GREEN CARD LOTTERY

  Рет қаралды 14,054

Sandy

Sandy

Күн бұрын

Пікірлер: 327
@justlaughjokefunny717
@justlaughjokefunny717 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට
@rdyoutubechannel6198
@rdyoutubechannel6198 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට , ඔබගේ සේවාව ඉතාමත්ම අගය කරමි. !! ජයවේවා !
@champikalakmal1186
@champikalakmal1186 2 жыл бұрын
පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා,sponsor කෙනෙක් හොයාගන්න විදිහක් ගැන video එකක් ඉදිරිපත් කරන
@sachinigim2065
@sachinigim2065 2 жыл бұрын
ඔබතුමියගෙ පැහැදිලි කිරීම ඉතාම වටිනවා, මට උසස්පෙල නැ. ඒත් සුදුසුකම් ඇති අයට හදවතින්ම සුබ පතනවා.
@flashsellers2204
@flashsellers2204 2 жыл бұрын
Vocational Qualification නැද්ද? වෘත්තීය පුහුණු සුදුසුකම් මුකුත් NVQ or NVQ Equivalent Certificates courses කරලා තියෙනවනම් පුලුවන් නේ
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
@@flashsellers2204 nvq 4 theeno job experience ona neda
@dfdd19
@dfdd19 2 жыл бұрын
ඔයාට ගොඩාරියක් ස්තුතියි ... 😘😘😘😘... හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට වීඩියෝ ව තිවුනා.... මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් ම උනන්දු වෙන් බැලුවේ... ස්තුතියි බෙහෙවින් ම 💐💐💐💐
@chandisakunthala7270
@chandisakunthala7270 2 жыл бұрын
Godak pin miss.harima lassana nihathamani adaraniya demapiyange adaraniya diyaniyak.
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 2 жыл бұрын
Thanks 🙏 nangi hodata hama dema therum gathta.oyata godak pin,
@dinidudissanayake8735
@dinidudissanayake8735 2 ай бұрын
Mis man A L kale 2001 subject 3k pass campas YES thiyanawa interview 1kedi A L pass vidihata piligannawada podi pahadili kirimak karanda 🙏🙏🙏🙏
@thushanipremarathne6566
@thushanipremarathne6566 2 жыл бұрын
හරිම පැහැදිලි .ගොඩක් ස්තුති දැනුවත් කිරීමට .ගොඩක් අගය කරනව
@rohananissanka1976
@rohananissanka1976 Жыл бұрын
රැකියා පළපුරුද්ද පරික්ෂා කරලා බලන විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
@lifestyles3437
@lifestyles3437 2 жыл бұрын
Thank you very much for the video. This is not regarding green card, my sister has USA citizenship living there. There is a visa category to take siblings but she told it takes long time like 5 to 10 years. So grateful if you could give more information about this. Very much appreciated. Thank you.
@slgktech
@slgktech 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි.👍වැදගත් තොරතුරු ගොඩාක් දැනගත්තා.
@thirugnanamoorthymohanakha9900
@thirugnanamoorthymohanakha9900 2 жыл бұрын
💕💕💕💕💞💞Thanks for your information akki💕💕💕💞💞💞💞......
@isharamaduranga4538
@isharamaduranga4538 2 жыл бұрын
හොද විඩියෝ එකක් අක්කෙ ❤️❤️
@nirmanaabishek
@nirmanaabishek Жыл бұрын
akke vayasa awurudu 16,17 ekkenekta green card appli karanna puluvanda
@thireshagunawardhana1758
@thireshagunawardhana1758 2 жыл бұрын
Adareie oyata.Budusaranaie.
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
වීඩියෝව කොච්චර දිග උනත් ආසාවෙන් බලනවා අනිවාර්යයෙන්ම මටනම් ගොඩක් වැදගත් කරුණු ,පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුළුවන් උනොත් රිප්ලයි කරන්න අපි මෙකට තෙරුනොත් අපි දන්න කවුරුවත් නැහැ අපිව sponsor කරන්න,අපි කොච්චර අවන්ක වුනත් උදව් ගන්න දන්න කෙනෙක් නැහැ මිස් ,මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් කියන්න බොහොම ස්තූතියි තෙරුවන් සරණයි👍🙏
@sandy_
@sandy_ 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට. Host කෙනෙක් හොයාගන්න වෙනව වින් කලොත් ඒකට දැනට ඇමෙරිකාවේ පදිංචි ලන්කාවෙ අයගෙන් ඒ වගේම පුන්‍යායතන වගේ ( පන්සල් පල්ලි වගේ) ඒවට කතාකරල කෙනෙක් හොයාගන්න උත්සාහ කරන්න ඕනි. Fb එකෙන් හොයාගන්න පුළුවන් ඇමෙරිකාවේ පදිංචි අය. ඔයා අයදුම් කරන්න host කෙනෙක් ගැන හිතල අයදුම් නොකර ඉන්න එපා.
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා 🙏
@pubududissanayaka4767
@pubududissanayaka4767 2 жыл бұрын
Thank you very much for your kind informations❤
@samanthapriyadarshana7853
@samanthapriyadarshana7853 2 жыл бұрын
තෑම්ස් ඇම්ටි 😌😌😌 මීට සාන්ත 🙈
@udayanganuwan2235
@udayanganuwan2235 2 жыл бұрын
Thank you akke😍❤️
@jeewanigunawardana1530
@jeewanigunawardana1530 2 жыл бұрын
Thanks nangi
@ishaditharushika454
@ishaditharushika454 2 жыл бұрын
Thank u so much akka. ❤
@sandaruashan1486
@sandaruashan1486 2 жыл бұрын
Akke ape birth ceteficate and A/L ceteficate dekma english walta translate karagnne kohenda kankawe
@justice......
@justice...... 2 жыл бұрын
තැන්කියු බියුටි 😍
@sandaruashan1486
@sandaruashan1486 2 жыл бұрын
Akke 2021 year eke dv lottry eka win karala thiynne 1367 wage gank neda habay celect wela thiynne thunsiyagank nm anith aya refiuse wela thiynne qulification nathi nisada?
@lakshikagunasekara7746
@lakshikagunasekara7746 2 жыл бұрын
Nangi, application ekata nam dana vidiha gana video ekk karannako ( first/ middle/last Name)
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Video ekk krla thiyenne.eka blnna❤️
@sandy_
@sandy_ 2 жыл бұрын
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
@rasikajayarathna3105
@rasikajayarathna3105 2 жыл бұрын
Thank you
@kavi1968
@kavi1968 2 жыл бұрын
අක්කේ මගේ අම්මා තවම divorce වෙලා නෑ.හැබැයි එයා වෙන් වෙලා ඉන්නෙ.එතකොට එයාට මේකට aply කරනවා නම් කෝමද කරන්නෙ.එයාගෙ මහත්තයගෙ විස්තර මොකුත් දෙන්නෙ නැතුව කරන්න විදිහක් නැද්ද? තාම divorce වෙලා නැති නිසා divorced කියන එක select කරාට කමක් නැද්ද form එකේ.ඒක ප්‍රශ්නයක් වෙයිද?
@r.m.t.sapunirathnayaka2882
@r.m.t.sapunirathnayaka2882 Жыл бұрын
Akke familly name eka dv ekata අනිවාරයෙන්ම onieda select wenna plz reply
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Thank you akki👍
@dilansathsara2033
@dilansathsara2033 2 жыл бұрын
Welihida ralalage dilan sathsara wickramasingha First name =Dilan Last family name= welihida ralalage Middle name= sathsara wickramasingha Me hari neda sister poddak balala kiyanna puluwanda.
@sandaruwanwithana5788
@sandaruwanwithana5788 2 жыл бұрын
Tnq akka❤
@danushkabandara6144
@danushkabandara6144 2 жыл бұрын
Thank you ❤akke
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Akke api vaccine 3ma aran thiyennath oonada? Vaccine 1kwath aran nathi ayata lottery 1k ta apply karala wadak nadda?
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Eka prshnyk na dr
@sudisnajanani6578
@sudisnajanani6578 2 жыл бұрын
Akke passport eke thiyana vidiyata surname other name vage application eka fill karannada.venas karanna epada.middle name ekak enne na ethakota mata
@kanishkamithilaw.6101
@kanishkamithilaw.6101 2 жыл бұрын
Akke mage Nama Diga wadi ne, Wickramathunga Arachchi Pathiranage Kanishka Mithila Wickramathunga Mekata mk akke?
@sandy_
@sandy_ 2 жыл бұрын
Type කරන්න පුළුවන් ටික enter කරන්න උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
@nimanthikageeganage4539
@nimanthikageeganage4539 2 жыл бұрын
👏
@roshanchathuranga706
@roshanchathuranga706 2 жыл бұрын
👍👍👍👍👍
@flashsellers2204
@flashsellers2204 2 жыл бұрын
Green Card එකට Apply කලා...දැන් Website එකට ගියාම Check status තියෙන්නේ...දැන්ම Check කලොත් result එක් පෙන්වනවද? නැත්තන් කවදායින් පස්සෙද Stastus Check කරන්න ඕනේ?
@lakminikumari2639
@lakminikumari2639 2 жыл бұрын
Ane oyata pin hode
@DuLeeSha21
@DuLeeSha21 2 жыл бұрын
අක්කෙ...Green කාඩ් ඒකට අපෙ නම අැප්ලයි කරන විදිය කියනවද....නමෙ කොටස් හතරක් තියනවා මගෙ...😍
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Video thynwa akkge.blnn❤️
@sandy_
@sandy_ 2 жыл бұрын
ලින්ක් එක open උනහම අයදුම්පත පුරවන ආකාරය පැහැදිලිව කියල දෙන්නම්
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
(Athuldura Arachchige Hasini Nayanthra Perera.) Akke, mage name 1k ta anuwa 1st / middle / last name kotas kohomada hoyaganne?
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Last name- Athuldura Arachchige First name- Hasini Nayanthra Middle name- Perera
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Passport 1k middle nane 1k nane.
@sandy_
@sandy_ 2 жыл бұрын
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
@chamidumiyuranga7104
@chamidumiyuranga7104 2 жыл бұрын
👍👍👍
@asirichathuranga6368
@asirichathuranga6368 Жыл бұрын
Akke mt contact kargnn vidihak nadda details tikk onii
@JinkingJin
@JinkingJin 2 жыл бұрын
Akke 2022 batch eke Al december wlta al kal giyne itin mn al karnne january e wagema mta me december tamai 19 labnne. Next year june wage wei results nm ei.itin mta labana අවුරුද්දේ results tyenewa .apply karddi results na .eth mn godak aygen ahuwma mta apply karmn puluwan qwwa. Wayasa parshnyk da 21 ta adu eka
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයාට දෙමාපියන් යටතේ අයදුම් කරන්න පුළුවන් වයස 21 ට අඩු නිසා . ඔයාට තනි පුද්ගලයෙක් විදිහට අයදුම් කරන්න උසස්පෙල සමත් වෙන්න අවශ්‍යයි
@wasananadeeshani4720
@wasananadeeshani4720 2 жыл бұрын
Ane akke .marry karanna inna dennekta puluwanda married kiyala danna .mokada api december marry karanne ..
@dilangunarathna7819
@dilangunarathna7819 2 жыл бұрын
Akke..messager eken message ekak demma..plz reply ekak danna..🙏 ikamanatama uththarayk denna..🙏
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයාට comment එකක් විදිහට ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන් නම් වඩාත් පහසුයි මල්ලි
@nalakamohan5805
@nalakamohan5805 2 жыл бұрын
❤️👍
@kalanialuthge3233
@kalanialuthge3233 2 жыл бұрын
👍👍👍💐
@vijesikalakmali8771
@vijesikalakmali8771 2 жыл бұрын
Man government primary teacher kenek.mata university digree ekak tinawa akke..man application eka daddi rakiya palapuruddenda ,nettam uni digree kiyana adyapana sudu dukak walinda danna one plz help me man marrid kenek
@sandy_
@sandy_ 2 жыл бұрын
University degree
@ahamedhabrar3642
@ahamedhabrar3642 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madu9151
@madu9151 2 жыл бұрын
මේ ලින්ක් එකෙන් ගියාම thank you කියලා page එක තමයි පේන්න තියෙන්නේ.කලින් අවුරුද්දේ අයදුම් කරපු එක.එතනින් result බලන එක තමයි පේන්න තියෙන්නෙ.මම select වෙලා නෑ.ඉතින් ආයෙමත් අයදුම් කරන්න page එක පෙන්නන්නේ මේක open කරපු දවසටද.කලින්ම විස්තර බලන website එක පේන්නෙ නෑ මට.ඒ ඇයි ඒ.දැන් මේ වෙනකොට අපිට මේ website එක හරහා දැනට විස්තර බලන්න පුළුවන් නේද.එහෙම නැතුව ඇයි මට අර thank you කියන් page එක විතරයි පෙන්නන්නේ.මේකට පිළිතුරු දෙන්න.
@sandy_
@sandy_ 2 жыл бұрын
link එක open වෙන්නෙ ඔක්තෝබර් 5 වෙනිදා
@kaushiherath3252
@kaushiherath3252 2 жыл бұрын
Thank you so much for the informative video❤️. Just to confirm again, I'm single and my mother is a widow. Can't I include my mother's details in the application?😬
@sandy_
@sandy_ 2 жыл бұрын
No Children cannot include their parents in the application form
@sureshiishanika6335
@sureshiishanika6335 2 жыл бұрын
Sponser kenek one kiyala mokatada kiyannna puluwanda
@nilanthaudaya9428
@nilanthaudaya9428 2 жыл бұрын
🎉
@ilovesrilanka4882
@ilovesrilanka4882 2 жыл бұрын
Thank you so much akki.. ♥️ Application submit kalata passe success kiyala page ekath awa confirmation number eka tiyena. Eka save kara gatta. Fill karapu application eka save karaganna bari una nisa back gihin ekath save kara gatta. Eka apahu submit go back 1 e tika tibba. Mama already submit karapu nisa e page eka refresh karala cancel kala. Prashnayak nah neda akki ehma kalata?
@sandy_
@sandy_ 2 жыл бұрын
Apply කලාට පස්සෙ ආයෙ බැක් වෙන්න එපා ඊලග අවුරුද්දෙ අයදුම් කරද්දි. Conformation number එක තියන එක ප්‍රමානවත් results බලන්න. දෙපාරක් submit නොවුන නිසා ගැටලුවක් නැහැ
@ilovesrilanka4882
@ilovesrilanka4882 2 жыл бұрын
@@sandy_ thank you for your support Akki ♥️
@benukakarunarathna5397
@benukakarunarathna5397 2 жыл бұрын
Aurudu 21 wenna one na nedda apply karanna A/l thibbama athi nedda
@theekshanisilva812
@theekshanisilva812 2 жыл бұрын
Mama birth year eka waradiyata dala. Win kaloth eka prashnayakda
@sandy_
@sandy_ 2 жыл бұрын
confirmation number එක තියනවා නේද ඔයා ලග results බලන්න. බලමු ගැටලුවක් වෙන එකක් නැ
@ireshajayasuriya1348
@ireshajayasuriya1348 Жыл бұрын
refarance no nathi unoth ganna barida
@luminiweerasinghe1062
@luminiweerasinghe1062 2 жыл бұрын
Husband main applicant widiyata apply karaddi family damma ta passe aayeth wife ta main applicant kenek widiyatath apply karanna puluwn da ? Ehema apply karana eka application reject wenna balapaanawada?
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Na.oyth wenama apply krnna 😊
@sandy_
@sandy_ 2 жыл бұрын
සුදුසුකම් සපුරා තියනවා නම් ඔයාල දෙන්නටම මූලික අයදුම් කරු විදිහට වෙන වෙනම අයදුම්පත් දෙකක් දාන්න පුළුවන්. එය දිනුම් අවස්ථාව වැඩි කරගන්න ලැබෙන අවස්ථාවක්. Reject වීමක් වෙන්නෙ නැහැ එලෙස අයදුම්කිරීම
@dilankadeshan7641
@dilankadeshan7641 2 жыл бұрын
ape exam certificate ehema onada apply krnna ehema unoth certificate translate karagnna onada
@wathsalaskandra3716
@wathsalaskandra3716 2 жыл бұрын
Akke mama ahala tiyenawa akama aka youtube channel akaka kiwwa. Api American visa hambela aheta giyama ehe government aken api job akak hoya gannakan yamkisi mudalak denawa kiyala. Paule inna ganata anuwa aka etteda.
@sandy_
@sandy_ 2 жыл бұрын
ඇමෙරිකාවේ විවිධ වැඩසටහන් තියනවා ඒ වගෙ ඇමෙරිකාවේ ඉන්න අයට උදව් ලබාගන්න පුළුවන් ඒ වගෙ වැඩසටහන් ගැන එයා කියන්න ඇති ගොඩක් දුරට. නමුත් green card දිනල ආවම ඔයාට මුදල් අවශ්‍ය වෙනව රැකියාවක් හොයාගන්න කල් ඒක government එකෙන් ලබාදෙන් නැහැ green card වලින් ආවෙ කියල
@wathsalaskandra3716
@wathsalaskandra3716 2 жыл бұрын
@@sandy_ bohoma sthuti akke reply kalata
@biyaamarasinghe6697
@biyaamarasinghe6697 2 жыл бұрын
AL oL neti kreeda tiyena ayta puluwand
@navindusadaridma3065
@navindusadaridma3065 2 жыл бұрын
No
@sandy_
@sandy_ 2 жыл бұрын
උසස්පෙල අසමත් නම් පිලිගත් රැකියා පලපුරුද්දක් මත අයදුම් කරන්න පුළුවන්. OL වලින් විතරක් අයදුම් කරන්න බැහැ
@sanjeewadayarathna6226
@sanjeewadayarathna6226 2 жыл бұрын
01.Lottery eka win karala iwarawela,intaviw ekata yaddi api sali badinna onada. 02.Intaviw eka fail wunoth nawatha salli denne nadda.
@navindusadaridma3065
@navindusadaridma3065 2 жыл бұрын
Ou $330 wage Na interview eka fail unath salli refund karanne.
@sandy_
@sandy_ 2 жыл бұрын
එක් පුද්ගලයෙක් ට ඩොලර් 330 මුදලක් ගෙවන්න වෙනව. ඔයා අසමත් උනොත් interview එකෙන් ඔයාට ඒ මුදල ලැබෙන් නැහැ
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
ගොඩක් අයට මං දන්න විදිහට රිප්ලයි කරා අක්කා😊❤️ මට දැනගන්න ඕනේ ඇප්ලයි කරද්දි කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් තියෙනවාද?
@sandy_
@sandy_ 2 жыл бұрын
ඒක ගැටලුවක් නැහැ නන්ගි ඔයාට පහසු විදිහට type කරන්න. මම පුද්ගලිකව කැපිටල් අකුරැ තමා පුරවන්න ගන්නෙ. නමුත් කැපිටල් සිම්පල් දෙකම ගැටලුවක් නැහැ
@thushmisanjana4478
@thushmisanjana4478 2 жыл бұрын
Akki..මම පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මගෙ පුංචි ගාව.මට ඉන්නෙ එයා විතරයි .මට පුලුවන්ද එයාගෙ family visa එකෙන් rata යන්න...
@sandy_
@sandy_ 2 жыл бұрын
නීත්‍යානුකූලව ඔයාව ඇඩප් දරුවෙක් විදිහට අරන් තියනවා නම් පුළුවන්. නැත්නම් වෙනම family එකක් නිසා අපහසුයි
@rasindupriyamantha4265
@rasindupriyamantha4265 2 жыл бұрын
married couple ekakata babala nethnam children kiyana thenata danna oni mokakda akki
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
0
@sandy_
@sandy_ 2 жыл бұрын
Zero දාන්න
@lakminikarunarathna5541
@lakminikarunarathna5541 2 жыл бұрын
අක්කා..intervew pass වෙලා visa ලැබිල ගිය කෙනෙක්ට බැදලා එයාගේ partner ව ගන්න සාමාන්‍ය යෙන් කොච්චර කල් යනවද
@sandy_
@sandy_ 2 жыл бұрын
ආසන්න වශයෙන් වසර දෙකක් තුනක් අතර කාලයක්
@Diary423
@Diary423 2 жыл бұрын
Akke man thama marry karala ne .marry karann kenek innw .mn green card aplication ekata apply karaddi man marry karanna inna kenage details danna puluwnda .
@sandy_
@sandy_ 2 жыл бұрын
දැනට අවිවාහක නම් Unmarried යටතේ අයදුම් කරන්න . Interview එකට පෙර විවාහ උනොත් දෙදෙනාටම වීස ලැබීමේ අවස්ථාව තියනවා
@sujanidilrukshi1277
@sujanidilrukshi1277 2 жыл бұрын
husband and wife වෙන වෙන entry 2ක් enter කරොත් ප්‍රශ්නයක් වෙයිද? (දෙකම family විදියට enter කරන්නෙ)
@sandy_
@sandy_ 2 жыл бұрын
ගැටලුවක් වෙන් නෑ එහෙම අයදුම් කරන්න මූලික අයදුම්කරු මාරු කරල
@sloshan7352
@sloshan7352 2 жыл бұрын
Pegant wela inna ayage daruwo ta yanna puluwan da
@justice......
@justice...... 2 жыл бұрын
Puluwan
@sandy_
@sandy_ 2 жыл бұрын
Pregnant වෙලා අයදුම් කිරීම ගැටළුවක් නොවන අතර ඔබට අයදුම් කළ හැකිය. ඔබ ජයග්‍රහණය කළහොත්, ඔබට පසුව දරුවාගේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්
@Titi-je3ff
@Titi-je3ff 2 жыл бұрын
Mage nama dona volga kiyala patan ganne, dona sirname eke kalak, ethakota first name ekata mokadda danne
@sandy_
@sandy_ 2 жыл бұрын
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
@ayanthacovers862
@ayanthacovers862 2 жыл бұрын
goverment Campus ekata apply karala thiyena kenekta apply karanna pulwanda
@sandy_
@sandy_ 2 жыл бұрын
පුළුවන් අයදුම් කරන්න
@pgcwijebandara6420
@pgcwijebandara6420 2 жыл бұрын
Thank you for the information.. let me explain, how to apply for Military experience? I'm retired Naval Medical member. pls help me.
@sandy_
@sandy_ 2 жыл бұрын
If you have pass AL exam apply under High School degree
@pgcwijebandara6420
@pgcwijebandara6420 2 жыл бұрын
@@sandy_ Thanks a lot
@nishanthanarangala2846
@nishanthanarangala2846 2 жыл бұрын
මගේ පුතා photo එක කන්නාඩි දාලා අරගෙන Application එක Submit කරලා .තව පාරක් නිවැරදි කර අලුත් Application එකක් දාන්න පුළුවන්ද.
@sandy_
@sandy_ 2 жыл бұрын
den apply karala iwaraine newatha apply karanna epa e nisa. application 2 k demmoth kohomath cancel wenawane. ohoma thiyanna denata
@nadeeshawickramasingha2506
@nadeeshawickramasingha2506 2 жыл бұрын
Mama application eka submit karala iwara unama back una. Confirmation no eka bala ganna bari una. Eka aye bala ganna widiyak nadda
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයාට results බලන්න පුළුවන් ඒ number එක නැතුව ගැටලුවක් නැහැ ඒ නිසා
@nadeeshawickramasingha2506
@nadeeshawickramasingha2506 2 жыл бұрын
Thanks mis. Godak pin thorathuru walata
@sureshiishanika6335
@sureshiishanika6335 2 жыл бұрын
Host kenek nane akke...ekat mokad kranne...dinuwoth pinakata hari..sponser kenek nathi eken awlk wenwaneda ..ekata mokd krand puluwan
@sandy_
@sandy_ 2 жыл бұрын
ලන්කාවෙන් හැම අවුරුද්දෙ ම ගිය කට්ටිය ඉන්නවා නෙ නන්ගි ගොඩක් අය උදව් කරනව.
@ilovesrilanka4882
@ilovesrilanka4882 2 жыл бұрын
Thank you Akki.. Last year eke mehema tibbe akki. 13. What is the highest level of education you have achieved, as of today? Government university degree tiyana ayath danne A/L kiyalada? Eyalata danna wena mukut tiyanwada? Category ekak
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයා දැනට සම්පූර්ණ කරල තියන සුදුසුකම් යටතේ අයදුම් කරන්න
@tharindumonarawila3042
@tharindumonarawila3042 2 жыл бұрын
මම ඉංජිනේරු (Moratuwa University -NDT) 3 Years ඩිප්ලෝමා එකක් කරලා තියෙන්නේ.(A / L සමත්) ..ඒක වැටෙන්නේ කොයි category එකටද?
@sandy_
@sandy_ 2 жыл бұрын
ඩිප්ලෝමා ගැන සදහන් කරල නැති නිසා vocational හරි highschool degree හරි
@chamidumiyuranga7104
@chamidumiyuranga7104 2 жыл бұрын
Akke mama korea inne.....green card ake numbar 8 walin ahana MAILING ADDRESS akata mama koreyawe address akada denna oni nethnam lankawe address akada?
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Oya dn inn address eka danna one😊
@chamidumiyuranga7104
@chamidumiyuranga7104 2 жыл бұрын
@@nikinitharushika6235 a ahemada??
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයාට ලිපි ලැබෙන ලිපිනයක් දෙන්න ඕනි. දැන් ඉන්න ලිපිනයට ලිපි ලැබෙන් නැත්නම් ලිපි ලැබෙන ලිපිනයක් සදහන් කරන්න. නමුත් මෙහිදී කිසිම ලිපි ගනුදෙනුවක් වෙන්නෙ නෑ දැන් green card සම්බන්ධයෙන්
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔයාට ලිපි ලැබෙන ලිපිනය මල්ලි
@thiwankaheshan90
@thiwankaheshan90 2 жыл бұрын
Dear , අපි Green Card එක Win කලොත් අපිට ඒක ටික කාලෙකට Hold කරන්න බැරි ද...නැත්නම් Win කරපු Year එකේම අනිවාර්යයෙන් එන්න ඕනෙ ද...?
@sandy_
@sandy_ 2 жыл бұрын
අපි මෙ 2022 අයදුම් කරන්නෙ 2024 program එකට වීස ලැබෙන්නෙ 2024 නිසා. ටයිම් එක ප්‍රමානවත් මදිද ඔයාට
@rockyganstar6070
@rockyganstar6070 2 жыл бұрын
Akke වෙන රටක වැඩ කරලා ලන්කාවට අවිත් තිබියදි ඇප්ලයි කරාම එ හිටිය රටේ පොලිස් රිපෝර්‍ර්ට් එහෙම ඉල්ලනවද
@sandy_
@sandy_ 2 жыл бұрын
අයදුම් කරන්න අවශ්‍ය නැහැ පොලිස් රිපෝට්
@slcastle303
@slcastle303 2 жыл бұрын
බබා ඉපදිලා දවස් 07යි. බබාටත් එක්ක ඇප්ලයි කරන්නෙ කොහොමද ? 🤔
@sandy_
@sandy_ 2 жыл бұрын
බබාට උප්පැන්න සහතික ය තියනවා ද. නොවැම්බර් 8 කලින් ලැබුනොත් නම සහ photo එක දාල අයදුම් කරන්න
@salomifernando1140
@salomifernando1140 2 жыл бұрын
wena rataka idan apply karaddi a rate address 1ada danna oni..
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔව් mailing address එකට ඔයාට ලිපි ලැබෙන ලිපිනයක් දාන්න ඔයා දැනට ඉන්න රටේ
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Akke, Lankawen enakota Air Ticket 1k ta keeyak wage yanawada? 1knk ta ?
@justice......
@justice...... 2 жыл бұрын
මේ දවස් වල අඩුම ටිකට් එක 2,70000ක් වෙනවා වන් වේ
@sandy_
@sandy_ 2 жыл бұрын
ඒක වෙනස් වෙනව ඔයා යන state එක අනුව. මන් ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරල දැනුවත් කරන්න ම්
@sandy_
@sandy_ 2 жыл бұрын
@@justice...... exchange rate වැඩි නිසා නේද නන්ගි ගාන වැඩි
@kasunjayasinghe869
@kasunjayasinghe869 2 жыл бұрын
Akka, photo eke minimum KB size ekak thiyenawada?
@ravindushehan7182
@ravindushehan7182 2 жыл бұрын
240kb maxim
@kasunjayasinghe869
@kasunjayasinghe869 2 жыл бұрын
@@ravindushehan7182 Minimum size ekak na neda? Maximum size eka nm instruction wala mention karala thiyenawa
@sandy_
@sandy_ 2 жыл бұрын
240 kb, ඔයා photo එක 240 අඩු ගානකට save කරන්න මල්ලි
@nethumax7189
@nethumax7189 2 жыл бұрын
Akke session expired kiyala watenne ai ane
@livinginkiwiland
@livinginkiwiland 2 жыл бұрын
Husband & Wife ta 2 separate applications danna puluwanda? 1. Husband main applicant 2. Wife main applicant vashayen
@gayanlaksitha1462
@gayanlaksitha1462 2 жыл бұрын
Me madam ge klin video ekaka tibba puluwan kiyl.chuttk balanna
@mithu7788
@mithu7788 2 жыл бұрын
akka wife and husband ta vena venama apply karanna puluwanda? application 2k daanna puluwanda?
@sandy_
@sandy_ 2 жыл бұрын
දෙදෙනාම සුදුසුකම් ලබල තියනවා නම් මූලික අයදුම් කරු විදිහට දෙදෙනාගෙම විස්තර ඇතුලත් කරල අනිත් කෙනාගෙ විස්තර ඒ යටතේ enter කරල අයදුම් පත් දෙකක් අයදුම් කරන්න
@lssri9024
@lssri9024 2 жыл бұрын
Mata inne 1 babai eyata US wala PR eka thiyenawa eyage details green card form ekata ad kranna oni nedda
@sandy_
@sandy_ 2 жыл бұрын
නැහැ
@dhammikabandara5131
@dhammikabandara5131 2 жыл бұрын
Sponsor knk Hoya gnne khmd
@tharindumadushanka9380
@tharindumadushanka9380 2 жыл бұрын
Akka primary school category walin danna puluwanda
@sandy_
@sandy_ 2 жыл бұрын
බැහැ
@divanthimadhushika3985
@divanthimadhushika3985 2 жыл бұрын
Green card apply karddi lagta gnna one wena document monawada? Ex birth certificate, NIC..
@sandy_
@sandy_ 2 жыл бұрын
පොටො එක සූදානම් කරගන්න upload කරන්න මෙර් වීඩියෝ එකෙ විදිහට අයදුම් කරන්න kzbin.info/www/bejne/oZ2WmZ-mYtmpbsU
@Shaggy-ug8it
@Shaggy-ug8it 2 жыл бұрын
Akka wys 20ka A/l pass kenekta apply krnd puluwnd? 21 wend thw maasa 6k thiyenw 😪
@sandy_
@sandy_ 2 жыл бұрын
උසස්පෙල සමත් නම් පුළුවන් අයදුම් කරන්න
@Shaggy-ug8it
@Shaggy-ug8it 2 жыл бұрын
@@sandy_ Hari. Thank you akka ❤
@dushmanthaperera2556
@dushmanthaperera2556 2 жыл бұрын
Lagadi marry karanna innawa nm married dala fill kaloth awulak wenawada
@sandy_
@sandy_ 2 жыл бұрын
ඔව් ගැටලුවක් වෙනව unmarried යටතේ අයදුම් කරන්න
@dushmanthaperera2556
@dushmanthaperera2556 2 жыл бұрын
@@sandy_ Thank you
@nmppriyantha9485
@nmppriyantha9485 2 жыл бұрын
මගේ නම දාන විදිය කියන්නකො. නම නම්මුනිගේ චන්දන ප්‍රියන්ත.
@sandy_
@sandy_ 2 жыл бұрын
පාස්පෝට් එකෙ හරි උප්පැන්න සහතිකයේ හරි තියන surname එක දාන්න last name එකට. වෙනත් නම් යටතේ තියන නම දාන්න First name එක විදිහට
@sasinthapramodgunarathna8411
@sasinthapramodgunarathna8411 2 жыл бұрын
මන් A/L එලවල් වලට at කරේ පස්ස එක අවුලක් නෑද්ද
@sandy_
@sandy_ 2 жыл бұрын
නැහැ උසස්පෙල සමත්වීම ප්‍රමානවත් ඕනිම විශය දාරාවක් යටතේ
@sasinthapramodgunarathna8411
@sasinthapramodgunarathna8411 2 жыл бұрын
Thanks 🙏❤️
@littlekids6422
@littlekids6422 2 жыл бұрын
Apply karana link eka danna Akka...
@sandy_
@sandy_ 2 жыл бұрын
Description එකෙ සහ වීඩියෝ එකෙ තියනවා මල්ලි ලින්ක් එක
@pradeepduminda724
@pradeepduminda724 2 жыл бұрын
Green card select wela interview yaddi sponsor kenek hoya gannat oneda
@sandy_
@sandy_ 2 жыл бұрын
Host කෙනෙක් ගෙ විස්තර අවශ්‍ය වෙනව
@lifecaptured1231
@lifecaptured1231 2 жыл бұрын
Akke , capital letters walin neda fill krnn ona form.eka....🤔
@sandy_
@sandy_ 2 жыл бұрын
එහෙම ගැටලුවක් නැ ඔයාට පහසු විදිහට ටයිප් කරන්න
@lifecaptured1231
@lifecaptured1231 2 жыл бұрын
@@sandy_ thank you 🙏
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Beyond Tech Podcast Episode 5 With Mohamed Elsherif
2:15:59
Framework Labs | Wesam Abousaid
Рет қаралды 1,1 М.
🧠 فلنجدد عقولنا في العام الجديد 🧠
1:14:20
د.عصام الخواجة Dr. Esam Alkhawaga
Рет қаралды 4,9 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН