ජපානයේ සතියකට අවශ්‍ය කෑම බීමවලට යන සාමාන්‍ය වියදම - Grocery shopping cost for one week.

  Рет қаралды 91,078

Isuru in Japan

Isuru in Japan

Күн бұрын

Пікірлер: 124
@pasinduanuradha6106
@pasinduanuradha6106 3 жыл бұрын
rice gattada?
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Rice ගත්තේ නැහැ ඒකේ මිලත් පෙන්නන්න බැරි උනා සමාන්‍යේ න් හාල් 10 Kg එකක් 3000-4000 Yen අතර වෙනවා..
@reallife2390
@reallife2390 3 жыл бұрын
ජාපානේ තියෙන යූ ටියුබ් චැනල් වලින් වැඩිපුරම ප්‍රයෝජනයක් යම් කිසි දැනුමක් ගන්න පුලුවන් එකම වටින යු ටියුබ් චැනල් එක❤️🇯🇵🇯🇵
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
ස්තුතියි
@ulugalatennage
@ulugalatennage 2 жыл бұрын
ඔබ දෙපල බොහොම කැපවීමෙන් කරන දැනුවත් කිරීම ඉතාමත් අගය කරමි. මම 27 ලංකාවෙන් එනව ජපානය බලා. ඔබ දෙපලගෙ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
@duleenadilshan2856
@duleenadilshan2856 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි දෙන්නටම.. ජපානේ විස්තර මේ විදියට අපිවෙත අරන් ආවට.. පරිස්සමෙන් ඉන්න ❤
@gamingsexy8827
@gamingsexy8827 2 жыл бұрын
Tnk you 😍 මාත් ලගදිම ජපන් එන්න ඉන්නෙ මේවගෙ විස්තර දැන ගන්න වෙන එක හොදයි 🥰😍✈️
@krishuboomer8560
@krishuboomer8560 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ හැමදේටම.... 🙏පරිස්සමින් ඉන්න දෙන්නම..... 😷
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
ස්තුතියි
@sltraditionalagriculture3299
@sltraditionalagriculture3299 3 жыл бұрын
හැම දෙයක් එක්කම ටැක්ස් එක දාලා තියනවනෙ..❤️❤️ඒක නම් හොඳ වැඩක්❤❤
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
ඔවු කෑම හැම එකටම 8% ක් සහ අනිත් හැම භාණ්ඩයකටම 10%ක්
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Godak hoda channel ekak mam lankawe inna kaale indan oyalage channel eken godak dewal igena gaththa🌷 godak lassana family ekak oyala hamadamath sathuten inna budusaranai oyalata❤️❤️❤️
@akiladinesh5917
@akiladinesh5917 2 жыл бұрын
සුපිරි brooooo jaya වේවා p bs dp !!!!!
@ahamedsamrifath484
@ahamedsamrifath484 3 жыл бұрын
Felt like i was in Japan 😍❤ Before passing my JLPT exam😅😁... hoping for more content videos brother🔥💪💪
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Thank you so much.. Best luck for your future studies
@shanilkaprabath1488
@shanilkaprabath1488 3 жыл бұрын
යකො japanese walin ගැනත් කෑවට padu na . Mehe thiyen gana 😂👍👍
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
ඔබ විසින් කරන සේවය අගයකරමි .. මාහට ඔබලාගෙන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් ඇත ... විශෙෂයෙන් මතක් කරන්න කැමතියි මා ජපානයේ විටින් විට පැමිනෙන අයෙකු නිසා ...ඒ සම්බන්ධව ඇසීම නොවෙයි ඊට වඩා එහා ගිය දෙයක් පිලිබදව දැන ගැනීමටයි ..ස්තුතියි ..ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා ..
@rohinikodagoda1483
@rohinikodagoda1483 3 жыл бұрын
Shopping yanna Enna asai..dennatama budusaranai..
@sasindumjayaweera992
@sasindumjayaweera992 2 жыл бұрын
Isuru aiye lankawe aya samanyen godak ma inne mona area eke da? Nagoya kiyannne part time job hoyaganna amaru area ekak da
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
part time hoyaganna puluwan
@muthudinelka133
@muthudinelka133 2 жыл бұрын
Oyala ජීවත් වෙන්නේ මොන පැත්තෙද අනේ ඒ පැත්තේ සාමාන්‍යයෙන් භූමි කම්පා නාය යෑම් එහෙම කොහොමද කියන්න පුලුවන් ද...සාමන්‍යෙන් භූමි කම්පා නායයෑම් නිතර සිදුවෙන පැති මොනවද කියන්න පුලුවන් ද...
@indikanilantha7754
@indikanilantha7754 2 жыл бұрын
video eka lassanata karawa nangati mallata thank you budusaranai
@lakmithilangi9942
@lakmithilangi9942 2 жыл бұрын
Apith lagadima japan enna inne, lankave oya badu tika ganna double, treuble gevanna oni,,,,,thava maasekin apith enava,
@lorainedavid2020
@lorainedavid2020 Жыл бұрын
Japane rice 🍚 gananda
@SL-jl3pu
@SL-jl3pu 2 жыл бұрын
ජපානයේ සාමාන්‍ය කෙනෙක්ගේ ආදායම කීයක් වගේද?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
video ekak kala
@rashmiliyanaarachchci9715
@rashmiliyanaarachchci9715 2 жыл бұрын
දවසකට කොලයයි.. කොලයක් කියන්නේ ලංකා මුදලින් 23000/= විතර
@nadhunchathuranga3799
@nadhunchathuranga3799 Жыл бұрын
ජපානයේ බිස්කට් shopping vlog එකක් කරන්නකෝ
@charithadissanayaka7032
@charithadissanayaka7032 3 жыл бұрын
ඔයා දාපු වීඩියෝ ඔක්කොම වගේ බැලුවා .වීඩියෝ ඔක්කොම නියමයි සුපිරියි .ඔයා ලංකාවේ කොහෙද ?ගම?
@bimalkadilhani9337
@bimalkadilhani9337 2 жыл бұрын
Aiye ssw elder care enna inne next year2023 february . mage lankawe kelani university eke BA diggre eke covacation eka 2024 thiyenwa.mata ethakota man veda karana company eketa awashya document dunnoth eyalata aththa kuwoth ekata avith yanna puluwanda?
@kavindujanith6904
@kavindujanith6904 3 жыл бұрын
lankawa 7350 ta ochchara baduganna dan ba 😅 ada video eka super 👍👍👍
@nuwanthashenal8491
@nuwanthashenal8491 3 жыл бұрын
Super video 🤘❤️❤️
@lorainedavid2020
@lorainedavid2020 Жыл бұрын
Mama hithuwe japane mita wada aduy kiyala
@prashandhananjaya5723
@prashandhananjaya5723 2 жыл бұрын
ලංකාවට වැඩිය ගොඩක් ලාබායි.
@udesheranga
@udesheranga 3 жыл бұрын
Patta video eka👍😊
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Thanks
@kumarinanayakkara8747
@kumarinanayakkara8747 2 жыл бұрын
අනේ.pls.ලංකාවේ එළවළ.පලතුරුවල,වෙන බඩුවල මිල එහෙ ගානයි.මෙහෙ ගානයි දාන්නකෝ
@vehiclesunity6930
@vehiclesunity6930 3 жыл бұрын
👍👍👍👍digatama karagena yanna
@roshanmadhuranga8710
@roshanmadhuranga8710 3 жыл бұрын
Aiya oyalata japan yanna loku wiyadamak giyada? Job ekak hoya ganna eka amaruida? Poddak wisthara kiyanna puluwanda ? Video harima asawen balanne..
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
job hoya ganna hati video kala
@hasanthadilhani3183
@hasanthadilhani3183 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤️
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@isuupeksha684
@isuupeksha684 2 жыл бұрын
Ohe inna yaluwekta cake ekak lankawe idan oder karala yawanna contact number ekak hoyala den barida aiye?
@paranormalinn
@paranormalinn 3 жыл бұрын
පරණ චැනල් එකේ දාපු කමන්ට් එකක්.. මම MSc කරන්න එන්න හිතන් ඉන්නේ.. එහෙම එනවනම් එද්දිම depend visa දාලා දෙන්නටම එන්න පුලුවන්ද ඔහෙට.. නැත්තම් මුලින් මන් ඇවිල්ලා ඉන්න ඕනද...? ඩිපෙන්ඩ් වීසා එක free ද හම්බෙන්නේ..
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Mulinma kenk japanta enna ona ita passe dependent apply karanna ona
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
@Udari Apeksha මාස 1-3 ඇතුලත පුලුවන්
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f Жыл бұрын
Dan 2.18 × karala baluwa nam hari neda
@youtube4u996
@youtube4u996 3 жыл бұрын
Kaki🥰 japane innakan Wadiyenma kapu palathura. E wagemai man 2019 anthema lankawata awe. Mile wensak na,eda wagemai.
@menukatharangani7365
@menukatharangani7365 2 жыл бұрын
Akki japane drayiwin jobs thiyenawada
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f Жыл бұрын
Ohe couple akak innawa nam inna thanata kiyak yanawada monthly
@SAHANJ2001
@SAHANJ2001 3 жыл бұрын
Japane idm lnkwata bdu ywana wdha video ekk oni
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
👍🇱🇰👍. ස්තුතියි.
@roshanindika9738
@roshanindika9738 2 жыл бұрын
Sallary eka keeeyad normal ohe..yen walin
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
video ekak kala
@marauder9997
@marauder9997 2 жыл бұрын
එළවළු වල Tax කියන්නේ මොකක් ද?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
hama baduvakatama 8% tax gahanava
@srremixofficial673
@srremixofficial673 2 жыл бұрын
අයියා ලංකාවේ මුදලින් කියන්නකො
@shaliniapsara6418
@shaliniapsara6418 3 жыл бұрын
කුළු බඩු wala mila ganan kohomda kiyalath poddak kiyannako.
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
කුලුබඩු සුපර්මාර්කට් වලින් ගන්න නැහැ.. ලංකාවේ අය කරන කඩ වලින් තමා ගන්න තියෙන්නේ... ඒවා ටිකක් ගනන්
@shaliniapsara6418
@shaliniapsara6418 3 жыл бұрын
ස්තූති අයියා. ඒවාට මාසෙට කීයක් වගේ යාවිද ..
@jayasankafdo
@jayasankafdo 3 жыл бұрын
Kaki Italy walath thiyanawa. Ehe kiyanne කාකි.
@anushikadamayanthi9547
@anushikadamayanthi9547 2 жыл бұрын
Traning visa walin awith SSW visa walata maru wenn puluwan da
@mksameera1986
@mksameera1986 2 жыл бұрын
Puluwan
@vajirakithsiri7411
@vajirakithsiri7411 2 жыл бұрын
Lankawata wada labai. Thx
@lahirugimhan4735
@lahirugimhan4735 2 жыл бұрын
Thank
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
Lankave ganan unata kamak na hoda badu thiyenavanam eth japane vage hoda badunane ekayi duka
@sahasramadusanka7935
@sahasramadusanka7935 3 жыл бұрын
Akka Hrima Ahinsaka Paatai Katha Karana Widiyata ❤️
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f Жыл бұрын
Japan wala koheda inne oya Mara pirisidui neda
@chamu234
@chamu234 2 жыл бұрын
එක්කෙනෙක් ට සාමාන්‍යයෙන් යෙන් කීයක් යයිද මසෙට කෑමට බීමට දෙකමටම
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
Yen 10000th 20000th athr
@kassacreations2944
@kassacreations2944 3 жыл бұрын
Aiye eka part time job ekk ghla oya wdihaka kala bila .next year ekta schloon fee ekath gewnna pluwnda🙄
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
කනකොට ටිකක් සල්ලි පරිස්සමෙන් වියදම කරන්න ඕනා
@fathimabooso8141
@fathimabooso8141 2 жыл бұрын
Oyala japan koheda mat Japan bando wala inne😊
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
yamanashi
@heshanrathnayake6200
@heshanrathnayake6200 3 жыл бұрын
Isuru aiyoooo 🙋🙋🙋🙋🙋🤗🤗🤗🤪🤪😃😃😘😘😘❤️❤️❤️❤️❤️❤️😊😊😊😋😋😌😌😀😀🌹🌹🌹🙈🙈🙈
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Hellooo.....🤪😃😃😘😘😘❤️❤️❤️❤️❤️
@oleenahouse1094
@oleenahouse1094 2 жыл бұрын
,ලංකාවේ දැන් තියන ගණන්මයි 😁
@hashanlakshitha6448
@hashanlakshitha6448 3 жыл бұрын
එලවලු පට්ට ගනන් නේද...හොදට කාල ඉන්න ලැබෙන ගාන ඇත්ද
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
මෙහෙ ලැබෙන ආදයම එක්ක ඔය ගාන අවුලක් නැහැ
@dananjayapushpakumara3770
@dananjayapushpakumara3770 2 жыл бұрын
@@IsuruinJapan මාසික වැටුප කියද
@premproduction7270
@premproduction7270 2 жыл бұрын
Japan yanna kemathi .oyala thama japan walada inne
@dasun...3733
@dasun...3733 3 жыл бұрын
Peya 5k wage weda karala.oya badu ganna puluwanneda.
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
ow puluwan 5-6 vage vada karala
@dasun...3733
@dasun...3733 3 жыл бұрын
Tanks 👍🇯🇵
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ගනන්වැඩිනැද්ද එහෙබඩු
@muditharanawaka995
@muditharanawaka995 3 жыл бұрын
Ayye apita Tokyo university eke scholarship ekak apply karanna apita thiyenna oni sudusukam pilibada vedeo ekak karannako
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Master phd da nattam undergraduate da??
@muditharanawaka995
@muditharanawaka995 3 жыл бұрын
@@IsuruinJapan undergraduate
@LakeeshaVimukthi
@LakeeshaVimukthi 3 жыл бұрын
Supiri
@vehiclesunity6930
@vehiclesunity6930 3 жыл бұрын
Pawuuua aiya akka aiyage pocket ekata widinawa
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Ekane..
@chiranthatheekshana9555
@chiranthatheekshana9555 2 жыл бұрын
❤️
@shantikarashanti5102
@shantikarashanti5102 2 жыл бұрын
😍😍
@බබා-ත3ඣ
@බබා-ත3ඣ 3 жыл бұрын
Ayya යෙන් කියන්නේ යි කොල කියන්නෙයි දෙකම එකක්ද??
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
Yen kola 1 kiyanne 10000 Yen kolayak
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
😊😊😊
@official_CARSFOREVER
@official_CARSFOREVER 3 жыл бұрын
අයිස් ක්‍රිම් එකකුත් ගන්න නෙද තිබ්බේ 💔
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
සීතල්‍යි මේ දවස් වල
@charuwijerathna917
@charuwijerathna917 3 жыл бұрын
Ee super market eke labainee badu
@vehiclesunity6930
@vehiclesunity6930 3 жыл бұрын
Oka daanna
@nuwandivinodya5047
@nuwandivinodya5047 3 жыл бұрын
👍👍👍❤️
@SAHANJ2001
@SAHANJ2001 3 жыл бұрын
❤😊
@gayanprasanna3882
@gayanprasanna3882 3 жыл бұрын
කෑම වලට වැඩිය පොලිතීන් නේ🤔🤔🤔🤔🤔🤔
@IsuruinJapan
@IsuruinJapan 3 жыл бұрын
ඔවු ඒත් පොලිතින් වලින් ජපානේ කුනු කදු හැදෙන්නේ නැහැ ඒක නිසා අවුලක් නැහැ
@nirmaldilhara3810
@nirmaldilhara3810 3 жыл бұрын
❤️✌️
@lifetobe9633
@lifetobe9633 3 жыл бұрын
Paw apaa
@ushanisaranga5081
@ushanisaranga5081 3 жыл бұрын
💪🔥
@leshanmaneesha5792
@leshanmaneesha5792 3 жыл бұрын
🇯🇵✈️😍
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මටනන්හිතෙන්නේ ලංකාව හොදයිවගේ හරිපාලකයෙක් නැතිප්‍රෂ්නය තියෙන්නේ .චින්තනමය වෙනසක් අැතිවියයුතුයි අපේවිදියට .
@dananjayapushpakumara3770
@dananjayapushpakumara3770 2 жыл бұрын
ඔහෙ පඩිය ගැන වීඩියො එක්ක්ක් ගෙන්න
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Video ekak kala
@upekshamalshani488
@upekshamalshani488 2 жыл бұрын
今 スリランカ より 日本のねだん ガ 安い ですね。。。
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 3 жыл бұрын
🇯🇵 🇱🇰
@kavinduprabashwara9790
@kavinduprabashwara9790 3 жыл бұрын
Aiye oyawa contact kr gnna widiyk kiynnko.mt prashna wgykt uttr dana gnna.oyge page eken oyw contact kr gnne khmd
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Message ekak danna
@sanjanadeshan8553
@sanjanadeshan8553 3 жыл бұрын
Ai e tax ekkai tax nathuwai ganan dekak dala thiyenne?
@manuwickramarathna1116
@manuwickramarathna1116 2 жыл бұрын
මෙහෙ තියන හැම දේකටම tax එකතු වෙනවා. සාමාන්‍යයෙන් 8% විතර tax එකක් වදිනවා
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි උත්‍තරයට
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මම අාසමරටක්
@akshanahimal225
@akshanahimal225 3 жыл бұрын
🎃☺️
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
රුපියල් වලින් කියපියවී තොපිට පිස්සුද ලන්කාවෙ අය යෙන් ගැන දන්නවද යකෝ
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
රුපියල් වලින් දාලා තියෙනවා මහත්තයා.. ඔබලා වගේ අය නිසා තමයි ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නේ හරියට හොයන්නේ බලන්නේ නැතිව මිනිස්සුන්ව විවේචනය කරන්නමයි බලාගෙන ඉන්නේ..
@champikapriyadarshani1269
@champikapriyadarshani1269 Жыл бұрын
❤👍
@lakshikashashiprabha8738
@lakshikashashiprabha8738 3 жыл бұрын
👍👍👍❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 41 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 9 МЛН