KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනවාරියේ මුල්ම ඉරිදාව..
12:22
නරකම දවස් වල විශ්වයෙන් දෙන තෑග්ග හොයා ගන්න. මේ ක්‍රමය අනුගමනය කරන්න #lawofattraction #sinhala
12:59
Une nouvelle voiture pour Noël 🥹
00:28
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
මම මේ මාසෙට ගත්ත grocery බඩු මොනාද බලමුද ?🥰
Рет қаралды 9,105
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,3 М.
Cook With Mom Sri Lanka
Күн бұрын
Пікірлер: 135
@NayanatharaUmayangani
11 күн бұрын
වෙන කියන්න දෙයක් නෑ ස්තුතියි ඔයාගේ වචන වලටම 🥰🥰
@FamilyNo319
Ай бұрын
Harima watinawa my dear❤️godak watinawa 🫂oya kiynne de hari eka madi, behe kiyala hithanna hoda ne, universe sthuti weddi apita labena dewal wediiii ❤️adaraneeya dawasak, lassana jiwithayak oyata❤️adareiii
@엔米蘇紅8050
Ай бұрын
කො නංගි ඔයාගේ විඩියෝ එකක් දාන්න මම කැමති ඔයාගෙ විඩියෝ බලන්න
@maduthiththagalla1919
3 ай бұрын
අනේ මට සමාවෙන්න ලමයි දාපූ වීඩියෝ එක delete කරන්න උනා copytight වැදිලා music නිස ඒක අයින් කරලා ආයේම upload කලා වීඩියෝ එක බලලා ලස්සන comment එකක් දාන්නත් අමතක කරන්න එපා ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤
@Fafam4t
3 ай бұрын
දවසක හරියන්න ඕනේ උතුරන්න මේක කරන ඔයාට වගේම මේක බලන හැමෝටමත් ❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
ඒ වගේම ඔයාටත් හරි යන්නම ඕනී තෙරුවන් සරණයි ❤
@thusithsandaruwan5319
3 ай бұрын
හැමෝටම හරියන්න ඕනා ඔයාටත් එක්ක බුදු සරණයි ❤❤❤❤❤
@AIAttanayake
3 ай бұрын
මම subscribe කරා. ලස්සන විඩියෝ එකක්. තෙරුවන් සරණයි.
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤❤❤❤🥰🥰
@nishagimhani
2 ай бұрын
තොග කඩ වලින් ගන්න එක ඇත්තටම ලාබයි 😇
@Sayashrehen
2 ай бұрын
Sudu paththara mila kiyada akka
@LifesJourney-uf8lz
3 ай бұрын
අක්කේ ඔයා ගොඩාක් හොඳ අම්මෙක් බිරිඳක්... ආදරෙයි බුදු සරණයි අක්කේ❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි නංගී ඔයාට තෙරුවන් සරණයි ආදරෙයි 🌹🌹🥰
@ShakilaKumari-r1z
3 ай бұрын
ගොඩක් වටිනා අදහස්. ස්තූති 🎉🎉🎉❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට
@SuGayan2121
3 ай бұрын
Woww maru❤❤❤❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ස්තූතියි ආදරෙයි ❤🥰🥰
@Mycrochettime
3 ай бұрын
ඔයා හොද අම්මා කෙනෙක් .. හොද බිරිදක් ..❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤🥰🥰🌹
@KalaniBandara-y6u
3 ай бұрын
❤❤❤❤හැමදාම කියනවා වගේ අදත් කියනවා දවසක උතුරන්ඩ හරියනවා ඔයාලට...❤❤❤ඔයා මේ ගෙවන්නේ අමාරු කාලයක් කියලා හිතනවා නම් ඒක ඔයාගේ ශක්තිමත් බව පරීක්ෂා කරන දෙයක් හොද කාලේ අත ලගම ඇවිල්ලා ඔයාට ....බුදු සරණයි ❤
@maduthiththagalla1919
3 ай бұрын
ඔව් ඒක ඇත්ත ඔයා හරී මගේ ශක්තිමත් බව පරීක්ෂා කරනවා ස්බාව දර්මය ❤❤❤ තෙරුවන් සරණයි
@Sandraarendtsz
3 ай бұрын
Harima watinawa video eka❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ස්තූතියි 🥰🥰🥰🥰🥰🥰
@SanathWickramasinghe-f1x
15 күн бұрын
Ranale lucky super neda akki me
@maduthiththagalla1919
15 күн бұрын
ම්ම්ම් ඔව්❤
@SanathWickramasinghe-f1x
15 күн бұрын
@maduthiththagalla1919 apith hanwelle
@user-oveeavinya
3 ай бұрын
oya hemadema hodata balanse kara gannawa.. godd luck❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ආදරෙයි 🥰❤🥰🌹
@user-oveeavinya
3 ай бұрын
💚💚 math lagadi thmai chanel ekak patan gaththe oyage video balalama akke...💙💙💙
@nithikahiyumi6275
3 ай бұрын
අනෙ ඔයා හරි ලස්සනට ඔයාගෙ වැඩ ටික කරගන්නවා 🥺❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤❤🥰🥰
@PriyangiJeewaka
3 ай бұрын
ඔයා ගොඩක් ශක්තිමත් බිරිඳක් මවක් ❤❤❤ආදරෙයි නංගි❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ 🥰🥰🥰ආදරෙයි
@indikaakmeemana7487
2 ай бұрын
රනාල ලකී සුපර්..ජය වේවා නියමයි....
@LIONRhythms654
3 ай бұрын
ලස්සනයි video eke budu saranai.onna math aluthin ada ekathu una❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගෙ චැනල් එකට ❤❤🙏🙏🙏
@LasanthaMunasingha
3 ай бұрын
මම එහෙම ලේසියෙන් channels subscriber කරන්නේ නැහැ. ඒ උනාට ඔයාගෙ අහිංසක family එක දැකල subscriber කරන්න ඕනේ කියලා හිතුනා. නංගී ඔයා ගොඩක් ශක්තිමත් lady කෙනෙක්. ඉදිරියටම යන්න තව vidios කරන්න. Wish your all the best.
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාලා වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න එක ඇත්තටම සතුටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madulifestyle2280
3 ай бұрын
Math punchi chanal ekak karanawa.nidahasa inna welawaka avith balannako nangi.
@maduthiththagalla1919
3 ай бұрын
හරී මන් බලන්නම්🥰🥰🥰🥰
@MadushikaPiumini
3 ай бұрын
ඔයා හොද අම්මා කෙනෙක් නංගි ❤️.ඔයාගෙ අදහස් හරි වටිනවා 😊ආයි ඉක්මනට එන්න ❤ බුදු සරණයි
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ ඔයාටත් බුදු සරණයි ඉක්මනින් එන්නම් ආදරෙයි 🥰🥰🥰
@dilrukshigurusinghe9101
3 ай бұрын
අදත් vlog එක ලස්සනයි පුතේ ❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි නැන්දේ ආදරෙයි ❤🥰❤
@shashinikaushalya591
3 ай бұрын
Q&A video ekak karannako akkiyo
@maduthiththagalla1919
3 ай бұрын
කරමු කරමූ🥰
@nishanivlog-l2e
3 ай бұрын
Ane godak watinawa akke..math godak pirimahanawa ath ithuruwak aththema ne ane.mahaththya hambakarana salli kematai puthage wiyadamatai hari.. thanks me wage dewal apita kiyala denawata❤️🩹
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි නංගී කීයක්ම හරී කැටේකට හරි දාගන්න පුළුවන් විදියට 🥰
@JanithaSuranga-s3i
3 ай бұрын
Hari lassanai nangiyo godak vatinawa.mamath oya wagema masekata badu ganne aka lesi thamai.matath babala3 denek innawa.oyage veedio gana kiyanna mata vachna na.thawa veediyo ekak ikmanatama gennako
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට මාව බැලුවට සහ මාව ඔහොම වීඩියෝ කරන්න මෝටීවේට් කරනවට ඉක්මනින් එන්නම් ආදරෙයි ❤🥰🌹🌹🌹
@hirumadhdhumaarachchi6267
3 ай бұрын
ඔයත් wonder women කෙනෙක් කෙල්ලේ🤩
@maduthiththagalla1919
3 ай бұрын
Thank you so much for appreciating me like that 🥰🥰
@Dinuwithlife
3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ආදරෙයි ❤❤❤🙏🙏
@Stanvismitha
3 ай бұрын
Godak වටිනවා. Harema pahadeli.
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ස්තූතියි 🥰🥰🥰
@LankeshaSandamini
3 ай бұрын
Math oya widiyata thmai karanne...budusaranai oyta❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි බුදු සරණයි 🥰
@JayaniNadeeka-t6h
3 ай бұрын
Oya harema uthsahawantha kenek nangiyooo.oyata hamadema subawenna kiyala pathanawa.bs
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට ආදරෙයි ❤
@jayanthawickramasinghe3929
3 ай бұрын
Nangi gdr babalata pol tel hadana video ekak karannako...
@maduthiththagalla1919
3 ай бұрын
අරන් එන්නම් මේ දවස් වල පොල් අඩුයි අනේ ල්
@jayanthawickramasinghe3929
3 ай бұрын
Oya godak hoda ammek
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤❤❤❤
@ddsdisanayaka1208
3 ай бұрын
හොදයි පුතා ,,ඔයාලාට ඉක්මනින් හරි යන්න ඕනෑ කියා ප්‍රාර්ථනා කරනවා ,,,තව උත්සාහ කර බලන්න ගෙදර ඉදගෙන කරන්න පුළුවන් ආදායම් මාර්ග ,(,,ආහාර වර්ග ,,කැවිලි වර්ග පැකට් කරන්න ,,,)❤️🙏
@maduthiththagalla1919
3 ай бұрын
අනිවාර්යයෙන් නැන්දේ මගේ අදහසක් තියෙනවා ඉක්මනින් හොඳ ගමනක් යන්න ❤❤❤
@madulifestyle2280
3 ай бұрын
Lassanai nanga.🎉🎉
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤❤🥰🥰
@Onis-357
3 ай бұрын
ඔයා හරිම දිරිය ගැහැණියක්
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@Sandunisdiary
3 ай бұрын
First comment eka magen ❤
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ස්තූතියි නංගී ඔයාට තෙරුවන් සරණයි
@sulakkanagamaethige4742
3 ай бұрын
Me kade mokadda?
@maduthiththagalla1919
3 ай бұрын
රණාලේ තියෙන්නේ 🥰🥰❤
@shashikalarajasingha4839
3 ай бұрын
❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
🌹🌹🌹❤❤❤
@NimalEkanayaka-b6t
3 ай бұрын
Ane akki tikak diga video ekak genna labana paranam
@maduthiththagalla1919
3 ай бұрын
හරි අනිවාර්යයෙන් අරන් එන්නම් ❤🥰
@sanjeewasanjeewa2171
3 ай бұрын
❤❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
❤❤❤❤❤
@SurangaSanjeewa-x1t
3 ай бұрын
Pol kuduwelala thel aragena ayeth pol beyaka kiri mikala thl ekata dal hdinna thel kaha wenawa .aka parak karala balannako.bs
@maduthiththagalla1919
3 ай бұрын
හරී මන් කරලා බලන්නම්😊
@Sumuduneh
3 ай бұрын
Dan oyata youtube eken mudal labenawada akke
@maduthiththagalla1919
3 ай бұрын
අනේ තාම නෑ 😀
@medhavifernando241
3 ай бұрын
මමත් මාසෙට 20000 යි වෙන් කරන්නේ .අවුරුදු 11,අවුරුදු 7 බබාලා දෙන්නයි,අපි දෙන්නයි ඉන්නේ..
@maduthiththagalla1919
3 ай бұрын
❤❤❤❤❤
@Sandunisdiary
3 ай бұрын
🥰❤
@maduthiththagalla1919
3 ай бұрын
🥰🥰🥰🥰❤❤❤
@Vishmi122
3 ай бұрын
❤
@maduthiththagalla1919
3 ай бұрын
🥰🥰🥰🥰
@SilmiyaGhouse-rf5mj
3 ай бұрын
නංගි මං ඔයාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්වා.වරදවා හිතන්න එපා දරුවෝ පොඩි නිසා සොසේජස් දෙන්නම එපා.අනික ඔයාගේ මහත්තය මාලු බිස්නස් කරන් එකේ සැමන් කන්න එපා.සැමන් වල විශ ගොඩායි.ආදරෙයි පුන්චි පව්ලට🎉🎉🎉🎉
@maduthiththagalla1919
3 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට නෑ මන් මුකුත් හිතන්නෑ අනිවාර්යයෙන් සැමන් ගෙදර හදලා වීඩියෝ එකකුත් ගේන්නම් ආදරෙයි ❤🥰
@warunatheekshana6263
3 ай бұрын
මමත් ගෙදරම තමයි සැමන් හදන්නේ . ලින්නා මාලු ගෙනත් පෙෂර් කුකර් එකේ පහසුවෙන්ම හදාගන්න පුලුවන් ❤
@warunatheekshana6263
3 ай бұрын
සොසේජස් බබාලා කන්න කැමති නම් චිකන් වලින් ගෙදරදිම හදා ගන්නකො නංගී
@dilhanisamadara851
3 ай бұрын
අනෙ ඔයාලා අපෙ ගෙවල් ගාවටම ඇවිත් 😊😊
@maduthiththagalla1919
3 ай бұрын
අනේ එහෙමද අපි හැමදාම එනෝ❤❤❤❤
@ChapaDedunu
3 ай бұрын
Oyata waradinnaha
@maduthiththagalla1919
3 ай бұрын
අනේ 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@thusithsandaruwan5319
3 ай бұрын
අනේ ඔයා ඔය පිරිමහන විදිහ මට කියා දෙන්නකො
@maduthiththagalla1919
3 ай бұрын
එලවලු මස් මාලූ ගනිද්දි අපිට ඕනී ප්‍රරමානය විතරක් ගන්න ගෙදරට අතයවශය බඩු වලට විතරක් මුදල් යොදවන්න අනිවාර්යයෙන් ප්ලෑන් එකක් තියාගන්න මන් ඒ සම්බන්ධ තව වීඩියෝ එකක් අරන් එන්නම් 🥰❤
@thusithsandaruwan5319
3 ай бұрын
@@maduthiththagalla1919අනේ මන්දා අක්කි සතියට බඩු ගේන්නෙ හරියටම සතියෙන් ඉවරයි පිස්සු වගේ මාර වියදමක් යන්නෙ කාලා බීලා විතරයි හොයන එකෙන් හැබැයි චූටි බබාට ඩයපර් එහෙම අනිවාර්යයෙන් ඕනා දෙවනි බබා ඉපදුන ගමන් අසනීප උනා ඒ නිසා පිස්සු වගේ❤❤❤❤❤❤❤
@KumaraKumara-u1f
3 ай бұрын
@@thusithsandaruwan5319Ane matath ehemai..sathiyen Babu iwarai..kana bona eka vitharai karanne
@thusithsandaruwan5319
3 ай бұрын
ඔව් අනේ @@KumaraKumara-u1f
@user-es1te2ww1j
3 ай бұрын
Budu sarani පුතේ ❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
බුදු සරණයි ❤🥰🥰🥰
@dilhanisamadara851
3 ай бұрын
අපිත් යන්නෙ ඔය කඩේට 😊 බඩු ගොඩක් අඩුයි නේද එකේ
@maduthiththagalla1919
3 ай бұрын
ම්ම්ම් ඔව් ඒකේ අඩුයී අදුර ගන්න ලැබීම සතුටක්🥰🥰🥰
@dilhanisamadara851
3 ай бұрын
@@maduthiththagalla1919 මටත් සතුටුයි ඔයාලා අපෙ ගෙවල් ගාවටම ඇවිත් හංවැල්ලේ
@medhavifernando241
3 ай бұрын
සැමන් ඔයා ගෙදර හදාගන්න ...මාළු තියෙන නිසා
@maduthiththagalla1919
3 ай бұрын
අනිවාර්යයෙන් හදලා බලමූ මන් උත්සාහ කරනවා ඔයාලා එක්කත් ශෙයා කරගන්නම්🥰
@Nelum-lg5pe
3 ай бұрын
Adanwa mage කතාව
@maduthiththagalla1919
3 ай бұрын
🥰🥰🥰❤❤❤
@NimalEkanayaka-b6t
3 ай бұрын
Ane akki tikak diga video ekak gennako
@thusharipanagoda7181
3 ай бұрын
Podi ayata kalathurakin wat kade rice aran denna epa. Gedara hadala denna. 🍎 unat hoda na. Ape rate hadena palathurak denna. Mage adahasa kiwe.
@maduthiththagalla1919
3 ай бұрын
ඔව් ඔයා හරී මන් ගොඩක් කෑම ගෙදරම තමා බබාලට හදලා දෙන්නේ කලාතුරකිනි ගෙනත් දෙනවා ඉතින්
@priyangikaudeni8258
3 ай бұрын
Thoga badu kada wala badu labai thamai math dan masa 6-7badu gnne thoga badu kaden loku ithuruwak ek
@maduthiththagalla1919
3 ай бұрын
ම් ඔව් 🥰🥰
@chathurapriShantha
3 ай бұрын
Miris කුඩු thunapaha kaha gedara hadana aka hodai math gedara hadanne ava
@maduthiththagalla1919
3 ай бұрын
ම්ම් ඔව් 🥰🥰🥰 ගෙදර හදන එක හොදයී❤
@deepikapriyangani8445
3 ай бұрын
නන්ගි මෙ කඩෙ කොහෙද තියෙන්නෙ
@maduthiththagalla1919
3 ай бұрын
රණාලේ ජල්තර❤🥰
@krishaniveronika2287
3 ай бұрын
අනේ ඉතින් අන්තිම සතියෙ කන්න බඩු නෑ නේ බඩගිනේ ඉන්නේ කොහොමද කිරි සප්පයන් එක්ක
@maduthiththagalla1919
3 ай бұрын
නෑ නෑ මහත්තය part time ජොබ් එකක් කරනවා ඒ සල්ලි වලින් ඉතිරි අඩු පාඩු ටික ගන්න ගමන් අනිත් වැඩ වලට එකතු කරගන්නවා🥰
@amasadanuwani6966
3 ай бұрын
පිස්සුද
@Dinuwithlife
3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
ස්තූතියි 🥰🥰🥰❤❤🙏🙏🙏
@meushasamanthi2882
3 ай бұрын
❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
😊😊❤❤❤❤❤
@OshiOshi-fn8cj
3 ай бұрын
❤
@maduthiththagalla1919
3 ай бұрын
🥰🥰🥰🥰🌹🌹❤❤❤
@maduthiththagalla1919
3 ай бұрын
🥰🥰🥰🥰🌹🌹🌹
@dinushawakkumbura4371
2 ай бұрын
❤
@nishanisandamali1471
3 ай бұрын
❤❤
@maduthiththagalla1919
3 ай бұрын
❤❤❤🥰🥰🥰
@yashodhagamage6726
2 ай бұрын
❤❤❤❤
12:22
ජනවාරියේ මුල්ම ඉරිදාව..
Mirror Vlog
Рет қаралды 5 М.
12:59
නරකම දවස් වල විශ්වයෙන් දෙන තෑග්ග හොයා ගන්න. මේ ක්‍රමය අනුගමනය කරන්න #lawofattraction #sinhala
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 23 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
9:46
මේ මාසේ මම ප්ලෑන් කලේ කොහොමද බලමුද How did i plan this month ?🥰
Cook With Mom Sri Lanka
Рет қаралды 8 М.
7:57
හිත නිවන මගේ පුංචි ගෙදර...#dayvlogs#home#hometour
Ishu's Life (Ishanka Pieris)
Рет қаралды 7 М.
21:06
අපිත් එක්ක grocery shopping යමුද?😍මාසෙකටම බඩු ගන්න ග්‍රොසරි shopping ගියපු දවස🛒🛍👠🧃#groceryshopping
sandu's dream
Рет қаралды 4 М.
19:15
මෙච්චර අඩුවට ග්‍රොසරි ෂොපින් කරන්න පුළුවන් ද ?🤔Money saving || Grocery shopping tips
A Simple Life in Sri Lanka
Рет қаралды 42 М.
26:35
මාසෙ වියදම හරියට balance කරගෙන සල්ලි ඉතුරු කරන්නෙ මෙහෙමයි 🤔| How to balance monthly expenses
Enjoy with life
Рет қаралды 41 М.
22:33
මේ මාසේ අපේ වියදම💸Monthly Grocery Shopping🛒Shopping Haul😊 Dinner #shopping #vlog
Nomadic Diary
Рет қаралды 47 М.
20:37
මාසෙකට බඩු කිව්වට මාසෙකටම නෑ 😀 | මේ දවස්වල Grocery Shopping කෙරෙන හැටි | Shopping for a family of 5
UmiBabyFood Blog - බබාට කෑම හදමු
Рет қаралды 50 М.
9:48
ගවුම් ඇදන් පේපර් මාකින් බෑ | Tissa Jananayake with Life (EP 158)
Tissa Jananayake with Life
Рет қаралды 14 М.
12:34
කොච්චර හදිසි අවස්ථාවක් 👍උනත් ප්ලෑන් එකක් තියෙනවනම් ඒ වැඩේ කරන්න පහසුයී🥰
Cook With Mom Sri Lanka
Рет қаралды 11 М.
20:04
Hospital නවතින්නත් වුණා 🥺| එයත් අපිව දාලා ගියා | දුක සතුට එක්ක අවුරුදු සතිය
Pawani Perera
Рет қаралды 222 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН