Great habit - Magical benifits - ඔබට බලය දෙන ප්‍රබල පුරුද්ද - By Mentor| Coach Bhathiya Arthanayake

  Рет қаралды 23,503

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 120
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 3 ай бұрын
මගේ හිත කඩාගෙන වැටෙන වෙලාවල් වලදී මම ඔබ තුමා ඇතුලු කිහිප දෙනෙක්ගෙ වීඩියෝ බලනවා නමුත් මගේ හිතට තදින්ම දැනෙන්නේ ඔබ තුමා කියන දේවල්. ලබන මාසෙන් මම වැඩ කරපු proect එක ඉවර වෙනවා. ලමයි තුන්දෙනාව ගෙ දේවල් කර ගන්න ආදායම් මාර්ගයක් නැතිවෙනවා. මම හිතාගෙන ඉන්නවා කැද ව්‍යාපාරයක ආරම්භ කරන්න. ඔබ තුමා නිසා හිතෙන් වැටෙන්නෙ නැතිව ඉන්න පුරුදු උනා. ස්තූතියි...
@swarnamalikorala8426
@swarnamalikorala8426 3 ай бұрын
මමත් ගොඩක් අසයි පොත් කියවන්න .ලැබෙන අවස්ථාව නහි නිතරම පොත් පත්තර පරිශීලනය කරනවා .ඔබතුමන්ගේ මෙ වැඩසටහන් අශාවෙන් නරබන්නෙ ක්.ඔබතුමන්ගේ ඉදිරිය කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@clodiasnano500
@clodiasnano500 3 ай бұрын
බොහොම ස්තුති මන් දන්නෙම නැතුව පුරැදු වෙලා තියෙන්නෙ මගෙ ජිවිතය වෙනස් කරගන්න. සර්ලගෙ videos බලන්න මෙහෙම motivation වෙන්න, sucssess life එකක් achive කරගන්න ලොකු උණක් ආවේම පොත් කියවන්න ගත්තාම,ඇත්තටම එ නිහඩ මිතුරන්ට මන් ස්තුති වන්ත වෙනවා වගෙ එ වගෙ අනගි බවනිය පොත් අප අතරට එන්න මහන්සි ගන්නා හැමදෙනාටම ස්තුති වන්ත වෙනවා, පොත් කියවිමේ වටිනාකම පැහැදිලි කරලා තවත් පොත් කියවන්න ආස කරලා කියවන්න හිතලවත් නැති අය කියවිමට හුරැ කලාට සර් ඇතුලු entire motivation lk team එකට මගෙ හද පිරි ප්‍රණාමය පුද කරනවා❤
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 3 ай бұрын
කියවීම මිනිසා සමිිපූර්ණ කරයි ෴ Thank U 🌹❤🌹
@staystronglk
@staystronglk 3 ай бұрын
ගමේ ගිහින් දානමය පින්කමකට සහභාගී වෙලා,දින දෙකක් නිදි මරල ගෙදර ආවෙ. 1.00යි වෙලාව.ඒත් වීඩියෝ එක නොබලා නිදාගන්න හිතුනෙ නෑ. දැනුයි වීඩියෝ එක බැලුවෙ..බොහොම ස්තූතියි සර් වීඩියෝ එකට❤
@surangasampath485
@surangasampath485 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
@Fafam4t
@Fafam4t 3 ай бұрын
පොත් කියවන්න පුංචි කාලේ ඉදලම මාත් ආසයි පොත් වලට ආදරෙයි ලංකාවට එන හැම වතාවෙම පොත් මිලදී ගන්නවා ඔබේ පොතත් මේ වැකේශන් එකේදී ගන්නවා ❤ ඒත් මෑතක ඉදලා මට කියවන එක මගඇරිලා කියලා හිතෙනවා පොත් ලිස්ට් එකක්ම මග බලාගෙන ඉන්නවා මම කියවනකම් අද ඉදලා එයාලව ආයිත් මගේ අත්දෙකට ගන්නවා ස්තුතියි ඔබ තුමාට🎉🎉❤❤
@MudithaSandakelum
@MudithaSandakelum 3 ай бұрын
සර් ඔයාගෙන් ගන්න තියෙන දැනුම අති විශාලයි.. ❤
@VipulAndarahannadige-b9m
@VipulAndarahannadige-b9m 3 ай бұрын
ඉතාමත් කාලෝචිත පනිව්ඩයක් මම පොත් කියවන කෙනෙක් මේ කාලේ පොත් එකතු කිරීම අසීරු දෙයක් .ඔබේ දිරි ගැන්වීමට 🙏
@amaliatapattu5499
@amaliatapattu5499 3 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සර්..බොහොම ස්තුති ..මේවා ජීවිතේ ට එකතු කරගෙන ජීවත සාර්ථක කර ගන්න බාලාපොරොත්තු වෙනවා
@arunapradeep3852
@arunapradeep3852 3 ай бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්හට ....කියවීමේ බලය ඉතාමත්ම ආදරණීයව කියා දුන්නාට.....!!!
@thanujadias8203
@thanujadias8203 3 ай бұрын
බොහෝම ස්තුතියි සර්. නිරන්තරයෙන් ම නිවැරදි මග පෙන්වීම් , ජීවිතය ට සැබෑ ආලෝකයක්. !!
@praneethchathuranga5876
@praneethchathuranga5876 3 ай бұрын
My mother guided me to reading books. I love her
@rushanifernando7078
@rushanifernando7078 3 ай бұрын
පොතක් කියන්නෙම හුස්මක්❤
@sumithraka5114
@sumithraka5114 3 ай бұрын
නියමයි සර්... පොත් කියන්නෙම අපිව වෙනස් ම තැනකට ගෙනියන්න පුළුවන් සුපිරිම මැජික් එකක්.
@oshanlahiru8809
@oshanlahiru8809 3 ай бұрын
ඇත්තටම බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට මේ කරන් දැනුවත් කිරීම.මං කලින් පොත් කියවපු කෙනෙක් නෙමෙයි සර්.ඒත් මං කොහොමහරි පොත් ටික ටික කියවන්න ගන්නවා සර්..❤❤❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
බො⁣හොම ස්තුතියි ඔබ තුමාට හොද දැනුවත් කිරිමක් සහ හොද දැනුමක් ලබා ගත්තා
@schandima
@schandima 3 ай бұрын
ඔබේ වීඩියෝ හෝමයක් බලනවා. ලබාදෙන දැනමට බොහොම ස්තුතියි !!! ❤❤❤❤
@chamilasanka6120
@chamilasanka6120 3 ай бұрын
True, this is a method of concentration of our mind. Insightful 🎉
@sumithrabaduge8313
@sumithrabaduge8313 3 ай бұрын
ස්තුතියි සර් හැම සඳුදාම අහනවා මම ලස්සනම වැඩ සටහනක් නැවත නැවත ස්තූති කරනවා
@All_your_curtains_needs...
@All_your_curtains_needs... 3 ай бұрын
කියන්න වචන නෑ , පොත් කියවන අයම තමා ඒක දන්නේ ❤❤
@madusankajanath2278
@madusankajanath2278 3 ай бұрын
මෑත කාලින මගේ ජිවිතේ වෙනස් කරපු පොත ❤️
@dimuthmarms20
@dimuthmarms20 2 ай бұрын
ජීවිත වෙනස් කරන කටහඬක් ❤
@pavanikekulandara
@pavanikekulandara 3 ай бұрын
මම මගේ ළමයින්ට නිතරම කියන්නේ "ඔයාල කොහෙදි හරි මොන කොළ කෑල්ලක් දැක්කත් ඒක කියවන්න " කියලා එයාලත් දැන් ගොඩක් වෙලාවට පුස්තකාලයට යන්න පුරුදු උනා
@radhikaweerasinha8063
@radhikaweerasinha8063 3 ай бұрын
So much valuable this video sir .....👍😍අහන් ඉන්න ආසයි ....sir ..හොදට පැහැදිලි කරනවා....අපි වාසනාවන්තයි ...sir ගෙන් මේ විදියට උපදෙස් ගන්න....මට ඒකට ගොඩක් සතුටු යි.....sir ...ට ගොඩක් පිං ...🙏
@maniyaaa.sl.99
@maniyaaa.sl.99 3 ай бұрын
මම පෞද්ගලිකව හිතාගෙන හිටියේ පොත් කියවන එක ගොඩක් boring දෙයක් කියලා. හැබැයි මේ video එකෙන් පස්සේ ඇත්තටම පොතක් කියවලා බලන්න ආස හිතුනා. ❤
@darshani1955
@darshani1955 3 ай бұрын
Very useful video for adults and students. Thank you very much Keep up the good work 🎉 I share this video with all my students.
@karunanayake8982
@karunanayake8982 2 ай бұрын
ලයනල් සර් අපෙත් සර් ❤ . Thank you sir..
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 3 ай бұрын
Bookfaire coming ....❤❤❤❤
@m.mjayatilake9836
@m.mjayatilake9836 3 ай бұрын
Wish you a very happy birthday , and wish you all the success.💐🎂🎁
@virtualacademy760
@virtualacademy760 3 ай бұрын
Happy belated birthday Dear Sir❤
@dinushachathuranga7657
@dinushachathuranga7657 2 ай бұрын
Thank you for the valuable video❤
@nethmiperera3644
@nethmiperera3644 3 ай бұрын
Good speech 👏 thank you sir ❤️
@asithakumara4575
@asithakumara4575 3 ай бұрын
Excellent speech 🎉😊😊😊
@IndunilK
@IndunilK 3 ай бұрын
බොහොම ස්තූතියි..!
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 3 ай бұрын
Thank you so much Sir.❤❤❤
@ChampikaKottage
@ChampikaKottage 3 ай бұрын
ස්තූතියි සර්!❤
@jalith9055
@jalith9055 3 ай бұрын
මං කියවපු පළවෙනි පොත බිස්නස් පිස්සුව. 11.11 ඉක්මනට ගන්න ඕනි.
@sampathpremathilake5747
@sampathpremathilake5747 3 ай бұрын
Nawathuna thanin aye patan Ganna mama poth kiyawanana patangena thiyenne...aba kiu de prathakshai mata...yahaluwane adama poth kiyawanana patan ganna....❤❤❤
@MrMcperera
@MrMcperera 3 ай бұрын
ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි
@lahiru_weerasinghe
@lahiru_weerasinghe 3 ай бұрын
Amazing video! You always bring something interesting to the table
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 3 ай бұрын
100% agreed... Thank you Sir.
@kanchananilmini9883
@kanchananilmini9883 3 ай бұрын
නියම වීඩ්යෝ එකක්...ස්තුතියි❤
@nilupullife
@nilupullife 3 ай бұрын
සර් අද සිට මම වැඩි වැඩියෙන් පොත් කියවනවා👍
@dharshikagunawardena9817
@dharshikagunawardena9817 3 ай бұрын
Great Thank you 🙏
@asithakumara4575
@asithakumara4575 3 ай бұрын
Good 👍 job brother 🎉🎉🎉
@erangamadushanka5257
@erangamadushanka5257 3 ай бұрын
Learned so much things Thank you so much
@MadhuRodrigo
@MadhuRodrigo 3 ай бұрын
Yes ,It's a great habit. ❤❤❤
@Misora_977
@Misora_977 3 ай бұрын
Thank you for your valuable video sir
@thakshilaRuwanthi-d1s
@thakshilaRuwanthi-d1s 3 ай бұрын
බොහොම ස්තුතියි සර් ❤️❤️✨
@sampathpremathilake5747
@sampathpremathilake5747 3 ай бұрын
Godak sthuthie sir...
@EcoplantEnergy
@EcoplantEnergy 3 ай бұрын
Thank you so much sir your shering
@mr.buddi.360
@mr.buddi.360 3 ай бұрын
බොහොම ස්තුති බොස්
@sachinijayasingha1496
@sachinijayasingha1496 3 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 3 ай бұрын
GREAT ❤
@amgdiasbandara6451
@amgdiasbandara6451 3 ай бұрын
කියන්න වචන නැ...බෝහොම ස්තුතියි
@mangalikasajatha7901
@mangalikasajatha7901 3 ай бұрын
Thank you so much sir❤❤❤
@imtiyasmohamed751
@imtiyasmohamed751 3 ай бұрын
amathaka una puruddak navatha mathak kalata thank you coach .
@Sanduni_De_Mel
@Sanduni_De_Mel 3 ай бұрын
Great video sir❤
@priyantharodrigo8262
@priyantharodrigo8262 3 ай бұрын
Gere lesson sir
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 3 ай бұрын
Great , Thank you so much sir .
@akilamadusanka8924
@akilamadusanka8924 3 ай бұрын
Good Lesson.....
@nisansalalakmali3189
@nisansalalakmali3189 3 ай бұрын
සර් ❤️
@praneethlakmal0904
@praneethlakmal0904 3 ай бұрын
Good video ❤❤❤❤
@pdkd1389
@pdkd1389 2 ай бұрын
Supiri....
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 3 ай бұрын
Man podikale akamthi de Ada mage favorite habit eka wela poth kiyawima ❤
@kingsleymallawa605
@kingsleymallawa605 3 ай бұрын
Mage du sahabagi una malabe wedamuluwata mata awashyatawa thibunath kalaya nethi nisa du sambanda una itha watina bawa du kiwa mage laga poth thiyenawa kiyawanna kalaya wen karaganna ada sita uthsaha karanawa thank you so much sir
@thusithabandaraathukoralaa3639
@thusithabandaraathukoralaa3639 Ай бұрын
great
@beateka
@beateka 3 ай бұрын
Thanks ❤
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 3 ай бұрын
Good ❤sir,,,,
@PavithraJinadary
@PavithraJinadary 3 ай бұрын
thank you sir🥰
@Sudarshani-c3t
@Sudarshani-c3t 3 ай бұрын
Thanks sir
@slbigbrogaming
@slbigbrogaming 3 ай бұрын
🔥🔥🔥🔥🔥
@schandima
@schandima 3 ай бұрын
සැබෑ මිනිසකුගේ කතාව, පොත ප්‍රකාශයනය කවුද? පොතක් ගන්න ඕන. මහත්මයාණෙනි.
@mangalikasajatha7901
@mangalikasajatha7901 3 ай бұрын
Math godak asawen kiyawapu pothak❤
@chamithmotors5348
@chamithmotors5348 3 ай бұрын
Good
@samaliwsooriya
@samaliwsooriya 3 ай бұрын
👍👍
@UpanandaUpananda-d6l
@UpanandaUpananda-d6l 3 ай бұрын
Best
@IroshaKumuduni-u4t
@IroshaKumuduni-u4t Ай бұрын
Sir diyunuwe manthara pothat gannaiona.
@dinithikaveesha1433
@dinithikaveesha1433 3 ай бұрын
Kiyawanna hoda poth tikak kiyanna habai sinhala ewa
@NadeekaRupasinghe-hk7qb
@NadeekaRupasinghe-hk7qb 2 ай бұрын
🙏🙏🙏🙏🙏😊😊
@RR1kavinda
@RR1kavinda 3 ай бұрын
❤❤🎉
@sumithrabaduge8313
@sumithrabaduge8313 3 ай бұрын
පර්සෝනා 11 11 කියෙව්ව කැලුම් සර්ගේ අලුත් පොත ගන්න ඕන
@samanmahanama2664
@samanmahanama2664 3 ай бұрын
පොත් මගේ නෙත් වගේ....
@chathuralakshen9909
@chathuralakshen9909 3 ай бұрын
Atta
@chathuralakshen9909
@chathuralakshen9909 3 ай бұрын
Linol sir ❤adareta qwe butta 😁
@1Million0011
@1Million0011 3 ай бұрын
🌸♥️
@damanyanthidesilva7658
@damanyanthidesilva7658 2 ай бұрын
Sir....mata 11.11 potha genna fanna widiya kiyanna
@lahiruartcreation
@lahiruartcreation 3 ай бұрын
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 3 ай бұрын
Sir... mate dan wayesa 41k.... math godak asai poth kiyawena habit eka hadaganna... man parakkuida....?
@Motivationlk
@Motivationlk 3 ай бұрын
@@SamanKumara-qr5de කිසිම ප්‍රමාදයක් නෑ. You can still do it. ❤️
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc 2 ай бұрын
Sir meet wenna asawen inne
@kanchananilmini9883
@kanchananilmini9883 3 ай бұрын
ප්‍රදර්ශනය open තියෙන time eka keeyada?
@danindusandeepa9175
@danindusandeepa9175 3 ай бұрын
Whatapp number eka wada naane
@chaminduashan2586
@chaminduashan2586 3 ай бұрын
බොහොම ස්තූතියි සර්❤
@OshadiAberathna
@OshadiAberathna 12 күн бұрын
Thank you so much sir 🌻❤️
@dammikamanel9147
@dammikamanel9147 2 ай бұрын
Thank you sri 🙏
@RanilThilakarathna-q8t
@RanilThilakarathna-q8t 3 ай бұрын
thank u very much sir this point
@SARUWATH
@SARUWATH 3 ай бұрын
Thank you ❤
@आशाक्रिषाणी
@आशाक्रिषाणी 3 ай бұрын
Thank you sir❤
@sandalisrinishshanka3518
@sandalisrinishshanka3518 3 ай бұрын
❤❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 176 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН