Greater Coucal | ඇටි කුකුලා | Centropus Sinensis

  Рет қаралды 17,120

Tharindu Dilshan Korala

Tharindu Dilshan Korala

Күн бұрын

ඇටිකුකුලා ( Ati Kukula ) / Greater Coucal /
Southern Coucal / Common Coucal.
Scientific Name: Centropus Sinensis
Kingdom : Animalia
Phylum : Chordata
Class : #Aves
Order : #Cuculiformes
Family : #Cuculidae
Genus : Centropus
Species : C. sinensis
Binomial name
Centropus sinensis
(Stephens, 1815)
නැමුනු කළු පාට හොටය, මෙයාව හඳුනා ගන්න උදව් වෙනවා. වගාවට හානි කරන ගොළුබෙල්ලන්ව ආහාරයට ගන්න නිසාමිනිසාට උදව් කරන කෙනෙක් ලෙසට සැලකුවත්, මෙයා කරන නරක වැඩක් නිසා මෙයා හානිකර කුරුල්ලෙක්. ඒ නරක වැඩේ තමයි, මෙයා කුරුළු කූඩු වලින් බිත්තර සහ පැටවුන් ගොදුරු කර ගන්න එක. රටේ හැම පලාතකම වගේ පැතිරෙනවා (ගෙවතුවල).
Greater Coucal (ඇටි කුකුලා)
Wikipedia Reference: bit.do/e2Z2E
බට ඇටි කුකුළා - Green billed koocle
Scientific Name: Centropus chlororhynchos
ලෝකෙන්ම ඉන්නෙ ශ්‍රි ලංකාවෙ විතරයි (ආවේණිකයි). IUCN රතු දත්ත පොතේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලෙක්. ලංකාවට ආවේණික දුර්ලභ බට ඇටි කුකුලා. ඇටි කුකුළාට සමානයි. ඒත් හොටය කොළ පාටයි, පියාපත් වඩාත් තද රත් දුඹුරු පාටයි. සිරුරේ සෙසු කොටස් කළු පැහැවන අතර හිසෙහි සහ ගෙලෙහි දම් පැහැ දිස්නයක් දක්නට ලැබේ. එළියෙ ගැවසීමට ඇළුම් නොකරයි. පහතරට තෙත් කලාපයේ සැරිසරයි.
Green-billed Coucal (ශ්‍රි ලංකා බට ඇටි-කුකුලා)
Wikipedia Reference: bit.do/e2Z2v
වෙන් කර හදුනා ගැනීමට සඳහා ඡායාරූපය:
1. bit.do/e2Z2H
2. bit.do/e2Z2N
මොකක්ද මේ ‘‘රතු දත්ත පොත ’’ IUCN
More Information: bit.do/e2ZZq
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව:
More Information: bit.do/e2Z6v
Tags:
ඇටි කුකුලා
ඇටි කුකුලා ගැන විස්තර
ඇටි කුකුළා
ඇටිකුකුළා
ශ්‍රී ලංකා බට ඇටිකුකුලා
Camera - Nikon Coolpix P510
Resolution - 1080p - 30fps (1920x1080) Full HD
Location - Mount Lavinia, Sri Lanka | ශ්‍රී ලංකාව
Videography - © Tharindu Dilshan Korala | 2019

Пікірлер: 3
@githmi
@githmi 3 жыл бұрын
very nice
@priyangi7807
@priyangi7807 2 жыл бұрын
Ruffjtif
@birdsinparadiseislandofsri8822
@birdsinparadiseislandofsri8822 3 жыл бұрын
Nice...
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 24 МЛН
Alpha Waves Heal Damage In The Body, Brain Massage While You Sleep, Improve Your Memory
1:22:11
Movie For Cats - Little Birds in The Forest Garden
14:27
Paul Dinning
Рет қаралды 4,4 МЛН
The Crow | Introduction
7:36
Punchi Pasala පුංචි පාසල
Рет қаралды 7 М.
The Greatest BIRD COLLECTION in 8K 60FPS HDR
45:25
8K VIDEOS ULTRA HD
Рет қаралды 6 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН