක් ලබා දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි .🙏🙏🙏 ඒ වගේම ඔබ තුමියටත්🙏🙏
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
මීට ඉස්සෙල්ලා Law of attraction ගැන අහලා තිබ්බාට අද තමයි මේ ගැන හරියටම තේරුනේ .. මේ ගැන අපිට හොදට පැහැදිලි කරනවාට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏
@SamudraDayarathne
@SamudraDayarathne 5 ай бұрын
මේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන අහන්න සැලැස්වූ ඔබට හා විශ්ව මාතාවට ස්තූතියි වෙමි..❤
@pathmajayakodi2347
@pathmajayakodi2347 Жыл бұрын
මෙය අසන්නට දකින්නට සැලසු ඔබතුමියට ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 2 жыл бұрын
මම ස්තූතිවන්ත වෙනවා මේ විඩියෝ එක දකින්න අවස්ථාව ලබාදුන්නට විශ්ව මාතාවට 🙏 ඔබතුමියත් ස්තූතිවන්ත වෙන්වා මේ සම්බන්ධව අපට කියලා දුන්නට.ඔබතුමියට බොහොම පින්.තෙරුවන් සරණයි 🙏
@tharukasubhashani6720
@tharukasubhashani6720 Жыл бұрын
මේ vedio එක මට අහම්බෙන් හම්බුනේ 🙏 මේ දේ අහම්බෙන් හරි මුනගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තුති 🌏❤️🙏
@jackstumbsanod5643
@jackstumbsanod5643 2 жыл бұрын
මේ වීඩියෝ එක බලලා මම ප්‍රාර්ථනා කරපු දේවල් වලින් 3ක් එදාම හරි ගියා. ඇත්තටම මේක විශ්මිතයි. ඔබට බොහෝ පිං🙏
@sampathmax1995
@sampathmax1995 8 ай бұрын
ඔබ වැනි වටිනා කෙනෙක් ජීවිතයට මුනගැස්සුවාට විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ❤
@NawodyaNethmini-xx2th
@NawodyaNethmini-xx2th 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී මා හට මේ දේවල් එකින් එක පෙන්වා දුන්නාට❤️🙏🌻
@dewmiwijethilaka
@dewmiwijethilaka Жыл бұрын
මට විශ්ව ආකර්ෂණ නීතිය පෙන්වා දුන් මගේ විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා මිස් ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ දේවල් අපිට නොමිලේම කියල දීම සම්බන්ධව❤️❤️😍
@pradeepadamayanthi4632
@pradeepadamayanthi4632 Жыл бұрын
විශ්ව ආකර්ෂණය නීතිය පිළිබඳ ලබා දුන් දැනුමට ඔබටත් විශ්ව මාතාවටත් ස්තූති වන්ත වෙමි ❤️
@Piymiudesihka-hf4ui
@Piymiudesihka-hf4ui Жыл бұрын
මටත් ඔනී ජිව්තේ වෙනස් කරගන්න. ඔයා පෙන්නන පාරෙ මමත් ගමන් කරනවා. ව්ශ්වය මම ඔයාට ආදරෙයි. අද ඉදන් ජිවිතෙ දිනනවා. ඔයාටත් ගිඩාක් පිං මේවා කියා දෙනවට💕🌎😘
@kasthurikanchana4915
@kasthurikanchana4915 3 ай бұрын
මන් වාසනාවන්ත වුණා මේ විස්තර දැනගන්නට . මාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගැනීමට . ස්තුති විශ්ව මාතාව ට 🙏
@NethmiHansana-u5q
@NethmiHansana-u5q Ай бұрын
දැනට මට ලැබිල තියෙන හැමදේටමත් මට අලුතෙන් ලැබුනු law of attraction පිළිබද දැන ගැනීමට හැකීවූ එකටත් අක්කෙ ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි❤
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
මේ පිලිබදව නිවැරැදි දැනුමක් නැතුව මීට සමාන දෙයක් මං කරන්න පටන් ගත්තා මං . ඒක දැන් මැඩම් කිව්ව විදිහට මේ වීඩියෝ එකෙ වගෙ වෙනස් කරලා හදාගත්තා . මං විස්වාස කරනවා දැනටම මට ගොඩක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා . ඉක්මනින් ම දවසක අනෙක් කමන්ට් එකත් දාන්නම් මං . ගොඩක් ම ගොඩක් පිං මැඩම් ඔයාට . මට විශ්ව ආකර්ශනය නීතිය කරන්න කරන්න කරන්න කියලා ගොඩක් අය කිව්වා ඒත් කරන්නෙ මොකක්ද කොහොම ද කියලා කිසි කෙනෙක් කියලා දීලා නෑ . වීඩියෝ බලලා කරන්න කියනවා. මට ඒක තේරුමක් නෑ . අහන්නවත් හිතෙන් නෑ . මොකද්දො වෙලාවට මං සොබාදහම විස්වාස කරනවා. යම් දෙයක් කරන අතරෙ දි මට මැඩම්ගෙ වීඩියෝ හම්බුනා ඉන්ග්ලිෂ් ක්ලාස් එක ගැන. ඒ ඔස්සෙ තමයි මට මේ වීඩියෝ ටිකත් ලැබුනෙ. ඒකෙන් මගෙ සියලු වැඩ සාර්ථක උනා කියලා මට කියන්නත් සතුටුයි. ✌️🥰👍❤ ගොඩක් ස්තූතියි විශ්වය මට මේ මැඩම් මුන ගැස්සුවාට. ඉක්මනින්ම රිසාල්ට් කියන්න ලැබේවී මට . ✌️🥰👍
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
Dr oyt hoda result labund
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
මීට සමාන දෙයක් මං ජනවාරි මුල ඉදන් අලුතින් පටන් ගත්තා . මේ කොටස් ටිකත් ඒකට එකතු කරගන්නවා . ගොඩක් ම ගොඩක් ස්තූතියි . මං result කියන්නම්
@Nethmini487
@Nethmini487 2 жыл бұрын
ඒ මොකද්ද කියන්න පුලුවන්ද🌝
@piyumanthidissanayaka7736
@piyumanthidissanayaka7736 2 жыл бұрын
හිත ගොඩක් නොසන්සුන් වෙලා තිබුනේ......මෙම වීඩියෝ එක මා හට දකින්නට සැලැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියිවන්ත වෙනවා❤️🌎
@dewmisathsarani6462
@dewmisathsarani6462 2 жыл бұрын
Thank you
@dewmisathsarani6462
@dewmisathsarani6462 2 жыл бұрын
❤❤❤❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 3 ай бұрын
මෙම වීඩියෝ මාලාව දැකීමට සැලැස්ම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතියි ❤
@UpekaSilva21
@UpekaSilva21 Жыл бұрын
බොහෝම පැහැදිලිව මේ දේවල් කියලා දෙනවට බොහෝම ස්තූතියි... ඒ වගේම ඔබව මුණගැස්සු විශ්ව මාතාවට මෙන්ම ඔබටද ස්තුතිවන්ත වෙමි. 😇😊
@salikasamarakon6192
@salikasamarakon6192 2 жыл бұрын
ඔබටත් ඔබේ සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ගොඩාක් පින් .❤❤❤
@nethmidiknethmidil519
@nethmidiknethmidil519 3 жыл бұрын
අහම්බෙන් හම්බුන චැනල් එකක්.ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගොඩක් පැහැදිලිව අපිට කියා දෙනවට.බුදු සරණයි..❤❤
@pushpakumara3865
@pushpakumara3865 Жыл бұрын
ජිව්තෙ බිංදුවටම වැටිලා තියේන වෙිලාවෙි මෙම වැඩසටහන ලැබෙන්න සැලැස්සුවාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏
@shashiramansha
@shashiramansha Жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුති
@rohanabeyratne9959
@rohanabeyratne9959 2 ай бұрын
ස්තුතියි ඔබට,❤
@isurukarunarathna1371
@isurukarunarathna1371 11 ай бұрын
මම ව්ශ්වමාතාවට ස්තුති වන්ත වෙනවා.ආකර්ෂණනීතිය අසන්නට සලස්වා මගේ ජීවිතයට සතුට ලබා දුන්නා ට.ව්ශ්වමාතාවට ස්තුති ,ස්තුති ස්තුති .🙏🙏🙏
@sachiniprabodha58
@sachiniprabodha58 2 ай бұрын
මේ දේවල් දැන ගැනිමට ලැබිම ගැන.විශ්ව මාතාවට අනේක වාරයක් ස්🙏 ♥️
@vinujivinhara2297
@vinujivinhara2297 7 ай бұрын
❤ ඇත්තටම මම පළමුවෙන්ම ස්තුති වන්ත වෙනවා ඔබට... පැහැදිලි හිතට දැනෙන නුඹේ ආදරණීය හඬට... My sincere Gratitude.....!
@sllearning5387
@sllearning5387 Жыл бұрын
ඔයා වගෙ වටිනා පුද්ගලයෙකු මට මුන ගැස්වූ විශ්වයට ස්තූතියි🌼🌼🌼🌼
@ThanujaPanchali
@ThanujaPanchali Жыл бұрын
Wishwa akarsana nitiya kiya dun oba thumiyatathwishwa mathawatath aneka warayak eisthutiei
@Chamu.
@Chamu. 3 жыл бұрын
පිලිවෙලින් කියල දෙනවා. අහගෙන ඉන්නත් ආසයි. ගොඩක් ස්තූතී 👍💖
@gayanthikaprabodani2620
@gayanthikaprabodani2620 2 жыл бұрын
මම අද තමයි මෙ විඩියො එක බැලුවෙ ඇත්තටම හිතට ගොඩාක් ලොකු ශක්තියක් ආවා 🙏 මෙ විඩියො එක ඉදිරිපත් කල ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍ර්‍රරාර්තනා කරනවා 🙏🙏
@ManjulaGayani-w7w
@ManjulaGayani-w7w 3 ай бұрын
ඔබ තුමියගේ video ගොඩක් මන් මුල ඉදන්ම බැලුව ඒව නැරැඹීමට පවා අවස්ථාව ලබා දැන් විශ්ව යට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏
@maleeshawickramasooriya5784
@maleeshawickramasooriya5784 11 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි මෙම වීඩීයෝ එක මට මුනගැස්සුවාට 🙏❤️
@janakigunawardana4575
@janakigunawardana4575 3 жыл бұрын
ඔබතුමියට බොහෝමත්ම ස්තුතියි විශ්මය ස්වභාවධර්මය තුල අපගේ සිතිවිලි වෙනස් කරගැනීම තුළ අපිට ලබන්න පුළුවන් උසස්ම දේ ලබා ගැනීමට මාර්ගය පෙන්වනවාට
@Ridmii12
@Ridmii12 Жыл бұрын
මාගේ විශ්වය මේ ජීවිතයේ මට ලබා දුන් දේවල් වලට ගොඩක් ස්තූතියි❤
@ruvi4538
@ruvi4538 2 жыл бұрын
මං විශ්වයට ස්තූති කරනවා මේ විඩියෝ එකයි ඔබ තුමියයි ලැබුනට
@ayodyadiviyangi5343
@ayodyadiviyangi5343 6 ай бұрын
අද දවසේ මට මේ විඩ්‍ යොව අහන්න සැලැස්සුවට ව්ෂ්ව මාතාව ට🙏🙏🙏🙏🙏🙏 අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@PabodyaGalangal
@PabodyaGalangal 7 ай бұрын
පැහැදිලිව විශ්ව ආකර්ෂණ නීතිය පිලිබද කියලා දුන්නට ගොඩාක් ස්තූතියි මම ස්තූතිවන්ත වෙනවා මෙම ක්‍රමය පිලිබද දැන ගන්න පුලුවන් උනාට
@hansikavihangi5795
@hansikavihangi5795 2 жыл бұрын
මේ වීඩියෝ එකත් සමග මගේ ජීවිතය සුබවාදීව වෙනස්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි...🙏❤️ ඔබතුමියටත් ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතිවන්ත වෙමි🙏🙏
@jananisakunthala4753
@jananisakunthala4753 Жыл бұрын
විශ්ව ශක්තිය බලය අසිමාන්තිකයි.. මට හැමදේම ලබා දෙන සතුට ලග කරන ශක්තිය ආදරය ලබා දෙන විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏 .. විශ්ව ශක්තිය බලයෙන් ලබාදෙන සතුට සැනසිම හැම කෙනෙකුටම ලැබේවා ..
@imalshamadhu8377
@imalshamadhu8377 3 жыл бұрын
ඔයාට වගේම විශ්වයටත් ගොඩාක් ස්තූතියි අක්කේ.....🤗❤😍
@dayanisakunthala3264
@dayanisakunthala3264 Жыл бұрын
ඔබ වැනි වටිනා පුද්ගලයෙක් මුණගැස්වුවාට විශ්වයට ස්තූතිවන්ත වෙමි..
@dinithmalindakodikara1513
@dinithmalindakodikara1513 11 ай бұрын
මෙවගේ වටිනා දෙයක් අහන්න බලන්න සැලැස්වූවට විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතීයි