No video

Great western Camping ft.

  Рет қаралды 301,015

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Жыл бұрын

#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽‍♂️
In this video
We share our experience of great western hike collaborating with famous solo hiker. This is a surprise for many of you who waiting for this moment. And I also lucky to do a crazy hike with him. Subscribe him and join with his journey also if you haven’t subscribed him yet.
Great western Mountain
Great Western Mountain is the 6th tallest in the list of mountains in Sri Lanka Great Western Mountain is situated in the Nuwara Eliya district. Standing at a height of approximately 2212 m it is the 7th highest mountain in Sri Lanka. Great Western Mountain is difficult hike due to its steep slope and unclear footpath. It is located right behind the Great Western station which is known to be one of the most beautiful railway stations in the central highlands of Sri Lanka, standing approximately 1464 m above sea level. The summit of the mountain provides spectacular views of the surrounding area with glimpses of Pidurutalagala, Sri Pada Holy Mountain and the Seven Virgin Hills. There is also an old Hindu kovil hidden in the forest at this location.It takes about 3-4 hours to reach the summit of the mountain. The trail is slippery at some locations, hence caution must be observed when you are trying to conquer it. There are no water sources at the summit or consistent ones on the trail
********************************************
Boots ගැන අහපු අයට ගන්න පුලුවන් මේක darazඑකේ තියෙනවා
military boots click.daraz.lk/e/_CZkfN1
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 820
@mansaranna
@mansaranna Жыл бұрын
ඔයාලාගේ comments දැක්කම ගොඩක් සතුටුයි.. Comments තමයි අපේ motivation එක..ආදරෙයි ඒ ආදරේට ❤
@Dulshankavishka
@Dulshankavishka Жыл бұрын
💙💙
@Dulshankavishka
@Dulshankavishka Жыл бұрын
වතුර වල රස වෙනස් 💙😅
@sahansadun570
@sahansadun570 Жыл бұрын
බඩු කෝච්චිය කියද්දි හිනා උන විදිහ 🤭🤣
@udarialwis97
@udarialwis97 Жыл бұрын
Aya yamuuuuu
@nadeeshaishanthi-cm9sc
@nadeeshaishanthi-cm9sc Жыл бұрын
ගොඩාරියක් 💞 පරිසරය විදින්න පුළුවන් තත්පරේ හරි උපරිමෙන් විදල පරිසරයට ආදරේ කරන නිහතමානී මිනිස්සු දැක්කහම ගෙදරටම කොටු වෙලා ඉන්න අපිටත් ඒක මාරම සහනයක්..බොහොම ස්තූතියි ඔයාට අයියෙ ♥️
@sasmithasasmitha-wy8wb
@sasmithasasmitha-wy8wb 2 ай бұрын
2024 anyone ❤
@imalkadilshan3189
@imalkadilshan3189 2 ай бұрын
❤❤
@imalkadilshan3189
@imalkadilshan3189 2 ай бұрын
❤❤
@Yellow_legend_gamer
@Yellow_legend_gamer Ай бұрын
Yah 🌝
@thavinduvismal8518
@thavinduvismal8518 25 күн бұрын
HE HE
@Madushanka364
@Madushanka364 13 күн бұрын
Yep
@nowtyasiya5106
@nowtyasiya5106 Жыл бұрын
Solo hiker ගේ වීඩියෝ එකත් බලලා මේක බලන්න ආව අය කෝ 👇💙😍
@mansaranna
@mansaranna Жыл бұрын
yoo
@rajithatharanga8243
@rajithatharanga8243 Жыл бұрын
Apii 🤩💪
@DilumThenuka
@DilumThenuka Жыл бұрын
Api thamai ithim 😁😁
@ashasewwandi8301
@ashasewwandi8301 10 ай бұрын
🤩
@anjalikahansani9481
@anjalikahansani9481 9 ай бұрын
videos 2ma supiri
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 Жыл бұрын
දිනේෂ් , මංසරන්නා , solo , අපිට ට්‍රැවල් පිස්සුව හදවපු පට්ට වැඩ්ඩො තුන්දෙනෙක් ....මේක සුපිරි ....❤❤❤
@dananjayalakshan3100
@dananjayalakshan3100 Жыл бұрын
Aniwaryen❤
@pahanprabhashwara4473
@pahanprabhashwara4473 Жыл бұрын
අනිවර්යෙන්ම❤️
@dewmisrilankesh2701
@dewmisrilankesh2701 Жыл бұрын
The sailor ❤
@dunethchadeera5838
@dunethchadeera5838 Жыл бұрын
අනිවා..දවසක 3ම set වෙලා එකක් කරොත් මරේ මරු ❤
@induwarakumara8357
@induwarakumara8357 Жыл бұрын
Dinesh A pathum ekkka me denna ekk karoth ...supiriyak wei
@ishansandika7009
@ishansandika7009 Жыл бұрын
හිනා වෙනවා තරම් ලේසි නෑ මේවා වීඩියෝ කරලා පේන්න දාන,ඒ මහන්සියට 👊💛💚 ආදරෙයි බම් ✌️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
වැඩේ සුපිරි...100K ඉක්මනට ගහමු මල්ලී😍
@mansaranna
@mansaranna Жыл бұрын
Brother 💙
@nethminisurenika3633
@nethminisurenika3633 Жыл бұрын
අයියනම් ඇත්තටම මාර චරිතයක්.සොබාදහමට ,සත්තුන්ට ,මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් කියලා අයියා දැක්කම රූපෙන් ,වචන වලින් ,හැසිරීමෙන් ඒ හැමදේකින්ම පේනවා. 💚🍃💐
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
කියන්න වචන නෑ..දිව්‍යලෝකෙකට අරන් ගියා වගේ ලස්සනයි..ඔයාලා දෙන්නම ලංකාවට අපිට වටින දෙනෙක්..ජය වේවා මල්ලිලා දෙන්නටම..තව තව ලංකාවෙ ලස්සන පෙන්වන්න ලැබේවා..❤️❤️❤️
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
ස්වභාදහමට එක වගේ ආදරේ කරන ආදරණීය හදවත් කොතනකදී හරි එකට මුණගැසුණහම හරි ලස්සනයි 💙💚
@mansaranna
@mansaranna Жыл бұрын
💙💙
@Amasha_Nethu
@Amasha_Nethu Жыл бұрын
ඊයේ බැලුවා බඹරකන්ද දියඇල්ල ලග වීඩියෝ එක , ඒක බලලා හිතාගත්තා පුලුවන් විදියට මාත් ට්‍රැවලින් කරනවා කියලා , දැන් මේ වීඩියෝ එක බැලුවාම අනිවාර්යයෙන් යනවා කියලා හිතාගත්ත. ලොකු දුරක් නැතිව මගේ පලවෙනි ගමනට මම යන්න හිතාගත්තා කණ්ඩලම් කන්දට ❤️
@hashanuu
@hashanuu Жыл бұрын
මල් වත්තක් මැදින් මල් කුමාරයෙක් එනව දැක්කද 🙈🤭❤
@tharunimsara1134
@tharunimsara1134 Жыл бұрын
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...
@tharushalakshan8533
@tharushalakshan8533 Жыл бұрын
අපි ගොඩක් ආදරෙ දෙන්නෙක් ❤❤ ❤ ඉල්ලීමක් කරන්නද ඔයාලගෙ වීඩියෝ වල රස කතා අයින් නොකර දාන්න පුලුවන්ද ඒ තැන් ගොඩක් (ආතල් ) ඇති .😀😍
@solotravelingpissuwa8468
@solotravelingpissuwa8468 Жыл бұрын
අරකත් බැලුවා.. බලන්නත් කලින්ම comment එකක් දැම්මා.. 😃😃 මේකත් බලමු. කියන්න දෙයක් නෑ ඉතින් සුපිරියක් තමයි මේකත්.. 🥰💚 ජය !!
@mansaranna
@mansaranna Жыл бұрын
Adrei💙
@solotravelingpissuwa8468
@solotravelingpissuwa8468 Жыл бұрын
සුපිරි 💚💚
@chathuravidharshana4094
@chathuravidharshana4094 Жыл бұрын
වතුර පාර තමා හොදටම කලේ 😅 දෙන්නම පරිස්සමට ❤
@anandawijekoon9229
@anandawijekoon9229 Жыл бұрын
රටේම අය සහයෝගයෙන් වැඩ කරනවානම් කොච්චර ශෝක්ද ගමනට අත දුන් අය අමතක කරන්න එපා. ලස්සනයි නියමයි.
@saliyasg5680
@saliyasg5680 Жыл бұрын
Solo hiker දාපු වීඩියෝ එක බලපු වෙලාවෙ ඉඳන් මේකත් එනකම් බලන් හිටියෙ ❤️
@himalshashika9519
@himalshashika9519 Жыл бұрын
ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.අයියලාගෙ ඉදිරි වැඩ වලට සුභ පතනවා! 😌💚
@maduka_s
@maduka_s Жыл бұрын
දිව්‍ය ලෝකයට එක්කං ගියාට ස්තුතියි මචං .දිනේෂ් අයියා එක්ක trip පිස්සෝත් එක්ක ඔනේ❤️🤩
@Harindutechshow
@Harindutechshow Жыл бұрын
පහලින් බඩු කෝච්චිය එනවා 😂😂 විඩියෝ එකනම් සුපිරියක් ❤️
@oshanijayamini3605
@oshanijayamini3605 3 ай бұрын
😂😂
@leshanwathsala3820
@leshanwathsala3820 Жыл бұрын
Man සරන්නා බලල Hiking කියල ඉලුක් ගාල් කඩාගෙන අපෙ කුරුදු වත්ත මැද්දෙ යන මම 🙂
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 2 ай бұрын
හරි අගෙයි උදාරයි උදාරයි 😁😁
@milindugimhana
@milindugimhana Жыл бұрын
මන් සරන්න අයියට කොහේ ගියත් බලු යාලුවෙක් සෙට් වෙනෝ😂
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
පරිසරය ගැන ගස් කොළන් ගැන විස්තර කරන එක මරු. 💛✨ ඒ වගේම අයියගෙ videos quality එක 👌🏻
@kushanjayarathna338
@kushanjayarathna338 Жыл бұрын
Solo hikerගෙ එකත් බලලා මං සරන්නගෙ බලන්න ආපු අය ❤
@ashandanushka8348
@ashandanushka8348 Жыл бұрын
Dennama set wla mru aaaaa.❤️👍❤️👍 ලස්සනයි , තෙරුවන් සරණයි තුන් දෙනාටම. පරිස්සමෙන්
@lasangashehan8951
@lasangashehan8951 Жыл бұрын
ආසම චරිත දෙකක් 💙🍃❤️ මටත් කෑම්පින් පිස්සුව හැදුවෙ මේ දෙන්නා 💙🍃❤️
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
පරිසරයේ ලස්සන ඒ ආකාරයෙන්ම පෙන්වන එක තමා සුපිරි වැඩේ..ඇත්තටම දිව්‍යලෝකයට යන පාර වගෙ මාර ලස්සනයි ..දෙවෙනි කොටස ඉක්මනින්ම ඕනා ජයවේවා සෙට් එකටම
@Dreamtraveler.09
@Dreamtraveler.09 Жыл бұрын
ආසම දෙන්නෙක් එකතු වෙලා කරපු Hike එක නම් සුපිරි🫶🏻. ආදරෙයි අයියලා සෙට් එකටම. Travel පිස්සුව තවත් වැඩි කලා….🌿💫 දිනෙෂ් අයියත් හිටියා නම් කියලා හිතුනා..❤
@TravelwithFriends111
@TravelwithFriends111 Жыл бұрын
එනම් සුපිරියටම තියෙයි😍
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
දෙන්නම මරු 😍 අයියල දෙන්නටම ඉක්මනින්ම 100k ගන්න ලැබේවා 🙌🖤 හදවතේ ඉන්නෙ හදවතේ 😌❤️
@Hill_country_girl218
@Hill_country_girl218 Жыл бұрын
මේ channel එක දැක්කේ අහම්බෙන් වගේ... Binario 12 travel video බලන හැමදාම ලංකාවෙත් මේ වගේ එකක් තිබ්බනම් කියලා හිත හිතා හිටියේ... ඔන්න ඉතිං අන්තිමට සතියකට විතර කලින් හොයාගත්ත😊... පාඩම් කරන වැඩත් කරනගමන් කොහොම හරි ඔක්කොම වගේ videos ටිකත් බැලුවා 😅😅. ඒවගෙ ගැන කියන්න වචන නෑ... මාරම ලස්සනයි පට්ට සුපිරි.... ඉස්සරහට තව තවත් ලස්සන hikes, travels කරන්න ලැබෙන්න කියල wish කරනවා. අද hike එකත් පට්ට... ඇත්තටම දිව්‍ය ලෝකෙකට ගිය වගේ කන්දේ මුදුන නම් 🔥🌼🍃 . (අසා වුණත් කවදාවත් කරන්න හම්බෙන් නැති camping වලට පිස්සුව වැඩි කරාට thnk u😂😂)
@imalkisathmani7081
@imalkisathmani7081 Жыл бұрын
ගොඩාක් පරිස්සමෙන් මේ හැමදේම කරන්න. ශක්තිය ලැබේවා දෙන්නටම
@darshanamahela1673
@darshanamahela1673 Жыл бұрын
ආසම දෙන්නෙක් ❤️🔥. වීඩියෝ එක නම් ඉතින් වෙනදා වගේම සුපිරියක් තමා 😍😍. මේ වගේ ඔය දෙන්නා එකතු වෙලා තව වීඩියෝ කරන්න. දෙන්නටම ආදරෙයි ❤️❤️
@nayanarukmali7397
@nayanarukmali7397 Жыл бұрын
මල්ලිල දෙන්නගෙම වීඩියෝ මම බලනව ගොඩක් ලස්සනයි දෙන්නම එකතු වෙලා නිසා මේ වීඩියෝ එක තවත් ලස්සනයි.බුදු සරණයි දෙන්නටම මල්ලි ❤️❤️
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
කියන්න වචන නෑ travel පිස්සුව හැදුව දෙන්නා එකම තැනක ❤❤
@tharuka_t_k4714
@tharuka_t_k4714 Жыл бұрын
එකම video එක chanells 2න්ම බැලුවම මරු. 👌 collaboration එක නියමයි අයියෙ.ජය✌
@amalattygalle4138
@amalattygalle4138 Жыл бұрын
Fantastic train ride and landscape. Be careful of wildlife. BBQ chicken, yummy 😋.
@dinumsilva1901
@dinumsilva1901 Жыл бұрын
අද තමයි මුලින්ම ඔයාලගේ video එකක් දැක්කෙ . ගොඩක් ලස්සනයි. Good job
@sampathaseen7829
@sampathaseen7829 Жыл бұрын
ජීවිතෙ විදිනව කියන්නෙ මේකට ඒක පට්ට ❤️ යන තැන් වල පරිස්සමෙන් යන්න 🌹
@buddhiniayesha5649
@buddhiniayesha5649 Жыл бұрын
එ පරිසරයනම් මාර ලස්සනයි ඇත්තටම දිව්‍යලෝකයක් 😍. සුපිරි අයියෙ ❤️
@user-ec3is9ep2m
@user-ec3is9ep2m Жыл бұрын
ආසම දෙන්නෙක් එකම තැන ❤ අදත් සුපිරියක් 🔥❤❤ දෙන්නටම.ජය වේවා ❤🎉
@dinithijayasundara1347
@dinithijayasundara1347 Жыл бұрын
එකම වීඩියෝ එක ඇස් දෙකකින් බලද්දින් මරු😳❤
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 Жыл бұрын
සිරාවටම දෙන්නගෙ වීඩියෝ එකක් මුල් කාලෙම බලාපොරොත්තු උනා 😍❤️🇱🇰 . ජය වේවා
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
ලස්සනයි අයියෙ ගොඩක්😍😍 පරිස්සමෙන් බුදු සරනයි අයියෙ.solo hiker අයියත් මරු .මනොචුත් මරු😍
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
හරිම ලස්සනයි දෙන්න නියමයි කැලෑ වල යද්දී බඩගිනි නිවාගන්නට පමණක් කැම කන්න ඒක ඔයාල ගෙ පරිස්සමට ජයවේවා!
@Ashanpiyumal-vf1kp
@Ashanpiyumal-vf1kp Жыл бұрын
සුබ පැතුම් අයියා මාර ලස්සනයි අදත් ....ඔයා නියමටම වැඩේ කරනවා....👍👍👍👍🌹🌹🌹🙏🙏🙏
@SirilKarunarathna-ug8vl
@SirilKarunarathna-ug8vl 9 ай бұрын
සුපිරිම එකක්..ආසාවෙන් බලන්නෙ..thanks kollaa
@nipunisankalpani982
@nipunisankalpani982 Жыл бұрын
කොහොමහරි ආසම දෙන්නා එකට බලාගන්න පුළුවන් උනා🥰💚 හැම වීඩියෝ එකක්ම වගේ මේ වීඩියෝ එකත් මාරම ලස්සනයි...යන්න ආස හිතෙනව මේ වීඩියෝස් දැක්කම🥺Part 2 එක ඉක්මනින් ඕනි🥺❤️ පරිස්සමින් බුදුසරණයි ❤
@mansaranna
@mansaranna Жыл бұрын
💙💙
@nipunisankalpani982
@nipunisankalpani982 Жыл бұрын
@@mansaranna ඔයාල දෙන්නම හිතුවට වඩා මාරම ආතල් චරිත දෙකක් solo hikerගෙ වීඩියෝ එකෙනුත් දැක්කා ඒක🥺 සුබපතනව දෙන්නටම ඉක්මනින් 1M ගහන්න පුළුවන් වෙන්න කියල 🥰❤️
@pinindu427
@pinindu427 Жыл бұрын
@@nipunisankalpani982 1M නෙවෙයි 100k 😇
@nipunisankalpani982
@nipunisankalpani982 Жыл бұрын
@@pinindu427 1M වෙනකන් යන්න ඕනි චැනල් එකක්🙂❤️
@pinindu427
@pinindu427 Жыл бұрын
@@nipunisankalpani982 aniewa 💫
@yashodayanethmini4243
@yashodayanethmini4243 Жыл бұрын
Solo Hikerge Video ekath බලලා මං සරන්නගේ Video ekath baluwoooooooooooooo🤩..ආයේ ඉතිම් සුපිරියක් තමා💙💯
@jayanimadushani3170
@jayanimadushani3170 Жыл бұрын
Woooooow ❤❤❤❤ marama lassanai ada video eka. Aththatama diwiya lokayakata giya wage 🌺🌺🍃🌳🌳❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Niyamai niyamai..dennama set wela karapu episode eka jayawewa
@chaturangaferanando3155
@chaturangaferanando3155 Жыл бұрын
දිව්‍යලොකයට ගියා වගේ මේ වගේ සුන්දර තැන් පෙන්නන්වට ගොඩක් ස්තුති❤️❤️❤️
@bimsara1981
@bimsara1981 Жыл бұрын
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .....ජය වේවා!
@ireshakumari3562
@ireshakumari3562 Жыл бұрын
Asama dennek akama video akakin.... me video aka danakam balann hitiye iye solo hiker ge video aka belua ada mansarannage video aka balanawa.. ...lassanai video aka ..eth parissammen .god bless you ...
@paulfairy22
@paulfairy22 Жыл бұрын
Solo hiker අයියගේ colb එක නිසා man saranna channel එක දැන ගත්තේ.ඉතින්,මේ වීඩියෝ එක හවස upload කරනකම් බඹරකන්ද video ටික යකාගේ පඩිපෙල videos එහෙම බැලුවා.දැන් මේ channel එකත් fav channel list එකට add una.කියන්න වචන නෑ මේ දිව්‍ය කෝලේ හැබැහින් දැකගන්න ළඟදිම යනවමයි.👀☁️.superb ❤ keep it up ❤🤩
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
ඒක බලලා ඔන්න මේකත් බැලුවා. පිස්සුවක් ඇත්තටම ❤❤
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
තෙරැවන් ..සරණයි .පුතා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ඹබසැමට
@zahraninfo9950
@zahraninfo9950 Жыл бұрын
Videos දෙකම බැලුවා පට්ට ඈ...❤👍🤩📸
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Жыл бұрын
ආසම දෙන්නෙක් ලස්සන ගමනක් 😍 දෙන්නගෙම video බැලුවා මාර ලස්සනයි අර මල් 😍 අම්මෝ දිව්‍යලෝකයක් වගේ.ජය වේවා bro..
@imashanethmini6705
@imashanethmini6705 Жыл бұрын
Ane niyami aiyeee.oya dana video mara lssssni.mn aniwaren balnw video dapu gmn..maram lasssni ad video ekkth..aiyeee ❤❤❤❤
@nadirakaushan6166
@nadirakaushan6166 Жыл бұрын
අයියෙ අදත් සුපිරියක් හෑමදාමත් මෑ වගෙ විඩියො ගෙන්න අයියට ශක්තිය ලැබෑවා💖🤗
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
Gammak kollo video eka dammata thank you
@kgcmuthumal1618
@kgcmuthumal1618 Жыл бұрын
Eka fatta brothers..adarei ..parissamin sathutin inna kastiyama..
@thushara7753
@thushara7753 Жыл бұрын
සිරාවටම මල්ලී මාරම ආතල් එකක් travelig කියන්නේ.මං 2008 ඇවිදින්න යනවා.මුලින් කොල්ලොත් එක්ක ගිහින් campig කලා.පස්සේ තනියම යන්න උනේ.travelig කියන්නේ මොනමදේ කරත් ලබන්න බැරී මාරම සතුටක්,නිදහසක් වගේම මාරම filig එකක්.ඒ කෘප්තිය මං දන්නවා.හැබැයී තාම බැරී උනා chanal එක්කින් මිනිස්සුන්ට ඒ සතුට දෙන්න.සුබ ගමන් ඔයාලට.අහම්බෙන් ඔයාගේ chanal එක සෙට් උනේ.මරූ ඔයාට.good lukc.❤❤❤🎉
@sithumsachithra7474
@sithumsachithra7474 Жыл бұрын
වෙනදා වගෙම සුපිරියක්❤❤ තමයි Good luck ❤
@hashanuu
@hashanuu Жыл бұрын
නියමයි.. තව වීඩියෝ එකක් ඕන ඉක්මනට ❤🔥
@nayaninayani7702
@nayaninayani7702 Жыл бұрын
Part 2 ඉක්මනට ඔනෙ නැත්තම් අපිට ඩිප්‍රෙෂන් හැදෙයි❤😂
@chamithrasanjana8960
@chamithrasanjana8960 Жыл бұрын
අපි එතන සතෙක් මැරිල හිටිය කියල දාමු 🤭💔
@famil6398
@famil6398 Жыл бұрын
@Mansaranna @Solo-hiker Nice to see you two together guys, waiting for the next video and best wishes to you both❤❤❤
@mansaranna
@mansaranna Жыл бұрын
Thank you so much
@travelcravings884
@travelcravings884 Жыл бұрын
අය්යා කිඋව වගේ නමුනුකුලට සමාන පරිසරයක් තියෙන්නේ ❤හරිම ලස්සනයි ඒ පරිසරය බෝවිටියා මල් මැදින් යනෝ..🎉සොලෝ හයිකර් එක්ක හයික් එක මරු ආ
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
ඒකනම් සුපිරි ම hike එකක්.. Solo hiker aiya නිසා තමයි අද ඔයාගේ වීඩියෝ පලවෙනියට බලන්නේ.නියමයි අයියේ බුදුසරණයි.😍😍
@hansi550
@hansi550 10 ай бұрын
Niyamaaaaaaai.... kamathima dennage camping ekak❤❤❤❤❤
@waruniwijethunga-ry8vr
@waruniwijethunga-ry8vr 2 ай бұрын
බුදු සරණයි පරිස්සමෙන් ඉදිරි ගමන සාර්ථක වේවා ❤️❤️❤️😊😊
@ishandevinda915
@ishandevinda915 Жыл бұрын
Video දෙකම බැලුවා නියමයි trevel කරන අනිත් අයවත් සෙට් කරගෙන මේ වගේ එකක් කරමු brother ❤
@delanjansuraweera2800
@delanjansuraweera2800 3 ай бұрын
වෙලාවක් තියෙනවානම් මේ වගේ camping වීඩියො දාන්න කෝ❤️👍❤️❤️👍
@gayang1773
@gayang1773 Жыл бұрын
Wow Patta yalu solo hiker innawa tawat lassanai supiri parissamin bs
@bimsath4472
@bimsath4472 Жыл бұрын
අම්මො අසම චරිත දෙකක් සෙට් වුනාම විඩියො එක මරැම තමයි ❤️❤️❤️🙂🙂🙂
@dilshamalshani
@dilshamalshani 2 ай бұрын
Woow😯 පුදුම ලස්සන පරිසරයක්,ඔයාගෙ vlogs ගොඩක් බලල තියෙනව.මේක තමයි ලස්සනම එක.❤❤
@togetherforever634
@togetherforever634 Жыл бұрын
නියමයි විඩියො එක හොදටම රස වින්දා 👍👍👍👍👍
@heshanimadhuwanthi8734
@heshanimadhuwanthi8734 Жыл бұрын
අයියේ ඇත්තටම මාරම thanks oyata...මාරම ලස්සනයි ..අපිත් ඔයා එක්ක ගියා වගේ..මාර ලස්සනයි ඒ පරිසරය...ඔයාගේ videos වලින් මට ලස්සනම video එක ඇත්තමයි...තව වීඩියෝස් ඕනි...පරිස්සමට ඉන්න..
@rajithatharanga8243
@rajithatharanga8243 Жыл бұрын
Supiri.. solo hiker ge video eken set une.. supiri ekenma video eka. 💪♥️
@chamchamz98
@chamchamz98 Жыл бұрын
supiri machan. content tka enna enna lassana wenawa. jaye wewa
@HiddenHavens212
@HiddenHavens212 Жыл бұрын
ආසම දෙන්නෙක් එකට.🤘❤️ ඉදිරි වැඩ සාර්ථක වේවා
@thakshilakavindya4580
@thakshilakavindya4580 10 ай бұрын
අපි බණ්ඩාරවෙල .....ලංකාවේ ලස්සන තැන් හොයන් මහන්සී වෙලා මේ වගේ වීඩීයෝස් කරලා හැමෝටම බලන්න දාන ඒකට අයියාට ස්තූතියි ....අහම්බෙන් සෙට් වේලා දැන් පිස්සුවක් වගේ වීඩීයෝ සේරම බලනවා ❤️
@thekatta2313
@thekatta2313 Жыл бұрын
Video එක දානකන් බලන් හිටියේ 😋❤️
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
ඊයේ solo hiker channel එකේ බැලුවා😁 අද මං සරන්නා channel 1n බලනවා❤❤❤
@studiosl1850
@studiosl1850 Жыл бұрын
Video දෙකම බලද්දී වෙනම රසක් තියෙන්නේ 🎉❤️
@LahiruRuviniSL
@LahiruRuviniSL Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරිම පට්ට අයියා කියන්න වචන නෑ😍
@ravindutharuka2351
@ravindutharuka2351 Жыл бұрын
අම්මෝ ආසම චරිත දෙක එකම වීඩියෝ එකක❤🫶🏻😍❤️🕊️
@TharaC9394
@TharaC9394 Жыл бұрын
Supiriyak asama dennek ekama video ekaka❤️🔥
@nishadisewwandi2319
@nishadisewwandi2319 Жыл бұрын
මාර ලස්සන ගමනක් අයියා 😮❤, so very happy about that collaboration 😊💜️
@avishkamaduwantha3925
@avishkamaduwantha3925 Жыл бұрын
Chanel dekema video eka baluvooooo 😍🔥.lassanai brother 🍃❤️
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Beautiful video .🥰🥰😘😘
@danidiha2010
@danidiha2010 2 ай бұрын
U guy making us to make hiking mind through
@seminipraveena6125
@seminipraveena6125 Жыл бұрын
lassnama lasssna video ekk. 100k ikmanata aragmu. keep it up😍
@MATHFORLIFE-hd9wu
@MATHFORLIFE-hd9wu Жыл бұрын
ලංකාවේ මාර ම පරිසරයක් තමා උඩරට මාර්ගය කියන්නේ. පට්ට ලස්සනයි. ❤❤❤
@ghost11969
@ghost11969 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@chathuraeranga
@chathuraeranga Жыл бұрын
solo hiker aiyage video eka baluwa dennama supiri adarei machn🖤
@slart4148
@slart4148 Жыл бұрын
Hike කරන අය එකට එකතු උනාම එක් මාර ලස්සනයි 🥰
@oshanyherath3304
@oshanyherath3304 Жыл бұрын
විඩියෝස් දෙකම බැලුවා😍 පිස්සුවක්❤️🙈
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow හරිම ලස්සනයි dear 🙃❤️ Solo Hikerගේ වීඩියෝ එකත් දැන් බලලා ආවේ, මාත් තනියම ට්‍රැවල් කරන කෙනෙක්, අපේ රටේ කොච්චර ලස්සන තැන් බලන්න තියෙනවා ද, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
Great western Camping | part 2 | ft. @Ceylonsolohiker , cooking , Srilanka
20:56
Man Saranna මං සරන්නා
Рет қаралды 104 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 3,1 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 73 МЛН
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 742 М.
SEE YOU || EPISODE 105 || සී යූ || 6th August 2024
21:00
Swarnavahini TV
Рет қаралды 104 М.
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft @Ceylonsolohiker & @ridewithkolilk
1:01:51
Man Saranna මං සරන්නා
Рет қаралды 340 М.