පාට පාට සරත් සමයේ එන්න යන්න සවාරියක්🚗🏔️🍁Greymouth to Franz Joseph via Hokitika..Day 2 continues..🇳🇿

  Рет қаралды 150

V3 On the move

V3 On the move

Күн бұрын

Пікірлер: 8
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 6 ай бұрын
හරිම ලස්සන පරිසරය,ඒ වගේම හරිම ත්‍රාසජනක අත්දැකීම්.
@V3Onthemove
@V3Onthemove 6 ай бұрын
ඔව් පුදුම ලස්සනක් තියෙන්නේ..ඒ වගේම මෙහේ කැමති නම් කරන්න ඔය වගේ ත්‍රාසජනක වැඩ හරියට තියෙනවා.
@denuwanrajitha4825
@denuwanrajitha4825 6 ай бұрын
හරිම ලස්සනයි❤
@V3Onthemove
@V3Onthemove 6 ай бұрын
ගොඩාක් ස්තූතියි...😊
@navistarworld6499
@navistarworld6499 6 ай бұрын
❤❤❤ මාරම ලස්සනයි අහස...
@V3Onthemove
@V3Onthemove 6 ай бұрын
ඔව් මල්ලි මෙහේ අහස හරිම පැහැදිලියි, ලස්සනයි. නවසීලන්තයට කියන්නේ වලාකුළු වලින් වැසුණු දේශය කියලා (Aotearoa)
@indranipathiranage1194
@indranipathiranage1194 6 ай бұрын
අම්මෝ zip line එ⁣කේ යන හැටි දැක්කම මාර බයයි.මම වගේම ඔයත් ඒවට බයයි නේ කේබල් කාර්නම් හොදයි.
@V3Onthemove
@V3Onthemove 6 ай бұрын
ඔව් කේබල් කාර් එක වහලනේ තියෙන්නේ. ඒක බය නෑ. එක කරදරේ දෙන්නම මේකෙ යන්න. ආරක්ශාව ගැන සැකයක් නෑ. ඒත් මට බලාගෙන ඉන්න බෑ..😊
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 95 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 24 МЛН