වැඩ කරන ගමන් පොඩි grocery shopping පාරක් යමුද? 🛒

  Рет қаралды 23,915

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 60
@dempasan
@dempasan Ай бұрын
අඩුවට චොකලට්, Skincare products ගන්න the dempasan store එකට දැන්ම text එකක් දාන්න. 👉 wa.me/94760520798
@miss.snowy.9920
@miss.snowy.9920 Ай бұрын
මේක නම් බඩු ඕඩරයක් නෙමේ ඉල්ලිමක්.... පුතා විඩියෝ කරද්දි පුලුවන් තරම් ඉතාලි වචන පාවිච්චි කරන්න. තේරැමත් කියලා දෙන්න.... හරිද...
@prabodasubhashini1908
@prabodasubhashini1908 Ай бұрын
Dempasan බබා මේ ඔලිව් ඔයිල් ඒම දාන්නකො ස්ටෝර් එකට.
@heshanashinsa7620
@heshanashinsa7620 Ай бұрын
ඊයේ අත රිදෙන කම් ලයිව් එකේ ශොපින් ව්ලොග් වීඩියෝ එකක් ඉල්ල ඉල්ල හිටියට කතා කරේ නැති උනාම හිතුවේ ටයිප් කරේ අපරාදේ කියලා . එහෙත් අත රිදෙල්ලෙත් ප්‍රයෝජනයක් තිබුනා . ❤❤🎉🎉
@dempasan
@dempasan Ай бұрын
Ekane ekane penawaneee
@NadeeshaSenanayake-yf7lj
@NadeeshaSenanayake-yf7lj Ай бұрын
Ane mn oyge fan කෙනෙක් .oyge voice eka nm maru.videos වලට godak ආසයි ewa mara ලස්සනයි ❤
@ruchithasilva2902
@ruchithasilva2902 Ай бұрын
මල්ලී මමනම්ඔයාගෙන් හැදාම ඉතාලි වචන ඉගෙන ගන්නවා ඔයාට බොහොම ස්තූතියි ❤
@Fanwin
@Fanwin Ай бұрын
Voice eka.thami ahannama.asa ❤
@Madhushani_Sulochana
@Madhushani_Sulochana 28 күн бұрын
එක්සෑම් ඉවර වුණ ගමන් ආවේ ඔහේගේ කච කචේ අහන්න 😁❤️
@wathsalasubha
@wathsalasubha Ай бұрын
Adath video eka niyamai malli....habai madi wage appa...🥰😍❤️😍❤️😍
@dempasan
@dempasan Ай бұрын
Hehe 😁
@Karunarathna741
@Karunarathna741 Ай бұрын
මල්ලි උඹට පට්ට ආදරේ එකෙක් බන් . මම. සැපේ හිටපන් හොඳේ. 👍👍👍👍👍👍❤️❤️❤️❤️
@PasinduHansagith-sc2ll
@PasinduHansagith-sc2ll Ай бұрын
Yoo yooo දෙවෙනි කමෙන්ට් එක
@pradeepanushan
@pradeepanushan Ай бұрын
කට රිදෙන්නෙ නැද්ද හැම දාම අාදරේ ❤❤
@PasinduHansagith-sc2ll
@PasinduHansagith-sc2ll Ай бұрын
හුගාක් ආදරෙයි ❤
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv Ай бұрын
@Droupup
@Droupup Ай бұрын
Aiye store ekata cream cheese, mascarpone cheese wage ewa dannako
@JayanthaKarunarathna-hw4ks
@JayanthaKarunarathna-hw4ks Ай бұрын
Mamanam asama vloger kenek oya ❤❤❤
@dempasan
@dempasan Ай бұрын
Aadarei
@diliidalugoda1822
@diliidalugoda1822 Ай бұрын
Favorite of my kids
@rerosl
@rerosl Ай бұрын
Ayya.. oya grocery shopping karala eyalata gththa dewal walin kaama hadana, ewa serve karana hati video ekak dannako. Oya kiwwa fruit plate eka eka balanna asai.. Anyway nice video.
@dempasan
@dempasan Ай бұрын
Lets see
@The_luckiest_girl
@The_luckiest_girl Ай бұрын
නිකන් ඉන්න වෙලාවට dempasan ලා ඒම මොනවා කරනවා ඇත්ද ,,, දැන්.... කියලා හිතන ගානට ඔයාලාට ආදරේ දැන් ❤🤭 බලන්න ඉතින් එකෙත් හැටි
@dempasan
@dempasan Ай бұрын
Happeeeh e welawata ithin message ekak ehma danna 😁
@AmmenSeedj
@AmmenSeedj Ай бұрын
නියමයි
@Mamasanduni
@Mamasanduni Ай бұрын
අනේ ඔයාලගෙ Vlogs මාර ලස්සනයි 😍😍 මාත් පොඩියට youtube channel එකක් පටන් ගත්තා Village girl's diary කියලා 🏕️💕 Reply එකක් ඕනී ඔයාලගෙන් 😊😊
@Mamasanduni
@Mamasanduni Ай бұрын
❤❤
@dempasan
@dempasan Ай бұрын
Digatama lassana videos danna. Good luck 😍
@Mamasanduni
@Mamasanduni Ай бұрын
@@dempasan අනේ Thank you 🥺❤️
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
ලස්සනයි ❤❤❤
@asankaweerakoon7606
@asankaweerakoon7606 Ай бұрын
Lankaweth dedasgann idala thama thiyenne nutella 😂😂podi eka 2100 i.loku eka 4100 ii...😅
@sachiandisu
@sachiandisu Ай бұрын
Lassanaii 🥰🌷
@lahiruchamod-y7c
@lahiruchamod-y7c Ай бұрын
Dewunaka ayiyage vlog ekakath ayiya gana kiuwa..
@dempasan
@dempasan Ай бұрын
Ane 😍😍
@indumathisilva6645
@indumathisilva6645 Ай бұрын
ආදරෙයි Puta ඔබලාට budusaranai deergau wewa .ඒකල indu .anti
@user-js6bc9gu1n
@user-js6bc9gu1n Ай бұрын
යකූ මේ ඉංගේ ජලක් ෆිල්ම් එකෙ ඇදුම නේද.😂😂😂😂😊
@dempasan
@dempasan Ай бұрын
Ow ow 🤣
@mahindalk7727
@mahindalk7727 Ай бұрын
❤❤❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 Ай бұрын
Chees nadda onlin shop eke. Mehe babalat asawata chees kallk denn widiyk na😭
@Chamothdulanks
@Chamothdulanks Ай бұрын
Solo date ekak onee
@travelandlifewithbowwow9709
@travelandlifewithbowwow9709 Ай бұрын
You should add some pasta sauce to your store .. Sri Lankan pasta sauce tastes like ketchup..
@dempasan
@dempasan Ай бұрын
Pasta pesto is there. Will add sauces too
@travelandlifewithbowwow9709
@travelandlifewithbowwow9709 Ай бұрын
@@dempasanThank you so much .. I’ll definitely Oder for my family members who lives in Sri Lanka ❤
@rashmikamanori2825
@rashmikamanori2825 Ай бұрын
❤❤❤❤❤🎉
@ayeshashehani5939
@ayeshashehani5939 Ай бұрын
අනේ පාස්තා ඔලිව් ඔයිල් දාන්නකො අනේ
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d Ай бұрын
පසන් ඕවගෙ එක්ස්ප්‍රයිඩේට් බලලා ගන්න ගොඩක් ඒවගෙ එක්ස්ප්‍රයි ඩේට් නෑ,
@dempasan
@dempasan Ай бұрын
මෙහෙ හැම product එකකම තියනවා. මම කවදාවත් දැකලා නෑ එහෙම නැති ඒවා
@nishadikasewwandi
@nishadikasewwandi Ай бұрын
Ane kata kara kollo oyage vedo akak baluwahama hina wanna puluwan eye man live chat akatath awa oyala danna shok kapal akak hamadama parissamata sathuten enna adarai man oyalata godariyak
@dempasan
@dempasan Ай бұрын
Thank uu
@punchisamanali8738
@punchisamanali8738 Ай бұрын
❤😊
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 Ай бұрын
What is your job pasan...😮❤
@dempasan
@dempasan Ай бұрын
Care giver
@ඉන්දුS
@ඉන්දුS Ай бұрын
😍😍😍😍
@The_luckiest_girl
@The_luckiest_girl Ай бұрын
Ramen noodles one
@dempasan
@dempasan Ай бұрын
August 15 idala add wenawa
@dilrukshl
@dilrukshl Ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️💎💎💎💎💎
@yuki_rajapaksha
@yuki_rajapaksha Ай бұрын
❤️
@NDaqua4567
@NDaqua4567 Ай бұрын
😘😘😘
@hITHATAdANENAwADAN
@hITHATAdANENAwADAN Ай бұрын
❤❤
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 866 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 36 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 866 М.