KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rs 5000 කට කොච්චර කන්න පුලුවන් ද? 😋🇰🇷 Famous Korean Street Food in Seoul | Sinhala Vlog
20:22
Wholesale බඩු ගන්න යන්න නියම පොට් එක l Emart Traders l South Korea
14:55
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Don't look down on anyone#devil #lilith #funny #shorts
00:12
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
කොරියාවේ සතියකට බඩු ගන්න කීයක් යනවද?💰🇰🇷 Grocery Shopping in Korea 🛒
Рет қаралды 19,373
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Dasu & Aish
Күн бұрын
Пікірлер: 98
@Xuyah_8
10 ай бұрын
අද තමා මුලින්ම ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ 😁❤ හරිම පැහැදිලයි.අයියා විස්තර කරන විදිහට ආස හිතෙනව..keep it up 😃❤❤
@dasuandaish
10 ай бұрын
Thank youuu so much❤️ තාම voice එක හදාගෙන යන ගමන් 🤪😍
@Mr.sandaruwanrathnasiri
10 ай бұрын
අයියයි අක්කයි ගැනත් වීඩියෝ එකක් දාන්න .... කවද්ද කොරියාවට ගියේ කොච්චර මුදලක් ගියාද කියලා...😊.....🇰🇷💕
@dasuandaish
10 ай бұрын
Harii video ekak dannam ♥️♥️Thank youuuu
@buddishawelagane9567
10 ай бұрын
මේක තමයි මම බලපු පලවෙනිම video එක . සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න
@dasuandaish
10 ай бұрын
Thank you so much ♥️♥️🥺
@diaryofnishantha
10 ай бұрын
නියෙමයි මල්ලි❤ දිගටම වීඩියෝ දාන්න▶.මං ගොඩක් ආසයි වෙනත් රටවල් වල වීඩියො බලන්න😃.කොරියාවට දැන් සීතල වැඩියි නේද? 💧අපිට නම් තාම ලොකුවට නෑ, 🚩මං කටාර් වල ඉඳන්😘
@dasuandaish
10 ай бұрын
Thank you aiye. ❤️ dan nam winter Aiyge video math baluwaa . Niyamai
@tharakasilva2404
10 ай бұрын
අනේ කොරියා යන එක මගේ හීනයක්...හැබැයි මම කිසිම විදියක් දන්නෙ නෑ ඒ ගැන....work visa එන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද video එකකින්...භාශාව ඉගෙන ගෙන visa apply කරන්නෙ කොහොමද කියල කියලා දෙන්නකෝ....
@dasuandaish
10 ай бұрын
Meke tiyenwwa kzbin.info/www/bejne/j6eziZuvh9ukrNUsi=Wba31FXeiXIZz4-s
@parkyejun1396
10 ай бұрын
වාව් නියමයි අයියේ ආදරෙයි ඔයාලා දෙන්නටම :-)
@dasuandaish
10 ай бұрын
ආදරෙයි ඔයාටත් ♥️♥️
@kdreamwith
9 ай бұрын
Iwara wenakam baluwa😊 patta video eka
@dasuandaish
9 ай бұрын
Hehe thank you so much ♥️♥️
@kdreamwith
9 ай бұрын
@@dasuandaish web ake idan balan innawa aggrment ekak enakam🥹
@dasuandaish
9 ай бұрын
@@kdreamwith ikmanata hoda news ekak lebei. Good luck Dear
@MalkiEmashi
4 ай бұрын
දිගටම vedios ගේන්න ❤❤
@Dinuka_Rashmika
10 ай бұрын
ඔයාලා දෙන්නා රට ගියපු එක ගැන කරපු සබ්ජෙක්ට් , ඔක්කොම කොස්ට් එක ගැන විඩියෝ එකක් දාන්නකෝ
@dasuandaish
10 ай бұрын
Ekak dannam ♥️
@janidusrimal3139
10 ай бұрын
වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි අයියා & අක්කා.. ඉස්සරහට එන Christmas වලට දිගටම Special christmas vlogs ගේන්න..❤❤❤❤
@dasuandaish
10 ай бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් ♥️😍♥️
@dasuandaish
10 ай бұрын
Thank you so much ♥️
@janidusrimal3139
10 ай бұрын
@@dasuandaish Ok 👍👍❤❤❤❤❤😍😍😘😘😘😘
@zaara7560
10 ай бұрын
Aiye man A/l first shy ekama pvt kare.ekata sclen as unu nisa 11 samath kiyala witharai asweeme thiyenne.man a/l pass.student visa apply krnna inne.ekata 11 witharak samath asweeme thiyena eka awlakda.plzzzz reply 🥺💐
@dasuandaish
10 ай бұрын
A/ L certificate eka ona. Deprt of Examination eken ganna certificate eka
@zaara7560
10 ай бұрын
@@dasuandaish hri aiye
@zaara7560
10 ай бұрын
Mn mehen krnn oni leval monawada.ethkota hoda job ekak hoya gnn plwnda
@sakurahome-wh4dj
10 ай бұрын
lassanai malli nangi vedio eka .jaya wewa
@dasuandaish
10 ай бұрын
Thank you akke ❤️
@SasiduSathsara-hx7dw
10 ай бұрын
අයියෙ අයිය ඉස්සෙල්ල ආවෙ ඉස්ටුඩන් වීස වලින්ද ජොබ් වීස වලින්ද, ඉස්ටුඩන් වීස ඇවිල්ල ඉගෙන ගෙන ඉවර උනාම අපිට පාට්ටයිම් නැතුව ජිබ් එකක් කරන්න පුලුවන්ද , පොඩ්ඩක් කියන වද තේරුම් ඇතිව 🇰🇷🇰🇷🇰🇷❤️
@dasuandaish
10 ай бұрын
Man student . Full time karanna puluwan job.
@dilannayanajith3435
10 ай бұрын
කොරියන් මාස්ටර්ස් වලට ඇවිත් ඒක කරගන්න බෑ වගේ දැනුනොත් කෝස් එක මාරු කරන්න පුළුවන් ද වෙන university එකකට යන්න පුළුවන් ද
@dasuandaish
10 ай бұрын
Campus eka anwuwa wenas wei eknam
@chutibuhuti
10 ай бұрын
😍😍😍
@dasuandaish
10 ай бұрын
♥️♥️♥️
@honorhuawei3574
10 ай бұрын
බුදු සරණයි දෙන්නාට ❤❤
@dasuandaish
10 ай бұрын
♥️♥️♥️
@p.w.ilankadulminiabeyrathn6959
10 ай бұрын
Aiye monthly couple ekakata expenditure eka kayak wageda..
@dasuandaish
10 ай бұрын
Living cost eka Usd 800 wage
@theekshanapremasinghe9367
7 ай бұрын
ඔය දෙන්නා එකටමද කොරියන් ගියෙ ..ඒ ගැන විස්තර ටිකක් කියන්නකො
@dasuandaish
7 ай бұрын
Naha. Wife passe awe man awe student widihata
@theekshanapremasinghe9367
6 ай бұрын
@@dasuandaish 💗
@prashankalhara81
10 ай бұрын
Keep it up ❤
@dasuandaish
10 ай бұрын
Thank you ♥️😍
@suramyasachini7683
8 ай бұрын
Ayye husband nui mamai dennama exam krl korean enna hithan inne..2024 exam eken..ehema awama company dekakatane watenne..apita ekama bodimak ganna barida??
@dasuandaish
8 ай бұрын
Company eken eliye geyak ganna puluwan dennatama laga.
@NightShan
10 ай бұрын
Supiriyak Aiye🤪🤪
@dasuandaish
10 ай бұрын
Thanks malli 😍😍😍
@maleeshaedirimanna6320
10 ай бұрын
අයියේ මට මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්නකො, 1.EPS Topik කියන්නෙ Topik exame එකේම level 1-2 neda, 2.එතකොට E9 visa යන අය ලියන්නෙ ඔය level 1-2 ද? 3.එතකොට level 3-6 වෙනකන් ලංකාවෙ කරන්න පුලුවන්ද ? නැත්තම් එක (3-6 )korean අැවිත්ද කරන්න ඔිිනේ, 4.student visa කෙලින්ම එෙන අය ලංකාවේ ඉදන් ඔය Topik level (1-3) exame කරලා ද එන්න ඔනේ, Eps එක අැර level 3 එකට ලංකාවෙ clz තියෙනවද, ඔයටිකට උත්තර ඔිනෙ අයියේ,ගොඩක් අය මේ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්නෑ ඔයාට මේ ගැන හොද දැනුමක් තියෙන නිසයි අැහුවේ.
@dasuandaish
10 ай бұрын
Hii.. 1. eps topik කියන්නෙ E9 visa අයට තියෙන එක. TOPIk කියන්නෙ academic එක.මෙක students ලා කරනවා Topik තියෙන්නෙ TOPIK 1 and TOPIK 2 . මෙකෙ ඇතුලෙ TOPIK 1- level 1, level 2 Topik - Level 3,4,5,6 ගන්න ලකුනු අනුව level eka. මෙහෙ language එකට අවිල්ල්ලා Topik කරන්නත් පුලුවන් . Topik class නම් දන්නෙ නැ. මුල ඉදන් කරන class එකක් හොයගෙන කරන්න
@nayaninandani3426
10 ай бұрын
Apith enawo koththu kanna❤
@dasuandaish
10 ай бұрын
Ennnooo😀♥️
@nuwanganethmina1631
10 ай бұрын
Residence card ගන්න විදිහ ගැන video එකක් ඕනේ දෙන්න පුලුවන්ද ❤
@dasuandaish
10 ай бұрын
Ekak karannam
@hrchanaka5392
10 ай бұрын
Aiye danne nathi nisa ahanne soju kiyanne arakku wargayakda
@dasuandaish
10 ай бұрын
Ow malli alcohol. Japan wala sake wage. 🙂
@kavindudulanjana3075
10 ай бұрын
Niyamai aiyee❤
@dasuandaish
10 ай бұрын
♥️♥️
@ShirangaVlogs
10 ай бұрын
❤👌
@dasuandaish
10 ай бұрын
♥️♥️♥️
@boomchannel6285
10 ай бұрын
Samahara badu UK walatath Wada ganannne??
@dasuandaish
10 ай бұрын
Ow tikak wedi samahara ewa 🥺
@chandrikapriyadharshani6356
10 ай бұрын
Lankawe price walata wada ehe price wedida
@dasuandaish
10 ай бұрын
Oww price eka wedi
@KingMana225
10 ай бұрын
1+1 කියන්නේ මොකක්ද අයියේ 🤔
@dasuandaish
10 ай бұрын
1 ගත්තොත් තව 1 ක් දෙනවා 😀
@withml153
10 ай бұрын
1ක් ගත්තම තව එකක් නොමිලේ හම්බ වෙනවා
@InoliTashiya-oi9kx
10 ай бұрын
බිත්තර තැලුනේ නැද්ද😂❤
@dasuandaish
10 ай бұрын
😅😅😅 තලන්න හිතුනා
@JanakaSenanayake-w7l
10 ай бұрын
Me aththada Korean walata Yana aluth ayagen kama uyagena gannawa Salli nayata gannawa pil bedila innawa kiyanne 😢😢😢
@dasuandaish
10 ай бұрын
Koi widihata ena ayada? Work karanna awamada?
@JanakaSenanayake-w7l
10 ай бұрын
@@dasuandaish ow aluthen ena Aya Parana kattiya ehema karanawa hoyala balannako video ekak karanna puluwan oyata 👍😥
@dasuandaish
10 ай бұрын
@@JanakaSenanayake-w7l mehe ehema karana aya nam adui. Hodata katha baha karala inna ayath ekka ethakota hari.
@JanakaSenanayake-w7l
10 ай бұрын
@@dasuandaish Katha karanna deyak na yalu okai wenne😥😥
@JanakaSenanayake-w7l
10 ай бұрын
Lankawane ekata ekak na kelinnama thama balanne
@sumeekaru7065
10 ай бұрын
Lamyon kaala inaa joduwak😅😅
@dasuandaish
10 ай бұрын
Ramiyon witharak kala hitiyoth hodata thiyei 😅😅
@TharukaPinki-yq8qu
10 ай бұрын
Ramen nudls kanna godak kamathi unata ewa kanna wath kamak nathi mama😢😢😢🤤🤤
@dasuandaish
10 ай бұрын
🥺🥺
@liyostudio8112
10 ай бұрын
Ayya 1+1 kiyanne mokakda
@dasuandaish
10 ай бұрын
1 buy karama tawa ekak denawa free
@anjanagurusigha
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dasuandaish
10 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@akilashavinda-kx8qp
10 ай бұрын
E7 ekenda wife wa gaththe
@dasuandaish
10 ай бұрын
F visa eken
@akilashavinda-kx8qp
10 ай бұрын
@@dasuandaish lankawe inne kenekwa A/L exam eka pass nathi kenkwa Student E9 Hara wena yanna widiyak thiyenwada korean awilla awrudu 5k yanna kalin Mehe kenek ganna E7 nathuwa wena monwda karanna thiyenne
@dasuandaish
10 ай бұрын
@@akilashavinda-kx8qp Wena visa ekak nam danne ne . E7-3 skill visa eka balanna welding walta gannawa
@anjanagurusigha
10 ай бұрын
Aiye IT gena karanna amathaka wei😂😂😂
@dasuandaish
10 ай бұрын
😅😅
@apsarasandali9561
10 ай бұрын
අක්කා ජපන් බෝනික්කෙක් වගෙනෙ 🥺🥰
@dasuandaish
10 ай бұрын
Hehe 🥺😍♥️
@chathuramadushanka5491
10 ай бұрын
කෙල්ල කොරියන් ද 🤥🤥😮😮 ඒ ශේප් එකක් තියේන්නේ
@ShaniduMax-m3w
10 ай бұрын
❤❤
@dasuandaish
10 ай бұрын
♥️♥️♥️
@sewwandhiabhisheka8605
10 ай бұрын
❤❤❤
@dasuandaish
10 ай бұрын
♥️♥️♥️♥️
@pearlshinycreations2049
10 ай бұрын
❤❤❤
@dasuandaish
10 ай бұрын
😍😍😍
20:22
Rs 5000 කට කොච්චර කන්න පුලුවන් ද? 😋🇰🇷 Famous Korean Street Food in Seoul | Sinhala Vlog
Dasu & Aish
Рет қаралды 21 М.
14:55
Wholesale බඩු ගන්න යන්න නියම පොට් එක l Emart Traders l South Korea
Dasu & Aish
Рет қаралды 394
00:18
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
Funny superhero siblings
Рет қаралды 19 МЛН
00:56
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
INO
Рет қаралды 8 МЛН
00:12
Don't look down on anyone#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 46 МЛН
17:24
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
kak budto
Рет қаралды 1,2 МЛН
24:02
කොරියාවේ grocery shopping | couple එකකට සතියකට යන වියදම #sinhala #groceryshopping#southkorea
Babi and Hubby
Рет қаралды 22 М.
11:37
මුදලාලි නැති රාමියොන් කඩේ🍜 24 Hour Ramen Store in South Korea 🇰🇷
Dasu & Aish
Рет қаралды 845
26:24
මගේ කොරියාවේ Job එක | දැන් වැටුප ලක්ෂ 9 යි | අවුරුද්දට බෝනස් තුනයි | Korean job visa for sri Lankans
The Bullet
Рет қаралды 336 М.
33:59
කොරියාවේ අපි ගෙදරට බඩු ගන්න ගිය දවසක් |Shall we go Grocery shopping 🛒 🛍️
K&D Life book
Рет қаралды 2,1 М.
25:27
අපිත් එක්ක කොරියාවෙ Grocery shopping යමු / southkorea grocery shopping /shopping time 🛒🇰🇷🥰
Korean Joduwa - කොරියන් ජෝඩුව (안녕)
Рет қаралды 11 М.
14:15
කවුරුත් නොකියන කොරියාවේ ඇත්ත 😱🇰🇷 Is South Korea good country to live?
Dasu & Aish
Рет қаралды 1,9 М.
13:44
කොරියාවෙන් ලංකාවට යවන්න ගත්ත බඩු 🔴shopping vlog#costco#sinhala#southkorea#groceryshopping
Babi and Hubby
Рет қаралды 49 М.
20:26
කොරියාවේ ලාභ කඩේ.🛒හැමදේම Rs;1250 ට අඩුවෙන්.Daiso shopping south korea #daisokorea #sinhala #2023
Banti With Korea
Рет қаралды 24 М.
10:45
The ultimate korean company | කොරියාවේ අපේ කම්පනිය 🇰🇷 | bekjo sink
Api korean GIA
Рет қаралды 31 М.
16:25
මාත් එක්ක shopping යමුද? 🛒🛒Shopping Time in south korea sinhala #southkorea #withprices
Banti With Korea
Рет қаралды 44 М.
00:18
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
Funny superhero siblings
Рет қаралды 19 МЛН